Me mage mama. Attatama godak uthsahawantha kenek. Chooti kale mata wadagana harima adaren me weaken api laginma inna adaraneeya manussayek.kawuru epa kiwwath yakadath ekkama happena kenek. Adareyi mame godak. Hamaweleama harima ahinsaka hinawakin inna oya wage kenek mata mama una eka ganga adambarayi.budu saranayi oyata.
Keli vikkata meya trektar gena danne 1975 vithara mata mathaka hetiyata Mets bisi hos par 5 he ath trek utharayak awa ethakota land master etha kota I met John dear??
wade hoday oya ge kathawa adu karanawanam wadath hoday..mokada katha nayakaya hawithama sinhalenne katha karanne oyath e tikama kiyana kota hari madi ne
හරිම නිහතමානී මුදලාලි කෙනෙක් හිනාවෙවී කතාකරන්නේ
ලස්සන වැදගත්.කතාවක්.ඒ මහත්තයට කතා කරන්න දුන්නනම් ලස්සන.කතාවක් අහන්න තිබ්බා.ඔයා කියවනවා ඉවරයක් නැතිව.එයාගෙ කතාව ඔයා කියනවා වගේ
ඉතාම වටිනා වැඩසටහනක් අහගෙන ඉන්න ආස හිතුනා හැබැයි නිවේදක මහත්මයාගේ කතාව අහගෙන හිටපු වාම චැනල් එකත් එපා උනා
නිහතමානී, ධෛර්යය සම්පන්න මිනිසෙක්.ආඩම්බරයි සර් ඔබ ගැන. ඔබතුමන්ගෙ කතාව අහද්දී මට මතක් වෙන්නේ අපේ සීයගෙ ජිවිත කතාව. එයාත් ඔබතුමා හා සමානයි.
ඕකා පට්ටම වංචා කාරයෙක්
@@sankaharshana3618 ai Machan mokadda seen eka friend.
❤❤
සිංහල ...ජාතියේම ...තියන...නරක..පුරැදු...වලින්...එකක්...තමා....හැමදේම ....හොදපැත්ත...නොවේ ...නරකපැත්ත....අඩුපාඩුවක් ...හොයනඑක...සැමට...තිසරණයෙ පිහිට
ගොඩක් හොදයි අපිට ගොඩක් වැදගත් වැඩසටහනක් බොහොම ස්තුතියි ඔබ සැමට
තෙරුවන්සරනයි ඔබට දීර්ගායුවෙවා !
Me mage mama. Attatama godak uthsahawantha kenek. Chooti kale mata wadagana harima adaren me weaken api laginma inna adaraneeya manussayek.kawuru epa kiwwath yakadath ekkama happena kenek. Adareyi mame godak. Hamaweleama harima ahinsaka hinawakin inna oya wage kenek mata mama una eka ganga adambarayi.budu saranayi oyata.
🙏🌝👏👏🌾🌟🌾👏👏🙏🌝❤🇱🇰.
Kubota tractor wala Kali tenawada bn mama laga
Koheda me place e ka thiyenne?
ඔබ තුමාට තෙරුවන් සරණයි...ජයෙන් ජය...🙏🙏🙏
විස්තර ඇහුවට කමන්නෑ.මැද්දෙන් පැනල ගොන් දාර්ශනික ටෝක් නොදා හිටපන්කො ඕයි😖
ඔව්
මේ වීඩියෝ එක කරන් නිවෙදකයා පෙන්නන්න බැරි එවුන් කෝ
Ahama aulak na.. akak banapu nisa okama baninna epa ohama..
පොන්න පකෙක් බන්
මම
සිරිවර්ධන මහතා ඔබට ජයවේවා
උස්සාහවන්තයා ජය ගන්නවා රටක් වටින කතාවක් ඔබ වැන අය අපිට අාදර්සයක් නෑ නෑ කිය කියා හාල් හුන්ඩුවක් හම්බෙනකං බලං ඉන්න එවුන් මේ කතාව අහලා දිවුනුවෙයල්ලා
අඩේ උබගේ වීඩියෝ බලන එවුන් හැමදාම බනිනවා උබ මැදින් පනින එක නවත්තපන් බං අප්පිරියයි
නිවේදකයා මැදින් පනින එක හදාගන්න
Sirawatama aaa
නිහතමානී සොදුරු මිනිසෙක් බුදු සරනයි ඔබට
Kiwwata visvasa karanna sirivardana mahathaya..... Uba thuma niyama adarshayak.
Great program.... thank you so much
From NZ
Harima sarala, Awanka , Sundara Minisek. Niwedakaya nan Mahā gobbayek, Baka pandithayek.
නිවේදක මහතා කට වහන් ඉදියනම් මාර වටිනවා.
ගැම්මක් තමයී ලස්සන මනුස්සයෙක්ගෙ ලස්සන කතාවක් ❤️
Theruwan saranaiii Thaththa❤️❤️❤️❤️❤️
බුදු සරණයි .🙏🙏💓💓
අව්‍යාජ ම්නිසෙක් 💚👍😁🙏✌️
උත්සාහය තිබ්බොත් කරන්න බැරි දෙයක් නෑ යාලු 👍👍👍👌☝️☝️😀😀
bs thaththa ... Dirgayu wewa...
God bless you sir🤲
හිතඇත්නමි පතකුඩාද කියා පැරණි කියමනක් ඇත උස්සාය ඇති කෙනා ජයගනී .
නිහතමානී මිනිසෙක්
ජයෙන් ජයම වේවා!
සැබෑම දිරියසමිපන්න මිනසෙක් අගෙයි මාම
උස්සා වන්තයා සියල්ල ජයගනී
උත්සහවන්තයා ජයගනිනෙවෙ උත්සාවන්තයා නයගනි
තෙරුවන් සරණයි දෙවි පිහිටයි එතුමාට
Oba tumatta godak hodai mewage wada dan inna ayata loku adarayk budu saranai
Thank you for sharing
සුපිරි 🤝👊👍👌🚜🚜🚜
දිරිය මිනිසුන් ලොව ජය ගනියි ❤️❤️❤️❤️❤️
මොන තරම් සරලද ❤️🔥🙏
අහන්නත් සතුටුයි ❤️🌻🌻🌻
Keli vikkata meya trektar gena danne 1975 vithara mata mathaka hetiyata Mets bisi hos par 5 he ath trek utharayak awa ethakota land master etha kota I met John dear??
methumawa sambanda karaganna danna kenek innwada pleas
බොහොම අගනා මිනිසේක්
You tube karanawa kattiya south korea api ubata patta adarei niyama interview kirima
...chamuditha ta challenge karanna uba vitharai puluwan supiri
Meyava mm dannava 😍😍😍
Excellent video
Kubota M 4500 traktre nadda?
සුපිරි.
Harima nihathamani manussayek..
නිවේදකයට ගණන් හදන්න උගන්වන්න වෙනව.
62-84 15
Grade mahathamaya ♥️♥️Jaya wawa🙏budusaranI
ආඩම්බරයි ඔබ ගැන...
Thawa Deinuwan Deinuwawa TharuwanSaranai 🌹🙏
අනේ අපොරි මාමා
ඌ කියන දේම ආයෙත් උබ කියන්න එපා,ප්‍රශ්න යක් අහප්න්,මැද්දෙන් පැනලා ගොන් දාර්ශනික ටෝක් දෙන් නැතුව
Harima nihathamani ❤
නිවේදනය ගැන ඉගෙන ගන්නවා ඇති....කතාව කියන කෙනාට වැඩි වෙලාවක් දිය යුතුයි...
විස්තරය ඉතාම වටිනාකමක් තියෙනවා ඒත් ට්‍රක්ටර් පෙන්වන්න පුළුවන් නම් හොදයි බුදු සරනයි
වැඩේ හොදයි .වැඩසටහන කරන කෙනා තව ටිකක් කතාව අඩුකරලා අනික් කෙනාට කතාකරන්න ඉඩ දෙන්න
හොද dunuwak
සිරිවර්දනගේ phone noදෙන්න පුලුවන්ද?
Kalana miththara asura 😘💪
Mage auiue ada mata godak satutui a wagema adambaraui jiwite godak duken aramba karapu ouata afa einna tathwe gana hitala satutu wenna puluwan aka tama manussa jiwite watinakam dempiuane agaua adambaren kata karapu oba ta kisima dinaka waradinna aualage asirwadaua ada obe diunuwe rahasa wiua haki etin auiue ouata laban nawa wasare ouage aluth situm patum etuwenna kiuala partana karami tunuruwan saranaui siualu dewi pihitaui me suba patum කුවේට් nangigen
Budusaranai obata
නිවේදකයා ගෙම්බෙක්. පනින් නැතුව හිටපන් 😃
Place එක දන්නවා....
Koheda bn.
මේ වැඩසටහන කරන පුද්ගලය කාලය කනව.
සුපිරි මට අාසයි කුබෝටා ට්‍රැක්ටරයක් ගන්න අාසයි මෙම මහත්තයගෙන් ගන්න පුලුවන්ද
@ Ape lakbima....ei manussayata kathaa karanna deepan ...uba madin paninne nathuwa
කතා කරන එක ආයේ ආයේ කියන්න එපා අපිට කන් ඇහෙනවා නිවේදක..
😂sirawtama
Supirima hadawathak thiyena manushshayek
මේ ගම මොකක්
ඩයිහට්සු ... කොමැට්සු tracktor ගැන කතා කරන්න
Good
නොපසුබස්නා උත්සාහය ✌️
Matat tactr ekk gnn oni me mahttyv smbnda krnna...
35X hothema tecterayak thiyanavanag kiyanna
Oya lagada
Mulma vinadi 3 wedak ne aye a tikamane kiyanne
IMT ??
සුපිරි ටැක්ටරයක් දැනටත් මම ගාව තියෙනවා 539 Deluxe එකක්
Siriwardana mahathayata katha karanna
Denna nena ..
මේ කතාව අහන්න ආසයි ඒත් මුගෙ කියවිල්ල නිසා මල අප්පිරියයි..එකම දේ කියවන්න එපා 🙏🙏
Me niwedaka pada kariyek ubata idiriyata yanna ba
Bs.obathumata.jaya.weewa.
International ,,,tractor ලංකාවේ තිබුනා ....ඒක u,s,a,
Koheda me thana thiyenne
Lak bima mahatthaya oyawa sambanda karaganna puluwanda
Mr sriwardena oyata mathakada naffil tractor eka
කුලියපිටියෙ කොහෙද
Me manussaya hodai habai vidiyo eka karana eka aul kiyanna kunu harapa nA
K....s...a 😍😐🤝
සමහර 135 වල oil තිබ්බත් එන්ජිමට වැඩි බරක් ඇල්ලුවොත් ඒත් ක්‍රෑන්ක් එක කැඩෙනවා
Oba tumata budu saranai❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍👍👍👍👍
🙏
👍👍👍
❣️
Theruwan saranay nihatha mani manussayek
ආයෙ මේ නිවේදක මොට්ටපාල ඉන්න වීඩියෝ දාන්නත් එපා..බලන්නෙත් නෑ...මුගෙ ගොන් පාට් අහන් ඉන්න නෙමෙයි යකෝ වීඩියෝ එක බැලුවෙ...කතා කරන මනුස්සයට කතා කරන්න දෙන්නෙත් නෑ..ඒ අස්සෙන් කියපුවා ආයෙ ආයෙ කියවනවා...කවුද බන් මූ 😩😖
Phone number eka denna puluwan da siriwardana mahathaya ge
ෆෝඩ් එක ඇවිල්ල අවුරුදු 60 වෙනව නේද ලංකාවට ආපු දෙවෙනි ට්‍රෑක්ටරේ වෙන්නප්පුවේ තියන්නෙ ලුනුවිල
ඔව් Ford ලංකාවට ඇවිත් අවුරුදු 60කටත් වැඩී
Katavata මැදින් paninda apa kiyana aka apita taranava sinhalanna kiyanna program aka sauttu vanava aka hada ගන්ඩ
wade hoday oya ge kathawa adu karanawanam wadath hoday..mokada katha nayakaya hawithama sinhalenne katha karanne oyath e tikama kiyana kota hari madi ne
වීඩියෝ එකේම යටින් ටෙලිපොන් නම්බර් එක වැටුනානම්. තවත් කතාව ලස්සන වෙයි.පොටෝ එකක් ගහලා තියා ගන්න දවසක ගන්න.