Maga dogagga kalin bada ailya giya .kawa na yhanakolama kawa.bada agirnayakdda bahath kala ath bahath wedapu nesada danna na. Nagitaganna tikakvamaruwan la akak baluwa mukuth na kiuwa eiya doctor
Ape ballage kakula koragagaha avidda ita passe kana nathiwa hitiya oya docter kiyanavidihata kama dunna akapatama kama noka hitiya ass walin kaba awa pase iya pandara akapatama nagitala giya adgena watuna baladdi marila wathura powala uthsaha kera bera ganna
Ane dokt mage baluwatat me roga lakshan tiyenn behat gann giyam e dokta kiuwe pao kiyal at tiyenn me roga laksan ane dokta mat udau karnn behat mona hari tiyanwanm kiyann pin sidda wei dokta😭😭😭
@@SLPetCareTube eya nathi una 29wenida.nahayakin le giya una thibuna godak gahuna sema dala eya nathi una.adatath lede dnne naha api doktala dennek gawat genichcha wadak une naha krnn puluwan hmdema kara.meke upades blan hitiye na Dr .
මගේ බලු පැටියත් මෙහෙමයි 😢 අනේ ගොඩක් පින් ඩොක්ටර්. මගේ පැටියා බේරෙන්න බුදුසරණයි
එයාට හොද උනාද. මොනාද කරේ
ඩොක්ටර් හුගක් පින් ඔයාට මේ කරන දැනුවත් කිරීමට.❤️
මගේ බව්වටත් මේ රෝගය හැදිලද දන්නැ එයා ඇවිදිද්දි පස්ස පන නැති වෙන්වා ටිකක්. අවුරුදු එක හමාරක් වගේ . කෑම කනවා. හැම වෙලේම කෙල වැටෙනවා. අනේ මොකක් ද කරන්න ඕනෙ කියන්නකො යෝගට් දුන්නට කමක් නැද්ද. එයාට පණු බෙහෙත් දුන්නැ දැන් ටික කාලෙකින් මේ විදියට ඉද්දි පණු බෙහෙත් දුන්නට කමක් නැද්ද. 😢😢
අපේ පුස් පැටියගේ පුසෙක් හපලා දැන් පිටිපස්ස පන නැ.දැන් මොකද කරන්නේ?බෙහෙත් නැද්ද?පිලිතුරක් බලාපොරොත්තු වෙයි😥😰😫
ගන්ධයක් එනව
කොහෙන්ද කියල හොයන්න බෑ
තුවාල මොකුත් නෑ
🥺💔
අපේ පෑටියට හැදිලා තියෙන්නෙ එය ගැන හරි දූකයි අත් දෙකම ගෑහෙනවා මැක්කන් ඉන්න වා මොකක්ද කරන්න ඕනේ
අනේ ඩොක්ටර් අපේ ලොකු අම්මගේ බල්ලට මේ ලෙඩේ හැදිලා මේ මාසේ 3 වෙනිදා නැති උනා. මගේ බලු පැටියට මාස තුනයි. එයා සෙල්ලම් කලේම නැතිඋනු බලු පැටියා එක්ක. දැන් සතියක විතර ඉදලා එයාට බඩ යනවා. දැන් දවස් තුනක ඉදන් වගේ හරි අමාරුවෙන් ඉන්නෙ. එයා ගැහෙනවා හැබැයි එයාගෙ පිටිපස්සෙ කකුල් දෙක වෙනුවට ඉස්සරහ කකුල් දෙක ගැහෙන්නෙ වැතිරිලා ඉන්නකොට. මං vacsin එක ගහන්න අරන් ගියාම බඩ එලිය යන එක මුලින්ම නතරකරලා ඉන්න ඕනෙ කියලා බෙහෙත් දුන්න ඒවා එයා තාම බෙහෙත් වේලවන් තුනයි බිව්වේ දැන් බඩඑලිය යන්නෙ නෑ වෙනදා වගේ එයා මලපහ බැහැර කරනකොට දැන් කෑගහනවා එයාගේ ගුද මාර්ගය රෝසපාට වෙලා ඉරිලා ගිහින් වගේ හැම තිස්සෙම දැන් කෑගහනවා හරිම වේදනාවෙන්
මේ ලෙඩේ අපේ බලු පැටියටත් තියනවා බඩේ ලිය යන්නෙ නෑ එක පැත්තක් ගැහෙනවා කන්නෙ බොන්නෙ නෑ කකුල් පනත් නෑ. මොකක්ද මේකට කරන්න ඔීන කොච්චර බෙහෙත් කලත් ප්‍රතිපල නෑ
Ane dr ikmnta vet knkt penwnna. Ikmnta
හැදුනට පස්සෙ මොකද කරන්න ඔීන මගේ බලු පැටියට හැදිලා එයාට මාස 3යි ඩොක්ටර් බෙහෙත් කලත් සනීපයක් නෑ අනේ හොද කරගන්න බෙහෙතක් කියන්නකො 😢
හොද උනාද ඌට? 😢
Dotor මෙ virus එකේ ජීව කාලය කොච්චර කල්ද,ජීවී ශරීරයෙන් පිට
Ape kenata hedila dan masayak wirhara vaccines ehemath karala tiyenne eth a lede hedila. Kohomada meyawa honda karaganne please reply ekak denna🙏
Doctor අපේ බලු පැටියට කට වෙව්ල වෙවුල තිබිලා බෙහෙත් ගත්තා දැන් මුළු ඇඟම වෙව්ලනවා ඩොක්ට කියනවා එයාව ජීවත් කරන්න බැහැ😢 කියලා ඒකට ප්‍රතිකාර තියෙනවද
Thank you doc for this awareness video. Our dog survived from distemper. ❤
Thank you doctor.ape ballata aurudu 10i.eya kanawa hodata.wathura bonne ne.kiri bonawa.thuwala ena eka adu karaganne kohamada?
කිරි බොන නිසා වතුර බොන එක අඩු වෙනවා.
@@SLPetCareTube wathura bonnema nathi nisa thamai kiri denne.thuwala ena eka adukaraganna barida?🥺
Ane kiyannako thuwala ena eka nawattanne kohomad😢💊
kochchara beheth karath hodawwnnane aka kakulak gahenakota beheth kara dan anith kakula gahenawa beheth kochchara kal karanna oneda
පුසන්ටත් එහෙම උනාම මොකද්ද කරන්නේ ඩොක්ටර් 🥺🙏
ගොඩක් පිං ඩොක්ටර් 😢😢 ඩොක්ටර් මෙ ලෙඩ හැදුනොත් අනිවාර්යයෙන් ම මැරෙනොද😢😢
පුසන්ගෙ පිටුපස කකුල් දෙක පණ නැති වෙන්නේත් මේ ලෙඩේට ද? කොහොම ද සුව කර ගන්නේ?
මේකට තියෙන බෙහෙත විදින්න මාස 3 පහුවෙලා විද්දා. දැන් පොඩ්ඩක් හොටු එනවා.. මොකද ඩොක්ට ඒ විද්දාට පසු එහෙම උනේ😢😢😢. ඩොක්ට දැන් මොකද කරන්නේ..අනේ පව්
ගොඩක් ස්තුතියි.docter
එළුවන්ටත් මේ රෝගය හැදෙනවාද?
Ane mage ballatath me lede hadila tiyenne 1vaccsin eka vidda doctor kiuwa aurudden aurudda baheth vidinna enna kiyala bonna tablet tikakuth dila 🏥💊dan as deken.kabanam enne nah
Dn eyta hodaid?
හුස්ම ගන්න අමාරු වෙලා මාස කිහිපයක් වෙනව.. බෙහෙත් කලා හරි ගියේ නෑ. දැන් ටික ටික පස්ස පන නෑ..
බොහොම ස්තූතියී ඩොක්ටර්..🙏
Distemper එන්නත විදින්න බල්ලට වයසක් තියෙන්න ඕනද
Dokta mage jamansafat bawva asanipauna kinithulangeunanuna hadila kiyaladoktakiyanwa ayage pase kakule agil pana nathuwa wage yanakota bima vadinava ane mathayo kiyannakomokada kiyal..
Doctor ennath karapu ayatath hadenna puluwanda leda wechcha sathek laga hitiyoth
හොඳටම හොඳ කරන්න බැරිද doctor😢
Maga dogagga kalin bada ailya giya .kawa na yhanakolama kawa.bada agirnayakdda bahath kala ath bahath wedapu nesada danna na. Nagitaganna tikakvamaruwan la akak baluwa mukuth na kiuwa eiya doctor
ඩොක්ට මගෙ කොමනෙරියන් පැටියා මාසදෙකයි පලවෙනි බෙහෙත් විද්ද හිටපුගමන් ඇග ගැහෙනවා කකුල් පනනැ විනාඩි පහක් විතර ඉදලානැගිටලා කැමකනවා අදහැදුනොත් හෙට නැ ඉයෙ ඉදන් සැරින් සැරෙ හැදිලා උදෙ බෙහෙත් ගත්ත සුදු පොඩි පෙත්තක් බාගෙ බාගෙ උදෙ හවස දෙන්න වෙන ඩොක්ට කියපු අමරු නැ මෙ 25 දෙවෙනි බෙහෙත් විදින්න තියෙන්නේ අපෙ ඩොක්ට එපා කියලා මෙ අමරුව මොකක්ද
ඩොක්ටගෙ හොස්පිටල් එක කොහෙද තියෙන්නෙ කියන්න 🙏
අපේ පූසන්ට මේ වගේ ලෙඩක් හැදුනා දැන් බලු පැටව් ඉන්නවා එයාලට මේ පූසන්ගෙ ලෙඩ බෝ වෙනවද
අපේ පුස් පැටියට මාස 3 විතර එයාගෙ පිටු පස කකුල් ඇවිදගෙන යන කොට පන නැති වෙලා වැටෙනවා. කලින් තිබිලා හොඳ උනා. ආයෙත් තියෙනවා
මොනවද බෙහෙත් කරෙ
Mage bauwage konda kadila inne wahanakta happila. Ekata karanna pathi karayak ne Kiwa ayata.
doctor mage balupatiya eyata dan masa 8i eyata DHLP palaweni eka widda eka widapu dawasata passe dawase idan eyage dakunu kakaula ridenwa wage ka gahanwa awidinneth amaruwen nidagena nagitiddi kagahanawa eya kaama hodata kanawa. meka distemper wenn puluwnd ?
Ape ballage kakula koragagaha avidda ita passe kana nathiwa hitiya oya docter kiyanavidihata kama dunna akapatama kama noka hitiya ass walin kaba awa pase iya pandara akapatama nagitala giya adgena watuna baladdi marila wathura powala uthsaha kera bera ganna
Dokta ape ballata beheth widala thiyenne eth hadila dan beheth karanawa sanipa karagana beriweida dokta
Ane dokt mage baluwatat me roga lakshan tiyenn behat gann giyam e dokta kiuwe pao kiyal at tiyenn me roga laksan ane dokta mat udau karnn behat mona hari tiyanwanm kiyann pin sidda wei dokta😭😭😭
Docotr mage ballata hedila..gedrin genawa tikk hodata.hosptl denma galle.ita passe eyata wedi una.hoda karaganne kohomada..hellenawa vitray...😥amarui
ape game ballo godakata me lede hedila. godak un meruna. thawath merenawa.
Ane docter ape ballata oya lede hedila masayak godak widawanawa..tahma hoda karagannabe
Thankq doctor🙏🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼
දැන් ඉස්සරහ කකුල්දෙක ගැහෙනවත් වැඩි එයාට දැන් ගොඩක්ම තියෙන්නෙ මලපහ බැහැර කරගන්න බැරි අමාරුව අනේ ඩොක්ටර් එයාව බේරගන්න විදියක් කියන්නකෝ 😔🙏🙏🙏
Oya mkada kre
Thank you doctor 🙏
Doctor koheda enne ape ballawa pennanna
Kuppaeniya kotala denna.yusa💚
thank you docter 😍
Thak you dokter
Pcr ලංකාවේ සිදු කරනවද?Doctor
Thank you
අපෙ බලු patiyath ehemai masa 2 i😢😢
Doctor මේ වෛරස් එක මිනිස්සුන්ට වැරදුනොත් මොකද වෙන්නේ.මොනවගේ disturb එකක් ද ඇති වන්නේ
Distemper virus eka minissunta walden nee
Doctor me lede haduna bauvekta treatment nadda
thank you doctor☺️
දැන් තමා රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ.ඇගට පන නෑ වගේ.😢
Thank you soo much Doctor 💓 💓 💓 💓 💓 💓 💓 💓 💓 💓 💓
අපේ පූසාගෙ පස්ස පන නෑ දැන් දවසක්.බෙහෙත් කියන්න පුළුවන්ද
ඔයා කොයි පෙදෙස ද ඉන්නේ අපේ පූසන්ට හැදිලා හොඳ කරා
අනේ පූසන්ව හොද කරන්න මොකද කරේ කියනවද
@@AshokaDingiri පශුවෛද්‍ය කෙනෙක්ට පෙන්නුවා.කොන්දට බෙහෙත් එකක් විද්දා.හොදවුනා.
ඩොක්ටර් අපේ බලු පැටියට ඩිස්ටෙම්පර් හැදිලා හොද උනා ඒත් එයාව ටික ටික ගැහෙනවා.ඒකට මොකද කරන්නේ
Plz mata kiyanwadh hoda wenna oyh karapu beheth monawadh kochchara kalayak giyadh
හොද වුනේ කොහොමද කියලා කියන්න පුලුවන්ද 😢
Ane please Honda kare kohomada kiyannako
Doctor mage ballatath amarui wage godak
Ane doktr mage bllath ada ude idn passa pana na.awidl ynnath ba ehemma ida gnnwa kelin idn innawath ammarui.eyge dokt kiuwe muthra blok ekk kiyl dockt klinik ekt hawasa enne ethakn mt krnn prathikarma ndda dokt
හදිසි උපදෙස් අවශ්‍ය වෙලාවට මේකෙන් අහන්න එපා comment බලන්නේ free වෙලාවක් ලැබුනම. දැන් එයාට හොදයිද
@@SLPetCareTube eya nathi una 29wenida.nahayakin le giya una thibuna godak gahuna sema dala eya nathi una.adatath lede dnne naha api doktala dennek gawat genichcha wadak une naha krnn puluwan hmdema kara.meke upades blan hitiye na Dr .
How can call you. Doctor
Thank you doctor ❤️❤️
Ape ballatath me lede hadila thinne mokadda karanne loku udauwak
Ape bawwatath 😞
අපේ බල්ලගෙත් පස්ස පන නැති ගතියක් තියෙනව ඒකට මොකක්ද කරන්න ඕනි
Doctor kenkta pennala ehema wena hethuwa hoyaganna oni. DHL vaccine ekath vidaganna eka hodai
පූසන්ට මේ ලෙඩේ හැදෙන්නෙ නැදද ඩොක්ටර්
Ane dockr pilithurak dennko
කොල් කරන්න mobile number දෙනවාද
Doctor බන්ඩාරවෙල neda
Ow
ඩොක්ටර්.. මගේ පුස් පැටියට මාස 5 ක් විතර.. කවුරු හරි පුස් පැටියට ගහලා දැන් එයාගේ කොන්ද පණ නැ 😖පිටිපස්සේ කකුල් දෙක ඇදගෙන තමයි යන්නේ ඩොක්ටර්... එකට මොනාද කරන්න හොද ඩොක්ටර් 🥺එයාව සනීප කර ගන්න පුළුවන් වෙයිද 🥺උපදෙසක් අවශයි ඩොක්ටර් 🥺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
XRay එකක් බලන්න ඕනී. කොන්ද කැඩිලා නම් හොද වෙන්න ඉඩ අඩුඉ
@@SLPetCareTube ඩොක්ටර් ඊයේ පශුවද්ය එකට ගෙනිච්චා.. එහෙන් කියුවා ස්නායු තැලිලා ඇති කියලා. කොන්දට damege එකක් නැ කියුවා.. ඩොක්ටර් එයා toilat යන්නේ නැනේ එදා ඉදන් 🥺එකට මොනාද ඩොක්ටර් කරන්න ඕනි 🥺
@thanujasudarshani3365 දැන් ටිකක් කකුල් දෙක හොලවනවා.. එත් ඇවිදින්න බැ තාම 🥺පොඩි ට්රේට්මෙන්ට් එකක් කරනවා දැන්...
@thanujasudarshani3365 ua-cam.com/video/Q2BPxLJrq9A/v-deo.html meka balannako
@thanujasudarshani3365 vet kenek gawata geniyanna balanna.. Athakota beheth ekk widinawa ayala
Thank you very much doctor .
අපේ. බවුවටත් ඔය රොග ලක්ශන තියනව ඩොක්ට මසල් ගැහේනවා කන්නෙ නැ වැඩි දුර උප දෙස් ටිකක් දන්නකො
Doctorde hospital eka koheda tiyenna.please repla
Bandarawela and Badulla
@@SLPetCareTube bandarawela koheda thiyanne, mge ballata den me lede hedila thiyanne, api inneth bandarawela, ane mta meyawa sanipa karaganna onii, plz rply
@@amathathsarani6766oyala Bawwa aran giyada? Dan hodaida?
Eya meruna😢@@ruwanmadushanka4805
බල්ලගෙ පිටි පස වම් කකුල ටිකක් පන නෑ. එයා කනවා බොනවා ලෙඩේ තව වැඩි වෙන්න කලින් බෙහෙත විදින්න හොඳ නැද්ද.පිලිතුරු බලාපොරොත්තු වෙමි
Me lede wenna be. Doctor kenkta pennala balanna.
ඩොක්ටර් බල්ලන්ට මේ ලෙඩේ හැදුනම කෑ ගහනවද
Mage ballatath mehemai 😢
හැමතිස්සේ ම ඉක්කාවක් ඇති වෙන්නේ ඇයි
බලු පැටවුන්ට ඉක්මනින් ආහාර ගැනීමෙන් හෝ පානය කිරීමෙන් පසු, ඔවුන් වෙහෙසට පත් වූ විට, ඔවුන් ඉතා උද්යෝගිමත් වූ විට හෝ අධික ශීතල වූ විට සමහර විට ඉක්කාව ඇති වේ. රුධිරයේ සෝඩියම් අයන මට්ටම ද බලපාන අතර පැටවුන්ගේ වැඩ් වශයෙන් දැකගන්න ලැබේ.
🙏🙏
අපේ බල්ලටත් දැන් හැදිලා.හොඳ නෑ.
ඩොක්ට අපේ බාව්වා දවස් කීපයක ඉදන් ඇවිදින්නෙ ටිකක් අමාරුවෙන් පස්ස පැත්ත එයා අමාරුවෙන් ඉන්නෙ කියලා හිතෙනවා ..ඉදගෙන ඉදලා නැගිටින්නෙත් අමාරුවෙන් .කෑම කනවත් අඩුයි ..ඉන්ජෙක්ශන් දීලා තියෙන්නෙ .ඩොක්ට මෙහෙම වෙන්නෙ පස්ස පනනැති ලෙඩේ හැදුනමද .බෙහෙත් විද්දත් ලෙඩේ හැදෙනවද..ගෙදරම ඉන්න සතෙක් මෙයා ..සතියකට කලින් එලියෙ ඇවිදින්න එක්කන් ගියා විතරයි .ඉක්මන් පිලිතුරක් බලාපොරොත්තු වෙනවා ..ස්තුති ඩොක්ට 🙏 🙏
සුරතලා ගේ විස්තර අවශයි. 0711975255
බොහොමත්ම ස්තුති ඩොක්ට . තෙරුවන් සරනයි 🙏 🙏
මේක බෝවෙන රෝගයක්ද
ow boowennawa
අපේ බල්ලට අමාරුයි.
බස්ලට හරිම අමාරුයි. 10:46
Kakulak pana nathm mokadda karanne docter
බෙරගත්ත අට ඉන්නවනම් කියන්නකො හය දෙනෙක් අපේ ගෙදර
Mageth ekkenek hedila. 9 k Innawa
බල්ලන්ට නේවාසික ප්‍රතිකාර ලබාදෙන තැනක් තියනව නම් කියන්න . ලොකු උදව්වක්🙏
අනේ ඩෝක්ට අපේ බල්ලගේ කකුල පන නැ ඩෝකට
Oyage nabar, denna ko call
අපෙ බව්වටත් ඔය ලෙඩෙ හැදිලා නොවැම්බර් 13 වෙනිදා නැති වුනා😢
vaccine karala nethnam hadunoth hoda karanna amarui
Pare inn un oya yasata innee 😂
Budulle koheda thinne
Uva pet animal hospital Viharagoda badulla
Me lede hadunu ballekta vaccine keeyak widinawada?plz reply.ape ballatata vaccine 2k vidda