Deweni Inima | Episode 857 08th July 2020

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 644

  • @ireshupawansha3088
    @ireshupawansha3088 4 роки тому +165

    අම්මෝ ..ආක්ශා ත් දෙව්මිගෙ ත් අවන්තගෙත්..අද නම් හරිම සුන්දර සුහද හමුවීම ක් ..හරි ම ලස්සන ඉ ආක්ශා..👍👍👍❤❤❤❤❤

  • @senulkwt248
    @senulkwt248 4 роки тому +119

    Mr.එදිරිමුණි .කතාව.ගොඩක්.ලස්සනයි .ඒ.නිසා .ගොඩක් .thanks .හොදේ .👍.ආක්ශ .ඔයා.කලේ.ලොකු .👍👍උදව්වක්.ඒකට.ඉස්තුතී යි.දෙවන්ත .❤❤වගෙම.ආක්ශ ත්.ලස්සනයි .👍👍❤✔

  • @agulugahagamagekknag3915
    @agulugahagamagekknag3915 4 роки тому +225

    හයියෝ හැමෝම ආක්ශට බැන්නා.බලන් ගියාම හැමෝටම වඩා ඒකි හොදයි 😂😂😂

  • @wusiiimalinika6352
    @wusiiimalinika6352 4 роки тому +301

    අනිවා සුවර් ආක්ෂ සෙට් වෙන්නෙ අනුහස්ට ඒක සුවර් ඉගි කරන්නෙ ඒක තමා😘😍

    • @madushikapryadarshani3409
      @madushikapryadarshani3409 4 роки тому +37

      අද ආක්ෂාගෙ මුනේ තිබුනු හැඟීම් නිසා මටත් එහෙම හිතුනා.....

    • @seminidulakshikalehesinha836
      @seminidulakshikalehesinha836 4 роки тому +5

      අනේ එපා...ලිහිණි තමයි ගැලපෙන්නෙ.😒

    • @dlove2796
      @dlove2796 4 роки тому +22

      මටත් හිතෙනොවා එහෙම වෙයි කියලා 😍😍😍

    • @dlove2796
      @dlove2796 4 роки тому +19

      @@seminidulakshikalehesinha836 naaaaaa dan giya awurudde eyala denna ona tharan pennuwane, eth ehema ekak wune na 😂 aksha thamai honda

    • @dlove2796
      @dlove2796 4 роки тому +12

      @@YuroGirlyy03 eka thamai

  • @vihangaakarshi6027
    @vihangaakarshi6027 3 роки тому +98

    අනුක්ශා නියම නම දෙන්නට ( අනුහස් , ආක්ශා ) එකතු කරහම අනුක්ශා ❤️❤️

  • @thusarabalasuriya4376
    @thusarabalasuriya4376 4 роки тому +89

    අවන්ත දෙවිමි ඔය දෙන්නාගෙ අාදරය හරිම ලස්සනයි
    හැමදාම අාදරෙන් ඉන්න 💑💑💑💑💑

  • @deepisworld
    @deepisworld 4 роки тому +186

    අඩෙ අප්පා ආක්ෂා කෙල්ල හොද උන තරමක්😍

  • @GreenInfolk
    @GreenInfolk 4 роки тому +659

    දෙවෙනි ඉනිම බලන ගමන් Comments කියවන කස්ටිය කෝ!! 👍 🔔 ආදරෙයි හැමෝටම 💘

  • @gayantharaka9726
    @gayantharaka9726 4 роки тому +135

    අම්මෝ ආක්ෂගෙ තියන ලැජ්ජාව

  • @chamindarkumar6732
    @chamindarkumar6732 4 роки тому +94

    දෙවිමි.අවනිත.ආක්ෂව.අනුහස්ට.සෙට්කරයි.වගෙ

  • @udenisamanmale4936
    @udenisamanmale4936 4 роки тому +46

    අවන්තයි❤❤දෙව්‍ම්යි ලස්සනයි සතුටින් ජීවීතකා ලම ❤❤❤❤

  • @Chillbeats7111
    @Chillbeats7111 4 роки тому +49

    අවන්තගෙ අතේ ලස්සන දැක්කෙ මම විතරද? 😊👌❤️

  • @ashanakshitha939
    @ashanakshitha939 4 роки тому +521

    කථාව බලන ගමන් cmnt කියවන එවුන් මේ කොනට❤️

  • @සෙනුලීආක්ෂා
    @සෙනුලීආක්ෂා 4 роки тому +102

    මෙ අමීෂට තට්ටයට මෙහෙම වෙනකන් බලන් හිටියෙ මම විතරද 😅🤣

    • @GreshanSenevirathna
      @GreshanSenevirathna 4 роки тому

      🤣🤣🤣

    • @shanaka7861
      @shanaka7861 4 роки тому

      ඔව් ඔයා විතරයි

    • @kumarsure9815
      @kumarsure9815 4 роки тому

      අමීෂ ගේ ඇතුලෙත් රබර් සෙරෙප්පු දාලා ඉන්නේ ..එකත් පෙන්නම උද තියාගෙන අද

  • @chamanipresadi109
    @chamanipresadi109 4 роки тому +87

    අවන්තයි ,දෙවුමීයි දකිද්දී ආක්සාටත් අනුහස්ට ආදරේ කරන්න හිතෙයි.

  • @dlove2796
    @dlove2796 4 роки тому +169

    දෙව්මි + අවන්ත අනුහස්ව අාක්ෂාට set කරන්න ona වෙලා වගේ 🤣🤣 amboooo අාක්ෂාට ලැජ්ජ හිතිලා හිනාව 😂😂😂

  • @නෙතුකි.ඉමාෂා
    @නෙතුකි.ඉමාෂා 4 роки тому +137

    ආක්ෂා.හිතනතරම්.නපුරුනෑ.❤️❤️

  • @anushajayakodi3388
    @anushajayakodi3388 3 роки тому +23

    ඒ උනාට දැන් අවන්ත දෙව්මි බදින්න යන්නේ 🌹🌹🌹

  • @gsss194
    @gsss194 4 роки тому +146

    දෙවන්ත අද අද ගොඩක් ලස්සනයි..කොහෙද ඉන්න කෙල්ලෙක් නෙමෙයි. අවන්තගේ ජිවිතේ හදපු කෙල්ල..
    අවන්ත නියමයි. යාලුවෝ තුන්දෙනා විහිලුවෙන් ඉද්දි සතුටුයි..

    • @malshikamadushi6086
      @malshikamadushi6086 4 роки тому +11

      ඔතන්ට අනුහසුත් හෙට ආවොත් නියමයි

    • @kavindulakshan1207
      @kavindulakshan1207 4 роки тому +6

      @@malshikamadushi6086 ඔව් නේද්ද?

    • @gsss194
      @gsss194 4 роки тому +6

      @@bhanukasachintha4488 ඇත්තමයි නේද.. අනුහස් ආවනම් හරි හෙට..

    • @surekandy7043
      @surekandy7043 2 роки тому

      0l)))l

  • @FasmeenHorowpothana
    @FasmeenHorowpothana 4 роки тому +78

    අවන්ත දෙව්වුම් ආක්ෂාගේ කොටස හරිම ලස්සනයි

  • @dinusansarigunawardhana6311
    @dinusansarigunawardhana6311 4 роки тому +100

    දෙව්මි කෝකටත් ආක්ශව අනුහස් ට් සෙට්කලා නම් හොදයි යාලුවො ශුවර් නෑ

  • @taniyavije1155
    @taniyavije1155 4 роки тому +16

    Adath epi eka niyamai
    Keshan ayye oya enna ennama ලස්සන venawa came eka edit unata oya maara ලස්සනයි ♥️♥️♥️♥️

  • @prasdi93
    @prasdi93 4 роки тому +175

    අම්මෝ කවුද අප්පේ කැමරමෑන්😁😁 දැන්නේ හරියට කැමරාවෙන් වැඩ ගන්නේ .... දෙවන්ත මාරයි අප්පා අද ....

  • @nadunikavishka507
    @nadunikavishka507 4 роки тому +50

    අනේ ඒ ආදරේ💕
    දෙව්මි +අවන්ත=දෙවන්ත
    👸+🤴=😘
    ❤️ ❤️
    ❤️ ❤️ ❤️
    ❤️ D+A ❤️
    ❤️ ❤️
    ❤️

  • @senulkwt248
    @senulkwt248 4 роки тому +51

    අවන්ත !!!මෙයා.💘❤💘❤කොහෙවත්.යන.කෙල්ලෙක් .නෙවෙයි .✔✔✔✔ද.දෙව්මි !!!👄👄💘👄👄ඔයාට.කවුරු .නැත ත්.මම..ඉන්නව.❤👄❤👄අවන්ත👍🌟👍

  • @presangasumith8984
    @presangasumith8984 4 роки тому +54

    Hospital ඉදල අවන්ත කොල්ලා කෙට්ටුවෙලා කියන සෙට් එක කෝ...

  • @malinduavishka8601
    @malinduavishka8601 4 роки тому +45

    අම්මෝ ඒ ආදරේ 😍🤪🤪

  • @nisansalaparamee6561
    @nisansalaparamee6561 4 роки тому +65

    ගොඩාක් ලස්සනයි අදත් දෙවිමි 💕💕අවන්ත ඉන්නවා ❣️❣️❣️❣️❣️

  • @chathiradikmadugoda8370
    @chathiradikmadugoda8370 4 роки тому +99

    Comment කියවල ගන්න ආතල් එක සල්ලි දීලා ගන්න බැහැ බන් 😂😂💔

    • @ushikaperera1234
      @ushikaperera1234 4 роки тому +1

      Chathira Dikmadugoda aniva bn 😁😁

    • @w.g.s.jw.g.s.j8989
      @w.g.s.jw.g.s.j8989 4 роки тому +1

      😄😄😄😄😜

    • @Kenny_Pathirana
      @Kenny_Pathirana 4 роки тому +1

      🤣🤣🤣🤣දෙවන්ත fansලාගේ comments දැක්කම හිනායනවා..🤣🤣🤣🤣

    • @sandunifernando1655
      @sandunifernando1655 4 роки тому +1

      Mehemath mongal vdyta me minissu hasrenne ai appa...cmnts kyewwma patta jolly 😂😂😂

    • @chathiradikmadugoda8370
      @chathiradikmadugoda8370 4 роки тому

      @@sandunifernando1655 eka thama bn 😂

  • @DonghuaLokaya
    @DonghuaLokaya 4 роки тому +58

    දෙවනි ඉනිම දානකල් බලාගෙන හිටිය අය කෝ 💘

    • @TheChicKenHuman
      @TheChicKenHuman 4 роки тому +3

      දානකල් ඉදලා ඩිස්ලයික් කරා

    • @heshelasantha7344
      @heshelasantha7344 4 роки тому

      1 වෙනි සබ් එක මගෙන් මාවත් සබ් කරලා උදව්වක් දෙන්න යාළු

    • @kelumrajakaruna3928
      @kelumrajakaruna3928 4 роки тому

      @@TheChicKenHuman මාත් 🤣

  • @suddisuddi34
    @suddisuddi34 4 роки тому +49

    දෙවුම්ගෙයි අවන්තගෙයි අාදරේ ..❤❤❤

    • @TheChicKenHuman
      @TheChicKenHuman 4 роки тому

      ආදරේ නෙවෙයි ලිංගිකත්වෙ.

  • @akeela271
    @akeela271 4 роки тому +20

    Dewantha❤❤❤❤❤ oyla dennage scenes maaaaaarama lassanai😘😘😘😍😍😍😍 danwath akshawa dewanthage maddata dana eka nawaththanna........

  • @imashadawmini7119
    @imashadawmini7119 2 роки тому +18

    Aksha+anuhas=anksha❤🥰🥰🥰❤❤❤❤❤❤❤❤❤❤

  • @deepisworld
    @deepisworld 4 роки тому +46

    අමීශා හුලං ගිය බැලුමක් වගේ😄😄

  • @nilisharanamukhge5726
    @nilisharanamukhge5726 4 роки тому +60

    දැන් ඉතින් අම්සා ව්දවන කාලය අවන්ත දෙවුම් දැක්කම හරි ආදරණීයයි

    • @fggfgff9628
      @fggfgff9628 4 роки тому +1

      ❤️❤️❤️❤️❤️❤️

  • @madushikapryadarshani3409
    @madushikapryadarshani3409 4 роки тому +266

    දෙව්මිගෙයි අවන්තගෙයි ආදරේට ආදරේ හිතෙනවා....

    • @mnnbbdbb8098
      @mnnbbdbb8098 4 роки тому +2

      Owa. Adaraa. Owa sinibola. Love

    • @dilhanirathnayake8011
      @dilhanirathnayake8011 4 роки тому +2

      Attamai.🌷🌹🌹🌹

    • @madushikapryadarshani3409
      @madushikapryadarshani3409 4 роки тому +5

      @@mnnbbdbb8098 meka drama ekak me denna characters walata uparima sadaranayak karanawa..... Akai lassana

    • @musiccolor8001
      @musiccolor8001 4 роки тому +1

      කසාද බැදපන් 😂😂

    • @dilannigam8676
      @dilannigam8676 4 роки тому

      @@musiccolor8001 උබ බැදපං ..😋😋😋

  • @kavindudilshan7539
    @kavindudilshan7539 4 роки тому +71

    😁 අම්මෝ ආක්ෂාගේ හිනාව අද නම් සෝක් හැබැයි අරුන් දෙන්නා ආදරේන් ඉන්නකොට ආක්ෂාට ටිකක් ඊර්ෂ්‍යායි වගේ ද කොහේ ද පව් . ඉක්මණින් අනුහස් සෙට් වේවා 😁❤

    • @shashimunasingha6405
      @shashimunasingha6405 4 роки тому

      😂😂😂😂😀😀

    • @kavindudilshan7539
      @kavindudilshan7539 4 роки тому

      @@shashimunasingha6405 😂🔫

    • @TheChicKenHuman
      @TheChicKenHuman 4 роки тому

      ගෑනු දැකලා නැති එකෙක්.😅😅

    • @kavindudilshan7539
      @kavindudilshan7539 4 роки тому +1

      @@TheChicKenHuman 😂 යකෝ ආතල් එකක් ගන්න දැම්මේ හිටුකෝ 😂

    • @shashimunasingha6405
      @shashimunasingha6405 4 роки тому

      @@kavindudilshan7539 👍👍👍😂😂

  • @deepikadeepika4695
    @deepikadeepika4695 4 роки тому +81

    එදිරි මාමෙ ආදරෙයි පැලෙන්න අවන්ත. දෙව්මියො

  • @lakshithalakshanfernando8834
    @lakshithalakshanfernando8834 4 роки тому +51

    අවන්ත 👑 super

  • @s.a9748
    @s.a9748 4 роки тому +66

    ආක්ෂා සාම දූතිකාවක් වෙලානෙ. 👍
    කෝ මේ සිකුරිටි දොස්තර ? දැන් hospital එකට එන්නෙ Doubles .👄👄

  • @nilupadilrukshi382
    @nilupadilrukshi382 4 роки тому +91

    මෙයා මේ කොහේවත් ඉන්න කෙල්ලෙක් නෙවෙයි ♥️♥️ අම්මෝ ඒ ආදරේ 😘😘😘

    • @TheChicKenHuman
      @TheChicKenHuman 4 роки тому +1

      පිස්සුද බන්

    • @nilupadilrukshi382
      @nilupadilrukshi382 4 роки тому

      @@TheChicKenHuman හැටි පාර්ශ්න තියෙනවද මේක මගේ ගතිය

    • @josephnargiht9169
      @josephnargiht9169 4 роки тому +1

      Ane ow😀😀😀

    • @kavidela1026
      @kavidela1026 4 роки тому +2

      Hmm

    • @musiccolor8001
      @musiccolor8001 4 роки тому

      ඒකනෙ මම කිව්වෙ මම ආදරෙයි කියල 😂😂

  • @nihmalkumara8035
    @nihmalkumara8035 4 роки тому +36

    Awantha 😍dewmi 😍man 😍hoya dennatama 😍goodk adare 😍 💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💙💙💙💙💙💙💙💙💙💙💙💙💙

  • @dilhanirathnayake8011
    @dilhanirathnayake8011 4 роки тому +65

    ඔයාට දෙන්නගේ ආදරේට ලෝබ හිතෙනවා🌹🌹🌹

  • @mattas-1206
    @mattas-1206 4 роки тому +53

    😀😀😀මේක එනකම් බලන් හිටිය අය
    මේ කොනට... කෝ කෝ
    ආතල් එකේ ඉන්න ඕන පිස්සු ඩෑල් මැට්ටාස් සක්ස්බ්‍රයිස් කරන්න

    • @nirukaranasingheniruka5604
      @nirukaranasingheniruka5604 4 роки тому +1

      මමත්

    • @russa4172
      @russa4172 4 роки тому +1

      අඩෝ උබත් මේම comment දානවද😣😣

    • @heshelasantha7344
      @heshelasantha7344 4 роки тому

      මගෙනුත් සබ් එකක්... මාවත් සබ් කරලා උදව්වක් දෙන්න යාළු

  • @seminidulakshikalehesinha836
    @seminidulakshikalehesinha836 4 роки тому +14

    අනේ ආක්ෂා අනුහස්ට කැමති වුනොත් ලිහිණිට මොකද වෙන්නෙ.කෙහොම උනත් අනුහස්ට ගැලපෙන්නෙ ලිහිණි.ලිහිණි අනුහස්ට කැමති.ඒ දෙන්නා තමයි දෙවන්ත වගේම ගැලපෙන්නෙ.අනේ අනුහස් ආක්ෂා එක්ක සෙට් කරන්න එපා...😒

  • @rumeshakalanka4595
    @rumeshakalanka4595 4 роки тому +50

    ම්ම්ම්ම් මල විකාර 😍😍අක්ශගෙ එ kalla maru😍😍

  • @funnyvideo.2675
    @funnyvideo.2675 4 роки тому +34

    බත් කන ගමන් දෙවිනි ඉනිම බලන අය....😎😎😎😎😎😎

  • @ranifrando4544
    @ranifrando4544 4 роки тому +13

    ලස්සනයි 👍 දැන්
    හොද යාලුවෙක් ආක්ශා

  • @a33889
    @a33889 4 роки тому +60

    අද කතාව සුපිරි නියමයි

  • @madaraekanayaka5548
    @madaraekanayaka5548 4 роки тому +23

    Awantha is superb.Actually a girl should be got such a boy.Although he has so many problems he didn't stop to love her.Although this is a drama,I am thought that this is a real one.

    • @TheChicKenHuman
      @TheChicKenHuman 4 роки тому

      😂😂😂😂😂එලදෙනක්.

  • @tharukatharuka5755
    @tharukatharuka5755 4 роки тому +195

    දෙව්මියි අවන්තයි මරු..

    • @TheChicKenHuman
      @TheChicKenHuman 4 роки тому +2

      ඒක නිසාම ඩිස්ලයික් කරා.

    • @qatarqatar3480
      @qatarqatar3480 4 роки тому

      💞💞💞💞💞💞💞

  • @k.t.u.padmini2634
    @k.t.u.padmini2634 4 роки тому +23

    Woww Dewantha ❤️❤️❤️ I think almost everyone would be willing to have such a love😍😍😍❤️❤️💕💕💕💕💕💕

  • @shrimatishrimati388
    @shrimatishrimati388 4 роки тому +6

    දෙවිමි ..අවන්ත ..ඒ ආදරෙ ගොඩක් ලස්සනයි ...මම මෙි බලාගෙන ඉන්නෙ .ආක්ෂා ..අනුහස් ..සෙටි වෙලා..කමිපැනියෙ ..අයිතිනාරයෝ උනාම...අමීශට ..ඇඩෙන..හැටි බලන්න ..😁😁😁

    • @dlove2796
      @dlove2796 4 роки тому

      owwww 😆😆

    • @shrimatishrimati388
      @shrimatishrimati388 4 роки тому

      @@dlove2796 එික අනිවාර්යයෙන් ඒ..විදියට වෙන්න ඔින...නැත්තමි ..එදිරි මාමට...ගහනව..💣💣💣💣💣..🤣🤣🤣🤣

    • @TheChicKenHuman
      @TheChicKenHuman 4 роки тому

      @@shrimatishrimati388 මෙන්න පුතේ එලදෙනක් 😂😂😂

  • @slsajithanuka6891
    @slsajithanuka6891 4 роки тому +34

    ආදරෙයි ඔයාලාට ❤️❤️❤️❤️

    • @TheChicKenHuman
      @TheChicKenHuman 4 роки тому +1

      අදත් ඩිස්ලයික් කරා මම😅😅

    • @la1821
      @la1821 4 роки тому +1

      අම්මෙ එක කොහොමද කාගෙවත් නම දාගෙන පල පල යන්න.

    • @smme9593
      @smme9593 4 роки тому +1

      Mekata dislike karAna 1n API sathutata path venava..🤓

  • @malshikamadushi6086
    @malshikamadushi6086 4 роки тому +76

    මෙයා එහෙම කොහේවත් ඉන්න කෙල්ලෙක් නෙමෙයි.වචනෙම කෙලින්ම කිව්වා.ඒ වගේම අමීශා අවන්ත උසාවි එක්ක ආපු කෙනා හොයනවා අවන්තට ගහපු අයන් හොයන්නේ නැහැ.එක පැත්තකින් අවන්තගේ හිතේ අම්මා ගැන තියෙන ඒ ආදරෙත් මේ අමීශා නැති කරගනිවි ලගදිම. ඒ අතින් අවන්ත හොද පුතෙක්.හැබැයි අම්මා දෙව්මි එක්කෙනෙක් තෝරගනිද්දි අසරණ වෙන නිසයි අවන්ත එදාම කිව්වේ දෙව්මට ඉක්මනට අපෙ අම්මා ඔයාට ආදරේ කරාවි කියලා.ඒත් අම්මා නිසා දෙව්මිගේ ආදරේ අයියාගේ ආදරේ නම් අවන්ත දැන් නැති කරගන්න එකක් නැහැ.අවන්ත දෙව්මි ඉද්දි කතාව ලස්සනයි .හෙට ඔතන්ට දෙව්මි අවන්ත අක්ශා ඉද්දි අනුහසුත් ආවොත් හොදයි.

    • @malshikamadushi6086
      @malshikamadushi6086 4 роки тому +7

      @@fairy3560 එතකොට තමයි ලස්සන.අනුහස්ව බයිට් කරාවි එතකොට දෙව්මි අවන්ත දෙන්නා එක්ක

    • @TGDhananjaya
      @TGDhananjaya 4 роки тому +3

      @@malshikamadushi6086 ane ahema kotask denwanm shooi.manda balmu me dwas tike giya widiyath aka ahema kotaskuth dena bari na

    • @adithi7023
      @adithi7023 4 роки тому +1

      Niyama bite ekk devi, 👍

    • @TheChicKenHuman
      @TheChicKenHuman 4 роки тому

      ඕයි බැලුවනං කටවහං ඉදපන් මට ඩිස්ලයික් කරන්න තියෙන්වා

  • @liyo8178
    @liyo8178 4 роки тому +31

    අනුහස්ගෙයි මෙයාගෙයි අතර LOVE එක පටන්ගත්තද මන්දා යාලුවනේ 😍😍😝🤭

  • @sagarbangla8555
    @sagarbangla8555 4 роки тому +14

    අද නම් කතාව ගොඩක් ලස්සනයි

  • @lalinifernando7358
    @lalinifernando7358 4 роки тому +43

    The power of Dewantha! New friends like Aksha can't help but smile in the presence of such strong love! A little phone call to figure out how Dewmi should go home and then a prank just before entering Avantha's hospital room, leading to a sweet conversation between Dewmi, Avantha and Aksha was more than enough to brighten things up today! Avantha was quick to defend Dewmi when Aksha said 'kohewath inna kellanwa ekkan enna oney...' and Dewmi too, would not let any harm come Avantha's way, although of course, Aksha said it all in jest. Dewantha bugging Aksha about Anuhas was also cute. Avantha missing Amisha and Dewmi holding his hand through it all reminded me of the pre-big match episode where she said very similar lines. All in all, the eyes did the talking and made for an enjoyable watch ❤ Love you Dewantha and KeshThara ❤

    • @TheChicKenHuman
      @TheChicKenHuman 4 роки тому +1

      හරි මෝඩය් අප්ප ඔයාල

    • @sanx579
      @sanx579 4 роки тому +1

      ගොන් ගෑනු

    • @c4RDM
      @c4RDM 4 роки тому +1

      සිංහලෙන් දැම්මනම් වටිනවා

    • @TheChicKenHuman
      @TheChicKenHuman 4 роки тому +1

      @@c4RDM ගොන් නාට්ටි

    • @gsss194
      @gsss194 4 роки тому

      @@TheChicKenHuman ගොන් නාට්ටිය බලන්න එපා.යකෝ ගොනෙක් වගේ...

  • @_teakookcutegirl_1519
    @_teakookcutegirl_1519 4 роки тому +8

    මයික් අඬන සද්දෙට අපේ බල්ලාත් බුරනවා🤣🤣🤣🤣🤣

  • @chamanipresadi109
    @chamanipresadi109 4 роки тому +6

    ඒ වැදිච්චී යකඩ පොලු පාරින් අවන්තට හොදටම මොලේ පැදිලා🙈

    • @smme9593
      @smme9593 4 роки тому +1

      Polu paarak dennada? Etakota oyaget mole paadei😄

    • @smme9593
      @smme9593 4 роки тому

      Polu paarak dennada etakota oyaget mole paadei 😄

    • @chamanipresadi109
      @chamanipresadi109 4 роки тому

      එහෙම දුක නැද්ද

    • @smme9593
      @smme9593 4 роки тому

      @@chamanipresadi109 me vage Gon Katha balana evun gana nam duki🙄

    • @TheChicKenHuman
      @TheChicKenHuman 4 роки тому

      @@smme9593 සිරා

  • @allbeautifulthings7325
    @allbeautifulthings7325 4 роки тому +3

    මල්ලි අයියා වෙන්න හදනවා කියලා හිතන කට්ටිය මේ පැත්තට

  • @anushyamali7360
    @anushyamali7360 4 роки тому +29

    ආක්ශාට කලින් බැනපු කට්ටිය කො බලන්න.🤔🤔🤔

    • @NS-qq4vk
      @NS-qq4vk 4 роки тому

      මෙහේ මෙහේ 😂😂

  • @senulkwt248
    @senulkwt248 4 роки тому +46

    දෙව්මි අවන්ත .පුදුම ලස්සන ක් .🌟🌟🌟🌟තරු.බෑබලුනානම්.ඒ.අවන්ත දෙවනි ඉනිමෙන් .🌟🌟🌟🌟👍✔හොදේ

    • @TheChicKenHuman
      @TheChicKenHuman 4 роки тому

      ඔයානං කැත ඇති.

    • @Randhiya
      @Randhiya 4 роки тому

      Lassana un deakala nea wagea ragapeama kiyana deata lassana ona nea ththvika nam ado aravinda tanamalvila kolleak eakea kollo set eaka puduma lassanak ragapeamean balanna hoda nirmana

  • @maheshimadumali6994
    @maheshimadumali6994 4 роки тому +22

    අවන්තගේ අතේ ලස්සන ❤❤❤❤❤

    • @smme9593
      @smme9593 4 роки тому

      Anunge ath diha bala Bala idapan.🥴 Hoda kalak yai.. Manda maanasikayo😵

  • @digitalalign5083
    @digitalalign5083 4 роки тому +15

    Dewmigei akshagei yalukama❤️❤️

  • @sewvandiweerathunga1434
    @sewvandiweerathunga1434 4 роки тому +51

    එද රිමාන්ඩ් එකේදී අනුහස්ගේ මුහුනේ තිබුන දුක්බර අවිනිශ්චිත හැගීමයි අද අනුහස්ගෙ තියෙන සතුට සැනසිල්ල පිරුන හැගීමයි.....
    හරියට අහසට පොලව වගේ.
    රවීන් ඔබ නම නියම දක්ශයෙක්

    • @donidoni2348
      @donidoni2348 4 роки тому +2

      Anewaryenma RAween Sabavenma Dakshayek. 👌 👌

    • @TGDhananjaya
      @TGDhananjaya 4 роки тому

      aniwa aktanm akagi.ohu saba dakshayek.anuhas aphu sahaluwen sathuten ideema sathutak.

  • @nayanakarunarathna2661
    @nayanakarunarathna2661 4 роки тому +15

    අද කොටස හරි ලස්සනයි

  • @lalithakumari940
    @lalithakumari940 4 роки тому +27

    Awantha dewmi 💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💗💗💗💗💗💗💗💗💗💗💗💗

  • @dulaniherathdulaniherath7268
    @dulaniherathdulaniherath7268 4 роки тому +11

    Deumi awantha 💕💕💕

    • @TheChicKenHuman
      @TheChicKenHuman 4 роки тому

      අන්න උඹේ ගෑනි පැනලා ගිහින්😂😂😂

  • @GalaxyJ-ns6le
    @GalaxyJ-ns6le 4 роки тому +7

    Dewantha.adarei.godak.deumi.awantha.lassanai.aksha.anuhas.set.wei.udeni.niyamai.devani.ineme.siyalu.denata.budusaranai

  • @chamanipresadi109
    @chamanipresadi109 4 роки тому +3

    අනම් මනම් විහිලු comment කලාට කතාව ලස්සනයි 😘

  • @mhdnassha3234
    @mhdnassha3234 4 роки тому +22

    අම්මෝ මහත්තයා...........
    අහක යන කෙල්ලෙක් නෙමෙයි.....
    අම්මෝ...... අදනම් නියමයි.......

  • @chameeshadinethmi1921
    @chameeshadinethmi1921 4 роки тому +40

    ආක්ශා එනකන් කිය කිය එන්න ඇත්තෙ අවන්ත ගෙ ආදරෙ ගැන වෙන්න ඇති මන් හිතන්නෙ. ආක්ශා දෙව්මි ට කොහෙවත් යන කෙල්ලෙක් කියලා කිව්වේ මං හිතන්නෙ අවන්ත මොනවද කියන්නෙ කියලා බලන්නමද මන්ද. "මෙයා කොහෙවත් යන කෙල්ලෙක් නෙමෙයි " "මගෙ කොල්ලා" කියලා කියපු වචන ටිකෙ හිත් වල මාර අදරයක් තිබුන දෙන්නගෙම. දෙව්මි කොහොමත් අවන්ත ගෙ pveen තමයිනෙ. ආක්ශත් තෙරුම් අරන් ඉන්නෙ හොදට දෙවන්ත ආදරේ. ලගදිම ආක්ශා අනුහස් seen බලන්නත් පුලුවන් වෙයි වගෙ. අවන්ත පොඩි seen එකක් කියලා කිව්වේ ආක්ශයි අනුහසුයි හැමවෙලෙම රන්ඩු වෙද්දි මුල ඉදලම තේරිලා තියෙන්න ඇත්තෙ අවන්ත ට.හැබයි කොච්චර උදව් කලත් දෙවන්ත මැද්දට අක්ශව ගේනවටනම් දෙවන්ත fansla අපි කැමතිම නෑ නේද යලුවනේ ඒ දෙන්නට තනියම ටිකක් කතා කරන්න දෙන්නකො එදිරි

    • @chameeshadinethmi1921
      @chameeshadinethmi1921 4 роки тому +8

      අනික මේ අවන්ත කට්ට කගෙන ගගෙදරින් ගුටි කගෙන හදා ගන්න දුක් විදපු කාලෙ ඔය කොයි කවුරුත් හිටියෙ නෑ. දෙවන්ත ල හැම ප්‍රශ්නයක් ම විසද ගත්තෙ තනියම දැන් කවුරු කොහොම කිවුවත් දෙව්මි ට තරම් අවන්ත ට හයියක් වෙල ලග ඉන්න කාටවත්ම බෑ.

    • @gsss194
      @gsss194 4 роки тому +4

      ඔව් ඔව්..අනිවාරයයි...අපි කැමති නෑ දෙවන්ත මැද්දට කවුරුවත් දානවාට... ඒයාලා දෙන්නා අවුරුදු ගානක් තනියෙන් හිටියේ.. මේටිකටත් ඉන්න දෙන්න.....

    • @chameeshadinethmi1921
      @chameeshadinethmi1921 4 роки тому +1

      @@gsss194 ඒක තමයි එදිරිට මුල මතක නෑ

    • @erangimunesinghe4683
      @erangimunesinghe4683 4 роки тому +1

      කොහොමත් එහෙමනේ කසකාරයො කසගහලා ඉවර උනාට පස්සේනේ බෙරකාරයො එන්නේ.බෙරේ සද්දේ වැඩියි.දෙවන්ත fans ලා දන්නවා,කසපාර සැරයි හරි රසවත් කියලා.අපිට බෙරහඩවල් ඕනේ නැ අමුතුවෙන්.

    • @chameeshadinethmi1921
      @chameeshadinethmi1921 4 роки тому +1

      @@erangimunesinghe4683 ඔව් ඔව් ඒ කතව ඇත්ත.

  • @juneharimalassanaipeiris8611
    @juneharimalassanaipeiris8611 4 роки тому +7

    Ameesha loku kama nam thaama ehemai. Dewmi den thathawa shape kara ganda. Avantha ammawa shape kara gannei. Okkoma hondata wei. Good luck dewamtha love. 🤩🤩🤩

  • @adithi7023
    @adithi7023 4 роки тому +7

    දැන් නම් ආක්ෂ හොඳයි. අද නම් හරිම ලස්සනයි. Mr.එදිරිමුණි අනුහස්ගෙයි ආක්ෂගෙයි episode එකක් දෙන්නකො, හැබැයි ඔන්න රණ්ඩු නම් එපා

    • @dlove2796
      @dlove2796 4 роки тому +2

      ඔව් අනේ අාක්ෂා අනුහස් කොටසක් සති ගානකිං දෑවෙ නෑ... දෑවොත් දෙන්නා බොරුවට රන්ඩු වෙනොවා

    • @TheChicKenHuman
      @TheChicKenHuman 4 роки тому

      @@dlove2796 මෙන්න පුතේඑලදෙන්නු

  • @slsajithanuka6891
    @slsajithanuka6891 4 роки тому +13

    දෙවන්ත ආදර කාතාව ඉස්සරහට ගොඩක් ලස්සනයි

  • @musiccolor8001
    @musiccolor8001 4 роки тому +3

    නිකන් හිතපන්කො , දෙව්මියි, ආක්ශයි,සහේලියි,ලිහිනී,උදේනි,අමීශයි, මේ සෙට්ටෙකට බිකිනි ඇන්දල මැච්චෙකක , හයක් හතරක්, අවුට් එකක නටනව බලන්න ආස එවුන් ඉන්නවද 😂😂😂😆❤👌👍

    • @musiccolor8001
      @musiccolor8001 4 роки тому +1

      @@fairy3560 මේ කවුරුත් හුදෙක් කතාවේ චරිත පනගන්වනව විතරයි ඒ හැරත් මම කිසිවෙක්ගේ සැබෑජීවිත විවේචනය කරේ නෑ , බුද්දිමතුන්ම වටහාගනිත්වා 👌😊

  • @iroshimasewwandi4872
    @iroshimasewwandi4872 4 роки тому +18

    Dawmi awantha lassansi oya 2

  • @shashimunasingha6405
    @shashimunasingha6405 4 роки тому +15

    *වෙලාවකට සහේලිව එපා වෙන්නේ කාටද😔😔😔*

  • @malshikamadushi6086
    @malshikamadushi6086 4 роки тому +47

    අක්ශා එනගමන් කිය කිය ආවේ කියලා දෙව්මි කියන්න හදන්න ඇත්තේ අවන්තගේ ආදරේ ගැන වෙන්න ඕන.අක්ශාත් එදා අවන්ත එයාට යන්න මං ඉඩ තියන්නෙත් නැහැ කිව්වම එහෙනම් දෙව්මිලා අම්මලා අතර ඉස්සරහට හොද හොද ඒවා කිව්වේ අවන්තගේ ආදරේ ගැන එදා තමයි අක්ශා හරියට දැන ගත්තේ.ඒ වගෙම කතාවකට වුනත් ඒ දෙව්මගේ කතාවට ඕනම කෙමෙක්ට ආස හිතෙනවා.අවන්ත ඒකයි හිනා වෙවි අහන් ඉන්නේ.අවන්තයි දෙව්මි දැන් අනුහස්ට බලෙන් හරි අක්ශා යාලු කරලා දෙනවා🤣🤣අවන්ත පොඩි සීන් එකා කිව්වේ එයාට මුල ඉදන්ම තේරුනා අක්ශා අනුහස් එක්ක ඕනවට වැඩිය රණ්ඩුකරද්දි අනුහස් ගැන හිතේ නැත්තෙම නැහැ කියලා.අවන්තට ඕන වුනෙත් අනුහස්ගේ හිතේ සමල්කා නැතිවුන දුක අක්ශා නැතිකරනවට.

    • @wusiiimalinika6352
      @wusiiimalinika6352 4 роки тому +3

      ඒක තමයි මමත් කීවෙ

    • @malshikamadushi6086
      @malshikamadushi6086 4 роки тому +6

      @@fairy3560 kamathi wei samalkawa mathak wena nisa.awanthath ona kare aksha anuhas ekathu karanna.

    • @TGDhananjaya
      @TGDhananjaya 4 роки тому +6

      ahema wewi ahema wenwanm hodi.athakota kathwa thwath lasana wei.awntha dewmi aksha anuhas hamoma akmuthuwena inwa balna puluwan

    • @dlove2796
      @dlove2796 4 роки тому +2

      @@malshikamadushi6086 dewmitath eka ona 🤣🤣

    • @malshikamadushi6086
      @malshikamadushi6086 4 роки тому +3

      @@dlove2796 ow eya dannawa anuhas samalkata adare karapu widiya

  • @kawidulakshan5673
    @kawidulakshan5673 4 роки тому +17

    Dewmi bs kiyapiya ara kollata❤

  • @shiranfernando9400
    @shiranfernando9400 4 роки тому +2

    Deweni inima balana aya 👍 ekak dhanna 😜😜😜😜

  • @sathutuidedanmadu906
    @sathutuidedanmadu906 4 роки тому +10

    Awanthai deumiynam maru ane

  • @pabodavlogs1100
    @pabodavlogs1100 4 роки тому +17

    Dewmi ada lassanay

  • @gangagamagaganga9845
    @gangagamagaganga9845 4 роки тому +5

    අමිසිට හොද වැඩ .. මහ නපුරි ඊයා මට හිරි කිතයී ඕකි

  • @නිරායුධගම්වැසියා

    අයිසේ එදිරි, බලුවැඩ කරන්න එපා රොමෑන්ටික් සීන් අම්මලා තාත්තලා ඉස්සරහ බලන්න සලස්වලා.
    කෙල්ලෙක්වත් නැති අපී ලැජ්ජ වෙනවා බල්ලෝ 🥺

    • @TheChicKenHuman
      @TheChicKenHuman 4 роки тому +2

      තොපිට නං කෙල්ලො සෙට් නෙවෙන එක පුදුමයක් නෙවෙයි 😃

    • @නිරායුධගම්වැසියා
      @නිරායුධගම්වැසියා 4 роки тому

      සිරා බන් 🙈

    • @gsss194
      @gsss194 4 роки тому +3

      ඔයාට කෙල්ලෙක් නැතිවට රටේ අය මොනවා කරන්නද.. ඔයාට ලැජ්ජයි නම් බලන්න එපා අකී...

    • @hemamalaillangakoon7789
      @hemamalaillangakoon7789 4 роки тому +2

      අයියෝ බලන්න බැරි නම් අහකබලා ගන්න

    • @නිරායුධගම්වැසියා
      @නිරායුධගම්වැසියා 4 роки тому

      Yashodha Wimalaweera මං බය උනා යශෝදා විමලදර්මද කියලා 🙈
      විමලවීර දැක්කටපස්සේ තමා ලේ ටිකක් ඉනුවෙ.
      කොල්ලෝ ඉන්නෝ.ඒත් ඔයාලා හොයන්නේ අවන්ත වගේ කොල්ලේක් නේ?

  • @නෙතුකි.ඉමාෂා
    @නෙතුකි.ඉමාෂා 4 роки тому +3

    කොමට්. කියවන්න. ආව. අය. කෝබලන්න❤️❤️❤️❤️❤️❤️අද. කතාව. වස්සණයි😍😍😍😍

  • @devi.manual280
    @devi.manual280 4 роки тому +5

    Kathawak balanne huullanna newei kiyala ediriminita therum giya eka loku deyak 🌹🌹🌹❤️❤️❤️

  • @santhushherath417
    @santhushherath417 4 роки тому +12

    මෙහෙම එකෙක් නම් ඇත්තටම මන් දන්නේ නෑ 🤗🤗😯😯

  • @bathiya000
    @bathiya000 4 роки тому +5

    Mama me kiyana eka balapalla methana obala 18:00 edirimuni machan mara widiyata love seen akarshamath widiyta karaganna mun dennagen thamange kollata duka hithuna kiyana de danendi e kellage emotions pennana hati marvelous patta. 18:00 obala palapan. Like nam matath like ekak dapan

    • @bathiya000
      @bathiya000 4 роки тому

      E ekkama. Ubala api kauru pahu giya kale bannath editimunita u iwasala iwasala anuhasge adara kathawata dena arambayath ada pennuwa. Maru

  • @nadee6779
    @nadee6779 4 роки тому +36

    අමීෂ වගෙ මෝඩ අම්මල කොතෙක් නම් ඉන්න වද ලංකාවෙ 🤧🤧🤧🤧🤧🤧🤧🤧🤧🤧🤧🤧🤧🤧🤧🤧

  • @induranathunga4727
    @induranathunga4727 4 роки тому +10

    සිකුරිටි දොස්තර කෝ?

  • @dewminiamasha7557
    @dewminiamasha7557 4 роки тому +17

    අම්මෝ අවන්තගෙ ලස්සන

    • @TheChicKenHuman
      @TheChicKenHuman 4 роки тому +1

      නාකි රිලවෙක්නේ 😂

    • @TheChicKenHuman
      @TheChicKenHuman 4 роки тому

      @@nethu3117 හා

    • @TheChicKenHuman
      @TheChicKenHuman 4 роки тому

      @@nethu3117 hari anti oya hariyata hari 🤭🤭🤭

    • @TheChicKenHuman
      @TheChicKenHuman 4 роки тому

      @@nethu3117 hari anti

    • @TheChicKenHuman
      @TheChicKenHuman 4 роки тому

      @@nethu3117 මල්කාන්ති කියන්නෙ මල් ගහන නිසා වෙන්ටෑති

  • @siththarawisihina1679
    @siththarawisihina1679 4 роки тому +15

    Adarei awantha...😍😍😍😍

    • @josephnargiht9169
      @josephnargiht9169 4 роки тому

      Adarei Ane😀😀😀Awntha baana yana😀😀😀😀😀

  • @janu417
    @janu417 4 роки тому +32

    ආක්ශා අනුහස් කියපු නිසාම දැන් frock අදින්නෙ..

  • @rasikadamayanthi7130
    @rasikadamayanthi7130 4 роки тому +15

    Awantha hari lassanai .😘👌

  • @jsrmalar9928
    @jsrmalar9928 4 роки тому +2

    Adanam godak lassanai kathawa ithin anika akshath godak hithawathkamen hemoma ekka innawa balanna lassanai 👍👍👍👍👍👍

  • @nuddaofficial918
    @nuddaofficial918 4 роки тому +15

    මයික් ව දකිද්දි පයින් ගහන්න හිතෙන්නෙ මට විතරද

  • @shashimunasingha6405
    @shashimunasingha6405 4 роки тому +6

    *අනුහස්ට ⁣...ආක්ෂා ද?ලිහිණි ද?..comment කරන්න episode එක ඉවර වෙනකන්ම ඉන්නේ කවුද 😍😍😍*

  • @salithalakmal7768
    @salithalakmal7768 4 роки тому +3

    udeni amma thamai niyama acting