Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අවන්තයි අනුහස්යි ඇත්තට අයියයි මල්ලියි වගේ ගොඩක් ආදරය කරන දෙන්නේක් ❤❤❤❤❤
අම්මෝ අයියායි මල්ලි ❤️❤️
කාලෙකට පස්සේ සැහැල්ලු දඟකාර අනුහස්ව දැක්කාVery proud of you Mr Handsome
එකෙන්ම හරිම සන්තෝසයි
මගේ හස්බන්වත් මං ඩිවෝස් කරනවා.එයා වෙනුවෙන්❤️❤️❤️
Anuhas-Mr. Handsome
අද ආක්ෂා මරු එන්ඩ එන්ඩ හරිම හොදයි
අනුහස් නිසා ආක්ශා ගවුම් අදිනවා
ඒ ඇයි අනෙ ඒ😮
❤❤❤❤
අනුහස් මල්ලිට..ආදරේයි .වාගේ .ඒක තමයි සහෝදර බැදිම.
අද නියමයි මම දැන් හිතන්නේ අවන්තගෙ ගෙදර ගිය වෙලාවේ මේනක කතා කරපු දේවල් අක්ෂාට ඇහුනා නම් නියමයි
දෙවැනි ඉනිමේ හොඳම කොටස් දැන් තමයි 👍 kattiya me කොණට 👉
මේක දැන් පුරුද්දට බලන අය කෝ..😁
අවන්ත-අනුහස්අවන්ත-දෙව්මිScene වලට විතරක් කමති අය කෝ බලන්න.🌸
දෙවෙනි ඉනිමේ කමෙන්ට් බලලා ආතල් ගන්න සෙට් එක මේ කොනට 😂😂
Oww
🙋🙋🙋🙋😂😂😂😂
🙋🙋🙋🙋🙋innwooooo
මේක එදිරිමුනිගෙ ජීවිත කතාව බ්‍රෝ..ආතල් නෙවෙයි
ධාර්මේ ටෝක් බන් තියෙන්නේ.😁😁😁😁😁😁😁😁😁
ආනන්ද අන්කල්ටයි ...අනුහස්ගෙ අම්මටයි කැමති අය කෝ බලන්න....😀😀😀🙋🙋🙋
කතාවට උනාට ඒ දෙන්නගේ නියම සහොදරකම තියෙනවා
@@madumaxgurushige8008 ,,anAnda
Mamath Godak Adarei E.. Dennatma. ❤️ ❤️
Niyama aiyai nangi
Oo
Comments කියවන්න ආව අය මේ කොනට😂😂
කොහොමද එන්නේ..මේ කොනට කියනවා කොහොම කියලා හොයන්නද...
@@gsss194 😂
දෙවුමිට ආදරෙ අය කො..😙😙
මං
man
අවන්ත 🤣
❤
Mama
කෙල්ලව ගෙදර ගෙනියයි වගේ 😊😊❤️
ආක්ෂාට සැකයක් දැනුන නම් මේනකයා ගැන නියමයි
Hi
කතාව බලනවට වඩා ආතල් කමන්ට් කියවන එක...😛😛😛😛
ඒක නම් ඇත්ත 👍👍👍
@@shashimunasingha6405 එකෙන්ම අනා....😑😑😑😑😑
@@නමක්ගමක්නෑහැබැයිමනුෂ්යයෙක් 👍👍👍🙋
😍😍😍😍
😃😃
හැමදාම නොවරදවාම දෙවෙනි ඉනිම බලන අය කෝ..
InnW
මම❤️
අනේ කේෂ් /රවීන් මම ආසයි උබලා දෙන්න ඔන්න ඔහොම එකට ඉන්න වා දකීන්න. නීයම සහෝදර්යෝ වගේ උනා ට යාලුවෝ දෙන්නෙක් වගේ. මම ගොඩක් ආසයි ඒ scene වල ට නාට්‍ය ගොන් උනත් 😀😀
මමත් ආසම ඒ සීන් වලට දෙවන්ත සීන් ඇරුනාම (ඒත් ඉතින් ඇත්ත ජීවිතේ අවන්ත අයීයා රවීන් මල්ලී😉😉 )
@@kavindulakshan1207 ඇත්ත ජීවිතේ එහෙම උනාට කේෂා න් මල්ලි වගේ හුරතල් වීදීයටත්, ර ව්න් වගකීම් සහීත වැඩී මහල් සහෝදරයෙක් වීදීයට චරීතේ තේරුම් අරගෙන හොද රංගන යක ඉන්න නීසා රව්න් වැඩී මහල් වීදීයට පේනවා. 😊ඒ ක එහෙම වෙන්න ඕනේ රංග න යේ දී.
@Draco Malfoy හලෝ මචන් කාලේ කීන්, මම ත් එනවා ඉදලා හීටලා මේ පැත්තේ, 🤛🤛Sat.... itn එකේ තව රොෂාන් ගේ අලුත් එකක් පටන් ගන්න වා සත්‍ය කියලා. කොහොම වෙයි ද දන්නේ නැහැ. තණමල් වීල නම් එළ ම තමයි.
@@krishperera5050 👍👍
@@kavindulakshan1207 aththa jeewithe raween kiyanne ayya kenek. Keshan kiyanne malli kenek
කො කතාව බලන ගමන් කමෙන්ට් බලන්න ආපු අය ✋✋✋✋
කතාව ඉවරවෙලානෙ කමෙන්ට් බලන්න ආවෙ
@@c4RDM 😂eekane neda
පහුගිය දවස්වල අනුහස්ගේ දුක්බර වේදනාකාරී මුහුනට වඩා අද මුහුන කොච්චර ලස්සනද
තුප් තුප්
@@TheChicKenHuman ඇයි අවුලක්ද
hmmm ekanm athta
අම්මප සත්තයි
@@avishkasampath3868 නෑ ඉතින් ඌ කොහොමත් .කැතයිනේ..
රිදෙනවා කියලා බෑනෙ බන් ඉතින් බදාගන්නෙපැයි .. බදාගන්නවද උඹ මිරිකනවානෙ යකෝ .. 😂😂Brothers Love ❤️
a sahodra badeema 👌👌🔥🔥😍😍😘😘
@@TGDhananjaya ❤️❤️❤️
දැන්නම් හරිම ආසාවෙන් කතාව බලන්නෙ
ආක්ෂා ...නියමයි දැං ..මෙිනකයව...මාටිටු වෙන දිනය..ඉතාමත් ලගයි..
අනේ උදේනි අම්ම දුවපු කොටසනම් මරු ශෝක්
ආදරෙයි සහෝදර බැඳීමට .❤️❤️❤️😘😘😘
❤️❤️❤️❤️❤️❤️
Adari palenna
aniwa😍😍💖💖👌👍🔥
දෙව්මි 😘👌🌹❤
හැමදාම දෙවෙනි ඉනිම youtube ekken බලන අය මේ කොනට😍
🙋🙋🙋🙋
🙋🙋🙋🙋🙋🙋🙋🙋
API mam as 2n balanne🥴
@@smme9593 🤨🤨🤨
@@smme9593 තමුනුත් අර අමරසිංහ FAIKE වගේගම අවජාතකයෙක්ද?
තව 148..කොහොම හරි අනුහස් අක්ෂා එකතු වෙයි.අවන්ත දෙව්මි එකතු වෙයි.එකකොට රවී ප්රනාන්දුගෙ මුලු බූදලයම ගරාජ් ආනන්දගෙ පවුලට.( දෙවෙනි පරම්පරාව බිස්නස් එක ගෙනියයි.,ඒක තමයි කතාවෙ නම දෙවෙනි ඉනිම " කියල තියෙන්නෙ 😅😀),අමීෂ තට්ටය එක්ක රට යයි.මේනක- අශෝක හිරේ යයි.දෙවෙනි ඉනිමෙ නිමාවත් එක්කම අරුනිගෙ කුසේ බර නිදහස් වෙයි..😅😀😅 එදිරිමුනි අත පය දිග ඇරල මාසයක් නිදාගනියි දිග හුස්මකුත් ඇදල " අම්මෝ යාන්තම් ඇති මුන්ගෙන් ගැල උනා " කියල .😀😅😅
Omg 👍👍👌👌
අක්සෑ එකතු වෙයි😂😂😂
@@fairy3560 : එදිරිස ඇදගෙන යයි අන්තිම වෙනකං .😅😀😅
😂🤣😂🤣😂🤣😂🤣
ඔයා කොහොමද දන්නෙ තව කොටස් 148 තියනොවා කියලා 🤔
මොනවා උනත් doctor අවන්තගෙ brain circuit එක ගානට connect කරලා තියෙනවා. 🔌Thanks Dr. Whoever!අවන්තගෙ මොළේ නිකන් op-amp එකක් වගේ වැඩ 🔋(ගුටි-දෙවි නුවණ පහළ වෙලා වගෙ)
අවන්ත fantastic bro
මේනක බය වෙලා මේනක හිර බත් කන්වට කැමති කවුද
කැමතියි😂😂😂
එකෙන්ම
ඔයා ආසද ඔයාගෙ තාත්ත හිරේ යනවට.
@@TheChicKenHuman ඇයි ඔයාගෙ තාත්තා මේනකයාද..හරි හරී..ඒක තමා ඔයා වෙනස් විදියට comments කරන්නේ...
@@TheChicKenHuman siravatama🤣🤣🤣🤣🤣
අානන්ද අයියා හිත හොද මිනිහා........😀😀😉
Avantha wants to bring Dewmi home somehow.Anuhas: "are you ok with then setting fire all around you?"Awantha: "yeah sure let it all burn"0 Damns given 🤣🤣🤣
කතාවෙන්,, කතාවෙන්,, ආනන්දයට නොදැනිම තේ එක පෙවුනා,, ඒ ටිකනමි පටිට ආතල්,,,
Ow ne.matanam hinath giya oyalata
ඇත්තටම දැන් කතාව ගොඩක් ලස්සනයි. සමාජයට ආදර්ශයක් ලැබෙනවා සහෝදරකම ආදරය කියන්නේ මොකක්ද කියලා පෙන්නනවා. දෙව්මි අවන්ත අනුහස් ලස්සනයි ආදර්ශයි . තෙරුවන් සරණයි
සහෝදර බැඳීම ගොඩාක් age...harima ලස්සනයි බුදු සරණයි
ජැක්සන් ඇත්තනී මහත්මයා වගේ දක්ෂ ලෙස රඟපාන්න එයාගේ සහෝදරයාට බැහැ වගේ රඟපාන එක පේනවා 😣
Hamoma ek wage na saho
@@prabathjay1472 ඒ වගේ නොඋනත් රගපානවා කියලා පේනවනම් ඒක ලොස් මෙයාගේ එහෙමයි
Eyage sahodarayekd me..mn adane dannee
@@manujayasinghe2095 yeh bro true 😊
@@manujayasinghe2095 ඔව්
Nayanatharage acting patta👌😘onatharam balan inna puluvan🌹💕😘👌❤😍
ඒ සහෝදර බැදීම 😢 මාරයි
Titanic 1 da?🤪
@@smme9593 ඇයි ඔයාල මේ ලස්සන නාට්‍යට බනින්නේ. මේකෙන් කොච්චර දේවල් ජීවිතේට ගන්න පුලුවන්ද?
@@thusharaweerakoon2908 jivithe ta deval ganna ona minissunta me vage nishpala deeval balan na. Kiamuko balanna oya jeevithe ta gatta dee🤭🤭
@@smme9593 මේ කතාවෙ තාත්වික බව දන්නෙ, මේක බලන අපිම තමයි. ඔයාල වගේ ඔලුව් ඉදිමිච්ච් අයට ඒව තේරෙන්නෙ නෑ.
අවන්ත දෙව්මි ට තියන ආදරේ තරම්🌹🌹🌹🌹
apitath aham adryak tibunam hodai nada
පොහොට්ටුවට චන්දෙ දෙන්නද කියන්නෙ
@@KuwaitKuwait-vx2sk ඇයි ඔයාට එහෙම ආදරයක් තිබුනේ නැද්ද..අයියෝ අයියෝ...
ය්.ඔයාට නැද්ද..බැරි උනාද...
@@KuwaitKuwait-vx2sk Saththai👍🏻👍🏻
දැන්නම් හරිම ලස්සනයි ආසාවෙන් බලන්නෙ
Awantha's character strikes the balance. He can be the "boyfriend" without losing the integrity of his overall personality.
බැඳලා උනාට බැඳලා කියල කියන්න බෑනේ මෙයා
අවන්ත,අනුහස් අපේ සිනමාව ගැලපෙන වා නෙද
maru.....😍....maru..😍maru...😍....awantha anuhas aksha....meyala ada niyamai...😍😍😍😘😘😘
අද කතාව සුපිරි නියමයි ❤️
කතාවෙ හොදම කෑල්ල තමයි අමීශා මේනකට පීරිසිය මතක්කල එක..නයිස් ඇක්ටින් අමීශා...
අදත් කතාව නම් ලස්සණයි
අනුහස් & අවන්ත ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
Ambalaya....🐜🐜
Ambalaya....🐜🐜🐜
Ambalaya 🐜🐜🐜🐜
දෙව්මී අතෙ මාට්ටුයි අර ගොන් බානට.. මේනකගෙ callඑකද ආක්සාට ඇහුණා...ඒඅතරෙ අවන්ත දෙව්මී ගෙදර එක්කන් යන්න හදන්නේ... අයියායි මල්ලියි දෙන්නා ගහපු අය ඉක්මනට හොයා ගනියි වගේ...
සහෝදරයෝ එකතු වෙනවා එක තමයි ඇත්ත
Dewmi is talented and the most beautiful actress 🌹❤
ලගදිම..පට්ට.කැමක්.කනවා.මේනක.මදි.නොකියන්න... 🤔🤔🤔🤔😊😊😅
නියමයි අවන්ත
නියමයි අනුහස් අවන්ත සහෝදර බැදිම මෙනකයා දැන් බය වේලා ඉන්න අම්මො හෙට මොනවා වේයිද
*මේක teledrama එකක් කියලා දැනගෙන comment කරන උන් කෝ බලන්න....😍😍😍😍😀😀*
මේක සිරා සිද්දියක් බ්‍රෝ..එදිරිගෙ ජීවිත කතාව
@@c4RDM එදිරිද අවන්ත
@@c4RDM ohh ඇත්තද..ok 😍😍😂😂
Mehema අකුර පාට කරන්නෙ කොමද
@@unlocking8040 ow ehema karanna
Ammo awanthage adare ♥️♥️Udeni ammath awanthata ආදරෙයි ne Ane apith kiyanne meka menaka karapu vedak kiyala thama ඉතින්
අනුහස් ❤️
anuhas🔥
මේනම හිරෙ ලගින දවස එනකන් මන් බලාගෙන ඉන්නෙ
ඒ අයියගෙයි මල්ලිගෙයි බැදීම හරිම ලස්සනයි . ඒ වගේ මතමයි අවන්ත ගෙ දෙව්මි ට තියෙන ආදරේත්. අවන්ත ට දෙව්මි ව බලන්නෙ නැතුව දවසක්දත් ඉන්න බෑ. ඒ වගේම තමයි හෙට අවන්ත දෙව්මි ගෙන් අහන්නෙ ගෙදර එනවද කියලා වෙන්න ඔනෙ. දෙව්මි දන්නව අවන්ත රවී වගේ නෙමෙයි කියලා .තාත්තා ට බයෙ රවී උදේනිව අතැරිය වගේ කවුරු මොනව කිව්වා ත් අවන්ත එයාව අතරින්නෙනෑ කියලා . අන්න ඒ නිසා අවන්ත වෙනුවෙන් අවන්ත ගෙ සතුට වෙනුවෙන් දෙව්මි ඕනම risk එකක් ගන්න ලෑස්තියි . ඒක අනුහසුත් හොදටම තේරුම් අරන් ඉන්නෙ ඒකයි ඉවසපන් කියලා ආයෙ ඕන දෙයක් කරගන්න කිව්වේ . හබැයි මට නම් හිතෙන්නෙ දෙව්මි ව එහෙම risk එකක දාන එකක් නෑ අනුහස් අවන්ත ව එයාලගෙ ගෙදර එක්කන් යයි උදේනි ත් කැමතීනෙ. හෙට අර මාමකාරය දෙව්මි ට මොනා හරි කිවුවොත් අවන්ත ගෙන් අහගන්නව හොදටම. දෙව්මි ට වචනයක් කියන්න කාටවත් ඉඩ දෙන්නෙ නෑ අවන්ත . අවන්ත ගෙ සැකේ හරි. ආක්ශා ටත් සැකයි. ඒක තමයි මං පොඩි ලමයෙක් නෙමෙයි කියන එකෙන් අක්සා කලේ මේනකට අනතුරු ඇගවීමක්.
උඹ විතරයි දන්නෙ අපි දන්නෑ.
Pisso පිස්සො
Apoi...ai mehema hasirenneh..🤣
Oya Edirimuni da??😳😳😳
ගිනි ගත්තා දෙන් අවා ඔන්න ඔහේ ගහපිය මාමාට අවා ජැක්සන් මාමාට ඇහෙන්න දෙව්ට මොනවා හරි කිව්වොත් 😂😂😂😂😂😂😂
නිම්නා මම fb ඵකේ සොමේ සාමේන් හිටියෙ ප්‍රශ්නයක් නිසා අයින්කරා අාපුහු අළුත් Account ඵකක් හදාගෙන ඵන්නම් නංගි බුදු සරණයි
@@thanukapathum5946 අනේ තෙරුවන් සරනයි පරිස්සමෙන් ඉන්න 💖
එක hodai අවන්ත daumi badinna one
බලන්න බලන්න ආස හිතෙනවා...වෙලාවකට අමතක වෙනවා මෙක කතවක්නෙ කියලා...😊❤️
Ooka ledak..😵
මේක කතාවක් නෙවෙයි, මේ අපේ ජීවිතේ
@@smme9593 මේනකගෙ දරුවෝ
@@thusharaweerakoon2908 nodakin Lankave kiannat lajjaii😫
@@thusharaweerakoon2908 me katava balan nati ewun pava dannava Meenakata daruvo na kiala. Mechchara Kal monavada baluve???😜😝😝😝😝
අම්මෝ මේ අනුහස්ගෙ තියන ඉරිසියාවා😀😀😀❤️❤️❤️
@@fairy3560 ඒකනෙ
@@YuroGirlyy03 ඒකනේ මේ කතාව අනුන්ගේ තමයි ලස්සනම
අනේ මේ මයිකුයි චබී නම් මාර පොරවල් දෙකක්😂😂😂
a aiyagei nangigei adre superb and lovely.a wagema thama aiyagei maligei adrei superb and lovely.athath sahodara sahodariyo,sahodara sahodrayo mee wage sathuten samgiyen inakota mona tharam nam jeewitha lasanida,,sundarida.a badeem dekamtama👍👍👌👌🔥🔥😍😍😘😘
Me dennna nm mara sahodarayo denne thmai adarei anee ❤❤❤❤❤❤❤❤
අවන්ත දැන් නියම විදියට අයියා ගැන තේරුම් අරන් තියෙනවා.එයාට දෙව්මි ඇරුනම දැන් විශ්වාසම අනුහස්ව. ඒ වගේම ඒ දෙව්මිව හම්බෙන්න බැරි වෙයි කිව්වම අයියා ටිකක් ඉවසපන් කියපු විදිය.ඉස්සර අනුහස් නංගි අවන්ත එක්ක කතා කරනවටවත් කැමති වුනේ නැහැ.ඒත් දැන් දන්නවා අවන්ත හැදුනේ දෙව්මි නිසා.ඒ වගේම තාත්තගෙව් ඒ ගති මල්ලිට නැහැ කියලා වගේම ඒ මල්ලිගේ නංගිගේ ආදරේ ගැන අනුහස් තේරුම් අරන් ඉන්නේ කියන එක ඒ දෙබස් වලින් තේරෙනවා.මල්ලිලගේ ආදරේට අන්තිමට අයියාම උදව් කරද්දි ඒ ආදරේ ලස්සනයි.හෙට දෙව්මි ඉද්දි අවන්තගේ මාමා නේද එන්නේ.එතනදි දෙව්මිට කෑගලා බනින්න ගියොත් කොහොමත් අවන්ත අනුහස්ලහ යාවි.
@@fairy3560 anuhas wihuluata kiwata aya malita adrei.a nisa prashnyak na
@@fairy3560 ahe yana eka tamai hoda.
අම්මප සහතික ඇත්ත මුන්ට ඕක තෙරුනේ නෑ නේ ඒ කාලෙම නේද පැටියෝ
Super Anuhas.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හෙට කොටස දානකම් බලාගෙන ඉන්න අය කො බලන්න
Meeka diha balan innava arenna vena vada nadda???🤔🤔🤔
@@smme9593 අපිට අපේ ජීවිතයටත් වඩා වටින්නෙ "දෙවෙනි ඉනිම". ඔයාල වගේ ඊරිසියාක්කාර කුහකයියින්ට මේ කතා හදවතට දැනෙන්නෙ නෑ.
@@smme9593 නෑනේ 😁😁
@@thusharaweerakoon2908 අනෙකයි 👌👌
මාරු අයියයි නංගී ♥️♥️♥️♥️
අපෝ මේ කාලකන්නි මෙිනක නොදකින් විතරක් අමීසා ව කැවෙි ඔය ගොනා තමයි තටිට අයියායි
We love this drama. 💜
අදම්යී youtube එකෙන් මේක බලන්න ගත්තේ,, ෆට්ට දිගටම බලනවා 💪👊✋🥃💘
දිගටම බලන්න ඔයාටම දැනෙයි ඔයාගෙ ජීවිතේ වෙනසක්.
Dewmi nisai balanne 💕🌹
මේනක ඔයා අනුහස්ට කරා වගේ police කූඩුවට යන්න ලෑස්ති වෙන්න
Ha:meeta Meenaka😌
ඔව් ආ හොඳ වැඩේ, මේ නංගි කියන්නෙ සහතික ඇත්ත
ඒක ඇත්ත
A sahodara kamata adarei❤❤❤
මේ මෙනකයා හැම වෙලේම අමිසාගේ ගෙදරමයි, ගෙදර ගෑනි එක්ක රව්මක් පලයන් කෝ, හැම වෙලේම අමීෂාගේ ගෙදර මයි
ඒක තමයි.
මයික් චබී චරිත ඇයි මෙච්චර චාටර් කරන්නෙ...ගෝතයෝ දෙන්නෙක් 😅😂😂😂
වේලාවකට ආනන්ද අන්කලුත් එපා වෙනවා අෆ්ෆා 🤨🤨🤨🤨🤨
අමිසාawanthawa අත් ඇරලා මෙනකව හදා ගන්න දරු කමට උදේනි awanthawa බලා gani
නපුරුගැහැනියක්
අමිමෝ දැන් නමි කනක් අැහිලා ඉන්නවා අනුහස් එලියට අවා නිසා නැත්තමි ලන්කාවෙි අයත් හඬනවා රට අයත් අඬනවා
🤣😂😂
Amooo adanm anuhasga lassana..ana ma sahodara badima hama dama thiyanna ona
Ananda ayyai Udeni nangii maru😍
අරුන් දෙන්නා ඔච්චර ආදරෙන් ඉන්න්කොට අර ගොන් නාම්බෙක් මොකට ආවද???
ඒක නම් අැත්ත කවුරු හරි ඵනව
දෙවෙනි ඉනිමයි දෙවෙනි ඉනිම ෆෑන්ස්ලගෙ කොමෙන්ට් බලලයි ගන්න ආතල් එක වෙන කොහොම ගන්නද දෙවියනේ😹😹😹
awantha is cutest when he dgaf about anything . so cute
කෝ බලන්න අනුහස්ට. කෙමතයි. කට්ටිය 💌💌
👑👑👑Awantata gahapu yakada polla ona kamin Anuhasge 🚗🚗🚗 ekata damma kiyala hithune mata vitharada💖💖💖💖
මොන කොනටද බන් මේ හැමෝම එන්න කියන්නේ 😂😂😂
අපේ ජීවිතය වගේ මේ දෙවෙනි ඉනිම බලන්නනේ.
මෙ මෙනකයා අල්ල ගනිල්ලා මූ තමා මෙ සෙරම කරන්නෙ
Adaraniya waliyak aiya nago...🤣🤣🤣🤣🤣
කොබලන්න හැමදම දෙවැනි ඉනිම හැමදම බලන අය අපිව SUBSCRIBED කරගේන යන්න
Onna mn oyaawa karaa oyath maawa karanna subscribe
Maiktai chabiyatai kamawelak denna kamathi kawda
Onna sub kara.apiwath sub karanna friends
Kamak nadda??😒
@@nandanibaa762 mnnoyaawa subscribe karaa..mawat subscribe karala podi sup ekak denna.😛
Dewantha.adarei.godak.anuhas.niyama.sahodarayek..udeni.godak.hodai.amishata.pissu.awantha.deumi.aksha.ananda.budusaranai
ඩුබායි ඉන්න කට්ටිය මේ පැත්තට එන්න.
මේනකගෙ කතාව ආක්ෂට හරියට අහගන්ඩ බැරිවුණා වගේ.
Oyath. Marai..anee😝😝😝😝
එ අහගත්ත ටික ඇතිනෙ
Aaksha da oyata que?
හරියට ඇහුනෙ නැතෙයි.. ශිස්
අවනත කොල්ලො උනා එහෙමනෙ ඉන්න ඕන.එදිරිමුනිගෙ වල්ගෙ ගිනි අරන් වගෙ දෙවන්ත ගින්දර වගෙ ගොඩ දන්න හදන්නෙ.හෙට මාමා අවනතගෙන් හොදට අහගනි වගෙ.
ඔව් කොල්ලා අවනත වෙලා...
මන් ඔයාලගෙ හදවතට ගායනා කරන්නම් මගෙත් එක්ක එකතු වෙන්න ❤ බුදු සරනයි මාත් එනවා ඉතිම් dewani inima balanna hamadama ✋❤
ඔයාගෙ සින්දු වලට මට ඇඬුනා.
ආනන්ද මහත්තයා තරහා මරහා අත්ඇරලා අවන්ත ගේන් ගිහින් ඇහුවා නම් දෙවිමි ඉන්න තැන කියයි හරියටම නේද යාළුවනේ
Finish Menaka she overheard your conversation.. Good aaksha act accordingly. Avantha n. Anuhas nice dialogue today. Very happy.
අවන්තයි අනුහස්යි ඇත්තට අයියයි මල්ලියි වගේ ගොඩක් ආදරය කරන දෙන්නේක් ❤❤❤❤❤
අම්මෝ අයියායි මල්ලි ❤️❤️
කාලෙකට පස්සේ සැහැල්ලු දඟකාර අනුහස්ව දැක්කා
Very proud of you Mr Handsome
එකෙන්ම හරිම සන්තෝසයි
මගේ හස්බන්වත් මං ඩිවෝස් කරනවා.එයා වෙනුවෙන්❤️❤️❤️
Anuhas-Mr. Handsome
අද ආක්ෂා මරු එන්ඩ එන්ඩ හරිම හොදයි
අනුහස් නිසා ආක්ශා ගවුම් අදිනවා
ඒ ඇයි අනෙ ඒ😮
❤❤❤❤
අනුහස් මල්ලිට..ආදරේයි .වාගේ .ඒක තමයි සහෝදර බැදිම.
අද නියමයි මම දැන් හිතන්නේ අවන්තගෙ ගෙදර ගිය වෙලාවේ මේනක කතා කරපු දේවල් අක්ෂාට ඇහුනා නම් නියමයි
දෙවැනි ඉනිමේ හොඳම කොටස් දැන් තමයි 👍 kattiya me කොණට 👉
මේක දැන් පුරුද්දට බලන අය කෝ..😁
අවන්ත-අනුහස්
අවන්ත-දෙව්මි
Scene වලට විතරක් කමති අය කෝ බලන්න.🌸
දෙවෙනි ඉනිමේ කමෙන්ට් බලලා ආතල් ගන්න සෙට් එක මේ කොනට 😂😂
Oww
🙋🙋🙋🙋😂😂😂😂
🙋🙋🙋🙋🙋innwooooo
මේක එදිරිමුනිගෙ ජීවිත කතාව බ්‍රෝ..ආතල් නෙවෙයි
ධාර්මේ ටෝක් බන් තියෙන්නේ.😁😁😁😁😁😁😁😁😁
ආනන්ද අන්කල්ටයි ...අනුහස්ගෙ අම්මටයි කැමති අය කෝ බලන්න....😀😀😀🙋🙋🙋
කතාවට උනාට ඒ දෙන්නගේ නියම සහොදරකම තියෙනවා
@@madumaxgurushige8008 ,,anAnda
Mamath Godak Adarei E.. Dennatma. ❤️ ❤️
Niyama aiyai nangi
Oo
Comments කියවන්න ආව අය මේ කොනට😂😂
කොහොමද එන්නේ..මේ කොනට කියනවා
කොහොම කියලා හොයන්නද...
@@gsss194 😂
දෙවුමිට ආදරෙ අය කො..😙😙
මං
man
අවන්ත 🤣
❤
Mama
කෙල්ලව ගෙදර ගෙනියයි වගේ 😊😊❤️
ආක්ෂාට සැකයක් දැනුන නම් මේනකයා ගැන නියමයි
Hi
කතාව බලනවට වඩා ආතල් කමන්ට් කියවන එක...😛😛😛😛
ඒක නම් ඇත්ත 👍👍👍
@@shashimunasingha6405 එකෙන්ම අනා....😑😑😑😑😑
@@නමක්ගමක්නෑහැබැයිමනුෂ්යයෙක් 👍👍👍🙋
😍😍😍😍
😃😃
හැමදාම නොවරදවාම දෙවෙනි ඉනිම බලන අය කෝ..
InnW
මම❤️
අනේ කේෂ් /රවීන් මම ආසයි උබලා දෙන්න ඔන්න ඔහොම එකට ඉන්න වා දකීන්න.
නීයම සහෝදර්යෝ වගේ උනා ට යාලුවෝ දෙන්නෙක් වගේ. මම ගොඩක් ආසයි ඒ scene වල ට නාට්‍ය ගොන් උනත් 😀😀
මමත් ආසම ඒ සීන් වලට දෙවන්ත සීන් ඇරුනාම (ඒත් ඉතින් ඇත්ත ජීවිතේ අවන්ත අයීයා රවීන් මල්ලී😉😉 )
@@kavindulakshan1207 ඇත්ත ජීවිතේ එහෙම උනාට කේෂා න් මල්ලි වගේ හුරතල් වීදීයටත්, ර ව්න් වගකීම් සහීත වැඩී මහල් සහෝදරයෙක් වීදීයට චරීතේ තේරුම් අරගෙන හොද රංගන යක ඉන්න නීසා රව්න් වැඩී මහල් වීදීයට පේනවා. 😊ඒ ක එහෙම වෙන්න ඕනේ රංග න යේ දී.
@Draco Malfoy හලෝ මචන් කාලේ කීන්, මම ත් එනවා ඉදලා හීටලා මේ පැත්තේ, 🤛🤛
Sat.... itn එකේ තව රොෂාන් ගේ අලුත් එකක් පටන් ගන්න වා සත්‍ය කියලා. කොහොම වෙයි ද දන්නේ නැහැ. තණමල් වීල නම් එළ ම තමයි.
@@krishperera5050 👍👍
@@kavindulakshan1207 aththa jeewithe raween kiyanne ayya kenek. Keshan kiyanne malli kenek
කො කතාව බලන ගමන් කමෙන්ට් බලන්න ආපු අය ✋✋✋✋
කතාව ඉවරවෙලානෙ කමෙන්ට් බලන්න ආවෙ
@@c4RDM 😂eekane neda
පහුගිය දවස්වල අනුහස්ගේ දුක්බර වේදනාකාරී මුහුනට වඩා අද මුහුන කොච්චර ලස්සනද
තුප් තුප්
@@TheChicKenHuman ඇයි අවුලක්ද
hmmm ekanm athta
අම්මප සත්තයි
@@avishkasampath3868 නෑ ඉතින් ඌ කොහොමත් .කැතයිනේ..
රිදෙනවා කියලා බෑනෙ බන් ඉතින් බදාගන්නෙපැයි ..
බදාගන්නවද උඹ මිරිකනවානෙ යකෝ ..
😂😂
Brothers Love ❤️
a sahodra badeema 👌👌🔥🔥😍😍😘😘
@@TGDhananjaya ❤️❤️❤️
දැන්නම් හරිම ආසාවෙන් කතාව බලන්නෙ
ආක්ෂා ...නියමයි දැං ..මෙිනකයව...මාටිටු වෙන දිනය..ඉතාමත් ලගයි..
අනේ උදේනි අම්ම දුවපු කොටසනම් මරු ශෝක්
ආදරෙයි සහෝදර බැඳීමට .❤️❤️❤️😘😘😘
❤️❤️❤️❤️❤️❤️
Adari palenna
aniwa😍😍💖💖👌👍🔥
❤️❤️❤️❤️❤️❤️
දෙව්මි 😘👌🌹❤
හැමදාම දෙවෙනි ඉනිම youtube ekken බලන අය මේ කොනට😍
🙋🙋🙋🙋
🙋🙋🙋🙋🙋🙋🙋🙋
API mam as 2n balanne🥴
@@smme9593 🤨🤨🤨
@@smme9593 තමුනුත් අර අමරසිංහ FAIKE වගේගම අවජාතකයෙක්ද?
තව 148..කොහොම හරි අනුහස් අක්ෂා එකතු වෙයි.අවන්ත දෙව්මි එකතු වෙයි.එකකොට රවී ප්රනාන්දුගෙ මුලු බූදලයම ගරාජ් ආනන්දගෙ පවුලට.( දෙවෙනි පරම්පරාව බිස්නස් එක ගෙනියයි.,ඒක තමයි කතාවෙ නම දෙවෙනි ඉනිම " කියල තියෙන්නෙ 😅😀),අමීෂ තට්ටය එක්ක රට යයි.මේනක- අශෝක හිරේ යයි.
දෙවෙනි ඉනිමෙ නිමාවත් එක්කම අරුනිගෙ කුසේ බර නිදහස් වෙයි..😅😀😅 එදිරිමුනි අත පය දිග ඇරල මාසයක් නිදාගනියි දිග හුස්මකුත් ඇදල " අම්මෝ යාන්තම් ඇති මුන්ගෙන් ගැල උනා " කියල .😀😅😅
Omg 👍👍👌👌
අක්සෑ එකතු වෙයි😂😂😂
@@fairy3560 : එදිරිස ඇදගෙන යයි අන්තිම වෙනකං .😅😀😅
😂🤣😂🤣😂🤣😂🤣
ඔයා කොහොමද දන්නෙ තව කොටස් 148 තියනොවා කියලා 🤔
මොනවා උනත් doctor අවන්තගෙ brain circuit එක ගානට connect කරලා තියෙනවා. 🔌
Thanks Dr. Whoever!
අවන්තගෙ මොළේ නිකන් op-amp එකක් වගේ වැඩ 🔋(ගුටි-දෙවි නුවණ පහළ වෙලා වගෙ)
අවන්ත fantastic bro
මේනක බය වෙලා මේනක හිර බත් කන්වට කැමති කවුද
කැමතියි😂😂😂
එකෙන්ම
ඔයා ආසද ඔයාගෙ තාත්ත හිරේ යනවට.
@@TheChicKenHuman ඇයි ඔයාගෙ තාත්තා මේනකයාද..හරි හරී..ඒක තමා ඔයා වෙනස් විදියට comments කරන්නේ...
@@TheChicKenHuman siravatama🤣🤣🤣🤣🤣
අානන්ද අයියා හිත හොද මිනිහා........😀😀😉
Avantha wants to bring Dewmi home somehow.
Anuhas: "are you ok with then setting fire all around you?"
Awantha: "yeah sure let it all burn"
0 Damns given 🤣🤣🤣
කතාවෙන්,, කතාවෙන්,, ආනන්දයට නොදැනිම තේ එක පෙවුනා,, ඒ ටිකනමි පටිට ආතල්,,,
Ow ne.matanam hinath giya oyalata
ඇත්තටම දැන් කතාව ගොඩක් ලස්සනයි. සමාජයට ආදර්ශයක් ලැබෙනවා සහෝදරකම ආදරය කියන්නේ මොකක්ද කියලා පෙන්නනවා. දෙව්මි අවන්ත අනුහස් ලස්සනයි ආදර්ශයි . තෙරුවන් සරණයි
සහෝදර බැඳීම ගොඩාක් age...harima ලස්සනයි බුදු සරණයි
ජැක්සන් ඇත්තනී මහත්මයා වගේ දක්ෂ ලෙස රඟපාන්න එයාගේ සහෝදරයාට බැහැ වගේ රඟපාන එක පේනවා 😣
Hamoma ek wage na saho
@@prabathjay1472 ඒ වගේ නොඋනත් රගපානවා කියලා පේනවනම් ඒක ලොස් මෙයාගේ එහෙමයි
Eyage sahodarayekd me..mn adane dannee
@@manujayasinghe2095 yeh bro true 😊
@@manujayasinghe2095 ඔව්
Nayanatharage acting patta👌😘onatharam balan inna puluvan🌹💕😘👌❤😍
ඒ සහෝදර බැදීම 😢 මාරයි
Titanic 1 da?🤪
@@smme9593 ඇයි ඔයාල මේ ලස්සන නාට්‍යට බනින්නේ. මේකෙන් කොච්චර දේවල් ජීවිතේට ගන්න පුලුවන්ද?
@@thusharaweerakoon2908 jivithe ta deval ganna ona minissunta me vage nishpala deeval balan na. Kiamuko balanna oya jeevithe ta gatta dee🤭🤭
@@smme9593 මේ කතාවෙ තාත්වික බව දන්නෙ, මේක බලන අපිම තමයි. ඔයාල වගේ ඔලුව් ඉදිමිච්ච් අයට ඒව තේරෙන්නෙ නෑ.
අවන්ත දෙව්මි ට තියන ආදරේ තරම්🌹🌹🌹🌹
apitath aham adryak tibunam hodai nada
පොහොට්ටුවට චන්දෙ දෙන්නද කියන්නෙ
@@KuwaitKuwait-vx2sk ඇයි ඔයාට එහෙම ආදරයක් තිබුනේ නැද්ද..අයියෝ අයියෝ...
ය්.ඔයාට නැද්ද..බැරි උනාද...
@@KuwaitKuwait-vx2sk Saththai👍🏻👍🏻
දැන්නම් හරිම ලස්සනයි ආසාවෙන් බලන්නෙ
Awantha's character strikes the balance. He can be the "boyfriend" without losing the integrity of his overall personality.
බැඳලා උනාට බැඳලා කියල කියන්න බෑනේ මෙයා
අවන්ත,අනුහස් අපේ සිනමාව ගැලපෙන වා නෙද
maru.....😍....maru..😍maru...😍....awantha anuhas aksha....meyala ada niyamai...😍😍😍😘😘😘
අද කතාව සුපිරි නියමයි ❤️
කතාවෙ හොදම කෑල්ල තමයි අමීශා මේනකට පීරිසිය මතක්කල එක..නයිස් ඇක්ටින් අමීශා...
අදත් කතාව නම් ලස්සණයි
අනුහස් & අවන්ත ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
Ambalaya....🐜🐜
Ambalaya....🐜🐜🐜
Ambalaya 🐜🐜🐜🐜
දෙව්මී අතෙ මාට්ටුයි අර ගොන් බානට.. මේනකගෙ callඑකද ආක්සාට ඇහුණා...ඒඅතරෙ අවන්ත දෙව්මී ගෙදර එක්කන් යන්න හදන්නේ...
අයියායි මල්ලියි දෙන්නා ගහපු අය
ඉක්මනට හොයා ගනියි වගේ...
සහෝදරයෝ එකතු වෙනවා එක තමයි ඇත්ත
Dewmi is talented and the most beautiful actress 🌹❤
ලගදිම..පට්ට.කැමක්.කනවා.මේනක.මදි.නොකියන්න... 🤔🤔🤔🤔😊😊😅
නියමයි අවන්ත
නියමයි අනුහස් අවන්ත සහෝදර බැදිම මෙනකයා දැන් බය වේලා ඉන්න අම්මො හෙට මොනවා වේයිද
*මේක teledrama එකක් කියලා දැනගෙන comment කරන උන් කෝ බලන්න....😍😍😍😍😀😀*
මේක සිරා සිද්දියක් බ්‍රෝ..එදිරිගෙ ජීවිත කතාව
@@c4RDM එදිරිද අවන්ත
@@c4RDM ohh ඇත්තද..ok 😍😍😂😂
Mehema අකුර පාට කරන්නෙ කොමද
@@unlocking8040 ow ehema karanna
Ammo awanthage adare ♥️♥️
Udeni ammath awanthata ආදරෙයි ne
Ane apith kiyanne meka menaka karapu vedak kiyala thama ඉතින්
අනුහස් ❤️
anuhas🔥
මේනම හිරෙ ලගින දවස එනකන් මන් බලාගෙන ඉන්නෙ
ඒ අයියගෙයි මල්ලිගෙයි බැදීම හරිම ලස්සනයි . ඒ වගේ මතමයි අවන්ත ගෙ දෙව්මි ට තියෙන ආදරේත්. අවන්ත ට දෙව්මි ව බලන්නෙ නැතුව දවසක්දත් ඉන්න බෑ. ඒ වගේම තමයි හෙට අවන්ත දෙව්මි ගෙන් අහන්නෙ ගෙදර එනවද කියලා වෙන්න ඔනෙ. දෙව්මි දන්නව අවන්ත රවී වගේ නෙමෙයි කියලා .තාත්තා ට බයෙ රවී උදේනිව අතැරිය වගේ කවුරු මොනව කිව්වා ත් අවන්ත එයාව අතරින්නෙනෑ කියලා . අන්න ඒ නිසා අවන්ත වෙනුවෙන් අවන්ත ගෙ සතුට වෙනුවෙන් දෙව්මි ඕනම risk එකක් ගන්න ලෑස්තියි . ඒක අනුහසුත් හොදටම තේරුම් අරන් ඉන්නෙ ඒකයි ඉවසපන් කියලා ආයෙ ඕන දෙයක් කරගන්න කිව්වේ . හබැයි මට නම් හිතෙන්නෙ දෙව්මි ව එහෙම risk එකක දාන එකක් නෑ අනුහස් අවන්ත ව එයාලගෙ ගෙදර එක්කන් යයි උදේනි ත් කැමතීනෙ. හෙට අර මාමකාරය දෙව්මි ට මොනා හරි කිවුවොත් අවන්ත ගෙන් අහගන්නව හොදටම. දෙව්මි ට වචනයක් කියන්න කාටවත් ඉඩ දෙන්නෙ නෑ අවන්ත . අවන්ත ගෙ සැකේ හරි. ආක්ශා ටත් සැකයි. ඒක තමයි මං පොඩි ලමයෙක් නෙමෙයි කියන එකෙන් අක්සා කලේ මේනකට අනතුරු ඇගවීමක්.
උඹ විතරයි දන්නෙ අපි දන්නෑ.
Pisso පිස්සො
Apoi...ai mehema hasirenneh..🤣
Oya Edirimuni da??😳😳😳
ගිනි ගත්තා දෙන් අවා ඔන්න ඔහේ ගහපිය මාමාට අවා ජැක්සන් මාමාට ඇහෙන්න දෙව්ට මොනවා හරි කිව්වොත් 😂😂😂😂😂😂😂
නිම්නා මම fb ඵකේ සොමේ සාමේන් හිටියෙ ප්‍රශ්නයක් නිසා අයින්කරා අාපුහු අළුත් Account ඵකක් හදාගෙන ඵන්නම් නංගි බුදු සරණයි
@@thanukapathum5946 අනේ තෙරුවන් සරනයි පරිස්සමෙන් ඉන්න 💖
එක hodai අවන්ත daumi badinna one
බලන්න බලන්න ආස හිතෙනවා...
වෙලාවකට අමතක වෙනවා මෙක කතවක්නෙ කියලා...😊❤️
Ooka ledak..😵
මේක කතාවක් නෙවෙයි, මේ අපේ ජීවිතේ
@@smme9593 මේනකගෙ දරුවෝ
@@thusharaweerakoon2908 nodakin Lankave kiannat lajjaii😫
@@thusharaweerakoon2908 me katava balan nati ewun pava dannava Meenakata daruvo na kiala. Mechchara Kal monavada baluve???😜😝😝😝😝
අම්මෝ මේ අනුහස්ගෙ තියන ඉරිසියාවා😀😀😀❤️❤️❤️
@@fairy3560 ඒකනෙ
@@YuroGirlyy03 ඒකනේ මේ කතාව අනුන්ගේ තමයි ලස්සනම
අනේ මේ මයිකුයි චබී නම් මාර පොරවල් දෙකක්😂😂😂
a aiyagei nangigei adre superb and lovely.a wagema thama aiyagei maligei adrei superb and lovely.
athath sahodara sahodariyo,sahodara sahodrayo mee wage sathuten samgiyen inakota mona tharam nam jeewitha lasanida,,sundarida.a badeem dekamtama👍👍👌👌🔥🔥😍😍😘😘
Me dennna nm mara sahodarayo denne thmai adarei anee ❤❤❤❤❤❤❤❤
අවන්ත දැන් නියම විදියට අයියා ගැන තේරුම් අරන් තියෙනවා.එයාට දෙව්මි ඇරුනම දැන් විශ්වාසම අනුහස්ව. ඒ වගේම ඒ දෙව්මිව හම්බෙන්න බැරි වෙයි කිව්වම අයියා ටිකක් ඉවසපන් කියපු විදිය.ඉස්සර අනුහස් නංගි අවන්ත එක්ක කතා කරනවටවත් කැමති වුනේ නැහැ.ඒත් දැන් දන්නවා අවන්ත හැදුනේ දෙව්මි නිසා.ඒ වගේම තාත්තගෙව් ඒ ගති මල්ලිට නැහැ කියලා වගේම ඒ මල්ලිගේ නංගිගේ ආදරේ ගැන අනුහස් තේරුම් අරන් ඉන්නේ කියන එක ඒ දෙබස් වලින් තේරෙනවා.මල්ලිලගේ ආදරේට අන්තිමට අයියාම උදව් කරද්දි ඒ ආදරේ ලස්සනයි.හෙට දෙව්මි ඉද්දි අවන්තගේ මාමා නේද එන්නේ.එතනදි දෙව්මිට කෑගලා බනින්න ගියොත් කොහොමත් අවන්ත අනුහස්ලහ යාවි.
@@fairy3560 anuhas wihuluata kiwata aya malita adrei.a nisa prashnyak na
@@fairy3560 ahe yana eka tamai hoda.
අම්මප සහතික ඇත්ත මුන්ට ඕක තෙරුනේ නෑ නේ ඒ කාලෙම නේද පැටියෝ
Super Anuhas.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හෙට කොටස දානකම් බලාගෙන ඉන්න අය කො බලන්න
Meeka diha balan innava arenna vena vada nadda???🤔🤔🤔
@@smme9593 අපිට අපේ ජීවිතයටත් වඩා වටින්නෙ "දෙවෙනි ඉනිම". ඔයාල වගේ ඊරිසියාක්කාර කුහකයියින්ට මේ කතා හදවතට දැනෙන්නෙ නෑ.
@@smme9593 නෑනේ 😁😁
@@thusharaweerakoon2908 අනෙකයි 👌👌
මාරු අයියයි නංගී ♥️♥️♥️♥️
අපෝ මේ කාලකන්නි මෙිනක නොදකින් විතරක් අමීසා ව කැවෙි ඔය ගොනා තමයි තටිට අයියායි
We love this drama. 💜
අදම්යී youtube එකෙන් මේක බලන්න ගත්තේ,, ෆට්ට දිගටම බලනවා 💪👊✋🥃💘
දිගටම බලන්න ඔයාටම දැනෙයි ඔයාගෙ ජීවිතේ වෙනසක්.
Dewmi nisai balanne 💕🌹
මේනක ඔයා අනුහස්ට කරා වගේ police කූඩුවට යන්න ලෑස්ති වෙන්න
Ha:meeta Meenaka😌
ඔව් ආ හොඳ වැඩේ, මේ නංගි කියන්නෙ සහතික ඇත්ත
ඒක ඇත්ත
A sahodara kamata adarei❤❤❤
මේ මෙනකයා හැම වෙලේම අමිසාගේ ගෙදරමයි, ගෙදර ගෑනි එක්ක රව්මක් පලයන් කෝ, හැම වෙලේම අමීෂාගේ ගෙදර මයි
ඒක තමයි.
මයික් චබී චරිත ඇයි මෙච්චර චාටර් කරන්නෙ...ගෝතයෝ දෙන්නෙක් 😅😂😂😂
වේලාවකට ආනන්ද අන්කලුත් එපා වෙනවා අෆ්ෆා 🤨🤨🤨🤨🤨
අමිසාawanthawa අත් ඇරලා මෙනකව හදා ගන්න දරු කමට උදේනි awanthawa බලා gani
නපුරුගැහැනියක්
අමිමෝ දැන් නමි කනක් අැහිලා ඉන්නවා අනුහස් එලියට අවා නිසා නැත්තමි ලන්කාවෙි අයත් හඬනවා රට අයත් අඬනවා
🤣😂😂
Amooo adanm anuhasga lassana..ana ma sahodara badima hama dama thiyanna ona
Ananda ayyai Udeni nangii maru😍
අරුන් දෙන්නා ඔච්චර ආදරෙන් ඉන්න්කොට අර ගොන් නාම්බෙක් මොකට ආවද???
ඒක නම් අැත්ත කවුරු හරි ඵනව
දෙවෙනි ඉනිමයි දෙවෙනි ඉනිම ෆෑන්ස්ලගෙ කොමෙන්ට් බලලයි ගන්න ආතල් එක වෙන කොහොම ගන්නද දෙවියනේ😹😹😹
awantha is cutest when he dgaf about anything . so cute
කෝ බලන්න අනුහස්ට. කෙමතයි. කට්ටිය 💌💌
👑👑👑Awantata gahapu yakada polla ona kamin Anuhasge 🚗🚗🚗 ekata damma kiyala hithune mata vitharada💖💖💖💖
මොන කොනටද බන් මේ හැමෝම එන්න කියන්නේ 😂😂😂
අපේ ජීවිතය වගේ මේ දෙවෙනි ඉනිම බලන්නනේ.
මෙ මෙනකයා අල්ල ගනිල්ලා මූ තමා මෙ සෙරම කරන්නෙ
Adaraniya waliyak aiya nago...🤣🤣🤣🤣🤣
කොබලන්න හැමදම දෙවැනි ඉනිම හැමදම බලන අය අපිව SUBSCRIBED කරගේන යන්න
Onna mn oyaawa karaa oyath maawa karanna subscribe
Maiktai chabiyatai kamawelak denna kamathi kawda
Onna sub kara.apiwath sub karanna friends
Kamak nadda??😒
@@nandanibaa762 mnnoyaawa subscribe karaa..mawat subscribe karala podi sup ekak denna.😛
Dewantha.adarei.godak.anuhas.niyama.sahodarayek..udeni.godak.hodai.amishata.pissu.awantha.deumi.aksha.ananda.budusaranai
ඩුබායි ඉන්න කට්ටිය මේ පැත්තට එන්න.
මේනකගෙ කතාව ආක්ෂට හරියට අහගන්ඩ බැරිවුණා වගේ.
Oyath. Marai..anee😝😝😝😝
එ අහගත්ත ටික ඇතිනෙ
Aaksha da oyata que?
හරියට ඇහුනෙ නැතෙයි.. ශිස්
අවනත කොල්ලො උනා එහෙමනෙ ඉන්න ඕන.එදිරිමුනිගෙ වල්ගෙ ගිනි අරන් වගෙ දෙවන්ත ගින්දර වගෙ ගොඩ දන්න හදන්නෙ.හෙට මාමා අවනතගෙන් හොදට අහගනි වගෙ.
ඔව් කොල්ලා අවනත වෙලා...
මන් ඔයාලගෙ හදවතට ගායනා කරන්නම් මගෙත් එක්ක එකතු වෙන්න ❤ බුදු සරනයි
මාත් එනවා ඉතිම් dewani inima balanna hamadama ✋❤