You are a true International reporter. Express things very nicely. you are doing a great job. from your videos , we compare our sri lanka and other countries. Today our situation is very BAD,
Sudanthaka, yr videos r so interesting. Your love of life n the exuberance with which u elaborate yr talk is so enjoyable n makes me laugh. You n wife r very fortunate to travel like this. Thank u for bringing me so much of happiness, now that I ca9trave. God bless.
Godak pin godak dey danagathta lanki Akka hii, sudanthaka mahathmaya ge video balanna asai boring na ea video galagena yanawa danenne na pruthugaley hitiya wage pin Sidu wewa perfect good luck 👍👍👍👍 💖💖💖💖
දැං මට තියෙන ප්‍රශ්නේ තමයි ඔබතුමාගේ මොන වීඩියෝ එක ද බලන්නෙ කියන එක. දැනට ගොඩක් බලල තියෙනවා, තව ඊට වඩා ප්‍රමාණයක් බලන්න තියෙනවා. එකකට එකක් නොදෙවෙනියි. ඔබගේ ඩීඩියෝ වෙලාවකට සුන්දර සංචාරයක්, වෙලාවකට ඉතිහාස පාඩමක්, තවත් වෙලාවකට දේශපාලන පාඩමක්, කොහොම බැලුවත් දැනුමට යමක් එකතු වෙනවා, ඔබට ජයෙන් ජය මිත්‍රයා.
මේ දක්වා ලංකාවේ දුටු දක්ෂ මාද්‍යවේදියෙක්.ඔව් මේ චැනල් එක මම පොඩි ළමයි කීප දෙනෙකුටම හදුන්වා දුන්න.වචන භාවිතය.හැම දේම ඉතා උසස්.ලංකාවේ ටීවී චැනල් තිත්ත වෙලා දැන්.මේවගේ දේවල් තමයි මිනිස්සු හිතන විදිය වෙනස් කරන වැඩසටහන්.දීර්ඝායුෂ ලැබේවා .
අපි වගෙ තරුණ ජිවත වලට හැමදාමත් වගෙ ඔබතුමා අලුත් බලාපොරොත්තුවක් ගෙනවා.♥️ස්තුතියි.🙏
තරුණ ජීවිත ...හිකිස්🤪🤪😄😄 අනේ යන්න ඇන්ටි යන්න අවු 50 ක් විතර තරුණ ජීවිත ලූ..😂😂😂. සුදන්ත අයියා කිව්වා නම් තව කමක් නෑ..😁😁😁
ඔබතුමා අපිට ලොකු motivation එකක් ස්තූතියි අපිට මෙහෙම එකට ලෝකෙ පෙන්නන එකට මේ රට නම් කවදාවත්ම දියුණු වෙන එකක් නෑ මේකෙ ඉන්න උං ආගමික වහල්ලු,2500 ක ඉතිහාසය ගැන කියව කියව ඉන්න,හැම දෙයකදිම සංස්කෘතිය මුලට දාගෙන ඉන්න මෝඩ ලිං මැඩියො ටිකක් තාමත් උන් හැදිල නෑ 😪 තව ටික දවසකින් මේක නැතිම වෙලා යයි 😪 ඔබතුමාට ගොඩක්ම පින් අපිට මේ රටවල්,ඒවගෙ මිනිස්සු භුක්ති විදින නිදහස පෙන්නන එකට ❤️ කවද හරි අනිවාර්යයෙන් යුරෝපයට එනවා 👍
ලෝකෙ වටේ පෙන්නුවාට ගොඩක් ස්තුතියි. හරිම ලස්සනයි.
හරිම වටිනවා. ඔබතුමාට ෙගාඩක් ස්තුතී හැම ෙදයක්ම ෙහාඳින් විස්තර කලාට.
අදත් සුපිරිම විඩියෝවක් ගෙනාවා .මොනවා වුනත් කොළඹ ඉතිහාසය දැනගත්තා සුදන්තක අයියාගේ විඩියෝවල ඉතිහාසය ,වැදගත්කම කියනවා .නොදන්නා දෙවල් දැනගන්නට පුළුවන් ලස්සනයි අද විඩියෝව ස්තුතියි .පවුලේ සැමටම බුදුසරණයි .
ඉතිහාසය ගුරුවරයෙක් වුනු මම අලුත් විදියට ඉතිහාසය දකින්න ඉගෙන ගත්තේ ඔයාගෙන්. ළමයින්ට මම පෘතුගීසි ඉතිහාස ය ගැන කියල දෙද්දී ඔයාගෙන් ඉගෙන ගත්ත දේවල් ගොඩක් කියල දෙනවා. මේ වීඩියෝ එක ළමයින්ට පෙන්නුවා එයාලා පුදුම වුනා පෘතුගාලයේ කොළඹ දකින කොට. මොකද එයාලා පරංගි ගැන තිබුණෙම වෛරයක් පරංගි අපේ රට විනාශ කරා කියල තමයි හිතේ, මට නම් මේ වීඩියෝ පෙළ පොත් 1000කට වඩා වටිනවා ස්තූතියි අයියේ
මට හරිම සතුටුයි මල්ලී මේ කමෙන්ට් එකට. බටහිර ඉතිහාසෙ මම දකින වැදගත්ම දෙයක් කියන්නද චානුක. ඒ තමයි පාලකයො තමන්ගෙ පහල අයගෙත්, පහල අය ඉහල අයගෙත් අසාධාරණයන්ට සහ අපරාධ වලට එරෙහිව නීතියේ සාධාරණත්වය වෙනුවෙන් නැගී සිටීම. අපේ රටේ අදටත් නැතිම දෙයක් ඒක. ක්‍රි.පූ. 44 දි ලෝකෙ හිටපු ප්‍රබලම අධිරාජ්‍යා වූ ජූලියස් සීසර්ව පාර්ලිමේන්තුවේ දිම කපල කොටල මරන්නෙ එයාගෙම ඇමති මණ්ඩලය විසින් සීසර්ගෙ කෲර ඒකාධිපති පාලණය දරාගන්න බැරුව. ඇමරිකාව හොයාගෙන එහේ ස්පාඤ්ඤ අණසකට යටත් කරගෙන් තුන් ගමනක් භයානක නාවික ගමනේ යෙදිල ස්පාඤ්ඤයට සුවිශාල සේවයක් කළ ක්‍රිස්ටෝෆර් කොලොම්බස් පසු කාලීනව වත්මන් හයිටි දූපතේදි සිදුකළ මානව විරෝධී ජන සංහාරයන්ට එරෙහිව ස්පාඤ්ඤ රජ්ජුරුවො කොලොම්බස්ට දඬුවම් කරා. ඒ කාලෙත් බටහිර නීතිය ක්‍රියාත්මක උනා. හිට්ලර්ට එරෙහිව ලෝකයම ක්‍රියාත්මක උනේ ඒකාධිපති බල වියරුව සහ මානව අපරාධ වලට එරෙහිව. වෙන රටක මෙහෙම සාපරාධී හොර පවුලක් බලය අතට අරගෙන මේ පිස්සු නැටුවනම් මේ වෙද්දි උන්ගෙ ජීවිත විතරක් නෙවෙයි ගෙවල් දොරවල් පවා අහිමි වෙලා. අපේ ලංකාව තාමත් ජන මනස ඒ තරමටවත් දියුණු වෙලා නෑ. "මානව හිමිකම්" කියන දේ ගැන අපේ ඔලු වලට දාල තියෙන්නෙ ලංකාවට ඉරිසියා කරන, ලංකාවෙ ප්‍රෞඩ ජාතිය ආගම සංස්කෘතිය වනසන්න, ලංකාව විනාස කරන්න ක්‍රියාත්මක වෙන යක්කු කන පරාස්සයෙක් විදියට නේද. ලංකාවෙ ජන මනස බරපතලම පෙරලියකට ලක් වෙන්න ඕන චානුක සැබෑ හෙටක් ලැබෙන්නනම්.
දහසක් වැඩ තියාගෙන ඔයා මට ලොකු reply එකක් එව්වා අයියේ දිගටම අපිව දැනුවත් කරන්න ඔයාගේ video ටික බලල තමයි ලෝකේ දිහා බලන අපේ, මගේ කණ්ණාඩි මාරු කර ගත්තේ, ඉතිං ඔයාට ගොඩක් ස්තුතියි අයියේ ගොඩක් ඔයාගේ වටිනා කාලයෙන් බිදක් වෙන් කලාට.
දෙදාස් පන්සීයෙ සංස්කෘතිය ගැන කියව කියව අපි තමයි හොදම අපේ රට තමයි ලස්සනම කිය කිය එකතැන පල් වෙවී ඉන්න අපේ ලිං මැඩියන්ට ලෝකෙ පෙන්නල ඔබතුමා විශාල මෙහෙයක් කරන්නෙ ❤️🙏🙏
ඒකෙ වැරැද්දත් 2500ක ඉතිහාසයේ 🤭🤭
අතීත පම්පෝරිය කියකියා හිටියට දේශපාලුවන්ට දේශීය සහ විදේශීය ව්‍යාපාරිකයන්ට කැමති විදිහට කදු කැලෑ කපා ගල් කඩා වැලිහාරා රට වනසලා රට කාන්තාරයක් වෙලා කොන්ක්‍රීට් වනාන්තරයක් වුනහම ඹය සුන්දරත්වයත් ඉවරයි.
@@sammurphy4122 ඒක තමා, 2500ක ප්‍රෞඩ ඉතිහාසය ගැන නෙවෙ ප්‍රශ්නෙ. අපෙ මිනිස්සු හිතන පතන විදිහ ගැන. ඒකට 2500 අදහන අයයි බනින අයයි දෙගොල්ලොම වග කියන්න ඕන. මොකද රටක සංස්කෘතිය සංචාරක කර්මාන්තයට ගොඩක් වටිනව. 70 වසරක ඉතිහාසය තමා මේකට කරුමයක් වෙලා තියෙන්නෙ. මොකද අදටත් කරන්න ඕන දේවල් තියෙද්දි කරන්නෙ වෙන දේවල්. ලොකු ලොකු මෝරුන්ට ඕන දේවල්.
@@subhashsandaruwan8404 දෙදාස් පන්සීයෙ කිසිම අවුලක් නෑ බං ඒක තියෙන්න ඕන ඒක නැතිවුනා නම් අපිත් එක්තරා ගෝත්‍රික සමාජයක් විතරයි ඒත් අවුල තියෙන්නෙ අපේ උන් ඕකම කිය කිය වංසෙ කබල් ගානව විතරයි. උදාහරනයක් විදියට බලපන් උබ කාටහරි කිවුවොත් අසවල් රටේ මෙහෙම නිර්මාණයක් කරල කියල අනිවාරෙන් ඌ අනිත් පැත්තට කියයි අපි ඒකාලෙ අසවල් චෛත්‍යය හැදුවෙ ඔය යන්ත්‍ර තිබිලද අරකද මේකද බයිලයක්. ඔන්න ඕක නැතිකරගන්න ඕන බන්. අනිත් අයගෙ දෙයක් අගයන්න අවංකවම අදහස් කියන්න කැමති නෑ අර පුහු ලොකුකම නිසා. මුන් කරන දේකුත් නෑ 🤧
I lived in england 8 years. Srilanaka is shit country how develop those countrys everyone lets move from srilanaka
මාමගේ වීඩියෝ බලද්දි මට හිතෙන දෙයක් තමයි ඇයි අපේ තාත්තලා අම්මලාට බැරි වුනේ මාමා වගේ වෙන රටකට යන්න කියලා. ඒම ගියානම් මේ වෙද්දි අපිත් ඒ රටවල ජීවත් වෙනවනේ. මමනම් කවදාවත් මගේ ළමයෙක්ට ඒම හිතන්න ඉඩ තියන්නෙ නෑ මාමේ. වෙන රටකට ගිය කාලෙක තමයි ළමයෙක් හදන්නේ. උන් මේ රටේ දුක් විදින්න ඕන නෑ 😪
මමත් හිතන්නෙ ලංකාව සාමාන්‍ය තත්වයේ රටක් හෝ බවට පත්වෙන්න අපේ ජීවිත කාල තුළ දකින්න නොලැබේවි කියලයි
හැමදාම ඔබේ video බලනවා.......ඒ Video නිසා රටේ ලොකෙ ගොඩක් දේවල් දැනගත්තා........අපේ රටේ මිනිස්සුන්ගෙ මානසිකත්වය කවදාවත් වෙනස් කරන්න බැ...මිනිස්සු ගෙ උඩගු කම නිසාම වෙනස් වෙන්න කැමති නැ......ඔබ දෙපළට ගොඩක් ස්තුතියි......
හරිම ලස්සනයි සුන්දරයි ලිස්බන්
කොළඹ හැදුන හැටි ගාල්ල
ඒ හැමදේම කියා දුන්නාට ගොඩක් පින් බොහොම ස්තුතියි! ආදරෙයි හැමදාම
💕💕💕💕
අදත් හරිම ලස්සන vedio එකක් බැලුවා. "Colombo" Shopping Center එක බලනකොට ආස හිතුනා. අපේ රටේ නමක් කොහේහරි තියෙනවා දැක්කම හරි සතුටක් දැනෙනවා. ඔබටත් , ලන්කී සොයුරියට ත් සුභ පතනවා ... අපිට ලස්සන රටවල් පෙන්වනවා වගේම, ඔබ දෙදෙනාත් සතුටින් ඉන්න..
ස්තූතියි ඔබට..
ගොඩක් වැදගත් වීඩියෝ එකක් 🥰🥰❤️ කොළඹ ගැන කියපු කතාව ගොඩක් වටිනවා 😊❤❤❤❤
ඔබතුමා ඉතාමත් විශිෂ්ඨ සේවවක් කරන්නේ ලංකාවේ කොතන හරි වරද්දක් සිදුවී ඇති බව පැහැදිලි ..ඔබතුමා ලොකයේ වටිනා සුන්දරත්වය ලංකාවේ අයට ගෙනදිම වටිනා දෙයක් අපේ රට කරවන උද්විය මෙවන් වට්න වැඩ්සටහන් දකිනවනම් අපේ රටේ tourism දියුනු කරන්නට ඔනතරම් ideas ගන්න පුලුවන් අපි australia wala මේ අත්දැකීම් ලබාගන්න්වා
ඔබත් පරිසරය විදිනවා වාගේම දැනුමත් ලබනවා. බොහෝම ස්තුතියි.
බොහොම ස්තුතියි සුදන්ත uncle.. ලොකේ වටේ පෙන්නවට.... ගොඩක් ආදරෙයි ඔයාට...❤️
සිකුරාදා කොහොමත් මම කැමතිම දවස,ඔබතුමා ගේ වීඩියෝ නිසා තවත් කැමති වුණා.නියමයි සුදන්තක මහත්මයා.
අනේ මන්ද මන් නම් හිතන්නේ තව අවුරුදු ගානක් ගියත් අපේ රට මේ තත්වයට එන එකක් නෑ.😔😔 සර්ගෙ වීඩියෝ බලන්නෙ ගොඩක් සතුටින් ඒත් මේ රටවල් එක්ක ලංකාව compare කරද්දි හිතට ලොකු දුකක් එනවා....අදත් ගොඩක් ලස්සන වීඩියෝ එකක් නොදන්න ඉතිහාසය කරුනු ගොඩක් දැනගත්තා. ස්තුතියි සර්.❤️❤️
අදත් හැමදාම වගේ සුපිරි විඩියෝ එකක් 🤩 ඒ අත්දැකීම් ඒ විදියටම ලබා දෙන ඔබට ජය ✌ ඉස්සර වගේ පැයක විතර විඩියෝ දාන්න පුලුවන් නම්, කොච්චර උනත් බලන්න පුලුවන්. ඒ තරම් හොඳයි ඔබේ කටයුත්ත . ඊළඟ වීඩියෝ එකත් ඉක්මනට දාන්න....
ඉස්සර අපේ ඉස්කෝලේ බෝරින්ග් වෙච්ච ඉතිහාසය පාඩම් ලස්සනට උගන්නපු ටීචර් කෙනෙක් හිටියා අපිට පොත් පාඩම් නොකරම ඒ ටීචර් උගන්නපු දේවල් මතක් හිටිනව ඒ කාලේ, මේ චැනල් එකේ ලස්සනට විස්තර කරනවා බලද්දිත් මට ඒ ටීචර් මතක් උනා ❤
ඒ කතාවනමි සහතික ඇත්ත
අම්මෝ අදත් සුපිරි පාඩමක් සුදන්තක අයියේ.සතියට ලෝකේ ගැන පාඩම් දෙකක් ඉගෙන ගන්නවා ඇත්තටම මේවා පාඩම් තමයි සුදන්තක අයියේ.මේ video බලලා මං මගේ දරුවන්ටත් මේ දේවල් කියලා දෙනවා.ඔය දෙන්නට ගොඩක් පිං.පොඩි පොඩි දේවල් හරිම වැදගත්.බුදුසරනයි.
ඇත්තටම වටිනාකමක් තිබුන වීඩියෝ එකක්.... දැනුමට අළුත් දෙයක් එකතු කර ගත්තා... ලස්සන තැන් දැක බලා ගත්තා.... ඒක ගොඩක් වටිනවා අපිට... මොකද අපි මේ රටවල් නගරවල් ගැන මොකුත් දන්නෙ නැහැ... ඒකට ඔයාට බොහොම ස්තූතියි අපිට ලෝකෙ කියන්නෙ මොකක්ද කියලා කියා දෙන්න ගන්න උත්සාහයට....
Colombo gena දැනුවත් කළාට lot of thanks .....spanish-portugal රස්තියාදු wa...බලන්න බලන්න ආසයි. ඉදිරියේ තවත් ලස්සනම videos බලන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුව aethiwa....oba දෙපළට ma ආයුබෝවන් ....ජය ha සතුට da සමගින් ....👍👍👍
සුදන්තක අයියෙ ඔයාගෙන් අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නව.මේ ලෝකයේ අපි නොදන්නා නොදැකපු ස්තාන ඔයාල එන්නට පින් සිද්ද වෙන්න බලාගත්‍ත.ඔයාල දෙන්නට ගොඩක් පින් . ඔයාල දෙන්නට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනව .හලාවත අපි ඔයාල දෙන්න එක්ක හැමදාමත් ඉන්නව .👍 ❤️🌍
අද තමයි පලවෛනි කමෙන්ට් එක ලියන්නේ. ඹබතුමාගේ සංචාර වීඩියෝ මම නිතරම බලනවා. මේවා දකිනවිට තමයි තේරෙන්නෙ අපේ රට තියෙන්නෙ කොහොම තැනකද කියලා. ලංකාවේ අය වෙනුවෙන් ඔබතුමා කරන කැපවීමට බොහෝම පිං. ජයවේවා!!!
ස්තූතියි සුරින් ❤️
තවත් රසවත් අත්දැකීමක්. නරඹන සෑම විටකම එහි ඉතිහාසය සමග රසවත්ව ප්‍රේක්ෂකයා හමුවට ගෙන ඒමට ඔබට ඇත්තේ මනා හැකියාවත් සුදන්ත ක අයියේ. ස්තුතියි🌹🌹🌹🇱🇰🇱🇰🙏🙏🙏🙏
Colombo කියන නමින් ගොඩක් තැන්, ස්ථාන නගර ලෝකෙ තියෙනව. මට මතක විදියට Brazil, usa, new Zealand වගේ. පොඩ්ඩක් search කරල බලන්න.
COLOMBO ගැන හොඳ විස්තරයක් ඔයා කලා. නොදන්න දේවල් දැන ගත්තා අපි. 😌
ඒ වගේම හරිම ආකර්ෂණීය ඉදිරිපත් කිරීමක්.
ජය වේවා. 💐
මම දන්න විදියට අපි කට්ලට්, රෝල්ස් කියන්නේ croquette වලට තමයි. මූලාරම්භය ප්‍රංශයේ. ඒකයි අර මාමා පෙන්නපු කඩේ original නමින්ම තියෙන්නේ. විකිපීඩියා එකෙත් croquette පිටුවේ සදහන් වෙනවා ලංකාවේ ඒවා ගැනත්
අප වෙනුවෙන් කරනු ලබන කැප කිරිමට
ගොඩක් ස්තුතියි. හරියට භුගෝල විද්‍යා
පාඩමක් වගේ.
ගොඩක් ලස්සනයි සර්.ලිස්බන් නයිට් ලයිෆ් එක බලන්න.මිනිස්සු ජිවිතය විදිනවා.ලංකාවේ මිනිස්සු ජිවිතය විදවනවා සර්.බලන්න තියේන නිදහස.අපේ අයට ඔහොම හැඩගැහෙන්න බෑ.තවම පරණ මතවාද දරන්නකන්.අපේ තරුණ පරපුරවත් හැදුනෝත් හොදයි.බලන්න අන්නාසි 🍍🍍 බිම එක.මරු.අපිට ඔහොම හිතනවාද.බලන්න හිතන දේ.අපේ රටේ තියේන සමහර දේවල් ඔහේන් කොපි කරගත්ත ඒවා.ඇත්ත එකයි.බලන්න තියේන නිදහස.මිනිස්සු මොනවා කලත් ජොලියේන් ඉන්නවා.අපේ රටවල් දියුණු වෙන්න මේ කපේට බෑ.මතවාද විශ්වාස වැඩියි.ආගමික බැදිම් වැඩියි.එකයි ඇත්ත.පරිස්මින් සර්.❣️❣️👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
ඔව් හිස් හරසුන් මතවාද සහ ආගමික මිත්‍යා බැඳීම් විසින් අපේ සමාජයට ඉදිරියට යන්න දෙන්නෙ නෑ. අපි එදිනෙදා ජීවිතේ කොයිතරම් දේවල් කියනවද ඔහොම කරන්න හොඳ නෑ කියල. ඒ හොඳ නෑ කියන දේවල් ඇයි හොඳ නැත්තෙ කියල අහල බලන්න. එක්කො දන්නෙ නෑ එක්කො අමුම අමු මිත්‍යාවක්. ලෝකෙ මෙච්චර දියුණු වෙලත් අපිට තාමත් ඉඩමක වලක් කපාගන්න බෑනේ නැකතක් නැතුව. ලෝකෙ ගොඩනැගිලි වලින් 99.9% කටත් වැඩිය තියෙන්නෙ මොනම නැකතක්වත් නැතුව හදපුවා. ලෝකෙත් එක්ක එකට හිතන්න පවා අපි බයයි. අපි හරසුන් සංස්කෘතියක වහල්ලු.
@@lokewatesudanthaka ඇත්තටම ඇත්ත සර්.👍👍👍👍👍
ඇත්‍තටම ඔබතුමාගෙ යුටිබ් චැනල් එකට ගියාම එක වීඩියෝ එකක්වත් මගහරින්න හිතෙන්නෑ කොච්චර බැලුවත් මදි ඒතරම් ආසයි ඒව බලන්න.😊 බුදු සරනයි ජය වේවා.🙏🙏🙏
කිසිම කෙනෙක් පෙන්නනේ නැති දේ අප වෙනුවෙන්මයි ඔබතුමා පෙන්නන්නේ. ගෝඩාක් ස්තූතියි ... පෘතුගාලේ .. ලිස්බන් නගරය .. ඇත්තෙන්ම ලස්සණයි ..
හරිම ලස්සන විඩියෝ එකක් හරිම ආසාවෙන් බැලුවා ඔබතුමා ලබාගන්නා දැනුමඅපට ලබා දීම ගැන හරිම සතුටුයි
හිතවත් සුදන්තක මහතා,
මුලින්ම අන්නාසි මමා වැඩදදා හදපු කොක්ටේල් එක....Caipirinha වේ.
Caipirinha යනු බ්‍රසීලයේ ජාතික කොක්ටේල් වන අතර එය cachaça, සීනි සහ දෙහි වලින් සාදා ඇත. පළතුරු සහ සීනි එකට කලවම් කර, පසුව මත්පැන් එකතු කිරීමෙන් පානය සකස් කර ඇත.හරියට මොජිටෝ මෙනි... මෙය මිනිසුන් අතර බෙදා ගැනීම සඳහා තනි විශාල වීදුරුවක හෝ විශාල භාජනයක් තුළ සාදා ගත හැකි අතර, තනි වීදුරුවක මෙම මධ්‍යසාර අඩංගු පාන වර්ගය පිළිගන්වනු ලබයි.අන්නාසි ගෙඩියක් තුලදීම බීම වර්ගය පිලිගැන්වූයේ එහෙයිනි...මෙවැනි කෙටි වීඩියෝවක් තුලින් ශ්‍රීලංකාවේ තරුණ ප්‍රජාව දැනුවත් කිරීම බෙහෙවින් ප්‍රශංසනීයයි...ස්තූති
අනේ සුමින්ද මට ගොඩාක් වටිනවා ඔබේ මේ තොරතුරු ටික. මම ස්පාඤ්ඤදි ඔබ ඔය කියන එකම වීදුරුවෙ කීපදෙනෙක් බොන බීම දැක්කා. වීඩියෝ කරන වෙලාවක නෙවෙයි හැබැයි මේ විස්තර දැනගෙන හිටියනම් ඒක වීඩියෝ කරනවා මම. ස්තූතියි ඔබට
👌👌🔥
හරිම වැදගත් video එකක්
ගොඩක් ස්තුතිය ඔබ දෙපලට
අර නිරැවත් ස්මාරකයත්
තරැණ ගැනු ලමයා මත්පැන් අලෙවි කිරිම ගැන ඔබ තුමා කිවිවා දේවල් සමිපුර්ණ ඇත්ත
ඔබතුමාගේ නැති වුන ලිය කියවිලි
ලැබුනාද
ඔබතුමාටත් පවුලේ සැමටම ජය
නියමයි සුදන්තක bro හරිම අාසාවෙන් vedios බලන්නෙ ලොකු සීන් නැතුව සැහැල්ලුවෙන් වැඩේ කරනව ඔයාගෙ wife superb simple එක්කෙනෙක් අාදරෙයි දෙන්නටම😍😍🌹🌹🌹🌹🌹
පෘතුගාලෙ කියන්නේ වෙනස්ම සංස්කෘතිකයක් තියෙන රටක් හරිම ලස්සනයි.. මේ හැමදේම වීඩියෝ කරන එක ලේසි පහසු වැඩක් නෙමෙයි ඔබතුමාට ගොඩාක් ස්තූතියි අපි වෙනුවෙන් මේ කරන කැපවීමට ❤️❤️
බඩු බනිස් ඉස්පිරිතාලෙ කෑම චාටර් තැනක් ඒ වචන වල තියෙන්නේ අපේ කම. මගදි හමුවන අමුත්තන්ට ප්‍රතිචාර දැක්වීම විශිෂ්ඨයි. අගනුවර ගැන කිව්ව කතා හරි වැදගත්. කොල අඹ පටුන කොලඹ නම හැදුන හැටි
මොකද ඒ shopping senter එකට Colombo කියල නම වැටුනෙ?
Colombo කියන්නෙ අපේ වචනයකින් හැදුනු එකක් කියන එක වැරදි යි. ඒක වෙන භාෂාවකින් ආපු එකක්.
මම හිතාගෙන හිටියෙ කොල අඹ කොලඹ උනා කියලා. පෘතුගීසි කතාව දැනගත්තෙ අද. ස්තූතියි මේ දේවල් කියලා දෙනවාට🙂❤
නම් හැදුන විදිය, විවධ කතා අහන්න ආසයි. Thank you.
මිනිසුන් හමදාම සතුටින් නම් ජිව්ත මොනතරම් සුන්දරයි ද?
ස්තුතියි ඔබට.බොහො දේවල් දැනගත්තා..ජය වේව(අයියා ඔයා හොදටම කලා කොළඹ ෂොපින් හෝල් එකට ඇතුලු වෙලා අප් කාටද භය නේහ්🤣
හරිම ලස්සනයි අයියෙ . colombo දකිද්දී හරිම ආසයි.ගොඩක් සතුටුයි.ලන්කාවෙ අයටත් යන්න පුලුවන්නම් කොච්චර හොදද ඔය රටවල් වලට. දුකයි.බුදුසරනයි! ඔයලට 사랑해요!
Mr Sudanthaka. අව්‍යාජ ඔබේ වචන Cricket මැච් එකක් විස්තර කරන ප්‍රේමසර ඈපාසිංහ මහතා. පාලිත පෙරේරා මහතා. කමල් දේශප්‍රිය මහතා. කැලුම් ශ්‍රීමාල් මහතා මතකයට ගේනවා... ජය වේවා ... වැඩි වැඩියෙන් ලැබේවා...
හැමදේම කියා දුන්නාට ගොඩක් ස්තුතියි!
ඇත්ත .පුදුමත් හිතෙනවා ඒ මිනිස්සුගේ නිදහස.අපේ රටේ night life එකක් තිබුනොත් අම්මලා වෙච්ච අපිට හාට්ඇටෑක් හැදේනවා.මුලුන්ම කරන්න ඕනේ අපේ දූපත් මානසිකත්වය අයින් කරන එක.ඊට පස්සේ මොන්ටිසෝරීයේ ඉදලා ලමයින්ට කියලා දෙන්න ඕනේ. (මේහේ ගෑනු ලමයෙක්ට පොඩි කොට කලිසමක් ඇදලා එලියට ගියොත් පිරිමි ලමයිට්ට වඩ හැරි හැරි කැත විදිහට බලන්න්නේ වයසක උන්.ඔහොම නිදහසේ ඉන්න අපේ ලමයෙක්ගේ ලමයෙකුටවත් හැකිවේවා .ඔබතුමාටත් මහත්මියටත් තෙරුවන් සරණයි .💐💐💐
ඔබේ දියුණු මානසිකත්වයට තුති 🙏❤️
හැබැයි ඉතින් මෙහෙමයි
ඒ රටවල කොටට අදිනවා වගේම තමයි බදින්න කලින් ඒ කියන්නේ අවුරුදු 14 15 විතර ඉදන් ලිංගික සම්බන්දකම් පවත්වනවා
එහෙමනම් ඔය දෙකම එකට යන්න ඕනේ
කෙල්ලො බොන්නත් ඕනේ
එහෙම වෙනවනම් එක පැත්තකින් හොදයි හැබැයි
නොදන්න දේවල් ගොඩක් කියල දෙන තැනක් මේ චැනල් එක ❤️❤️❤️❤️❤️❤️
කිසිම කෙනෙක් පෙන්නනේ නැති දේ අප වෙනුවෙන්මයි ඔබතුමා පෙන්නන්නේ.. ඒ මහන්සියට කොහොම ස්තූති කරන්නද මන්ද.. ගෝඩාක් ස්තූතියි ... පෘතුගාලේ .. ලිස්බන් නගරය .. ඇත්තෙන්ම ලස්සණයි .. 🙏😊❤️
සුදන්තක මාමෙ ඔයාගේ දැනුම අපසමග බෙදාහදා ගන්නවට ගොඩක් ස්තුතියි ආදරේයි හැමදාම 😘😘😘😘😘😘😘🙃🙃🙃🤗🤗🤓🧐🧐🤙🤙🤙🤙👌👌👌🤙🤙🤙🤙🤙👌
රසවත් වීඩියෝ එකක් . ඔබතුමාට බොහොමයක් ස්තුතියි .
ඔබටත් ඔබගෙ පෞලේ සැමටම තෙරුවන් සරණයි 🙏❤🙏
You are a true International reporter. Express things very nicely. you are doing a great job. from your videos , we compare our sri lanka and other countries. Today our situation is very BAD,
කරදර වලින් පසුව ලස්සන වීඩියෝවක්. ❤❤
Video enakan balan hitiye Sudanthaka aiye. Listan annasi cocktail wikunana tananam niyamai. Lankawa tawat matak una. Stuti lokaye kisima kenek nopenwana tan apitat dakinna awastawa hadala denawata. Budusaranai. Thilak malli Hiruni nangi. 😍😍
Finland Choc. Kala annasi balanna awa.
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
සුදන්තක මහතානෙනි, ඔබ ඉන්න ඉතාලියේත් Colombo වාසගම තියෙන පරම්පරාවක් ඉන්නවා නේද ? මිලාන් වල සොහොන් කොත් වල මම දැකලා තියෙනවා .
ඔව් මෙහේ Colombo ල ගොඩාක් ඉන්නවා. ක්‍රිස්ටෝෆොරෝ කොලොම්බෝ තමයි ස්පාඤ්ඤ ක්‍රමේට ක්‍රිස්ටෝෆර් කොලොම්බස් උනෙත්.
ස්තූතියි ඔඹ තුමාගෙ මහන්සියට. හැමදේම වැදගත්. රසවත්
වෙන you tube චැනල් වල වීඩියෝ බලද්දී ඇඩ් යද්දී කේන්ති යනවා ඔබතුමාගෙ චැනල් එකේ ඇඩ් යද්දී පට්ට සතුටුයි
Very nice video Thank you .
Sudanthaka, yr videos r so interesting. Your love of life n the exuberance with which u elaborate yr talk is so enjoyable n makes me laugh. You n wife r very fortunate to travel like this. Thank u for bringing me so much of happiness, now that I ca9trave. God bless.
උපාධි තියෙන අවුරුදු 30 ට අඩු තරුණ ජිවත, ඉංග්‍රීසි භාෂාව හොඳට ප්‍රගුණ කරගෙන ලක්ෂ විසිපහක් විතර කොහෙන් හරි හොයාගෙන ජිවිතේ විඳින්න යන්න. ඔය කට්ටියට තව අඩියයි තියන්න ඕනේ 🙏
Oba karanne me යුගයේ hodma chnl eka....😍✌️❤️
Best part of this episode explanation of Colombo for me Thank you 🙏 suadanthaka
දානකන් බලාගෙන හිටියේ ❤️❤️❤️ පලවෙනි කොමෙන්ට් එක පලවෙනි විව්ස් එක 😍😍
Sudanthaka I guess pineapple 🍍 drink 🍸 is pinacolada it,s a cocktail
ලෝකෙ වටේ පෙන්නුවාට ගොඩක් ස්තුතියි.
හරිම වටිනවා.
ලෝකය මෙහෙම පෙන්නනවට බොහොම පින්❤
නොදන්න ගොඩක් දෙවල් දැන ගන්නවා ඔබතුමා නිසා අපි🙏❤️
පැරිස් වල video එකක් දෙන්නකෝ..ආසයි බලන්න..
ඔබගේ විඩියෝ වෙන අයගේ විඩියෝ වගේ නෙමෙයි...සුපිරි දේවල් පෙන්නන්නේ.බලන්න ආසයි...පට්ටයි..ජය වේවා💕💕💕💕
ගොඩාක් ස්තූතියි ඔබතුමාට ❤️❤️❤️❤️🙏🙏❤️❤️
Niyamai. Math awidda oyala ekkama. Thank you Sudanthaka. Jayawewa.
එකඟයි !
මාත් කැමති අපේ අගනුවර කොළඹ කියලා හඳුන්වන්න - 28:39
Heloo beautiful people .....i enjoy this tour and u reall bring me to thia wonderful city 🙏💐thak u thank u thank u
Supiri.,♥️ Puluwannam payakawath video ekak denna apita...
පෘතුගාලයේ ලස්සනයි 😍😍😍👍තව තව වීඩියෝ දාන්න
The effort you are taking to aware us is highly appreciated.
Godak pin godak dey danagathta lanki Akka hii, sudanthaka mahathmaya ge video balanna asai boring na ea video galagena yanawa danenne na pruthugaley hitiya wage pin Sidu wewa perfect good luck 👍👍👍👍 💖💖💖💖
පට්ටම පට්ට video akak bs පරිස්සමෙන්
Marama lassanai aiya oyaga vidiyo godak mama balnawa
වීඩියෝ එකදි එක එක තැන් වල දකින දැන ගන්න ඕන දේවල් ගැන අහනව. Colombo කියන එකේ තේරුම මොකක්ද?
ඒක ඉතාලියෙ සහ පෘතුගාලෙ ජනප්‍රිය වාසගමක්.
අයියා අපි දැන් පෘතුගාලයට වඩා දියුණුයි😊
පෘතුගීසියේ පාර්ලිමේන්තුව ඉස්සරහනේ උද්ඝෝෂණය කරන්නේ. අපිට පුලුවන් දැන් ජනපති අගමැති මන්දිර ඉස්සරහම උද්ඝෝෂණ කරන්න💪
සුදත්ත මහතාට ස්තුතිය
අපේ එඋන් බිස්නස් කරන්නෙ කොහෙද මොලකනවනේ
පෘතුග්‍රීසි වාසගම ක් වන පෙරේරා තමයි ලංකවේ වැඩිම අය භාවිතා කරන වාස ගම. මිලියන 1 කට වැඩි ප්‍රමාණයක් භාවිතා කරනවා මේ නම. තවත් බැලුවොත් Fernando, costha, de silva, Rodrigo, almeda, corera, Fonseka, Tissera, Thabrew වගේ පෘතුග්‍රීසි නමුත් තියෙනවා.
Thanks a million ❤️❤️❤️
Thank you very much
Mama goda kaleka idan oyage video balanawa sudanthaka aiya
මම පට්‍ටම ආසයි සර් වීඩියෝ බලන්න හරිම ආසාවෙන් විනොදෙන් අපට සියලු දේ පෙන්වන්නෙ
Nice as usual ❤️❤️❤️❤️❤️
Lassanai supiri..jayama wewa Oyalata
යුරෝපයට student visa වලින් එන්නෙ කොහොමද ඇවිත් ස්තිර පදින්චිය ගතෑකිද පුලුවන් නම් ඒ කොහොමද වාගේ දේවල් කියා දෙන්න..
Uncle, පොඩි ප්‍රශ්ණයක් තියනවා.. සාමාන්‍යයෙන් අපේ රටේ එහෙම දවස් 12,15 වගේ දිග Vacation එකක් යන්න නම් හොඳ buissnes එකක් run කරන කෙනෙක් වෙන්න ඕනේ.. මුදල් ප්‍රශ්ණයක් නෙමෙයි.. job එකක එච්චර ලොකු නිවාඩුවක් ලැබෙන් නැති නිසා. Uncle ,Italy වල buissnes එකක් කරන කෙනෙක්ද? නැත්තං එහෙ ලොකු Vacation හම්බෙනවද? පොඩ්ඩක් ඒ ගැන කියන්න පුලුවන්ද?
මේකට මේ අයිය රිප්ලයි එකක් දාල නැති නිසා මං දාන්නෙ.මේ වීඩියෝ එක කලින් බලල ආයෙත් මං මේ බලන්නෙ.ඉතාලිය ගැන නම් මං දන්නෙ නෑ.යුරෝප් නිසා එහෙත් මං මේ කියන විදිහ වෙන්න ඇති.ජොබ් කරන අයට පඩි සහිතව සාමාන්‍යෙන් මාසයක් හෝ එකහමාරක් වගේ නිවාඩු ගන්න පුලුවන්.ඒක අනිවාර්ය යි.ඊට අමතරව ලෙඩක් වගේ ආවොත් ඒකටත් නිවාඩු ලැබෙනව.අයිය කරන ජොබ් එකේ හැටියට එයාට පුලුවන් ඇති එයාගෙ තැන බලන්න කවුරු හරි දාල ටුවර් යන්න.අනික මෙහෙ මිනිස්සු ගොඩක් වෙලාවට ලැබෙන නිවාඩුව එකපාර ගන්නෙ නෑ.සතිය දෙක කොහෙ කොහේ හෝ රටවලට ගිහින් එනව.නත්තල ,january 1st වගේ කාලවල අනිවාර්යයෙන් නිවාඩු.
Wow....authentic pina colada.....you are giving our Srilankans such mesmerising livelihood…..!
ඔබ දෙපලගෙ ගම කොහෙද?
Supiri sudantha aiya videos digata danna jaya wawa
really impressive ...❤️🔥
Very nice video. Thank you 💕