කලින්ම ලෑස්ති උනොත් හරිම නිදහස් 😊

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 408

  • @sujeewagnanathilaka4987
    @sujeewagnanathilaka4987 5 місяців тому +4

    ඔයා ඇත්තටම හොඳ ස්වාමිදුවක් වැඩකටයුතු විතරක් නෙවේයි අත් උදව්වකරනරන සේවිකාවට සලකන අගයන අයුරු අපූරුයි ..ඒක නම් ගොඩක් අගෙයමි 💐❤🙏

  • @PreethimaMadhumalee-dt9hy
    @PreethimaMadhumalee-dt9hy 11 місяців тому +12

    මේ වීඩියෝ එකෙන් මං ගොඩාක් දේවල් ඉගෙන ගත්තා අක්කේ.... අපේ ගෙදරට කවුරු හරි ආවම මං හරිම කලබලයි. කඩියා වගේ වැඩ... ආයේ කලින් දවසේ ලෑස්ති වෙන්න ඕනා ඔයා වගේ ..... බුදු සරණයි අක්කේ පරිස්සමින් ඉන්න ❤❤❤❤❤😊😊😊😊

  • @arunamalirathnesekara7082
    @arunamalirathnesekara7082 11 місяців тому +16

    හරිම වැදගත්, ආගන්තුක සත්කාර උපරිම විදියට කලා... මගෙත් අදහස ගෙදරට කව්රු ආවත් හොදට සලකන්න ඕනි... බුදුසරණයි නංගි.. සුදර්මා අක්කා..

  • @ShiromiNilmini-k1e
    @ShiromiNilmini-k1e 11 місяців тому +11

    අනේ Video 1 නතර කරන්න එපා කියලා කියන්න පුළුවන් නම් කියලා හිතුණා . එච්චරටම හරිම කැමැත්තෙන් බැලුවේ , කියාගන්න බැරි ලෙංගතු කමක් හැමෝටම දක්වන ඔයානම් ඇත්තම මිහිමත දෙවගනක්.

  • @W.HMangalika
    @W.HMangalika 11 місяців тому +5

    පිලිවෙළට හැමදේම ඉගෙන ගන්නා අයට ගොඩාක් වැදගත් පුතේ මේ වීඩියෝ එක
    ස්තූතියි ඔයාට "
    තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම !

  • @kusumwijewardhana2782
    @kusumwijewardhana2782 11 місяців тому +5

    හරිම පිලිවෙලට ලස්සනට රසට කෑම ටික හැදුවම හරි සතුටුයි ආගන්තුක සත්කාරයට සුදානම් වුන විදිය excellent බුදු සරනයි

  • @hansivihanga6265
    @hansivihanga6265 11 місяців тому +5

    වීඩියෝ එක අද හරිම ලස්සනයි අක්කේ..මම නම් ඔයාගේ වීඩියෝ බලන්න මාර විදිහට ආසයි අක්කේ.ඒ තරම් දේවල් ඔයාගේ වීඩියෝ වලින් මට ඉගෙන ගන්න දේවල් තියෙනවා.තවත් ලස්සන වීඩියෝ එකක් දෙන්නක්කේ බුදු සරණයි.

  • @lakshmiwarnasooriya4762
    @lakshmiwarnasooriya4762 11 місяців тому +14

    ඔයාගේ පිලිවෙල එක්ක අපෙත් හිත් නිවෙනවා නන්ගි...තෙරුවන් සරනින් යහපතක් ම වේවා !!!

  • @krishanidissanayake6354
    @krishanidissanayake6354 11 місяців тому +3

    අක්කා අක්කාගේ visitors ලට ගොඩක් ආදරෙන් සලකන විදිය අපි හැමෝටම ආදර්ශයක් ගොඩක් දෙනා අනික් අය තමන්ට දෙන දේවල් ගැනම හිතන ලෝකෙක තමන්ගෙන් අනික් අයට වෙන්න ඕන යුතුකම් හරිම ආදරෙන් ඉටු කරන අක්කා හරිම ආදරණීය හදවතක් තියෙන ලස්සන මනුස්සයෙක් ඔයාලා වගේ හදවත් ලස්සන ආදරණීය මිනිස්සු තමයි මේ ලෝකය සුවපත් කරන්නෙ අක්කා කරන කියන හැම දෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා තෙරුවන් සරණයි අක්කා ගොඩක් ආදරෙයි ❤❤❤❤

  • @NeelikaDarshani
    @NeelikaDarshani 11 місяців тому +1

    ඔයාට තියන හොද ගතිගුණ සියල්ලටම පිං දෙන්න ඔිනි ඔයාගේ අමිමට.ලමයා හොදට හදලා තියනවා.හැම දෙයක්ම කියාදිල. විශේෂයෙන්ම ආගම දහමට ලැදි බව.ගුණගරැක බව.ඔයාගේ මහත්තයා හරිම වාසනාවන්තයි නැන්දමිමට හරිම සතුටුඇති පුතාට හොදට සලකන දරැවෙක් ලැබුනට.ඔයාගෙ විඩියෝ මම බලන්නෙ ලගකදි ඉදලා නමුත් ඔක්කොම ටික බැලුවා .හරිම සතුටුයි. ආසයි.ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙනගන්න තියනවා.අද තමයි මම දැක්කෙ ඇලුමිනියමි වල උයනවා.මෙි විඩියෝව දෙසරයක්ම බැලුවා.ඔයාගාවට ඉක්මනින්ම වාසනාවන්ත දරැසමිපතක් ලැබෙිවා .හැමෝටම තෙරැවනසරනයි දෙවිපිහිටයි

  • @achchinitharanga6727
    @achchinitharanga6727 11 місяців тому +7

    මං ඔයාට ආසම ඔයා ගොඩාක් හොද අදහස් තියෙන අවංක හදවතක් තියෙන පොලොවේ පය ගහලා ඉන්න ලස්සන චරිතයක්...❤❤❤ ආදරෙයි හමදාම❤❤❤

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng 11 місяців тому +1

    ඔයා කොච්චර අපි එක්ක ඉන්න හිතනවාද කියලා හිතුණා මේ වගේ අවස්ථාවක් උනත් share කළානේ❤❤ඔයාගේ අතින් තේ එකක් බොන්න උනත් වාසනාව තියෙන්න ඕන නංගී,කොච්චර ආදරණීය බවක්,එයාල ගැන ඔයාට තිබුණ ද කියලා හොඳින් දැනුණා ❤❤මගේ දෝණි කියනවා වරුණි නැන්දා හැම වීඩියෝ එකකම මොකක් හරි දෙයක් උගන්වනවලු,ඒක ඇත්තම ඇත්ත නංගී ,ආ ඉති‍ං නන්දුට කියන්න බුලත්විටක් කන්න හිතෙන වෙලාවට ඒක අමතක වෙන්න වෙන මොනවාහරි කරන්න කියලා ,නැත්නම් රටකජු ටිකක් හරි කන්න කියලා...දැන්නම් ඉති‍ං ලස්සන මූණ ටිකක් පෙන්නන එකට නම් හරි ම සතුටුයි නංගී ❤❤

  • @KalpaniNisansala-w7o
    @KalpaniNisansala-w7o 11 місяців тому +4

    ගොඩාක් ලස්සන වීඩියෝ එකක්. හරිම ලස්සනයි අනේ..❤❤❤

  • @chandimarajapaksha5045
    @chandimarajapaksha5045 6 місяців тому +1

    හරිම ලස්සනයි..ඔයාගේ සිතුවිලි❤️❤️...මම දවස් කීපයක ඉදන් ඔයාගේ vidios බලනව නංගී❤️❤තෙරුවන් සරණයි ....

  • @buddika3486
    @buddika3486 2 місяці тому +1

    හැම වීඩියෝ එකකම ඉගෙන ගන්න මොනවා හරි දෙයක් තියෙනවා අක්කී. ❤❤❤

  • @Vonalslife
    @Vonalslife 11 місяців тому +7

    අපි අවාමත් අපේ කොල්ලට තැගි හම්බුනා ❤❤❤ ඒ ආදරෙයී හරිම ආදරණියයී❤❤❤
    මිහිරි රසවත් කැම ඔයා අතින් හැදෙද්දී හරි ශෝක්❤❤❤❤❤❤ හැමදාම සතුටින් ඉන්න මැණික ❤❤❤❤

  • @HikkalifewithNil
    @HikkalifewithNil 11 місяців тому +1

    අක්කේ ඔයාගේ video බලන්න ගත්තේ හරිම අහම්බෙන් ඒත් මට පස්සෙ වැඩත් එක්ක මගඇරුනා ..ඊයේ ඉඳන් මතක් වෙලා නම හොයලා හොයලා තමා අන්තිමේ හොයාගත්තේ..ඇත්තටම ඔයාගේ vlogs වලින් ලොකු දේවල් ටිකක් මම මගේ ජීවිතේට අරන් තියෙනවා..මම මෙහෙම vlogs බල්න්නේ බොහොම කීප දෙනෙක්ගේ විතරයි..ඒ ඇමෝම හරිම පිළිවෙළට පිරිසිදුව වැඩ කරන අය වෙච්ච එක හරිම පුදුමයි.මම ලොකුවට ආර්ථිකය ශක්තිමත් කෙනෙක් නෙමේ ඒත් මම පුලුවන් විදිහට මගේ පවුල ඇතුලේ ජීවත් වෙද්දි මේවලින් ගොඩක් දේවල් අරන් තියෙනවා විශේශයෙන් පිලිවල පිරිසිදු කම....❤ අනික ඔයාගෙ vlogs බලන්න හරිම ආසාවක් එන්නේ..

  • @Udeshikavijerathna-f1z
    @Udeshikavijerathna-f1z 11 місяців тому +3

    ගොඩක් වටිනවා වීඩියෝ එක නංගියෝ😊. ස්තුතියි ඔයාට☺️❤️. සතුටින් පරිස්සමින් ඉන්න. බුදුසරණයි. 💕💕💕💕💕

  • @DILANPRIYANKARA-s3w
    @DILANPRIYANKARA-s3w 11 місяців тому +8

    වරුනි ඔයාගේ බොරු මවාපැම් නෑ අවංක නිහතමානි කේනේක් ඔයා කරන හැමදේම හරිම පිලිවෙලයි ❤❤❤❤

  • @asasantha1315
    @asasantha1315 11 місяців тому +19

    ඔයාගේ ආගන්තුක සත්කාරයනම් උපරිමයි මිස් ඔයාට පවුලේ සැමට දලදා සමිදු පිහිට ලැබේවා

  • @dinushasadamali5616
    @dinushasadamali5616 11 місяців тому +2

    අදත් ගොඩක් ආසාවෙන් වීඩියෝ එක බැලුව.ඔයා දවස ගානෙම වීඩියෝ දැම්මත් එපා වෙන්නෑ නංග.ගොඩාක් ලස්සනයි.ඇස් දෙක සනීපද දැන්.බුදු සරණයි නංගියෝ.ආදරෙයි ❤😘😍

  • @ස්නේහචායා
    @ස්නේහචායා 11 місяців тому

    මං ඔයාගෙන් පොඩි පොඩි දේවල් ටිකක් මගේ ජීවිතේට එකතු කරගත්තා.එන අයට පොඩිම හරි තෑග්ගක් දෙන්න.කලින් කරන්න පුලුවන් දේවල් ඔක්කොම කරලා තියන්න.තේ එකක් වෙනුවට වෙන මොනා හරි දෙයක් දෙන්න❤❤❤❤❤❤.හරිම ලස්සනයි ඔයා සුදු බෝලයක් වගේ අක්කි පන මගේ ගොඩක් ආදරෙයි මං පරිස්සමෙන් සතුට්න් ඉන්න.ඔයා දැන් මගේ ම කෙනෙක් වගේ හිටි ගමන් මතක් වෙනවා දවසට පාරක් වගේ.දකින්න හරිම ආසයි ඉතින්.දිගට ම වීඩියෝ ගේන්න.නිස්කලංක වෙලාවක ඔයාගේ වීඩියෝ බලන එක භාවනාවක් වගේ.මං ඔයාගේ ආසම දේ වැඩ වල නීට් එක ඒක සුපර්.ඔයාගේ වීඩියෝ එකක් දාගෙන වැඩක් කරනකොට කිසිම කම්මැලිකමක් නැහැ.❤❤❤❤

  • @MalshiBagya-w7f
    @MalshiBagya-w7f 11 місяців тому +1

    Akke oya nam marama piliwelai ane. Ada nam godak sathutuuna videose eka balala. Oya wage kenek hamuvima gana marama adambarai. Wenadawage godk adarei oyalta theruuwan saranai

  • @ruwinisasikalaliyanage.8629
    @ruwinisasikalaliyanage.8629 11 місяців тому +1

    1st time oyage video ekak baluwe akka.. ලස්සනයි ..oyage adahas godak watinawa.. digatama oyage videos balanawa.. sathutin inna hamadama ❤❤❤

  • @LihiniWathsala-rh4nx
    @LihiniWathsala-rh4nx 11 місяців тому

    ඔයා නමි ⁣නියමයි අක්කේ...ඔයාගැන හිතුවත් මට මගේ ගෙදර වැඩ easy ...මං ආසත වරිතයක් ....වත් පොහොසත් කම නෙමෙයි ඊට එහා ගිය වටිනා කමක් මම ඔයාගෙන් සකිනවා...වාසනාවන් ඔයා ....❤❤😘😘😘😘🙏🙏👍

  • @sandamalisandamali6084
    @sandamalisandamali6084 11 місяців тому +4

    බුදුසරණයි මගේ වරුනි අක්කා ❤️හැමදාම සතුටින් ඉන්න ❤️

  • @HN91461
    @HN91461 11 місяців тому +2

    අදත් video එක හරිම ලස්සනයි සුදු අක්කේ ❤. ආදරෙයි හැමදාම ❤. බුදු සරණයි අක්කා 🙏❤

  • @ruwanchathuranga5200
    @ruwanchathuranga5200 11 місяців тому +1

    අක්කේ ඔයා ගේ වීඩියෝ එක අහම්බෙන් තමයි දැක්කේ. හරිම ආදරණීය යි. ගොඩක් අසාවෙන් බැලුවා. අක්කේ ඔයා ට තෙරුවන් සරණයි ❤❤❤

  • @wijithadarmanayaka7898
    @wijithadarmanayaka7898 11 місяців тому +4

    ආදරෙයි සුදු ඛෝලෙ හැමදාම ත් වගේ ම අදත් ආසාවෙන් ඔයාගෙ video එක බැල්‍රවා. ඔයාට සම්මා සම්බුදු සරණයි....! ❤❤❤❤

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 11 місяців тому +1

    🌸🌸🌸🌸mage lassanama lassana punchii suranganawi .❤koi taram wada tibbath e hama deyakmaaa kapa kara hariyatama ude10weddii lassana video aran apiwa balsnna enawata oyata godakkkk pin sudu akkiyooo..🙏🙏me taram lassana wachana walin hitha purawanawata hamadamath wage akkita e pinama athii mage sudu akki khomath pinkariyakneee dannawada sudu akkiyooo oyage wada wala tiyana piliwela pirisidukama e hama deyakmaa akkige jiwithe udinmaa tiyanawa akkinam attamaii මිහිපිට inna suranganawiyak ...😍😍😍oya lassana pinwantha muna balala akkige atinma hadapuu rasa bath katak kala yanna apuu aya attamaii godakkkk wasanawantaii ayeth lassana vlog ekak aran enakan adaren maga balagena innawa sudu akkiyooo hamadamath satutin parissamata inna teruwan saranaiii mage akkitaii nandu auntitaiii godakkkk adareiii budu saranaiii ....🙏🙏🙏❤❤❤😍😍😍🌸🌸🌸🌸🌸🌸

  • @HarshikaDiwanjalee
    @HarshikaDiwanjalee 11 місяців тому +1

    Eththatama akkiyooo mn oyage video balana kenek.. matath asai dawasaka akkiwa balanna oyage gedaratama enna. Math kurunegala idala tikak durin inne..❤❤❤❤❤

  • @dayanalakmali8224
    @dayanalakmali8224 11 місяців тому +3

    අද එනකම් බලාගෙන හිටියේ. හරිම ලස්සනයි ගොඩක් ආදර්ශවත් ඔයාගේ පිලිවෙළ. මමත් ගෙදර ට එන අමුත්තන් හට හරිම ආදරෙන් සලකන්නේ. ඉතිං කෑම ටික නම් හරිම රසයි වගේ. ගොඩක් ස්තූතියි මේ වගේ දේවල් කියලා දෙනවට❤❤ ගොඩක් ආදරෙයි.

  • @kumaripathirana7192
    @kumaripathirana7192 11 місяців тому +2

    හරිම ලස්සනයි නංගී වීඩියෝ එක බොහොම ස්තුතියි නංගී ❤❤❤❤

  • @sujeewajayaweera8434
    @sujeewajayaweera8434 11 місяців тому +1

    Adath hamadamath wage harima lassanai video eka hamadama sathutin Inna nangi oyath Pawle hamotamath theruwan saranai ❤️❤️❤️

  • @sanjuliyanage3284
    @sanjuliyanage3284 11 місяців тому +2

    තෙරුවන් සරනයි පින්වත් අක්කා ,අදත් ලස්සන යි ❤❤❤

  • @priyanthiherath5523
    @priyanthiherath5523 11 місяців тому +1

    බුදුසරණයි ඔයාගේ ජීවිතේ ඉදිරියටත් ඉතාම සාර්ථක වේවා ඔයාගේ සිතුම් පැතුම් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !!!❤❤

  • @oshanisewwandi7047
    @oshanisewwandi7047 11 місяців тому +3

    ඔයාගේ විඩියෝ වලින් අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඇත්තටම ස්තුති

  • @AnuththaraSewwandi-xb5es
    @AnuththaraSewwandi-xb5es 11 місяців тому +3

    Harima lassanai akki oyage me videos..harima piliwelai hamadema..hamadama sathutin parissamin inna labenna oni oyta..❤❤

  • @lahirusandaruwan8752
    @lahirusandaruwan8752 11 місяців тому +1

    Akka hemadama හැමෝටම puluwan උපරිම උදවු karanawa. ඇත්තටම godak hoda hadawatak akkata thiyenne .godariyak satutui .akkata hemadama සතුටින් inna lebenna oneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee ..... hemadama සතුටින් inna akke.bs dp.

  • @Sudharshi-wn1zn
    @Sudharshi-wn1zn 9 місяців тому

    හායී....👋ඔන්න ඔයාට තවත් පිස්සු යාලුවෙක් එකතු උනා....😘😘😘😘 හරිම ආසාවෙන් ඔයාගෙ sweet voice එක අහන්නේ.ඒ වගේමයි vidios...super👏👏👏💐

  • @MdpKumari
    @MdpKumari 11 місяців тому +2

    හරිම ලස්සනයි අක්කි පිලිවෙලයි මාත් ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා❤❤
    බලන් හිටියා මේ වගේ වීඩියෝ එකක් එනකන් බොහොම ස්තුතියි 🙏🙏🙏🙏

  • @NiroshaniKariyawasam-or7pq
    @NiroshaniKariyawasam-or7pq 9 місяців тому

    ඔයා කලබල නැතිව හරි පිළිවෙලට හැමදේම කරා ආශා හිතුනා මීට පස්සේ මමත් ඔහොම කරන්න ඕන කියලා හිතුවා බුදුසරණයි නංගි ❤️❤️❤️

  • @nirosharuwanthie9984
    @nirosharuwanthie9984 11 місяців тому +2

    ඒක නම් ගොඩක් වටින ව්ඩ්යෝ එකක් නංගී .Thank you so much ..

  • @shanthaedirisinghe478
    @shanthaedirisinghe478 10 місяців тому

    ගොඩාක් දේවල් ඉගෙනගත්තා බොහෝම ස්තුතියි ඔබතුමියට, කරුනාකර කියන්න කොරියන් මැටි හට්ටි සහ ලිප අසල තිබුන සුදු පාට බෝතල් onian කියලා තිබුන ඒවා ගත්තේ කොහෙන්ද කියලා ස්තුතියි .

  • @thusithasampath6303
    @thusithasampath6303 11 місяців тому +4

    හරිම ලස්සනයි. පිළිවෙල යි. අපිට ගන්න ගොඩක් දේවල් තියෙනවා. ආදරෙයි ගොඩක්. ❤❤❤❤

  • @rupaBandara-ef5fo
    @rupaBandara-ef5fo 11 місяців тому +3

    හරිම වසනා වන්ත පිංකාර කෙනෙක් නංගියො ඔයා අැස්වහක් කටවක් වදින්න සුබ අනාගතයක්❤❤❤❤❤

  • @rangikaedirisooriya8134
    @rangikaedirisooriya8134 11 місяців тому +1

    අනේ හරිම ලස්සනයි .පිලිවෙලයි .පිරිසිදුයි. ඔයත් ඒ වගේමයි. ඔයාගෙ හස්බන්ඩ් වගේම ඔයාගෙ අවට ඉන්න හැමෝම හරි වාසනාවන්තයි . ඒ වගේම අපිත් හරි ලකී ඔයාව වීඩියෝ ඒකකින් හරි දකින්න. ඔයාට බුදු සරණයි .

  • @sujeewapriyanthi9247
    @sujeewapriyanthi9247 11 місяців тому +1

    Ane chuty pattaw denna ko..mama balanna asawen hitiye..sudu boleth ekka innawa balanna. Kamak na ..ethin..sarala piliwelata lassana kama mese dakkane..nanduge actionuth lassanai..wow .......oyala dennatama budusaranai....monday enawa apith oyage gedarata ....

  • @sumedasenani3299
    @sumedasenani3299 11 місяців тому +2

    හරිම ලස්සනයි .. වටිනා video එකක්..... බුදු සරනයි ... ඔයා ට ♥️♥️♥️♥️♥️

  • @Thire.official142
    @Thire.official142 11 місяців тому +1

    දැන් තමයි බලන්න ලැබුණේ.හරිම පිළිවෙලට හරිම ලස්සනට vedio එක තිබුණා.හැමදාමත් සතුටින් ඉන්න.ඔයාට බුදු සරණයි!!!!😋😋මම දිල්හානී අක්කා🌸🌸

  • @SithumiRamisha-jm8bi
    @SithumiRamisha-jm8bi 11 місяців тому +1

    අක්කේ ඔයාලාගේ Love Story එක වීඩියෝ එකකින් ගේන්න කෝ ඔයා ගේ සියලු යහපත් බලාපොරොත්තු ඉටු කර ගැනීමට පුළුවන් වෙන්න ඕනේ තවත් ලස්සන වීඩියෝ ගේන්න මං බලන්න ආසයි ඔයාගේ වීඩියෝ Love Story එකත් කැමති නම් ගේන්න බුදු මැදුරේ වීඩියෝ ගේන්න බුදු සරනයි හැමදාම ආදරෙයි ❤❤

  • @DiliniWasana-jy8fn
    @DiliniWasana-jy8fn 11 місяців тому

    Akkiyo oya hodagathi guna thiyna kenek hemotama ekawage salkna yahpath kenek ammai thaththai oyta yahpath sithuwili kiyla dila.. amme oyge duwa matath anith yaluwantath hoda gathiguna kiyla denwa.... godakkkkkkkkk adrei oylge paulata akkiyooo oytanm mn adreiii pelennaaaaaaaaa....... ummmmmmmmmmmmmmmaaaa budu saranai

  • @ireshadilhani1353
    @ireshadilhani1353 11 місяців тому +2

    Godak watina video ekak nangi,monade unath kalin salasum karala karanakota piliwelata karaganna puluwan,oya kohomath hari piliwelai,balan inna asai eee diha,hamadama sathutin inna labewa oyata,budusaranai ❤

  • @nirmalapiyangani7860
    @nirmalapiyangani7860 10 місяців тому +2

    ගොඩක් වටිනව

  • @isurukawinda3126
    @isurukawinda3126 11 місяців тому +2

    Hai varuniyoo.godadavasakin vidiyo akak balanna hambunee aththatama oyage aganthuka sathkarenan supiri

  • @AshaniGunathilaka1112
    @AshaniGunathilaka1112 11 місяців тому +2

    ආදරෙයි අක්කි.පුළුවන් නම් අක්කිගෙ planner එක අක්කි continue කරන විදිහ ගැන vedio එකක් දාගන්නකෝ.ගොඩක් අයට වැදගත් වෙයි දවස plan කර ගන්න ඒක

  • @Sayummindiw5755
    @Sayummindiw5755 10 місяців тому

    Oyage vidio 1 apata ganna godak deval godak thiyenava. harima hodai ane oya. oyata budu saranai.

  • @ranjanajayawardane5229
    @ranjanajayawardane5229 11 місяців тому +5

    දුවට ආදරෙයි දුව ගෙ පිලවෙල සහ පිරිසිදු කමටත් හැදියාව ටත් මම හරිම කැමතියි සතුටුයි බුදුසරණයි

  • @Nisansalasewwandi128
    @Nisansalasewwandi128 9 місяців тому

    Mata oyage vidio akak harima ahamben tamai hamba une.itin aka digata vidio 3k baluwa.godak hodai.mata frij akak nati akatai duka.oyata budusaranai yaluwe❤

  • @maritamahawatta5086
    @maritamahawatta5086 11 місяців тому +1

    It is a very useful video . Thank you so much ❤

  • @Kanchanakumari-p2g
    @Kanchanakumari-p2g 11 місяців тому +2

    ලස්සනයි mewage vidio ekak balaporuoththuwen hitiye

  • @DevikaSubashini
    @DevikaSubashini 11 місяців тому +20

    අක්කේ ඔයා හරිම හොදයි. කාට උනත් පුලුවන් තරම් හොදින් සලකන්න හැම වෙලාවෙම උත්සාහ ගන්නවා. මාත් ගොඩාක් කැමති දෙයක් අමුත්තන්ට සලකන්න. කවුරුහරි එනවනම් මාත් බලන්නෙ එන්න කලින් වැඩ ටික ඔකොම ඉවර කරල තියන්න. ඒක ගොඩාක් ලේසියි වගේම පුන්චිවත් දෙයක් මග ඇරෙන්නෙ නැතිව ලස්සනට කරගන්න පුලුවන් එතකොට. කෑම ටික රස පාටයි. මන් හිතනවා ආපු හැමෝම ගොඩාක් සතුටු වෙන්න ඇති කියලා❤ ඉතින් අසනීප තත්වය කොහොමද. ප්‍රාර්තනා කරනවා හොදටම සනීප වෙන්න කියලා. පුතාලව බලන්න ගියාද අක්කේ. සනේපෙන් ඉන්නවද එයාලා. ආසයි දරු පැටව් ටික දකින්න. තෙරුවන් සරනයි . ආ නන්දු අක්කටත් ගොඩාක් ස්තූතියි කිව්වා කියන්න අපේ අක්කට ගොඩාක් උදව් කරනවට.

  • @nimashimalsha8043
    @nimashimalsha8043 8 місяців тому

    Mata hambuna hodma u tube video thyna chanel eka. Ane godak hoda wadagath dewal igena ganna pluwan. ❤❤❤❤

  • @laknadilani6766
    @laknadilani6766 11 місяців тому

    ඉතින් නංගි ඔයාගෙ videos බලනවා දැන් කලක් තිස්සෙම ඒත් comment එකක් තියන්න බැරි වුණා .මමත් මගේ චූටි දුවත් හරි ආසයි ඔයාගෙ video වලට.❤ අපි ඉන්නෙ england වල ඉතින් ගොඩක් කාර්යබහුලයි.ඒත් ඔයාගෙ video බලනවා කොහෙමහරි😘.ඉතින් ඔයාගෙ සියළුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා❤.තෙරැවන් සරණයි

  • @saumya1350
    @saumya1350 7 місяців тому

    Harima lassnai pilivelai igenaganna gdj deval tynva

  • @SAYURIAHINSA4575
    @SAYURIAHINSA4575 11 місяців тому

    Aththami oya nam manussa kam athin godaaaaaak posath.hemadama sathutin inna lebewa oyata.siyalu pethum itu wewa.nandu weda karana hetith pennanawanam asai.theruwan saranai waruni..❤️💚

  • @Moon_light12470
    @Moon_light12470 11 місяців тому +2

    video eka avsanawenakota harima dukak hithenava nangi budu sarani❤

  • @mallikas6604
    @mallikas6604 11 місяців тому +1

    Just loved your video darling, you are a great person who takes care of everyone, iam in Srilanka and would love to see you, take care and lots of love ❤️

  • @SanduniWasana-zi7gu
    @SanduniWasana-zi7gu 10 місяців тому

    Best... Loku deyak igena gaththa akki.. Ice coffee ekath denagaththA milkmaid eke. Eka hari watinawa

  • @sharmilafaris180
    @sharmilafaris180 11 місяців тому +1

    Oyage hama video ekatama mama harima asai ❤

  • @swarnamalieratnayake3671
    @swarnamalieratnayake3671 11 місяців тому +1

    good job, good spread, with colourful food presentation too. Thanks.

  • @ShalikaShalika-z8h
    @ShalikaShalika-z8h 11 місяців тому +1

    අනෙ රත්තරන් දැන් තමා විඩියො එක බලන්න ගත්තේ දවසම බබා එක්ක ඔට්ටු වෙන්න ගත්තාම වෙලාව යනවා දැනෙන්නැ මෙනු එක මරු සුදුනොනා අක්කිගෙ විඩියො වරද්දන්නෙම නැතිව බලනවා බුදුසරණයි ජයවෙවා ❤❤❤

  • @wathsukadahamsath1377
    @wathsukadahamsath1377 11 місяців тому

    අපි වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා තිබුණා ඔයා.මගේ දරුවෝ දෙන්නත් ගොඩක් සතුටු උනා.ඔයාගේ කෑම හරිම රසයි.ඔයා වගේ යාළුවෙක් ඉන්න එක ගැන මම ගොඩක් සතුටු වෙනවා.ආදරෙයි හැමදාමත්❤❤❤❤❤.

  • @priyanthiperera8943
    @priyanthiperera8943 11 місяців тому +1

    Mannam godak asanepen nangi.eth oyage dewal beluwa.godak sathutui.❤❤❤ budu saranai

  • @ravindrakumara3838
    @ravindrakumara3838 11 місяців тому

    Ane akki oyage pin pata muna dakkath athi man oyagen godak dewal igena gannawa . Oyata theruwan saranai...........!

  • @sandyakumari2865
    @sandyakumari2865 11 місяців тому

    Aneee shooook akke...kama tika nammm...pankaadui...🤤🤤🤤..oyagen...gewithayata ganna ...godak dewal thenawa akkiyooo ...lassana...ඉටි රූපෙකුයි ,ගොඩාක් ලස්සන හදවතෙකුයි තියෙන්න ...ගොඩාක් පින් කරන්න ඕනේ ....❤❤❤මගේ අක්කට බුදු සරණයි ...පරිස්සමෙන් ඉන්න ....❤❤❤❤❤😊😊😊😊😊😊😊

  • @ravindiradeesha7811
    @ravindiradeesha7811 11 місяців тому +4

    ගොඩක් ලස්සනයි අක්කෙ විඩියෝ එක ...ජිවිතෙට ගන්න දේවල් ගොඩක් තියෙයි❤❤❤

  • @shanikasewwandi4824
    @shanikasewwandi4824 11 місяців тому +1

    Oyage videos hamadama balanawa akke harima asawen.matath cooty babala thundenek innawa.a unath oya video 1k dammama kohoma hari balanawa.harima asai oya katha karana vidiyata.budu saranai akke...

  • @thusithajayawardana6154
    @thusithajayawardana6154 11 місяців тому +1

    හරිම ලස්සනයි ❤❤❤

  • @shamilagawri7884
    @shamilagawri7884 11 місяців тому

    Oyagen man godak dewal igengaththa akki . Dan aththatam math godak mage agamat ladi wela . Eke pinath oyat . Godak pin .dalada samidu pihitai .❤

  • @noname-nf9pp
    @noname-nf9pp 11 місяців тому

    Godak watina video ekak nangi.oyagen igenaganna puluwan dewal godak thiyenawa.theruwan saranai.adarei.dilini akka

  • @dishantharanjith5229
    @dishantharanjith5229 11 місяців тому +3

    සුභ උදෑසනක් වේවා අක්කේ .ඔයා අද උදේම අපිව බලන්න ඇවිත් .ඔයාට බුදු සරණයි .❤❤❤❤

  • @jenniferjansze2494
    @jenniferjansze2494 11 місяців тому +1

    Very good. Excellent vedio.Thankes.🍑🍒🍇🍉🍏🍎🏵️💮🍎🍏❤️👍

  • @hashinichamindi3101
    @hashinichamindi3101 11 місяців тому +1

    ආදරෙයි අක්කි.සතුටින් ඉන්න හැමදාම.....❤❤❤❤

  • @ajanthakarunanayaka6041
    @ajanthakarunanayaka6041 11 місяців тому

    ගොඩක් වට්නා අදහස් සහා ඉතාමත් වට්නා ව්ඩ්යෝ එකක් ,අදත් මගේ නංගී දලා තියෙනවා ,හවස ශොපින් යද්දී පරිස්සමෙන් යන්න තෙරුවන් සරනයි නංගී ❤❤❤❤

  • @nayanadias8187
    @nayanadias8187 10 місяців тому +3

    හරිම ආසාවෙන් බලපු video එකක්... කෑම හදන video ගොඩක් තිබුනට මේ වගේ හෙමින් video කරමින් පැහැදිලිව සරලව කතා කරන්නේ ටික දෙනෙක් පමණයි. මමත් මේකෙන් යමක් ඉගෙන ගත්තා... Thank you ඔයාට 🍒🍒 subscribe කළා 😊

  • @disnakanthi8140
    @disnakanthi8140 11 місяців тому

    Upsssss ape great ithin nitharama enne tikak athin Inna ape aiyalage family deka thamai parippui bathui kukulmas thibbath eka hadanawa naththam saman ekak hadanawa thawa mallymak Hari saralai hamoma asawen ekata kanakota ekath maara gathiyak thiyenawa

  • @mis.darshi1236
    @mis.darshi1236 11 місяців тому

    අදත් හරිම වටින වැදගත් ලස්සන වීඩියෝ එකක් ගෙනත් තෑන්ක්ස් මැණික නොදන්න කීයක් දේ ඉගෙන ගත්තද ❤❤❤❤ මේ දවස්වල ටිකක් අසනීප නිසා ඔයාගේ වීඩියෝ බලන්න ටිකක් පරක්කු වෙන්නෙ ඔයාගේ හැමදේම හරිම නීට් ❤❤❤❤❤❤ ගොඩාඩාඩාඩාඩාක් ආදරෙයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍👍😘😘😘😘🥰🥰🥰🥰😍😍😍😍😍❤️❤️❤️❤️🌺

  • @sachinikawshalya4952
    @sachinikawshalya4952 8 місяців тому

    Mm me video balapu dewanipara akka harima ආසාවෙන් ඔයාගෙ video බලන්නේ

  • @kamaniperera6483
    @kamaniperera6483 11 місяців тому +3

    කට්ලට් වලට සුදුඵණ දාන්න එපා. කරපිංචා හීනියට කපලා හොදට තෙම්පරාදු කරගන්න රස බලලා. බාල ඉවර වෙලා. දෙහි ටිකක් දාන්න හරිම රසයි. ඔයත් කරල බලන්න.
    ඔයා ඵලවඵ වලට ගම්මිරිස් දාන නිසා මමත් දැන් ගම්මිරිස් දානවා.
    ඔයාගේ වැඩ පිලිවෙල යි.❤

  • @madhu19968
    @madhu19968 11 місяців тому

    Mata nam akke oya guruwariyak.ea tharam jivitheta wedagath padam wedagath dewal jivitheta ekathu kara gnna puluwn akki pana oyage videos walin.bohoma pin .bohoma isthuthi me video eka wenuwen.ayemath jivitheta watina padamak aragena ikmaninma enna mage akkiyo.budu saranai akka ,aiya , nandu 🙏❤️😘

  • @dhanudissanayake1949
    @dhanudissanayake1949 11 місяців тому

    Anee thank you akke....
    Adath apita lassanama lassana vedio ekak dunnata.oyata budu saranai..😍

  • @ruvinidodangoda9334
    @ruvinidodangoda9334 11 місяців тому +1

    Ane balannako nango mama Ada Colombo.vedio eka Heta thamai balanna wenne.mata harima dukai.

  • @niroshasriyaniperera5566
    @niroshasriyaniperera5566 11 місяців тому

    Aththamai oyage widio lassanai hari wenawa digatama widio danna theruwan saranai nangi

  • @dilumfernando725
    @dilumfernando725 11 місяців тому +2

    අද උදෙ වැඩ ඔක්කොම තියලා අක්කාගෙ video eka බැලුවා...අද දවස ම හරි ම සොක්...ඔයා හරි ම ආදරණීය යි...❤❤❤❤

  • @priyanthiniluka5837
    @priyanthiniluka5837 11 місяців тому +1

    නියමයි නංගි ඔයාගේ ගවුම ලස්සනයි ♥️♥️ බුදු සරණයි 😍😍

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 11 місяців тому +2

    ඔයා නම් නියමයි නංගී..මගෙත් තියෙනව ගොඩක් දුරට ඔය ගති පැවතුම්.ඒවා ගැහැනිය කට ගොඩාක් වටින දේවල්.රූපෙ ලස්සන වගේම අදහස් සහ වැඩත් ලස්සනයි..මරු මරු 👍 තෙරුවන්සරණයි ඔයාලාට ❤️🙏

  • @yamunajayathilaka6692
    @yamunajayathilaka6692 10 місяців тому

    ආසයි බලන්න... පිලිවෙලයි .. ,well done ❤

  • @sajinijayarathna5161
    @sajinijayarathna5161 11 місяців тому +1

    Akkige vedeo walin ganna dewal godak thiyanawane nethin mokada aparade ne akane api akkita adare akki apita adare hemadamath wage lassana lassana vlog oni akkith godak lassana wela budusaranae sathutin parissamata enna love you ❤ akki ❤❤❤❤❤❤❤❤❤

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 11 місяців тому

    හරි වැදගත් දෙ තීනවා දුව අපෙ අනිත් බලන දුවලට දීර්ගායු වෙවා