නයිමිරිස් ( Nayi Miris ) නිවැරදිව වවන්න Scotch Bonnet පියාගෙන් නිවැරදි උපදෙස් | Urumaya Television

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ •

  • @sithieruhsalim7129
    @sithieruhsalim7129 3 роки тому +11

    වටිනා උපදෙස් ටිකක්. ඔබට ගොඩාක් ස්තුතියි.

    • @urumayatelevision
      @urumayatelevision  3 роки тому +1

      බොහොමත්ම ස්තුතියි !!
      මෙවන් වැඩසටහන් තුලින් ඉදිරියේදීත්තොරතුරු ඉදිරිපත් කරන්නෙමු.
      උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.

    • @urumayatelevision
      @urumayatelevision  3 роки тому

      2වන කොටස නැරඹීම සඳහා උරුමය ටෙලිවිෂන් නාලිකාවට පිවිසෙන්න
      බොහොමත්ම ස්තුතියි !!

    • @ffslbot6273
      @ffslbot6273 11 місяців тому

      Wow" janakya__ (pa'pol wagawata mokada une😮 dabare) ??? Nai_miris mam Akkar 02 karanawa 2023 idam.😊😅😂

  • @lakshithavlogs
    @lakshithavlogs 2 роки тому +4

    ඒක නම් සුපිරි වගාවක් මේ කාලයට මේ වගේ වීඩියෝ ගොඩක් වටිනවා ජය වේවා!❤❤

  • @microflashelearningcenter6111
    @microflashelearningcenter6111 3 місяці тому

    bohoma watinawa oba thumage upadas....

  • @krishanthakumara1531
    @krishanthakumara1531 3 роки тому +5

    තෙරුවන්සරණයි දීර්ඝායුවේවා

  • @photographywithdarshana
    @photographywithdarshana 2 роки тому +3

    වැදගත් වැඩසටහනක් ස්තුතියි

    • @urumayatelevision
      @urumayatelevision  2 роки тому

      බොහොමත්ම ස්තුතියි !!
      රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග.
      උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.

  • @nalakapradeep3816
    @nalakapradeep3816 3 роки тому +5

    හොඳම දැනුවත් කිරිිිමක්..🔥👌🙂

    • @urumayatelevision
      @urumayatelevision  3 роки тому

      මෙවන් වැඩසටහන් තවදුරටත් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත
      බොහොමත්ම ස්තුතියි !!
      රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග
      උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.

  • @pasinduinduwara3206
    @pasinduinduwara3206 3 роки тому +4

    බොහොම ස්තුති 🙏🙏🙏

    • @urumayatelevision
      @urumayatelevision  3 роки тому

      2වන කොටස නැරඹීම සඳහා උරුමය ටෙලිවිෂන් නාලිකාවට පිවිසෙන්න
      මෙවන් වැඩසටහන් තුලින් ඉදිරියේදීත්තොරතුරු ඉදිරිපත් කරන්නෙමු.
      බොහොමත්ම ස්තුතියි !!
      උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.

    • @lasalbalasuriya
      @lasalbalasuriya Рік тому

      Urumayatelevision

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 6 місяців тому

    Excellent

  • @Surekaairoffreedom702
    @Surekaairoffreedom702 2 роки тому +3

    ඔබතුමාගෙ දුරකතතනය ලබාදෙන්න පුලුවන්නම් වටිනව..කාරුණිකව

  • @sachinthasandaruwan8915
    @sachinthasandaruwan8915 Рік тому +1

    Miris palawala milaganan kohomada

  • @DEsmarthome
    @DEsmarthome Рік тому

    Elimahane waga karanna puluwanda

  • @dhanushkachampathi1638
    @dhanushkachampathi1638 2 роки тому +2

    Auwa hodanandda mewata

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 3 роки тому +15

    මොකද්ද පසුබිමින් ඇහෙන අමිහිරි ශබ්දය ....

    • @urumayatelevision
      @urumayatelevision  3 роки тому +5

      පසුබිමින් ඇසෙන ශබ්දය නිසා සිදුවූ අපහසුතාවයට අපගේ කණගාටුව
      යාබද ඉඩමේ පිහිටි විහාරස්ථානයක පිරිත් සද්ජායනයක් නිසා වැඩසටහන පටිගත කිරීමේදී සිදුවූ අතපසුවීමක්
      බොහොමත්ම ස්තුතියි !!
      උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.

    • @prasannagunawardana5323
      @prasannagunawardana5323 6 місяців тому +1

      ඔය තත්වය හැම තැනම තියෙනවා. ආගම් අදහන්නන් තම ආගම පුද්ගලික ව කරගන්නේ නැතිව තම ආගමික වතාවත් බලෙන් අනුන්ට මහ හඩින් ප්‍රදේශ පුර බෙදිමට යාමෙන් වෙන්නේ ආශිර්වාද යක් නෙවෙයි අනුන්ට වාතය ක් හා ශාපයක්. මේක කොයි ආගමිකයන් කලත් වැරදියි .

  • @maheshikaudayangani214
    @maheshikaudayangani214 2 роки тому +1

    Pela ganna puluwan kohenda?

  • @niroshnirosh9658
    @niroshnirosh9658 2 роки тому +15

    පසු තලයෙන් ඇසන හඩ නිසා මෙය කථාවට විශාල කරචිචලයක්.

    • @urumayatelevision
      @urumayatelevision  2 роки тому +1

      පසුබිමින් ඇසෙන ශබ්දය නිසා සිදුවූ අපහසුතාවයට අපගේ කණගාටුව
      වැඩසටහන පටිගත කිරීමේදී සිදුවූ අතපසුවීමක්
      රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග.
      උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.
      බොහොමත්ම ස්තුතියි !!

  • @poornahas09312
    @poornahas09312 2 роки тому

    Paladawa oba miladee gannawada mahathmaya

  • @udarasaranga3589
    @udarasaranga3589 4 місяці тому +1

    මොකක්ද යොදන කාබනික පොහොර වර්ගය

  • @malalachernobyl5594
    @malalachernobyl5594 Рік тому +1

    ලෙඩ නැති ලා බාල නය් මිරිස් වගාවකින් සාම්පල කිලෝ 5ක් ගන්න පුලුවන්ද බලන්න හැකිද කීයද?

  • @AjithBopitiya
    @AjithBopitiya 2 роки тому +3

    මෙවැනි තවන් තැටි කොහෙන්ද ගන්න පුලුවන්

  • @rivisidaastrology4353
    @rivisidaastrology4353 Рік тому +2

    පැල ගන්න පුලුවන්ද

  • @pasanpramodya4728
    @pasanpramodya4728 3 роки тому +1

    Super

    • @urumayatelevision
      @urumayatelevision  3 роки тому

      බොහොමත්ම ස්තුතියි !!
      රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග.
      උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 3 роки тому +2

    අපි ඔබතුමාට සුබපතනවා.....

    • @urumayatelevision
      @urumayatelevision  3 роки тому +1

      ඉදිරියේදී මිරිස් ගස් කප්පාදුව, කාබනික පොහොර, කාබනික කෘමි විකර්ෂක ආදිය සම්බන්ද තොරතුරැ ඇතුලත් Video ගෙන ඒමට සැලසුම් කර ඇත
      රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග
      බොහොමත්ම ස්තුතියි !!
      උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.

  • @gihansrimantha7882
    @gihansrimantha7882 3 роки тому +4

    👍

    • @urumayatelevision
      @urumayatelevision  3 роки тому

      බොහොමත්ම ස්තුතියි !!!
      උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.

    • @urumayatelevision
      @urumayatelevision  3 роки тому

      2වන කොටස නැරඹීම සඳහා උරුමය ටෙලිවිෂන් නාලිකාවට පිවිසෙන්න
      බොහොමත්ම ස්තුතියි !!

  • @anomadamayanti9912
    @anomadamayanti9912 3 роки тому +2

    Best

  • @serandib6247
    @serandib6247 3 роки тому +1

    Apita nai miris aswanna wikunagannath widihak kiyala denna puluwanda mahaththaya.

    • @urumayatelevision
      @urumayatelevision  3 роки тому

      සුනිල් අල්විස් මහතා අමතා වැඩිදුර තොරතුරු ලබාගන්න.
      0710788445
      බොහොමත්ම ස්තුතියි !!

    • @urumayatelevision
      @urumayatelevision  3 роки тому

      2වන කොටස නැරඹීම සඳහා උරුමය ටෙලිවිෂන් නාලිකාවට පිවිසෙන්න
      බොහොමත්ම ස්තුතියි !!

    • @janakabodhinandagunathilak8007
      @janakabodhinandagunathilak8007 3 роки тому

      ⁣සිතිජ ගෙවිපොලට කතා කරන්න

    • @gunawardanapiris6341
      @gunawardanapiris6341 3 роки тому

      ලමයෙක් කෙ ගහනවා පහදිලි මදි

    • @janakabodhinandagunathilak8007
      @janakabodhinandagunathilak8007 3 роки тому

      @@gunawardanapiris6341 අල්විස් මහතා අමතා වැඩි තොරතුරු ලබාගන්න.ස්තුතියි

  • @dilshanchathuranga7753
    @dilshanchathuranga7753 2 роки тому +1

    Politanal akak natewa bareda hadanna

    • @urumayatelevision
      @urumayatelevision  2 роки тому

      වඩාත් සාර්තක ප්‍රතිපල සඳහා පොලිටනල් භාවිතය සුදුසු වේ. පොලිටනල් නොමතිව වගා කල හැකිය. නයි මිරිස් සහ වගා උපදෙස් සම්බන්ද වීඩියෝ සම්පූර්ණයෙන් නරබන්න. බොහොමත්ම ස්තුතියි !!
      රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග

  • @hirusimadilshani2078
    @hirusimadilshani2078 3 роки тому

    Kuriya sewis eka magin oba thumagen genwa ganta puluwanda apith asai hadanna obagen karl genna ganta widiyak kiyanta

    • @urumayatelevision
      @urumayatelevision  3 роки тому

      සුනිල් අල්විස් මහතා අමතා වැඩිදුර තොරතුරු ලබාගන්න.
      0710788445
      බොහොමත්ම ස්තුතියි !

    • @urumayatelevision
      @urumayatelevision  3 роки тому

      2වන කොටස නැරඹීම සඳහා උරුමය ටෙලිවිෂන් නාලිකාවට පිවිසෙන්න
      බොහොමත්ම ස්තුතියි !!

  • @lakshan9888
    @lakshan9888 Рік тому +1

    මාමේ මගෙ නයි මිරිස් පැළ වලට ලෙඩක් හැදිළා කොළ වලට පණ නැහැ එහෙම වෙළා පැළ මැරෙනව. අනෙ මට මගෙ පැළ ටික බේරාගන්න උපදෙසක් කියන්න 🙏

  • @chathurikaherath9642
    @chathurikaherath9642 6 місяців тому

    අපේ අස්වැන්න අලෙවි කරන්නේ කොහොමද

  • @ApsaraJayathilaka-z1l
    @ApsaraJayathilaka-z1l 10 місяців тому

    ටනල් එකක් ඕනෙමද මේ වගාව කරන්න

  • @NIKKA_BIKE__HUB
    @NIKKA_BIKE__HUB Рік тому +1

    මේ මහත්තයාගෙන් බීජ මිලදීගන්න ක්‍රමයක් තියනවද ?

  • @wasanasanjeewani-j8b
    @wasanasanjeewani-j8b 3 місяці тому

    හොද බිජ ගන්න තැනක් නැද්ද

  • @kasunchamara2083
    @kasunchamara2083 3 роки тому +1

    Apitha pala ganna puluwanda

    • @urumayatelevision
      @urumayatelevision  3 роки тому

      සුනිල් අල්විස් මහතා - අධ්‍යක්ෂක - සිතිජ කෘෂි පර්යේෂණ ආයතනය 0710788445 (8.00AM to 4.00PM)
      බොහොමත්ම ස්තුතියි !
      උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.

  • @kanchananawarathna2511
    @kanchananawarathna2511 2 роки тому +1

    Seed ganna puluwanda sir

    • @urumayatelevision
      @urumayatelevision  2 роки тому +1

      පැළ සඳහා අධික ඉල්ලුමක් ඇති බැවින් පෙබරවාරි මස අවසානයේ, සුනිල් අල්විස් මහතා - අධ්‍යක්ෂක - සිතිජ කෘෂි පර්යේෂණ ආයතනය 0710788445 (8.00AM to 4.00PM) අමතා ඔබගේ ඇනවුම ලබා දෙන්න.

  • @yamunanawagamuwa566
    @yamunanawagamuwa566 2 роки тому +2

    බීජ ලබාගන්නෙ කොහොමද

  • @kaushikodikara2305
    @kaushikodikara2305 2 роки тому

    Pala ganna puluwanda

  • @sanjanasandun2516
    @sanjanasandun2516 Рік тому +1

    Sunil alwis mahatha sambanda kara ganimata number ekak thiyenawada

  • @priyankaniroshani6098
    @priyankaniroshani6098 3 роки тому +1

    👍👍👍

    • @urumayatelevision
      @urumayatelevision  3 роки тому

      බොහොමත්ම ස්තුතියි !!
      රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග.
      උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.

  • @maheshbuddhika9396
    @maheshbuddhika9396 Рік тому

    පැලයක් කීයක් වගේ වෙන්ස්වද අපිට ගෙන්න ගන්න පුලුවන්ද

  • @ThakshilaPriyakanthi
    @ThakshilaPriyakanthi Рік тому

    😊🎉

  • @nalakawijethunga560
    @nalakawijethunga560 2 роки тому +1

    warga adi 2000 tunnel akak hadanna kiya wiyadam yanawada

    • @urumayatelevision
      @urumayatelevision  2 роки тому

      සුනිල් අල්විස් මහතා - අධ්‍යක්ෂක - සිතිජ කෘෂි පර්යේෂණ ආයතනය 0710788445 (8.00AM to 4.00PM)
      බොහොමත්ම ස්තුතියි !!
      රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග.
      උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.

  • @ramyamadhushani7792
    @ramyamadhushani7792 3 роки тому +1

    Mekata yodana kabanika pohora ,behet monawada

    • @urumayatelevision
      @urumayatelevision  3 роки тому

      ඉදිරියේදී කාබනික පොහොර කෘමි කාබනික විකර්ෂක ආදිය සම්බන්ද තොරතුරැ ඇතුලත් Video ගෙන ඒමට සැලසුම් කර ඇත
      රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග

    • @urumayatelevision
      @urumayatelevision  3 роки тому

      2වන කොටස නැරඹීම සඳහා උරුමය ටෙලිවිෂන් නාලිකාවට පිවිසෙන්න
      බොහොමත්ම ස්තුතියි !!

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 3 роки тому +3

    හොඳයි උපදෙස් හොඳයි නමුත් ප්ලාස්ටික් පොලිතීන් පරිහරණය උග්‍ර කර ගන්න තියෙනවා එයින් මිදෙනවා නම් බොහොම අපූරුයි

    • @urumayatelevision
      @urumayatelevision  3 роки тому

      බොහොමත්ම ස්තුතියි !
      පොලිතින් පරිහරණය අවම කල යුතුමයි
      රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග.
      උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.
      බොහොමත්ම ස්තුතියි !!

  • @chanakeratnayake5589
    @chanakeratnayake5589 3 роки тому +5

    මේ පැල ලබා ගන්න විදියක් කියන්න..

    • @urumayatelevision
      @urumayatelevision  3 роки тому

      සුනිල් අල්විස් මහතා (0710788445) අමතා වැඩිදුර තොරතුරු ලබාගන්න.
      බොහොමත්ම ස්තුතියි !

  • @DiliniMadushani-h6o
    @DiliniMadushani-h6o 9 місяців тому

    Pala mekkata beheth kiyannako

  • @RukshanGad-ny5ij
    @RukshanGad-ny5ij 10 місяців тому

    Apo sadde awl

  • @s.k.ranasinghe2751
    @s.k.ranasinghe2751 5 місяців тому

    sir pelayak keeyada

    • @urumayatelevision
      @urumayatelevision  5 місяців тому

      සුනිල් අල්විස් 0750887846 අමතා වැඩි විස්තර ලබාගන්න

  • @million_Star_shots
    @million_Star_shots 3 роки тому +3

    මහත්මයා මං හදලා තියනවා නයි මිරිස්. හරිම සුවදයි හුඟක් සැරයි. ඒ මිරිස් ඒක තලවාකැලේ ඒවා කියලා තමයි කිවේ. කරලකින් තමයි මං හදා ගත්තේ. ගහ සරුවට හැදුනට කරල් හුඟක් අඩුයි හැදෙනවා. මල් හුඟක් හැදෙන්න පලදාව සරු කරගන්න ක්‍රමයක් කියා දෙන්න. මම දියර පොහොර. ගොම ලාඩාප් පා පල් කරලා දානවා ගොම කුකුල් පොහොර එහෙමත් දානවා එත් හොඳ අස්වැන්නක් නෑ

    • @urumayatelevision
      @urumayatelevision  3 роки тому +5

      ඔබගේ ගැටලුවට අදාලව සම්පූර්ණ විසදුම හා පැහැදිලි කිරීම ඇතුලත් වැඩසටහන් උරුමය ටෙලෙවිෂන් මෙම චැනලය තුලින් ඉදිරිපත් කර ඇත එය සම්පූර්ණයෙන් නරඹන්න.
      පොටෑසියම් වැඩි දියර පොහොර නිෂ්පාදනය
      ua-cam.com/video/PGZIDBxVYq8/v-deo.html
      කාබනික වගාව
      ua-cam.com/video/yUpIhId4xoM/v-deo.html
      අඩු වියදමකින් සරුසාර පසක් අස්වැන්නක් වගාවට සුපිරි පොහොරක්
      ua-cam.com/video/TVY3Q7u81NQ/v-deo.html
      බොහොමත්ම ස්තුතියි !!
      රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග.
      උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.

  • @asankakumara1439
    @asankakumara1439 2 роки тому

    Hoda wedatatahanak

  • @mayasirlanka3642
    @mayasirlanka3642 3 роки тому +1

    බිජ ගන්න පුලුවන්ද ඔබතුමාගෙන්

    • @urumayatelevision
      @urumayatelevision  3 роки тому +1

      සුනිල් අල්විස් මහතා අමතා වැඩිදුර තොරතුරු ලබාගන්න.
      0710788445
      බොහොමත්ම ස්තුතියි !

    • @urumayatelevision
      @urumayatelevision  3 роки тому +1

      2වන කොටස නැරඹීම සඳහා උරුමය ටෙලිවිෂන් නාලිකාවට පිවිසෙන්න
      බොහොමත්ම ස්තුතියි !!
      උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.

  • @gaminijayasundara6017
    @gaminijayasundara6017 2 роки тому

    මොකක්ද මේ සද්දේ

  • @harshamadushan90
    @harshamadushan90 3 роки тому +1

    මේවා ව්කුනගන්ඩ පුලුවන් තැනක් කියන්න .මම පොලොන්නරුවේ

    • @urumayatelevision
      @urumayatelevision  3 роки тому

      සුනිල් අල්විස් මහතා අමතා වැඩිදුර තොරතුරු ලබාගන්න.
      0710788445
      බොහොමත්ම ස්තුතියි !

    • @urumayatelevision
      @urumayatelevision  3 роки тому

      2වන කොටස නැරඹීම සඳහා උරුමය ටෙලිවිෂන් නාලිකාවට පිවිසෙන්න
      බොහොමත්ම ස්තුතියි !!

  • @wayambapuranews8317
    @wayambapuranews8317 3 роки тому +1

    හැකියාවක් නැද්ද බිජ ඇට ගෙන්නවා ගන්න එහෙම නැත්තම් හොද ස්කොට් බොනට් ප්‍රගේදයේ හොද කරලක් ගෙන්නවා ගැන වියදම නෙමේ කුරියර් කරලා ගෙන්නවා ගන්න ක්‍රමයක් තියනවද

    • @urumayatelevision
      @urumayatelevision  3 роки тому

      සුනිල් අල්විස් මහතා අමතා වැඩිදුර තොරතුරු ලබාගන්න.
      0710788445
      බොහොමත්ම ස්තුතියි !!

    • @urumayatelevision
      @urumayatelevision  3 роки тому

      2වන කොටස නැරඹීම සඳහා උරුමය ටෙලිවිෂන් නාලිකාවට පිවිසෙන්න
      බොහොමත්ම ස්තුතියි !!

  • @arundeshapriya1456
    @arundeshapriya1456 3 роки тому +1

    අපිට බීජ ගන්න පුලුවන්ද ?

    • @urumayatelevision
      @urumayatelevision  3 роки тому

      සුනිල් අල්විස් මහතා (0710788445) අමතා වැඩිදුර තොරතුරු ලබාගන්න.
      බොහොමත්ම ස්තුතියි !

  • @jayatissahathanadurage9260
    @jayatissahathanadurage9260 7 місяців тому

    What the hell is that back ground sound which messed up the program

  • @hesanhesan4306
    @hesanhesan4306 3 роки тому +1

    අපිට බීජ ලබාගන්න පුලුවන්ද ඔබ තුමාගෙන්

    • @urumayatelevision
      @urumayatelevision  3 роки тому +1

      සුනිල් අල්විස් මහතා (0710788445) අමතා වැඩිදුර තොරතුරු ලබාගන්න.
      බොහොමත්ම ස්තුතියි !

  • @indikanelum7146
    @indikanelum7146 3 роки тому

    Pala ganna bareda?

    • @urumayatelevision
      @urumayatelevision  3 роки тому

      සුනිල් අල්විස් මහතා අමතා වැඩිදුර තොරතුරු ලබාගන්න.
      0710788445
      බොහොමත්ම ස්තුතියි !

    • @urumayatelevision
      @urumayatelevision  3 роки тому

      2වන කොටස නැරඹීම සඳහා උරුමය ටෙලිවිෂන් නාලිකාවට පිවිසෙන්න
      බොහොමත්ම ස්තුතියි !!
      උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.

  • @villagelifetravel2023
    @villagelifetravel2023 3 роки тому +1

    ❤️❤️

    • @urumayatelevision
      @urumayatelevision  3 роки тому +1

      ඉදිරියේදී මිරිස් ගස් කප්පාදුව, කාබනික පොහොර, කාබනික කෘමි විකර්ෂක ආදිය සම්බන්ද තොරතුරැ ඇතුලත් Video ගෙන ඒමට සැලසුම් කර ඇත
      රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග
      බොහොමත්ම ස්තුතියි !!
      උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.

    • @urumayatelevision
      @urumayatelevision  3 роки тому

      රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග
      2වන කොටස නැරඹීම සඳහා උරුමය ටෙලිවිෂන් නාලිකාවට පිවිසෙන්න
      බොහොමත්ම ස්තුතියි !

  • @deepthidhammika4642
    @deepthidhammika4642 7 місяців тому

    කරච්චලය නිසා බාධා වෙනවා

  • @nandasirisathkumara-lg6jz
    @nandasirisathkumara-lg6jz Рік тому

    Alto vehicle

  • @ammherath4136
    @ammherath4136 2 роки тому +1

    බිජ ගන්නෙ කොහොමද

    • @urumayatelevision
      @urumayatelevision  2 роки тому

      පැළ සඳහා අධික ඉල්ලුමක් ඇති බැවින්, සුනිල් අල්විස් මහතා - අධ්‍යක්ෂක - සිතිජ කෘෂි පර්යේෂණ ආයතනය 0710788445 (8.00AM to 4.00PM) අමතා ඔබගේ ඇනවුම ලබා දෙන්න.

  • @surangapeiris4966
    @surangapeiris4966 3 роки тому +1

    හොද දිලීර නාශක මොනවද

    • @urumayatelevision
      @urumayatelevision  3 роки тому

      සුනිල් අල්විස් මහතා (0710788445) අමතා වැඩිදුර තොරතුරු ලබාගන්න.
      බොහොමත්ම ස්තුතියි !

  • @fathimahashmira907
    @fathimahashmira907 2 роки тому

    Meyagey contact number denda puluwanda

  • @urumayatelevision
    @urumayatelevision  3 роки тому +2

    0710788445 / 0384900676 සුනිල් අල්විස් මහතා - අධ්‍යක්ෂක - සිතිජ කෘෂි පර්යේෂණ ආයතනය

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 6 місяців тому

    Excellent

  • @IndaraniWijebandara
    @IndaraniWijebandara Місяць тому

    Pela ganna puluwanda