අනුර කුමාර ජනාධිපති වෙනවා කියලා මුලින්ම අනාවැකිය කිව්වේ අපි.ජනාධිපති දිවුරුම් දුන්නේ සුපිරි නැකතකට.

Поділитися
Вставка
  • Опубліковано 15 лис 2024

КОМЕНТАРІ • 1,1 тис.

  • @kumarimampitiya1994
    @kumarimampitiya1994 Місяць тому +212

    අපි ලග්න දැනගෙන හිටියෙත් නෑ උපන්දිනයක් දැනගෙන හිටියෙත් නෑ ඒත් දිනන බව ඔබ දෙපල කියන්න කලින් දැනගෙන හිටියා ඒක අරුමයක් නෙමෙයි

    • @DananjayaPerera-s3p
      @DananjayaPerera-s3p Місяць тому +1

      Setup - මුන් දෙන්න හොරු . ඔය දැන් කරන්ඩ හදන්නේ මුන් ජෝඩුව ජනාධිපතිට ලංකරල ජනාධිපතිව - ජනමතය දියකරන්ඩ .
      ඒ වෙලාවෙ හොරෙන් ලිවුව තැන වෙනස් . හොරෙන් ලියන්ඩ දෙයක් නෑ නමක් කියන්ඩයි බැරි ලියල පෙන්නන්ඩ පුලුවන් . අකුරක් කියන්ඩ පුලුවන් . සජිත් දිනුවනන් මුන් Set එක කියන්නෙත් සජිත් කියලා .

    • @nirmalagamage9588
      @nirmalagamage9588 Місяць тому

      ua-cam.com/video/vUUReTQTk0M/v-deo.html

    • @shiwadilhara5538
      @shiwadilhara5538 Місяць тому +5

      සහතික ඇත්ත බැලු බැල්මට අපි දන්නවා අනුර දිනන බව

    • @DananjayaPerera-s3p
      @DananjayaPerera-s3p Місяць тому +1

      Setup - මුන් දෙන්න හොරු . ඔය දැන් කරන්ඩ හදන්නේ මුන් ජෝඩුව ජනාධිපතිට ලංකරල ජනාධිපතිව - ජනමතය දියකරන්ඩ .
      ඒ වෙලාවෙ හොරෙන් ලිවුව තැන වෙනස් . හොරෙන් ලියන්ඩ දෙයක් නෑ නමක් කියන්ඩයි බැරි ලියල පෙන්නන්ඩ පුලුවන් . අකුරක් කියන්ඩ පුලුවන් . සජිත් දිනුවනන් මුන් Set එක කියන්නෙත් සජිත් කියලා .

    • @HemaHema-ey1fu
      @HemaHema-ey1fu Місяць тому +5

      අනිවාර්යයෙන් දිනන බව මමත් දන්නවා

  • @King-දුටුගැමුණු
    @King-දුටුගැමුණු Місяць тому +234

    චමූ..අපිට සැප දෙනවා වැඩී දැං 😚😂 අදත් ආතල් එපිසෝඩ් එක ගෙනල්ලා..මරු මරු

    • @slmicro3857
      @slmicro3857 Місяць тому +13

      😂😂ඔව්.....අනුර සහෝදරයා මේවා බලලා හිනාවෙනවා ඇති😂

    • @DananjayaPerera-s3p
      @DananjayaPerera-s3p Місяць тому +1

      Setup - මුන් දෙන්න හොරු . ඔය දැන් කරන්ඩ හදන්නේ මුන් ජෝඩුව ජනාධිපතිට ලංකරල ජනාධිපතිව - ජනමතය දියකරන්ඩ .
      ඒ වෙලාවෙ හොරෙන් ලිවුව තැන වෙනස් . හොරෙන් ලියන්ඩ දෙයක් නෑ නමක් කියන්ඩයි බැරි ලියල පෙන්නන්ඩ පුලුවන් . අකුරක් කියන්ඩ පුලුවන් . සජිත් දිනුවනන් මුන් Set එක කියන්නෙත් සජිත් කියලා .

    • @gangulygarukshika5342
      @gangulygarukshika5342 Місяць тому +1

      True machan 😂

    • @slmicro3857
      @slmicro3857 Місяць тому +1

      @@gangulygarukshika5342 🤣

  • @aroshaarmstrong5907
    @aroshaarmstrong5907 Місяць тому +86

    අනුර කුමාර කවදාවත් බුද්ධාගම හෑල්ලු කරලා නෑ. ඔහු විශ්වවිද්‍යාලයේ බෞද්ධ සම්මේලනයේ සභාපතිවරයා . මේවා වැරදිකරුවන් විසින් ගොතන ලද කතා ය

    • @Shani.girl1
      @Shani.girl1 Місяць тому

      ඔව් ඇත්ත එතුමා මම දැකපු ප්‍රතිපත්ති ගරැක නායකයා ✋ බෞද්ධ කියලා පෙන්න දගලාන් නෑ එක දේශපාලනයට ආදල නෑ එක තියෙන්න ඔනේ තමන් ලග❤😌 මුන් කියන කිසි දෙයක් ඇත්ත නෙමෙයි අන්දරේට කඩේ යනවා මදිවට බොරැ කියනවා චන්ද කඩන්න 🤷‍♀️🤦‍♀️ කලින් විඩියෝ වලත් එහෙමයි නෙදකින්

    • @barneycasting8331
      @barneycasting8331 Місяць тому +1

      රට පාලනය කරන කොට ආගම ගාවාගන්නේ නැතිව කරනවා නම් හොදයි! නීතිය සහ සමාජ සාධාරණත්වය මුලික කරගෙන

    • @xtreme_lk
      @xtreme_lk Місяць тому +2

      ​​@@barneycasting8331 වත්මන් නීතිය රෝම ලන්දේසි ක්‍රිස්තියානි මතවාද මත පදනම්ව නිර්මාණය කරගත් එකක්. ඒක අපිට ගැලපෙන්නේ නෑ.

    • @ReshiNethra
      @ReshiNethra Місяць тому

      ​@@barneycasting8331, 2
      😅😅😢😢8ytn 0pp

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 4 дні тому

      දැක්කද හීන් නූලෙන් මොහු ඒක කිව්ව හැටි.

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 Місяць тому +129

    දැන් ඔහු දිණුමි කණුව පසුකර හමාරයි හඬමින් වෙහෙසට පත්වි සිටි පුංචි දිවයින නැවත සුවපත් කරන්නට ආ ඒ සුන්දර මිනිසා ඔහුයි *අනුර කුමාර සහෝදරයා අප ජනපති
    සියල්ල සතුටෙන් විසඳි හමාරයි දැන් කලයුත්තේ ලක්වාසි සැවොම එකතුවී ඒ මනුෂ්‍යයත්වයෙන් පිරැණු සොයුරැ කැළට රට නංවන්නට අවශ්‍ය ධෛර්යය ලබාදිමයි
    ආදරෙයි ඉන්දියන් සාගරයේ මුතු ඇටය වන් අප කුඩා දිවයිනට ❤

    • @krisnanishanthi1248
      @krisnanishanthi1248 Місяць тому +6

      සත්තකින්ම දැනෙන හැගීම කියල නිමකරන්න බැහැ ...ආදරෙයි අනුර සහෝදරයා

    • @gihanudayajith3744
      @gihanudayajith3744 Місяць тому +1

      Ubata pissuda bn. Anurata lebuna chanda ganata wada wiruddhawa chanda wedi.

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 Місяць тому

      @@gihanudayajith3744ලංකාවෙ සමහරක් ලද දෙයින් සතුටුවිම ගැව නොදනි

    • @gayanikumari7696
      @gayanikumari7696 Місяць тому

      P😂⬛🟧😢🏳️‍⚧️🇦🇮🇩🇲

    • @banukasadakelum3771
      @banukasadakelum3771 Місяць тому

      ❤❤❤❤❤❤

  • @nandanadayarathna1139
    @nandanadayarathna1139 Місяць тому +131

    ජ්‍යොතිෂයේ ඇත්ත නැත්ත මොනවා වුනත් දෑස් නොපෙනෙන ඉන්දික තොටවත්ත කියන්නේ හොඳ දැනුමක් හැම විෂයක් ගැනම තියෙන කෙනෙක් දෑස් පේන අපට වඩා ගොඩාක් ඉදිරියෙන් ඉන්න බුද්ධිමතෙක්

    • @jasonroy2058
      @jasonroy2058 Місяць тому +3

      Indika thotawatha ube gala kapuwada 😂😂😂

    • @niro6057
      @niro6057 Місяць тому

      @@jasonroy2058 ඕයි 😂😂😂

    • @warungaming31
      @warungaming31 Місяць тому

      muta athi danumak ne ban ubata wada danuma athi akai ubata uwa panna oya waga

    • @SaratchandraDissanayake
      @SaratchandraDissanayake Місяць тому +1

      තොට වත්ත කෙලින් ම කිව්වා අනුර කියලා ...

    • @marimuttukannan4900
      @marimuttukannan4900 Місяць тому

      Indika.maata.jayawewa

  • @yasanthaweerasinghe9672
    @yasanthaweerasinghe9672 Місяць тому +84

    තොටවත්ත මහත්තයාටත් කතා කරන්න වැඩි අවස්ථාවක් දෙනවනම් කැමතියි...එතුමා හොද මීටරයක් ....චමුදිත මහත්තයා පොඩ්ඩක් බලන්න . ..තොටවත්ත මහත්තයා නිහඩව තියන වෙලාව වැඩියි.....

    • @nimeshisansala7731
      @nimeshisansala7731 Місяць тому +3

      අනිවාර්යයෙන්ම

    • @cajanso
      @cajanso Місяць тому +5

      Yes indika thotawata speak clearly other than white shirt guy

    • @tharindusandaruwan1204
      @tharindusandaruwan1204 Місяць тому +5

      ඔව් අනිත් ගෝතයා දන්න ලොඩ්ඩකුත් නෑ. ඉන්දික තොටවත්ත මහත්තයාට කියන්න දෙන්නෙත් නෑ.

    • @H.G.N.S.Irugalbandara
      @H.G.N.S.Irugalbandara Місяць тому

      අර පොල් බුරුවා පැන පැන කතා කරනවා ගොං ලබිබෙක් ඌ මට නම් පෙන්න බෑ

  • @SenanayakaSadana-dh1vl
    @SenanayakaSadana-dh1vl Місяць тому +189

    අපි ඕවනම් දන්නේ නෑ.. ඒත් අනුර ජනපති වෙන බව අපිත් දන්නවා

    • @DananjayaPerera-s3p
      @DananjayaPerera-s3p Місяць тому +1

      Setup - මුන් දෙන්න හොරු . ඔය දැන් කරන්ඩ හදන්නේ මුන් ජෝඩුව ජනාධිපතිට ලංකරල ජනාධිපතිව - ජනමතය දියකරන්ඩ .
      ඒ වෙලාවෙ හොරෙන් ලිවුව තැන වෙනස් . හොරෙන් ලියන්ඩ දෙයක් නෑ නමක් කියන්ඩයි බැරි ලියල පෙන්නන්ඩ පුලුවන් . අකුරක් කියන්ඩ පුලුවන් . සජිත් දිනුවනන් මුන් Set එක කියන්නෙත් සජිත් කියලා .

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 Місяць тому +2

      මෝඩ මිනිස්සු හැමදාම රැවටෙනවා😂😂😂😂

    • @DananjayaPerera-s3p
      @DananjayaPerera-s3p Місяць тому +1

      Setup - මුන් දෙන්න හොරු . ඔය දැන් කරන්ඩ හදන්නේ මුන් ජෝඩුව ජනාධිපතිට ලංකරල ජනාධිපතිව - ජනමතය දියකරන්ඩ .
      ඒ වෙලාවෙ හොරෙන් ලිවුව තැන වෙනස් . හොරෙන් ලියන්ඩ දෙයක් නෑ නමක් කියන්ඩයි බැරි ලියල පෙන්නන්ඩ පුලුවන් . අකුරක් කියන්ඩ පුලුවන් . සජිත් දිනුවනන් මුන් Set එක කියන්නෙත් සජිත් කියලා .

  • @IndikapunchimanageIndika
    @IndikapunchimanageIndika Місяць тому +28

    මම විස්වාස කලේ කවුරුත් නෙවෙයි රජරටින් පායන රතු තරුව කියලා කෙනෙක් රට පාලනය කරනවා කියු බලංගොඩ නාහිමියෝ කියපු අනාවැකිය

    • @BuddhikaHarshanWijesinghe
      @BuddhikaHarshanWijesinghe Місяць тому

      රජරටින් පායනව කියල නෑ අනික ඒ නායකය මොහු නෙමෙයි...........

  • @sakunasathsara
    @sakunasathsara Місяць тому +24

    මම චමුදිතගේ ආසම වැඩසටහන් සීරිස් එක මේක, ඇත්‍ත වුනත් නැතත් ඒ කුතුහලය වෙනමම ආතල් එකක්.. 🩷

  • @slmicro3857
    @slmicro3857 Місяць тому +63

    පාර්ලිමේන්තුව සුද්ද කිරීමට එකතු වෙමු..😊🙏❤❤❤

    • @gihanudayajith3744
      @gihanudayajith3744 Місяць тому

      Handunta saha Lal kanthata kiyapan. un GINI THIYALA dawi.

    • @slmicro3857
      @slmicro3857 Місяць тому

      නැ නැ ගිනි තියන් නැ..නොවැම්බර් 17 පාර්ලිමේන්තු මැතිවරනය🥰🥰​@@gihanudayajith3744

  • @warunahemantha3398
    @warunahemantha3398 Місяць тому +61

    යකෝ අපිත් දන්නවා අනුර ජනාධිපති වෙනවා කියලා

  • @gayanikumari7696
    @gayanikumari7696 Місяць тому +94

    අම්මෝ මේ වැඩසටහන එනකම් බලාගෙන හිටියේ 🤣🤣🤣🤣🤣

    • @gimhanvisal9120
      @gimhanvisal9120 Місяць тому +3

      දාපන් බොක්ක පහක් 😂

    • @HarsaniDilrukshi-qq1sb
      @HarsaniDilrukshi-qq1sb Місяць тому +1

      Heta anida.
      .jvp😂😮😮😮

    • @slmicro3857
      @slmicro3857 Місяць тому

      46:23 විජිත හේරත් ට සංස්කෘතික කටයුතු ඇමති හරි ✊✊✊🥰🥰🥰

    • @DananjayaPerera-s3p
      @DananjayaPerera-s3p Місяць тому +1

      Setup - මුන් දෙන්න හොරු . ඔය දැන් කරන්ඩ හදන්නේ මුන් ජෝඩුව ජනාධිපතිට ලංකරල ජනාධිපතිව - ජනමතය දියකරන්ඩ .
      ඒ වෙලාවෙ හොරෙන් ලිවුව තැන වෙනස් . හොරෙන් ලියන්ඩ දෙයක් නෑ නමක් කියන්ඩයි බැරි ලියල පෙන්නන්ඩ පුලුවන් . අකුරක් කියන්ඩ පුලුවන් . සජිත් දිනුවනන් මුන් Set එක කියන්නෙත් සජිත් කියලා .

  • @LahiruSadeepa-pm2mx
    @LahiruSadeepa-pm2mx Місяць тому +135

    😂😂මෙව්වා දැකලා පන යන තරමට මට මම හිනා😂

  • @y.g.r.ijayawardana2969
    @y.g.r.ijayawardana2969 Місяць тому +152

    ඕකට කෙහෙල්මල් ජ්‍යෝතිෂයක් ඕනනෑ බං. මමත් ඔට්ටුවක් අල්ලලා දිනුවා.😂

    • @srimathibanagalage2281
      @srimathibanagalage2281 Місяць тому +2

      😂😂😂😂😂😂😂😂

    • @nirmaladesilva6880
      @nirmaladesilva6880 Місяць тому +2

      😅😅😅😅😅😅😅😅😅

    • @slmicro3857
      @slmicro3857 Місяць тому +1

      🤣❣️

    • @slmicro3857
      @slmicro3857 Місяць тому

      46:23 විජිත හේරත් ට සංස්කෘතික කටයුතු ඇමති හරි ✊✊✊🥰🥰🥰

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb Місяць тому +1

      මට ඔට්ටුවක් අල්ලන්න කියල ගමේ අය්ය කෙනෙක් කිව්ව. මම ලැජ්ජාවට බෑ කිව්ව. කාන්තාවකට ගමේ පාරෙ යන්න ලැජ්ජ නිසා. මම කේන්දර බලන්න දන්නෙ නං නෑ. අනුර දිනනව කියල දන්නව.

  • @SupunGems-fx6ft
    @SupunGems-fx6ft Місяць тому +94

    මාත් කිව්වේ අනුර ජනාදිපති කියලා, දැන් මමත් ජ්‍යෝතිශයවේදියෙක්

    • @PushpaKumari-zf3ry
      @PushpaKumari-zf3ry Місяць тому +3

      මමත් කිවා මමත් එහෙනමි😂

    • @gihannanayakkara2203
      @gihannanayakkara2203 Місяць тому +2

      මම කිව්වේ අකුරු 3 ක නමක් ඇත්තෙක් කියලා! 😂😂😂

    • @thusara6728
      @thusara6728 Місяць тому +1

      😅😅😅😅😅😅😂😂😂❤❤❤

    • @DananjayaPerera-s3p
      @DananjayaPerera-s3p Місяць тому +1

      Setup - මුන් දෙන්න හොරු . ඔය දැන් කරන්ඩ හදන්නේ මුන් ජෝඩුව ජනාධිපතිට ලංකරල ජනාධිපතිව - ජනමතය දියකරන්ඩ .
      ඒ වෙලාවෙ හොරෙන් ලිවුව තැන වෙනස් . හොරෙන් ලියන්ඩ දෙයක් නෑ නමක් කියන්ඩයි බැරි ලියල පෙන්නන්ඩ පුලුවන් . අකුරක් කියන්ඩ පුලුවන් . සජිත් දිනුවනන් මුන් Set එක කියන්නෙත් සජිත් කියලා .

    • @Da-sdesilva123
      @Da-sdesilva123 Місяць тому +1

      😂😂

  • @Jayantha.
    @Jayantha. Місяць тому +12

    සුපිරි වැඩ සටහන

  • @arawindaranasinghe1121
    @arawindaranasinghe1121 Місяць тому +106

    අපි ජනාධිපතිතුමා ගෙන් ඉතා කාරුණික ව ඉල්ලා සිටිනවා මේ වගේ අය පුනරුත්තාපනය කිරීම සඳහා විශේෂ ඒකකයක් කඩිනමින් පිහිටුවන ලෙස

    • @priyansubasingha61
      @priyansubasingha61 Місяць тому +2

      Aniwaryenma eka karanna

    • @sumayyaally3868
      @sumayyaally3868 Місяць тому

      😂

    • @DananjayaPerera-s3p
      @DananjayaPerera-s3p Місяць тому +1

      Setup - මුන් දෙන්න හොරු . ඔය දැන් කරන්ඩ හදන්නේ මුන් ජෝඩුව ජනාධිපතිට ලංකරල ජනාධිපතිව - ජනමතය දියකරන්ඩ .
      ඒ වෙලාවෙ හොරෙන් ලිවුව තැන වෙනස් . හොරෙන් ලියන්ඩ දෙයක් නෑ නමක් කියන්ඩයි බැරි ලියල පෙන්නන්ඩ පුලුවන් . අකුරක් කියන්ඩ පුලුවන් . සජිත් දිනුවනන් මුන් Set එක කියන්නෙත් සජිත් කියලා .

    • @priyanthaabesekara5008
      @priyanthaabesekara5008 Місяць тому

      එහෙම කියන්ඩ එපා...එ්ත් අපේ සංස්කෘතියේම කොටසක්.පිලි ගන්න නොගන්න එක පුරවැසියන්ගෙ වැඩක්. ඉන්දියාව චන්ද්‍රිකා ගුවන්ගත කරන්නෙත් නැකැත් වලට.

    • @jarajniroshan2422
      @jarajniroshan2422 Місяць тому

      Anewaryanma

  • @champagunarathne7830
    @champagunarathne7830 Місяць тому +1

    ඹබ දෙපලට හා චමුදිත මහත්ටත් දෙවිපිහිටයි.(තව ඉදිරිබටම යන්න.❤❤❤

  • @kumariwathupola6951
    @kumariwathupola6951 Місяць тому +4

    Supiri weddo.oyala ❤❤....

  • @sonitadelani2619
    @sonitadelani2619 Місяць тому +13

    හොඳ පැහැදිලි කිරීමක්

  • @kurukulasuriyafernando7693
    @kurukulasuriyafernando7693 Місяць тому +8

    පාර්ලිමේන්තුවෙන් එලවන්න ඕනෙ ලිස්ට් එක හදලා ප්‍රසිද්ධ කරමු සහෝදරවරුනි......
    1. මහින්දානන්ද අලුත්ගමගේ
    2. රෝහිත අබේගුණවර්ධන
    3. පවිත්‍රා වන්නිආරච්චි
    4. කංචන විජේසේකර
    5. ගීතා කුමාරසිංහ
    6. නිමල් සිරිපාලද සිල්වා
    7. එසේ එම් චන්ද්‍රසේන
    8. එස් බී දිසානායක
    9. දුමින්ද දිසානායක
    10. ඩිලාන් පෙරේරා
    11. ප්‍රසන්න රණතුංග
    12. ප්‍රසන්න රණවීර
    13. විමල් වීරවංශ
    14. උදය ගම්මන්පිල
    15. නිමල් ලාන්සා
    16. සුසිල් ප්‍රේමජයන්ත
    17. ශෙහාන් සේමසිංහ
    18. මහින්ද අමරවීර
    19. රංජිත් සියඹලාපිටිය
    20. විමලවීර දිසානායක
    21. වාසුදේව නානායක්කාර
    22. චොකා මල්ලි
    23. තිස්ස කුට්ටිආරච්චි
    24. ජෝන්ස්ටන් ප්‍රනාන්දු
    25. ඉන්දික අනුරුද්ධ
    26. DV චානක
    27. D වීරසිංහ
    28. දිළුම් අමුණුගම
    29. බන්දුල ගුණවර්ධන
    30. දයාසිරි ජයසේකර
    31. ඩලස් අලහපෙරුම
    32. චාමර සම්පත්
    33.රාජිත සේනාරත්න
    34.අජිත් මාන්නප්පෙරුම
    35.ඉන්දික අනුරුද්ධ
    36.හරින්
    37.වෙල්ගම
    38.මහින්ද යාපා
    39.මනූෂ නානායක්කාර
    40.රාවුෆ් හකීම්
    41.රිෂාඩ් බදීයුදීන්
    42.අජිත් පී පෙරේරා
    43.සංජීව එදිරිමාන්න
    44.තොණ්ඩමන්
    45.නාමල්
    46.ගෙවිඳු
    47.ටිරාන්
    48.ශාන්ත බණ්ඩාර
    49.සමන් ප්‍රිය හේරත්
    50.Maithree Pala sirisena
    51.රංගේ බන්ඩාර
    52.අලි සබ්‍රි
    53.ලක්ශ්මන් යාපා
    54.සුසන්ත පුංචිනිලමේ
    55.ඩයනා ගමගේ
    56.කනක හේරත්
    57.තාරක බාලසූරිය
    58.කබීර් හෂීම්
    59.රාධිකා වික්‍රමසිංහ
    60.උදයකාන්ත ගුණතිලක
    61.සුජිත් සංජය පෙරේරා
    62.දුෂ්මන්ත මිත්‍රපාල
    63.ශෙහාන් සේමසිංහ
    64.අජිත් පී පෙරේරා
    65.ගාමිණී ලොකුගේ
    66.දිලිත් ජයවීර
    67. වේලු කුමාර්
    68.දිගම්බරම්
    69.කෙහෙලිය රබුක්වැල්ල
    70.මහින්ද රාජපක්ෂ
    71.රවි කරුනානායක
    72.අකිල විරජ්
    73.තලතා අතුකෝරල
    74.චම්පික රනවක
    75.සජිත් ප්‍ර්‍රේමදාස
    76.නාමල් රාජපක්ෂ
    77.අජිත් රාජපක්ෂ
    78. නලින් බන්ඩාර
    79.හේශා විතානගේ
    80.රංජිත් මද්දුම බන්ඩාර
    81.ජගත් පුශ්පකුමාර
    82.සොයිසා
    83.මරික්කාර්
    84.වජිර අබේවර්ධන
    85.නිෂාන්ත මුතුහෙට්ටි
    86.සම්පත් අතුකෝරළ
    87.ගයන්ත
    88.රමේශ් පතිරණ
    89. ශාන් විජය ලාල්
    90.චන්දිම වීරක්කොඩි
    91.ඉසුරු දොඩංගොඩ
    92.දයා ගමගේ
    93.විජිත බේරුගොඩ
    94.දිනේෂ් ගුනවර්ධන
    95.පියල් නිශාන්ත
    96.අනුපම පැස්කුවෙල් 97.බදුර්දීන්,අසාත් සාලි,හිරුනිකා,ලොහාන් රත්වත්ත ,සුජීව සේනසිංහ,නලින් ප්‍රනාන්දු , සිසිර ජයකොඩි, නාලක ගොඩ හෙවා, නිමල් ලාන්සා, මිලාන් ජයතිලක, ලසන්ත අලගියවන්න,කිරිඇල්ල
    මේ ලිස්ට් එක දිගටම update කරන්න මේක රැල්ලක් කරමු සහෝදරයා......

  • @vernontissera
    @vernontissera Місяць тому +3

    චමුදිත මහත්මයා මේ වැඩ සටහනට සහ රොෂාන් සහ ඉන්දික දෙදෙනාට බොහෝම ස්තුතියි !

  • @ishaniwickramarathne7604
    @ishaniwickramarathne7604 Місяць тому +3

    මම ඔබ දෙපල එනකන් බලන් හිටියා ස්තුතියි චමුදිත

  • @MerianWikramasingha
    @MerianWikramasingha Місяць тому +9

    ❤ THANKS MR CHAMUDITHA and both of you. ❤

  • @EpicMotiveOdyssey
    @EpicMotiveOdyssey Місяць тому +10

    අම්මපා ඇත්තටම මට ජ්‍යෝතිෂ්‍ය ඉගෙන ගන්න ආසාව හිතුනා ❤

  • @ajanthisingithi1070
    @ajanthisingithi1070 Місяць тому +1

    සුපිරි

  • @clintsanjayahettiarachchi8144
    @clintsanjayahettiarachchi8144 Місяць тому +19

    මුංගේ බොරැ බං 😂😂 මේ පාර අනුර කියලා අපිත් දන්නවා..

  • @ShamilaKurukulasooriya
    @ShamilaKurukulasooriya Місяць тому +8

    ඉන්දික විතරක් ගෙනෙල්ලා වැඩසටහනක් කරන්න .

  • @DLwickzz
    @DLwickzz Місяць тому +27

    බලන් හිටියේ එනකන් 😂

    • @srimathibanagalage2281
      @srimathibanagalage2281 Місяць тому +1

      Math balagena hitiye mun denna ammooooo😂😂😂😂😂😂😂

  • @IreshaHemamali-x3b
    @IreshaHemamali-x3b Місяць тому +3

    නියම වැඩසටහනක්

  • @datsonshabaka
    @datsonshabaka Місяць тому +13

    හරි අපි දැන් යමු පාර්ලිමේන්තුවේ ඉන්න හොරු ටික සුද්ද කරන්න 😎😌❤️

    • @kushiperera9886
      @kushiperera9886 Місяць тому

      අනේ මේ 2/3 දෙන්න ඕනේ නැහැ කාටවත්

    • @datsonshabaka
      @datsonshabaka Місяць тому

      ​@@kushiperera9886 නැ නැ සරල බහුතරය ඇති 😁 කොමත් 2/3 ගන්නත් බැ

  • @nuwantharanga8141
    @nuwantharanga8141 Місяць тому +9

    සුපිරි වැඩසටහන චමුදිත
    ❤❤❤

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx Місяць тому +11

    සුපිරි අධී සුපිරි❤❤❤🎉

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx Місяць тому +1

    🙏🙏🙏

  • @nishandhananjaya9179
    @nishandhananjaya9179 Місяць тому +7

    මේ දෙපල ම ආයෙ වැඩසටහන් වලට ගේන්න
    මන් ඉන්නේ විදෙස් රටක
    ඒත් මන් මේ වැඩසටහන දාපු ගමන් බලනවා....
    මන් තමා අර comment එක දැම්මේ අනුර දිවුරුම් දුන්න ගමන් අර නම ලිව්ව කොලේ පෙන්නන්න කියල......
    අනුරට තෙරුවන් සරණයි ❤❤❤❤🙏🙏🙏🙏

  • @kumariwathupola6951
    @kumariwathupola6951 Місяць тому +4

    Chamuditha malli...Roshan chanaka thisera,,indika thotawaththa mahathage durakathana Ankaya labaa denna puluwan da karunakarala..❤❤❤

  • @dayanandakarunamunige9732
    @dayanandakarunamunige9732 Місяць тому +12

    සෙනසුරු ලෙස පෙනී සිටියේ රනිල් ඔහු ඉදිපත් නොවුනා නම් ජනාධිපති වෙනත් කෙනෙක් 😂😂😂

    • @cg-fq2im
      @cg-fq2im Місяць тому

      😂😂😂 සජිත්ගේ සෙනසුරු කේන්දරයෙන් අතුරුදහන් වෙලා රනිල් ලෙස පෙනී සිටින ලදි.

  • @User.1235live
    @User.1235live Місяць тому +15

    සුපිරි වැඩසටහනක්. මහමැතිවරණය ගැනත් කියන්න අනාවැකි. එතකොට මේ බනින මිනිස්සු පිලිගනී මේවාගෙත් ඇත්තක් තියනවා කියලා🎉

  • @samansenavirathna5814
    @samansenavirathna5814 Місяць тому +4

    Thanks you chamuditha ❤❤❤saudi saman

  • @manojasanka3439
    @manojasanka3439 Місяць тому +35

    අනුර කුමාර ජනාධිපති තුමා වෙනව කියලා දන්නව කිරි බොන පොඩි ලමයි දන්නවා මුන් කියන්න ඕනි නැ

  • @shashipunchihewa2563
    @shashipunchihewa2563 Місяць тому +5

    Niyamai Chamuditha. Oyata niyama dennek dan set wela bro. Reno tath enda kiyapan

  • @ajanthisingithi1070
    @ajanthisingithi1070 Місяць тому +1

    අවසාන කතාව සුපිරි

  • @ravindudilmin4016
    @ravindudilmin4016 Місяць тому +28

    මුන් දෙන්නත් උබටම හරියනවා චමුදිතයෝ 😂😅

  • @SurprisedCheese-kt6wg
    @SurprisedCheese-kt6wg Місяць тому +2

    චමූ මේ වගේ එපිසෝඩ් වැඩියෙන් කරමු

  • @thirumaranpunithathayapara5527
    @thirumaranpunithathayapara5527 Місяць тому +31

    Best comedy show after long time 😂😂😂😂😂😂

  • @sujithperera8263
    @sujithperera8263 Місяць тому +40

    මමත් අනාවැකියක් කියන්නම් හරිනිට 125 කට වඩා බලවත් ආණ්ඩුවක් ලැබෙනවා ❤❤❤❤❤

    • @AsankaPrabath-e8w
      @AsankaPrabath-e8w Місяць тому +7

      ඒක නම් වෙන්නෙ නෑ බන්..

    • @NiroshaInduruwage
      @NiroshaInduruwage Місяць тому +3

      ​@@AsankaPrabath-e8wවෙන්නෙ නෑමයි කියපුව තමයි ඔය වෙලා තියෙන්නේ 😂

    • @memeslokaya3521
      @memeslokaya3521 Місяць тому

      😂😂😂😂

    • @prasannanuwan9283
      @prasannanuwan9283 Місяць тому

      ​@@AsankaPrabath-e8wආණ්ඩු පක්ෂයට 150ක්වත් තේරිලා එනවා මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට.බලන්න ඡන්දෙන් පස්සෙ

    • @Devil678-j9j
      @Devil678-j9j Місяць тому +4

      40%ක් ගන්න බැරුව කොහෙද 3/2ක් ගන්නෙ 🤣

  • @isharasewwandibalasooriya7198
    @isharasewwandibalasooriya7198 Місяць тому +4

    අපිත් කීවා

  • @upulshantha9922
    @upulshantha9922 Місяць тому +10

    මේවා අමු පච

  • @titiya7125
    @titiya7125 Місяць тому +14

    චමූදිතයා දැන් සුදු හුනු ගානව.ලැජ්ජ යි.පසුගිය දිනවල පත්තරේ නැති අමුලික අපහාස කලා මාලිමාව ට. 87 89 කාලයේ මිනීමැරැවෙ jvp කියල.අපහාස කරපු එකෙක්. සඡිත්ගෙ තාත්තා පේමදාස කල අපරාධ කොපමනද ජීවිතේට මේ ආත්මය යේ නම් පුතානෝට ඡන්දය දිනන්නේ නෑ. තාත්තා පවිකාරයෙක්.

    • @User.1235live
      @User.1235live Місяць тому

      සජිත් ගොනෙක් කියලා සමාජයෙන් අහගන්නෙත් සමහරවිට ඒ කාලේ උගත් බුද්ධිමත් තරුණයොන්ට තාත්ත කරපු අපරාධ නිසා වෙන්න ඇති

  • @rizwanmajeed-k4r
    @rizwanmajeed-k4r Місяць тому +2

    ඔන්න පටන් ගත්තා,, අයියෝ...

  • @TRAVELWITHUS-pf6kl
    @TRAVELWITHUS-pf6kl Місяць тому +5

    අවංකවම කිවිවොත්
    මම බලන් හිටියේ සැප්තැමිබර් 21 වෙනකන්
    ඊට පස්සේ මෙි දෙන්නාගේ මෙ වැඩසටහන එනකන්🤭🤭🤭

  • @Batugahagenisansala
    @Batugahagenisansala Місяць тому +2

    චමුදිත අයියේ මිනිස්සුන්ගෙන් වචන අහන්න එපා ඔයි තමුසේ දක්ශයෙක් එක ඔලුවට ගන්න.. කටවත් ඔයාව පලනය කරන්න දෙන්න එපා.. හිතට එකගව වැඩ කරන්න ඔබට ජය.❤

  • @ravanaputhra5441
    @ravanaputhra5441 Місяць тому +15

    යකෝ,ඕක අනාවැකි කියන්න ඕනෙද??ඕන කෙනෙක් දන්නව අනුර දිනනවා කියල 😂😂😂

  • @samankumara8085
    @samankumara8085 Місяць тому

    Good luck.Mr. Chamuditha

  • @ukuk1581
    @ukuk1581 Місяць тому +36

    මේ පාහර චමුදිත මොනතරම් මාලිමාවෙ චන්ද කැඩුවද දෙයියනේ.
    මුගේ පවුලටම හෙන ගහන්න ඕන
    ස්වභාව ධර්මය හරි නම්. දුප්පත් නුවන අඩු මිනිස්සු ගොඩක් මුගේ කතාවට අහුවුනා. මූ පාරෙදි හම්බවුනොත් ජනතාව ඉස්සරහම හොද කන් අඩි පාරක් දෙමු. හිරේ ගියත් වීරයෙක්. 👍👍👍👍

    • @RuwaniChampika-ru3th
      @RuwaniChampika-ru3th Місяць тому

      හදිස්සියේ අදහස් කියන්න එපා ,69 ගත්ත ගෝඨාභය, ගමෙන් ආපු දුපත් මෛත්‍රී ගැන විශාල විශ්වාසක් ජනතාවට තිබුනා , මිනිස්සු තාප්ප වල චිත්‍ර ඇන්දේ විස්වාසය කරලා, මොකද උතුරු නැගෙනහිර ගෝඨාභයට ,, අනුරටත් එහෙමයි 🎉 දෙමළ ජනතාව අකමැති කෙනෙක්ට ලංකාවේ ජනාධිපති කම් කරන්න දෙන්නේ නැහැ, ඉන්දියාවේ කැමැත්ත දෙමළ ජනතාවගේ කැමැත්ත🎉

  • @ShanikaAthugala
    @ShanikaAthugala Місяць тому

    මරු මේ වැඩසටහන.

  • @asinthamassimo7387
    @asinthamassimo7387 Місяць тому +13

    රනිල් ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයකින් තේරෙනවට වඩා හොදයි හරක්ට අවකලනය උගන්වනවා 😅 මොකා උනත් කටට මීපැණි දාන්න වටින කතාවක්

  • @DhanushkaSampath-w1x
    @DhanushkaSampath-w1x Місяць тому +2

    Supiri❤❤❤❤❤ chamiditha aiya pera wedasatahanath beluwa

  • @slmicro3857
    @slmicro3857 Місяць тому +7

    සැප්තැම්බර් 21 දූශිත දේශපාලුවන් ගෙදර යැව්වා.🥺❤👌👌👌

  • @nisshankabandara2124
    @nisshankabandara2124 Місяць тому +1

    මම එදත් අදත් ගරු කරන කෙනෙක් තමයි චමුදිත මහත්තයා උතුම් වැඩසටහනක් බුදු සරණයි

  • @Desire-to-travel-the-world
    @Desire-to-travel-the-world Місяць тому +23

    ජොති ඔනේ නෑ අපි දන්නවා තිස්ස අත්තනායක ගිය පැත්ත පාරාදයි චමුදිත මහත්තයෝ තිස්ස එකපාරක් ගෙනත් අතල් එකක් ඔනේ😊

  • @Rmd289
    @Rmd289 Місяць тому +2

    මරේ මරු..බලාපොරොත්තු වෙන් හිටියේ..😅😅❤❤

  • @cartoonvibez-s7f
    @cartoonvibez-s7f Місяць тому +7

    chamuditha අපේ ලේ පිරිසිදු කරාට ස්තූති බන්❤

  • @BisanduYashishwara
    @BisanduYashishwara Місяць тому +18

    මේක තුන් වෙනි ඇසෙන් බැලුව හොත් රොශාන් චානක තිසේරා සහා ඉන්දික තොටවත්තව ප්‍රමෝට් කිරිමට කල විඩියෝ වකී..😉👍

  • @SitharaHemachandra
    @SitharaHemachandra Місяць тому +2

    කලින් වැඩසටහන් දෙකම බැලුවා ❤❤❤

  • @shan-bj1ik
    @shan-bj1ik Місяць тому +85

    ජෝතීෂ්‍යයේ ඇත්ත නැත්ත දන්නෑ හැබයි ඉන්දික කියන්නෙ කැරිම මීටරයක් සුපිරි මොලකාරයෙක්

    • @susanthaliyanage945
      @susanthaliyanage945 Місяць тому +2

      අම්මගේ රෙද්ද මොළේ තියෙනවා. ප 🐕‍🦺🐕‍🦺🐕‍🦺🐕‍🦺🤮🤮🤮🤮

    • @BIGBROTHERකෑමලොක්කා
      @BIGBROTHERකෑමලොක්කා Місяць тому +1

      ඔව් .... එදත් කිව්වා , 😂 හැබැයි එයාගේත් විහිලුවක් වුන තැන් තියනවා

    • @JgsMadusanka-hg9jw
      @JgsMadusanka-hg9jw Місяць тому +1

      ආච්චි ගෙ රෙද්ද

  • @dhammikaabeysingha7222
    @dhammikaabeysingha7222 Місяць тому

    අන්තිම ටිකනම් පට්ටම පට්ට.....❤

  • @dilushalakshan8309
    @dilushalakshan8309 Місяць тому +67

    රටේ ජනමතය දැකලා මුං අනාවැකි කිව්වලු 😂😂😂😂

    • @LahiruRangana-mb7yc
      @LahiruRangana-mb7yc Місяць тому

      Yako munta kalin mamath kiyala tiyanawa. 😂

    • @slmicro3857
      @slmicro3857 Місяць тому

      46:23 විජිත හේරත් ට සංස්කෘතික කටයුතු ඇමති හරි ✊✊✊🥰🥰🥰

    • @DananjayaPerera-s3p
      @DananjayaPerera-s3p Місяць тому +1

      Setup - මුන් දෙන්න හොරු . ඔය දැන් කරන්ඩ හදන්නේ මුන් ජෝඩුව ජනාධිපතිට ලංකරල ජනාධිපතිව - ජනමතය දියකරන්ඩ .
      ඒ වෙලාවෙ හොරෙන් ලිවුව තැන වෙනස් . හොරෙන් ලියන්ඩ දෙයක් නෑ නමක් කියන්ඩයි බැරි ලියල පෙන්නන්ඩ පුලුවන් . අකුරක් කියන්ඩ පුලුවන් . සජිත් දිනුවනන් මුන් Set එක කියන්නෙත් සජිත් කියලා .

    • @senadb1976
      @senadb1976 Місяць тому

      යකුකූකූකූකූ ග්‍රහයෝ ත් හිටියද ජන මතේ. . . මාරම අනාවැකි.....😂😂

  • @kalianvijayaragavan305
    @kalianvijayaragavan305 Місяць тому

    Super very nice

  • @slmicro3857
    @slmicro3857 Місяць тому +4

    නොවැම්බර් 14 පාර්ලිමේන්තු මැතිවරනය🥰🥰🥰🥰🥰

  • @sridotty2993
    @sridotty2993 Місяць тому +1

    අනුර කුමාර සහෝදරයා ජනාධිපති වෙනවා කියලා මේ මුළු ලෝකයම දැනගෙන හිටියනෙ

  • @MareProductions
    @MareProductions Місяць тому +4

    චමූ..අපිට සැප දෙනවා වැඩී දැං රටේ ජනමතය දැකලා මුං අනාවැකි කිව්වලු

  • @panditharathnagunawardana6235
    @panditharathnagunawardana6235 Місяць тому +4

    ඔබලා කියන්න ඔනේ නැහ.අපි දන්නවා .දිනන බව.

  • @traveltectours6561
    @traveltectours6561 Місяць тому +34

    හපන්න බැරි අත ඉඹින උන්..චමුදිත ඔය මිනිස්සු ඕන නෑ..මමත් අනාවැකියක් කියන්නං..ලබන නොවැම්බර් මහමැතිවරණයේදී අනුර 2/3 බලය ගන්නවා.. Screen shots ගහලා තියාගන්න.

    • @slmicro3857
      @slmicro3857 Місяць тому +1

      46:23 විජිත හේරත් ට සංස්කෘතික කටයුතු ඇමති හරි ✊✊✊🥰🥰🥰

    • @FluentMinds1
      @FluentMinds1 Місяць тому

      ඔව් එක හරි 3/2 ගන්නවා. ලබන අවුරුද්දේ මාර්තු අවසානයේ ඉදන් මේ ආණ්ඩුව වැටෙනවා... ස්ක්‍රීන් ශොට් ගහලා තියාගන්න

    • @DananjayaPerera-s3p
      @DananjayaPerera-s3p Місяць тому +1

      Setup - මුන් දෙන්න හොරු . ඔය දැන් කරන්ඩ හදන්නේ මුන් ජෝඩුව ජනාධිපතිට ලංකරල ජනාධිපතිව - ජනමතය දියකරන්ඩ .
      ඒ වෙලාවෙ හොරෙන් ලිවුව තැන වෙනස් . හොරෙන් ලියන්ඩ දෙයක් නෑ නමක් කියන්ඩයි බැරි ලියල පෙන්නන්ඩ පුලුවන් . අකුරක් කියන්ඩ පුලුවන් . සජිත් දිනුවනන් මුන් Set එක කියන්නෙත් සජිත් කියලා .

    • @traveltectours6561
      @traveltectours6561 Місяць тому

      ​@@slmicro3857ඕක සරලයි. පාර්ලිමේන්තුවේ ඉන්නේ 3 දෙනයි

    • @allmylife8
      @allmylife8 Місяць тому

      3/2 බලය ගතහොත් anura වැඩක් නැ, එයලා විදියක ජනදිපති අගෝසි කරනවා එතනින් එහාට ජනදිපති චන්ද නැ

  • @amilabulathsinghalage7816
    @amilabulathsinghalage7816 Місяць тому +4

    Supiri

  • @gaminikokawalage7124
    @gaminikokawalage7124 Місяць тому +6

    ජනාධිපතිතුමාගේ නියම හදහන කා ලගවත් නැතුව ඇති.

  • @leelagunasekara1554
    @leelagunasekara1554 Місяць тому

    Chamuditha we love you, API ta Paththare Wisthareth epa wuna, it was my favorite program, hithata ekagawa oba kukatha api ta duka hithuna, we hope that you will not spoil your excellent service in future, We must change this system. Thanks

  • @davidevans1494
    @davidevans1494 Місяць тому +9

    චමුවා එදා කලිසම තවම ගලවල නැද්ද යකෝ..මීතේන් හැදිලා ඇති ඇතුලේ😂😂

  • @LashiPuja
    @LashiPuja Місяць тому +3

    රොශාන් තිසේරා මහත්තයා ඔබට ජය ❤

  • @renukawickramasinghe2300
    @renukawickramasinghe2300 Місяць тому +1

    මාලිමාවට හොද බුද්ධිමත් ම්නිස්සු ඉන්නවා පාර්ලිමේන්තුවට එන්න චමුදිත බය වෙන්න එපා

  • @ashokawithanage8216
    @ashokawithanage8216 Місяць тому +4

    After Long time chamuditha😂

  • @Npphorana
    @Npphorana Місяць тому +8

    ඉන්දික.. මල්ලි. උබ රෙස්පෙක්ට්...👍👍👍👍 රොශන් සහෝ උබත්... 👍👍👍

  • @kumarijayawickrama9821
    @kumarijayawickrama9821 Місяць тому +4

    Hi chamuditha how are you

  • @taehyungsjams3752
    @taehyungsjams3752 Місяць тому +11

    Ane oiyata kalin api kiwwa✨️

  • @ashanliyanaarachchi8938
    @ashanliyanaarachchi8938 Місяць тому +8

    මේ පාර අනුර දිනනව කියල ඕන එකෙක්ට කියන්න පුලුවන් වැඩ්ඩොනම් දැන් කියන්න පුලුවන්ද කියල අහන්න 2029 දිනන්නෙ කව්ද කියල😂

    • @holmana6281
      @holmana6281 Місяць тому

      මම

    • @datsonshabaka
      @datsonshabaka Місяць тому

      අන්න හරි 😂

    • @srimathibanagalage2281
      @srimathibanagalage2281 Місяць тому +1

      ​@@datsonshabakaath anura thama dinnanne😮

    • @AlphaP395
      @AlphaP395 Місяць тому +3

      2029 thibbath අනුර දිනනවා අද කිව්ව කියල මතක තියාගන්න

    • @nethmi2015
      @nethmi2015 Місяць тому +2

      අනුර මීට වඩා ජන මතයකින්

  • @maryantony6117
    @maryantony6117 Місяць тому +2

    ඔව් ඔව් ඔයාලා කිව්වෙ අකුරු තුනක් තියන නමක් කියලා බැලින්නම් චන්දෙ ඉල්ලපු ඔක්කොටම තිබුනෙ අකුරු තුනේ නම්😂😂😂😂😂😂😂

  • @sithshamal5745
    @sithshamal5745 Місяць тому +4

    චමුදිතගෙ sound ඇවිත් 😂

  • @ruwanchinthaka4495
    @ruwanchinthaka4495 Місяць тому +2

    👍👍👍👍👍👍👍

  • @samanthakumara8843
    @samanthakumara8843 Місяць тому +5

    අනුරට රට...❤❤❤❤❤❤..චන්දේ දාන්න උනේ නෑ..😢😢😢😢ඒත් දුක නෑ..දින්නනේ..❤️❤️❤️❤️❤️

    • @Janithprsanna
      @Janithprsanna Місяць тому

      ඇයි ඒ මේ සැරේ දාන්න 👍♥️

    • @samanthakumara8843
      @samanthakumara8843 Місяць тому

      @@Janithprsanna ලංකාවේ නෑ කොල්ලෝ මං..🥲🥲🥲🥲.ඊලග එකත් ගොඩ දාපල්ලා..නැත්තම් මේ චූටි චන්දේ දිනලා වැඩක් නෑ..❤️❤️❤️❤️

  • @sammobile5496
    @sammobile5496 Місяць тому +2

    රට ලස්සන කරන්න
    සවි ශක්තිය ලැබෙන්න
    රට වැසියනි අහන්න 3න් දෙකක් එවන්න ❤❤❤❤❤❤

  • @Eurosrilanka
    @Eurosrilanka Місяць тому +5

    අතල් විඩියො දානවනම් කියලා දහං බන් අද බොන්න මුකුත් ගෙනාවෙත් නැ😂

  • @traveltectours6561
    @traveltectours6561 День тому

    නොවැම්බර් 14 මහමැතිවරණයෙන් පස්සේ බලන අය ඉන්නවාද..? 😮

  • @nelkaperera4045
    @nelkaperera4045 Місяць тому +5

    බැන බෙදලා හරි සෑයට පිරිසක් මේක බලන බවනම් පේනවා😅😅😅

  • @ilangrathnaanurudda2988
    @ilangrathnaanurudda2988 Місяць тому +6

    මමත් අනාවැකියක් කියන්නම් දමින්ද සිල්වාට මැරෙනකම් හිරෙන් නිදහස් වෙන්න වෙන්නෑ

  • @sanjeewajayasekara2229
    @sanjeewajayasekara2229 Місяць тому +2

    මමත් සජිත් ට චන්දෙ දුන්නෙ. දැන් දුක් වෙනව ඒ දීපූ චන්දේ ගැන. 😢. මේ පාර නම් මාලිමාවට ම දෙනව. මොකද පාර්ලිමේන්තුවට වැඩක් කරන්න නම් බහුතරය තියෙන්න ඕනා නිසා අනිවාර්‍යෙන් දෙන්නේ මාලිමාවට ❤❤ මොවුන් කියන කතාව නම් හරී පාර්ලිමේන්තුව කැද හැලියක් වෙනව වෙන පක්ශයක් ආවොත් නම්. 💪

  • @pkds1983
    @pkds1983 Місяць тому +3

    මල්ලි බේරාගමු සංවිධානය ට මොකද වෙන්නේ කියලා ත් අහන්න චමුදිත😂😂😂😂

  • @Wap486
    @Wap486 Місяць тому +5

    යකො මනුස්ෂයෙක්ට කතාකරන්න පුරුදු වෙයල්ලා...දැන් එ මහත්මයා ජනාධිපති....යකො අනුර කුමාර මහත්මයා කියලා හරි කියපල්ලා.....එතකොට තමා උබලටත් මහත්තයා කියලා කතා කරන්නෙ මනුස්සයෙක්

  • @sandasiribalasuriya8569
    @sandasiribalasuriya8569 25 днів тому

    දෛවඥ්‍යයින් නොවුණත් වසර ගණනාවක්ම අපි කියපු අනාවැකිත් එකක්වත් වැරදුනේ නැහැ.අපිටත් පුළුවන් වැල යන අතට මැහි ගහන්න.
    පහුගිය ජනාධිපතිවරණයෙදි NPP එකේ කවුරු දැම්මත් දිනනවා.
    එච්චරකටම (විශේෂයෙන්
    1977සිට2024 දක්වා)රට පාලනය කරපු දේශ පාළුවො අපේ රටේ මිනිසුන්ට කරපු හානිය ඉතා බරපතලයි.

  • @thilankawitharanage8173
    @thilankawitharanage8173 Місяць тому +9

    ජෝතිර්වේදී ඔබ දෙපළට දිඝාසිරි වේවා!!!!!!""""""""හම්බන්තොට ජනබල සේනාව """"""""

  • @MyPassion_jm
    @MyPassion_jm Місяць тому +7

    ඔබ දෙපලට මගේ ඉහලම ගෞරවය භක්තිය හා ශිර්ෂ ප්‍රණාමය ❤❤