පයිප්ප joint කරන අලුත්ම විදිය/The newest way to joint pipes/how to joint pipes/chathuraslmt#/

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 322

  • @nihaldh
    @nihaldh Рік тому +13

    අන්තිමට පෙන්නපු ක්‍රමය නියමයි.. සල්ලි වලට සොකට් ගන්න අවශ්‍යත් නෑ 👍

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 Рік тому +31

    ඔබ දක්වා සිටින වැඩ සටහන් දවසින් දවස වැඩි දැනුමක් ලබාගත හැකි වැඩසටහන් ෙව්. ෙමවැනි වැඩ සටහන් ඉදිරියටත් අපට දැක ගැනීමට ෙහ්තු වාසනා ලැෙබ්වායි පතමි. ඔබට නිදුක් නිෙරා්ගී වාසනාවන්ත දිවියට අාශිර්වාද කරමි.

  • @vipulakularathne3664
    @vipulakularathne3664 Рік тому +32

    කොහොම උනත් ඔය ගෑනුන්ගේ කුණුහරප වලට වැඩිය මේ වගේ වීඩියෝ හුඟක් වටිනවා.....😂😂😂
    දියුණුවෙන් රටකට දැනුම share කිරීම ගැන බොහොම ස්තූතියි...❤❤

  • @dammikadamayanthie9945
    @dammikadamayanthie9945 Місяць тому

    ඇත්තටම මමත් බලලා අපෙ ගෙදර වැඩකරන බාස් උන්නැහේට කියලා දෙනවා ගොඩක් ස්තූතියි 💐

  • @dpremathissa4575
    @dpremathissa4575 11 місяців тому +5

    අනම් මනම් කථා නෑ,කෙලින්ම වැඩේට බැහැලා කෙටියෙන්ම පැහදිලිව ඉවර කරනවා.ඉතා වැදගත්,දීර්ඝායු පතමි.

  • @DR-pv3lq
    @DR-pv3lq Рік тому +2

    මේ වගේ එක්ස්පෙරිමන්ට් කරන එක හරිම වටිනවා. ඒකෙන් තමයි අපිට සාම්ප්‍රදයික ක්‍රම වලින් එහා ගිහින් දියුනුවක් වාසියක් ලබන්න පූලුවන්. ඒකට ස්තූතියි. පයිප්ප ෆිටින්ස් එන්නේ ඒවා හයි කරාම වතුර බදාවක් නොවී ගලාගෙන යන විදිහටයි. ඒ කියන්නේ ජොයින්ට් කීයක් දැම්මත් ඇතුලෙන් කැමරා එකක් යැවුවොත් එකම බටයක් හැටියටයි පේන්නේ. පයිප්ප වලයි ෆිටින්ස් වලයි ගනකමේ වෙනස පේන්නේ එලියෙන් විතරයි. දැන් ඔය ක්‍රමයට කලාම වෙන්නේ අර ජොයින්ට් කරන්න දාපු බට කෑල්ලේ ගනකම වතුර ගලායාමට බදාවක් වෙලා එතන ඉක්මනටම කුනු බැඳේන්න පටන් ගන්නවා. වැඩිකාලයක් බටේ පාවිච්චි කරන්න බෑ. ඒ නිසා මගේ අදහස ඔය ක්‍රමය වැඩිය සාර්තක නෑ කියන එකයි.

  • @susanthaliyanagama
    @susanthaliyanagama Рік тому +5

    තම උත්සාහයෙන් ලබාගත් දැනුම මෙසේ බෙදාදීම ඥාණකාරක කුසලධර්මයකි.🙏

  • @nimalperera5426
    @nimalperera5426 Рік тому +10

    හොඳ ඉදිරිපත් කිරීමක්. වැදගත්. ප්‍රායෝගිකයි, විද්‍යානුකූලයි.
    ස්තූතියි ඔබට.

  • @d.m.wijeratne6997
    @d.m.wijeratne6997 Рік тому +8

    ඔබගේ ඉදිරිපත් කිරීම අපට බොහොම උපකාරයක්. හදිසි අවස්ථාවකදී දැන් අපට ගැටළුවක් නෑ. බොහොම ස්තූතියි ඔබට.යහපතක් ම වේවා!

  • @AmilaDhanushka-h3q
    @AmilaDhanushka-h3q Рік тому +1

    Mewage supiri වැඩසටහන් video gaana oba thumaata godak pin මෙවැනි දේවල් දැනුවත් kara eka ගැන

  • @naleenweerakoon6795
    @naleenweerakoon6795 Рік тому +3

    අලුත් දැනුමක් ලබා ගත්තා . හරිම වටිනා වීඩියෝවක්. ස්තුතියි ❤️

  • @NishaNisha-gl2ox
    @NishaNisha-gl2ox Рік тому +2

    Godak watina video ekak

  • @galathurugegamini7784
    @galathurugegamini7784 9 місяців тому +2

    බොහොම ස්තුතියි ඔබ තුමාට

  • @srilanka7254
    @srilanka7254 Рік тому +2

    හරිම ප්‍රයෝජනවත් සංකල්පයක් මහත්මයෝ.... බොහොමත් ස්තූතියි 🙏🏻

  • @Yasiru8
    @Yasiru8 Рік тому +11

    මේ වගේ අවස්ථාවක පයිප්ප බාස් ලා හයර් කරන වට වඩා තනියම කරගන්න හැටි කියාදුන්නට ස්තුති පැහැදිලි practical

  • @rohitharajapaksha8649
    @rohitharajapaksha8649 Рік тому +10

    සරල උනත් වටිනා ක්‍රමයක්, දැනුමක් ලබා දුන්නා. ස්තුතියි !

  • @gaminiranaweera5996
    @gaminiranaweera5996 7 місяців тому +2

    ඔබගේ හැම වීඩියෝ එකක්මඅහක නොදැමියහැකි වීඩියෝ.ස්තුතියි ඔබට

  • @williamrajasena9865
    @williamrajasena9865 Рік тому +4

    ඔබතුමා ඉදිරිපත්කරනු ලැබූ මෙම වීඩියෝවඉතාමත් අර්ථවත් ය

  • @MohamedKaleel-e5o
    @MohamedKaleel-e5o Рік тому +4

    අනේ ගුරු තුමනි ඔබට දිර්ඝායු වේවා

  • @ranajayaironwork4157
    @ranajayaironwork4157 Рік тому +1

    ලොකු අදහසක් ගත්තා. තවත් මෙවැනි දේ අවශ්‍යවි.ස්තුතියි.

    • @chathuraslmt
      @chathuraslmt  Рік тому

      ua-cam.com/video/tR9KSB0JzXM/v-deo.htmlsi=V5cV0NNX168le-Oy මෙකත් බලන්න

  • @pubududhananjaya07
    @pubududhananjaya07 7 днів тому

    ඇත්තටම වටිනා වැඩසටහනක්‌ ! 🌟💐

  • @samanpriyantha9857
    @samanpriyantha9857 10 місяців тому +1

    ගොඩක් ස්තූතිය ඔබ තුමාට ජයවේවා

  • @manusathmaga1552
    @manusathmaga1552 Рік тому +1

    හරිම වැදගත් ඉදිරිපත්කිරීමක් ජය වේවා ඔබට

  • @krishanthaindrajith2253
    @krishanthaindrajith2253 Рік тому +3

    ඉතා වටිනා වැදගත් වීඩියෝ එකක් ස්තූතියි ඔබතුමාට

  • @utedirisinghe3946
    @utedirisinghe3946 5 місяців тому +1

    නිර්මාණාත්මක අදහසක්. ස්තූතියි!

  • @acharigebandula8735
    @acharigebandula8735 Рік тому +4

    වැදගත්ම හෙලිදරව්වක්.
    ස්තූතියි.

  • @sarathdissanayake5421
    @sarathdissanayake5421 Рік тому +1

    Harima wadagath updates tika

  • @saliyasaliya1470
    @saliyasaliya1470 Рік тому +1

    ඕක මාරම ලේසියි නේ දෙය්යනේ.. බොහොම ඉස්තූතියි ඔබ තුමාට

  • @nimalranjith4786
    @nimalranjith4786 11 місяців тому +1

    ඉතා වැදගත් වීඩියෝ එකක් සතුටුයි ඔබට

  • @sumithweeasuriya911
    @sumithweeasuriya911 3 місяці тому +1

    වටිනා videyowak.

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia Рік тому

    Hoda wadak

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 Рік тому

    නියමයි නියමයි බොහොම ස්තුතියි බොහොම ස්තූතියි දැනුවත් කලාට

  • @weeraarachchige9712
    @weeraarachchige9712 8 місяців тому +1

    හරිම වැදගත් ඔබට ස්තුතියි

  • @arunasusantha3872
    @arunasusantha3872 8 місяців тому +1

    ස්තුති ඔබට ගොඩක් වටිනව.

  • @SenanayakeAwdm
    @SenanayakeAwdm Рік тому +4

    🎉🎉Thank you sir, 🎉🎉I'm from Puttalam. 🎉🎉

  • @user-jd3es8rc9k
    @user-jd3es8rc9k Рік тому +1

    ඉදිරිපත් කරන ලද සියලු දේ ඉතා වැදගත්. ස්තුතියි. ඔබ තුමාට.

  • @tkpraja7753
    @tkpraja7753 11 місяців тому

    Mr.Chathura/Very fine idia /no connecters required/ and it is more strengthnen with afaily long peace is inserted/ thank you for sharing your knowledge/egards

  • @GeorgeBastian-u2j
    @GeorgeBastian-u2j 2 місяці тому +1

    Very informative 😊

  • @upulcolombage1520
    @upulcolombage1520 Рік тому

    මෙම විඩීයෝ එක ඉතාමත් වැදගත් වටිනා එකක් ඹබ තුමාට බොහොම ස්තූතියි.

  • @luxmankulathunga3120
    @luxmankulathunga3120 Рік тому

    Harima agei..බොහොම ස්තුති මහත්මයා ..

  • @thulchith
    @thulchith 6 місяців тому +1

    ඉතාමත් ප්‍රයෝජනවත්......!

  • @hashankavinda1782
    @hashankavinda1782 Рік тому +1

    ගොඩාක් වටිනා වීඩියෝ 1ක්
    ස්තූතිය ❤

  • @nirmansuriyabandara1423
    @nirmansuriyabandara1423 Рік тому +1

    සුපිරිම වීඩියෝවක් කථා දෙකක්නැ

  • @dinukajayasinghe2796
    @dinukajayasinghe2796 Рік тому +1

    අපූරුයි 👊❤️🙏 තෙරුවන් සරණයි

  • @nilanthajayaweera1290
    @nilanthajayaweera1290 Рік тому +2

    ඉතාම වටානා වැදගත් අදහසක්..ඔබතුමා ඉදිරිපත් කරේ..තෙරැවන් සරණයි....

  • @jayanthapriyalal8427
    @jayanthapriyalal8427 Рік тому +1

    හරිම අපුරු ඉදිරිපත් කිරිමක්.
    තෙරුවන් සරනයී.

  • @kapiladissanayake3150
    @kapiladissanayake3150 Рік тому +1

    ස්තූතියි .හොදට පැහැදිලි කලා.

  • @Senuhas
    @Senuhas Рік тому +1

    Sha.....maru

  • @Asanka.Herath
    @Asanka.Herath 10 місяців тому

    ලංකාවේ වැදගත් channel ගොඩක් අඩුයි. මේ channel එක සැහෙන වැදගත්. ස්තූතියි. 😊

  • @SitudewageGemunujayasing-zd5yx

    ඉතාමත් ප්‍රයෝජනවත් වීඩියෝවක් .
    ස්තූතියි ඔබතුමාණන්හට බොහොමත්ම .

  • @gaminiwijekoon398
    @gaminiwijekoon398 Рік тому

    හරිම අගෙයි.ඉතාම ප්‍රයෝජනවත් .ඔබට පින්.

  • @ChandrasiriRajapakse-gm2so
    @ChandrasiriRajapakse-gm2so Рік тому

    බොහොම ස්තුතියි ,ජයවේවා

  • @ishanranathunga5786
    @ishanranathunga5786 Рік тому +1

    Ela godak wadagath

  • @janakawijesooriya4450
    @janakawijesooriya4450 11 місяців тому

    ගොඩක් වටිනවා මහත්තයො ❤

  • @camombie4548
    @camombie4548 Рік тому +1

    සුපිරි ජය වේවා

  • @priyankaragamage2725
    @priyankaragamage2725 Рік тому

    වටිනා විඩියෝ එකක් ස්තුතියි

  • @ajithjayasooriya2658
    @ajithjayasooriya2658 Рік тому

    Etthatama godaaak wedagath jeyawewaaaa.👊👊

  • @mnuwan2003
    @mnuwan2003 Рік тому +1

    Good idea..

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 Рік тому +1

    ඇත්තටම හරිම වටිනව .

  • @sunilwelegama9747
    @sunilwelegama9747 27 днів тому

    දැනුවත් කලාට ස්තුතියි

  • @asithasanjaya5079
    @asithasanjaya5079 Рік тому +1

    Hugak wedagath godak ස්තුති ❤❤❤❤

  • @prabathpriyantha9431
    @prabathpriyantha9431 Рік тому +1

    Niyamai.thanks

  • @layanalkumarathunga1750
    @layanalkumarathunga1750 Рік тому

    Aththatama watinawa bohoma thank you.

  • @rohanawijesekara9695
    @rohanawijesekara9695 7 місяців тому +2

    හොඳයි ලස්සන යි වටිනව වැඩේ.
    ජොයින්ට් කරනවා නෙවෙයි ජොයින් කරනව කියල නිවැරදිව කියමු.

  • @thaveeshaudeshini2772
    @thaveeshaudeshini2772 Рік тому +1

    හොද වීඩියෝ එකක්

  • @wickprabha1
    @wickprabha1 Рік тому

    Thank you Chathura jaya wewa!!!

  • @ajithweerasuriya15
    @ajithweerasuriya15 Рік тому

    වටිනා සරල දෙයක් කියලා දුන්නු ඔබට ගොඩාක් ස්තුතියි

  • @lakshmanfernando6411
    @lakshmanfernando6411 Рік тому

    shaa; patta vadak niyamaei, loaba nethuwa kiyaladenawa budusaranaei

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 Рік тому +1

    ගොඩක් හොද දැනගැණිමක් ❤❤❤

  • @ranjithjayatissa8565
    @ranjithjayatissa8565 Рік тому +1

    Good 👍

  • @Mihipathi
    @Mihipathi Рік тому +1

    පේන්නැති වෙන්න ජොයින්ට් ගහන්නෙ එහෙමයි.😁. චතුර slmt. 👍 ඒ ක්‍රමය මරු.

  • @Nextgen_Tech
    @Nextgen_Tech Рік тому

    ගොඩාක් ප්‍රයෝජනවත් වීඩියෝවක්!✔🔥

  • @dericksanjeewa7071
    @dericksanjeewa7071 Рік тому +3

    Good job👍👍

  • @subasevana7842
    @subasevana7842 Рік тому +1

    good idea thank you

  • @DapanadurageHemachandra-mj3pi
    @DapanadurageHemachandra-mj3pi Рік тому +1

    Very practical advice.

  • @shashikabandara3561
    @shashikabandara3561 Рік тому +1

    sha niyamai. thanks oba thumnata

  • @dilanchathuranga3007
    @dilanchathuranga3007 Рік тому +1

    නියමයි.

  • @chandithawijayasekera3690
    @chandithawijayasekera3690 Рік тому

    Very good idea.thank you. Good luck.

  • @SHEHAN__ty
    @SHEHAN__ty Рік тому +1

    වටිනම yt channel එකක්

  • @aselahemantha4496
    @aselahemantha4496 Місяць тому

    Super work 👍👍👍👍👍

  • @kbherath4390
    @kbherath4390 Рік тому +2

    wawwaw

  • @chamindadharmasena3053
    @chamindadharmasena3053 Рік тому

    Niyamai

  • @aimeapahasa7484
    @aimeapahasa7484 Місяць тому +1

    බුදුසරණයි,

  • @purnamihiran5063
    @purnamihiran5063 Рік тому +1

    ඒකනම්... පිස්සුවක් 😮

  • @SroshenSroshen-ic4hi
    @SroshenSroshen-ic4hi Рік тому +1

    ගොවිතැන් කරන අපිට ගොඩක් වටිනවා

  • @BgSenavirathna
    @BgSenavirathna 27 днів тому

    ස්තුතිය දැනුවත් කලාට

  • @damayanthieandrady1553
    @damayanthieandrady1553 Рік тому +1

    Good method

  • @nishanthakangara7255
    @nishanthakangara7255 Рік тому +8

    පිඩනය වැඩි තැනකට මං හිතන්නෙ නෑ ඔය ක්‍රමය සාර්ථකයි කියල මොකද බට හොදට ඇලඋනත් කැපුමෙ තියෙන පොඩි සිදුරෙන් ලීක් වෙන්ට පුළුවන්

    • @chathuraslmt
      @chathuraslmt  Рік тому

      ua-cam.com/video/tR9KSB0JzXM/v-deo.htmlsi=-NlaKLmx3g7Otw1E මෙම වීඩියෝව නරබන්න

    • @nishanthakangara7255
      @nishanthakangara7255 Рік тому

      @@chathuraslmt ඒ ක්‍රමය නම් හොඳයි

  • @aranpathchandrasena5473
    @aranpathchandrasena5473 4 місяці тому

    හරිම වැදගත්

  • @sheltonwijesiri3499
    @sheltonwijesiri3499 Рік тому +1

    හරිම අපූරුයි.

  • @m.v.sarathwijenayake7657
    @m.v.sarathwijenayake7657 Рік тому

    ගොඩාක් ස්තූතියි නව අදහසට.

  • @anjulamaldeniya8181
    @anjulamaldeniya8181 Рік тому

    ලස්සන වැඩක්. අලුත් දැනුමක්. ස්තූතියි ඔබට..❤

  • @sarathnihal3245
    @sarathnihal3245 Рік тому

    Super idea

  • @thilakguna9281
    @thilakguna9281 Рік тому +2

    I highly appreciate your great idea. It's very useful and also can save money

  • @kapilaweerasekara9299
    @kapilaweerasekara9299 28 днів тому

    ඉතා වට්නවා

  • @hdesilva8843
    @hdesilva8843 Рік тому

    excellent vdo.

  • @lakmakaruna
    @lakmakaruna Рік тому

    ජයවේවා

  • @ddhammi7349
    @ddhammi7349 Рік тому

    ඉතාම හොඳ දෙයක්.ඇත්තෙන්ම.සොකට් වලට වියදම නෑනෙ.ස්තුතියි

  • @excelhmd4383
    @excelhmd4383 Рік тому +1

    Nimai malli

  • @kasunsajith1388
    @kasunsajith1388 Рік тому

    නියමයි නියමයි excellent