යන්න එපා. අස් කරන්න දෙන්න . නැවත ඔබතුමාව අගමැතිම කරලා අපි නවත්තන්නේ - සමන් ලාල් ප්‍රනාන්දු -

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 2,6 тис.

  • @ask8605
    @ask8605 2 роки тому +180

    මහින්ද ගියාම මුන් නන්නත්තාර වෙනවා ඒකයි මෙච්චර ආදරේ 😂

    • @prabhaweerasingha4932
      @prabhaweerasingha4932 2 роки тому +1

      ඒක ඇත්ත ,උන් මහින්දගේ ගූ කන උන්

    • @sadeethairomi3607
      @sadeethairomi3607 2 роки тому

      ඇත්ත කතාව ඒකයි👍🏻👍🏻

  • @sawaniahasna5501
    @sawaniahasna5501 2 роки тому +224

    හැමදාම "හරි සර්, හරි සර්, එහෙමයි සර්, නියමයි සර්" කිව්වා මිසක් " නෑ ඕක වැරදියි සර්, එහෙම නෙමෙයි සර්" කියලා කියන්න පිට කොන්දක් නැතිවුනු මේ වගේ කාලකන්නි නිසා තමයි අද අපි⁣ මේ තැන ඉන්නේ.

    • @chandimajayarathne8719
      @chandimajayarathne8719 2 роки тому +2

      එහෙම කිව්වොත් උන්ගෙ මඩිහ තර වෙන්නේ නැහැනේ.. ඒකයි එහෙම නොකියන්නේ.. කරන වැඩ වැරදි බව දැන දැනත්..

    • @abababaca8253
      @abababaca8253 2 роки тому

      අනිවාර්යයෙන්

    • @abababaca8253
      @abababaca8253 2 роки тому

      හැමතැනම තියෙන්නේ තමන්ගේ මඩිය ඉතින් රටට හරියාවිද බලදාරියනි මෙිි පාරවත් හරි විදියට තීන්දුව අපිට දියවිි මුන් පන්නලා අපි ගන්න සටන් පාටය එය විය යුතුයි ⁣(මෙිිි පාරවත් අපේ දරුවන් ට නිදසසේ ඉන්න රටක් අපිට දියවිි බඩු මිළ වහා පහල දමවිිි කලුකඩකාරයන් රටින් අතුගා දමපියවිිි ඒක බැරි නමිිි මුඑිි රටටම වහ කවපියවිිි)

  • @tharindurupasingha362
    @tharindurupasingha362 2 роки тому +766

    නාකි මයිනාට විතරක් නෙමේ ඕනම දූෂිත දේශපාලුවෙක්ට කඩේ යන මේ වගේ කාලකණ්නින්ට පාරේ බැහැලා යන්න බැරි තත්‍වයක් ඇති කරමු. අරගලයට ජයවේවා ❤️

    • @mp1569
      @mp1569 2 роки тому +3

      😳👍👍👍🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @bandarajbandara7742
      @bandarajbandara7742 2 роки тому +3

      ජයවේවා ...❤️❤️

    • @rottweilerpet8131
      @rottweilerpet8131 2 роки тому +8

      69 ඔච්චරයි ඉතුරු

    • @srimalsrimal1636
      @srimalsrimal1636 2 роки тому +4

      Inna nawei kiyanne palayan yanna kiyala

    • @miulamiula328
      @miulamiula328 2 роки тому +6

      Dakka nada maha horawa wata kara gattu hora nadaya mun akak wath ape ara ganu obatuma යන්න epalu ජනතාව mita wada අසරණ වුනත් රට aya goda anawa mun යන්න ඕනෑ

  • @chaminda23
    @chaminda23 2 роки тому +202

    මේ වගේ කාලකණ්නින්ට පාරේ බැහැලා යන්න බැරි තත්‍වයක් ඇති කරමු. අරගලයට ජයවේවා ❤️

    • @adsalahakoon5136
      @adsalahakoon5136 2 роки тому +1

      මුන් තමා මුලු රටම වනසන්නෙ, මිනිස්සුන්ව පුදුම විදියට රවටල රටේ සාරය විකුනන් කාල සාද පවත්වන පාපතරයන්. දෙව් යන් ඒ අයටත් සලකයි වෙලාවට .

    • @mohamedsajjad9664
      @mohamedsajjad9664 2 роки тому

      හරි මචන්.දැන් පාරෙ යන්නත් බෑ.ගෙදර ඉන්නත් බෑ😂

  • @nikithaperera4805
    @nikithaperera4805 2 роки тому +215

    නැවත කිසිම ප්‍රාදේශීය සහ පළාත් සභා මන්ත්‍රීකෙනෙක්ව පත් නොකරගන්න ජනතාව දැන ගත යුතුයි

  • @nipunigamage5664
    @nipunigamage5664 2 роки тому +196

    වයසක සීයා කෙනෙක් මානසිකව වැටෙන්න නොදී හිත හදන එකත් පිනක් 😌😌 ඒ පිනම ඇති මුන්ට මිනිස්සුන්ගෙන් ගුටි කන්න 😂

  • @swarnafernando8165
    @swarnafernando8165 2 роки тому +133

    වයස ගැන හිතලයි යන තැන්වල මිනිස්සු මොකුත් නොකරන්නෙ.පව් කියලා.නැත්නම් කක්කා දියකරලා ගහයි.

  • @ashan4254
    @ashan4254 2 роки тому +349

    ව්‍යංගාර්ථය :- ඔබතුමා අයින් වෙන්න එපා අපේ නීති විරෝධී වැඩ ටික කරගෙන යන්න ඔබතුමා ඉන්න ඕනෙ

  • @vindyaattanayake9701
    @vindyaattanayake9701 2 роки тому +105

    "Sir නිසයි අපි මන්ත්‍රී වරු උනේ" ඒ හින්දා වෙන්න ඇති රැක ගන්න බලන්නේ,, මුන් ටිකට ඕනේ දේ නෙවෙයි මුළු රටක් ඉල්ලන දේ ගැන හිතලා අනේ යන්න.. දැන් හොඳටම ඇති.. ඕකෙ ආයේ හිත හිත ඉන්න දෙයක් නෑ... ''

  • @PRSW-vb8gr
    @PRSW-vb8gr 2 роки тому +103

    බොහොම ඉස්තුති, මොරටුව නගරාදිපතිට මොරටුවේ කියුවා වගෙම සලකලා පෙන්නුවා!!! 😘❤️✨

    • @ihabaragamuwa123
      @ihabaragamuwa123 2 роки тому +11

      සමන් ලාල්ට කෙලවපු එවුන්ට, ගේ ගිනි තියපු එවුංට ආදරෙයි බොක්ක......
      මොරටු පුත්තුන්ට ජය වේවා.....

    • @PRSW-vb8gr
      @PRSW-vb8gr 2 роки тому +2

      @@ihabaragamuwa123 තව ඉන්නවා, FILL-T And IRAJ ලගදිම බලාපොරොත්තු වන්න!

    • @ihabaragamuwa123
      @ihabaragamuwa123 2 роки тому

      @@PRSW-vb8gr ජයවේවා

    • @sameerapahalagedara9427
      @sameerapahalagedara9427 2 роки тому +2

      @@PRSW-vb8gr ඩෑන්, අමිත්

    • @PRSW-vb8gr
      @PRSW-vb8gr 2 роки тому +3

      @@sameerapahalagedara9427 ගොල් ෂෙස් එකේ කොල්ලොන්ට ගහන කොට මෙග් අම්මා අඩපු කදුළු වලට මට මාර ගැම්මක් අවා bro! එ වගේ කි දාහක් අම්මලා අඩන්න ඇතිද? මට ඒ වෙලේ අම්මට කියන්න දෙයක් කටට අවෙ නෑ, අහිසංක මිනිස්සුන්ට ආදරෙන් සලකන්න බරි පලකයන්ව අපිට එපා bro!! අපි එකතු වෙලා රට හදමු බන්!! එකමුතුවෙන් හැම දම ඉමු! ඊරිසියාව, කොන් කිරිම, පහත් කිරිම, නතර කරලා උදව්වෙන් මහන්සි වෙමු!

  • @smith4591
    @smith4591 2 роки тому +196

    අයින් වෙනවද අයින් කරනවද අපිට වැඩක් නෑ. ආය රාජපක්ශ කියලා වාසගම තියන බල්ලෙක්ටවත් අපි බලය ගන්න දෙන්නේ නෑ.

  • @rottweilerpet8131
    @rottweilerpet8131 2 роки тому +362

    මේක තමයි කරන්න තියන එකම දේ පලාත් // ප්‍රාදේශීය එකෙකුටවත් ගමට එන්න දෙන්න එපා අරගලයට ජයවේවා!!!!

    • @roshankhar
      @roshankhar 2 роки тому +18

      😎😎😎😎😎😎😎😎😎😎😎😎😎
      මයිනාව හිරේ යවන්න කොට මේ හොරු සැට් ඵකත් හිරේ යවන්න ඕනයි.
      මුන්ගේ ආදයම් යානවාහන ගෙවල් දොරවල් කඩ සාප්පු රජයට අත්පත් කරන්න ඕනයි..

    • @kalyanipremalata2827
      @kalyanipremalata2827 2 роки тому +1

      Jaya wewa aragalayata

    • @warunaprasad3595
      @warunaprasad3595 2 роки тому +3

      ඔව් අනිවාර්යෙන් ගහන්න ඕනේ දුටු දුටු තැන

    • @shaniperera1877
      @shaniperera1877 2 роки тому +1

      👍👍

    • @hemalathasamarathunga8947
      @hemalathasamarathunga8947 2 роки тому

      Gamata enna denna epa

  • @cichlidparksrilanka
    @cichlidparksrilanka 2 роки тому +151

    මුන් නම් මිනිස්සු වෙන්න බෑ ....ඇවිදින අවතාරද කියලත් හිතෙනවා...!

    • @osihemilton465
      @osihemilton465 2 роки тому

      🤣🤣🤣

    • @speedsquare9922
      @speedsquare9922 2 роки тому +1

      Siraawata

    • @lakshikashehani7027
      @lakshikashehani7027 2 роки тому

      😂😂🤚

    • @isuruamarathunga7725
      @isuruamarathunga7725 2 роки тому +1

      බත්බැලයෝ..සර් නිසාලු මන්ත්‍රී උනේ..😳😆🐃🐃

    • @roshankhar
      @roshankhar 2 роки тому

      😎😎😎😎😎😎😎😎😎😎😎😎😎
      මයිනාව හිරේ යවන්න කොට මේ හොරු සැට් ඵකත් හිරේ යවන්න ඕනයි.
      මුන්ගේ ආදයම් යානවාහන ගෙවල් දොරවල් කඩ සාප්පු රජයට අත්පත් කරන්න ඕනයි..

  • @kanishkaariyathilaka472
    @kanishkaariyathilaka472 2 роки тому +9

    අද මේක බලද්දි හිනාව නවත්තගන්න බෑ අප්පා! 😂😂🤣🤣

  • @sanuthvindiya55
    @sanuthvindiya55 2 роки тому +1

    සතුටුයි හොදේ . අපේ නාකි මයිනාට ජය වේවා

  • @sajithdhananjaya155
    @sajithdhananjaya155 2 роки тому +61

    ඔය මූනවල බලාගනිල්ලා...ගමේ උන්ට මුන් ටික බාරයි

    • @mohomednawufer8456
      @mohomednawufer8456 2 роки тому

      Yes

    • @roshankhar
      @roshankhar 2 роки тому

      😎😎😎😎😎😎😎😎😎😎😎😎😎
      මයිනාව හිරේ යවන්න කොට මේ හොරු සැට් ඵකත් හිරේ යවන්න ඕනයි.
      මුන්ගේ ආදයම් යානවාහන ගෙවල් දොරවල් කඩ සාප්පු රජයට අත්පත් කරන්න ඕනයි..

  • @imranzahra0724
    @imranzahra0724 2 роки тому +113

    මුංගෙ මුනවල් බලාගන්න . ආයි ගෙවල් වලට අවොත් දීපල්ලා හොදට. මුං තමයි ඔය නාකි මයිනාව චූන් කරන්නෙ

    • @lnkaq3524
      @lnkaq3524 2 роки тому +2

      උබ. අම්මා. නාකි

    • @Anuradha-ud6ju
      @Anuradha-ud6ju 2 роки тому +6

      අයියා මල්ලී මරාගන්න යන්නේ වගේ. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි වගේ 😂

    • @imranzahra0724
      @imranzahra0724 2 роки тому +3

      @@lnkaq3524 බය්යො බලන්නෙ නෙති channel එකෙ තෝ මොන්වද කරන්නෙ

    • @roshankhar
      @roshankhar 2 роки тому

      😎😎😎😎😎😎😎😎😎😎😎😎😎
      මයිනාව හිරේ යවන්න කොට මේ හොරු සැට් ඵකත් හිරේ යවන්න ඕනයි.
      මුන්ගේ ආදයම් යානවාහන ගෙවල් දොරවල් කඩ සාප්පු රජයට අත්පත් කරන්න ඕනයි..

    • @roshankhar
      @roshankhar 2 роки тому

      අර පර මුස්ලිම් ගෑණි තමා මයිනා ගේ ඇට දෙක කටේ දාලා චූන් කරන්නෙ

  • @allthewaysoflearningmaths344
    @allthewaysoflearningmaths344 2 роки тому +24

    රටටම කරුමයක් වනු පලාත් සභා, පාද්ශීය සභා අහෝසි කල යුතුමයි.

    • @rottweilerpet8131
      @rottweilerpet8131 2 роки тому +3

      එකගයි ඕකුන් තමා බෝක්කුවෙන් පගා ගහපු කාලකනි පලාත් ප්‍රාදේශීය එකෙකුටව ගමට එන්න දෙන්න එපා

    • @roshankhar
      @roshankhar 2 роки тому +3

      😎😎😎😎😎😎😎😎😎😎😎😎😎
      මයිනාව හිරේ යවන්න කොට මේ හොරු සැට් ඵකත් හිරේ යවන්න ඕනයි.
      මුන්ගේ ආදයම් යානවාහන ගෙවල් දොරවල් කඩ සාප්පු රජයට අත්පත් කරන්න ඕනයි..

    • @anuravandara4161
      @anuravandara4161 2 роки тому +2

      දෙකෝටි විසිලක්සයක් පාලනයට මෙතරම් කන්ඩායමක් මොකටද.................මුලු පාර්ලිමේන්තුවටම නිසි සේවය නොපිරිහෙලා ඉටු කරන 50 හිටියානම් හොදටම ඇති මගේ අදහස...............

  • @maupalisenewirathna7095
    @maupalisenewirathna7095 2 роки тому +3

    අරගලයට ජය වේවා මුන්ට නෙලුවට ජයවේවා 👌 👍👌👍👌

  • @happylife1129
    @happylife1129 2 роки тому

    ඇත්තට, එහෙම හිතෙන දේවල් කියපු එක ගොඩක් හොඳයි. එතකොට කුණු ඔක්කොම එකට අයින් කරන්න පුළුවන්.

  • @janaka5423
    @janaka5423 2 роки тому +81

    0:39 "Sir නිසයි අපි මේ මන්ත්‍රීවරු වුනේ" මුන්ට රට ගැන කැක්කුමක් නෑ . මුන්ට ඕන මුන්ගේ තනතරු රැකගන්න.

    • @english4u178
      @english4u178 2 роки тому +4

      ගව සම්පත

    • @shiraniperera3307
      @shiraniperera3307 2 роки тому +1

      Uta baya uge manthree kama. Nethi wenawataoya gaanunge hitha..ridenawata wenna athi maina radenna hadanne.ekko munta hama pahasu kamakma araliyagaha mandiren labenawa athi.

    • @aminirwana6325
      @aminirwana6325 2 роки тому

      මූට ගහන්න ඕන චන්දෙ දීපු එවුන්.

    • @mhmdnawas8160
      @mhmdnawas8160 2 роки тому

      hadapanatanam ipiyakahanaatikkb

  • @ruwanianuradi4431
    @ruwanianuradi4431 2 роки тому +66

    නෑ නෑ යන්න එපා! මයිනෝ.... ඔහොම්මම අල්ලන් ඉදපිය. උබේ දෛවය ගුටි කාලාම යන්න තියෙනවානම් අපිට ඒක වෙනස් කරන්න බෑනේ.😂

  • @nayaniishful
    @nayaniishful 2 роки тому +182

    වටේ ඉන්න කාලකන්නි ටික නම් මරු
    පිස්සු double

    • @roshankhar
      @roshankhar 2 роки тому +1

      😎😎😎😎😎😎😎😎😎😎😎😎😎
      මයිනාව හිරේ යවන්න කොට මේ හොරු සැට් ඵකත් හිරේ යවන්න ඕනයි.
      මුන්ගේ ආදයම් යානවාහන ගෙවල් දොරවල් කඩ සාප්පු රජයට අත්පත් කරන්න ඕනයි..

    • @miulamiula328
      @miulamiula328 2 роки тому

      Hadi gaviya un sarama.

  • @chaminda451
    @chaminda451 2 роки тому +7

    මේ මුහුණු ටික මතක තියා ගන්න. මුන්ට අමතක වෙලා 69ලක්ෂය කියන්නේ ජනතාව කියලා. අපි දුක් විදින බව මුන්ට පෙන්නේ නෑ.

  • @buthmikariyawasam
    @buthmikariyawasam 2 роки тому

    සමන් ලාල් හිටපිය අපි එනවා
    අද නෙවේ හෙට නෙවේ එත් එනවා
    ලස්සන ජන්ගියක් ඇදගෙන වර

  • @maxliya466
    @maxliya466 2 роки тому +139

    ලොක්කා ගිය ගමන් කන්න වෙන්නෙ මුන් ටිකට කොයලා මුන් දන්නවා. මයිනා ගිය ගමන් මුන්ගෙත් පව්ල් පිටින් ඉවරයි

    • @roshankhar
      @roshankhar 2 роки тому

      😎😎😎😎😎😎😎😎😎😎😎😎😎
      මයිනාව හිරේ යවන්න කොට මේ හොරු සැට් ඵකත් හිරේ යවන්න ඕනයි.
      මුන්ගේ ආදයම් යානවාහන ගෙවල් දොරවල් කඩ සාප්පු රජයට අත්පත් කරන්න ඕනයි..

    • @roshankhar
      @roshankhar 2 роки тому

      😎😎😎😎😎😎😎😎😎😎😎😎😎
      මයිනාව හිරේ යවන්න කොට මේ හොරු සැට් ඵකත් හිරේ යවන්න ඕනයි.
      මුන්ගේ ආදයම් යානවාහන ගෙවල් දොරවල් කඩ සාප්පු රජයට අත්පත් කරන්න ඕනයි..

  • @kochelle9587
    @kochelle9587 2 роки тому +65

    "ඔබතුමා නිසයි අපි මන්ත්‍රීලා වුනේ. ඒ නිසා ඔබතුමා යන්න එපා" මන්ත්‍රීකම් කරන්නත් රටක් තියෙන්න ඕනෙ කියලා තේරුම් ගන්නවත් බැරි හැටි. ආත්මාර්තකාමීත්වයේ උපරිම නිසා මෝඩ වෙලාද? මෝඩමකමේ උපරිම නිසා ආත්මාර්තකාමී වෙලාද? නැත්නම් ඒ දෙකමද​?

    • @roshankhar
      @roshankhar 2 роки тому +5

      😎😎😎😎😎😎😎😎😎😎😎😎😎
      මයිනාව හිරේ යවන්න කොට මේ හොරු සැට් ඵකත් හිරේ යවන්න ඕනයි.
      මුන්ගේ ආදයම් යානවාහන ගෙවල් දොරවල් කඩ සාප්පු රජයට අත්පත් කරන්න ඕනයි..

    • @xtrausa2762
      @xtrausa2762 2 роки тому +3

      තොපේ ආච්චිලාට හාල් ගරන්න ඕන තොපි ඔය තරම් ආසද මන්ත්‍රී කියන එකට නමේ අගට මන්ත්‍රී කියලා දාගනින් තව ඕන නම් රාජපක්ෂ කියලත් දාගනින්

    • @shamilahameed
      @shamilahameed 2 роки тому

      Well said

  • @ven.dummaladeniyedhammapal8561
    @ven.dummaladeniyedhammapal8561 2 роки тому +260

    මේ චෞරයාට පමණක් නොවෙයි නැවත ඉර හඳ පවත්නා තෙක් කිසිදු රාජපක්ෂ චෞරයකුට මෙරට දේශපාලනයේ අනවරත පැවැත්මක් නැහැ.

    • @tphwijewardanabest2817
      @tphwijewardanabest2817 2 роки тому +1

      Oba wahanse ge awasaya daram pamani desapalanyata kade yana epa ape හාමුදුරුවෝ

    • @bandarajbandara7742
      @bandarajbandara7742 2 роки тому +2

      එල එල..❤️❤️❤️

    • @Dasun-tharaka
      @Dasun-tharaka 2 роки тому

      @@tphwijewardanabest2817 💩💩🐂🐂

    • @sadithamanujaya7345
      @sadithamanujaya7345 2 роки тому

      @@tphwijewardanabest2817 මෝඩයෙක් වෙන්න එපා. හැම ස්වාමින්වහන්සේ නමක්ම එහෙම කරන්නෙ නෑ. උන්වහන්සේලාට පුරවැසි අයිතිය තියනවා. දේශපාලනයේ අදහස් දැක්වීමට තියෙන අයිතිය බුදුන්වහන්සේවත් නැති කරලා නෑ. දේශපාලනිකව තනතුරු දැරීිම පමණයි භික්ෂුවකට අකැප. ඒ නිසා හැම ස්වාමීන්වහන්සේ නමකටම උගන්වන්න එපා.

    • @anuradhakalyanarathna581
      @anuradhakalyanarathna581 2 роки тому

      Maru maru

  • @machatte2368
    @machatte2368 2 роки тому +1

    Bere wewa 😂🥲🥲

  • @yoshithadesilva7200
    @yoshithadesilva7200 2 роки тому +1

    ගොඩක් ශක්තිමත් කරා අපේ ගමේ කොල්ලෝ සෙට් එක මුගේ ගේ ඊයේ රෑ 😂

  • @kiththa9734
    @kiththa9734 2 роки тому +274

    මොරටුව ජනතාවනි ඔබේ අවධානය පිණිසයි

    • @shaniperera1877
      @shaniperera1877 2 роки тому +1

      👌👌👌

    • @aroshgamage7733
      @aroshgamage7733 2 роки тому +1

      ඒක හරි 🤣🤣.

    • @man2717
      @man2717 2 роки тому

      @N Lakmali නියමයි වීර පැටව් රටට ආදරේ කරන

    • @shehanmendis7859
      @shehanmendis7859 2 роки тому

      Man is missing in action 🤣🤣🤣

  • @HasalakaKaviHimi
    @HasalakaKaviHimi 2 роки тому +143

    සිවුර දාගෙන ඔතන ඉදන් වින කරන දේශපාලන හිගන පවුකාරයාට සාප වේවා..
    මිනිස්සු බඩ ගන්නේ මුන් සන සනසන්න යනවා..

    • @classicsinhale5027
      @classicsinhale5027 2 роки тому +2

      Hiiii. Saduuuu

    • @ashanthab6804
      @ashanthab6804 2 роки тому +4

      බුද්ධ ධර්මය කියලා මොනාද ඉගෙන ගත්තෙ ස්වාමින් වහන්ස. භික්ෂූන් වහන්සේ කෙනෙක් මෙහෙම සප කරන එක හරිද?

    • @erandimadushani5246
      @erandimadushani5246 2 роки тому +2

      @@ashanthab6804 eka atta.hamuduru namakata garu karanna one.

    • @pasindurandula2937
      @pasindurandula2937 2 роки тому

      🙏🙏🙏

    • @raveenphotography3731
      @raveenphotography3731 2 роки тому +1

      @@ashanthab6804 ow bn mun ekekwath buddha puthrayo neme.. wairakkaarayo.. sasane kana un

  • @okjanu5606
    @okjanu5606 2 роки тому +53

    සර් නිසා මන්ත්‍රී වුණාලු එතකොට ජනතාව නැමෙයි ද යකෝ චන්ද දුන්නේ බූරු ඇත්ත

    • @selinanee986
      @selinanee986 2 роки тому

      🤔🤔

    • @danushkajeewan1050
      @danushkajeewan1050 2 роки тому

      මුන් දැන් මරු කියවනවා. උබලා නාඩ ඉදින් මගේ නංගිලා.

    • @shiraniperera3307
      @shiraniperera3307 2 роки тому

      Ane paw uge manthreekama raka ganna Aragalaya nawathwala api mainawa thiyagana dukwidimu

  • @vawcreations5887
    @vawcreations5887 2 роки тому +7

    PLEASE OPEN YOUR EYES AND SEE
    HOW THESE PEOPLE ARE WORKING.
    WE MUST DESTROY THIS POLITICAL SYSTEM.
    THERE IS NO OTHER WAY

    • @BUSTERDable
      @BUSTERDable 2 роки тому

      We will Destroy the Politicas and them

  • @SumedhaManabaranaKandy
    @SumedhaManabaranaKandy 2 роки тому +2

    "සර් නිසයි අපි මේ මන්ත්‍රී වුනේ." අපේ මන්ත්‍රී කම් රැක ගන්න ඔබ තුමා ඉන්න. හරිනේ.

  • @nirans289
    @nirans289 2 роки тому +114

    මේකේ මේ කතා කරන උන්ගේ ගෙවල් පැත්තේ ඉන්න උන්ට කියන්නේ..වට කරපියව් මුන්ගේ ගෙවල්...ගහපියව් ගල්..හැදි ගෑවිලාම පාරක බැහැලා යන්න බැරි වෙන්න.

    • @disshanayakaprabaththilina630
      @disshanayakaprabaththilina630 2 роки тому

      Ela math enawa

    • @mohomednawufer8456
      @mohomednawufer8456 2 роки тому

      Muntika gahala pannana oone issellama kaalakanni,,,,

    • @roshankhar
      @roshankhar 2 роки тому

      😎😎😎😎😎😎😎😎😎😎😎😎😎
      මයිනාව හිරේ යවන්න කොට මේ හොරු සැට් ඵකත් හිරේ යවන්න ඕනයි.
      මුන්ගේ ආදයම් යානවාහන ගෙවල් දොරවල් කඩ සාප්පු රජයට අත්පත් කරන්න ඕනයි.

  • @metildathamara1143
    @metildathamara1143 2 роки тому +45

    මෝඩ හැත්ත අනේ ඇත්තද 🙄🙄

  • @kinoka2552
    @kinoka2552 2 роки тому +266

    ඔය හොරුන්ටත් ඊළඟට එන ඡන්දයෙදි හොඳට සලකන්න අමතක කරන්න එපා මිත්‍රවරුනි.

    • @roshankhar
      @roshankhar 2 роки тому +3

      😎😎😎😎😎😎😎😎😎😎😎😎😎
      මයිනාව හිරේ යවන්න කොට මේ හොරු සැට් ඵකත් හිරේ යවන්න ඕනයි.
      මුන්ගේ ආදයම් යානවාහන ගෙවල් දොරවල් කඩ සාප්පු රජයට අත්පත් කරන්න ඕනයි..

    • @roshankhar
      @roshankhar 2 роки тому +1

      😎😎😎😎😎😎😎😎😎😎😎😎😎
      මයිනාව හිරේ යවන්න කොට මේ හොරු සැට් ඵකත් හිරේ යවන්න ඕනයි.
      මුන්ගේ ආදයම් යානවාහන ගෙවල් දොරවල් කඩ සාප්පු රජයට අත්පත් කරන්න ඕනයි..

    • @shanepui
      @shanepui 2 роки тому +1

      Yes yes... api salakamu munta hodata next election

  • @sasmitha8446
    @sasmitha8446 2 роки тому +12

    නොදකින්. එකෙක් වත් රට කොහොමද හදන්නේ කියලා කතා කරන්නේ නෑ. එයාලගේ ප්‍රශ්න විසඳගන්න තමයි බලන්නේ.

  • @worldtravel3192
    @worldtravel3192 2 роки тому

    සුපිරිම බත් belayo ටිකක්

  • @achinthachanuka6985
    @achinthachanuka6985 2 роки тому +87

    ඔය ඉන්න ටිකට කියන්න වචන නැ .ඔකුන් ටිකත් එක්ක හැදිගැවිලාම පල කියල කියන්න වෙන්නෙ 🙂

  • @swarnagammanpila3812
    @swarnagammanpila3812 2 роки тому +125

    නොදෝමකින් කාලකණ්ණි ජාතිද්‍රෝහීන්

  • @janathpathum8802
    @janathpathum8802 2 роки тому +66

    කටින්ද කියන්නෙ බන් මුන්.. මුන්ගෙ ගෙවල් ගැන ඒ පැති වල උන් බලාගනිල්ලා..

    • @තිසරසංජුල
      @තිසරසංජුල 2 роки тому +3

      මයින ගියොත් මුන්ට හොරකම් කරන්න බලය නැති වෙනවා ඵ්කයි

  • @nasliaibrahim5913
    @nasliaibrahim5913 2 роки тому

    හී.. හී.. හී...
    එතන මුස්ලීම් දාතා කෙනෙකුත් ඉන්නවා
    🤗🤗🤗

  • @chathurshinisansala4882
    @chathurshinisansala4882 2 роки тому

    මිත්‍රවරුනි රෙන ටික බෑග් වලට එකතු කරලා තියාගනිවු. මුන්ට ඕනෙලූ

  • @isurunimesh3630
    @isurunimesh3630 2 роки тому +57

    කමක් නෑ බන් පොඩි අයගේ ආසාවනේ මැරෙන්න කලින් එක දාගත්තම උන්ට ආපායේදී හරී අගමැති කමක් හම්බෙනවා කියලා උන්ට හිතෙනවා ඇති .ඊලග නාඩගම මයිනා vs ස්'ර්‍ර්

  • @kumaradesilva4052
    @kumaradesilva4052 2 роки тому +117

    මුන් රාජපක්ශලාගේ ගූ කන බලු රංචුවක් .
    අරගලයට ජයවේවා !

  • @lahiruchamara3744
    @lahiruchamara3744 2 роки тому +65

    මුන්ගේ ගෙවල් කුඩුකරන්න ඕනා..මෙච්චර කෙලවලත් මුන් යකෝ තවත් ඉන්න කියනවනේ...

  • @Elec-l6t
    @Elec-l6t 2 роки тому +4

    මෙවන් නුගත් බලලොබින් සිටින කාලකන්නි රටක ඉපදීම ගැන මා බෙහෙවින් කනගාටුවෙමි.

    • @PouliVik
      @PouliVik 2 роки тому

      ඉතින් සියදිවි නසාගනින්කො බන්

  • @kgskaushalya4898
    @kgskaushalya4898 2 роки тому

    හදපාන් මැඩම්ට අද මේක ආපහු බලන්න දෙන්න.. හරිම කණගාටුයි අද වුන දේ..

  • @mu7511
    @mu7511 2 роки тому +31

    මානසික ලෙඩෙක්ට වටේ අය අත්පුඩි ගහලා හිත හදනවා වැඩිය කලබල වෙන්න එපා 😂😂

  • @themiyakithulagoda6279
    @themiyakithulagoda6279 2 роки тому +81

    හඳපාන්ගොඩ නේද ඉස්සරහින්ම දීගෙන ඉන්නෙ😂😂

  • @iamknoxpresley
    @iamknoxpresley 2 роки тому +46

    නාකි මයිනත් අපිට එපා...

  • @anandarbw2458
    @anandarbw2458 2 роки тому +16

    අන්තිමේදී ඡන්දේ දීලා මන්ත්‍රී කරපු මිනිස්සු අමතක වුණා..අවස්ථාව දීපු එක්කනා ලොකු වුණා..බලේ වැඩි බලවතාගේ පැත්තටමයි..දුප්පතා රැවටුණා..

  • @KalpaHettiarachchiMusic
    @KalpaHettiarachchiMusic 6 місяців тому +1

    එන්නකෝ ඇතුලට දාන්නම්….

  • @r.ranasinghe80
    @r.ranasinghe80 2 роки тому +79

    අනේ මෙහෙමත් ජාතියක්‌ උබලා කොච්චර දැගලුවත් වැඩක් නැ යන්න වෙනවා

    • @danushkajeewan1050
      @danushkajeewan1050 2 роки тому

      මූට මග යන්න පණ නැහැ. අගමැතිකම දාලා යන්නේ නැති හැටි. බලතණ්හාව කියන පතුලේ මූ ඉන්නෙ.

  • @sahan.1060
    @sahan.1060 2 роки тому +60

    නාකි මයිනන්ටයි, බල්ලන්ටයි බැල්ලියන්ටයි ගිය රට; අනේ හුකයි. බල්ලන්ට වගේ ගහලා එලවන්න පටන් ගන්න ඕන.

  • @giharisandaruwani9407
    @giharisandaruwani9407 2 роки тому +44

    මොරටුවේ මිනිස්සුන්ට භාරයි මොහුව
    😂😂😂

  • @parentscare1154
    @parentscare1154 2 роки тому +1

    හරිනේ දැන් අගමැති කරේ, ඔව් තොපිට හොරකන් කරන්න දීලා නිකන් හිටියේ

  • @pasindumadusanka9484
    @pasindumadusanka9484 2 роки тому +18

    ඔව් ඉතින් තොපිත් හොර වැඩ කරන්නේ අගමැති හින්දනේ
    ගියේ නැත්තන් අපි යවන්නම් ආයේ නොයෙන්නම
    හිතේ අමාරුවෙන් මැරෙන්නම🖕

  • @sajithlakmal3239
    @sajithlakmal3239 2 роки тому +66

    මුන්ගෙ ගැනුන්ට නවතන්න කීවනම් හරි,රටෙ මිනිස්සු න්ට කන්න බොන්න නෑ,ජනාතාවට බාරයි මෙ වගෙ කාලකන්නි මින් පස්සෙ ගෙවල්වල තියන එකා 😡

    • @roshankhar
      @roshankhar 2 роки тому

      😎😎😎😎😎😎😎😎😎😎😎😎😎
      මයිනාව හිරේ යවන්න කොට මේ හොරු සැට් ඵකත් හිරේ යවන්න ඕනයි.
      මුන්ගේ ආදයම් යානවාහන ගෙවල් දොරවල් කඩ සාප්පු රජයට අත්පත් කරන්න ඕනයි..

  • @pathminipathmini8053
    @pathminipathmini8053 2 роки тому +40

    මෙ කාලකන්නි ඉන්නෙ කොහෙද කියල හොයා ගන්න. ඒ ගමේ මිනිසුනේ.ඔන්න හොඳට සලකන්න මුන්ට. කාලකණ්ණි හැත්ත උන්ට මොකද ? උන්ට හැම දේම ලැබෙනවානෙ. දූක් විඳින ජනතාව ගැන උන්ට කිසි ගානක් නෑ. ගොන් රැලක්.
    අරගලයට ජයවෙවා. 🌷🌷🌷🌷🌷

    • @disshanayakaprabaththilina630
      @disshanayakaprabaththilina630 2 роки тому

      Ela

    • @roshankhar
      @roshankhar 2 роки тому

      😎😎😎😎😎😎😎😎😎😎😎😎😎
      මයිනාව හිරේ යවන්න කොට මේ හොරු සැට් ඵකත් හිරේ යවන්න ඕනයි.
      මුන්ගේ ආදයම් යානවාහන ගෙවල් දොරවල් කඩ සාප්පු රජයට අත්පත් කරන්න ඕනයි..

  • @dumindualwisjysanka9143
    @dumindualwisjysanka9143 2 роки тому +80

    මොරටුවේ මිනිසුනේ මෙයා ගැන බලාගන්න

  • @lokayo7877
    @lokayo7877 2 роки тому +1

    මෙිිකාලකන්නි න්ට දුටුතැන ජනතාව මිං ඉදිරියට රිල ගු ගහමු ۔۔۔ මෙිි වැඩෙිි කරන්නම ඔනේ ۔۔۔۔

  • @chandima60
    @chandima60 2 роки тому

    ගුටි කාපුවයි ..මේ වීඩියෝ එකයි බලනවා හිටපු ගමන් කාපු නැති වුන් කවුද කියල..?

  • @chamindasampath90
    @chamindasampath90 2 роки тому +33

    රන්ජා කිව්වේ, මල්ලී ජනතාවත් හොරැ මල්ලී. තමන්ගේ හොර නායකයා පත් කර ගන්න උන් ඔන දෙයක් කරනවා.😔😔😔

  • @sachinnimsara
    @sachinnimsara 2 роки тому +58

    මුන් නම් මිනිස්සු වෙන්න බෑ ....😬

  • @lalranjith7320
    @lalranjith7320 2 роки тому +55

    හොරු හදුනා ගැනීමට හොදම අවස්ථාවක්.

    • @roshankhar
      @roshankhar 2 роки тому

      😎😎😎😎😎😎😎😎😎😎😎😎😎
      මයිනාව හිරේ යවන්න කොට මේ හොරු සැට් ඵකත් හිරේ යවන්න ඕනයි.
      මුන්ගේ ආදයම් යානවාහන ගෙවල් දොරවල් කඩ සාප්පු රජයට අත්පත් කරන්න ඕනයි.

  • @Karma-p4u
    @Karma-p4u 2 роки тому +1

    Don’t forget Karuna home and Douglas home and pillayan home and Vijalan and Ragavan home and angayan home 🔥,,,

  • @maheshchinthaka8714
    @maheshchinthaka8714 2 роки тому

    ඒක දැක්කමනං මහින්ද මහත්තයා ගැන අනුකම්පාවක් ආවා...

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර 2 роки тому +55

    මෙන්න මොවුන් ටිකට ගෙවල්වල ඉන්න දෙන්න එපා

  • @shyamalyamarasinga2916
    @shyamalyamarasinga2916 2 роки тому +117

    වයස උනත්, මැරෙන්නේ නෑ කියලා ඉතග් ඉන්නේ,, හොදටෝම බය වෙලා,
    රාජපක්ෂලා එපා.....
    ජනතාව සක්තිමත්, ජයවේවා

  • @ramani4012
    @ramani4012 2 роки тому +201

    අගමැති කෙනෙක් තීරණ ගන්න අපූරුව .සෙල්ලමක් වගේ .ඔක්කොටම ඔළුව වනනවා.

    • @dhanawathirajapaksha2124
      @dhanawathirajapaksha2124 2 роки тому +2

      🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮

    • @english4u178
      @english4u178 2 роки тому +1

      😂😂😂

    • @wasanthikorale6613
      @wasanthikorale6613 2 роки тому

      😂

    • @roshankhar
      @roshankhar 2 роки тому

      😎😎😎😎😎😎😎😎😎😎😎😎😎
      මයිනාව හිරේ යවන්න කොට මේ හොරු සැට් ඵකත් හිරේ යවන්න ඕනයි.
      මුන්ගේ ආදයම් යානවාහන ගෙවල් දොරවල් කඩ සාප්පු රජයට අත්පත් කරන්න ඕනයි..

    • @roshankhar
      @roshankhar 2 роки тому

      දේෂ පාලුවෝ තමා ඔළුව සොලවන්නේ ...

  • @besracom20
    @besracom20 2 роки тому +1

    මිනිස්සුනේ , මේ කථාකරන අවජාතකයෝ ටික ගැන ඉදිරියේදී බලාගන්න මතක තබාගන්න

  • @stevemarkcrusaders1849
    @stevemarkcrusaders1849 2 роки тому +1

    හොරු 40ය කවදාවත් හිතුවෙ නැහැ... අලි බාබා... හොරා කියලා... 😏 දැන් හරිනෙ... කවදා ආවත්.. කොතන හිටියත්.. නාමල් කියන පාදඩ බල්ලව මරන්නම ඔනාආආආආ

  • @moleeshanavodjayaveera7816
    @moleeshanavodjayaveera7816 2 роки тому +59

    69ලක්ශෙ චන්දෙ දුන්නෙ මූ හොරෙක් කියල නොදැන දැන් 69 ලක්ශෙන් 60ලක්ශයක්ම ඇත්ත තේරුම් අරන් ඉන්නෙ...ඉතුරු ලක්ශ 9 තමා මහින්ද අපටත් ඇරල රටටත් අරින්න කියල..දීගෙන යන්නෙ තාම ලැජ්ජා නැතුව

    • @roshankhar
      @roshankhar 2 роки тому

      😎😎😎😎😎😎😎😎😎😎😎😎😎
      මයිනාව හිරේ යවන්න කොට මේ හොරු සැට් ඵකත් හිරේ යවන්න ඕනයි.
      මුන්ගේ ආදයම් යානවාහන ගෙවල් දොරවල් කඩ සාප්පු රජයට අත්පත් කරන්න ඕනයි..

  • @kelumharsha6458
    @kelumharsha6458 2 роки тому +70

    මේ කාලකණ්ණි චන්දයෙන් පත්කල ජනතාවට උපහාර

  • @sherikacader3556
    @sherikacader3556 2 роки тому +26

    රට ජාතිය පවාදෙන උන්
    ලජ්ජ වෙයල්ලා

  • @rajeewkrish8360
    @rajeewkrish8360 2 роки тому +1

    කටිටියට තෑගි හමිබඋනා නෙද??😄

  • @RavindaAthauda
    @RavindaAthauda 4 місяці тому +1

    කුණු ඇදල හොදට පුරුදුයි වගේ🤫🤫

  • @alvinversion2982
    @alvinversion2982 2 роки тому +33

    ලබන ආත්මෙ තමයි
    මිහිහගෙ මල කද විතරයි

  • @kalanahimesh8436
    @kalanahimesh8436 2 роки тому +42

    මහින්ද රාජපක්ෂ,ඔයා යන්න මේ වට පඩයොත් අරන්ම,

  • @aluthyaya
    @aluthyaya 2 роки тому +75

    අනේ ප#%#. තොපි තමයි අපේ අනාගත බලාපොරොත්තු කෑවේ.

  • @tharukasachintha4476
    @tharukasachintha4476 Місяць тому

    පවි අප්පා අවසන් ගමනක් යනනිසා ආපායේත් යනනිසා මොවුන්ට මෛත්‍රී කරමු.

  • @anuradhisilva4684
    @anuradhisilva4684 2 роки тому

    මෙඋන් ඉන්නෙ කොහෙද කියලා දන්න අය,හැමෝවම දැනුවත් කරන්න. මෙච්චර මිනිස්සු දුක් විදිනවා.මුන් තවත් අහිංසක මිනිස්සුන්ව අසරණ කරනවා, කටු ලෙවකන්න ආසාවේ. ගම් වලින් මුන්ව ගහල පන්නන්න ඔනි, පවුල් පිටින්ම

  • @chamindakumara130
    @chamindakumara130 2 роки тому +34

    මෙවුවනේ යකෝ නාට්ටි.. ඒක තමයි නියමෙටම කරපු නාට්ටිය

  • @bavinduakalanka
    @bavinduakalanka 2 роки тому +10

    රෙදි හෝදමු හෝදමු කන්දක් 😂 ඌත් හිනාවෙනවනව ඇති හිතින් මේ ගොබ්බයො ලව්ව කියවන ඒවාට

  • @explorer726
    @explorer726 2 роки тому +26

    උන් වැඩ කළාලු. කුණු ඇද්දලු..🤣🤣.. හරි හරි උන් කියපු එක හරි. අනුකම්පා කරපියව් මචංලා...

  • @palithajayamaha1062
    @palithajayamaha1062 2 роки тому

    අපේ රට පාලනය කරන්න ඉල්ලන අය බැලුවම රටේ සුළු පිරිසගෙන් අදහස් අරගෙන ඉල්ලගෙන කැවා

  • @shashikalapaththapperuma4360
    @shashikalapaththapperuma4360 2 роки тому

    අදාල පුද්ගලයන්ට සැලකීම ආදල ප්‍රදේශවල මිනිස්සුන්ට බාරයි.

  • @sumithahalwathurage758
    @sumithahalwathurage758 2 роки тому +25

    පාලම්. බෝක්කු ටකරන්, වැසිකිලි අම්පන්න හොරු මුන් ගැන ගමේ මිනිස්සු හොදට දන්නවා.

  • @vishmitheekshana3301
    @vishmitheekshana3301 2 роки тому +18

    බත් කන එවුන් වෙන්න බෑ

  • @thilakpgeeganage8129
    @thilakpgeeganage8129 2 роки тому +22

    මුන් හොරා කාපු ඒව සහ කෑම නැතිවන භය දැනිල...... මුන් කාපුවටත් නීතිය ක්‍රියාත්මක කල යුතුමයි.......... පර. හැත්ත හොරගෙඩි රංචුව

    • @roshankhar
      @roshankhar 2 роки тому

      😎😎😎😎😎😎😎😎😎😎😎😎😎
      මයිනාව හිරේ යවන්න කොට මේ හොරු සැට් ඵකත් හිරේ යවන්න ඕනයි.
      මුන්ගේ ආදයම් යානවාහන ගෙවල් දොරවල් කඩ සාප්පු රජයට අත්පත් කරන්න ඕනයි..

  • @shashilagunasekera4700
    @shashilagunasekera4700 2 роки тому +1

    කිසිම ව්ටක නැවත මොවුන් පත් කරන්න එපා.රට විනාශ කලේ මේ මොඩ යන්

  • @sudeshjayawickrema8082
    @sudeshjayawickrema8082 2 роки тому +1

    හනේ හපොයි.... නරලොව හොල්මන්...මේවා පේන කොට පුකෙනුත් හිනා....තව වැඩි දවසක් නෑ.... තොපිට හොරා කාපුවා ඔක්කොම වමාරන්න වෙනවා නියතයි.....!

  • @dellonweeratunga9816
    @dellonweeratunga9816 2 роки тому +27

    වහල්ලු ultra pro max

  • @roshanjayasekara2370
    @roshanjayasekara2370 2 роки тому +7

    ඔය ප්‍රාදේශීය සබා නගර සබා වල වුන්ගේ ගෙවල් අනිවා වටලන්න ඔනේ.ඔකුන් හොරකමේ යන්න මයිනාට අයින් වෙන්න දෙන්නේ නෑ.

    • @roshankhar
      @roshankhar 2 роки тому

      😎😎😎😎😎😎😎😎😎😎😎😎😎
      මයිනාව හිරේ යවන්න කොට මේ හොරු සැට් ඵකත් හිරේ යවන්න ඕනයි.
      මුන්ගේ ආදයම් යානවාහන ගෙවල් දොරවල් කඩ සාප්පු රජයට අත්පත් කරන්න ඕනයි..

  • @sanjayachandimal4966
    @sanjayachandimal4966 2 роки тому +16

    මෙම පුද්ගලයන්ගේ ලමයි සහ පව්ල් සහ ගෙවල් ගැන ඒ ඒ පලාත් වල වෙසෙන ජනතාවට බාරයි.

  • @dailytvshow3335
    @dailytvshow3335 2 роки тому +1

    දැන් ගේ හදාගනින්

  • @sanjayakumara1029
    @sanjayakumara1029 2 роки тому +5

    කොහොමද දැන් කෑම😋😋😋