ITC Ratnadipa ගියාට හැමෝම නොදන්න කතාව මේක
Вставка
- Опубліковано 6 лис 2024
- ගාලු මුවදොර අභියස ඉදි කර ඇති රත්නදීප සුපිරි හෝටලය මෙරටට අලුත් ආරම්භයක් සපයා ඇත. කොළඹ අහස ලස්සන කළ මෙම දැවැන්ත් ඉදි කිරීමේ එක් අංගයක් වූ අහස් පාලමේ ඉදි කිරීම් සිදු කළ ආකාරය සහ එහි සුවිශේෂිතා පිළිබඳව මෙම වීඩියෝවේ අන්තර්ගත කර තිබේ.
The ITC Ratnadipa Super Hotel, which was built in honor of the Galle face, has provided a new beginning for the country. This video contains about the construction of the sky bridge, which was one of the components of this massive construction that beautified the Colombo skyline, and its peculiarities.
@MadhuWijekoonvlog
Itc සහා ශැංගිලා සිනමන් වගේ හොටල් එක්ක බලන කොට හිල්ටන් හොටලය නිකම් ආප්ප කඩයක් වගේ 😂😂
Power of Engeneering
You're a very positive person . 💐🌹
❤️
අවට සිරි නැරබීම සඳහා lookout point එකක් තිබේද.
Lovely clear voice.. Good luck!!😊
Thank you so much ❤️
Its really good investment ..
🎉❤
Very important video❤ Thank you for uploading this...
My pleasure 😊
නියමයි 👍👍🎉🎉
Well done
කොළඹ යනු ලංකාවට අයිති නැ දැන්. ඉන්දියාවටයි චීනෙටයි චීනෙටයි අයිති
කොළඹ යනු ලංකාවට අයිති නැ දැන්. ඉන්දියාවටයි චීනෙටයි චීනෙටයි අයිති
🤣🤣🤣🤣🤣🤣
Oya apy nayakeyo sennakkera wekunapu edam keyalath keyantako .calombo bageta bageyak ewerayi .wekunelama .Dan Ranill eturutikath denta yanny
Ada ape hotel eke open eka ❤❤
Super 🎉🎉❤
Thanks 🤗
පාලිතගෙ මරනෙත් එක්ක වෙනම මැතුවරන කම්පෙන් එකක් යනො රනිල් මහින්ද වැස්ඩා කිය්ලා 😂😂😂හොරකං කරාට කමක් නැ 😂
this is not a sri lankan engineering. this is showing Indian and western influencing in sri lanka. what a sad .sorry 😪😪😪 this is belonging to india . not sri lanka 😪😪😪 please don't lying
ලන්කාවෙ මොන කොටසද විකුනලා තියෙන්නේ .. ඔය කුලුනෙන් ලන්කාවට කීයක් අහිමි වෙනවද වාර්ශිකව 😂😂😂
ජෙප්පන්ට කප්පම් ගෙවල අැති..ඒකයි සද්දයක් නැත්තෙ
👏👏👏👏👏👏👏👏👏
Owa manada ape project 1 oete wada steel work kala...
Mokada project 1?
මෙම කුඩා දිවයිනේ ඇති වඩාත්ම කණගාටුදායක සාධකය නම් සමහර මිනිසුන් ඉතා මෝඩ ඊර්ෂ්යාවෙන් පිරී තිබීමයි. ඔවුන් හොඳ දෙයක් දකින්නේ නැහැ. ඔවුන් දකින්නේ කළු පමණයි. විශේෂයෙන්ම සමහර දේශපාලන පක්ෂ. ඇයි ඔවුන්ට එක දෙයකට හොඳ කියන්න බැරි ?
Oka apitanam abimanayak Neme mokada Indian wedak apita aithine
චීන පුරවැසියෙකු
දමන ලද කොමෙන්ටුවකි..............
Dubai wage colombo wena ekai heeene❤
👍👏👏
❤🎉
❤👍👍👍
🎉
Owage share holder's la hoyanne one.raten horakam karapu Salli wate yanawa
Modayek wenn ep ithin baiyo
ඒ ඉඩම සින්නක්කර ව විකුනපු army HQ ඉඩමද ?
මේ නූතන ලෝකයේ ප්රාථමික හා මෝඩ මනස් ඇති මිනිසුන් අපට සිටින බව මට සිතාගත නොහැක
නෙලුම් කුලුනට 104$M වැඩියි හොරා කාල නම් ITC රත්නදීප එකෙන් හොරා කෑවේ මොකාද? 300$M "කෝටි 9000ක් යනවද යකෝ අරවගේ එකක් හදන්න, අනිවාර්යෙන් හොරාකල අම්මපා.හා නැද්ද බලන්න, ලක්ෂ නමලක්ෂයක්, කනු දෙකේ බිල්ඩිම".... හපොයි එක indian ආයෝජනයක් ගෙනල්ලතින්නෙත් නාකි මයිනා, දැන්වත් ජෙප්පෝ චන්දෙ ඉල්ලන්නේ නැතුව ලක්ෂ 5ක් චන්ද මයිත්රිට දීලා 2014 වෙද්දී තිබ්බ රටේ momentum එක හැවකියල තේරෙනවද මන්ද බත් බුදින හරක්ට...
👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඕක earth quick වලට ඔරොත්තු දෙනවාද
Na
Apita oya earthquek wenne na
@@imashaudawela917 ayi ub wd krnne sasthr kiyn thnkd
හොල්ලලා බලපන්
Copycat from “Sapphire Residences Colombo” channel 😂
👍💪😁🇱🇰🇮🇪❤
Thu nodakin rate vikunala thopi adanna onae wesi lankawa vikunala vikunala
Indian dumkola samagame Rathnadeepa 🤣🤣🤣