DIY Solar Panel Sysem සූර්ය පැනල භාවිතයෙන් විදුලිය නිපදවමු Wisdom Of Electronics

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 11

  • @Cricket2025lover
    @Cricket2025lover 17 днів тому

    මං ලග අඩි 1x2 ක පැනල් එකක් තියෙනවා. එකෙන් වෝල්ට් කීයක් නිෂ්පාදන කරන්න පුළුවන් ද
    Peak power (Pmax) (w) : 20
    Production tolerance (%) : 0~3
    Maximum power current (Imp) (A) : 1.17
    Maximum power voltage (Vmp) (V) : 17.2
    Short circuit current (Isc) (A) : 1.3
    Open circuit voltage (Voc) (V) : 20.64
    Dimensions (mm) 535*345*25
    maximum system voltage (VOD) : 1000
    Module type : QJP20-36
    මේ විස්තර ටික තියෙනවා. මට ඕන 30A. Solar charge controller එකක් හරහා 12v බැටරියක් charge karagnna. එකෙන් මං inventor එකක් ගහන්න ඕන. වගා හේනකට අලි වැටක් ගහන්න. මේ පැනල් එකෙන් 12v බැටරියක් charge කරගන්න පුළුවන් වෙයිද

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle  17 днів тому +1

      @@Cricket2025lover ගොඩක් වෙලාවට වෝල්ට් 18ක් වගෙ ඇති. පොඩි මල්ටිමීටරයක් ගන්න. ප්‍රයෝජනවත් වෙයි ගොඩක්

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle  17 днів тому +1

      @@Cricket2025lover මේ දවස් වල පොඩ්ඩක් වැඩ වලින් ඈත් වෙලා ඉන්නෙ. හරියට ගණන් හදල කියන්නම්. වොට් 20,30ක් වත් ගන්න බලන්න. පැනල් දෙකක් ගහද්දි එකම වර්ගයේ එකම වෝල්ටේජ් , එකම ඇමිපියර් ගානෙ ඒව ගන්න නැත්නම් උපරිම කාර්යක්ෂමතාව ලැබෙන්නෑ. ඉන්වර්ටර් ගහන නිසා පැනල් එකට වැඩි වොට් ගානක් ගන්න.

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle  17 днів тому +1

      @@Cricket2025lover මේකත් ඇති වෙයි.

    • @Cricket2025lover
      @Cricket2025lover 17 днів тому

      අලි වැටේ 12v ලයින් එකන් LED බල්බ් එකක් පත්තු කරන්නේ කොහොමද. නිව්ටල් ඒක වෙනුවට එර්ත් එක පාවිච්චි කලොත් බල්බ් එකේ පිච්චෙන්න බලනවනේ, එකට ගහන්න පුළුවන් මොනවා හරි සකිට් එකක් තියේද

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle  17 днів тому

      @Cricket2025lover මං හදපු අලි වැට සර්කිට් එකක් තිබ්බ. වීඩියෝ එකක් ගේන්න බැරි වුනා. කම්පියුටරේ කැඩිලා නිසා.Fly Back එකෙන් ගැහුවෙ. පින්තූරයක් නම් Community tab එකේ ඇති. පුලුවන් වුණොත් දාන්න බලන්නම්. එකට නම් 12v රතු LED එකක් ගැහුවා ගෙදර බිත්තියෙ. සුපිරියට රතු ගැලපෙනවා. අවුට් එක යන වෙලාවට පත්තු වෙනවා.Mosfet out එකට ගැහුව වගෙ මතක.

  • @mohomadsamras5814
    @mohomadsamras5814 Рік тому +1

    LED W 20 BULB 5කට හරියන්න මොනවගේ සූරිය panel size එකක් ද

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle  Рік тому

      සරලම ආකාරයට ගණන් හැදුවොත්, කාර්යක්ෂමතාව / හානි වීම් වගේ ගණනය නොකර
      පැය 4.5කට වගේ 80W වගෙ,
      පැය 3 කට 50-60W වගෙ,
      පැය 2කට 40W වගෙ ගැලපේවි ☺