Wisdom Of Electronics
Wisdom Of Electronics
  • 135
  • 152 209
How VCD Players work
VCD Player එකක් වැඩ කරන විදිය දැකල තියෙනවද? කවදාකවත් VCD Player එකක් ඇතුලත දැකල නැත්නම් මේ වීඩියෝ එක බලන්න. අනික මේ දේවල් ඔයාට අලුත් DVD Player එකකින් බලන්න මේ දේවල් බලා ගන්න බැරි වෙයි.අඩු පහසුකම් යටතේ වුනත් වීඩියෝ කරල දැම්මෙ ඔයාලත් මේවට ආසවෙයි සහ යොමු වෙයි කියල හිතල. ඔයාගෙ ඉදිරි නිර්මාණ වලදි මේ අදහස් වැදගත් වෙයි කියල හිතනවා. ඔයා VCD Player හෝ DVD Player එකක් Deassemble කරනවනම් වෝල්ට් 110 - 230 න් සහ ලේසර් කිරණ වලින් ප්‍රෙව්සම් වන්න.
අලුත් සහ විනෝදජනක නිර්මාණ සිදු කරන ආකාරය දැන ගන්න, දැක ගන්න අපෙ චැනල් එක Subscribe කර අපිත් එක්ක දිගටම රැදී සිටින්න. ගොඩක් වෙලාවට අපි ගෙන එන වීඩියෝ මිල අඩුවෙන් කරන්න පුලුවන්.අපේ අනෙක් වීඩියෝ සියල්ලත් නරඹන්න.
Solar Charger Controllers පිළිබඳව ඔබ දැනගත යුතුම කරුණු බලන්න. ua-cam.com/video/XIBn2_bWx2k/v-deo.html
ගෙදරදිම ඔක්ටො පෑඩ් එකක් හදා ගන්න. ඕනෑම කෙනෙකුට සාදා ගත හැකි අයුරින් දක්වා ඇත. ua-cam.com/video/XIzU5q9SPgw/v-deo.html
රෑ වෙද්දි ඉබේ පත්තු වෙන ලයිට් එකක් ගෙදරදීම පහසුවෙන් ඔබම හදාගන්න.
ua-cam.com/video/raJt7wZS3eo/v-deo.html
Wisdom of Electronics
2024/11/30
#sinhala #electronics #tester
Переглядів: 165

Відео

ලාභ ටීටී වයර්ස් ගන්න එපා #sinhala #electronic #srilanka -Wisdom of Electronics
Переглядів 5621 день тому
අතේ සල්ලි නැති නිසා මිල අඩු වයර්ස් ගන්න එපා. ඇන්ටනා / සීසීටීවී වයර්ස් ගනිද්දිත් ඇතුලත ඇලුමිනියම් වයර්ස් තියෙන ඒව ගන්න එපා. ටික දවසකින් දිරල කුඩු වගේ යනවා. ටීටී වයර්ස් වල මේ වීඩියෝ එකේ ආකාරයට දෝෂ හට ගන්නත් අවස්ථා තියෙනවා. ඔයාලට කවදා හෝ මේ වීඩියෝ එක වැදගත් වෙයි. ස්පර්ශ නොකර වෝල්ටේජ් චෙක් කරන ආකාරය ගැනත් ඔයාලට දැන ගන්න පුලුවන්. අලුත් සහ විනෝදජනක නිර්මාණ සිදු කරන ආකාරය දැන ගන්න, දැක ගන්න අපෙ චැනල් ...
Ya Xun 850 SMD Rework Station හොට් ගන් එකක මුලින්ම කළ යුතු දේ. #hotgun #electronic #yx850
Переглядів 19Місяць тому
ඔයාගෙ Ya Xun 850 SMD Rework Station එක එහෙමත් නැත්නම් YX 850 හොට් ගන් එක පරිස්සම් කර ගන්න මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. The first thing to do in a hot gun. Ya Xun 850 SMD Rework Station Safty Screw Removing Caution! Remove the pump securing screw (M5X 10 marked red) from the bottom of the 850 station before operating. Fail to do may result in serious problems.
DIY 3.7V Lithium Ion18650 Battery (LIB) Charger #battery #sinhala
Переглядів 602 місяці тому
3.7V ලිතියම් අයන් බැටරි (LIB), චාජර් සහ චාර්ජින් මොඩියුල් භාවිතය. / 3.7V லித்தியம் அயன் பேட்டரி (LIB), சார்ஜர் மற்றும் சார்ஜிங் மாட்யூலின் பயன்பாடு. / Use of 3.7V Lithium Ion Battery (LIB), charger and charging module. / 3.7V लिथियम आयन बैटरी (LIB), चार्जर और चार्जिंग मॉड्यूल का उपयोग. තවත් වීඩියෝ නරඹන්න / மேலும் வீடியோக்களைப் பார்க்கவும் / Watch more videos / और वीडियो देखें 01. ua-cam.com/vid...
Arduino Tutorial 01 #arduino #electronic #lesson 𝑾𝒊𝒔𝒅𝒐𝒎 𝑶𝒇 𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒐𝒏𝒊𝒄𝒔
Переглядів 68Рік тому
This is an Arduino tutorial for beginners. This is the first of tutorial series. we'll discuss about Arduino Uno in this video. After this video series you'll able to programme An Arduino Uno your self. After watching this video you'll love Arduino. You can see many Ardino used projets in my channel. You must watch full video for getting good knowledge. By using following links you can purchase...
DIY Data / USB Cable Tester - Wisdom Of Electronics #diy #datacable #tester
Переглядів 132Рік тому
How to make Data Cable Tester / USB Cable Tester at home ඩේට කේබල් ටෙස්ටරයක් घर पर डेटा केबल टेस्टर/यूएसबी केबल टेस्टर कैसे बनाएं (Sinhala / Hindi/ English Subtitles Also Available) #diy #electronic #projects Components: Mini USB Socket - 01 Female USB Soket - 01 1K Resistors - 04 Red, Yellow, Blue & Green LEDs - 04 9V Battery Cap - 01 9V Battery - 01 Dot Board Solder Iron & Lead My UA-cam Chan...
Electric Kettle Repair ඉලෙක්ට්‍රික් කේතල වල දෝෂ නිරාකරණය කරමු - Wisdom Of Electronics
Переглядів 70Рік тому
Let's Repair Electric Kettle at Home (Sinhala) ව්දුලි කේතල අලුත්වැඩියාව #howto #repair #electrickettle Feel free to Like, Comment, Share, SUBSCRIBE & Tap the BELL ICON Thanks. Good Luck. අපේ විඩියෝ ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ශෙයා කරන්න සහ SUBSCRIBE කරන්න. BELL ICON එකත් ක්ලික් කරල තියන්න. බොහොම ස්තූතියි. බුදු සරණයි. Home Made USB Kit Radio රේඩියෝ එකක් හදමු ua-cam.com/video/-3JJR5YS_VA/v-deo.ht...
Old 230V Switch Reparing වැලි පිරුණ ස්විච් නැවත හදා ගමු - Wisdom Of Electronics
Переглядів 315Рік тому
How to Repair 230V Light Swith using Simple Method (230V Light Switch Restoration) #sinhala #electronic #projects SUBSCRIBE my Channel using Following Link ua-cam.com/users/WisdomOfElectronicsOfficialPage SUBSCRIBE කිරීමට ඉහත දිගුව භාවිත කරන්න For my Other projects: DIY Wall Socket Tester ua-cam.com/video/jV05jYKKMtQ/v-deo.html DIT LED Night Lamp ua-cam.com/video/jzXfBNkbHuo/v-deo.html DIY Octo...
Podcast Episode 01 - Wisdom Of Electronics #podcast #sinhala #electronic
Переглядів 83Рік тому
How to read Resistor Colour Code (Sinhala Explanation) ප්‍රතිරෝධක වර්ණ චක්‍රය My UA-cam Channel ua-cam.com/users/WisdomOfElectronicsOfficialPage SUBSCRIBE using Following Link ua-cam.com/users/WisdomOfElectronicsOfficialPage SUBSCRIBE කිරීමට ඉහත දිගුව භාවිත කරන්න Feel free to Like, Comment, Share, SUBSCRIBE & Tap the BELL ICON Thanks. Good Luck. අපේ විඩියෝ ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ශෙයා කරන්න...
Flasher Drum ෆ්ලෑෂර් කොටයක් - Wisdom Of Electronics #diy #electronic #projects
Переглядів 1,4 тис.Рік тому
How to make Flasher Drum at Home ෆ්ලෑෂර් කොටයක් - Wisdom Of Electronics SUBSCRIBE using Following Link ua-cam.com/users/WisdomOfElectronicsOfficialPage SUBSCRIBE කිරීමට ඉහත දිගුව භාවිත කරන්න කොට දෙකක් හදා ගත්තොත් මේ වගේ හදා ගන්නත් පුලුවන් ua-cam.com/video/x8r_deDybrU/v-deo.html එකක් රටා මවන්න, අනිත් එක රටා අතර මාරු වෙන්න. For my Other projects: DIY Wall Socket Tester ua-cam.com/video/jV05jYKKMt...
Arduino 64LEDs Cube - Wisdom Of Electronics #diy #arduino #electronic
Переглядів 131Рік тому
DIY Arduino 64LEDs Cube ආර්ඩියු‍නෝ එල්.ඊ.ඩී. ඝණකය - Wisdom Of Electronics #Sinhala #Arduino #2023 ආර්ඩියුනෝ එල්.ඊ.ඩී. ඝණකය ගෙදර හදමු - මේ සඳහා අවශ්‍ය දෑ - 01. ආර්ඩියුනෝ ඌනෝ (යූනෝ ) / මෙගා බෝර්ඩ් 01 02. එකම පාටින් මි.මි.05 එල්.ඊ.ඩී. 64 03. බවුත් 01 04. ඊයම් 05. ජම්පර් වයර් / සර්කිට් වයර් 06. ලොකු ඩොට් බෝර්ඩ් 01 07. ආර්ඩියුනෝ කෝඩ් අප්ලෝඩ් කරගන්න කම්පියුටර් එකක් 06. වෝල්ට් 09 බැටරියක් ඉහත දෑ භාවිත...
DIY Touch Switch Circuit ස්පර්ශ සංවේදී පරිපථ - Wisdom Of Electronics #4017ic #projects #circuits
Переглядів 198Рік тому
Home Made Touch Switch #sinhala #CD4017 #electronic #projects SUBSCRIBE my Channel using Following Link ua-cam.com/users/WisdomOfElectronicsOfficialPage SUBSCRIBE කිරීමට ඉහත දිගුව භාවිත කරන්න For my Other projects: DIY Wall Socket Tester ua-cam.com/video/jV05jYKKMtQ/v-deo.html DIY LED Night Lamp ua-cam.com/video/jzXfBNkbHuo/v-deo.html DIY Octopad ඔක්ටොපෑඩ් එකක් හදමු ua-cam.com/video/XIzU5q9SPgw...
12V Car Battery Charger - Wisdom Of Electronics
Переглядів 264Рік тому
12V Car Battery Charger - Wisdom Of Electronics
Logic Gates Transistor Circuit ත්වාර්කික ද්වාර- Wisdom Of Electronics #logicgates#bc547 #circuit
Переглядів 321Рік тому
Logic Gates Transistor Circuit ත්වාර්කික ද්වාර- Wisdom Of Electronics #logicgates#bc547 #circuit
LDR Security System with SCR එල්.ඩී.ආර්. ආරක්ෂක පරිපථය - Wisdom Of Electronics #diy #ldr #circuits
Переглядів 711Рік тому
LDR Security System with SCR එල්.ඩී.ආර්. ආරක්ෂක පරිපථය - Wisdom Of Electronics #diy #ldr #circuits
12V Relay Flasher සරල රිලේ ෆ්ලෑෂරයක් - Wisdom Of Electronics #relay #circuits #projects
Переглядів 1,8 тис.Рік тому
12V Relay Flasher සරල රිලේ ෆ්ලෑෂරයක් - Wisdom Of Electronics #relay #circuits #projects
DIY 9V Battery Cap - Wisdom Of Electronics
Переглядів 625Рік тому
DIY 9V Battery Cap - Wisdom Of Electronics
DIY Remote Controller Tester - Wisdom Of Electronics #diy #remotecontroller #tester
Переглядів 594Рік тому
DIY Remote Controller Tester - Wisdom Of Electronics #diy #remotecontroller #tester
Damaged Subwoofer As an Amplifier - Wisdom Of Electronics
Переглядів 5942 роки тому
Damaged Subwoofer As an Amplifier - Wisdom Of Electronics
DIY Transistor & Capacitor Tester Circuit - Wisdom Of Electronics #diy #electronic #projects
Переглядів 8252 роки тому
DIY Transistor & Capacitor Tester Circuit - Wisdom Of Electronics #diy #electronic #projects
DIY Touch Switch Circuit ස්පර්ශ සංවේදී පරිපථ - Wisdom Of Electronics #4017ic #projects #circuits
Переглядів 7462 роки тому
DIY Touch Switch Circuit ස්පර්ශ සංවේදී පරිපථ - Wisdom Of Electronics #4017ic #projects #circuits
DIY Simple Electronic Game Circuit WISDOM OF ELECTRONICS
Переглядів 6392 роки тому
DIY Simple Electronic Game Circuit WISDOM OF ELECTRONICS
DIY Battery Level Indicator බැටරි වෝල්ටීයතා දර්ශකයක් - Wisdom Of Electronics #batterylevelindicator
Переглядів 4912 роки тому
DIY Battery Level Indicator බැටරි වෝල්ටීයතා දර්ශකයක් - Wisdom Of Electronics #batterylevelindicator
DIY 12V LDR Circuit - Wisdom Of Electronics #diy #ldr #circuit
Переглядів 1,3 тис.2 роки тому
DIY 12V LDR Circuit - Wisdom Of Electronics #diy #ldr #circuit
DIY Arduino Touchless tap at home - Wisdom Of Electronics #diy #arduino #projects
Переглядів 2312 роки тому
DIY Arduino Touchless tap at home - Wisdom Of Electronics #diy #arduino #projects
DIY TDA2003 Amplifier with USB kit ඇම්ලිෆයර් පරිපථ - Wisdom Of Electronics #diy #TDA2003 #amplifier
Переглядів 8692 роки тому
DIY TDA2003 Amplifier with USB kit ඇම්ලිෆයර් පරිපථ - Wisdom Of Electronics #diy #TDA2003 #amplifier
DIY TDA2003 Amplifier with LED VU Meter ඇම්ලිෆයර් පරිපථ - Wisdom Of Electronics #diy #amplifier
Переглядів 4312 роки тому
DIY TDA2003 Amplifier with LED VU Meter ඇම්ලිෆයර් පරිපථ - Wisdom Of Electronics #diy #amplifier
DIY 12V Fan & Emergency Light 12V ෆෑන් එකක් - Wisdom Of Electronics #diy #electronic #projects
Переглядів 2 тис.2 роки тому
DIY 12V Fan & Emergency Light 12V ෆෑන් එකක් - Wisdom Of Electronics #diy #electronic #projects
DIY 230v Night Lamp රාත්‍රී පහනක් හදමු - Wisdom Of Electronics #diy #electronic #projects #sinhala
Переглядів 3,6 тис.2 роки тому
DIY 230v Night Lamp රාත්‍රී පහනක් හදමු - Wisdom Of Electronics #diy #electronic #projects #sinhala
DIY 230v Wall Socket Tester ගෙදර වයරින් පරිපථයේ දෝෂ සොයමු - Wisdom Of Electronics #diy #electronic
Переглядів 3,5 тис.2 роки тому
DIY 230v Wall Socket Tester ගෙදර වයරින් පරිපථයේ දෝෂ සොයමු - Wisdom Of Electronics #diy #electronic

КОМЕНТАРІ

  • @katsrk3039
    @katsrk3039 3 дні тому

    Hello යාලුවා මේක මට ගොඩක් වැදගත් ප්‍රශ්නයක්. අපිට solar charge controller එකක maximum battery voltage එකක් සෙට් කරන්ට පුළුවන්ද. මම කියන්නෙ 14.4 නැතුව ඊට අඩු තමන් කැමති ගානකදි charge වෙන එක නතර කරන්ට. මොකද බැටරියක් 100% charge කරාම lifespan එක සෑහෙන අඩු වෙනව. Recommend range එක 20% - 80%

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle 3 дні тому

      අදාල අගයන් සෙට් කරන විදිය වීඩියෝ එකේ තියෙනවා.

    • @katsrk3039
      @katsrk3039 3 дні тому

      @@wisdomofelectronicshandle හෙලො යාලුවා ඒ අර solar panel එකෙන් battery ට යන charging voltage එක. මම කියන්නෙ ඒක නෙවේ මෙහෙමයි. 12v battery ක් full charge උනාම 14.2v වගේ තියෙනවා. 13.6v විතර 80% පිරෙනව. මම අහන්නෙ අපිට පුලුවන්ද 13.6v දි නතර කරන්ට 100% charge වෙන එක නවත්වන්ට.

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle 3 дні тому

      @@katsrk3039 සම්පූර්ණ වීඩියෝ එක බලන්න. ඒ වගෙ Float Voltage ඇජේස් කරන්න. සාමාන්‍යෙයන් ඔයා කියන අගය වෝල්ට් 12 බැටරියකට 13.7 තමා Recommended.

  • @jayanathmendis7380
    @jayanathmendis7380 3 дні тому

    Zoom කරන්න

  • @IndikaDarmasiri-r7b
    @IndikaDarmasiri-r7b 12 днів тому

    Battery overcharge venawada

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle 12 днів тому

      @@IndikaDarmasiri-r7b නෑ. Cutoff වෙනව. Settings හදන විදිය වීඩීයෝ එකේ තියෙනවා.😀

  • @Cricket2025lover
    @Cricket2025lover 24 дні тому

    මං ලග අඩි 1x2 ක පැනල් එකක් තියෙනවා. එකෙන් වෝල්ට් කීයක් නිෂ්පාදන කරන්න පුළුවන් ද Peak power (Pmax) (w) : 20 Production tolerance (%) : 0~3 Maximum power current (Imp) (A) : 1.17 Maximum power voltage (Vmp) (V) : 17.2 Short circuit current (Isc) (A) : 1.3 Open circuit voltage (Voc) (V) : 20.64 Dimensions (mm) 535*345*25 maximum system voltage (VOD) : 1000 Module type : QJP20-36 මේ විස්තර ටික තියෙනවා. මට ඕන 30A. Solar charge controller එකක් හරහා 12v බැටරියක් charge karagnna. එකෙන් මං inventor එකක් ගහන්න ඕන. වගා හේනකට අලි වැටක් ගහන්න. මේ පැනල් එකෙන් 12v බැටරියක් charge කරගන්න පුළුවන් වෙයිද

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle 24 дні тому

      @@Cricket2025lover ගොඩක් වෙලාවට වෝල්ට් 18ක් වගෙ ඇති. පොඩි මල්ටිමීටරයක් ගන්න. ප්‍රයෝජනවත් වෙයි ගොඩක්

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle 24 дні тому

      @@Cricket2025lover මේ දවස් වල පොඩ්ඩක් වැඩ වලින් ඈත් වෙලා ඉන්නෙ. හරියට ගණන් හදල කියන්නම්. වොට් 20,30ක් වත් ගන්න බලන්න. පැනල් දෙකක් ගහද්දි එකම වර්ගයේ එකම වෝල්ටේජ් , එකම ඇමිපියර් ගානෙ ඒව ගන්න නැත්නම් උපරිම කාර්යක්ෂමතාව ලැබෙන්නෑ. ඉන්වර්ටර් ගහන නිසා පැනල් එකට වැඩි වොට් ගානක් ගන්න.

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle 24 дні тому

      @@Cricket2025lover මේකත් ඇති වෙයි.

    • @Cricket2025lover
      @Cricket2025lover 24 дні тому

      අලි වැටේ 12v ලයින් එකන් LED බල්බ් එකක් පත්තු කරන්නේ කොහොමද. නිව්ටල් ඒක වෙනුවට එර්ත් එක පාවිච්චි කලොත් බල්බ් එකේ පිච්චෙන්න බලනවනේ, එකට ගහන්න පුළුවන් මොනවා හරි සකිට් එකක් තියේද

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle 24 дні тому

      @Cricket2025lover මං හදපු අලි වැට සර්කිට් එකක් තිබ්බ. වීඩියෝ එකක් ගේන්න බැරි වුනා. කම්පියුටරේ කැඩිලා නිසා.Fly Back එකෙන් ගැහුවෙ. පින්තූරයක් නම් Community tab එකේ ඇති. පුලුවන් වුණොත් දාන්න බලන්නම්. එකට නම් 12v රතු LED එකක් ගැහුවා ගෙදර බිත්තියෙ. සුපිරියට රතු ගැලපෙනවා. අවුට් එක යන වෙලාවට පත්තු වෙනවා.Mosfet out එකට ගැහුව වගෙ මතක.

  • @BeyanAravinda
    @BeyanAravinda Місяць тому

    Solar eken power en nathi welawata,kaluwara watena welawata vithrak auto on wenn hadanna puluwanda, kaluwara watenkota light ekak auto on wenna hadanna puluwda?

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle Місяць тому

      @@BeyanAravinda ටයිමරේ 0 නම් ඉර බැහැපු වෙලාවෙ ඉදන් උදේ වෙනකල් පත්තු වෙනවා. ටයිමරේ 4 දැම්මොත් ඉර බැහැපු වෙලාවෙ ඉදන් පැය 4ක් යනකල් වෝල්ට් 12 අවුට්පුට් එක දෙනවා.

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle Місяць тому

      @@BeyanAravinda වෙන සර්කිට් ඕන වෙනකක් නෑ. ටයිමරේ සාමාන්‍යයෙන් ඕන් වෙන්නෙ හවස 06.10 ට වගේනෙ. එක ඕන් කරල දාල බලන්න.

  • @Chathura20055
    @Chathura20055 Місяць тому

    Battery acid leak wenawata mokada karanne

  • @tharindupathirana8534
    @tharindupathirana8534 2 місяці тому

    හදන හැටිත් දාන්න පුලුවන්ද

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle 2 місяці тому

      හරි කොහොම හරි දාන්නම්. මැෂින් එකනම් කැඩිලා. ඉක්මනටම දාන්නම්

  • @SmilingCrescentMoon-rh3id
    @SmilingCrescentMoon-rh3id 2 місяці тому

    resister එක පාස්සපු විදිහ වත් එල්.ඩී.ආර් එක පාස්සපු විදිහවත් වයර් දෙක පාස්සපු විදිහවත් හොයාගන්ඩ බෑ

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle 2 місяці тому

      ආයෙ චුට්ටක් වීඩියෝ එක බලන්න. බැරිම වුනොත් කියන්න.

  • @SmilingCrescentMoon-rh3id
    @SmilingCrescentMoon-rh3id 2 місяці тому

    ඔයාගේ මියුසික් එක අයින් කරලා ඔයාගේ හඬත් එක්ක පැහැදිලිව දාන්න ඔයා බෝඩ් එකේ හදනවා හොඳයි ඒ උනාට වයර් දෙක කොහාටද පෑස්සුවේ කියලා හොයාගන්න බෑ ගොඩක් පැහැදිලිව කරන්න good luck

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle 2 місяці тому

      ගොඩක් අඩු පහසුකම් යටතේ හැදුවෙ සවුන්ඩ් පැහැදිලි මදි නිසා මියුසික් දැම්මෙ. දැනට Computer එක පිච්චිලා එකක් ගත්ත ගමන් හඬත් එක්ක වීඩියෝ එකක් දාන්නම්. පොඩ්ඩක් ආයෙ වීඩියෝ එක බලන්න. යටින් වැටෙනව මතක හැටියට චෙක් කරන්න අමාරුයි නෙට් එකේ ලිමිට් පැනල. ගොඩක් පොඩි පැකේජ් එකක්.

  • @PremalalPremalal-xl3tj
    @PremalalPremalal-xl3tj 3 місяці тому

    ඔබ තුමියටත් විශ්ව මාතාවට ත් ස්තුතියි ස්තුතියි ස්තුතියි.

  • @Anushkawasula
    @Anushkawasula 4 місяці тому

    Super..

  • @Asanka.Musiccenter
    @Asanka.Musiccenter 5 місяців тому

    Ardino bord eke thiyena cord eka pc ekata ganne khomada...

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle 4 місяці тому

      @@Asanka.Musiccenter එහෙම නම් මම අරගෙන නෑ. ඉස්සර නම් අයි.සී. එකක් රුපියල් 125 ට තිබුනා. පස්සෙ 2500 ට විතර ගියා. ඉස්සර වගේ වුණානම් පරණ අයි.සී. එක වෙනුවට අලුත් එකක් දාන්න තිබුනා. ක්‍රමයක් අහු වුනොත් කියන්නම්.🤗

  • @NihalPathmasiri-fu9sq
    @NihalPathmasiri-fu9sq 5 місяців тому

    යූටියුප් කාරයංගෙ බොරැ නිසා අපිට කරන්ට් එකත් නැතිඋනා

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle 5 місяців тому

      @@NihalPathmasiri-fu9sq මේක හරියට හදාගන්න ෂුවර් එකටම වැඩ. ගත්තු සර්කිට් එක අවුල් ඇති. නැත්නම් වයර් හයි කරපු එකේ වරදක් ඇති.🤔

  • @NihalPathmasiri-fu9sq
    @NihalPathmasiri-fu9sq 5 місяців тому

    මගේ එක කරන්ට් එකට ගහන කොටම ගිනි ගත්තෝ

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle 5 місяців тому

      @@NihalPathmasiri-fu9sq පාස්සපු 🤔 වයර් කෙදි වලින් හරි ගෑවිල තියෙන්න ඇති. 🤔 මේක බලල හරියට හදා ගත්තු අය ගොඩක් හිටියා 🤗

  • @hjssrilanka
    @hjssrilanka 5 місяців тому

    ❤❤❤❤

  • @hjssrilanka
    @hjssrilanka 5 місяців тому

    🎉🎉🎉

  • @jayanthediri9848
    @jayanthediri9848 5 місяців тому

    No main wire and bulb wire connections in the Vedio ?

  • @ruwandanushka3477
    @ruwandanushka3477 6 місяців тому

    👍👍👍👍

  • @VirajRathnayake-c5i
    @VirajRathnayake-c5i 6 місяців тому

    Thanks bro. Controller eka gaththata ada thama denagaththe settings.

  • @dilanfernando8087
    @dilanfernando8087 7 місяців тому

    meke output eka 12v witharada ? 3.7 solar light ekak sambanda karanda barida ?

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle 7 місяців тому

      Output 12v. ඕනනම් ua-cam.com/video/GFdqHFgixcc/v-deo.htmlsi=hB0mYbLtSLGSgF29 එක බලන්න. ඒ විදිහට බැටරියට සෙට් කරගන්න.

  • @dakshinasenevirathne-hn3gt
    @dakshinasenevirathne-hn3gt 7 місяців тому

    Ela

  • @wisdomofelectronicshandle
    @wisdomofelectronicshandle 7 місяців тому

    Watch this video with sound ua-cam.com/video/sG2noi9hjCQ/v-deo.htmlsi=RArh9Ib4Sag8FolE

  • @Skittledog212
    @Skittledog212 7 місяців тому

    That is very cool 😎

  • @gayanhatarasingha914
    @gayanhatarasingha914 8 місяців тому

    20v එන පැනල් එකක යු පි එස්. බැටරි 2ක වෙනුවට හයිබ්‍රිඩි බැටරි යොදා ගන්න පුලුවන්ද සහ පුලුවන්නමි බැටරි සමිබන්ධතාවය කොහොමද ලබාදෙන්නේ (සෙල්6ක්)

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle 7 місяців тому

      Cell දෙක බැගින් Series ගහල බලන්න. ඊලගට ඒ සෙට් 03ක් Parallel ගහන්න. හරි යයි. මාත් කරල බලන්න හිටියට බැටරි හොයා ගන්න බැරි වුණා. 😥

    • @SK-wh3xr
      @SK-wh3xr 3 місяці тому

      ඔයා හයිබිට් බැටරිවලින් හැදුවද

  • @KapuruBanda-uk1dk
    @KapuruBanda-uk1dk 8 місяців тому

    Sola panal eken battery charge wenawa pennanawa.eth charj wen nane ai

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle 8 місяців тому

      බැටරියෙ අවුල ඇත්තෙ 🤔😭 බැටරිය කඩේකින් චෙක් කරව ගන්න.🤗

  • @chanakasanjeewa764
    @chanakasanjeewa764 8 місяців тому

    වැඩ නෑලෙ

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle 8 місяців тому

      අනිවාර්යයෙන්ම වැඩ කරන්නෝන ☺️ හදපු අයත් හිටියා. මමත් හතර පහක් ම හදලා තියෙනවා 😃 Input, Output මාරු වෙලාද බලන්න. 🤔 ආයෙ වීඩියෝ එක බලන්න. 🤗

  • @sameeraprasad2157
    @sameeraprasad2157 8 місяців тому

    UPS battery 1ka B1 da danna one?

  • @MahakuburageWeerasena
    @MahakuburageWeerasena 10 місяців тому

    ☸☸☸☸🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @MahakuburageWeerasena
    @MahakuburageWeerasena 11 місяців тому

    ❤❤❤❤

  • @davidchristianitychannel4386

    hi bro midi input came in fl studio but in FLP the output is not came plese help me

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle Рік тому

      01. Configure Hairless MIDI Output As Shown in the video 02. Refer the video again & Try to setup Loop MIDI, Hairless MIDI, SL Studio

  • @KKMusicHub1
    @KKMusicHub1 Рік тому

    Ayiye rubber sheets gaththe kohenda

  • @ysuranga
    @ysuranga Рік тому

    Paththu walama thiyanawa hariyane ne mokada e?

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle Рік тому

      රෙසිස්ටරේ 220K ද බලන්න, K නැතුව 220 වුනොත් දිගටම පත්තු වෙනවා. LDR එක වැහිලද බලන්න.Circuit එක ආයෙ චෙක් කරන්න. Circuit Diagram එකනම් හරි. Circuit එක හදපු අය කියනවනම් අපිට අදහසක් ගන්න තිබුණා.

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle Рік тому

      ආයෙ ට්‍රයි කරන්නඅතඅරින්න එපා.

  • @stcprojects4311
    @stcprojects4311 Рік тому

    1. What is the wattage of the 220k resistor? 2. Can we use a variable resistor 200-500k? 3. Why we canot use led bulb?

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle Рік тому

      01. 1/4W Enough 02. Can , Don't Adjust During Operating Period. (It may be Danger) 03. Not a proper Output for LEDs, (Not a Constant Flow of Current.) It may be damage your LED / CFL circuits.

  • @Ok-wl5bt
    @Ok-wl5bt Рік тому

    Resisto eka 1 mega ohm da?

  • @AmilAQs
    @AmilAQs Рік тому

    Battery eka inverter ekata set kalama battry eka 11.5V waladi cutoff wenna mokkda karann tiyenne?

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle Рік тому

      Cit-Off Circuit එකක් හදාගන්න ඕන. විකුණන්නත් ඇති.

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle Рік тому

      සමහර ඒවගේ Built-In විධියට තියෙනවා

    • @AmilAQs
      @AmilAQs Рік тому

      @@wisdomofelectronicshandle XHM609 ekak gaththa. Man inverter eka widiyata denata ganne UPS eka. Itin me XHM609 Koheda set karanne??

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle Рік тому

      @@AmilAQs Batteryen output wena ten 2n kadala atenta danna wei. Mama karala balala ne. Tikak karadara wedak wage. a Amphere ganata XHM609 aka orotthu deida dannet ne.

  • @thusharavijitha4214
    @thusharavijitha4214 Рік тому

    ඇම්පියර් 70 බැටරිය. වෝල්ට 250 පැනලය මෙ කොන්‍ රොල් එක හරිද

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle Рік тому

      මේක මදී, ලොකු එකක් ගන්න වෙයි මේකෙ Max Solar Input: 12V System < 25V 24V System < 50V

  • @Techni_10
    @Techni_10 Рік тому

    මල්ලි ඕකේ වයර් 2 මාරු වෙලා එකයි rotate වෙලා තියෙන්නේ ❤ ගැම්මක් අහ්😮😮

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle Рік тому

      ඔව් එහෙම වෙන්නත් පුලුවන්. ☺ මට ඒක එච්චර ගාණක් ගියේ නෑ. සමහරවිට වීඩියෝ එක එඩිට් කරද්දිත් පැත්ත මාරු වෙනවා. කෙහොමවුනත් අදහස වටිනව ඉදිරියෙදි මතක්වෙයි..

  • @lashankumaratunga2843
    @lashankumaratunga2843 Рік тому

    Good

  • @superextremestracks3039
    @superextremestracks3039 Рік тому

    Great 🌹🌹🌹🌹🌹🌹🌹 Greetings From Super Extremes 💚 💛 ❤ 💙 💜

  • @chinthakahelapitiya5684
    @chinthakahelapitiya5684 Рік тому

    Uparima kiyakata wadi karanna puluwanda 16.4 wage puluwanda

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle Рік тому

      Echchara Be.. For 12V Battery Float Range 13-15V (MAx 15V) Discharge Stop Range 9-11.5V (MAx 11.5V) Discharge Reconnect Range 11.5-13V (MAx 13V) For 24V Battery Float Range 26-30V (MAx 30V) Discharge Stop Range 18-23V (MAx 23V) Discharge Reconnect Range 23-26V (MAx 26V)

  • @sealife5349
    @sealife5349 Рік тому

    24v kohomad hada gnne

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle Рік тому

      24V Battery එනවා. නැත්නම් 12V බැටරි දෙකක් ශ්‍රේණිගතව දාන්න ඕනි. එහෙම දානවනම් එකම තත්වෙ බැටරි දාන්න වෙනවා. නැත්නම් හොද බැටරියෙ උපරිම Performance ගන්න බැරිවෙනවා.

    • @pearlabeywickrama9845
      @pearlabeywickrama9845 10 місяців тому

      0:54 මෙතැන බලන්න🎉

  • @macro.vision
    @macro.vision Рік тому

    Nice idea works dear❤😊 keep share more updates ❤

  • @ChinthakaDissanayake-qy1es

    Me video eka clear nehe.

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle Рік тому

      Diagram එකක් ඇදල දෙන්නම්. ලේසි දෙයක් තියෙන්නෙ.

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle 3 місяці тому

      අලුත් එකකින් කියල දෙන්නම්

  • @hasunmadhuwantha4302
    @hasunmadhuwantha4302 Рік тому

    1 om resistar na wena ekak nadda danna

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle Рік тому

      ඉලෙක්ට්‍රොනික්ස් කඩවල තියෙනවා විකුණන්න, එකක් රුපියලක් වගේ වෙයි. නැත්නම් ඒකිට්ටුවෙන් යන එකක් දාල බලන්න. නොදා හිටියොත් දිගටම වගේ අවුට්පුට් එකෙන් සද්දෙ එයි. නැත්නම් Parallel කරල අදාල අගය හදාගන්න බලන්න;.

  • @Tselectricals
    @Tselectricals Рік тому

    Excellent tutorial sir ❤❤❤❤❤

  • @AdilhonBabaaev
    @AdilhonBabaaev Рік тому

    Ж

  • @hasithadineshcovers
    @hasithadineshcovers Рік тому

    අයියේ 100 v solar panal එකකින් charge කරන්නේ 35amp battery එකක්. කලින් හොදට චාජ් උනා දැන් හවස් වෙනකන්ම තිබිලත් චාජ් වෙන්නෑනේ. Display එකේ සෝල පැනල් එක පෙන්නන තැන වේගෙන් වේගෙන් බ්ලින්ක් වෙනවනේ ඇයි එහෙම වෙන්නෙ

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle Рік тому

      බැටරි ඉක්මනටම සවුත්තු වෙනවා. බැටරි කඩේකට දීල වතුර පුරවල චාර්ජ් එකට දම්මල සැරයක් ගෙනත් ගහල බලන්න. බැටරිය ගලවල බලන්න වෝල්ට් 16-18ක් වගේ වෙනස් වෙවී වැටෙනවද කියල.

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle Рік тому

      ජෙල් වගේ හොද බැටරි ගන්න සල්ලිත් නෑ අරගෙන පාඩුත් වගේ

    • @hasithadineshcovers
      @hasithadineshcovers Рік тому

      @@wisdomofelectronicshandle අයියේ battery එක සවුත්තු නිසා ඒක අයින් කරල මේ battery එක අලුතින් ගෙනාවේ ගිය සතියේ

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle Рік тому

      🤔 ආයෙ චාර්ජ් කරවනල බලන්න. නැත්නම් ගෙදරින් චාර්ජ් කරන්න පුලුවන් කමක් තියෙනවනම්.🤗 සෝලර් වලට Use කරනව කිව්වොත් නම් Warranty යක් දෙනකක් නෑ. 🤐 Use කරපු බැටරිනම් ලොකු ෂුවර් එකක් නෑ.🙄 මමත් අලුත් බැටරි Use නරල නෑ. මගෙ ළඟ තිබ්බ බැටරියත් සවුත්තු වෙලා 🤭

    • @hasithadineshcovers
      @hasithadineshcovers Рік тому

      @@wisdomofelectronicshandle හරි මම චාජ් කරල බලන්නම් අයියේ. ස්තූතියි 👍👍👍👍

  • @prabusha5434
    @prabusha5434 Рік тому

    Tanks