@@happyhome1093today I made a bird ❤that was very easy and came out very beautifully 😍 thank you for sharing your cute ideas ❤ I hope I could send you a pic but I'm not on social media I'm using only WhatsApp. Anyways thank you so much dr I'm from Kandy. 😘
ඔයා කියන්නේ ඇත්ත මගේ ලමයිත්ත් ලොකුයි ඔයාවගේ සතුට හොයා ගත්තමමත් ට්‍රයි කරනවා ඔයාට ස්තූතියි
කියල දෙනවා හරිම පැහැදිලියි හිනාවත් ගොඩක් ලස්සනයි ජයවේවා.❤❤
මේව කියල දෙනවට ගොඩක ස්තුතියි හරි 😍❤️🩹ලස්සනයි
අනේ ඔයාගෙ සරල හිනාව ඒ වගේම කතාවට මං හරිම ආසයි.ජය වේවා අක්කා..❤💐😘
ස්තුතියි ඔයාට 🎉
Oyage හිනාව shooi man ආසයි
හරිම ආසාවෙන් හිටියේ් මෙයාල හදන්න ඉතින් අද හොදට ඉගෙන ගත්තාා එවමෙ කියන්න තියෙන්නේ මිිස්හරිම කරැනාවන්තයි හොදට පැහැදිලි කරලා දෙනවා ඉදිරියෙදිතවත් දෙවල්බලාපොරොතැ වෙනවා මිස්ට දලදා සමිදු පිහිටයි💖💖💖💖👍👍
ස්තුතියි ❤
අහම්බෙන් දැක්කේ. ස්තූතියි. ආස හිතෙනවා හිනා වෙලා katha කරන එක ට
ස්තුතියි ඔයාටත්
අනේ අක්කී හරිම අහම්බෙන් තමා ඔයාගේ මේ වීඩියෝ එක දැක්කේ ❤❤❤ අද ඉදන් ඉතින් ඔන්න හැමදාම මම ඔයාගේ යෙහෙලියක් හොදේ හරිම ලස්සනයි මම මෙයාලාව හදනවා ඔයාගෙන් බලාගෙන බුදුසරණයි අක්කී❤❤❤❤
බොහෝම ස්තුතියි ඔයාට 💐
අනේ මමත් හරිම ආසාවෙන් මේ video එක බලාගෙන හිටියේ .ස්තුතියි ඔයාට .සුබ පතනවා ඉදිරියටම යන්න .
හරිම ලස්සනයි ♥️ හදන්න ඕනේ
බොහෝම ස්තුතියි ආදරණීය ඔයාලට ගොඩාක් ආදරේයී ❤🎉🙋
ස්තූතියි ඔයාට තෙරැවන් සරණයි ❤❤❤
ඔය හිනාව හින්ද තමයි මුලින්ම වීඩියෝ බලන්න හිතුනෙ මට...
ආදරෙයි ගොඩක් ...💖💖💖💖
බොහෝම ස්තුතියි ඔයාට ❤🎉
අපිට මේ වගෙ පැහැදිලිව කියාදෙනවට ඔබතුමියට ගොඩාක් ස්තූතිය.
❤ ස්තුතියි
ඔය හිනාව හරිම ලස්සනයි. හැමදාම අලුත් නිර්මාණයක් කරන්න. මං හැමදාම බලන් ඉන්නවා mis අලුත් නිර්මාණ කරනකන්. ගොඩක් වටිනවා. ❤
❤ ස්තුතියි
හරි ලස්සන යි බුදු සරන්‍යි
ඔයා ගේ නිර්මාණ..ඔයා ගේ කතාව සිනහා ව මටනම් හරිම ලස්සනයි..
❤ ස්තුතියි
කුරුලු පැන්චි 😘🌹 අපි ආදරෙයි හැමදාම❤
Thanks
ඇත්තටම වචනෙන් කියන්න බැරි තරම් ස්තූතියි. God bleass you and family 🙏💯😁💯
ස්තුතියි
Harima වටිනවා
ඒක ලස්සනයි 😊😊😘😘
Harima lassanai sthuthi obata theruwan saranai devipihitai
❤❤❤❤ හරිම ලස්සනයි
ලස්සනයි ❤️ ඔයා වගේමයි ස්තුතියි 🙏
හරිම ලස්සනයි.
Wow owl very beautiful thanks
0:14 හරිම පැහැදිලිව කියලා දුන්නට ස්තූතියි ❤
❤ ස්තුතියි
හරිම ලස්සනයි අක්කේ. මමත් ඉක්මනටම හදන්න ඕනේ.අනේ ඔයාගේ හිනාව හරිම ලස්සනයි හදවතින්ම හිනාවෙන කෙනෙක් .හැමදාම මේ විදියට හිනා වෙලා ඉන්න.❤ දළදා සමිඳු පිහිටයි❤
බොහෝම ස්තුතියි ඔයාට ❤🎉
Ane harima lassanai
ලස්සනය් හරිම සරලය් අගෙය් මගේ චුටි මිනිබිරියන්ට හදලා දෙනවා thanks❤😂
❤ ස්තුතියි
ලස්සනයි ගොඩක් තවත් නිර්මාණ ඉදිරිපත් කරන්න ❤❤❤🎉🎉
ස්තුතියි 🎉
❤❤ ආදරෙයි ජෙසු පිහිටයි
අක්කේ ඔයා ලස්සන ට හිනා වෙනවා ඔයා ගෙ හිනා වටඔයා හරි ම ලස්සනයි
❤ ස්තුතියි
❤ආදරෙයි....
Lassanai miss ara bakamunanta pitupassen tiyena kussion ekath mahanna kiyala denna puluwan nam niyamaine
අනේ ඒක හරිම ලස්සනයි නැන්දේ 😍
තැන්කියු නැන්දේ අපි එක්ක මේ දේවල් බෙදා ගන්නවට .🎉
අදයි චැනල් එක හම්බුනේ❤
ලස්සනයි ❤❤❤
Harima Lassanai ❤ada thamai mulinma vedio 1k dakke. Mamath subscribe kala. Sathutui. 😂❤
Ada tamai akke oyage videos dakke harima lassanai anungen satuta hoyanna gata karana khale me wage punchi punchi dewal walin tamange satuta hoyana eka kochcara hodada kiyala hitenawa thanks me wage dewal kiyala denawata oyage videos harima lassanai ❤
Oyage chinawa voice aka pahadili Kirima loba natiwa beda dima man restpat karanawa adaree❤❤ hamadamath
❤❤.. Adaraniya Priyanthi.🇱🇰🙏🇮🇹💎💐☘️👏👏🌹🌹🏡❤️❤️
Math gedarama inna kenek,leda wela..ithin ahamben me video dakke.ithin,godakma danunu nisamai kipayakma balala liyanna ithune...
Pin godak...
Hamoma me wagenam kiya denne na me dewal 1kin 1..oya e athin,visistai...
Oyage katha vilasaya inawa..danenawa godak awankawama...
Ithin, Niduk Nirogimath subama Suba wewa,oyatah mulu paulatamath.jayama wewa..Hadawathinma.❤️🌹👏👏☘️
බොහෝම ස්තුතියි ඔබට 💐💐
Harima lassanai oya hodin kiyala dunna tx mis
පැහැදිලි ව කියලා දුන්නා ට ස්තුති ❤❤❤
ස්තුතියි ❤
Oyata pin mehema adaren wadasatahana karanawata .asawen balannawa miss .oyata godak adarei🥰
❤❤❤❤❤❤harima lassanai nungi math harima asai oyage wada sitha pirenawa welawa.yanawa therenna budusaranai
Godak ස්තුති oyata hamadayma apataa kiya deyna oyata budusaranai niduk nirogibavaya labayva❤❤❤❤
හරිම ලස්සනයි ❤😊
❤ ස්තුතියි
ගොඩක් ස්තූති🎉 කියලා දුන්නට
ස්තුතියි ඔයාටත් ❤🎉
godak sthuuthi obathumiyata apita meawa kiyala deanawata❤
Very useful
Beautiful Thanks
හරි ලස්සනයි. ❤
Oya harima adaraniyai priyanthi ❤digatama me wani wada satahan karan yanna oyata jaya ❤❤❤adarei
Wowww Akki... Beautiful Owl Family...❤😊❤ I Love It...
Harima asawen baluwa lassanayi ❤😂
Heta hoda nange maga munubura owata hrema assai hadala dennam b saranai
unty api ranajayapura oyage video hari asawen balanawa thawa lassana video genna budu saranay❤
ලස්සනයි
ස්තුතියි
❤❤❤❤🎉mn dakka oyage bedroom ake lassana rosa pata rom kotta thiyana kohomada awa.mahanne
ඔයා ගෙදර ලස්සනයි මම ත් ආසයි
Woow superb 👍❤
So beautiful. Thank you. ❤
ඒ හිනාව කොච්චර ලස්සන ද නිදහස්ද...🥰
හරිම ලස්සනයි ❤
ස්තුතියි 🎉❤
ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤
ස්තුතියි 🎉
Harima apurui lassani..
Thank you for giving us this nice 💜 💕 creative 😊
Kiyala dunnata godak pin❤️💕🌷💖👍🏾
Shoi ane asai oyata thanks❤❤❤❤
හරිම sweet❤️ .
You are so creative ❤❤❤
අනේ හරිම ලස්සනයි
Aththatama lassanai ❤❤
ආදරේයී ❤🎉
Oyanam shoooi nandi mamath hadanawa hodata kiyala denawa oya ewa hadana hati
Beautifull, thanks
Christmas tree එකක් hadamuda
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම් 😍🤩
Thank you ❤(Yamuna)
Apitoyagen igan gann godak dawl tiynwa.❤
හරීම ලස්සනයි . ඔය කියල දුන්නු විදිහට පහනත් හදුවා. මට ඔයාගෙ fb එක ගන්න බනෙ. මන් හදන ඒවාගෙ පොටෝස් දාන්න ආසය් ඔයාට.
Adarii mishika,akke,rewan meka ❤❤❤
Wool valin hadanne kohomada
බෝනික්කෙක් මහන විදිහත් කියලා දෙන්න කෝ
Wow akke ypu so creative... respect ❤️🔥🔥😍
Budu sarani
Thanks sudu
Godak lassanayi
ස්තුතියි 🎉
Lassani ❤❤
Happy smile & nice soft toy❤🎉
Thank you 🤗
Harima sook❤
Daladhaa samidu pitai akki oyatath.
Thank you
❤thanks. 🙏👍😘
Thank you so much... Oyata ❤❤❤❤❤
You are most welcome
Pulul wenuwata parana redi kali kapala athulata pireuwoth katha weida
උත්සාහ කරලා බලන්න
Happy
Miss oyage nirmana lassanai math hadanna hitapu deyak thamai me bohoma pin oyata
profile එක හදපු ගමන් මගේ channel එකට ඇවිත් comment එකකුත් දාලා 😊
පුංචි බෑග් එකක් මහන විදිහ ua-cam.com/video/wvxNYDXQLvA/v-deo.htmlsi=mG2XIOVajbcVFY3C
❤
Thank you so much dear ❤👍
Most welcome 😊
Miss oya nam hari shok
Ane darling harima sweet Ada thamai meka dakke mama wark karana nisa hadaganna bariwei mama 10k hadanawa😅 ouage lily duwan awa ekak katin aran duwai dunna Nam mama crose stitch mahanawa oyata pdf eka dennada karaki karaki mahanna
Cute bird ❤very nice ❤stay safe stay blessed dear❤🙏
Thank you so much 🎉❤
@@happyhome1093today I made a bird ❤that was very easy and came out very beautifully 😍 thank you for sharing your cute ideas ❤ I hope I could send you a pic but I'm not on social media I'm using only WhatsApp. Anyways thank you so much dr I'm from Kandy. 😘
Ane soy😂😂😂❤❤
Wow.thx u so so so much.so cute❤❤❤❤❤❤
Welcome 😊
❤🎉tank you.🎉