Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හරි හොඳයි මෙවැනි දේ ඉදිරිපත් කිරීම වටිනා පින්කමක් ඔබට බුදුසරණයි
ගොඩක් ලස්සනයි . මම හොයමින් සිටියේ . ඔබට බොහෝම පිං දියණිය.
හරිම අගේ තෙරුවන් සරණයි
ගොඩාක් ලස්සනයි මටත් ආස හිතුනා ඔයා කියලා දෙන විදියට මමත් අනිවාර්යයෙන්ම හදනවාමයි ඔයාට ගොඩාක් පින්
Godak lassani.Thanks budusarani
හරිම ලස්සනයි මමත් මූතු කුඩයක් හදා ගන්නවා ඔබට ගොඩක් පින්..
ලස්සන යි....මම ත් ඔහොම කරඩු...මුතුකුඩ ...හදලා පූජා කරනවා....ඒත් මේ video එක බලලා තවත් ඉගෙන ගත්තා .🙏🙏🙏🙏
පොඩි කුඩයක් හදලා පූජා කරාට කමක් නෑනේ මමත් හදනවා මේ කියලා දීපු විදියට ගොඩක්ම පින්
ගොඩක් ලස්සනයි 🥰. ගොඩක් පිං 🙏
ගොඩක් ලස්සනයි ස්තුතියි
Mamath hadanna inna මුතු කූඩයක් oka harma lassanai
Bohoma pin....budusaranai...
අපේ නෑදෑ කෙනෙකු මේ පාර කඪිනපිංකම බාර අරගෙන තියෙන්නේ මටත් ආසයි මේ විදියට මුතුකුඩයක් පූජා කරන්න,..
මුතු කුඩයක් කියද..ගන්න පුලුවන්ද
Api hadala siripadeta pujakala oyata bohoma pin
B 6 gum eken wateta dana renda galawenne nadda.. danna kenk kynnko.
Budussaranai 🎉
හරිම ලස්සනයි ගොඩක් පින් කියලා දුන්නට 🙏 මේ එක ගම් ටියුබ් එකක් ලොකු කුඩයක් අලවන්න ඇති වෙයිද
Godak pin..
Matath loku asawak thiyanawa muthu kudayak nirmanaya kara puja karanna awassha amudrauya kohenda ganne kiyala kiyanna puluwanda godak lassanai godak pin budusaranai
Badu ganne kohenda kiyanna puluwanda
Respect 💪❤
මේ ගම් එක වැස්සට ගැලවී යන්නේ නැද්ද
පබළු පටි ගන්නෙ කොහෙන්ද
මහරගම පමුණුවෙි ඇති..කෝච්චි පාර හරියේ බලන්න..
Me bapalu ganne kohenda
🙏🙏🙏
Mutukude,hadan,rede,wala,mama
ගම් එකේ නම හරියටම කියන්නකො පැහැදිලිව.හොදම ගම් එකක් දන්න කෙනෙක් කියන්න පින්සිද්ද වෙනව
(Glue එක -B6000 ZHANLIDA) පිටකොටුවේ shops wala 450Rs.
@@Dhaneesha001 aneee nangi mewa pabulu ganna thenak kiyannako
පිටකොටුවේ ඔනිතරම් කඩ තියනවා අක්කා.
Contact no ekak denna puluwanda
Muthu kuda nirmana kirimata kamathi aya meyath balannayoutube.com/@NoStress3030?si=-QPkgs-Dg5XDgHo9

Muthu kuda nirmana kirimata kamathi aya meyath balanna
youtube.com/@NoStress3030?si=-QPkgs-Dg5XDgHo9
🙏🙏🙏