I am one of ur student in the 1st spoken grp. U builded up our self confidence, u taught us as a masters fist. From ur teachings we could gain good knowledge, I would like to suggest other students to study in your great class. Ur our greatest chooti teacher in this world❤🥰😇
@@nethsaara2009 Then always try to speak and write in English whenever it is possible. Do not worry about the accent, do not try to speak as a native English speaker, I think foreign accents are really cool! Think about how Indians speak English confidently in their own beautiful Indian accent.
Miss. Sadeepa's interview was truly inspiring. Her journey and the way she overcame obstacles with perseverance and dedication is motivating. Thank you for sharing your story and showing the impact of a great teacher.
I just saw some of your videos. The biggest problem was that you speak Sinhala 95% and English 5% The active side of language learning is to think in English and speak in English. Your students should be able to listen to what you say and repeat what you say and how you say it. Therefore it's time to change your strategy. For a moment, allow your students to be practical and “copy paste” what they hear without creating unnecessary obstacles. When you speak mainly in Sinhala you are actually wasting time explaining everything in Sinhala instead of in English and hence some students who are shy and nervous would postpone speaking indefinitely, and even after months of study, they will actually never hear themselves speak! It is essential that you speak only in English, basic or advance sentences from day one - out loud. Your students need to listen to how English sounds when you speak it. If not, then your students will face the risk of speaking or writing English using Sinhala words instead of using English with English words. Biggest problem right there. Think English, Speak English!
Math dan kelani campus out math me nangi wage lang class karanawa korean .oy super akata english teach karanawa .hari tv aiye me nangi genawatath thank
Mge teacher indika gunarathana ❤ sir mara hodi mara adrei lamaint ❤me akk silver button ek gththm apit kiww an lamai sandeepa silver button ek gthth kiyl ❤oy ape peththe kiynnth mn Mr lucky
ඇත්තටම ශනුද්‍රි ගැන කියපු කතාව ඇත්ත
ශනුද්‍රි කියන්නෙ අද කාලේ තරුණ ගෑනු ළමයි ගොඩක් follow කරන character එකක්
she's a strong girl.I'm proud of her
අපේ ටීචර් මෙහෙම දකිද්දිත් ගොඩක් සතුටුයි. වැඩි කයිවාරු නැති වැඩ විතරක් කරන අපේ english teacher 🥺♥️
😂❤Ydh
Detils pls
Woow english youtube channel eke thiyenawa
ඒ වුණාට ඔයාලගෙ ඉංග්‍රීසි ටීචර්ට ඉංග්‍රිසි බැහැ. රටම ගොනාට අන්දවනව එයා
@@RuckshyRodrigoඇයි එහෙම කියන්නෙ
ලස්සන ගෑනු ළමයෙක් ...
බුද්ධිමත්ව කතා කරද්දී ...
වැදගත් විදියට අඳිද්දි, පළඳිද්දි...
නම්බුවකාර විදියට ජීවත් වෙද්දී ...තමන් කරන රැකියාවෙන් පවා තවත් කෙනෙකුට ආදර්ශයක් වෙද්දී ...
ලාංකිකයන් විදියට අපිට කොච්චර ලොකු අභිමානයක් දැනෙනවා ද...
සතුටුයි ඔබ ගැන ..
😊😊😊
ගොඩාක් ආදරෙය් අපේ චූටි Teacher !!!
Aniwaren ❤😊
22:36 කිසිම දෙයක් කටපාඩම් කරන්න එපා. මෙතන තියෙන්නෙ පොඩි pattern ekak. Pattern එක අල්ලගන්න. Practically ඉගෙන ගන්න🥺❤. මෙහෙම උගන්නන ගුරුවරුන්ට මං හරිආසයි😍
හදවතේ ගුරුවරිය අපේ චූටි ටීච ....ආදරෙයි මිස්..ඉංග්‍රිසි විෂය ඉතාමත් ලේසි ආකාරයට මිස් උගන්වනවා..මිස් නිසා දැන් ඉංග්‍රීසි විෂයට ගොඩක් කැමති ...ගොඩක් ස්තූතියි මිස්....❤❤❤❤❤
මම අම්ම කෙනෙක් විදියට මේ comment එක දාන්නෙ හරිම සතුටින්.මගේ පුතා දැනට මිස්ගෙ Grade 10 class එකට සම්බන්ධ වෙලා ඉන්නවා.class තියෙන හැම දවසකම මට time තියෙනව නම් මාත් පුතා එක්ක අනිවාර්යයෙන්ම class එකට සම්බන්ධ වෙනවා.ඇත්ත්ටම මිස් කියන්න වචන නෑ.මිස්ගෙ වැඩ ඒ තරම් super.term test english ලකුණු දැක්කම මාර සතුටක් දැනුනේ.ඒ වගේම කියන්න ඕන මම දැක්ක හොදම staff එකත් මිස්ගෙ.හරිම නිහතමානී ඒ අය.private message එකක් තියා call එකක් වත් වෙන staff වලින් answer කරන්නේ නෑ.මේ හැමදේටම ගොඩක් ස්තූතියි මිස්.❤
අපේ ටීචර් 🥰 ටීචර් නිසා තමා මම English වලට ආස උනේ ගොඩක් ස්තූති ටීචර්
හරිම හොද ලමයෙක් කියලා පේනවා. තමන් මුලික අධ්‍යාපනය ලැබුව ගමේ පාසල තමන්ට මේ පාර පෙන්නපු ගුරුවරයා ඒ හැමදේම මතක් කරා. හරිම බුද්ධිමත් විදියට කතා කරනවා හොද අවබෝධයක් තියනවා ❤ ඔයාට ජිවිතේ හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🙏💯💪🏽
ඇත්තමයි.
(මමත් මේ ගැන ලියන්න බැලුවමයි මේ කමෙන්ට් එක දැක්කේ.)
me techer harims hoda techer kenk
mn dakka lazisanama techer thami woow engilsh angale techer 🧚🏻♀️🙂👍🏻👌🏻😎
ටීචර් නිසා තමයි english වලට ගොඩක් ආස උනේ english වලට තියන බය නැති උනේ.බොරු සෝබන නැතුව උගන්නන දේ හරියටම උගන්වන ආදරණීය ටීචර් කෙනෙක්. ටීචර්ට හැමදාම උතුරන්න හරියන්න ඕන ❤❤❤❤
physical class krnne koheda miss
හරිම ලස්සන ආකර්ෂණීය චූටි ටීචර් කෙනෙක් මේ විශ්වය හරිම ප්‍රබලයි බලන්න එයාගේ දැක්කහම කෙනෙක්ට එයාගේ ආකර්ෂණය හරිම සුන්දරත්වය ඇස් දෙකට හරි ප්‍රියමනාපයි ඇත්තටම මෙයාට එයාගේ ගමන ඇවිත් තියෙන ආකාරය හරි වටිනවා එයාගේ දෙමව්පියෝත් එයාට ශක්තියක් වෙලා අනේ කොච්චර වාසනාවන්තද අපේ රටේ මේ වගේ තරුණ දරුවො මේ විදිහට දකිනකොට හරිම ආඩම්බරයි ඔයාට තව දාස් ගානක අපේ දරුවන්ව ඉංග්‍රීසි භාෂාවෙන් පනගන්වන්නට ඉදිරියට යවන්නට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි🎉🎉🎉🎉🎉
English කතා කරන්න තියෙන බය, ලැජ්ජාව නැති උනේ වගේම ආශාව ඇතිඋනේ අපේ මිස් නිසා, හදවතට දැනෙන්න උගන්නන, නිහතමානී, ආදරණීය ගුරුවරියක්. මිස්ගේ සියලුම ඉලක්කයන් සපුරා ගන්න ශක්තිය, ධෛර්යය ලැබේවා! ❤️❤️❤️ English නම් WOW English Academy තමයි... ❤️❤️❤️
අපේ හදවතේ ඉංග්‍රීසි ගුරුවරයා.ඇත්තමයි මිස් මෙහෙම දකිනකොටත් ගොඩක් සතුටුයි.ඉගැන්වීමේ දී උපරිමය අපේ හිතට දැනෙන්න උගන්වන්න පුළුවන් අපේ හදවතේ ගුරුවරයා ❤️❤️❤️
අපේ චූටි ටීචර්❤❤මිස් නිසා තමයි English වලට ආස වුනේ❤❤❤
Teacher මන් english වලට පොඩ්ඩක් වත් කැමැත්තක් තිබුනේ nh හැබැයි teacher ගේ you tube නාලිකාවේ දාල තිබුන විඩියෝස් බලලා මට ගොඩක් ආස හිතුනා teacher cls එකට සම්බන්නද වෙන්න . මට පුළුවන් කියලා හිතුනා teacher ගේ cls එකට සම්බන්ද වේල english ගොඩ දාගන්න. ඇත්තට ම teacher ගොඩක් thank you. මේ කරන දේට 😘❤️ ටීචට ගොඩක් ආදරෙයි ටීච. 💯ටීච ගොඩක් හොදට උගන්නනවා අපේ පිනකට තමා ටීච english ගුරුවරියක් උනේ. ටිචගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලය්හ් සුබ පතනවා.
අප්පාට සිරි අපේ ඉංග්‍රිසි මිස් මෙිහෙ දක්කාම මාරම සතුටුයි මිස් ❤🎉
අපේ ටීච🥰 ගොඩක් සතුටුයි ටීචගෙ student කෙනෙක් වෙන්න ලැබුණු එක. ටීචට සුබ පතනවා අනාගත බලාපොරොත්තු සියල්ලක්ම සාර්ථක වෙන්න කියල ❤
මම ටීචර්ගෙ OL english Student කෙනෙක් එපා වෙලා තිබුන English ලේසී කියල English වලට ආසාවක් ඇති කරපු හදවතේ ගුරුවරියක්❤
වයස බේදයක් නැතුව ඕනම කෙනෙකුට දැනෙන්න English කියලා දෙන්ඩ පුලුවන් වර්තමාන සමාජය තුල ඉන්න ඉතාමත් දක්ශ ගුරුවරියක් ❤❤
ලමයින්ගේ හදවතට කතා කරන්න පුලුවන් ගුරුවරියක්❤❤❤❤
හරිම happy ❤❤ඔයා ගැන අපේ campus එකේ කෙල්ලෙක් හරිම ආඩම්බරයි ..දිනිති ගැන ඔයාගේ ව්ග්‍රහය හරියටම හරි ..ඔයාට ජයෙන් ජය ❤❤
හරිම සතුටුයි දුවේ ඔබ ආ ගමන ගැන තව තවත් ඉදිරියටම යාමට ශක්තිය ධෛර්යය ලැබේවා.❤
ශනු math asama චරිතෙ..all rounder knk 🖤 අපේ යුගයේ දක්ශම වාසනාවන්තම කෙල්ල ශනූ
මම මිස්ගෙ class එකට ආස වෙන්න ගොඩක්ම හේතුවුනෙ Miss Class එකෙදි අපිට මුකුත් කටපාඩම් කරන්නවත් කිසිම දෙයක් sinhala වලින් ලියන්නවත් දෙන්නෑ ඒක මතකෙ තියාගන්න කියනවා අන්න ඒ නිසා English වලට හිතුවට වඩා මම addect උනා Highly recommended 😌
physical class krnne koheda miss
මමත් Spoken English 1st Batch එකේ student කෙනෙක්, හරිම සතුටුයි මිස් ව මේ Program එකේ දකින්න ලැබීම අනාගතයට හදවතින්ම සුබ පතනවා 🥰😍
ඇත්තටම හරිම සතුටුයි මගේ university එකේම නංගි කෙනෙක් මේ තැන ඉන්න එක ගැන.ඔයාගේ අදහස් වලට මම ඇත්තටම කැමතියි.ඇත්තටම රජයේ රස්සාවක්ම අපි කරන්න ඕන නෑ.අනිත් දේ ඇත්තටම අපි native english වෙන්න ඕන නෑ.ඔයා කීවා වගෙ අපි හරියට කතා කරන්නයි ඕන.acsent එක පුළුවන් නම් ඒක තමන්ගේ හැකියාව.මම දැනට එංගලන්තයේ ඉන්නේ.මමත් මුලින් එද්දි ඇත්තටම බයෙන් ආවේ මට පුළුවන් වෙයිද acsent එක තේරුම් ගන්න.ඇත්තටම ඒක මට ආවට පස්සේ තේරුනේ.මෙහෙ මිනිස්සු අපිට හිනා වෙන්නෑ එයාලගේ acsent එක නෑ කියලා.අපේ Asian english එක මෙයාලට හොදට තේරෙනවා.ඇත්තටම නංගි ඔයා එක්ක මම එතැන එකගයි.අපි අපේ අනන්‍යතාවයෙන් හරියට කතා කලා නම් ඇත්තටම ඒක හරිම ආස හිතෙන දෙයක්.සුබපතනා නංගී ඔයාට ❤❤❤
අපේ ටීච ❤ දැනුමත් එක්කම හරි පාර පෙන්වපු ටීච😊 ගොඩාක් පින් ❤
මමත් මිස්ගේ Spoken English course එකේ. පංති වෙලාවේ උපරිම දැනුමක් ටීච අපිට දෙනවා. අනවශ්‍ය කතා නෑ. අපිට උගන්නන එක තමයි ඒ පැය දෙකට ටීචගේ අංක එක. කවදා හරි ටීචව බලන්න එනවා. අපේ ලස්සන ටීච❤❤❤❤❤
Cls fee kiyda
Spoken English course fee කීයද?
Please කියන්න...
ශනූගෙන් inspire වෙන ගැහැණු ළමයි ගොඩක් ඉන්නවා..ඇත්තටම එයා multi talented girl කෙනෙක් ♥️
Multi talented වේසාවියෙක්
@MethumThilothma-bg2pf
E ube gedara inna ganii
@@IMusic23 Ah ehemada MN hithuwe e ube amma kiyala
@@IMusic23 Ube ammat e kale minihata horen ballot ekka hukala hukala thamai thowa hadala thiyenne ekai tho ohoma kiyanne kalakanniya
මගෙ ජිවිතෙ හම්බෙචිච හොඳම ගුරුවරුන්ගෙන් කෙනෙක් තමයි අපෙ චූටි ටීච...❤❤❤
මම මිස්ගෙ 2nd spoken English class එකෙ ඉන්නෙ.
Online Class එකක හිටියට අපි හරිම ආසාවෙන් තමයි ඉගෙනගන්නෙ.😊😊😊
මිස්ගෙ වැඩ හරිම neat & Perfect. 🔥🔥🔥
Wish You all the Best Our Loving Teacher ❤❤❤
physical class krnne koheda miss
@@stylystic Online Class thamai karanne.
Online class eke number eka dannako.mage putha grade 9 wala
බුද්ධිමත් විදිහට කතා කරනවා ..වැඩසටහනක හැසිරෙන්න ඕන ආකාරයට ඇඹිරි ඇඹරි කතා කරන්නෙ නෑ කොන්ද කෙලින් තියාම් නම්බුකාර විදිහයට ඒවගේ උගත් තමන්ව හදාගෙන තමන්ගේ ආසවකින් ඉස්සරහට ගිහිම් කොච්චර ලොකු ආදර්ශයක්ද ? මේ වගේ ගුරුතුමියක් දැක්කාම අපිටත් ආඩම්බරයි ❤❤❤❤
ටීචර් නිසා තමා English වලට ආස උනේ ටීචර් අපිට හොදටම හදවතට දැනෙන්නම උගන්නනවා ❤❤ හොද ට උගන්නනවා මන් හැමෝටම කියන්නෙ පුළුවන් නම් එන්න ඇවිත් බලන්න සුපිරියි .....❤ ඔයාලට English ගොඩ දාගන්න ඔනි නම් පන්තියට එන්න ගොඩක් හොදයි ❤❤
Clz fee kiyada
කොහොමද class එකට join wenna, contact number ekak gann bariqa
මේක දැකපු ගමන්ම මම මිස්ගේ චැනල් එකට ගිහින් බැලුවා.
දිගටම බලන්න ඕනේ. මමත් වැඩිහිටි අම්මා කෙනෙක්. ස්තුතියි දුවේ ඔයාට
😊❤ මම ඉල්ලපු වීඩියෝ එකක් මේ අක්කා මට ආදර්ශවත් චරිතයක් ❤️
Girl කෙනෙක් අවුරුදු 18න් පස්සෙ ඉන්සිපෙන්ඩන්ට් වෙන්න ඕනේ ආර්තිකයෙන් මොකද දෙමාපියන් සහෝදරය්න්ගෙන්වත් යැපෙන්න හොන්ද නෑ. .that's right. අපේ එඅටේ හින්ගන්නො අත පානවා පාරෙ එක එක වයස්වල අන්න ඒ ක්‍රමේ නවත්තන්න ඕනේ මේ රටෙ ඉස්සරමිනිස්සු කටවත් අතපෑවේ නෑ qualitative economy ekak thibba self confidence manushyayekuta wagema ratakatath awashyay . Lassanany me gorl lasdana nisa hari eke mulinma you tube eka open weddi dhekke . adhahas Lassanay . Thawa kaanthawak agaya kirima kanthawak widhiyata eka ithaa lassanay.
ගොඩාක් ස්තූතියි teacher......
Oya nisa thamai English kiyanne Language kiyala hadhawathata dhenune❤❤
අපේ ටීචර් ❤
මම මිස්ගේ Grade 11 Class එකේ හිටියා.ආසාවෙන් ඉගෙන ගනිපු එකම class eka 🥺.අලුතින් පටන් ගන්න spoken class එකටත් join වෙනවා.මිස් කවද හරි ලංකාවම දන්න ගුරුවරයෙක් වෙනවා.අපි හැමදාමත් ආදරෙයි ටීචර් ❤ 🥰 Best of luck
Grade 11 class eke Grammer parts Ugannanavada... E kiyanne O/L valata
@@SlytherinMalfoy-cb4xjOww
Me missge spoken class join wenne kohomd
@@sithmiumayangana cls fee kiyd
1500@@madharadulanjali.
මිස් මං නුදම් .මිස්ගෙ පලවෙනි ටීම් එකෙ .මිස් මේ කමෙන්ට්ස් කියෝනව නං මාව මතක ඇති කියල හිතනව.මං විදේශ රටක සේවය කරන්නෙ.ඉතාම කාර්යබහුල ජීවිතයක් ගතකරත් මං ටයිම් මැනේජ් කරගත්ත මේ ක්ලාස් එකට ලයිව් ජොයින් වෙන්න.ලංකාවෙ වෙලාවෙන් ක්ලාස් පටන් ගද්දි කොරියා වලට වෙලාව රෑ දොලහත් පහුවෙලා.
මුලින්ම මං ක්ලාස් එකට ජොඉන් උනෙ මිස්ගෙ ලස්සන නිසා 🤭.ටික කාලයක් මිස් කියා දෙන දේවල් අහන් ඉද්දි තේරුනා මට ඉංග්ලිශ් කතාකරන්න බැරිකමට වඩා තියෙන්නෙ කතාකරන්න තියෙන කම්මැලිකම කියල.ඒ එක්කම මිස් කියා දුන්න පුංචි පුංචි ට්‍රික්ස් මං ෆලො කරා.වැඩ කරන ගමන් මං vocabulary practice කරා.මිස් කියාදෙන විදියට මං ඉන්ග්ලිශ් වලට ආස වුණා.අවසානෙ මිස්ගෙ ලස්සන නිසා ක්ලාස් එකට ජොයින් වෙච්ච මට සැනසිය හැකි දුරකට ඉංග්‍රීසි කතාකරන්න පුලුවන් වුණා.
ඉතිං ජයම සතුටම වේවා මිස්.දවසක උතුරන්නම හරියන්න ඕනි.ලහිරු අයුයෙ ඔයාටත්.අන්තිම දවසෙ ක්ලාස් එන්න බැරිවෙච්ච එකට ඇත්තෙන්ම දුකයි මට අදටත් .
PS: මේකට තම්නේල් එක දාන්න තිවුනෙ ලහිරු අයියෙ
"ලමයි තෑන්ක් යු මිස් කියද්දී මට කේන්ති යනවා" කියල.😁]
ඔයා දන්නව නම් මේ මිස්ගෙ ඔන්ලයින් ක්ලාස් වලට සම්බන්ධ වෙන නම්බර් එක දෙන්න පුළුවන් ද
ඇත්තටම වටිනවා...පොලවෙ ජීවත් වෙන කෙනෙක්..
I am one of ur student in the 1st spoken grp. U builded up our self confidence, u taught us as a masters fist. From ur teachings we could gain good knowledge, I would like to suggest other students to study in your great class. Ur our greatest chooti teacher in this world❤🥰😇
Teacher nisa thmay mn englishwlt baya nthi krgththe teacher godak hodata ugannawa thank you very much teacher ♥️
මේ සංදීපා කියන කෙනා මං දන්නේ අද.ඇත්තටම වීඩියෝ එක බලන්න ගත්තේ ලස්සන නිසා සහ මුලින්ම ලස්සනට කතා කරපු නිසා.ඒත් මේක බලද්දි තේරුණා මේයා උද්දච්ච කෙනෙක් වගේ.ඔයා කරන්නේ බිස්නස් එකක් නම් ඔයා ගුරුවරිය කියන වචනේ කියාගන්නේ කොහොමද.ලහිරු හොද මාධ්‍යවේදියෙක් කියලා හිතන් හිටියේ.ගුරුවරු කියන වචනේට ලස්සන උදාහරණ තියනවා පොඩ්ඩක් හොයලා බලලා සමාජගත කරන්න.
මම මිස්ගෙ ත්‍රයිමාසික spoken english පාඨමාලාවේ පලමු කණ්ඩායමේ ශිෂ්‍යාවක්.
අමාරුයි කියලා හිතන් හිටපු ගොඩක් දේවල් හරි ලේසියි කියලා හිතෙන තරමටම මිස් අපට ඉගැන්නුවා. Online class එකක් වුනාට හරිම පැහැදිලිව මිස් ඉගැන්නුවා.
❤එපාවුන english හදවතට ලං කරපු අපේ මිස්ට ආදරෙයි හැමදාම.❤
හොඳට English පුළුවන් ද දැන් ඔයාට
@@AnuhasNaveen 🙂
@@nethsaara2009 Then always try to speak and write in English whenever it is possible. Do not worry about the accent, do not try to speak as a native English speaker, I think foreign accents are really cool! Think about how Indians speak English confidently in their own beautiful Indian accent.
මට එකට යන්න ඕනේ.කොහොමද යන්නේ
@@chathudhananga7655 description eke thiyenava class numbers
Professor mithriy herath එතුමියත් ගෙන්න
මිස් නිසා english වලට තිබ්බ බය නැතිවුනා❤❤
ටූටි ටීටගෙ ටූටි ටෝට් එක😂😂
You should deserve this ! congratulations miss !
වචන අඩු, ක්‍රියාව වැඩි ටීචර් කෙනෙක්♥️
Shanu kynne harime unique character ekak ❤
♥️♥️♥️♥️ගොඩාක් හොඳ දේවල් ගන්න තියෙන ගොඩාආආආආආක් නිහතමානි චරිතයක් 😍🎖️️🎖️️🎖️️🎖
දක්ෂ, ලස්සන, ආත්මශක්තියෙන් යුතු චරිතයක් 😘
English නම් මට එන්නෙම නෑ.මිස් ගේ පන්තියට ගියේ දැන් ගිහිල්ලා දවස් දෙකක් ද කොහෙද English ගෙන තිබ්බ බය නම් දැන් නෑ
Thank you teacher...❤
මිස් කතා කරන විදිහ හරිම unique ❤
She is very talented teacher.I also watch her lesson videos.Best of luck for your future❤️😍
මට මෙතෙක් කාලයක් english කියන විශය එපාම වෙලා හිටියේ.you tube video බල බල ඉන්නකොට අහම්බෙන් වගේ මිස් ගේ වීඩියෝ එකක් දැක්කා.මන් ඒක ඇහුවා.ඇත්ත ටම මටම පුදුම හිතුනා .මොකද මෙතෙක් කාලයක් මට මේ විදියට සරලවම english කියන subject එක දැනිලා නෑ.මන් පස්සේ මිස්ගේ චැනල් එක බැලුවා.එතකොට මිස් දාලා තිනුනා මිස් o/l student s ලට online class එකක් පටන් ගන්නවා කියලා .ඇත්ත ටම මන් ඒකට සම්බන්ධ උනෙත් මාස දෙකක් විබාගෙට තියෙද්දි. ඒ මාස දෙක ඇතුලත මිස් සියලුම පාඩම් කවර් වෙන විදිය්ට අපිට ටියුට් ගහලා පේපර් වල තියෙන අමාරු තැන් හරිම ලේසියෙන් කරන විදිය කියලා දුන්නා.ඒ මාස දෙක ඇතුලත මිස්ගේ උපරිම කැපකිරීමකින් අපිට ඉගැන්නුවා.ඒ කැපකිරීම මත තමයි මට english වලට තිබුනු ඒ බය නැතිකරගෙන හරම ආසාවෙන් pepare එක ලියාගන්න පුළුවන් උනේ.ඇත්ත ම කිව්ව්වොත් මිස් කියන්නේ හදවතටම කතා කරන හදවතේ ගුරුවරයා ❤
මේ මිස්ගෙ නම්බර් එක දෙන්න පුළුවන් ද
සජානා වනිගසූරිය වගේ ❤️
What a speech 💖wow I am very proud of you sandeepa . Good job 💕💫
English vla amaru gaburu deyk untt lesiyen catch krgnn puluvn vidihtta mis ugannne great job❤❤❤❤❤❤
Im also shanu's fan❤
❤❤❤ same
හරිම සරලයි හරි ම ලස්සන යි ❤
Thanks all of you, Mr,hari tv..and my teacher..
Hambuna hodama teacher kenek😊❤️
Miss නිසාම english වලට මාරම ආසයි .❤️❤️
Don't get triggered🙂 මෙයාගේ UA-cam Channel එකට ගියාම ඕනෙ කෙනෙක්ට තේරෙනවා එයා Views වැඩි කරගන්න ලංකාවේ දවසින් දවස Trending වෙන මොකක්හරි Meme එකක් අල්ලගෙන Basic English parts උගන්වන videos දාලා තියෙන්නේ කියලා, මෙයාගේ ලස්සනත් එක්ක ඒවා hit වුණ නිසා තමයි මෙයාව මේ Program එකට ගෙනල්ලා තියෙන්නේ..නැත්තම් මෙයාට වැඩිය හොඳට English උගන්වන famous නැති වයසක ගුරුවරු ඕනේ තරම් ඉන්නවා මේවට ගෙන්වන්න ඕන, මෙයාලව Interview කරන එකෙන් ඔයාගෙ program එකේ quality එක බහිනවා විතරයි Lahiru🤌🏻😂
එහෙම තම ටියුශන් කියන්නෙත් බිස්නස් එකක් කියලා මෙයාම කියනවා..එක ඇත්ත ..කිසිම දෙයක් නිකන් ඉදල ලබාග්න්න් බැ නෙද එවට විවිදාකාර දෙවල් කරන්න ඔනි
මාත් ඕකම කමෙන්ට් කරා. ඉංග්‍රීසි කියන්නේ ලෝකෙ ලේසිම භාෂාව. ඉස්සර වගේ නෙමේ යූටියුබ් එකේ ඕන තරම් තියනව native speakersල කරන ඉංග්‍රීසි වීඩියෝ. ඉංග්‍රීසි ඉගෙන ගන්න ක්‍රමයක් නැහැ කියල කියන එක තවදුරටත් නිදහසට කරුණක් නෙමේ ලංකාවේ ජනගහනයෙන් 80%කට විතර. එහෙම තියෙද්දි මේ ටීචර් කරන වීඩියෝ වල 95%ක්ම සිංහලෙන් කතා කරන්නේ. ටීචර්ගෙ ගෝලයො කියල කමෙන්ට් කරපු අයත් හැමෝම වගේ සිංහලෙන් ප්‍රශංසා කරල තියෙන්නෙ. ඇත්ත බොරුව හොයාගන්ක බැරි තරමට දැන් සමාජ මාධ්‍ය පිරිහිලා. තමන්ගේ ගාණ ලැබෙනවනම් දැන් ඉන්න මාධ්‍යවේදීන් කියා ගන්න අය ඕනම බොරුවක් ඇත්ත වගේ සමාජගත කරයි
Yes she's a cheater. She's deceiving gullible people
ගොඩක් ආදරෙයි miss ❤.මිස්ගෙ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න!.👍
ටිකක් විතර ශනු වගේ ❤❤❤
ඉතිං ඉංග්‍රිසි කියන්නෙ අපේ සිංහල වගේම තව බාශාවක්.❤❤
Epapere ඉන්න Ck sirw ගෙන්න❤❤
අපේ ටීචර් ...♥️♥️♥️....ආදරෙයි ගොඩක්...
Miss. Sadeepa's interview was truly inspiring. Her journey and the way she overcame obstacles with perseverance and dedication is motivating. Thank you for sharing your story and showing the impact of a great teacher.
Man lahiru aiyage pragram walata godak asai
Mokadha athanata ayath akka direct katha karana akata
Good luck lahiru aiye keep it up❤❤❤
Oyage kathawa harima lassani e wagema wadagth ❤❤❤ wish you all the best ❤️
wooooow techer kavdahari hoda thanksta anina onii docter kenk venina onii👩🏻🎓👩🏻💻👩🏻💼👩🏻🏫👩🏻🔬❤
Best english class i have ever seen.i am a student of grade 9 spoken english class.
Mage namath sandeepa teecher ❤
Teacher english ugannana vidiyata godak durwala lamayta unath hoda place ekakata yanna puluwan.ape chooti teacher e tharam dakasha kenek❤❤❤
I just saw some of your videos. The biggest problem was that you speak Sinhala 95% and English 5%
The active side of language learning is to think in English and speak in English. Your students should be able to listen to what you say and repeat what you say and how you say it. Therefore it's time to change your strategy. For a moment, allow your students to be practical and “copy paste” what they hear without creating unnecessary obstacles. When you speak mainly in Sinhala you are actually wasting time explaining everything in Sinhala instead of in English and hence some students who are shy and nervous would postpone speaking indefinitely, and even after months of study, they will actually never hear themselves speak! It is essential that you speak only in English, basic or advance sentences from day one - out loud. Your students need to listen to how English sounds when you speak it. If not, then your students will face the risk of speaking or writing English using Sinhala words instead of using English with English words. Biggest problem right there.
Think English, Speak English!
මට නම් හිතෙන්නේ මෙයාව මෙවැනි වැඩසටහනකට ගෙන්වන්න වේලාසන වැඩියි කියල. තවම batch දෙකයි එලියට ගිහින් තියෙන්නෙ. මට ඇහුන විදියට ඇය "Batch" කියන වචනය badge යනුවෙන් දෙවරක් pronounce කරා. මේව ඉතාම basic දේවල්. ඒවත් වැරදිනව නම් යන අය දෙපාරක් හිතන්න ඕනෙ.
True..මෙයාගේ UA-cam Channel එකට ගියාම තේරෙනවා එයා views වැඩි කරගන්න ලංකාවේ මොකක්හරි Trending වෙන Meme එකක් අල්ලගෙන Basic English parts උගන්වන videos දාලා තියෙන්නේ කියලා, ඒවා hit වුණ නිසා තමයි මෙයාව මේ Program එකට ගෙනල්ලා තියෙන්නේ😂😂 නැත්තම් මෙයාට වැඩිය හොඳට English උගන්වන famous නැති වයසක ගුරුවරු ඕනේ තරම් ඉන්නවා මේවට ගෙන්වන්න ඕන🙂🙂
Tamange mahansiyen tanakt apu kenek e, manussyek issrht enkot ewat akul helann ep ohom jara un innw khmth
Yes. I'm pretty sure she's a fraud
I wish you all the best❤ Theruwan Saranai
Hri piyamanapai me madam..katha karana eka ahan inna asa hithenawa....thawa thawath diyunu wenna ona charitha ❤
Great teacher.doing great service to the country.god bless this teacher.
Sweetheart...adarei teacher ❤❤
❤Proud of u sandeepa oyae kthawa aththa🎉😊
ඇත්තටම සුපිරි teaching 🙏❤
පිට රට වල හිගන්නො English කතා කරන්නෙ ඒ එයාලගෙ භාෂාව නිසා.
ඔයා ෂෝක් ගැනු ලමයෙක් 🍀💝
ඉංග්‍රීසි කියන්නේ ලෝකෙ ලේසිම භාෂාව. ඉස්සර වගේ නෙමේ යූටියුබ් එකේ ඕන තරම් තියනව native speakersල කරන ඉංග්‍රීසි වීඩියෝ. ඉංග්‍රීසි ඉගෙන ගන්න ක්‍රමයක් නැහැ කියල කියන එක තවදුරටත් නිදහසට කරුණක් නෙමේ ලංකාවේ ජනගහනයෙන් 80%කට විතර. එහෙම තියෙද්දි මේ 'ඉංග්‍රීසි ටීචර්' ඉංග්‍රීසි වචනවත් හරියට උච්චාරණය කරන්නේ නැහැ. මේ 'ඉංග්‍රීසි ටීචර්' කරන වීඩියෝ වලත් 95%ක්ම සිංහලෙන් කතා කරන්නේ. ටීචර්ගෙ ගෝලයො කියල කමෙන්ට් කරපු අයත් හැමෝම වගේ සිංහලෙන් ප්‍රශංසා කරල තියෙන්නෙ. ඇත්ත බොරුව හොයාගන්ක බැරි තරමට දැන් සමාජ මාධ්‍ය පිරිහිලා. තමන්ගේ ගාණ ලැබෙනවනම් දැන් ඉන්න මාධ්‍යවේදීන් කියා ගන්න අය ඕනම බොරුවක් ඇත්ත වගේ සමාජගත කරයි
10000% ඇත්ත ඒත් ඉගෙන ගත්ත දේවල් කවදාවත් අපතේ යන්නෑ
Math dan kelani campus out math me nangi wage lang class karanawa korean .oy super akata english teach karanawa .hari tv aiye me nangi genawatath thank
අඩේ මටත් 22 . මාත් මෙයාගෙන් තමා වැඩිහරියක් ඉගෙනගන්නෙ තවමත්. මාම හිතුවෙ අක්ක කෙනෙක් කියලා😂
අඩේ මාත් හිතුවෙ අක්කා කෙනෙක් කියල බලද්දි මටත් වඩා බාලයි නෙ😂
🙄😏🤔 මිස්ගෙ ගෝලෙයො ගොඩක් සිංහලෙන් comment කරල තියෙන්නේ...🤔🤔🤔
මාත් ඕකම කමෙන්ට් කරා. ඉංග්‍රීසි කියන්නේ ලෝකෙ ලේසිම භාෂාව. ඉස්සර වගේ නෙමේ යූටියුබ් එකේ ඕන තරම් තියනව native speakersල කරන ඉංග්‍රීසි වීඩියෝ. ඉංග්‍රීසි ඉගෙන ගන්න ක්‍රමයක් නැහැ කියල කියන එක තවදුරටත් නිදහසට කරුණක් නෙමේ ලංකාවේ ජනගහනයෙන් 80%කට විතර. එහෙම තියෙද්දි මේ ටීචර් කරන වීඩියෝ වල 95%ක්ම සිංහලෙන් කතා කරන්නේ. ටීචර්ගෙ ගෝලයො කියල කමෙන්ට් කරපු අයත් හැමෝම වගේ සිංහලෙන් ප්‍රශංසා කරල තියෙන්නෙ. ඇත්ත බොරුව හොයාගන්ක බැරි තරමට දැන් සමාජ මාධ්‍ය පිරිහිලා. තමන්ගේ ගාණ ලැබෙනවනම් දැන් ඉන්න මාධ්‍යවේදීන් කියා ගන්න අය ඕනම බොරුවක් ඇත්ත වගේ සමාජගත කරයි
Mge teacher indika gunarathana ❤ sir mara hodi mara adrei lamaint ❤me akk silver button ek gththm apit kiww an lamai sandeepa silver button ek gthth kiyl ❤oy ape peththe kiynnth mn Mr lucky
ආස චරිතයක් ❤
TEACHER OYAWA AGAKARANAWA ❤❤❤❤
Good Luck mam❤
මාර පැහැදිලියි මිස් කියල දෙනව❤
ඔයා කොච්චර කියෙව්වත් ඔයා දිනිති ගැන කියද්දි " මේකට මට මොනවා කියයිද දන්නෙ නෑ" කියල සමාජය ගැන හිතුවා. ඒ කියන්නෙ ඔයත් තව හැදෙන්න ඕන. ඔයාටත් self confidence මදි තාම.
Tution ekak kiyanne business ekak neme kiyanawa nan eka weradi. Aththa a kathawa❤
😍congratulations
❤❤❤❤
Wish you all the best!!❤