Mama kandy signal hodata 4G wada meka gaththoth aulak yana ekak nadda naththam ZTE BLED V50 eka da hoda mekada wadathma hoda plz comment ekkk danna aya Cam resolution ekakth meke 4k da kiyanna ko ❤
@@techspenzer ayye mama ape gedarin eliyata wena yaluwekge gedara giyama hodata signal thibba...mehe perahera ayye minissu wedi nisada dannah neh..ehema signal thiyenawa liyanneh phone eke awlak neme needa
Redmi 12 Eka Long Term Use Karanawa nam Ganna Ep Kiyanne Aththad? Meke signal issue and touch issues Tika kalayak gihama enawa kiyanne athtad? Poddk Pahadili Karanna...❤
මාත් ගත්තා supiri පහර. ගත්ත ගමන්ම IR remote එක දාගෙන , රිමෝට් එක නැති නිසා පැත්තකට දාලා තිවුන මගේ sub woofer එකත් ගොඩ දාගත්තා.. සුපිරිම සුපිරි phone එක
මාත් ගත්තා සුපිරියක් බජට් එකට හොද 4න් එකක්
මේකේ ගාන කියද කියන්නකෝ
@@Daysofrocky_hk1vb 40000 rane ekr=e yanne
@@TechwithHiruka thank u
Meke sim dekak danna barida
Oya comment walata reply karana eka super .....❤
❤️❤️
Mage phone eka rath wena hethuwa wagema chage eka ikmnata bahina hethuwa hoyagaththa .....mage charger eka maru karala thibune original charger eka wenuwata local ekak thibune . Mn original charger ekak gaththa dn thibuna prasna serma hari
ඔයාගේ අදහස් දැක්වීමට ස්තූතියි! මේ දේ ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න පුලුවන් තවත් මේ වගේ ගැටලු ඇතිවෙන කෙනෙක්ට..❤️
me phone eka normal user kenekuta kochcara kalle use karanna puluwanneda
Mama kandy signal hodata 4G wada meka gaththoth aulak yana ekak nadda naththam ZTE BLED V50 eka da hoda mekada wadathma hoda plz comment ekkk danna aya Cam resolution ekakth meke 4k da kiyanna ko ❤
Overall Redmi 12 thamai honda
අයියේ ගේම්ස් ගහන්න ඔයා රෙකමන්ඩ් කරන්නේ මොකද්ද (හෙවි ගේම්ස් පැය 4ක් 5ක්)
Samsung a24,a34
Redmi 12,note12
Tecno spark 10pro
Honnor x8
Apple used
Da
Samsung Galaxy A34 එකේ හොඳ Performance එකක් තියෙයි..
ඒත් මේ Smartphones lower midrange.. ඒ නිසා Heavy Games වලට Recommend කරන්න බැහැ..
@@techspenzer අයියේ free fire වගේ විතරක් නම්
@@techspenzer මන් අය්යියේ හයි ග්‍රැෆික් දාලා ඕනේ නෑ මට නෝමල් හරි ලෝ හරි කම්ක් නෑ ගේම් ගහන්න
මේකත් එක්ක realme c53 itel s23+ කෝකද හොද
Redmi 12
Redmi 12 wala change eka ikmanin bahinawane aluthen gaththe setting walin hadanna thiyenawada
Battery Saver mode එක දාලා බලන්න..
Refresh rate ek 60 hz dahnna
Aiye redmi note 12 ekath signal aul yanne wade
ඔව්
Aurudu kiyak පාවිච්චි කරන්න පුළුවන් සාමාන්‍ය
සාමාන්‍යයෙන් අවුරුදු දෙකක්
@@techspenzer ai 2yr ita passe awulda ?
itapasse awulda pavichchiyata nane awurudu 5,6k puluwanne
mge me 4n eke eka number ekakta witharak call ekk aran answer nokarama not responding wenuwata line busy watenawa
😢mokkda hethuwa hadagnna widiyk nedda
Reset කරලා බලන්න.. නැත්නම් Call settings වෙනස් වෙලා තියෙන්නේ..
meka maru fon eka ❤️ kisima gem lag ekak na maru fon eka
මෙකෙ ලෙඩවල් එහෙම එනවද😒👍
Redmi 12 samsung 05s me deken koi ekada hoda gannawanam.
Dekama hondai.. Samsung A05s eka tikk hondai mekata wada
Photos walata best redimi 12 da Samsung A0s da
Dekema quality ekanam godak duarata samanai...eth Redmi 12 eka tikak hondai
අයියේ Redmi12 r (Redmi 12 5G) ගැන වීඩියෝ එකක් ගේන්නකෝ Redmi12 r ලන්කාවේ ගන්න තියේද
redmi 12 ekada hoda moto g24 ekada..
Huawei y70 ekka baladdi Redmi 12 perform hodaida?
සාපේක්ෂව හොඳයි
2 month wage yaddi phone eka rath wenawada
Ayye me 4n eke signal issues tiyei da?
Wena mokdda tiynne hoda nathi sides?
Me 4n ekt wada hoda me wge price ekt gnn plwn hoda 4n ekak kiynnko
Signal issue එකක්නම් තියනවා.. අනික් හැමදේම Video එකේ මම කියලා තියනවා..
මේ Price Range එකේ තියන හොඳම Phone ගැන මම ලබන සතියේ Video එකක් ගේනවා.. 😊😊
@@techspenzer ඔය phone එක original genuine එක නෙමෙයි නේද, dubayi copy එක නේද
@@sandaruwanchamika24 global version eka ganna
Me 4n eka gaddi phone box eke charger ekk thibbe nh....cable ekk withari thibbe.....
එහෙනම් ඒක ලොකු අවුලක්.. අනිවාර්යයෙන්ම charger adapter එක තියෙන්නම ඕන
Aiye redmi 12 da umigigi 15 eka da hoda geme wala ta ganna wanam please reply eka ewanna ❤
Redmi 12
Bro plz Ripley
Meke 4+2gb kiyala pennanne ai ram eka
4GB RAM + 2 GB virtual RAM
Me phone eka charge karaddin rath wenne aulak nisada hetida ?
Charge krddi data on krla thynwd.. loku loku app close nokara thiynwd?
Aiye mekada hoda techno spark 10 pro ekda hoda...pls reply 🙏 🙏
හැමදෙයක්ම බැලුවොත් මේක හොඳයි
60000 welete adu mobile legends wage game ekak gahanne hode phone dekak withere recommend krnneko
ළඟදීම Video එකකින් ගේන්නම් ❤️
gorilla glass eka thiyena nisa meka wetunoth display eka damage wena eka wedida
Gorilla Glass eka thiyana nisa protection eka hondai. eth bima wetunothnam iwarai 😁
etakota mekata sim dekak ekka ship eka use karanna berida
Ship eka kiuwa 🤨
(Redmi 12 da, Redmi 13c da, UMIDIGI A15C da, Infinix Hot 40i da) Hoda?
Redmi 12
samsung a14 ekada hoda redmi 12 ekada hoda
Redmi 12 eka A14 eka kale😂😂
@FF_BOY-b2k 🤝
Ayye meeke signal nah neh 😢..eeka settings walin hadaganna puluwanda...plz reply...kadeekin hadaganna puluwanda..clz yanna widiyak nah neh mata
Signal Issues හදන්න ටිකක් අමාරුයි.. ඒත් වෙන මොකක් හරි ගැටලුවක් නිසා ඇතිවුන Singanal ගැටලුවක් නම් Software Upgrade එකකින් වුනත් හදන්න පුලුවන්..
@@techspenzer Thanks ayye..mn balannamko...clz tikata yaaganna amatuy Mata..eekay ayye
@@techspenzer ayye mama ape gedarin eliyata wena yaluwekge gedara giyama hodata signal thibba...mehe perahera ayye minissu wedi nisada dannah neh..ehema signal thiyenawa liyanneh phone eke awlak neme needa
Redmi 12 d hoda Zte v50 d hoda? Ane kiyannako
Redmi 12
Feer fiya wage game ekak gahanna berida
Aiye gcam eka mekata support karaida.. plz reply
Ane aiye umidigi A 15d hoda redmi 12d hoda camera plz kynnko mn me mase gnn hithan inne me deken 1kak plz kynwda😢
Redmi 12
Display eke ganan kohomada
Original නම් 10000ට වඩා වැඩ් යි..
redmi 12එකෙ 4g සිග්නල් අහු වෙන්නෙ නැද්ද කියලා.කියනවද?
Gaanata hariyana phone ekak ne meka..loku dewal balaaporothhu wenna bahe kohamath
me pone eka kiyak vithara venavada
තවම ගනන්වල ලොකු වෙනසක් වෙලා නෑ.. මේ ගනන්මයි
Huawei nova 3i eke camera ekata wada redmi 12 eke camera eka hodada aiyaa?
ඔව් Huawei nova 3i එකට වඩා Camera එක හොඳයි..
Redmi 12 vs motorola g24 power da hoda
Ane mt kiynnmo mn gnn inne cam ek battry ek business wada wlt hoda mkdd appa redmi 12 ekd realme C53, ZTe V50 da
mekai v50 ekai hodai...meka hodai habai camera athin..zte v50 eke camera ekanam choralu
Motorola e22s ekada hoda? Mekada? Please reply ayye😢
Meka hondai malli.. e22 tikak paranai.. a wgema overall Redmi 12 hondai
Thnk u ❤
Battry bahinawa ikmanta charge karaganna tikak wela yano 🤥
මට නම් පැය එකහමාරක් චාජ් දාලා දවස් දෙකක් විතර තියාගන්න පුලුවන් 😌
Eka phone eka pawichhi karana widiyata Tama sudda
Zoom clz walata wage hoda phone ekk kiynnko ayye. Peya 4k vithra eka digta inn puluwn.charge ekk ikmnta adu wen nethi..
Samsung A05s
Redmi 12
Infinix Hot 40i
Oppo A38
Umidigi A15
Me tika hondai.. langadi video ehkin sampurna wisthara dannam
Thank you . Samsung A05 Awlk nedda?
Battery walata hot 40 not recommend@@techspenzer
Honor x6a ekata wada hodada meka
Me phone eke Gb whtsapp , Business whatsapp wage use karoth lag wenawa d
නෑ..ඒවා Normal එකේ use කරන්න පුළුවන්
@@techspenzer samahara aya kiynwa awuruddak withara yankota me phone warge lag wenawa kiyala eka aththada
Redmi phone ehekata battery ekak daanawanam keeyak withara yaida
Xiaomi Authorized Service Centre ekata Call ekak deela balanna
Samsung a05s camara ekata wada meke camra eka hodaida
A05s eke hondai cam eka
මම මේ phone එක ගත්තා. Box එකට ආවෙ 22.5W charger එකක්. ඒක phone එකට support කරනවද?? හැබැයි charge කරද්දි ටිකක් රත් වෙනවා ඇයි දන්නෑ නේද ?
Ado matath e kes ek thiynwa rath wenwa charg karddi hyper update ek dunnd
Ayye..Redmi 12 wala mod WhatsApp/GB WhatsApp ehema use karanna permission denawada?
Pls reply
Ow...
ඔව්
අද ගෙනාව 😍
Dan kiyada
@@airdropscryptof 50
Redmi 12 Eka Long Term Use Karanawa nam Ganna Ep Kiyanne Aththad?
Meke signal issue and touch issues Tika kalayak gihama enawa kiyanne athtad?
Poddk Pahadili Karanna...❤
අයියෙ redmi 12 එකද හොද නැත්තන් Zte blade v50 design එකද
Plz replay.samsung a14vs redmi 12
Redmi 12
අයියෙ හැමාතින්ම ගත්තොත් හොද redmi 12c එකද redmi 13c එකද zte 50v එකද (බැටරි කැමරා , සිග්නල් ස්පීඩ්) plz ලොකු උදව්වක් ගන්න එකක් හිතාගන්න බැරුව ඉන්නෙ😢❤
ZTE Blade V50 Design eka hondai..
Mekata 256gb eka enawada.
Ow
Ada gift ekak vidihata hamba una😍😍
awlaka nadda phone eka
Redmi 12 හා Redmi 13C වලින් වඩා හොද මොකද්ද අයියේ
Redmi 12
Redmi 12 4G da 5G da..Nathnm dekama thiyenawada.
Redmi 12 vs Samsung A05s mokakda hodama
Samsung A05s
Company warranty thyena ekei nethi ekei wensa mkkd
දෙයක් Phone එකට වුනොත් ඒක Claim කරගන්න විදියක් නැතිවෙනවා..
Price Rs.50000 wage ganna puluwn camera,performance walata hodama phone eka mokdda bro?
Camera වලටනම් Redmi Note 12 4G හොඳයි. නමුත් Second Hand Market එකේ Apple Iphone 7+ වගේ එකක් ගන්න පුළුවන්.. හොඳ Shop එකකින් වගකීමක් සහිතව ඒ වගේ එකක් ගන්න බලන්න.. හොඳ Sony Smartphone ටිකකුත් ලංකාවට ඇවිත් තියනවා
Redmi note 12 walata wada iphone 7 eke cam eka hondaida? Gewana ganata wadiya worth kokada ?plz comment krn
Tecno spark 10 pro ekada mekada hoda
දෙකේම එකම Performance තියෙන්නේ.. දෙකම එකයි.. 10 Pro එක තරමක් හොඳයි
රත් වෙනවද
Infinix hot 30 video ekak danna ko bro
දෙන්නම් ❤️
redmi durability adui kiyl kathawk kiynw ek aththakd
camera ehem kalayak yddi quality aduwenw kiyl
Redmi 12 ekad hoda ?ZTE V 50 ekada?
Redmi 12
Redmi 12 vs Zte v50 mokd hoda
Redmi
Redmi 12
I phone 7s ekata wada meka hodaid
Camera eka nm a tharam quality ne.. eth anith features wlin Redmi 12 eka hondai..
Meke free fire vage game ultra setting vala dala play karoth kalayak yaddi lag venna ganida please reply❤
ඔව් කාලයක් යද්දී අනිවාර්යයෙන්ම Lag වෙනවා
Me magula slow wenwa bn use krna amarui mn gthe aparade kiyla hithenwa
Aiyo attamada .math ගන්න ඉන්නෙ
ඉතින් මම තාමත් වැරදිද 😊😊
Matanm lag na bn
Redmi 12 8GB =phone eka parana weddim.lag wenna balaida 😢😢
මාත් ගේනවා දෙසැම්බර් මාසයේ ❤❤❤
හොදයිද ඉතින්
Mekata ada math gaththa eth warranty na kiuwa, checking warranty ekak dunna dawas 10k
මෙහෙම තැන් වලින් ගන්න එපා.. සාමාන්‍යයෙන් කලාතුරකින් පොඩි පොඩි ගැටලු ඇතිවෙන්න පුළුවන් මේ Phone වල.. එතකොට ඔයාට ඒක Repair කරගන්න වෙනම වියදම් කරන්න වෙනවා.. අනික මේ Phone Brand New ද, නැත්නම් Copy ද කියලා බලන්න.. මේ වගේ වගකීමක් නැති, Brand New Phones වලට Checking Warranty දෙන තැන් වලින් Phone ගන්න එපා...
@@techspenzer kohomada brand new da kiyala balanne
Choppy ekakda kiyala balaganne kohomada
මන් අරන් මාස පහක් වෙනව මට අවුරුද්දක warranty තියෙනවා චාජර් එකට මාස හයක warranty තියෙනවා, මන් ගත්ත ශොප් එකෙන්නම් කිව්වෙ company warranty කියල
Aiye meke odiyo daunlod karanne mona app ekenda app denne nane mekata 😢
Ada gatte oy phone ek ❤😊
කීයක් ගියාද බන්
Keyad bro
Mn gtta sathi 3kt klin 62 k deela🙂
අයියෙ රෙඩ්මි වලට සිග්නල් ප්‍රශ්න තියෙනවා කියනවනෙ සමහරු. මේකත් එහෙමද. නැත්තම් මේකත් අනිත් පෝන් වගෙ අවුලක් නැද්ද
Aiye 50,000ta aduwen ganna hodama phone eka mokakda salon ekak mn karanne eke photo ehema mn gannawa .photos ehema lassanata wadina ekak one
Photos නම් Redmi Note 12 ඔය Price Range එකේ හැටියට හොඳයි. දැන් Second Hand Apple phone ඔය මුදලට ගන්න පුළුවන් සාමාන්‍යයෙන් 7+ එකක් වගේ.. හොඳ Dealer කෙනෙක් බලලා එහෙම ගත්තනම් හොඳයි. ඔයා බලාපොරොත්තු වෙන්නේ Photo/Video වලට නම්.. ආයේ Sony වල හොඳ Phone සෙට් එකක්තුත් ලංකාවට ඇවිල්ලා තිබ්බා දැක්කා.. ඒකත් මේ Requirement එකට හොඳයි.
පොටෝ වලට හොද ඇපල් se 2 එක 😊
Samsung m51 ekak use krpu knkta meka use kraddi eke performance gnna berida camera,speed,signal ???
Be. samsung m51 phone eka mekata wada hondai..
oya phone eka gaththa,ehema kisi avulak nee,aran 4 months venava,ram eka extend kranna puluvn 16 gb venakan.cod ,ff okkoma gahanava
signal problem ndda
Camara hodaid math gann inne eth kattiya kiyno cam eka hoda neha kiyla
4n aka charge weddin rath wena aulak tiyeda😢
Malli. 80 kata wage hoda phone rkak recommend karannako. Loku help rkak
මේ සතියේ Video එක ඒ ගැන..
Huawei x8a ekada hoda?
Xiaomi note 12 pro ekada hoda?
Please reply karanna
Redmi Note 12 Pro එක තමයි හොඳ..
මචන් ගත්තු කෙනෙක් කියන්නකො මට මේක කොහොමද , මම පාවිච්චි කරන්නේ redmi note 10 5g එක , තවම අවුලක් නැ අවුරුදු තුනක් විතර පාවිච්චි කරනව , ඒකත් එක්ක සාමාන්තරව මේක හොදයි ද ??
Redmi Note 10 5G එකට සම කරන්න බෑ.. ඇත්තටම Redmi 12 එකෙන් ඒ වගේ Performance එකක් ගන්න අමාරුයි.
Aiye me phone ekak aluthenma genalla ,100 tama charge karala ,wediye pawichchi nokara dawas 5 k withara thiyanna onada
නෑ.. එහෙම දේවල් කරන්න ඕන නෑ..
Samsung galaxy A14 ekd hoda ? me phone ekd hoda ?
Redmi 12 හොඳයි
Ane aiye please kiyann ..meke psse kaleka lag wenna puluwan da... signal case ekat thiynwa da
Heavy Games, Heavy Apps Use කලොත් අනිවාර්යයෙන්ම Lag වෙනවා.. මේක සාමාන්‍ය භාවිතයට ගොඩක් හොඳයි..
Meka aran dwsai mn..ikmnin battery bhinvane 😢😢 phone eke aulkda ..😢
Battery Saver දාලා බලන්න.. සහ ඔයා Apps ගොඩක් එකවර භාවිත කරනවද? junk files එහෙම වැඩිපුර තියාගෙන ඉන්නවද කියලා බලන්න..
පව්😢 ඕවෑ අවුල් තියෙනවා ලු
A14 eka meetawada hondai da?
නෑ.. ඊට වඩා Redmi 12 හොඳයි
@@techspenzer A24 ekatth wada hodada ,honor 7a eka gena mkd kiynne aiye ?
Mokakda ganna hodama phone eka
Mee okayi poco f5 ekayi ekamada
නෑ.. මීට වඩා Poco F5 එක සෑහෙන්න හොඳයි
Me phone eka charge karanna wot kiyaka ekakda denna one..
18W
Redmi 12 ekada hoda sony xperia 10 II ekada hda??
Sony Xperia 10ii
අයියෙ මම ගාව UMIDIGI G1 MAX එකක් තියනව මම එක දිල මේක ගන්න එක හොදද😢
ඔව්.. ඊට වඩා මේ Phone එක හොඳයි
Me redmi phone wala signal awul ynwada..godak aya kiynwa..ples reply
අනික් smartphone වලට සාපේක්ෂව Signal අවුලක් තියනවා...
අනික් Brand වලට සාපේක්ෂව
ඔව් මේ දැනුත් මගෙ ලග තියෙන redmi note 9s එකේ සිග්නල් අයිසි ගිහින් hotspot දීලා තියෙන්නේ 😢
Techno spark 10 pro ekt vada hodaid ? plz reply 😢
නෑ. ඊට වඩා මේක හොඳයි..
ඕක ගත්තා තාම අවුලක් නෑ යකා වගේ වැඩ ❤❤😊
මේ
@@chamoddilshan6914 Ai
Plz reply
Bro signal issues & lag ven prshn ndd ????
Signal Issues තියනවා.... ඔයා ලොකු ලොකු වැඩ කරන්න බලාපොරොත්තු වෙනවනම් Lag වෙන්න පුළුවන් කාළයක් යද්දී.. සාමාන්‍ය වැඩ කරද්දී නම් ගැටලුවක් නැහැ..
@@osadajayasinghe-cu5db එහෙම එකක් ගෑවිලාවත් නෑ එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ ❤️🥰
Redmi 12 ekadha Samsung A12 ekadha hodha?
Overall Redmi 12 හොඳයි
Meke camera 3k thiyenawada
Samsung A24 da hoda redmi 12 da 🥺
Samsung A24