2024 ට ගන්න සුපිරි Redmi Phone එක | Unboxing & Review | 90hz | 8GB 256GB | SL TEC MASTER

Поділитися
Вставка
  • Опубліковано 15 гру 2024

КОМЕНТАРІ • 255

  • @sltecmaster
    @sltecmaster  7 місяців тому +49

    අදාල වෙබ් පිටුවට ගිහින් මේ කේතය භාවිතා කරන්න 👇🏻
    කේතය : TECMASTER1

  • @explorer726
    @explorer726 7 місяців тому +25

    මම පාවිච්චි කරන්නේ මේ phone එක. මාසයයි අරගෙන. Network aulk thiynawa anith ඒවට වඩා. මම කලින් use keruwe samsung A52. ඒක මේකට වඩා නියමයි. Redmi eke cam එක quality na. 4G+ පෙන්නනවා අඩුයි. Selfi cam ekanm quality na. Features මදි. හැබැයි samsung එකට වඩා security eka wadi. Phn ekema lock features දීලා තියනවා. ඒ හින්දා 3rd party app install krna ona na. Display eka samsung ekata wada hodai kiyala hithenawa.
    Mama gaththe 69000. මේක ගන්න හිතාගෙන ඉන්න අයට කියන්නේ. මේක නොගෙන Google pixel එකකට යන්න. මෙච්චර ගානක් දීලා අරගෙන cam එක එහෙම quality නැත්තම් වැඩක් නෑනේ. දැන් මමත් පසුතැවෙනවා.

    • @dushanthalakmal6897
      @dushanthalakmal6897 7 місяців тому +4

      නියමයි බ්‍රෝ ස්තුතියි දැනුවත් කලාට

    • @explorer726
      @explorer726 7 місяців тому

      @@dushanthalakmal6897
      මේකෙ තාම කිසිම දවසක 4G plus pennuwe na. A52 pennuwa. Anika sim provider wenasnam calls ehema aul. selfi cam ekanm melo wadak na.

    • @Bhathiya_SandaruONE
      @Bhathiya_SandaruONE 7 місяців тому +1

      Mn gatte 48kt.

    • @explorer726
      @explorer726 7 місяців тому +1

      @@Bhathiya_SandaruONE
      Adooo macho e kohenda..🥴🥴🥴

    • @explorer726
      @explorer726 7 місяців тому +1

      @@Bhathiya_SandaruONE
      Mama hamathanam baluwa. Me price thibbe ban. Mama gaththe 256GB habai. Eeka ganan wadi

  • @lemanadimanjith5871
    @lemanadimanjith5871 7 місяців тому +5

    Mn අලුතින් ගත්තේ ඔක අයි නෑ සුපිරියක් ඉතිම් ෆොන් එක කිසිම slow එකක් නැ 🥰

    • @sltecmaster
      @sltecmaster  7 місяців тому

      💙

    • @deepamaligunasekara-qv9vg
      @deepamaligunasekara-qv9vg 6 місяців тому

      Signal අවුලක් තියේද?

    • @Onlysigma227
      @Onlysigma227 2 місяці тому

      ගේම් ගහන්න හොදයිද high graphics එහෙම දාලා පොඩ්ඩක්වත් ලැග් නැතුව ගහන්න පුලුවන්ද pls riply

    • @pasindu-sg4nh
      @pasindu-sg4nh 2 місяці тому

      Ff gahnwa poddakwath lag ekak thaama na maasa 3 venwa. High graphic dala gahanna puluwan kisi awlak na. Ethakotanm chuttak vithara rath venwa eth asamanya vidiyat rath venne na

    • @shaveenminindu6935
      @shaveenminindu6935 2 місяці тому

      hyper os eka update karad eka karanm lag ekak thiyed kiyannko

  • @SandunSrimal-vj2xg
    @SandunSrimal-vj2xg 3 місяці тому +3

    Redmi 13C එකේ අලුත් Control Center එක ගන්න විදිහ දන්න කෙනෙක් කියන්නකො🤕

    • @Kavi964
      @Kavi964 2 місяці тому

      Update

    • @SandunSrimal-vj2xg
      @SandunSrimal-vj2xg 2 місяці тому +1

      @@Kavi964 hyperos කී වෙනි වෂන් එකද

    • @JagaRoxx
      @JagaRoxx Місяць тому

      13c eke eka enne na sudda hyper os ekata 💔

    • @thisarukalpana4910
      @thisarukalpana4910 5 днів тому

      Ekai sahenna features adu karala thiyenne wadak na dn

  • @wijayarathnabandara7086
    @wijayarathnabandara7086 7 місяців тому +9

    අදත් vedio එක ගින්දර❤❤❤.redmi note 13 pro plus එකෙත් vedio එකක් ගේන්න.

  • @Bandaranayaka7
    @Bandaranayaka7 7 місяців тому +2

    Mage yalwa aran masayak wath ne thawama , meke darunu network awlak thiyenawa ගන්න අය use කරපු කෙනෙක්ගෙන් අහල ගන්නලා 😢😢

  • @piyumajapiyumaja9221
    @piyumajapiyumaja9221 2 місяці тому

    Display eke awlak thiyenawada අව්වට ගියාම display eka penne nathi Redmi 13 c eke

  • @senulagamingyt5956
    @senulagamingyt5956 6 місяців тому +3

    මේ radmi පෝන් එකද 'නැත්තන් one plus note 3G light 5G ,පෝන් දෙකෙන් වැඩිපුරම හොද මොකක්ද ???

  • @user-nr9ct8lh9y
    @user-nr9ct8lh9y 7 місяців тому +10

    redmi 13 c එකකින් මේ විඩියො එක බලන මම 😅

  • @SandunKannangara
    @SandunKannangara 7 місяців тому +3

    Signal aul phone ake wagakimen kiyanne office ekata phone 4k gaththa location 4ka use karanne a okkotama akama prashne

    • @LifeOfAnjuOfficial
      @LifeOfAnjuOfficial 7 місяців тому +1

      Oww redmi signal avul hari ynna

    • @TravelWithNYZ
      @TravelWithNYZ 6 місяців тому +1

      Aniwa redmi signal awul

    • @chinabro6634
      @chinabro6634 6 місяців тому +1

      Ayyo sira math gaththa signal awl

    • @Onimusha_alpha
      @Onimusha_alpha 6 місяців тому

      Man gaththa aulak na ❤

    • @SandunKannangara
      @SandunKannangara 6 місяців тому

      @@Onimusha_alpha dawasata call kiyak wage enawada? Signal drop issue eka thama thiyenne, anith ewa gewana ganata shape

  • @PuspaJenatfannado-rj3eb
    @PuspaJenatfannado-rj3eb 6 місяців тому +2

    මගේ ළඟ redme phone එකක් තියනවා, හැබැයි දැන් ඉන්ටෙර්නෙට් සිග්නල් සපෝට් කරන්නේ, ගත්ත අපි අමාරුවේ වැටිලා ඉන්නේ. හදන්න බර ගානක් යනවා.

    • @sandu-m9u
      @sandu-m9u 3 місяці тому

      Realme hodai ned

  • @PubuduPradeepa-j8t
    @PubuduPradeepa-j8t 2 місяці тому

    මගෙ තියෙන්නෙත් 13C එකක් මගේ එකේ Phone එක Off කරාම ආයි ඔන් වෙන්නේ නෑ MI කියලා වැටිලා තියෙනවා විතරයි. මොකද්ද මේකට වෙලා තියෙන්නේ කියන්න පුලුවන් ද. වැටුනේ , වතුර ගියේ නෑ. තාම අරගෙන මාසයි සතියක් වගේ වෙන්නේ.
    ON කරන්නනම් Volume up and down එකයි Power button එකයි හයපාරක් විතර ඔබාගෙන ඉදලා කරාම තමා ඔන් වෙන්නේ මට කියන්නකෝ හේතුව මොකද්ද කියලා Software අවුලක්ද. බොහොම අමාරැවෙන් සල්ලි එකතු කරලා ගත්තේ Phone එක😢

  • @wasanawisudasinghe418
    @wasanawisudasinghe418 2 місяці тому

    Redmi 13C da hoda ZTE balde V50 design da hoda ?

  • @Oshadaoshadaaroshana
    @Oshadaoshadaaroshana 7 місяців тому +3

    1XBET ගැන Video එකක් දාන්නකෝ අය්යේ❤❤❤😂😂

    • @Theandroidgeek7782
      @Theandroidgeek7782 7 місяців тому

      මටනම් මේ තන්මේල් එකම අහලා එපා වෙලා 😅 තව ඉල්ලපන් ඉතින් 1XBET 😂😂

    • @Oshadaoshadaaroshana
      @Oshadaoshadaaroshana 7 місяців тому +1

      @@Theandroidgeek7782 Fucking

  • @Nethugirly-gp5gva
    @Nethugirly-gp5gva 6 місяців тому +5

    Thank you ayye ❤❤❤❤ man alut 4n ekk gnn inne meka ganna baluwe mekada hoda nattam ZTE 50da

    • @sltecmaster
      @sltecmaster  6 місяців тому

      motrola brand ekath hodi. mn video ekk damma blnna.

    • @SandunSrimal-vj2xg
      @SandunSrimal-vj2xg 3 місяці тому

      ZTE blade 50 ගන්න එපා ජරාවක්.පෙනුම විතරයි. බැට්‍රිත්ඉක්මන්ට බහිනව. Price එකට පෝන් එක වටින්නෙ නෑ

  • @devindiekanayake8279
    @devindiekanayake8279 6 місяців тому +3

    Video ek blnneth redmi13c eken❤

  • @nadithwijethunga8075
    @nadithwijethunga8075 7 місяців тому +2

    Meke mata thiyena ekama awla speaker eke sadde adu ekai anith hema phone ekatama sapekshawa.anith eka camera eka 13mp tharamwath qulity nathi eka 😒😩.ee ai aiye eeka samanya da

    • @sltecmaster
      @sltecmaster  7 місяців тому +1

      mama review krpu 4n eke nm ehem kisim aulk thibbe na bro.

    • @nadithwijethunga8075
      @nadithwijethunga8075 7 місяців тому +1

      @@sltecmaster trcsl approve ekk gatte.ekata moko karanne.amma gawa thiyenne 9c ekk eke ee dekama hodai 😪

  • @kavibro789
    @kavibro789 7 місяців тому +4

    Math pix hub aken phone akk ada oder kara oya genapu supiri phone akk thnxx sudd supiri phone apita introduction karavata adarei ❤❤❤❤

    • @sltecmaster
      @sltecmaster  7 місяців тому +3

      you’re welcome brother 💙

  • @jaliyarajapakshajr.6962
    @jaliyarajapakshajr.6962 7 місяців тому +5

    Redmi 13c da infinix hot 40i da hoda....? 😊

  • @sachin-vo8hq
    @sachin-vo8hq 7 місяців тому +10

    මෙච්චර comeent කරන මටත් මොකක් හරි දෙනවකො෴෴
    Redmagic 9 pro එකක් ගමුද? අඩෝ please බන්෴මගෙ ආසම phone එක෴❤

    • @Dew_xo
      @Dew_xo 7 місяців тому +1

      කොහෙවත් කියල නැනෙ කමෙන්ට් දාන උන්ට මොනාමවත් දෙනව කියල 😹

    • @hashansanjiva5142
      @hashansanjiva5142 5 місяців тому +1

      😂​@@Dew_xo

  • @Loky9999
    @Loky9999 7 місяців тому +2

    bro aliexpress eke hongkong store eke redmi pad se eke review ekak denna puluwanda ?

  • @isuruisuru9513
    @isuruisuru9513 24 дні тому

    2024 අගොස්තු මෙහෙම pone එකක් 8 ram 512gb රෙඩිමි එකක් ආවද

  • @prashan1340
    @prashan1340 Місяць тому

    8Gb ram 256 eka kiyada?

  • @Bhathiya_SandaruONE
    @Bhathiya_SandaruONE 7 місяців тому +1

    Mn gatte realese wela sathiyakat passe.
    Supiriyk thama ithin..❤️‍🔥

  • @ChandaniDisanayaka-gy1kt
    @ChandaniDisanayaka-gy1kt 6 місяців тому +4

    මට ත් තියෙන්නෙ මේ ෆොන් එකක් මෙකේ ලොක් ඉස්කීන් එකේ ඔටෝ ෆොටෝ ප්ලේ වෙන එක නතර කරන්නේ කොමද කියලා කියන්න කො මල්ලී

    • @gaayu825
      @gaayu825 4 місяці тому

      ඔයා thems වලට ගිහින් wallpaper එකක් දා ගනිද්දී යටින් වැටෙන්ට තනි wallpaper එකක්ද ඕන, wallpaper කිහිපයක් මාරු වෙන්නද ඕන කියලා. එතනින් කැමති එකක් දෙන්න. ඕක මගෙ කලින් redmi phone එකෙත් උනා. මං හිතන්නේ හැම redmi phone එහෙකම තියෙනවා ඇති 😅

    • @SachiniMaheshika-g9n
      @SachiniMaheshika-g9n 3 місяці тому

      Hri giyad mge eketh hdnn Oni ehem Krnn bene

  • @Ruwaniiii
    @Ruwaniiii 6 місяців тому

    සුපිරි ෆෝන් එක ,දෙසැම්බර් ගත්තේ bd 57

  • @nethmikaveesha3758
    @nethmikaveesha3758 2 місяці тому

    Honor x6b ekada hoda redmi 13c ekada

  • @kanishkajanith2630
    @kanishkajanith2630 6 місяців тому +2

    Video blddi full screen hdgnne kohomd?

  • @dkjokergamingsl3239
    @dkjokergamingsl3239 7 місяців тому +2

    Aiye pix hub eke onama phone ekak thiyenawada

    • @sltecmaster
      @sltecmaster  7 місяців тому

      call karala blnna. oni ekak genna puluwn stock thibboth

  • @achi929
    @achi929 6 місяців тому +1

    8Gb kiyala dala thiyenne
    4+4ram ekathu karalada 8Gb kiyala dala thiyenne
    naththan 8Gb 256 phone ekak thiyeda

  • @prakashyaranmini2625
    @prakashyaranmini2625 6 місяців тому +1

    Pixhub kiynne shop ekkda.. eke delivary krnwda

  • @aselamadhusanka4010
    @aselamadhusanka4010 7 місяців тому +3

    Samsung a05s vs redmi 13c mokakda hodama

  • @chanulamax
    @chanulamax 6 місяців тому +3

    Freeyond m5a vs redmi 13c mokakda hoda

  • @PasinduLakshan-short
    @PasinduLakshan-short 7 місяців тому +2

    සුපිරි ❤❤❤🎉😊😊

  • @wathsalasanjeewani1104
    @wathsalasanjeewani1104 7 місяців тому +2

    Pixhub eken ගෙදරටම order කරන්න පුලුවන්ද

    • @sltecmaster
      @sltecmaster  7 місяців тому

      call krala order dnna puluwn

  • @Satwssjsks
    @Satwssjsks 6 місяців тому +2

    Meken call recording karanna be neda

  • @Sanduxy
    @Sanduxy 5 місяців тому

    Math gaththa, calls ganna kota samahara welawata p.eke display eka off wenne nehene....ay e

  • @noddysl6081
    @noddysl6081 7 місяців тому +2

    මේ ෆෝන් එකේ ඔටෝමැටික් කෝල් රෙකෝඩින් සෙටින්ස් පෙන්නන්නේ නැත්තේ ඇයි කියලා කියනවද?

    • @explorer726
      @explorer726 7 місяців тому +2

      Automatically na. Call ekedi oya enable denna. Record wenawa. එයාලා දීලා තියෙන්නේ අවශ්‍ය clls record krgnna witharai. Mamath use krnne mekamai

  • @itadvisorunit2544
    @itadvisorunit2544 7 місяців тому +1

    Aiya langa modio 4G ultra smart watch eka thiyenawanam eke settings athule Accessibility Talkback thiyenawada check karala reply ekak denna puluwanda? Mama blind kenek. Danna kawuru hari kamak naha.

  • @RPJinadasa
    @RPJinadasa Місяць тому

    Price ,aka ,kiyada

  • @TEDDY-l9m
    @TEDDY-l9m 4 місяці тому

    Redmi phone aduma kiyak vithara yaida 20000ta aduwen gann barida 4GB ram ekak thiyena ekak

    • @SandunSrimal-vj2xg
      @SandunSrimal-vj2xg 3 місяці тому

      Redmi A 3 තමයි දැනට අඩු.ඒත් 30ක් විතර වෙනව

  • @CHAMIYALIVEreal.-
    @CHAMIYALIVEreal.- 7 місяців тому +1

    Infinx hot 40i or google pixel 5 , Redmi 13c mokakda hodama Ane ikkmanata rp karAnna ❤

    • @sltecmaster
      @sltecmaster  7 місяців тому

      pixel 5

    • @CHAMIYALIVEreal.-
      @CHAMIYALIVEreal.- 7 місяців тому

      @@sltecmaster mewwa ekka baladdi cam Eka vithraine tikak hoda moto Eka 6000mah battery

    • @pansinduinduwra7118
      @pansinduinduwra7118 6 місяців тому

      @@sltecmasterg24 eka hidida mewata wada bro

  • @Harsha-zt6rs
    @Harsha-zt6rs 7 місяців тому +2

    Samsung galaxy a05 eka Ghana video ekkak ona 🤗🤗

  • @kavinda186
    @kavinda186 5 місяців тому +1

    Mage gawath oka thiyenne supir i❤🎉

  • @AmilaJayawickrama
    @AmilaJayawickrama 5 місяців тому +1

    Gewanna ganna barida oya shop eken

  • @AmilaJayawickrama
    @AmilaJayawickrama 5 місяців тому +1

    Ayya oka nuwara koheda thiyenne

  • @chamikawimukthi9515
    @chamikawimukthi9515 7 місяців тому +1

    Mn gawa tiyanne 13c 💪❤

  • @Sithupaw
    @Sithupaw 6 місяців тому +2

    Aiiye redmi 12 eka ganath video ekk geennako

  • @MusicofCeylonOfficial
    @MusicofCeylonOfficial 7 місяців тому +3

    Redmi 12 ekath review karanna ❤️☺️

  • @amandapabasara1
    @amandapabasara1 7 місяців тому +4

    Samsung galaxy a34 5g eke review ekak oneeeeeeeeeeeeeee

  • @ChandraniSepalika-kr4nu
    @ChandraniSepalika-kr4nu 2 місяці тому

    Kohedha shop eka

  • @GAMING_THIWA_YT
    @GAMING_THIWA_YT 7 місяців тому +2

    Redmi 13c glacier white collor ekak iye aran awa mama😎😎

  • @prabukumar6483
    @prabukumar6483 3 місяці тому

    Colombo ( MC) eke 44 mama gaththa 8gb 256

  • @keykitchen9238
    @keykitchen9238 7 місяців тому +2

    motorola phone review ekak damuda?

  • @DinushaPavithraBandara
    @DinushaPavithraBandara 7 місяців тому +1

    Redmi signal issues නැද්ද ?🤔

    • @PriyangikaSupun
      @PriyangikaSupun 7 місяців тому

      Pissuda bro super spees🎉🎉

    • @sltecmaster
      @sltecmaster  7 місяців тому +1

      na bro mn 2019 idn redmi 4n ekk thama use krnwa. kisima issue ekk naha

    • @Ash.789
      @Ash.789 7 місяців тому +1

      නෑ බං මාත් ඉස්සෙල්ලම Redmi 9 එකක් පාවිච්චි කරේ මේ ගිය මාසේ Redmi 12 එකක් ගත්තේ 9 එක ගන්න කලින් මටත් කට්ටිය ඕක කිව්වා එහෙම අවුලක් ආවේ නෑ😊❤

    • @DinushaPavithraBandara
      @DinushaPavithraBandara 7 місяців тому

      @@sltecmaster 😊Thanks bro

    • @DinushaPavithraBandara
      @DinushaPavithraBandara 7 місяців тому

      @@Ash.789 thanks bro😊

  • @KENUJA576
    @KENUJA576 2 місяці тому

    Meke ff gahanna bane
    Hodatama lag wenwa
    Mokada karanne aiye😢😢

    • @Onlysigma227
      @Onlysigma227 2 місяці тому

      @@KENUJA576 මන් ගහනවා ultra දාලා පොඩ්ඩක්වත් ලැග් නැතුව

    • @KENUJA576
      @KENUJA576 2 місяці тому

      @@Onlysigma227 mn mokada karanne

    • @Onlysigma227
      @Onlysigma227 2 місяці тому

      @@KENUJA576 උබ රැම් කීය එකද ගත්තේ

  • @SITHUMLAHIRU876
    @SITHUMLAHIRU876 7 місяців тому +1

    Ado ado uba man ganna hihagena hitiye poco c65 eka uda evagema phone ekak review kara😂👍👍

  • @Luci_404
    @Luci_404 4 місяці тому

    Aiye oya gawa use karanne nethi phone ekak nedda 😢
    Mn use karanne aiyage phone Eka 😢

  • @Danumasaura
    @Danumasaura 7 місяців тому +2

    මමත් ගත්තා සුපිරික් තමා

    • @sltecmaster
      @sltecmaster  7 місяців тому

      💙

    • @prebba8411
      @prebba8411 7 місяців тому

      සිග්නල් අව්ලක් තියෙනවා නේද

  • @santasanta6642
    @santasanta6642 4 місяці тому

    Thank you ❤️

  • @nilangarukshan8464
    @nilangarukshan8464 7 місяців тому +20

    4G plus support da????

  • @TechGame1265
    @TechGame1265 7 місяців тому +1

    Ookata wada 12 5g eka hodai neda

  • @SudarshanaKrishan
    @SudarshanaKrishan 6 місяців тому +1

    📷 eka wedakma ne..

  • @Univerthink622
    @Univerthink622 5 місяців тому

    Aiye a05 ekad mekd hodm....

  • @chanukadananjaya2719
    @chanukadananjaya2719 3 місяці тому

    Nuwra koi hariyeda thiynne

  • @Achinthamathish-1
    @Achinthamathish-1 7 місяців тому +2

    Aiye oppo a17 ekata ex karanna puluwan weyida athin thama ganak dila

  • @SeethaPathmini-h7h
    @SeethaPathmini-h7h 5 місяців тому

    pix hub eke location eka dandako

  • @PriyangikaSupun
    @PriyangikaSupun 7 місяців тому

    Ayiye mage aliexpress order ekak dala den dawas 8k wenawa tha eka to ship ne thiyenne ekaya eyida

  • @ShanthaKumara-gh5fp
    @ShanthaKumara-gh5fp 4 місяці тому

    Kohamada odar karanne..

  • @ayomisashikala9687
    @ayomisashikala9687 6 місяців тому +1

    මගෙ ළග තීනෝ 1ක්

  • @gamingnethuyt
    @gamingnethuyt 7 місяців тому

    Redmi 13 c ekk ganna gihin galaxy a05 ekk gaththa mama 😂😂ee hinda uba a05 eke reviev ekk digm❤

    • @Aneesh_tm
      @Aneesh_tm 7 місяців тому +1

      Aparadayak 🫡

  • @Naviya-ui4ld
    @Naviya-ui4ld 6 місяців тому +2

    Mt ada gatta❤

  • @pasindudanesha7847
    @pasindudanesha7847 7 місяців тому

    HD+ display එකක් නෙද තීන්නේ

  • @SudathKumara-go2or
    @SudathKumara-go2or 6 місяців тому

    Please infinix hot 40pro rewiv akak dannako

  • @jaliyarajapakshajr.6962
    @jaliyarajapakshajr.6962 7 місяців тому +2

    Redmi 13c ද...? Freeyond M5A ද...? හොද... 🙂

    • @sltecmaster
      @sltecmaster  7 місяців тому +1

      13 C eke 6GB or 8GB ram ynwanm hodi

    • @jaliyarajapakshajr.6962
      @jaliyarajapakshajr.6962 7 місяців тому

      @@sltecmaster ow eeka tama 6GB / 128GB ganna baluwe mamat

  • @chinabro6634
    @chinabro6634 6 місяців тому

    Signal awlk thiyenwa neh

  • @Kavindune
    @Kavindune 7 місяців тому

    තම්බ්නේල් එකේ 265 කියලා දාලා තියෙන්නේ😂😂😂

    • @sltecmaster
      @sltecmaster  7 місяців тому

      aulak na 😉 ekath podi Trick ekak

  • @Purnajayanimala
    @Purnajayanimala 7 місяців тому

    Live wallpaper danna puluwanda?

  • @chamalkaishan1150
    @chamalkaishan1150 7 місяців тому

    Redmi phone softlogic / singer wge ewge ndd

  • @JulanDewnaka-eb6ym
    @JulanDewnaka-eb6ym 7 місяців тому +1

    Magen 1st coment❤❤❤❤

  • @PushpaKumara-g2y
    @PushpaKumara-g2y 4 місяці тому

    ගාන කියන්න කෝ

  • @PasiyaPasi-pi2ct
    @PasiyaPasi-pi2ct 7 місяців тому +1

    Vivo y03 eka gana oni

  • @susanthajayasekara23
    @susanthajayasekara23 7 місяців тому +1

    Redmi Note 12 Pro 5G phone eken vedio eka balana man.😍

  • @sumithkumara3514
    @sumithkumara3514 6 місяців тому

    ෆෝන් ඩිලිව කරනවද ඔයලා

  • @MadusankaChamod-by9zr
    @MadusankaChamod-by9zr 3 місяці тому

    Math use krnne mekak

  • @gamingsonik
    @gamingsonik Місяць тому

    Mela kiyada

  • @ajithrohana5625
    @ajithrohana5625 7 місяців тому +2

    Meka hodada

  • @KumariDedigama-s9e
    @KumariDedigama-s9e 5 місяців тому

    Meke mila kiyada

  • @BhathiyaJayasinghe
    @BhathiyaJayasinghe 7 місяців тому

    mama ekk gatta hby tikk kal yaddi phone ek aul wgy

  • @dilanmihara277
    @dilanmihara277 7 місяців тому

    5g eka ganda tiyanawa da? plz replay

  • @Hansi-95
    @Hansi-95 7 місяців тому +1

    80000වට අඩූ සුපිරිම ගේමින්ග් පෝන් එක මොකක්ද video එකක් ඔන්නේ😢😢😢😢

  • @jagadaham
    @jagadaham 6 місяців тому

    Side bar naha ne oke

  • @VidanapathiranaSameeraUdayakum
    @VidanapathiranaSameeraUdayakum 7 місяців тому +1

    𝚁𝙴𝙳𝙼𝙸 𝚗𝚊𝚖 𝚗𝚘 𝚜𝚒𝚐𝚗𝚊𝚕 😁

  • @SudeepaLakshan-ou2jw
    @SudeepaLakshan-ou2jw 7 місяців тому +1

    Redmi 4n wala signal අවුල්

    • @amazingcose8233
      @amazingcose8233 7 місяців тому

      Mata nam ehema Kisi aulak nah brother redmi phone gewana ganata watinawa brand new kiuwe

    • @wageeshasithmina4894
      @wageeshasithmina4894 7 місяців тому

      Ha 😂 mn nm pavichchi kara on nm awurudu dekk hariyata pavichchi karahaki ita passe ballanta gahanna hodai 😅 hithe ridenwanm sorry eth mn kiynne aththa awurudu 4k redmi 4n 3k pavichchi karapu kenek vidiyata

    • @amazingcose8233
      @amazingcose8233 7 місяців тому

      ​@@wageeshasithmina4894 Redmi monawada oya pavichchi karala thiyenne

    • @wageeshasithmina4894
      @wageeshasithmina4894 7 місяців тому

      Ekatama redmi 9c ekk pavichchi kara passe eke black marks wage enna gaththa os eke awulk kiwwa you tube whatsapp crome wage eka crash wenawa hitapu gmn passe redmi note 11th ekk gaththa ekata dn awurudu ekaha maryak withara eketh loku wada gnna ba dn auto off wenawa idapu gmn aye a1 + ekk gaththa calls walata eka thiyenawa calls ehema gnna 9c eka nanda kenekta dunna note 11 eka amma pavichchi kranawa mn samsung ekk gththa

    • @wageeshasithmina4894
      @wageeshasithmina4894 7 місяців тому

      Aye redmi redmi 9c eki note 11 ekai off karala on karala e gamanma data on karapu gmn nm devi pihitai patta hira willk hira wenne e weleta kisima wadak kara gnna ba vinadi 10 withara ynawa phone eke notification awith phone eka use kranna puluwn wenna

  • @Amusinhala
    @Amusinhala 6 місяців тому

    කැම් එක අවුල් ඕකේ

  • @PrasannaPrasanna-gb4fd
    @PrasannaPrasanna-gb4fd 4 місяці тому +1

    ❤❤❤❤❤❤❤❤

  • @arunasantha927
    @arunasantha927 6 місяців тому

    Meka kiyada

  • @SadunHarasha-yk5rw
    @SadunHarasha-yk5rw 5 місяців тому

    Gana kiyada

  • @Shalani-y6i
    @Shalani-y6i 6 місяців тому

    Ridme A2+ ගැන කියන්න ඔ

  • @DazyStudiosLK
    @DazyStudiosLK 7 місяців тому +2

    🔥