Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මෙච්චර කල් ගායකයෙක්ට ලැබුණු හොදම crowd එක ❤️
Lankawe audience ekath mhema haduna eka gna sathutui❤
ඉස්සර ජෝති ❤ අද චාමර ❤
අනිවාර්යයෙන්ම මරු සුපිරි 🥵🥺❤️
ඒක ඇස් දෙකෙන්ම දැක්කා ආදරෙයි චාමර❤
ඇත්ත තමා
හෙල්ලෙන්නෙවත් නැතුව සිංදු කියන චාමරවත් නැටවෙන සයිස් එකට සිංදු ටික ගැහුවෙ... ආදරෙයි NEWS ❤️❤️
❤❤❤
Sirawata, chamarath holman ❤❤❤
Chamara eyala ekka kalin sing karala thinawa.Coke red eke ජාතික රෑපවාහිනියේ.
@@Ranga-RBawurudu dekakata kalin wenna ona.jathika eke coke red eka balannako.Chamarata eyala aluth na
Best live backing news❤❤
කමෙන්ට් ඔක්කොම කියෙව්ව පස්සෙ මට මෙහෙම කියන්න හිතුනා..මිනිස්සුන්ගෙන් මෙච්චර ආදරයක් ලබන්න මෙයා කොච්චර පිං කරලා ඇද්ද..❤❤❤❤
ඔව් බන්😭❤️🌹👌
❤
මටත් ඒකම තමයි හිතෙන්නෙ අනේ ❤😭❤😭❤😭❤😭❤
ඒ තරම් මානසික තෘප්තියක් මේ ලෝකේන් ටික දෙනෙක්ට හම්බවෙන්නේ ❤️
ඉස්සෙල්ලම බලද්දි හිතුනේ මයික් වැඩ නෑ කියලා...ඒත් ඒ තමා එයාගෙ වත්කම 🥺❤️🩹
වදන
Success ❤
❤️❤️❤️
❤❤
crowd එකේ සපෝට් එක😍 කියල වැඩක් නැ. 2000න් ඉස්සරල පස්සෙ කියල කාගෙවත් වෙනසක් නැ. හදවතේ ගායකයා♥️
❤🎉 Correct
මයික් දික් කිරිලි නැ බොරු සෝබන දැගිලිලි නැ අපු විදියටම sing කරලා බැහැල යන එකම කෙනා...මේ තරම් ආදරයක් ඇත්තේ ඒකයි මිනිස්සු.මේ voice එකට කාටවත් ලගට එන්නවත් බැහැ කවදාවත්.❤️🥰
aye e wage yugayak liyanna kisima kenek nh bn ekai aththa chamara inne wenama level ekakaaa
අනිවා හදවත❤❤❤
Hoda gayakayek ge daksakama.❤
චාමර වීරසිංහට (දකුණේ වීර සිංහයාට🦁) ආදරේ සෙට් එක මේ කොනට ❤
දික්වැල්ල 😚💗
Nuwara..💙🥺🙏
චාමරට මල් දුන්නොත් ලන්කාවේ මල් ඉවර වෙනවා❤🥺🥺 මන් නම් පිස්සුවෙන් ආදරෙයී ❤❤❤❤
මමත් ❤
සාර්ථක ගායකයෙක් හට ලැබෙන්න තියෙන ලොකුම උපරිම සම්ම්මානය චාමර වීරසිංහ හදවතේ ගායකයා ලබා ගෙන අවසන් the best heart touching singer
එදත් අදත් කවදත් මට නම් ලංකාවේ ටහිකෙනම බෑන්ඩ් එක... නිදිමරාගෙන show බලලා තියෙයි... ❤❤❤
News Fan knk kiynne gammak thmai❤🔥
ජිවිතේ ලබන්න පුළුවන් ලොකුම සම්මාන දිනාගත් හදවතේ ගායකයා. රටක් ලෝකයක් ආදරයෙන් වැලදගත් නිහතමානී ආදරනිය ගායකයා කවදාවත් මේ ආදරේ මෙහෙමමයි වෙනසක් නැ. Band එක නියමයි කියන්න වචන නැ. තව තවත් ඉදිරියටම යන්න වාසනාව ශක්තිය ලැබෙවා🙏🙏🙏🙏
සුදුස්සාට සුදුසු තැන දුන් රසිකයන්හට ගොඩාක් ස්තූතියි..අදරෙයි චාමර අයියේ.❤❤❤
ෆේස්බුක් හැමතැනම මේක...අහන එක නවත්තගන්න බැරුව ඉන්නෙ..ෆේස්බුක් ඩේටා කැපෙන නිසා යුටියුබ් පැකේජ් එකෙන් මේක බලන්න ආව😍😍😍😍
Adaraii aiyee...❤❤❤
Fb 😍 tik tok 😍 හැම තැනම දැන් මේක 💕😍Dn පිස්සු වැටිලා ඉන්නේ එකටනම්.චාමර අයියා කියන්නේ ඉතින් හැමදාම හදවතේ උඩින්ම ඉන්න ගායකයෙක්.ආදරෙයි චාමර අයියේ 💕😘😍ආදරෙයි news 😍💕
කොච්චර ගායකයො හිටියත් හදවතේ ගායකයා චාමර අයියා හැමදාටමත්.. ❤️ ඕනෙම stage එකක ඒ සිංදු ටික පුදුම විදියට feel වෙන්නෙ… 🔥🙏
අනිවාරයෙන්ම..💙
Chamara, Sarith Surith දකුණේ මාතර කොල්ලෝ තුන්දෙනෙක්! 🤩🤩🤩
ඇයි මේ දකුනක් අල්ලගන්නෙ දකුනෙ අය ලංකාවෙ නෙමෙයිද? එකම රටේ ඔය වගේ වෙන්කරන් ඉන්න ඕනෙද අපි
Topi wage un nm maha sapayak oi. Yako meka lankawa.
දකුණ අලි ##ද ආවෙ එකම රටේ බෙදීම්
ඇයි යකෝ දකුනට විතරක් එක එක ඒවා කියන්නේ උඩරට මැණිකෙල නිළමෙළ කිය කිය වැලලෙන උන්ටත් කියපන් උඩරට ලංකාවෙ නේද කියලා 😂
අනේ ඉතින් උතුරට දකුනට රංඩු වෙන්න එපා...😍😍😍😍😍😍
Live අහපු බලපු අපිට කොහොම ගැම්මක් ඇද්ද. ඒකටත් පින් කරල තියෙන්න ඕනෙ ❤️❤️❤️. ආදරෙයි වීරසිංහයාට හැමදාමත් ❤️❤️❤️. NEWS Backing Patta 🤘🤘
😁😁
මේ පින්වන්තයා චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා... ❤❤
කෙල්ලන්ට වඩා කොල්ලො ආදරේ කරන කෙනක් නම් Chamara තමයි ❤❤❤
සල්ලි වලට වඩා මිනිස්සු හමබකරපු හදවතෙ ගායකයා😊❤
Sarith Surith එක්ක Chamara Weerasinghe කියන්නේ පිස්සුවක්ම තමයි🤤😍 Legends in one Frame🇱🇰❤🔥🔥
තව අවුරුදු 100ක් යනකන්වත් මේ සිංදු මේ විදියටම රැදෙයි..ඒ ආදරය හද පතුලෙන්මයි
ලංකාවේ ගායකයෙකුට ලැබෙන්න තියෙන ලොකුම දේ මිනිස්සු හැමදාටම ආදරේ කරන එක.එදා වගේම අදටත් අද වගේම හෙටටත් ඒ ආදරේ එහෙම්මමයි.❤චාමර වීරසිංහ කියන්නෙ සදා නොමැකෙන බ්‍රෑන්ඩ් එකක්
දමිත්,චාමර,වෙරලියද්ද,චාමර රණවක කියන්නේ ලංකාවේ ඉන්න වෙනම brand ටිකක්.
චාමර වීරසිංහත් confused උනා, ප්‍රේක්ෂකයන් දුන්න සප්‍රයිස් එකට ❤ Respect You අයියා 😘❤😊
Flashback වගේද news 🤤 professional ❤
මොන බෑග්ද බන්.news තමයි මේ song එකට international level එකට මෙතුවක් back කරේ.පිස්සුවක් news n chali 🔥🔥🔥❤️❤️❤️❤️❤️
දවසට කී පරක් මේක බැලුවද මතක නෑ.. පොඩිකාලෙ කැසට් පීස් ගෙනල්ලත් මේ සිංදු සෙට් එක ඇහුව.. තාමත් ඒවම අහනව.. කවදාවත් එපා වෙන් නෑ..❤ චාමර වීරසිංහ❤❤❤ මේ crowd එකත් සුපිරි❤
ආසම Band එකත් එක්ක ආසම ගායකයා😍❤ #SarithSurith #Chamara
කොච්චර ඇහුවත් ,එපා වෙන්නෙ නැති, හැමදාමත් නොවේනස්ව, ලස්සනට හැමොගෙම ආදරය දිනාගත් චාමර අයියෙ ඔයාටත්, ඔයාව බිහි කරපු, හැදු වැඩූ දෙමාපියන්ටත්,,, ඔබට හදවතෙ ගායකයා වෙන්නට දායක වුන, සංගීතයෙන්,, පෑන් තුඩකින්,,,හා වචනයකින් හරි උදව්වක් කරපු සියලු දේනාටම ගොඩක් පින්!!!!!! ,.🙏🙏🙏 මෙවැනි හඩක්, මෙවැනි ගීත රටට,,,ලොකයට බිහි කළාට...... තෙරුවන් සරණයි!!!!!!!!
කලබල නොවී නිහඬව ඉවසීමෙන් දෙයක් කොරපු මිනිස්ස්සු....ඖෂධයක් මනසට....😌😌❤
සහතික ඇත්ත.
කාටවත් නෑ බන් මේ වගේ ආදරයක් නියමයි ❤❤❤ චාමර වීරසිංහ කිය්න්න්නෙ බ්‍රෑන්ඩ් එකක් නේද බ්‍රෝ... මාරම සතුටක් මේ වගෙ නිහතමානී ගයකයෙක්ගෙ සින්දුවක් අහන එක.. 😘😍
චාමර අයියගේ හඩයි News දෙන ගැම්මයි ඉතින් . අපේ අම්මාහදන බත් එකයි වැන්ජනයි වගේ .. මරුවටම set වෙනවා.. පට්ට.. 🎉
කියන්න තියෙන්නේ මෙච්චරයි,එදත් අදත් හෙටත්"වෙනසක් නෑ ආදරයේ මම තව ඔබට" ❤
කවුරු කොහොම කතා කරත් මෙතන වැඩිපුරම ලස්සන කරන්නෙ බෑන්ඩ් එක සරිත්@සුරිත් නිවුස්.ඒ ගිටාර් සෝලෝ එක.ඒ පටන් ගැන්ම.බැකින් පිස්සුවක් ❤
Flashback gahuwath ochchara croud support hambenne na bn
@@sltechblaster-f6h ඔවු
Sirawtma bn..Sarith nm pissuwak🥺❤🔥
ඇගෙ හිරි ගඩුත් පිපෙනව යකෝ ඒ වෙන එකකට නෙමෙ ප්‍රේක්ශකයෝ දෙන සප් එකට හදවතේ ගායකයා කියන්නෙ නිකන්ද ❤🔥💯
ඇත්ත 💯😫❤️
Matath❤
චාලී කියන්නේ වෙනම level එකක්..ඒකට හපන් band leval එකේ උඩම ඉන්න news back කරන්න සෙට් උන එක.වෙන මොන කතාද චාලි උබ දකුනේ අකුන අනිත් දකුනෙ අකුණු දෙකත් සරියා සුරියා.
දකුනේ අකුන චාලී එක්ක අනිත් දකුනේ අකුණු දෙක සරි,සුරී ආඩම්බරයි බන් ඒ ගැම්මට.ආදරෙයි colombo crowd .❤️
ඔව් අනෙ...ඇත්ත
2006 ඉඳලා තාමත් කැමතිම ගායකයා චාමර වීරසිංහ තමයි... 💝💝💝💝❤️❤️❤️
1995 ඉදලා
Same ❤
1998 idan a dawsawala pissuwak
oya 1991 neda
ආසම ගායකයා. ආසම band එක එක්ක. ❤️ ආයෙ මෙහෙම ගායකයෙක් බිහි වෙයි කියලා හිතන්න අමාරුයි..
හදවතට දැනෙන ගායකය එක්ක Best band එක😍.ආදරෙයි හැමදාමත්❤️
Fb එකේ බලලා මදි වගේ මෙකෙත් දෙතුන් පාරකට වැඩිය බැලුවා.. ඒත් මදි වගේ..❤❤❤❤
හැමෝගෙම හදවතේ ගායකයා චාමර විරසිංහ❤❤
අර්ථවත් ගීත තෝරාගැනීම,මනුස්සයෙකුගේ ආත්මයකට බද්ධ නිර්මාණ දිගින් දිගටම සිදු කිරීම ,තමන් කෙතරම් ඉහලට ගියත් තමන් පැමිණි දුශ්කර මාවත මතකයේ තබා ගැනීම මම හිතන්නේ චාමරගේ හඬට සහ දක්ශතාවයට වඩා චාමර මිනිසුන්ගේ හදවතේ තැන්පත් වීමට බලපෑ ප්‍රධානම සාධක වලින් ටිකක් ඔය.වේදිකාවේ දැඟිලිලි නෑ.රැඟිලි නෑ.වේදිකාවට නගින්න කලින් ඉඳන් එන ප්‍රේක්ෂක ආදරය වෙන කිසිම කෙනෙක්ටත් නෑ.
❤️❤️❤️❤️
අනිවා මචන්
අම්මෝ ඒ ස්ටාර්ට් එක...❤ සරිත් සුරිත් උඹලාත් පට්ට බං !
ආදරනිය හදවතෙ ගයකයන් දෙපල චාමර විරසින්හ අයියා සහා දමිත් අසන්ක අයියා ආදරෙයි හැමදාම
ලංකාවේ මයිකල් ජැක්සන් ❤️🔥 චාමර අයියවත් නැටෙව්ව කියන්නෙ බෑන්ඩ් එක සුපිරියක් තමයි නියමයි news ❤️ සුපිරි සුපිරි එකතු වෙනව කියන්නෙ එතන කොහොමත් සුපිරියක් තමයි 🔥
Puduma නිහතමානී manusayek ❤
හදවතේ ගායකයානණෙනී..... ඔබට සුභ පැතුම්..... ♥️♥️♥️ බොහෝකල් දිනේවා !!!
එතන ඉන්න ලැබීම මට වාසනාවක් 🥹❤️
චාමර හදවතේ ගායකයා..❤❤ආදරෙයි ඒ crowd එකට..😍😍😍
මං දැකපු හොඳම ගායකයා චාමර ගේ සින්දු අහන් ඉන්නකොට ඇස් වලට කඳුළු එනවා ❤❤❤❤
තවත් මේක අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ හදවතේ ගායකයා ඉක්මනින් සුව වෙලා අයෙත් කලින් ඉදිය තත්වෙට වඩා හොදට දකින්න තියෙන්න ඔනේ . ඉක්මන් සුවය ලැබෙවා!
ජීවිතයේ මා දුටු සොදුරැ මිනිසෙක්❤️❤️❤️❤️❤️ඉක්මනින් සුවපත් වේවා..තෙරැවන් සරනයි🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
චාමරගෙ සින්දු ඇහුනෙ කනට දැනුනෙ ................පපුවට
හොයාගෙන ආවේ😌. පිස්සුවක්😍👀
Chamra kiyanne agamak .news kiyanne eka araksha karana deviwaru tikak❤❤❤❤❤
මෙ දවසෙ මට ඉන්න බැරි උනාට මම දුක්වෙනව. හදවතේ ගායකයා .. චාමර වීරසංහ ...❤
ආදරෙයි වීරසිංහයා.. News කියන්නේ වෙනම රහක් සුපිරි ❤
ආසම ගායකයා චාමර වීරසිංහ ❤ආසම බෑන්ඩ් එක the news 😍❤️
Best Sri Lankan Singer ❤❤❤
සංගිත කන්ඩායමමි කාලාව හොල්ලපු එකම සංගිත කන්කායම එ පෙපර්ස් 😮❤
චාමර වීරසිංහ හරිම වාසනාවන්ත ගායකයෙක් ❤️❤️ මීටත් වඩා ලොකු සම්මානයක් තියෙනවද🥰🥰
මෙයා කොච්චර පිං කරලා ඇද්ද..aderei aiyeee💘
ගොඩක් ආදරෙයි චාමර අයියේ ❤ මිනිස්සු අතර ඔයාට තරම් වෙන කිසිම ගායකයෙක්ට මෙච්චර ආදරයක් නෑ. මං හිතන්නෙ ජෝතිපාල මහත්තයට වත් මෙච්චර මිනිස්සු ආදරේ කරල නෑ ඔයාට බුදු සරනයි ඉක්මනින් ආයෙ වේදිකාවට එන්න අපි බලන් ඉන්නව❤
එදත් අදත් හෙටත් හදවතේ ගායකයා එච්චරයි ❤
Chamara and News Band❤️🔥
මේක හැමෝම කියවන්න චාමර මල්ලටත් ආකාශ පුතාටත් : ආනන්ද සතර පටන් මේ මොහොත දක්වා චාමරටත් ආකාශ පුතාගේ බලපෑවූ සියලු අකුසල් කර්මයන් මේ මොහොතේ පටන් අක්‍රිය වේවා අනන්ත සංසාරයේ පටන් මේ දක්වා රැස් කළා වූ සියලු කුසල කර්මයෙන් මේ මේ මොහොතේ පටන් ඉස්මතු වේවා වේවා ඉස්මතු වී ඒ ක්‍රියාත්මක වන්නා වූ බුද්ධ 2:44 ශක්තියෙන් ඔය දෙන්නගේ සෛලයක් සෛලයක් පාසා ගමන් කොට චාමරගේ ආකාශ්ගේ ඇස් ඉස් මස් ලේ අට. ඇට මීදුලු ආදි වූ සකල සර්වාගෙයේ ලේ ධාතුව පිරිසිදු වේවා. සුවපත් වේවා. සුවපත් වීමෙන් ඔවුන් හට මෙතෙක් නොවූ පූර්ණ සුවය හොතේ පටන් ලැබේවා ඒකාන්තයි සත්‍යයි. සත්‍ය ක්‍රියාව ක්‍රියාත්මක වී චාමරත් ආකාශ සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා මොවුන් සිවුපත් වේවා සත්‍යයි ඒ කාන්තයි සැමට ශාන්තියක්ම වේවා සාදු!සාදු!! සාදු!!!
❤චාලි අයියේ නියමයී. උබ අපේ එකා. වරදින්නෙ නෑ කවදාවත් උබට❤❤❤
මේක කොච්චර බැලුවත් එපා වෙන්නෑ, ඒ crowd එක පට්ට❤
මං හිතුවෙ මයික් එක වැඩ නෑ කියලා 😅❤ රියල් ගායකයා 🩵❤️🩹🥺
hadawathe gayakaya ♥♥ hemadamath adarei🎤🎧🎸
එයාට ඒක කොහොම දැනෙනවා ඇතිද❤. ඒ සතුට 😍❤️
හදවතේ ගායකයා..❤️💪.. band එකත් සුපිරි ..එක වෙනමම රහක්.❤️💪
අම්මෝ මේ තරම් ප්‍රේක්ශක ආදරයක් ලංකාවේ වෙන ගායකයෙක්ටනම් නෑ ඒකෙ දෙකක් නෑ 🎶 සින්දුව පවා ඇහෙන්නැති තරමට ප්‍රේක්ශක ප්‍රතිචාර ආදරෙයි චාමර අයියේ හැමදාමත් ❤❤
චාමර අයියා කියන්නෙ වෙනම බ්‍රෑන්ඩ් එකක්.💪❤️🇱🇰
හදවතේ ගායකයා💓+News Band 👌❤
අයේ ඉතින් ගායකයෙක්ට මීට වඩා තව මොනාද ❤❤❤❤ ආසම ගායකයා ❤️ එයාගේ සින්දු වලට ගහන්න සින්දු නෑ 😌
Chamara aiya, no words ......🥺🥺News , Backing 💥💥💥❤️
චාමර මොකා එක්ක ගැහුවත් එකයි. එකම වොයිස් එක. ඒකට ගහන්න බෑ.
මේ සිංදුව.....❤ Chamara Weerasingha ,SarithSurith❤
සුපිරිම ගායකයා ජිවිතේ දැකපු 💛🌹
crowd ඔහොම වෙන්න ගායකයා කොහොම වෙන්න ඕනිද ඉතින් ❤❤❤ චාලී අයියේ ❤❤
ලංකාවෙ වාසනාවන්තම ගායකයා තමන්ගෙ audience එකට mice එක දික් කර කර යන්න ඕනෙ නෑ 🥺💗
කියන්න වචන නෑ.....හදවතෙ ගායකය ❤❤❤❤❤ එදත් අදත් මැරෙන තුරාවට ආදරෙයි චාමර අයියේ.බුදුසරණයි ඔයට ...අපේ ආදරේහැමදාටම ඔයට..අඩු නොවනා අදරේ..❤ගායකයාට......🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
අහිංසක කම මොනවට පැහැදිලියි .දකුනු පලාතෙන් තම උත්සාහයෙන් හා පෙර පින් මහිමයෙන් ගී ලොවට පැමිනි චාමර ඔබට උත්තමාචාරය කරමි.නිහතමානි අවංක අව්‍යාජ බොරු ශෝබන නැති වේදිකාවෙ රගන්නැතිලොකුකම් බලපුලුවම්කම් නොපෙන්වන පුදුම මනුස්සයෙක්.චාමර වීරසිංහ .ඔබතුමාට චිරන් ජයතු.බුදු සරනයි.
රටක් ආදරේ කරන චාමර යියා මං පොඩි කාලේ අපේ ගෙදර ආවා ඒත් කවදාවත් හිතුවෙ නෑ එදා මේ මනුස්සයා මේ තරම් ලංකාවම ආදරේ කෙනෙක් වෙයි කියලා
❤🎉
හදවතේ ගායකයාට crew එකේ උපරිම සප් එක....... ❤ මම ජීවිතේ මේ වෙනකන් දැකපු හොදම එක ❤❤❤❤❤❤
ගැම්මට... 🎶 🎼 🎵 🎙️ Wow… Mesmerized The audience voices louder and FAB… 🔥💙🔥 @ChamaraWeerasinghe 💙❤️🔥💙නිහතමානි හදවතක්!!! ජය වේවා!
ඒ song එක මිනිස්සුන්ට තවත් ලන් කරා news.ආදරෙයි නිව්ස්❤❤
කියන්න වචන නෑ.බුදු සරණයි තිස් තුන් කෝටි දෙවි දේවතාවන්ගේ ආශිර්වාදය රැකවරණය ලැබේවා
හොයාගෙන ආවේ සිරාවටම
Adaraii hemotama
Mth ehmi 😁
අම්මෝ ඒ සින්දුව නම් පහරක්....😩💗✨
චාමර කියන්නේ බ්‍රැඩ් එකක්.. ඒ හදවතේ ගායකයා....❤️❤️❤️
මෙතැන මටත් ඉන්න තිබුනානම් .හදවතෙ ගායකයා.❤
මන් හැමදාම අහන සින්දුවක්..කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ.ඒ කටහඩ නම් භාවනාවක්.."වෙනසක් නෑ ආදරයේ මම තව ඔබට.."ඒ වචන..චාමර🌷🌷
අම්මෝ NEWS ඒක නම් පට්ට ❤
චාමර අයියේ ඔයා කොහොමත් හැමෝගෙම පලමු පෙම්වතා තමයි ❤❤❤❤❤❤❤❤❤ආදරෙයි අප්පේ ❤❤❤❤❤❤❤❤❤
chamara aiya kiyana aka ahen na kattiya atharam saddeta kiyanw❤❤❤❤
එක දවසක හරි චාමර අයියා ලගට ගිහින් කතා කරලාා එකම සෙල්ෆි එකක් ගන්න තිබ්බා නම් ඒක තමා අවුරුදු ගාණක් තාමත් ඉස්සරහටත් අයියගෙ සිංදු අහන එකට එකම සතුට 😍
Facebook eke දවසකට කිපසැරයක්ම දැක්කත් එ හැම පාරකම ඉවරවෙනකල්ම බලනවා කොච්චර බැලුවත් එපා වෙන්නැ musical එකක් තියෙනවනම් කොහෙ හරි මුලින්ම බලන්නෙ චාමර අයියා එනවද කියලා මෙ ආදරය චාමර අයියට ලැබෙන්නම ඹ්න හැමදාටම ❤❤❤❤🙏
chamara aiya kiyanne charithayak adahanna puluwan❤
ඕන තැනකට මාර විදියට සෙට් වෙන්නේ😊❤🤩ඒකනම් පිස්සුවක් අප්පා...😇😍😉🤩👌
මෙච්චර කල් ගායකයෙක්ට ලැබුණු හොදම crowd එක ❤️
Lankawe audience ekath mhema haduna eka gna sathutui❤
ඉස්සර ජෝති ❤ අද චාමර ❤
අනිවාර්යයෙන්ම මරු සුපිරි 🥵🥺❤️
ඒක ඇස් දෙකෙන්ම දැක්කා ආදරෙයි චාමර❤
ඇත්ත තමා
හෙල්ලෙන්නෙවත් නැතුව සිංදු කියන චාමරවත් නැටවෙන සයිස් එකට සිංදු ටික ගැහුවෙ... ආදරෙයි NEWS ❤️❤️
❤❤❤
Sirawata, chamarath holman ❤❤❤
Chamara eyala ekka kalin sing karala thinawa.Coke red eke ජාතික රෑපවාහිනියේ
.
@@Ranga-RBawurudu dekakata kalin wenna ona.jathika eke coke red eka balannako.Chamarata eyala aluth na
Best live backing news❤❤
කමෙන්ට් ඔක්කොම කියෙව්ව පස්සෙ මට මෙහෙම කියන්න හිතුනා..
මිනිස්සුන්ගෙන් මෙච්චර ආදරයක් ලබන්න මෙයා කොච්චර පිං කරලා ඇද්ද..
❤❤❤❤
ඔව් බන්😭❤️🌹👌
❤
මටත් ඒකම තමයි හිතෙන්නෙ අනේ ❤😭❤😭❤😭❤😭❤
ඒ තරම් මානසික තෘප්තියක් මේ ලෝකේන් ටික දෙනෙක්ට හම්බවෙන්නේ ❤️
ඉස්සෙල්ලම බලද්දි හිතුනේ මයික් වැඩ නෑ කියලා...ඒත් ඒ තමා එයාගෙ වත්කම 🥺❤️🩹
වදන
Success ❤
❤️❤️❤️
❤❤
❤❤❤
crowd එකේ සපෝට් එක😍 කියල වැඩක් නැ.
2000න් ඉස්සරල පස්සෙ කියල කාගෙවත් වෙනසක් නැ. හදවතේ ගායකයා♥️
❤🎉 Correct
මයික් දික් කිරිලි නැ බොරු සෝබන දැගිලිලි නැ අපු විදියටම sing කරලා බැහැල යන එකම කෙනා...මේ තරම් ආදරයක් ඇත්තේ ඒකයි මිනිස්සු.මේ voice එකට කාටවත් ලගට එන්නවත් බැහැ කවදාවත්.❤️🥰
❤
aye e wage yugayak liyanna kisima kenek nh bn ekai aththa chamara inne wenama level ekakaaa
අනිවා හදවත❤❤❤
Hoda gayakayek ge daksakama.❤
චාමර වීරසිංහට (දකුණේ වීර සිංහයාට🦁) ආදරේ සෙට් එක මේ කොනට ❤
දික්වැල්ල 😚💗
Nuwara..💙🥺🙏
චාමරට මල් දුන්නොත් ලන්කාවේ මල් ඉවර වෙනවා❤🥺🥺 මන් නම් පිස්සුවෙන් ආදරෙයී ❤❤❤❤
මමත් ❤
සාර්ථක ගායකයෙක් හට ලැබෙන්න තියෙන ලොකුම උපරිම සම්ම්මානය චාමර වීරසිංහ හදවතේ ගායකයා ලබා ගෙන අවසන් the best heart touching singer
එදත් අදත් කවදත් මට නම් ලංකාවේ ටහිකෙනම බෑන්ඩ් එක... නිදිමරාගෙන show බලලා තියෙයි... ❤❤❤
News Fan knk kiynne gammak thmai❤🔥
ජිවිතේ ලබන්න පුළුවන් ලොකුම සම්මාන දිනාගත් හදවතේ ගායකයා. රටක් ලෝකයක් ආදරයෙන් වැලදගත් නිහතමානී ආදරනිය ගායකයා කවදාවත් මේ ආදරේ මෙහෙමමයි වෙනසක් නැ. Band එක නියමයි කියන්න වචන නැ. තව තවත් ඉදිරියටම යන්න වාසනාව ශක්තිය ලැබෙවා🙏🙏🙏🙏
සුදුස්සාට සුදුසු තැන දුන් රසිකයන්හට ගොඩාක් ස්තූතියි..අදරෙයි චාමර අයියේ.❤❤❤
ෆේස්බුක් හැමතැනම මේක...අහන එක නවත්තගන්න බැරුව ඉන්නෙ..ෆේස්බුක් ඩේටා කැපෙන නිසා යුටියුබ් පැකේජ් එකෙන් මේක බලන්න ආව😍😍😍😍
Adaraii aiyee...❤❤❤
❤❤❤
Fb 😍 tik tok 😍 හැම තැනම දැන් මේක 💕😍
Dn පිස්සු වැටිලා ඉන්නේ එකටනම්.
චාමර අයියා කියන්නේ ඉතින් හැමදාම හදවතේ උඩින්ම ඉන්න ගායකයෙක්.
ආදරෙයි චාමර අයියේ 💕😘😍
ආදරෙයි news 😍💕
❤️❤️❤️
කොච්චර ගායකයො හිටියත් හදවතේ ගායකයා චාමර අයියා හැමදාටමත්.. ❤️ ඕනෙම stage එකක ඒ සිංදු ටික පුදුම විදියට feel වෙන්නෙ… 🔥🙏
අනිවාරයෙන්ම..💙
❤❤❤
Chamara, Sarith Surith දකුණේ මාතර කොල්ලෝ තුන්දෙනෙක්! 🤩🤩🤩
ඇයි මේ දකුනක් අල්ලගන්නෙ දකුනෙ අය ලංකාවෙ නෙමෙයිද? එකම රටේ ඔය වගේ වෙන්කරන් ඉන්න ඕනෙද අපි
Topi wage un nm maha sapayak oi. Yako meka lankawa.
දකුණ අලි ##ද ආවෙ එකම රටේ බෙදීම්
ඇයි යකෝ දකුනට විතරක් එක එක ඒවා කියන්නේ උඩරට මැණිකෙල නිළමෙළ කිය කිය වැලලෙන උන්ටත් කියපන් උඩරට ලංකාවෙ නේද කියලා 😂
අනේ ඉතින් උතුරට දකුනට රංඩු වෙන්න එපා...😍😍😍😍😍😍
Live අහපු බලපු අපිට කොහොම ගැම්මක් ඇද්ද. ඒකටත් පින් කරල තියෙන්න ඕනෙ ❤️❤️❤️. ආදරෙයි වීරසිංහයාට හැමදාමත් ❤️❤️❤️. NEWS Backing Patta 🤘🤘
😁😁
මේ පින්වන්තයා චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා... ❤❤
කෙල්ලන්ට වඩා කොල්ලො ආදරේ කරන කෙනක් නම් Chamara තමයි ❤❤❤
සල්ලි වලට වඩා මිනිස්සු හමබකරපු හදවතෙ ගායකයා😊❤
Sarith Surith එක්ක Chamara Weerasinghe කියන්නේ පිස්සුවක්ම තමයි🤤😍 Legends in one Frame🇱🇰❤🔥🔥
තව අවුරුදු 100ක් යනකන්වත් මේ සිංදු මේ විදියටම රැදෙයි..ඒ ආදරය හද පතුලෙන්මයි
ලංකාවේ ගායකයෙකුට ලැබෙන්න තියෙන ලොකුම දේ මිනිස්සු හැමදාටම ආදරේ කරන එක.එදා වගේම අදටත් අද වගේම හෙටටත් ඒ ආදරේ එහෙම්මමයි.❤චාමර වීරසිංහ කියන්නෙ සදා නොමැකෙන බ්‍රෑන්ඩ් එකක්
දමිත්,චාමර,වෙරලියද්ද,චාමර රණවක කියන්නේ ලංකාවේ ඉන්න වෙනම brand ටිකක්.
චාමර වීරසිංහත් confused උනා, ප්‍රේක්ෂකයන් දුන්න සප්‍රයිස් එකට ❤ Respect You අයියා 😘❤😊
Flashback වගේද news 🤤 professional ❤
මොන බෑග්ද බන්.news තමයි මේ song එකට international level එකට මෙතුවක් back කරේ.පිස්සුවක් news n chali 🔥🔥🔥❤️❤️❤️❤️❤️
දවසට කී පරක් මේක බැලුවද මතක නෑ.. පොඩිකාලෙ කැසට් පීස් ගෙනල්ලත් මේ සිංදු සෙට් එක ඇහුව.. තාමත් ඒවම අහනව.. කවදාවත් එපා වෙන් නෑ..❤ චාමර වීරසිංහ❤❤❤ මේ crowd එකත් සුපිරි❤
ආසම Band එකත් එක්ක ආසම ගායකයා😍❤ #SarithSurith #Chamara
කොච්චර ඇහුවත් ,එපා වෙන්නෙ නැති, හැමදාමත් නොවේනස්ව, ලස්සනට හැමොගෙම ආදරය දිනාගත් චාමර අයියෙ ඔයාටත්, ඔයාව බිහි කරපු, හැදු වැඩූ දෙමාපියන්ටත්,,, ඔබට හදවතෙ ගායකයා වෙන්නට දායක වුන, සංගීතයෙන්,, පෑන් තුඩකින්,,,හා වචනයකින් හරි උදව්වක් කරපු සියලු දේනාටම ගොඩක් පින්!!!!!! ,.🙏🙏🙏 මෙවැනි හඩක්, මෙවැනි ගීත රටට,,,ලොකයට බිහි කළාට...... තෙරුවන් සරණයි!!!!!!!!
කලබල නොවී නිහඬව ඉවසීමෙන් දෙයක් කොරපු මිනිස්ස්සු....ඖෂධයක් මනසට....😌😌❤
සහතික ඇත්ත.
කාටවත් නෑ බන් මේ වගේ ආදරයක් නියමයි ❤❤❤ චාමර වීරසිංහ කිය්න්න්නෙ බ්‍රෑන්ඩ් එකක් නේද බ්‍රෝ... මාරම සතුටක් මේ වගෙ නිහතමානී ගයකයෙක්ගෙ සින්දුවක් අහන එක.. 😘😍
චාමර අයියගේ හඩයි News දෙන ගැම්මයි ඉතින් . අපේ අම්මාහදන බත් එකයි වැන්ජනයි වගේ .. මරුවටම set වෙනවා.. පට්ට.. 🎉
කියන්න තියෙන්නේ මෙච්චරයි,එදත් අදත් හෙටත්
"වෙනසක් නෑ ආදරයේ මම තව ඔබට" ❤
කවුරු කොහොම කතා කරත් මෙතන වැඩිපුරම ලස්සන කරන්නෙ බෑන්ඩ් එක සරිත්@සුරිත් නිවුස්.ඒ ගිටාර් සෝලෝ එක.ඒ පටන් ගැන්ම.බැකින් පිස්සුවක් ❤
Flashback gahuwath ochchara croud support hambenne na bn
@@sltechblaster-f6h ඔවු
Sirawtma bn..Sarith nm pissuwak🥺❤🔥
ඇගෙ හිරි ගඩුත් පිපෙනව යකෝ ඒ වෙන එකකට නෙමෙ ප්‍රේක්ශකයෝ දෙන සප් එකට හදවතේ ගායකයා කියන්නෙ නිකන්ද ❤🔥💯
ඇත්ත 💯😫❤️
Matath❤
චාලී කියන්නේ වෙනම level එකක්..ඒකට හපන් band leval එකේ උඩම ඉන්න news back කරන්න සෙට් උන එක.වෙන මොන කතාද චාලි උබ දකුනේ අකුන අනිත් දකුනෙ අකුණු දෙකත් සරියා සුරියා.
දකුනේ අකුන චාලී එක්ක අනිත් දකුනේ අකුණු දෙක සරි,සුරී ආඩම්බරයි බන් ඒ ගැම්මට.ආදරෙයි colombo crowd .❤️
ඔව් අනෙ...ඇත්ත
2006 ඉඳලා තාමත් කැමතිම ගායකයා චාමර වීරසිංහ තමයි... 💝💝💝💝❤️❤️❤️
1995 ඉදලා
Same ❤
1998 idan a dawsawala pissuwak
oya 1991 neda
ආසම ගායකයා. ආසම band එක එක්ක. ❤️ ආයෙ මෙහෙම ගායකයෙක් බිහි වෙයි කියලා හිතන්න අමාරුයි..
හදවතට දැනෙන ගායකය එක්ක Best band එක😍.ආදරෙයි හැමදාමත්❤️
Fb එකේ බලලා මදි වගේ මෙකෙත් දෙතුන් පාරකට වැඩිය බැලුවා.. ඒත් මදි වගේ..❤❤❤❤
හැමෝගෙම හදවතේ ගායකයා චාමර විරසිංහ❤❤
අර්ථවත් ගීත තෝරාගැනීම,මනුස්සයෙකුගේ ආත්මයකට බද්ධ නිර්මාණ දිගින් දිගටම සිදු කිරීම ,තමන් කෙතරම් ඉහලට ගියත් තමන් පැමිණි දුශ්කර මාවත මතකයේ තබා ගැනීම මම හිතන්නේ චාමරගේ හඬට සහ දක්ශතාවයට වඩා චාමර මිනිසුන්ගේ හදවතේ තැන්පත් වීමට බලපෑ ප්‍රධානම සාධක වලින් ටිකක් ඔය.
වේදිකාවේ දැඟිලිලි නෑ.රැඟිලි නෑ.වේදිකාවට නගින්න කලින් ඉඳන් එන ප්‍රේක්ෂක ආදරය වෙන කිසිම කෙනෙක්ටත් නෑ.
❤️❤️❤️❤️
අනිවා මචන්
අම්මෝ ඒ ස්ටාර්ට් එක...❤ සරිත් සුරිත් උඹලාත් පට්ට බං !
ආදරනිය හදවතෙ ගයකයන් දෙපල චාමර විරසින්හ අයියා සහා දමිත් අසන්ක අයියා ආදරෙයි හැමදාම
ලංකාවේ මයිකල් ජැක්සන් ❤️🔥 චාමර අයියවත් නැටෙව්ව කියන්නෙ බෑන්ඩ් එක සුපිරියක් තමයි නියමයි news ❤️ සුපිරි සුපිරි එකතු වෙනව කියන්නෙ එතන කොහොමත් සුපිරියක් තමයි 🔥
Puduma නිහතමානී manusayek ❤
හදවතේ ගායකයානණෙනී..... ඔබට සුභ පැතුම්..... ♥️♥️♥️ බොහෝකල් දිනේවා !!!
එතන ඉන්න ලැබීම මට වාසනාවක් 🥹❤️
චාමර හදවතේ ගායකයා..❤❤ආදරෙයි ඒ crowd එකට..😍😍😍
මං දැකපු හොඳම ගායකයා චාමර ගේ සින්දු අහන් ඉන්නකොට ඇස් වලට කඳුළු එනවා ❤❤❤❤
තවත් මේක අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ හදවතේ ගායකයා ඉක්මනින් සුව වෙලා අයෙත් කලින් ඉදිය තත්වෙට වඩා හොදට දකින්න තියෙන්න ඔනේ . ඉක්මන් සුවය ලැබෙවා!
ජීවිතයේ මා දුටු සොදුරැ මිනිසෙක්❤️❤️❤️❤️❤️ඉක්මනින් සුවපත් වේවා..තෙරැවන් සරනයි🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
චාමරගෙ සින්දු
ඇහුනෙ කනට
දැනුනෙ ................පපුවට
හොයාගෙන ආවේ😌. පිස්සුවක්😍👀
Chamra kiyanne agamak .news kiyanne eka araksha karana deviwaru tikak❤❤❤❤❤
මෙ දවසෙ මට ඉන්න බැරි උනාට මම දුක්වෙනව. හදවතේ ගායකයා .. චාමර වීරසංහ ...❤
ආදරෙයි වීරසිංහයා.. News කියන්නේ වෙනම රහක් සුපිරි ❤
ආසම ගායකයා චාමර වීරසිංහ ❤
ආසම බෑන්ඩ් එක the news 😍❤️
Best Sri Lankan Singer ❤❤❤
සංගිත කන්ඩායමමි කාලාව හොල්ලපු එකම සංගිත කන්කායම එ පෙපර්ස් 😮❤
චාමර වීරසිංහ හරිම වාසනාවන්ත ගායකයෙක් ❤️❤️ මීටත් වඩා ලොකු සම්මානයක් තියෙනවද🥰🥰
මෙයා කොච්චර පිං කරලා ඇද්ද..aderei aiyeee💘
ගොඩක් ආදරෙයි චාමර අයියේ ❤ මිනිස්සු අතර ඔයාට තරම් වෙන කිසිම ගායකයෙක්ට මෙච්චර ආදරයක් නෑ. මං හිතන්නෙ ජෝතිපාල මහත්තයට වත් මෙච්චර මිනිස්සු ආදරේ කරල නෑ ඔයාට බුදු සරනයි ඉක්මනින් ආයෙ වේදිකාවට එන්න අපි බලන් ඉන්නව❤
එදත් අදත් හෙටත් හදවතේ ගායකයා එච්චරයි ❤
Chamara and News Band❤️🔥
මේක හැමෝම කියවන්න චාමර මල්ලටත් ආකාශ පුතාටත් : ආනන්ද සතර පටන් මේ මොහොත දක්වා චාමරටත් ආකාශ පුතාගේ බලපෑවූ සියලු අකුසල් කර්මයන් මේ මොහොතේ පටන් අක්‍රිය වේවා අනන්ත සංසාරයේ පටන් මේ දක්වා රැස් කළා වූ සියලු කුසල කර්මයෙන් මේ මේ මොහොතේ පටන් ඉස්මතු වේවා වේවා ඉස්මතු වී ඒ ක්‍රියාත්මක වන්නා වූ බුද්ධ 2:44 ශක්තියෙන් ඔය දෙන්නගේ සෛලයක් සෛලයක් පාසා ගමන් කොට චාමරගේ ආකාශ්ගේ ඇස් ඉස් මස් ලේ අට. ඇට මීදුලු ආදි වූ සකල සර්වාගෙයේ ලේ ධාතුව පිරිසිදු වේවා. සුවපත් වේවා. සුවපත් වීමෙන් ඔවුන් හට මෙතෙක් නොවූ පූර්ණ සුවය හොතේ පටන් ලැබේවා ඒකාන්තයි සත්‍යයි. සත්‍ය ක්‍රියාව ක්‍රියාත්මක වී චාමරත් ආකාශ සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා මොවුන් සිවුපත් වේවා සත්‍යයි ඒ කාන්තයි සැමට ශාන්තියක්ම වේවා සාදු!සාදු!! සාදු!!!
❤චාලි අයියේ නියමයී. උබ අපේ එකා. වරදින්නෙ නෑ කවදාවත් උබට❤❤❤
මේක කොච්චර බැලුවත් එපා වෙන්නෑ, ඒ crowd එක පට්ට❤
මං හිතුවෙ මයික් එක වැඩ නෑ කියලා 😅❤ රියල් ගායකයා 🩵❤️🩹🥺
hadawathe gayakaya ♥♥ hemadamath adarei🎤🎧🎸
එයාට ඒක කොහොම දැනෙනවා ඇතිද❤. ඒ සතුට 😍❤️
හදවතේ ගායකයා..❤️💪.. band එකත් සුපිරි ..එක වෙනමම රහක්.❤️💪
අම්මෝ මේ තරම් ප්‍රේක්ශක ආදරයක් ලංකාවේ වෙන ගායකයෙක්ටනම් නෑ ඒකෙ දෙකක් නෑ 🎶 සින්දුව පවා ඇහෙන්නැති තරමට ප්‍රේක්ශක ප්‍රතිචාර ආදරෙයි චාමර අයියේ හැමදාමත් ❤❤
චාමර අයියා කියන්නෙ වෙනම බ්‍රෑන්ඩ් එකක්.💪❤️🇱🇰
හදවතේ ගායකයා💓+News Band 👌❤
අයේ ඉතින් ගායකයෙක්ට මීට වඩා තව මොනාද ❤❤❤❤ ආසම ගායකයා ❤️ එයාගේ සින්දු වලට ගහන්න සින්දු නෑ 😌
Chamara aiya, no words ......🥺🥺
News , Backing 💥💥💥❤️
චාමර මොකා එක්ක ගැහුවත් එකයි. එකම වොයිස් එක. ඒකට ගහන්න බෑ.
මේ සිංදුව.....❤ Chamara Weerasingha ,SarithSurith❤
සුපිරිම ගායකයා ජිවිතේ දැකපු 💛🌹
crowd ඔහොම වෙන්න ගායකයා කොහොම වෙන්න ඕනිද ඉතින් ❤❤❤ චාලී අයියේ ❤❤
ලංකාවෙ වාසනාවන්තම ගායකයා තමන්ගෙ audience එකට mice එක දික් කර කර යන්න ඕනෙ නෑ 🥺💗
කියන්න වචන නෑ.....හදවතෙ ගායකය ❤❤❤❤❤ එදත් අදත් මැරෙන තුරාවට ආදරෙයි චාමර අයියේ.බුදුසරණයි ඔයට ...අපේ ආදරේහැමදාටම ඔයට..අඩු නොවනා අදරේ..❤ගායකයාට......🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
අහිංසක කම මොනවට පැහැදිලියි .දකුනු පලාතෙන් තම උත්සාහයෙන් හා පෙර පින් මහිමයෙන් ගී ලොවට පැමිනි චාමර ඔබට උත්තමාචාරය කරමි.නිහතමානි අවංක අව්‍යාජ බොරු ශෝබන නැති වේදිකාවෙ රගන්නැතිලොකුකම් බලපුලුවම්කම් නොපෙන්වන පුදුම මනුස්සයෙක්.චාමර වීරසිංහ .ඔබතුමාට චිරන් ජයතු.බුදු සරනයි.
රටක් ආදරේ කරන චාමර යියා මං පොඩි කාලේ අපේ ගෙදර ආවා ඒත් කවදාවත් හිතුවෙ නෑ එදා මේ මනුස්සයා මේ තරම් ලංකාවම ආදරේ කෙනෙක් වෙයි කියලා
❤🎉
හදවතේ ගායකයාට crew එකේ උපරිම සප් එක....... ❤ මම ජීවිතේ මේ වෙනකන් දැකපු හොදම එක ❤❤❤❤❤❤
ගැම්මට... 🎶 🎼 🎵 🎙️
Wow… Mesmerized
The audience voices louder and FAB… 🔥💙🔥
@ChamaraWeerasinghe
💙❤️🔥💙
නිහතමානි හදවතක්!!!
ජය වේවා!
ඒ song එක මිනිස්සුන්ට තවත් ලන් කරා news.ආදරෙයි නිව්ස්❤❤
කියන්න වචන නෑ.බුදු සරණයි තිස් තුන් කෝටි දෙවි දේවතාවන්ගේ ආශිර්වාදය රැකවරණය ලැබේවා
හොයාගෙන ආවේ සිරාවටම
Adaraii hemotama
Mth ehmi 😁
අම්මෝ ඒ සින්දුව නම් පහරක්....😩💗✨
චාමර කියන්නේ බ්‍රැඩ් එකක්.. ඒ හදවතේ ගායකයා....❤️❤️❤️
මෙතැන මටත් ඉන්න තිබුනානම් .හදවතෙ ගායකයා.❤
මන් හැමදාම අහන සින්දුවක්..කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ.ඒ කටහඩ නම් භාවනාවක්..
"වෙනසක් නෑ ආදරයේ මම තව ඔබට.."
ඒ වචන..
චාමර🌷🌷