චිකන් බිරියානි තනි භාජනයේ පහසුවෙන්ම හරියට හදමු | chiken biriyani sinhala recipe | original biriyani

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ • 831

  • @ACRWorldsl
    @ACRWorldsl 4 роки тому +275

    තමන්ට හැකි පමණින් වීඩියෝව නිර්මාණය කිරීමට උපාංග ද යොදා ගනිමින් බොරු සෝබන නැති ව තමන් දන්න දේ දන්න විදිහට තවත් අයට කියලා දෙන්න ඔයා ගන්න මේ උත්සාහය ඇත්තෙන්ම අගය කරනවා.... ජය වේවා සහෝදරයා ඉදිරියටම යමු

    • @athalkitchen
      @athalkitchen  4 роки тому +17

      බොහොම ස්තුතියි සහෝ 🤗🤗🤗💜💜💜

    • @dinushikaswarnamali8679
      @dinushikaswarnamali8679 4 роки тому +7

      ඒක නම් ඇත්ත 👍👍

    • @sugandisugandi3585
      @sugandisugandi3585 4 роки тому +5

      I also agri

    • @nuwankumara74
      @nuwankumara74 4 роки тому +3

      ඇත්ත කතාවක් එකනම්

    • @SRIYANGIANU
      @SRIYANGIANU 4 роки тому +7

      Ou samaharu dawasa gane vdo danawa piti nathuwa roti kiyai arakada mekada kiya kiya.ewa dakkamath epa wenawa dawasa gane.niyamai aiyage vdo.

  • @nuwankumara74
    @nuwankumara74 4 роки тому +80

    දිමියො මල් කඩන ආකාරය තමා වැඩේ කියන්නෙ....😁😁 සුපිරි අයියා බිරියානි එකනම් රසම රස පාටයි..🤤🤤

  • @kasunrathnayake9458
    @kasunrathnayake9458 4 роки тому +15

    නියමයි සහෝ.අද මම egg rice එක හැදුව..සිරාවටම ආව..මේකත් හදනෝ ලගදිම..දිගටම කරන් යන්න..ඔය කතා විලාශය කරන විදිය වෙනස් කරන්නත් එපා.බොරු ශෝ නැති ඒ කතාව හරි Unique.❤

    • @athalkitchen
      @athalkitchen  4 роки тому +1

      අනිවාර්යෙන්ම සහෝ.. ඒක වෙනස් වෙන්නෙ නෑ 🤗🤗🤗💜💜💜

  • @bcdjayawickrama2948
    @bcdjayawickrama2948 10 місяців тому

    මමත් අද රෑට කන්න හැදුවා මේ recipe එක බලලා.ගෙදර හැමෝම රසයි කියලා කෑවා... ❤thanks මේ වගේ recipe කියාදුන්නට..

  • @tim-e-laps
    @tim-e-laps 3 роки тому +5

    මන් මේ බිරියානි එක ඊයේ හැදුවා ගොඩක් රසට ආවා...ගොඩක් ස්තූති...❤️😊

  • @dicksonperera4673
    @dicksonperera4673 3 роки тому +4

    මේක ගෙදර හැදුවා.හරිම රසයි.👍
    බොහොම ස්තූතියි ❤️

  • @s.d.manoripushpamalidharma4397
    @s.d.manoripushpamalidharma4397 6 місяців тому

    අපිත් හැදුව හරිම රසයි ඔයාට ජයවේවා

  • @nimalichathurika6109
    @nimalichathurika6109 4 роки тому +2

    ශා මාරම රස වෙයි .thenk you soo much

  • @nethmianjalika7287
    @nethmianjalika7287 4 роки тому +5

    1st comment..නියමායී අයියා😋😍🤤

    • @nethmianjalika7287
      @nethmianjalika7287 4 роки тому +2

      අනිවාරෙන්ම මගෙ brithday දවසට හදනෝ😋

    • @athalkitchen
      @athalkitchen  4 роки тому +1

      😊😊💜💜 Thank you very much nangi

  • @gossipmind2043
    @gossipmind2043 4 роки тому +11

    අදත් පට්ට සුපිරිම රෙසිපියක් අරන් ඇවිත් වෙනද වගේම ආතල් කිචන් එකෙන්..මම දැකපු කුකරි ශෝ අතර "ආතල් එකේ කුකින් උගන්වන" සුපිරිම Show එකක් තමයි මේ UA-cam Channel එක..කියල දෙනදේත් සුපිරියටම කියල දෙනව කිසිම ලෝභකමක් නැතුව..සුභපැතුම් සහෝදරයා..ඉක්මනින් 100k ගහමූ..❤

    • @athalkitchen
      @athalkitchen  4 роки тому

      බොහොම ස්තූතියි සහෝදරයා 🤗🤗💜💜

  • @sisirakumara-s4k
    @sisirakumara-s4k 4 місяці тому +1

    thanks මාමේ මමත් මේක අම්මත් එක්ක හැදුවා ❤❤❤❤

  • @thilininadeesha3227
    @thilininadeesha3227 3 роки тому +1

    Mamath heduwa
    Hodata awa.. ස්තුති ...
    ඔයගේ රෙසපි මමත් හදනවා හොද ට එනවා ස්තුති .

    • @athalkitchen
      @athalkitchen  3 роки тому +1

      😊😊💜💜 Thank you very much sis

  • @priyaran5944
    @priyaran5944 2 роки тому

    Harima rasa patai.. Godak sthuthi..🌹🌹😊😊❤️❤️

  • @dinushikaswarnamali8679
    @dinushikaswarnamali8679 4 роки тому +53

    අද වෙනස්ම විදියේ වීඩියෝ එකක්. හැමදාම එකම විදියට නෑ. නියමයි අයියේ 😘😘

  • @duminduwijethilka4026
    @duminduwijethilka4026 3 роки тому +1

    Malu ekka haduwa..ptta.rasai broo...thanks broo🙏🙏🙏❤❤❤

  • @inokarajahful
    @inokarajahful 3 роки тому +1

    Thank you Aathal Kitchen Malli...pyage recipe ekata yesterday man chiken Biriyani eka haduva... supiriyatama aawa... gedara hamoma hugak aasawen kaava... Aththamai malli... posh kitchen items nathuvata gedara thiyena devala rasama rasata kaama hadan a puluwan kiyala oyage vidihata kaama haduvama therenava... Anika oyage style ekath superb..! All the best...!

    • @athalkitchen
      @athalkitchen  3 роки тому +1

      😊😊💜💜 Thank you very much akke

  • @surangadickson5739
    @surangadickson5739 4 роки тому +1

    අනිවා හැම වීඩියෝ එකක්ම බලනවා.සුපිරී

    • @athalkitchen
      @athalkitchen  4 роки тому

      😊😊💜💜 Thank you very much saho

  • @maheshmadushanka8550
    @maheshmadushanka8550 2 роки тому

    Biriyane ekata wada luunu Kele lokuine yaluwe,,,,,🤪 supiri.

  • @udeshpriyadarshana7740
    @udeshpriyadarshana7740 2 роки тому

    Niyamai aiye oya පැහැදිලි karana vidiya maru

  • @thilokaperera5995
    @thilokaperera5995 3 роки тому +1

    Man ada me vidiyata haduwa.. harima rasai..💐💐💐💐💐💐

    • @thilokaperera5995
      @thilokaperera5995 3 роки тому +1

      Api hadana කෑම wala photos oyata danna fb page ekak තියෙනවා da

    • @athalkitchen
      @athalkitchen  3 роки тому +1

      Ou sis. 😊 ....ආතල් kitchen.... kiyl search karanna fb eke ☺☺

  • @dhanushsadaru7365
    @dhanushsadaru7365 4 роки тому +3

    මම අද හැදුව,පට්ටම රහට ආව.හැබැයි කොත්තමල්ලි කොල තිබ්බෙ නෑ.ඒත් සුපිරියටම ආව.....👍👍

    • @athalkitchen
      @athalkitchen  4 роки тому +1

      😊😊💜💜 Thank you very much saho

  • @sithara4259
    @sithara4259 3 роки тому +1

    wenada wagema supiri chef bro.....oya ekk digtm api innw 😜😜
    me biriyani eka man haduwa...😍😍😍😍
    patta rasay

  • @hirushipurijjala4399
    @hirushipurijjala4399 Рік тому

    Athal kitchenma thamai 😎❤ supiri❤❤

  • @apevillagecooking7136
    @apevillagecooking7136 4 роки тому +16

    මෙන්න් අපේ කොල්ලෝ... සුපිරිම එකක් ගෙනල්ලා.... 👍👍👍👍👍

    • @athalkitchen
      @athalkitchen  4 роки тому

      😊😊💜💜 Thank you very much saho

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 4 роки тому +4

    බොරු සෝබන නැතිව පැහැදිලි වේ කියා දුන්නාට ස්තුතියි.

    • @athalkitchen
      @athalkitchen  4 роки тому

      welcome dear 💜💜💜🤗🤗🤗

  • @gayanihendavitharana2730
    @gayanihendavitharana2730 3 роки тому +3

    Api හැදුවා patta rasai
    Thanks for your recipe 🤗❤🤗❤🤗❤

    • @athalkitchen
      @athalkitchen  3 роки тому +1

      your welcome sister 💜💜🤗🤗

  • @anupamathilini1146
    @anupamathilini1146 Рік тому

    Oyage me video eka balala thamai mamath biriyani hadanna purudu une , hari rasai, thawa video ekak danna thawa , good luck ❤❤

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 Рік тому

    බෙහෙවින් ම ස්තුතියි පුතේ .. හරිම රස පාටයි ...

  • @thanujaherath1895
    @thanujaherath1895 4 роки тому +1

    හරිම සරලව ලස්සනට කියලා දෙනවා..කෑම හදන්න දන්නේ නැති කෙනෙක්ට උනත් හදාගන්න ලේසි විදියට කියලා දෙනවා..මල්ලියෝ ඔයාට ගොඩාක් ස්තූතියි..බුදු සරණයි..ඉන්දියානු කෑම වර්ගත් කියලා දෙන්න..හොදේ..නාන්..චපාති වගේ..

    • @athalkitchen
      @athalkitchen  4 роки тому +1

      aniwarenma dennam akke.. 🤗🤗🤗💜💜💜

    • @thanujaherath1895
      @thanujaherath1895 4 роки тому +1

      @@athalkitchen ස්තූතියි මල්ලියෝ

  • @sanuriupadya2441
    @sanuriupadya2441 3 роки тому

    Rasa patai.oyage muna balanna asai malli.budu saranai

  • @hansi8479
    @hansi8479 4 роки тому +1

    Thank you godak rasa athi,thel wenuwata majarin dammoth rasa wadi weida,

    • @athalkitchen
      @athalkitchen  4 роки тому

      Ou tikk wedi wei sis 😊😊💜💜

  • @ashengamage8885
    @ashengamage8885 4 роки тому +2

    එක නියමයි. කාලයක් තිස්සේ හොයපු එකක්. Thanks bro💪👍

  • @kukw4706
    @kukw4706 3 роки тому +1

    Easwaha katawaha wadinnepaa kiyana widiyatath rasagodaak denenawa kawdoo assen balanawalu aiyoo kethaweda karannepaa ayaata baadaawaknee keema gena kiyaladena aka igenaganna hoda deyakne thunuruwan saranai.

    • @athalkitchen
      @athalkitchen  3 роки тому

      😊😊💜💜 Thank you very much sis.. theruwan saranai oyatath

  • @aksharasinhaniya2913
    @aksharasinhaniya2913 4 роки тому +2

    Tankuou Very much For This Video & I Hope This Resipiy

    • @athalkitchen
      @athalkitchen  4 роки тому

      welcome dear 😊😊😊💜💜💜

  • @karuvidana5766
    @karuvidana5766 Рік тому +1

    ගොඩක් ස්තුතියි ඔබට හදවතින් සුබ පාර්තනා කරනවා 💐👌👌👌👌👌🙏 තෙරුවන් සරනයි 🙏අගයමි හදවතින්

  • @SampathVlogs
    @SampathVlogs 4 роки тому +1

    සුපිරිම හොදේ කටට රසට නියමෙට තියනවා

    • @athalkitchen
      @athalkitchen  4 роки тому

      😊😊💜💜 Thank you very much saho

  • @bhagyanimsarani1348
    @bhagyanimsarani1348 3 роки тому +2

    මම මේක හැදුවා හරිම රසයි. කියලා වැඩක් නෑ මල්ලි 😍

    • @athalkitchen
      @athalkitchen  3 роки тому

      😊😊💜💜 Thank you very much akke

  • @hjofficial4394
    @hjofficial4394 4 роки тому +2

    wow aiye aththatama godk watina video ekk.. tnx aiye.. e wagema e kama hadana widiya hodata kiyl denwa.. aiye oyage videos walath oyage face eka pennannko. ethota katath aduna gnn puluwn.. best of luck your future....😍😍😘😘❤💗💖💓💕💞

    • @athalkitchen
      @athalkitchen  4 роки тому +1

      welcome sis.. issarahata ehema karannam nangi 💜💜🤗🤗🤗

    • @hjofficial4394
      @hjofficial4394 4 роки тому +2

      @@athalkitchen hmm. ekane

    • @hjofficial4394
      @hjofficial4394 4 роки тому +1

      aiye aphu apita aluth recipe ekk enkm api bln innwa.. බුදු සරණයි aiye oyt.🙏.😍😘❤❤

    • @athalkitchen
      @athalkitchen  4 роки тому +1

      Aniwarenma dennam 🤗🤗💜💜

    • @hjofficial4394
      @hjofficial4394 4 роки тому

      😍😍😘

  • @guwaninayanathara8130
    @guwaninayanathara8130 4 роки тому +1

    maru oya kiyaladena widiya asai ahan inne

    • @athalkitchen
      @athalkitchen  4 роки тому

      😊😊💜💜 Thank you very much Dear

  • @nilanthiperera3050
    @nilanthiperera3050 3 роки тому

    Mn ada lunch walata biryani eka haduwa harima rasai. Thnks

  • @nishanthakumara2192
    @nishanthakumara2192 4 роки тому +1

    නියමයි.බලාගෙන හිටපු රෙසිපියක්.👍👍

    • @athalkitchen
      @athalkitchen  4 роки тому

      😊😊💜💜 Thank you very much සහෝ

  • @bhagyanimsarani1348
    @bhagyanimsarani1348 4 роки тому +1

    amuthuma rasak thiyenawa.. niyamai

  • @bhagyanimsarani1348
    @bhagyanimsarani1348 4 роки тому +1

    niyamai hodeee

  • @nadeekasanjeewani5282
    @nadeekasanjeewani5282 3 роки тому +1

    Man buriyani eka heduwa harima rasai malli thanks ❤️👍good luck

    • @athalkitchen
      @athalkitchen  3 роки тому

      welcome Akkeee 🤗🤗🤗💜💜💜

  • @kalmithranweera
    @kalmithranweera 4 роки тому +1

    මේක අද අනිවාර්යයෙන්ම හදනව... නිවාඩු දවසෙ...

    • @athalkitchen
      @athalkitchen  4 роки тому

      😊😊💜💜 Thank you very much saho

  • @sgtxqsme
    @sgtxqsme Рік тому

    ඔයාගෙ recipes නියමයි brother. Good luck

  • @electricks1578
    @electricks1578 4 роки тому +2

    නියමයි සුපිරි පට්ට ගොඩක් වටිනවා ...🤗🤗🤗🤜🤛

    • @athalkitchen
      @athalkitchen  4 роки тому

      😊😊💜💜 Thank you very much sahoo

  • @dinushikaswarnamali8679
    @dinushikaswarnamali8679 4 роки тому +3

    මම මේක හැදුවා හරිම රසයි අයියේ 😍

    • @athalkitchen
      @athalkitchen  3 роки тому

      😊😊💜💜 Thank you very much nangi

  • @malithipabasara2664
    @malithipabasara2664 3 роки тому +1

    දිමියන්ගෙ සීන් එක 🤣🤣🤣හම්මෝ මන් අද ඕක හදනව 😉😘😘

  • @nilushiupul4192
    @nilushiupul4192 3 роки тому +1

    Mama me resipi eka malligen illuwa...labadunnata sthuthii..🙏🙏🙏🤗🤗🤗🤗

    • @athalkitchen
      @athalkitchen  3 роки тому

      😊😊😊💜💜💜 welcome sis

  • @sumudusampath3056
    @sumudusampath3056 4 роки тому +1

    Supiri Malli uba nam Malli real weddek gud luck malliyo ❤❤❤❤❤👊👊👊👊👊👊

    • @athalkitchen
      @athalkitchen  4 роки тому

      Thank you very much aiyeee ❤❤❤🤗🤗🤗 man beluwa parakku ai kiyala

  • @ph-gm7em
    @ph-gm7em 4 роки тому +3

    වයිෆ්ට මරු 😍😛 කෑම එහෙම හදලා දෙනව ඇති 😁

  • @nilukanew3712
    @nilukanew3712 3 роки тому

    Awankawama godak hodai thanks aiye

  • @dinashanishadari974
    @dinashanishadari974 4 роки тому +1

    Niyamai mama ada reta hadanawa thanks 👌👌👌👌🤗🤗🤗

  • @ruvinikarunaratne6991
    @ruvinikarunaratne6991 3 роки тому

    Supiri malli oyage weda. Hodata kiyala denawa. Thank you so much.

  • @dhanushanilanthi4510
    @dhanushanilanthi4510 4 роки тому +1

    Godak hoda video ekak..theruwan saranai..

    • @athalkitchen
      @athalkitchen  4 роки тому

      😊😊💜💜 Thank you very much dear. theruwan saranai

  • @dulanakasilva801
    @dulanakasilva801 4 роки тому +8

    Thank you සහෝ....🤟💪
    හැමදාම රස කෑමක් හැදුවොත්
    ආතල් kitchen තමයි...........

  • @omanmuscat8273
    @omanmuscat8273 3 роки тому

    රසයි රසයි නියමයි

  • @samanthaperera5640
    @samanthaperera5640 Рік тому

    ගැම්මක් තමයි කොල්ලෝ ❤️❤️👌

  • @_chutidoni6523
    @_chutidoni6523 4 роки тому +1

    aneee hrima rasa paataiiii........🥺🤤😍 heta tamai hadanna wenneeee

    • @athalkitchen
      @athalkitchen  4 роки тому

      😊😊💜💜 Thank you very much dear

  • @tharushanuonejayarathna3891
    @tharushanuonejayarathna3891 4 роки тому +1

    සිරාවටම පට්ට මචන් සුපිරී

    • @athalkitchen
      @athalkitchen  4 роки тому

      😊😊💜💜 Thank you very much saho

  • @erandaprasad1234
    @erandaprasad1234 4 роки тому +1

    සුපිරි නියමයි..👍👍👍

    • @athalkitchen
      @athalkitchen  4 роки тому

      😊😊💜💜 Thank you very much saho

  • @thusharisubhasinghe5846
    @thusharisubhasinghe5846 2 роки тому

    මරුනෙ.

  • @ishanigunawardana2932
    @ishanigunawardana2932 4 роки тому +6

    අම්මෝ subscribersla 60කk වෙලා 😍😍 සතුටුයි ආ... congratulations 💐💐💐

    • @athalkitchen
      @athalkitchen  4 роки тому

      😊😊💜💜 Thank you very much sis

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 3 роки тому

    අදතමයි මේ චැනල් එක සෙට්වුනේ.මන් මේකනම් දන්නව ඒත් ඔයා සුපිරියටම කියල දෙනව.මම යන්න හදන්නෙ බිරියානි මසාල එක ගෙදරම හදාගන්න පුලුවන් වීඩියෝව හොයාගන්න.බොහොමත්ම ස්තූතියි.ඔහොම හැමදේම කියල දෙන්නෙ නෑ වෙන චැනල්වල.ජයවේවා.(බත් එක ඉදිල ඉවරවෙනකල්ම කියෙවුව නේ.කට රිදුනෙ නැද්ද.විහිලුවට.😘)

    • @athalkitchen
      @athalkitchen  3 роки тому

      😊😊💜💜 Thank you very much sis.. ou ane ridenawa 🤭🤭🤭 monawa karannada ithin. heeee

  • @chamilasanka9358
    @chamilasanka9358 3 роки тому

    නියමයි

  • @traveltectours6561
    @traveltectours6561 4 роки тому +3

    ෂා නියමයි 💖🔥😎👍 සුපිරියටම තියෙනවා 🔥 රසත් ඒ වගේම ඇති.!!!

    • @athalkitchen
      @athalkitchen  4 роки тому

      😊😊💜💜 Thank you very much saho

  • @RansiduJayaweera
    @RansiduJayaweera 4 роки тому +3

    Ammo patta bn😍😍

    • @athalkitchen
      @athalkitchen  4 роки тому

      😊😊💜💜 Thank you very much sahoo

    • @athalkitchen
      @athalkitchen  4 роки тому

      @@busmusichub8126 😂😂

  • @Suchikala737
    @Suchikala737 3 роки тому +1

    Video ekanm supiri aiye 👍 😊

  • @bhagyanimsarani1348
    @bhagyanimsarani1348 4 роки тому +1

    Niyamai niyamai

    • @athalkitchen
      @athalkitchen  3 роки тому

      😊😊💜💜 Thank you very much akke

  • @dilushasumuduni415
    @dilushasumuduni415 3 роки тому +1

    Eka maru👍👍

    • @athalkitchen
      @athalkitchen  3 роки тому

      😊😊💜💜 Thank you very much sis

  • @shashikalanilmini7496
    @shashikalanilmini7496 4 роки тому +1

    Oyath Kare Katha wadak hodeee. Oyath horen baluwane🙉

    • @athalkitchen
      @athalkitchen  4 роки тому +1

      ammoo niyamai eka 😂😂🤗🤗💜💜💜

  • @slpubudu8263
    @slpubudu8263 4 роки тому +2

    නියමයි බ්‍රො ගොඩක් වටිනව ස්තුති 👍👍

    • @athalkitchen
      @athalkitchen  4 роки тому

      😊😊💜💜 Thank you very much saho

  • @lakinduwithumina1092
    @lakinduwithumina1092 3 роки тому

    Ada thama biriyani hadana widiya niyameta therune

  • @nirashavirangani7446
    @nirashavirangani7446 3 роки тому +1

    Vadi vada nathi onema deyak hariyta lesiyen hodin labenne apita oyagen aiye.aththtma athal kichen thamai.man baluva buriyani ekta bimiyoth danvda kiyala .🤩🤩🤩

    • @athalkitchen
      @athalkitchen  3 роки тому

      😂😂 Heeee..
      😊😊💜💜 Thank you very much nangi

    • @nirashavirangani7446
      @nirashavirangani7446 3 роки тому

      @@athalkitchen mechchra rsta ,lssnata kama hadnna kiyla dena oyage munath apitaeka dvsak pennannko aiye

    • @athalkitchen
      @athalkitchen  3 роки тому

      aniwarenma 😊😊😊😊

    • @nirashavirangani7446
      @nirashavirangani7446 3 роки тому

      @@athalkitchen thank you api blan innva 🙂

  • @shenakshibysmart4536
    @shenakshibysmart4536 4 роки тому +1

    math ada haduwa. Harima rasai.😍😍

    • @athalkitchen
      @athalkitchen  4 роки тому

      😊😊💜💜 Thank you very much sis

  • @musicwavecreations9672
    @musicwavecreations9672 3 роки тому

    Aniwarenma hadanwa niyamai saho....❤👍

  • @nirmaleefernando1806
    @nirmaleefernando1806 4 роки тому +5

    ඔයාගෙ ක්‍රමෙට බිරියානි එකක් හදන්න බලන් උන්නේ.තෑන්ක්ස් මල්ලි🙏💐🙏💐

    • @athalkitchen
      @athalkitchen  4 роки тому

      welcome akkeee 😊😊😊💜💜💜

  • @sugandisugandi3585
    @sugandisugandi3585 4 роки тому +1

    U tube purama tiyena cookery wedasatahan laga,
    Rasata suwadata kanna hitena deyak kale Athal Kitchen thamai.
    Thawa thawath aluth dewal karannta shaktiya lebewa...... 🙋‍♀️🙋‍♀️🙋‍♀️👏👏👏

    • @athalkitchen
      @athalkitchen  4 роки тому

      😊😊💜💜 Thank you very much Akkeee

  • @sithijanawarathne807
    @sithijanawarathne807 3 роки тому

    Patta aiye🔥❤

  • @anjalivijayange392
    @anjalivijayange392 2 роки тому

    ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි 💐💝🙏💐

  • @selinanee986
    @selinanee986 4 роки тому +1

    රසම.රස.පටයි.හදලා.ඛලමු.ස්තුතියි👍🇦🇪

    • @athalkitchen
      @athalkitchen  4 роки тому

      😊😊💜💜 Thank you very much dear

  • @ttt-gg2yv
    @ttt-gg2yv 3 роки тому

    You tube cooking channel walin man asama channel eka tamai athal kitchen...boru sobana dilisena bajana ne niyameta kiyala denawa..niyamai👍

  • @ameerrashid2267
    @ameerrashid2267 4 роки тому +1

    Silver button එක අභියස.🌺🖤🌺🧡🖤🧡🧡🖤🧡🖤🧡🖤🧡🖤🖤

    • @athalkitchen
      @athalkitchen  4 роки тому

      Ammoo 😍😍😍😍
      thank you machoo 🤗💜💜🤗

  • @apevillagecooking7136
    @apevillagecooking7136 4 роки тому +2

    නියමයි මල්ලී.. වෙලාවක හදලා බලන්නම්කෝ... 👍👍👍👍

  • @madhuamarathunga6248
    @madhuamarathunga6248 4 роки тому +9

    නියමයි අයියෙ👍 ඔයාගෙ ඉදිරිපත් කිරීම නම් හරිම ෂෝයි😍😍

    • @athalkitchen
      @athalkitchen  4 роки тому

      😊😊💜💜 Thank you very much nangi

  • @mrx_senu_.9770
    @mrx_senu_.9770 4 роки тому +1

    නියමයි අයියේ......

    • @athalkitchen
      @athalkitchen  4 роки тому

      😊😊💜💜 Thank you very much bro

  • @shk8812
    @shk8812 4 роки тому +2

    මම කියපු දේ ස්තුතියි මල්ලියෝ හදලා රස කියන්නමිි කෝ

    • @athalkitchen
      @athalkitchen  4 роки тому

      😊😊💜💜 Thank you very much akke

  • @කොරියන්සරසවිය

    ම්ම්ම්ම්ම්ම්ම්ම් රසයි. 🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @geethachandani5147
    @geethachandani5147 3 роки тому

    අද අපි හැදුවා . ගොඩක් රසට ආවා. බොහොම ස්තූතියි.

  • @madumalikanchana1360
    @madumalikanchana1360 2 роки тому

    Kalin belwata hadanna une nee ayya Ada thamai heduwe, hodata thibuna ettatama biriyani ekk gedarima hadanna kyla Dena Eka nam watinawa, hemoma asawen kanwa wenas vidiye kemak hadala dunnahama, ettatama ayya oya karana wede nam ettama hodai me video walin oyta kiyak Hari lebena ekenuth oya thawa lamayekta igena Ganna poth pawa aran denwa kyla notice ekak demma ettatama gdk agaya karanna ona wedak thanks for everything what you're doing... Actually I have no words to thank you not only myself we all appreciate you keep it up and best of luck 👌🙏🙏🙏🙏🙏🙏

  • @hashiahinsa8069
    @hashiahinsa8069 4 роки тому +6

    හැමදාමත් ඔය වගේ වැදගත් විඩියෝ කරන්න පුලුවන් වෙන්න ඔනී.....වගේම තව තවත් අයගේ ආකර්ෂණය ලබාගන්න හැකි වෙවා කියා එක සිතින් ප්‍රර්තනා කරනවා සහෝ ආදරෙයි හැමදාමත් 😘👌💐💓

    • @athalkitchen
      @athalkitchen  4 роки тому

      බොහොම ස්තුතියි ඔයාට.. තෙරුවන් සරණයි 🤗🤗🤗💜💜💜💜

  • @Srilanka_cricket_fans5721
    @Srilanka_cricket_fans5721 4 роки тому +20

    මම විඩියෝ එක බලන්න ආවේ දෙකට තාම බලනවා....දැන් බිරියානි මාසාල දානවා....

    • @athalkitchen
      @athalkitchen  4 роки тому

      😊😊💜💜 Thank you very much සහෝ

  • @pawanrashmika1301
    @pawanrashmika1301 4 роки тому +2

    සුපිරි බිරියානි එකක්

    • @athalkitchen
      @athalkitchen  4 роки тому +1

      😊😊💜💜 Thank you very much saho

  • @WilliamMevon
    @WilliamMevon 3 роки тому +1

    Bay leaf kiyanne kurudu kolada? Ewa koheda araganna thiyenne? Eka onemada? Video ekanm supiri! 😍👌👌

    • @athalkitchen
      @athalkitchen  3 роки тому +1

      kurudu kola newei bro.. super market wala thiyenawa ganna.. 🤗🤗💜💜

  • @chefbre6900
    @chefbre6900 3 роки тому

    Niyamai mallia.Thank you

  • @අන්ජුලාශෂී3333

    සරලව කියල දුන්නා රස ඇති අද හදල බලන්නම් ස්තුතියි ...තෙරැවන් සරනයි ඔයාට

  • @hirunisamadhi2673
    @hirunisamadhi2673 2 роки тому +1

    Mn haduwa mekh aththtma maru gant awa mn hal 1kg haduwe 👍👍👍

  • @dahampunsara
    @dahampunsara 4 роки тому +1

    Ambooo dimiya thama!!!

    • @athalkitchen
      @athalkitchen  4 роки тому

      😂😂😂😂😂 thank you saho 💜💜💜

  • @kavishkakalhara8173
    @kavishkakalhara8173 4 роки тому +2

    ara male kes eka maru vade lassani

    • @athalkitchen
      @athalkitchen  4 роки тому

      😊😊💜💜 Thank you very much saho