Python expert කෙනෙක් වෙන්නේ මෙහෙමයි - Python Learning Path in Sinhala

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 204

  • @viduramadushan6507
    @viduramadushan6507 Рік тому +62

    අයියේ ඔයා ලංකාවේ ලමයිට දෙන දැනුම පට්ට වටිනවා.ඔයාට ගොඩක් පිං මෙහෙම දැනුම ලබා දෙනවාට❤❤❤

  • @ishandakshina2943
    @ishandakshina2943 Рік тому +29

    කවදාවත් නවත්තන්න එපා අයියෙ channel එක, එච්චරයි කියන්න තියෙන්නෙ💖💫

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 Рік тому +7

    ඔබ අපේ දරුවන්ට කරන උපකාරය ප්‍රසංශනීයයි ❤❤❤❤

  • @denuwankalubowila6615
    @denuwankalubowila6615 Рік тому +6

    ඕනිම කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් විස්තර කරන විදිහ සුපිරි 👌හැම සති අන්තෙම අලුත් දෙයක් ඉගනගන්නව අයියගෙ වීඩියෝ වලින්.
    ජය🤟

  • @sanjeewakalhara3436
    @sanjeewakalhara3436 Рік тому +9

    Thank you. බලාපොරොත්තු උන video එකක්. 😊 පුලුවන් නම් Java වලටත් මේ වගේ video එකක් කරන්න. කැමති අය මේකට like එකක් දාමු. 👍

  • @wevibra8089
    @wevibra8089 Рік тому +5

    Flutter app එකක් Develop කරලා database එකකින් Data ගන්න විදිය සම්පූර්ණ video series එකක් කරන්නකෝ ❤

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 Рік тому +3

    මන් දැක්ක සුපිරි චැනල් එකක්❤ දිගටම කරගෙන යමු.

  • @gayandininabandara5916
    @gayandininabandara5916 Рік тому

    mama me channel ekata addict wage !!! samaha videos kata padam wela thiyenne !! piliwelata content ekak thiyena . . sequence ekak thiyena ... out of topic wikara nathi subject oriented mehema channel ekak karanna sahena amaruii .... thamange anik life eka asse meka karana eka etata wada amauiii .... RESPECT !!!

  • @Merigo-De-Piyare
    @Merigo-De-Piyare Рік тому +3

    අයියේ ඔයා නියමට ගොඩක් දේවල් කියලා දෙනවා ❤තැන්ක්ස් ❤😊

  • @sjvlog22
    @sjvlog22 Рік тому +2

    Aiye.. i have been following your channel from starting .now i am undergraduate student at university of ruhuna and i'm engineering technology student now i am learning coding by myself 🎉

  • @kavindagayashan6886
    @kavindagayashan6886 3 місяці тому

    මේ Channel එකනම් සුපිරියක්!😍

  • @miusoft
    @miusoft 10 місяців тому

    Good video 💖🔥
    11:44 මේ වෙද්දි Godot වගේ opensource engine, unity තරමටම develop වේගෙන එනවා, Godot වල use වෙන GDscript python base කරගෙන හදල තියෙන්නෙ. මාත් python ගැන හොයන්න ගත්තෙ ඒක නිසා,

  • @beattobeat1481
    @beattobeat1481 Рік тому

    Ol වලින් පස්සේ it ෆීල්ඩ් එකේ ගමනක් යන්න කරන්න ඕන දේවල් ගැන guide එකක් දෙන video එකක් කරන්න💫

  • @charindujayanath3612
    @charindujayanath3612 Рік тому +3

    Interested to see how you developed the flutter app aiye. waiting for the tutorial❤❤

  • @Senu_Ka
    @Senu_Ka Рік тому +1

    Niyamai ayyeee hugak watinawa.... 🔥 Digatama mee wage videos karanna
    Flutter serious ekakuth onaaa ❤️

  • @buddikaprasad416
    @buddikaprasad416 Рік тому

    Thanq අයියේ ... මේක එනකල්මයි බලන් හිටියේ. පට්ට වැදගත් video එකක්.

  • @sameeradissanayake2624
    @sameeradissanayake2624 Рік тому +2

    Mobile apps development series එකක් පටන් ගන්නවා නම් හොදයි ❤

  • @Ubimaster_Gaming
    @Ubimaster_Gaming Рік тому

    PyQt ගැන video එකක් කරන්න පුලුවන් නම් වටිනව හැබැයි😍❤️

  • @BhanukaDissanayaka-tx8mf
    @BhanukaDissanayaka-tx8mf 10 місяців тому +1

    ලංකාවෙ coding interview එකකට පාවිච්චි කරන්න හොදම programing language එක මොකද්ද? Python,Java,javascript kokada hoda?

  • @chirantharavishka5918
    @chirantharavishka5918 Рік тому

    Valuable vide ekak ayye..mobile app eka gana video ekath aniwaren one🎉❤

  • @mygaming5163
    @mygaming5163 Рік тому +1

    Python qt ගැනත් playlist එකක් ගේන්නකෝ..

  • @SudathPiyasena
    @SudathPiyasena Рік тому

    Data visualisation වලට ඇත්තටම කිව්වොත් data statstically visualize කරන්න seaborn library එක ලේසියි. ඒක use කරන්න matplotlib එකත් තියෙන්න ඕන

  • @savindurashmika9341
    @savindurashmika9341 Рік тому +1

    Flutter valin app ekak hadana vidiha ganath vedio ekak ona ayye 😁🔥

  • @SeneshNagodaVithana
    @SeneshNagodaVithana Рік тому +1

    Godak watina video ekak....
    PyQT eka gena tutorial ekak ona aiye

  • @Curious_PZI
    @Curious_PZI Рік тому

    නියමයි අයියේ , ලොකු සිතියමක් ඇද ගත්තා

  • @anushiamarasinghe5980
    @anushiamarasinghe5980 Рік тому +1

    Jupitor notebook use කරලා data analysis වගේ කරන්නේ කෝමද කියලා පොඩි vedio එකක් කරන්නකෝ😊

  • @ruwanslit8430
    @ruwanslit8430 Рік тому

    Ammo supiri wedak ayee...❤❤ Digatama krgena yanna❤....
    Mmth aiyge chanel eken godak dewal igena gnnawa......Thank you aiyee❤❤❤❤

  • @ravibx
    @ravibx Рік тому

    Niyamai. App eka develop karapu eka gana video ekak aniwaren one ayye.

  • @kasunwitharana2933
    @kasunwitharana2933 Рік тому +2

    Thank you so much for your valuable content ayya, I also request you from make a video describing JS learning path like this video and also hope to watch your Flutter video, thanks again ! ❤

  • @sithumsandeepa2
    @sithumsandeepa2 Рік тому

    ගොඩක් වටින video එකක්.ගොඩක් ස්තූතියි අයියේ ❤️

  • @slecrypto6160
    @slecrypto6160 Рік тому

    App එක හදන හැටි ගැනත් vedio එකක් ගේන්න ❤️❤️

  • @chamithuhansana4671
    @chamithuhansana4671 Рік тому +1

    Udeema vadagath video ekak thanks ayye

  • @Dheemantha
    @Dheemantha Рік тому

    පුලුවන් නම් දාන්න කොහොමද හරියට tests ලියන්නෙ, TDA වගෙ දේවල් cover වෙන්න.

  • @dumindachamara8918
    @dumindachamara8918 Рік тому +3

    Excellent video. Can you please explain how to build REST API using python? Also we need that flutter project.

  • @ShineeLee-kv9lt
    @ShineeLee-kv9lt Рік тому

    Favorite youtuber💚 thankyou for you're valuble contents💡♥️

  • @Monamagulakda
    @Monamagulakda 3 місяці тому

    PyQt code එක share කරන්ඩ වෙනව commercial usage . Pyside එහෙම නෑ

  • @dumindubandara9505
    @dumindubandara9505 Рік тому +1

    C++ expert kenek wenne kohomada kiyalath video ekak one😊
    THANK YOU🥰

  • @ajaysfolks6627
    @ajaysfolks6627 7 місяців тому

    Superb.great path to extreme knowledge.well explained.

  • @sithijax8013
    @sithijax8013 Рік тому

    ගොඩක් වටිනව අයියේ

  • @kehanjayaweera3693
    @kehanjayaweera3693 Рік тому +2

    machine leaning gana video series ekak one

  • @Chama_Gaming99
    @Chama_Gaming99 Рік тому

    අය්යේ pyqt video එකක්‌ ඕනේ එකෙන් gui තියන software එකක් හදන හැටි කියල දෙන්න

  • @thenurakarunarathne
    @thenurakarunarathne Рік тому

    ❤Best youtube channel !!

  • @messi_0nly
    @messi_0nly Рік тому

    අයියෙ අර වීඩියෝ එකත් ඕනෙ ...flutter වලින් adopt a book app ek hadapu widiya ❤

  • @රසකෑමහදමු

    kalayak aiyage vedios balan nethuwa hitiya aiye
    ekt hethuwa anith youtubers la wage views ganna aiyath vedios krnw wage theruna nisa eth ehema hithala moda wedak kara gathhthe kiyala den hithenaw
    aiye , kisima loba kamak nethuwa hema deyakma completely kiyala denwata godak pin aiye oyata. / 25k deela course ekak kr eken therune nethi ewa oya kiyala denw aiye supiriyatama budu saranai aiye lankawata sewayak kranawata..... wede digatama krnna aiye neththa,m mehe lamai paw anatha wenawa
    @HexCoder

  • @sanuragamage8263
    @sanuragamage8263 Рік тому +1

    Ayye PyQT gana video ekak oneee

  • @chrishenperera
    @chrishenperera Рік тому

    අයියෙ Linux ගැන පොඩ්ඩක් කතා කරලා වීඩියෝ එකක් කරන්නකො

  • @gayandininabandara5916
    @gayandininabandara5916 Рік тому

    Flutter wade ikmanin patan ganna api balagena innee !!! waiting

  • @sandasa.k
    @sandasa.k Рік тому +1

    Thank you for sharing your programming expertise with us🙏

  • @hirushanilangasinghe6947
    @hirushanilangasinghe6947 Рік тому

    book app eka haduwa widiha gana video tutorial ekk karamu ayye

  • @ShanSiraj
    @ShanSiraj Рік тому

    Excellent summary.
    I think you missed SQLAlchemy

  • @madushanvlogs119
    @madushanvlogs119 Рік тому

    Good job aiye 🥳
    (Scipy godak use wenne scientific calculation walata) 20:18

  • @naradavikum5028
    @naradavikum5028 Рік тому

    Aiye.phyqt eka use karana widiya gena video ekak dendako.

  • @ayodhyaratnayake7911
    @ayodhyaratnayake7911 Рік тому +2

    Flutter එකත් කරමු🙂

  • @buddika6536
    @buddika6536 Рік тому +2

    අයියේ flutter වලින් හදන මොබයිල් ඇප් react වලින් හදන මොබයිල් ඇප් වලට වඩා හොදට pheromones තියනවද.

    • @HexCoder
      @HexCoder  Рік тому +1

      www.frontendmag.com/insights/flutter-vs-react-native/#Performance

  • @sbproduction3559
    @sbproduction3559 Рік тому

    Ball tracking system එකක් හදන්නෙ කොහොමද අයියේ

  • @risesrilanka-d2d
    @risesrilanka-d2d Рік тому

    Apache Spark tutorial ekak ona

  • @tharinduminiruwan7842
    @tharinduminiruwan7842 Рік тому

    Adopt a book app develop karapu video ekath oni 😍

  • @sasindukasunsi2563
    @sasindukasunsi2563 Рік тому

    Python is very versertile language, thanks for your valuable opinions..

  • @getrelax893
    @getrelax893 Рік тому

    Great brother, excellent.

  • @sangeethsilva-b2g
    @sangeethsilva-b2g 6 місяців тому

    Flutter dev eka Danna ayye

  • @sanchithaudana7938
    @sanchithaudana7938 Рік тому

    QT gana video ekak one sir ❤️❤️

  • @pramudithadilshan5418
    @pramudithadilshan5418 Рік тому +1

    flutter how to make the app video eka needs

  • @xbox_beat
    @xbox_beat Рік тому

    QT video plz ayye🥺

  • @THARIDUNIRMAL-n7n
    @THARIDUNIRMAL-n7n Рік тому +1

    Qt Gana Vedio Eka Aniwaren Oneeeee

  • @Marcss549
    @Marcss549 Рік тому

    App development eka gana video eka danna ayiye Flutter eka gana

    • @HexCoder
      @HexCoder  Рік тому

      Check my two flutter videos 😉

  • @kanishkawerangapalihakkara1942

    Eager to know and study Flutter, step by step like Python...

  • @Dilinipun
    @Dilinipun Рік тому

    Pyqt ගැන ඕනි 💜️🤗

  • @thilinabandara8888
    @thilinabandara8888 Рік тому +1

    PYQT walin gui ekak hadana widiya one ayye please please

  • @ShanakaPrasad-q6z
    @ShanakaPrasad-q6z Рік тому

    ayye dart genath tutorial ekk genko

  • @shalikasilva-hi8ci
    @shalikasilva-hi8ci Рік тому +2

    Django tutorial ekak karanna bro

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 Рік тому

    Wow.. Great 🎉

  • @ravindumanawa6143
    @ravindumanawa6143 Рік тому +1

    Java and c# walath me wage video ekak krnna

    • @HexCoder
      @HexCoder  Рік тому

      ඒවා නම් දන්නේ නෑ 😬

  • @induwarajanith684
    @induwarajanith684 Рік тому

    Qt ganath vedio ekk one aiye

  • @charitha_bandara
    @charitha_bandara Рік тому +1

    App eka support karanne android 10 walin uda ewata android 8 walin udawath support karanna hadanna barida

    • @HexCoder
      @HexCoder  Рік тому +1

      Try කරන්නම්. සමහර features පරණ ඒවාගේ වැඩ කරන්නේ නෑ.

    • @charitha_bandara
      @charitha_bandara Рік тому +1

      @@HexCoder ekath attha thama 9 waltawath support karanna hadanna

  • @huchaks
    @huchaks Рік тому

    Niyamai ❤

  • @dasundhananjaya299
    @dasundhananjaya299 Рік тому +1

    අයියෙ ETL , data wearhouse, Data Lake ගැන පොඩ්ඩක් explain කරන්න පුලුවන්ද?
    අපි intern කෙනෙක් නම් කොහොමද අපි මේව ගැන පොඩි හරි experience එකක් තියනව කියල cv එකට දාන්නෙ
    මේක මම ගිය සතියෙ face කරපු interview එකක් එක්ක related ප්‍රශ්නයක්.

    • @HexCoder
      @HexCoder  Рік тому

      මුල්ම ජොබ් එකට (ලංකාවේ ඉන්න කාලේ) degree එක ඉවර වෙන්න කලින් job එක ලැබුණා. Germany ආවේ degree + projects + extra work + 3 years work experience එක්ක.

    • @dasundhananjaya299
      @dasundhananjaya299 Рік тому

      @@HexCoder ඔයාට intern කෙනෙක් විදියට එයාලගෙ requiment reach කරන්න පුළුවන් වුනාද

    • @HexCoder
      @HexCoder  Рік тому

      මම internship එකට company එකක වැඩ කරේ නැහැ. මම scholarship එකක් ලැබිලා Sweden university එකක ඉගෙන ගන්න ගියා. ඒ නිසා internship කාලේ company experience නැහැ 😁

  • @chandimamaduwantha6686
    @chandimamaduwantha6686 Рік тому

    Flutter mobile app development series ekak genna

  • @Rajadahana
    @Rajadahana Рік тому +1

    ML ගැන කියන කෑල්ලට, එකේ දෙවෙනි පියවරට 19:00 - Pycharm සහ AutoGluon කියන දෙක එකතු උනානම් වැඩේ අංග සම්පුර්ණයි.
    AutoGluon කියන්නේ AutoML කියන අලුත් concept එක පාවිච්චි කරන විදිහක්. එකේදී ML workflow එක ගොඩක් ලේසි කරලා තියෙනවා.
    නියමයි, දිගටම content හදලා දාන්න. ලංකාවට ගොඩයනවානම් ගොඩයන්න පුළුවන් මේ field වලින් තමයි. 👍

  • @ylherath
    @ylherath Рік тому

    Great sir🎉❤

  • @malgindesilva2758
    @malgindesilva2758 Рік тому

    Excellent bro

  • @vimukthirushmantha5615
    @vimukthirushmantha5615 Рік тому

    Thank you for sharing your knowledge for us❤

  • @රසකෑමහදමු

    .Net course
    ekak karannako aiye

  • @pasindusachinthana8386
    @pasindusachinthana8386 Рік тому

    අයියෙ ජාව වලටත් මේ වගේ වීඩියෝ එකක් ගේන්ඩ පුලුවන්ද

  • @Chama_Gaming99
    @Chama_Gaming99 Рік тому

    අය්යේ app eka fluter වලින් හදන හැටි ඕනේ

  • @Prabhashana
    @Prabhashana Рік тому

    QT gana video ekkuth oni

  • @dilankanishka0322
    @dilankanishka0322 Рік тому

    pyqt gena video ekak one

  • @sanithumabarna
    @sanithumabarna Рік тому

    Python metaclasses can explanation ekak denna puluwanda

  • @kosaladayarathne
    @kosaladayarathne Рік тому

    Need a video about PyQt

  • @kesharaindrajith7026
    @kesharaindrajith7026 Рік тому

    ayye , backend developer kenek vena hati video ekk gennako, mn danata python and java igena gannava

  • @rashmi6127
    @rashmi6127 8 місяців тому

    best explanation

  • @sonnaj5142
    @sonnaj5142 Рік тому

    qt video ekk dennko ayye

  • @thimax01
    @thimax01 6 місяців тому

    Thank you brother!

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 Рік тому

    PyQt ekak karamu needa sir ..

  • @suwanthadarshana8495
    @suwanthadarshana8495 Рік тому

    Aiya SpringBoot full video series ekak karandako mula idan

    • @HexCoder
      @HexCoder  Рік тому

      Java දන්නේ නෑ නේ 😬😅

  • @kaveendrarandeera1401
    @kaveendrarandeera1401 Рік тому

    ජාවා tutorial සෙට් එකකුත් පටන් ගන්නකෝ.

  • @madhu6173
    @madhu6173 Рік тому

    SE චරිතේ ❤😍🍃

  • @ZoeDeWilde-i3f
    @ZoeDeWilde-i3f 10 місяців тому +1

    balapu ayagen (now 23000 viwes) app eka aran thiyenne 200 wage (playstore eke 100+ ,appstore eke 100 athi kiyala 200 damme)...hari kuhaka minissu😒

    • @HexCoder
      @HexCoder  10 місяців тому +1

      ඕවා ඔහොම තමයි 😅

    • @ZoeDeWilde-i3f
      @ZoeDeWilde-i3f 10 місяців тому

      @@HexCoder 🥲🥲API nm gatta .... E app eka gana short video ekak karanna puluwan loku deyak... Eke books buy karanna therenne na🥲

    • @HexCoder
      @HexCoder  10 місяців тому +1

      ඒකෙන් පොත් සල්ලි වලට ගන්න බැහැ. අනිත් අයගෙන් ඉල්ලන්න පුළුවන්. පොඩි social network එකක් වගේ.

    • @ZoeDeWilde-i3f
      @ZoeDeWilde-i3f 10 місяців тому

      @@HexCoder thanks sir ... Oyahe kalaya kapa karala reply Karata... Mn meken hoda prouajanayak gannawa ..2024 🖤

  • @pasanwijekoon1
    @pasanwijekoon1 8 місяців тому

    basics karaddi mama dakka sirge python course eke thibba deyak thamai amathara kalayak wen kare nattam me concepts katapadam karanna wenawa kiyala nitharama use karanna ethema nattam prayojanawath widihada practice karanna pawichchi karapu methods monawada kiyala kiyanna puluwanda??

    • @HexCoder
      @HexCoder  8 місяців тому

      Projects.
      ඒකට වෙනම වීඩියෝ කරලා ඇති.

    • @pasanwijekoon1
      @pasanwijekoon1 8 місяців тому

      thanks@@HexCoder

  • @IEprasad
    @IEprasad Рік тому

    thank you ayye....❤❤❤❤❤❤!!!

  • @chamodweerasekara7698
    @chamodweerasekara7698 Рік тому

    PyQt eken video ekk one sir