AUGUSTINUS BADER / AWARD WINNING BEST SKINCARE..?! (Top Celebs love this!) I මගේ අදහස!🤫 Madu Talks!

Поділитися
Вставка
  • Опубліковано 26 лис 2024

КОМЕНТАРІ • 84

  • @nishaniroshana9752
    @nishaniroshana9752 9 місяців тому +3

    ඔයාට බොහොම ස්තුතියි දැනගත්තෙත් අදයි ඔයා වාසනාවන්තයි ඒව පාවිච්චි කරන්න ලැබීමත්..තෙරුවන් සරණයි🙏

  • @lilly972
    @lilly972 Рік тому +31

    ඔබතුමිය තමා ඇත්තටම අපිට වටින දෙයක් කියලා දෙන්නේ … ❤මූණ පුරා මේකප් නා ගෙන, ඔලුව හොලව හොලව මෙහෙ තියන අනිත් චැනල් නම් ලංකාවේ සුපර් මාකට් වල තියන ඔක්කොම හොඳයි කියලා කියනවා සතියට එක ගානේ ... හිනා යනවා මිස් ඇත්තමයි චුට්ටක් බලන්නකෝ මම කියන්නේ බොරුද කියලා.. :-D (මම මිස්ගේ අධ්‍යාත්මික චැනල් එකත් බලන කෙනෙක් )

    • @MaduTalks
      @MaduTalks  Рік тому +5

      comment එකටත්, මගේ අධ්‍යාත්මික චැනල් එක බලනවටත් ගොඩක් ස්තූතියි! 💐💐

    • @MaduTalks
      @MaduTalks  Рік тому +4

      විශ්ව ධ්‍යාන www.youtube.com/@VishwaDhyana/videos

    • @VisuVisu-ic1jg
      @VisuVisu-ic1jg Місяць тому +1

      ​@@MaduTalks🙏🙏💎🙏💎🙏

  • @rashi1648
    @rashi1648 Рік тому +8

    ඔයාගෙ වීඩියො බලනකොට ගොඩක් relax.වෙන අයගෙ වීඩියො වල විකාරයි පම්පෝරියයි අහලම අපෙ ඔලුව කුනු වෙනො.
    ඔයා product එකක review එකක් හරියට ගේනෝ❤️❤️❤️

    • @MaduTalks
      @MaduTalks  Рік тому +2

      ගොඩක් ස්තූතියි මගේ වැඩසටහන් බලනවටත්, comment එකටත් 💐💐💐

  • @nimeshhasith5761
    @nimeshhasith5761 2 місяці тому +1

    Godak ස්තුති ganna nam wath kamak ne ehema hoda deyak thiyenawa kiyala hari denagaththa godak pin

  • @sumithrakumaridassanayaka2194
    @sumithrakumaridassanayaka2194 Рік тому +3

    ඔයා ඉක්මනින් එනකම් බලන් ඉන්නවා

  • @SamanthaPrasadini-sh5ty
    @SamanthaPrasadini-sh5ty 9 місяців тому +2

    I really like your videos and the way do them. Nice content ❤ (Italy)

    • @MaduTalks
      @MaduTalks  9 місяців тому +1

      Thank you so much !!💐💐

  • @IndiDissanayake
    @IndiDissanayake Рік тому +8

    ඇත්තටම මම ගොඩක් කැමති මිස්ගෙ විඩියෝ බලන්න. හොදට පැහැදිලි කරනවා. ඔය වගේ හොද කොලිටි, බ්‍රාන්ඩ්ස් වල ප්‍රඩක්ස් ගන්න බැරි වුනත් අහන්න හරි ලැබෙන එක වටිනවා. තැස්ක්ස් මිස් අපිට ශේයා කරනවාට මේ වගේ දේවල්. 🙏🙏🙏❤️

    • @MaduTalks
      @MaduTalks  Рік тому +1

      ගොඩක් ස්තූතියි ආදරණීය comment එකට 💐💐

  • @Minui2011
    @Minui2011 Рік тому +1

    කාලෙකින්...❤ The ordinary අලුත් තත්වෙ කොහොමද? කියල අලුත් video එකක් කරන්නකො dr?

  • @deeeparuwanmali9363
    @deeeparuwanmali9363 Рік тому +4

    Attatama oyta thanks ganna bari unath danganna labuna oba nisha

  • @SwarnaGamagee
    @SwarnaGamagee Місяць тому +1

    Ada thamai dekke hemotama shaya karanna oana ganna ayata ganna

  • @RenukaPreysdarshni
    @RenukaPreysdarshni 8 місяців тому +1

    Thanq so muh

  • @YasithaDulanjalee
    @YasithaDulanjalee Рік тому +1

    Cochchara salli tibbath me price ekata use knenam ne .netikenekta denaeka itawada happy et mn oyage chanel ekata godak kemathi

  • @charu735
    @charu735 Рік тому +4

    Harima wadagath hodha position ekaka inna kenek wenna athi akki oya. Apita ehema dewal thiyanawa kiyala danuma dena eka harima watinawa akki.... gannama nemei ithin e danuma harima watinawa

    • @MaduTalks
      @MaduTalks  Рік тому +1

      ගොඩක් ස්තූතියි ආදරණීය comment එකට ..💐💐💐

  • @Lakmini012Imeshika-ll9ly
    @Lakmini012Imeshika-ll9ly Рік тому +1

    Thank you so much ! 🌹♥️ Can you share the original web site link that can get this products?

  • @yehansa111
    @yehansa111 Рік тому +5

    මේ වගේ අනිත් celebrity luxury brands ගැන කියන්නකො❤️

  • @chalanijayamali
    @chalanijayamali Рік тому +5

    Woow , Thank you so much ❤❤

    • @MaduTalks
      @MaduTalks  Рік тому +1

      Thanks Chalani & you're welcome!! 💐💐

  • @SwarnaGamagee
    @SwarnaGamagee Місяць тому

    Thanks mis

  • @ishankaishanka8983
    @ishankaishanka8983 4 місяці тому

    Thank you Mis

  • @malshaheshangi3000
    @malshaheshangi3000 Рік тому

    Ane akki cetephill cleanser ekn muna sodala ordinary naicinamid serum ek use krata kamak nedd kynnko ❤️❤️

  • @sarala22417
    @sarala22417 Рік тому +5

    Woow akki.. thank you so much🎉❤

    • @MaduTalks
      @MaduTalks  Рік тому +1

      You're welcome nangi 💐💐

  • @achiramunasinghe6982
    @achiramunasinghe6982 Рік тому

    Dear madu talks i wanna know lips care whitining jel or cream or cerum or others for lips dark and all of lips trubles and i make a shure you must will handle it thak you i'm from 🇱🇰

  • @hasinisewwandi7354
    @hasinisewwandi7354 Рік тому

    stretch marks remove kara ganna hoda product ekam kiyannako dear mega mulu agema thiyanawa adumak lassanata adinnawath ba

  • @shanikadilhani2634
    @shanikadilhani2634 Рік тому

    Biona Foodsupplymant eka Hodaida. Hoyala Balala kiyanna puluwanda.

  • @upekshamadushani5563
    @upekshamadushani5563 Рік тому

    Miss mama the ordinary peeling solution eka use karanawa.sathi 2k withara.mage mune kisima glow ekak ne.under eye circles thiyanawa.plz solution ekak dennakooo

    • @MaduTalks
      @MaduTalks  Рік тому +1

      ඔයා නංගි The Ordinary වෙබ්සයිට් එකෙන් ද ඒක ගත්තේ ..? ඔරිජිනල් ප්‍රඩක්ට් එකක් නම් එක පාරක් පාවිච්චි කරත් ප්‍රතිපල පෙනෙනවා සාමාන්‍යයෙන්. සති 2ක් විතර use කරනවා කිව්වේ... ඔයා සතියට කී පාරක් පාවිච්චි කරනවද ...? ඒක original නිෂ්පාදනයක් නම් ඒක ගොඩක් සැර (strong) peeling solution එකක්. ඉතින් සතියට එක පාරක් හොඳටම ඇති... දිගටම පාවිච්චි කරන්න අවශ්‍යත් නැති තරම්... මම ඒ ගැන කරපු වැඩසටහන් සම්පූර්ණයෙන් අහන්න .. මොකද ඒක ගොඩක් ප්‍රවේසමෙන් පාවිච්චි කල යුතු නිෂ්පාදනයක්. Patch ටෙස්ට් කරලා පාවිච්චි කරන්න ඒ වගේම ඇස් යට එහෙම ගාන්න හොඳ නැහැ ඒ product එක.

  • @Been-z1u
    @Been-z1u Рік тому

    Hi Madu, hydrocortisone cream eka liquid bumps tiyena kenek ta unath use karanna puluwan da e bumps wala liquid gaunoth e laga godak hadenawa harima wadayak eka mata kawadaawath tibila na Dan hadila 30th s wenawa taama hoda une na man fucidin cream ganawa e th Adu wenne na .plz reply

  • @NimeshaMaduwanthi-tr4ss
    @NimeshaMaduwanthi-tr4ss Рік тому +1

    Akki hoda night cream akak kiyannako..pahapath wenna..shop akakin ganna puluwan

  • @seetha.wijayalathaamarasur3614

    L love. This. Cosmetic. Products ....

  • @Deshika96
    @Deshika96 Рік тому

    අක්කි riply එකක් ඕනී ඔය cream එක ඉතලි වලින් ගන්න පුලුවනද

  • @sithijadilshan6361
    @sithijadilshan6361 11 місяців тому +1

    Sri lanakawen oka ganna thanak ndda? 🤍🍒😊

  • @achiramunasinghe6982
    @achiramunasinghe6982 Рік тому +1

    Akkaa ega mahath karaganna karanna ona dewal supliments gena vedio ekak karanawada

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 Рік тому +2

    Wishwadiyana oba thumiyage handa
    Wishwasa karanawa obawa.

  • @priyafonseka8372
    @priyafonseka8372 Рік тому +3

    Aneee lassanai 👌👌👌👌👍👍👍

    • @MaduTalks
      @MaduTalks  Рік тому +1

      ගොඩක් ස්තූතියි!! 💐💐💐

  • @Esh96
    @Esh96 Рік тому +5

    Love your nails❤

    • @MaduTalks
      @MaduTalks  Рік тому +1

      Thank you !!!😊💐💐

  • @gayaniganegoda5198
    @gayaniganegoda5198 Рік тому +2

    Thank you❤

    • @MaduTalks
      @MaduTalks  Рік тому +1

      You're welcome!! 💐💐

  • @oddett5314
    @oddett5314 Рік тому +2

    ගොඩක් ස්තූති මේ දේවල් හැමෝම එක්ක බෙදාගන්නවට.❤
    මට ප්‍රශ්නයක් අහන්න තියෙනවා, Agustinus bader බ්‍රෑන්ඩ් එකේ වික්ටෝරියා බෙකම් කියන ප්‍රඩක්ට්ස් මොනාද?
    ඒ වගේම serum උනත් අනිත් බ්‍රෑන්ඩ්ස් වල වගේ vitamin c, nicinamide , AHA, BHA වගේ නෑ.

    • @MaduTalks
      @MaduTalks  Рік тому +2

      ගොඩක් ස්තූතියි comment එකට ..💐💐 වික්ටෝරියා බෙකම් line එකේ serums වර්ග, එතකොට, priming moisturizers වර්ග එහෙම තියනවා.
      ඔව් එහෙම අනිත් brands වල වගේ නම් කරලා නැහැ .. ඒත් The Retinol Serum කියලා නම් කරපු නිෂ්පාදනයක් තියනවා ..

    • @oddett5314
      @oddett5314 Рік тому +1

      @@MaduTalks thank you ❤️

    • @gangachulani1373
      @gangachulani1373 Рік тому +2

      ඔයා ගේ අත් හරි ලස්සනක් ....මේවා අපිට පෙන්වන එකත් ලොකු දෙයක් ........බොහෝ ස්තුතිය ...❤❤❤️❤️

    • @MaduTalks
      @MaduTalks  Рік тому +2

      @@gangachulani1373 Thank you Ganga!!💐💐

  • @sajanimadhushani3269
    @sajanimadhushani3269 Рік тому +1

    Kohenda akki ganna thiyenne

  • @kumudiniekahandawa1628
    @kumudiniekahandawa1628 4 місяці тому

    Howto buy it

  • @Sherami01
    @Sherami01 Рік тому

    Akka .daily skincare routine ekk steps mond.morning and night ane e video ekk krndko .

  • @SWSCABU
    @SWSCABU 11 місяців тому

    Hm product

  • @achini5709
    @achini5709 Рік тому +4

    ඉස්සලම ආවෝ

    • @MaduTalks
      @MaduTalks  Рік тому +1

      Thank you නංගි 😊💐💐

  • @vindyaudaya2795
    @vindyaudaya2795 Рік тому

    Akke wild ferns NZ brand eka hodaida

  • @anushadayananda2067
    @anushadayananda2067 Рік тому +4

    Ane oyage මූන පෙන්වනකෝ dr

  • @niroshathamel5084
    @niroshathamel5084 Рік тому +1

    ❤❤👌👌

  • @anushadayananda2067
    @anushadayananda2067 Рік тому

    Mewa italy wala gana puluwanda dr

  • @anojasamarawikrama7518
    @anojasamarawikrama7518 Рік тому +2

    ❤️

  • @lalanilasanthi3709
    @lalanilasanthi3709 Рік тому +1

    පිග්මන්ටෙිසන් වලට මොනාද හොද

    • @slpharmacist
      @slpharmacist Рік тому

      Pigmentation severe nam dermatologist tested ewata Yana ekai hoda

  • @sujeewapriyadarshani3378
    @sujeewapriyadarshani3378 Рік тому +2

    ❤❤❤

  • @chanikapremadasa8264
    @chanikapremadasa8264 Рік тому +2

    🌻🌻♥️♥️❤👍👍

  • @kantiii6803
    @kantiii6803 Рік тому +4

    මෙික කියක් වෙනවද

  • @saps6668
    @saps6668 Рік тому +3

    Thanks

    • @MaduTalks
      @MaduTalks  Рік тому +1

      Thank you very much for your kind generosity!!! Highly appreciate your usual kindness 🙏🙏💐

    • @sunethravikum122
      @sunethravikum122 Рік тому +1

      Thanks dear❤

  • @vijiniwathsala6852
    @vijiniwathsala6852 Рік тому +1

    ජපානේ ගන්න තියනවද

  • @nilukasanjeewani7896
    @nilukasanjeewani7896 Рік тому

    Kiyada

  • @madhavijayarathna4057
    @madhavijayarathna4057 Рік тому

    කොහොමද ganne..

  • @yamunafonseka8435
    @yamunafonseka8435 Рік тому

    Kohmda ganne mewa

  • @WindyJayawardana-to7lx
    @WindyJayawardana-to7lx Рік тому

    Kohanda ganne

  • @nadeeherath5504
    @nadeeherath5504 Рік тому +2

    Thanks dear ❤️

  • @nayanasandamali3332
    @nayanasandamali3332 Рік тому +2

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 Рік тому +1

  • @DishnaSumanasekara-tt2zj
    @DishnaSumanasekara-tt2zj 4 місяці тому +1

    ♥️♥️♥️♥️