Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හරිම සතුටුයි මිස් 👍🙏 හරියටම හොඳින්ම පැහැදිලි කරලා දෙනවට ගොඩක් පින් .. මම ඔබතුමියගේ විශ්ව ධ්‍යාන චැනල් එකත් mula ඉඳලම ආසාවෙන් බලන කෙනෙක් 👌👌🙏🙏🙏❤️
ගොඩක් ස්තූතියි comment එකට ඒ වගේම ගොඩක් පින්!!🙏🙏🙏
Thank you 🙏
මම අවුරුදු හැත්තෑවක කෙනෙක්.නමුත් මමත් හරිම ආසයි ලස්සනට ඉන්න. මට තියෙන්නෙ වියලි සමක් මගේ සමට සුදුසු මොනවගේ ක්‍රීම් ද.ඒ ගැන මට දැනුවත් කරන්න.
මේ වැඩසටහනේ මම කිව්වා වයස අවුරුදු 50ට වැඩි අයට වෙනමම පාවිච්චි කරන්න සුදුසු මොන ingredients තියන නිෂ්පාදනද / ක්‍රීම් වර්ග ද කියලා ඒ වගේම මොන වගේ දේවල් ගැන වඩාත් සැලකිලිමත් විය යුතුද කියලා ... වැඩසටහන බැලුවේ නැත්නම් බලන්න ගොඩක් ප්‍රයෝජනවත් වෙයි ... ඒ ඒ වයස් කාණ්ඩ අනුව මේ විස්තර වැඩසටහන පුරාම මම දැනුවත් කරා
Thank you petiyo ..❤
🧡😌You're welcome!!
දැනුවත්කලාට.ෙගාඩාක්.ස්තුතියි.ම්ස්
Thank you!! 💐💐
මිස් මගේ වයස අවුරුදු පනහයි මට පාවිච්චි කරන්න හොඳ ප්‍රඩක්ට් එකක් කියනවද
Thank you madhu❤
You're welcome!!🧡💐
Thank you darling, la roche posy products gena video 1k karanna miss
🧡🧡👍👍
Teenagers lt spa celone products use klt kmk nthid
දැනුවත් කිරිම ගැන ස්තුතියි....මම අවුරැදු 50 කෙනෙක්...නෝමල් ස්කින් එකක් තියෙන්නෙ..Snail jel naint එකට යුෂ් කරාට කමක් නැද්ද...
you're welcome!!💐 මම නම් ඒවා පාවිච්චි කරලා නැහැ ඒ නිසා කියන්න දන්නේ නැහැ ...
මිස් කියපු විදිහට මට තියෙන්නෙ ඔයිල් ස්කින් එකක්.පිම්පල් තියෙනවා..ඒ නිසා මං ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා බෙහෙත් ගත්තා..ඩොක්ටර් මට බෙහෙත් බොන්න දුන්නා තව ක්ලින්ඩර්මයිසින් පොස්පේට් තියන ඇක්ලින් කියලා ජෙල් එකක් දුන්නා උදේ රෑ ගාන්න.හැබැයි ඩොක්ටර් මට මූනෙ ගාන්න පේස් වොශ් එකක් කීවෙ නෑ..කොහොබ සබන් ගාන්න කීවා..ඒත් මූනෙ සබන් ගාන්න හොද නෑ නේද..ඒක නිසා මං සෙටාපිල් එකේ ඔයිල් ස්කින් ක්ලෙන්සර් එක ගත්තා..මට දැනගන්න ඕනෙ මේ ජෙල් එකත් එක්ක ඒ ක්ලෙන්සර් එක යූස් කරාට මුහුනට ප්‍රශ්නයක් වෙයිද කියලා..ඒ කියන්නෙ මූනට ඇලජි වෙයිද කියලා..සෙටාපිල් වලින් එහෙම ප්‍රශ්නයක් වෙන් නෑ නේද..මට අවුරුදු 22.මට පිලිතුරක් දෙන්න ❤
Thank you mis mm msnger ekata msg ekak damma blnna puluwnd
❤❤
🧡🧡
හරිම සතුටුයි මිස් 👍🙏 හරියටම හොඳින්ම පැහැදිලි කරලා දෙනවට ගොඩක් පින් .. මම ඔබතුමියගේ විශ්ව ධ්‍යාන චැනල් එකත් mula ඉඳලම ආසාවෙන් බලන කෙනෙක් 👌👌🙏🙏🙏❤️
ගොඩක් ස්තූතියි comment එකට ඒ වගේම ගොඩක් පින්!!🙏🙏🙏
Thank you 🙏
මම අවුරුදු හැත්තෑවක කෙනෙක්.නමුත් මමත් හරිම ආසයි ලස්සනට ඉන්න. මට තියෙන්නෙ වියලි සමක්
මගේ සමට සුදුසු මොනවගේ ක්‍රීම් ද.ඒ ගැන මට දැනුවත් කරන්න.