Letting The Person In Front Of Us Decide What We Eat For 24 Hours | Challange | සිංහල vlog

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 5 тис.

  • @Enurimovintha
    @Enurimovintha 2 роки тому +321

    Hiiii both of you. I love watching your videos fr. And tbh I’ve never missed any from the beginning itself. Oya dennagema videos baladdi thiyena prashna okkoma vanish wenawa aththamai. My dad passed away on sep 18th from a sudden heart attack. I’m still moving on w my life and struggling a lot. Ithin ogollonge videos baladdi thmi hinawenne. Thanks a lot ❤

    • @YashandHass
      @YashandHass  2 роки тому +105

      We are really sorry to hear,our deepest condolences❤️ don’t forget that we are all with you and hope that your doing well. Glad to hear that our videos are making you laugh and happy 🥺 that’s all we want. We absolutely love you and are here if you ever want to talk❤

    • @raspberryticklebear3723
      @raspberryticklebear3723 Рік тому +10

      ik the feeling cuz my gramma died and she was the only one that i could tell all my stuff,u hv a bless life mate,never give up

    • @lisarinipulma1276
      @lisarinipulma1276 Рік тому +3

      @@YashandHass p

  • @thyaginathasha3084
    @thyaginathasha3084 Рік тому +65

    මේ වගේ කොල්ලෙක් හොයලා දීපියව්ව්ව්ව්ව්ව්ව්😂😢

  • @ishanchanaka3989
    @ishanchanaka3989 2 роки тому +50

    ලංකාවේ කොල්ලෙකුයි කෙල්ලෙකු යි අපේකමත් තියාගෙන විදේශයක අත්දැකීම් සතුට සහ ඔයාලාගෙ හැඟීම් හැමෝම එක්ක බෙදාගන්න එක හරිම ලස්සනයි........
    Good luck.💖

  • @thisu1976
    @thisu1976 2 роки тому +168

    Coca cola ,sprite වගේ බීම බීලා ගුඩුස යවාගන්න බැරි තැනක ඉදලා කට වහන් ගුඩුස් එක යවලා නහයයි මොලෙයි එකට ගැටුනම එන vibe එක තමයි මරුම හලෝලා 🤣

  • @teshanipamoda
    @teshanipamoda Рік тому +7

    මේ වගේ ලස්සන දෙන්නෙක්.කිසිම මානසික ආතතියක් පේන්නවත් නැති ලස්සන ආදරයක්.ඔයාල මැරෙනකන්ම සතුටින් ඉන්න ඕන.මන් හරි ආසයි බොරු ශෝ නැති ඇත්තම ජීවිතේන් ඉන්න මිනිස්සු න්ට.

  • @hirusha4074
    @hirusha4074 2 роки тому +280

    හැම shop එහෙකටම යන්න බැරි තත්වයක් උදාකරගනී වගේ මෙහෙම යනකොට 😂😂 superb 💖

    • @YashandHass
      @YashandHass  2 роки тому +30

      Ehemawa awoth api eh athal gamu isaarahata 😂 Hass ge muna dala yamu order karanna 👽👽 ethokata awulak nah

  • @Matheeshanuwansara-h1d
    @Matheeshanuwansara-h1d 2 роки тому +103

    පිස්සො දෙන්නෙක් සෙට් උනාම එතන වෙනම ආතල් එකක් 🖤🖇️🤗

  • @zueooo
    @zueooo 2 роки тому +238

    Best couple in the word 💑
    සරලවම කිව්වොත් 🥺🍭
    ලන්කාවේ දෙන්නෙක් මේ වගේ ලස්සන ජීවිතයක් ගත කරනවා දැක්කම හරිම ආස හිතෙනවා 🥺💖බුදුසරණයි

  • @kavishiamandi2952
    @kavishiamandi2952 2 роки тому +104

    මටත් කවද හරි මෙහෙම ඉන්න ඕනෙ යකෝව් ❤️❤️... Congratulations අක්කා & අයියා 💞

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN 2 роки тому +188

    හැමෝටම හම්බෙන්න ඕනෙ මෙහෙම සහකරුවෙක් හරි සහකාරියක් හරි 😌❤ ආයෙ ඉතින් හැම තත්පරේම ජොලි 😂❤❤❤❤❤❤ පරිස්සමෙන් සතුටින් ඉන්න මගෙ ආසම කපල් එක 😘❤

    • @YashandHass
      @YashandHass  2 роки тому +5

      Adarei, oyath parisamen inna🥰🫶🏻

  • @dilkiliyanage9555
    @dilkiliyanage9555 2 роки тому +31

    තමන්ට තමන් විදියට ඕන දෙයක් කියන්න පුලුවන් කරන්න පුලුවන් පාට්නර් කෙනෙක් ලැබෙන්නේ වාසනාවට....yash වගේ හැමදේම හිනාවෙන්ම බාරගන්න girl කෙනෙක් ...එයා කරන හැමදේටම හිනාවෙන hash වගේ boy කෙනෙක් ...🥺♥️...actually you are very lucky couple..congratulations for 100k subscribes😍..love you both...🥺♥️ my fav cutie yash..

  • @senelidesilva6193
    @senelidesilva6193 Рік тому +14

    පිස්සො දෙන්නෙක්.හරිම ශෝක් .හිනා වෙලා ඉවරයක් නෑ.හරිම ලස්සනයි .❤️😘

  • @slkopiya3588
    @slkopiya3588 Рік тому +6

    ඔයාලා කොහොමද ඔය තැනට ගියේ..මට එක දැනගන්නම ඕනේ.. ඔයාලට පට්ට ආදරෙයි ❤️ Love you 🥰 මටත් ඔයාලගෙ වගේ Life එකක් ගෙවන්න මාර ආසාවෙන් ඉන්නෙ ඉතිං ඔයාල ඔය තැනට යන්න කරපු කියපු දෙවල් බෙදාගන්නකෝ ❤️❤️

  • @usd9735
    @usd9735 2 роки тому +102

    හැමවෙලේම හිනා වෙන එක තමයි video එක පුරාවටම වෙන්නෙ....ඔයාල දෙන්න තවත් සතුටින් ඉන්න..😍😍

    • @arshanamadhu6867
      @arshanamadhu6867 2 роки тому +2

      අනිවාර්යයෙන්ම

    • @YashandHass
      @YashandHass  2 роки тому +3

      Godak Adarei 🫶🏻sathuten inna hamada🥰

    • @usd9735
      @usd9735 2 роки тому

      @@YashandHass 😍👍💖

  • @prasadichethana6464
    @prasadichethana6464 2 роки тому +192

    Yash & hass ඔයාලා දෙන්නම ශෝක් 😍 ජීවිතේ සරලව ආදාරේන් ඉන්න පුළුවන් නම් මුලු ලෝකයේම මිනිස්සු හරි ආදරෙන් ඉදීවී 🥰 ඉක්මනින් බදින්න 😪 hass ට වද දෙන්න එපා පව් ඒ කොල්ලා 😂😎

    • @Amsimplegirl
      @Amsimplegirl 2 роки тому +1

      Marry Karl ne nine eyla

    • @prasadichethana6464
      @prasadichethana6464 2 роки тому

      @Shan's Home Funny Club hri

    • @prasadichethana6464
      @prasadichethana6464 2 роки тому

      @@Amsimplegirl na tma na

    • @YashandHass
      @YashandHass  2 роки тому +2

      Godak issthuthi hambawenna support ekata , isaarahata oyagollenth ekka Godak dewal share karaganna thiyanawa🥰🫶🏻

  • @isuridananjana5061
    @isuridananjana5061 2 роки тому +31

    සමාජෙට බම්බු ගහ ගන්න කියල ජීවිතේ විදින දෙන්නෙක.ඔයාලා දෙන්නව දකිද්දි මාර සතුටුයි.congratulations 100k ලැබුණු එකට.අයියා ඔයාට ලස්සනට සිංදු කියන්න පුලුවන් නේද😁😁.අම්මෝ අහන් ඉන්න ඉන්න ආසයි.අක්කි ඔයා දෙන වද කොහොමද අයියා ඉවසන්නෙ.පව් අය්යා.ඔය දෙන්නගෙ ආදරේට ගොඩක් ආදරෙයි😘😘😘

    • @YashandHass
      @YashandHass  2 роки тому

      Hahahaha😂 Godak issthuthi video eka baluwata 🫶🏻Adarei

  • @අලංකාර-ට5ග
    @අලංකාර-ට5ග Рік тому +47

    තනියම හිනාවෙද්දි අම්මා අහනවා පිස්සු ද කියලා 😂😂

    • @LeviAthan107
      @LeviAthan107 7 місяців тому

      නිදහසේ හිනා වෙන්නවත් නොදෙන කාලකන්නි ගෑනු

  • @nethmiwickramasinghe4420
    @nethmiwickramasinghe4420 2 роки тому +59

    Happy 100K both of you! ♥️ දාපු 1වෙනි video එකේ ඉදන් මේ වෙනකල් ඔක්කොම ටික එකක්වත් මිස් නොකර බලනවා.ඇත්තටම කිව්වොත් ඇඩික්‍ට් වෙලා ඉන්නේ..23:35 min ගියා දැනුනෙවත් නෑ..♥️

    • @YashandHass
      @YashandHass  2 роки тому +4

      Anay harima sathutui 🥺❤️ Issthuthiii 🥰

  • @gimhani6105
    @gimhani6105 2 роки тому +260

    හිනා වෙලා කම්මුල් රිදෙනවා 😂❤️
    Machine couple 💑
    Lovely couple 💑
    Crazy couple 💑

  • @lakmipriyanjana4098
    @lakmipriyanjana4098 2 роки тому +61

    ඔයාලා දෙන්නා නම් මරු අනේ..🥺❤️මං දැකපු ආදරණීයම කපල් එක..වීඩියෝ එක බලන්න ගත්ත වෙලේ ඉඳන් ඉවර වෙනකන් වෙලාව යනවා දැනෙන්නෙත් නෑ..හැම තත්පරේම හිනා වෙලා ඉන්නෙ..හරිම ලස්සනයි..අනේ ඇත්තටම හරිම ෂෝයි අක්කියි අයියයි දෙන්නම..❤️❤️ආදරෙයි දෙන්නටම..Best couple ❤️

  • @ayodyasudusinghe
    @ayodyasudusinghe 2 роки тому +47

    Do damn proud of you two .. from the beginning you guys made us so happy ❤️ blessed to be in this fam 🤍

    • @YashandHass
      @YashandHass  2 роки тому +9

      Aw thanks, really appreciate the support.🥺we love you ❤️

  • @sandunishashika4207
    @sandunishashika4207 2 роки тому +60

    අනේ ඩබල ඇවිත්....😍😍 පිස්සු කෝච්චි දෙක..😘..හිනා වෙවි ඉවර වෙනකම්ම බලන්න පුලුවන්...ආදරෙයි දෙන්නටම...නෝටිෆි එක එනකම් බලන් හිටියෙ..සතියට එකක්වත් දන්නකො අනේ.🥺.මේක පිස්සුවක්..❤️

    • @isumidesilva
      @isumidesilva 2 роки тому +4

      Me watching this instead of studying 😂❤
      Exam stress ❌

    • @vishwadhanujaya9559
      @vishwadhanujaya9559 2 роки тому +2

      @@isumidesilva same💀

    • @YashandHass
      @YashandHass  2 роки тому +1

      Anay issthuthi video eka baluwatai, support ekata❤️🙏 Adarei

  • @sahasraudani6913
    @sahasraudani6913 2 роки тому +334

    සමහර තැන් වල හිනාව නවත්තගන්න බෑ🤣 funny and lovely couple 😍😍😂

  • @JaniSathya
    @JaniSathya 2 роки тому +82

    මුලින්ම 100k Subscribers වලට Congratulations🥳🎉️🎊️❤️ මං දැකපු Cuteම, ලස්සනම, Matching , Perfectම Couple එක😍❤️ මාරම ආස හිතෙනවා ඔය දෙන්නට. ඕනිම කෙනෙක්ගේ ජීවිතේට හම්බෙන්න ඕනි මේ වගේ ආදරයක්. හැමකෙනෙක්ම බලාපොරොත්තු වෙන්නෙත් මේ වගේ ආදරයක්. ඒත් කෙනෙක්ට ලේසියෙන් ලැබෙන්නේ නැත්තෙත් මේ විදිය ආදරයක්. ඒ පින ලේසියෙන් කෙනෙක්ට ලැබෙන්නේ නෑ. ඒ අතින් ඔය දෙන්න ගොඩක් වාසනාවන්ත , පිංවන්ත දෙන්නෙක්. ඕනිම කෙල්ලක් බලාපොරොත්තු වෙන්නේ Hass වගේ කොල්ලේක් , ඕනිම කොල්ලේක් බලාපොරොත්තු වෙන්නේ Yash වගේ කෙල්ලක්. හැමවෙලෙම සතුටින් ඉන්න පුළුවන්, මනසට වදයක් වෙන්නේ නැති ආදරයක්. ඉතින් ඒ විදියේ වාසනාවන්ත ඔය දෙන්නගේ ජීවිතේ හැම දෙයක්ම සුභ වෙන්න! යහපත් වෙන්න! කියලා ප්‍රාර්ථනා කරනවා. අපිට නැතත් මේ වගේ ලස්සන ආදරයක් තියන ඔය දෙන්නා දිහා බලලා සතුටු වෙනවා මං නම්. ඔය ආදරේ හැමදාම ඔය විදියට තියෙන්න, කාගෙවත් ඇස්වහක් නැතුව ඒ ආදරෙ තව තව වැඩි වෙන්න කියලා වගේම මේ ආත්මේ විතරක් නෙවෙයි හැම ආත්මෙකම ඔය දෙන්නගේ ආදරේ ඒ විදියටම ලැබෙන්න , සතුටින් ජීවත් වෙන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️❤️ ආදරෙයි හැමදාමත් ඔය දෙන්නට❤️ My Favorite Cute Couple ❤️😘

    • @kumududuni8229
      @kumududuni8229 2 роки тому +1

      ඇත්ත කතාව මේ දෙන්නා දිහා බලලා මාරම සතුටක් ලබනවා හදවතින්ම 💏❤❤✊. මේ ලෝකේ හැම කපල් එකක්ම මේ වගේ ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා පාර්තනා කරනවා ❤❤💏✊🙏

    • @JaniSathya
      @JaniSathya 2 роки тому

      @@kumududuni8229 ඇත්ත ❤️🙏

    • @YashandHass
      @YashandHass  2 роки тому +14

      Apita mewage hithana community ekak apith ekka inna eka gana api oyagollanta Godak issthuthi wenawa 🥺 Meh comment ekata ape Munata loku sathutakui hinawakui awa. Godak issthuthi 🥰 apitath une ape jeewitha life style eka share karala hamogema Munata hinawak genalla, ape hitha yata thiyanne adare hamota sathuten vidinna labenna kiyala wish karana ekatai. Mokada api denna meh wage inna ape adaraya nisa, eka hamota labenna kiyala thamai apith mewage videos oyagolanth ekka share karanne🥰🥺
      Godak Adarei oyata 🫶🏻

    • @kumududuni8229
      @kumududuni8229 2 роки тому +1

      @@YashandHass ❤❤akki & aiya sathutin inna hamadama .

    • @JaniSathya
      @JaniSathya Рік тому

      @@YashandHass 🥺❤️😘

  • @SadaliThikshana-r8z
    @SadaliThikshana-r8z 2 місяці тому +1

    අනේ අක්කි හරිම ලස්සනයි . හරියට පිටරට කෙල්ලෙක් වගේ .. කිසිම ලොකු කමක් නෑ .. මං දැකපු ලස්සනම කෙනෙක් .. අයියත් ලස්සනයි .. ❤❤❤ නියම දෙන්නා සෙට් වෙලා .. ආතල් ලෝකයක් ❤❤❤.

  • @isharaishara3456
    @isharaishara3456 2 роки тому +10

    අනේ මේ දෙන්නා දැන් නම් පිස්සුවක් වගේ🙈❤️ මම මේ ලගදි ඉදන් මේ වීඩියෝ බලන්න ගත්තෙ ඇත්තටම දැන්නම් මං පිස්සුවෙන් වගේ බලන්නෙ.. වීඩීයෝ එකක් දානකම් බලන් ඉන්නෙ පරන ඒවත් ඔක්කොම වගේ බැලුවා වෙලාවක් තියන හැම වෙලෙම මේ පිස්සු කෝච්චි දෙකගේ වීඩියෝ බලනවා අනේ හැමදාම මේ වගේ ආදරෙන් ඉන්න අයියා අක්කී ආදරෙයි 🥺♥️

    • @YashandHass
      @YashandHass  2 роки тому

      Issthuthi channel ekata ekathu wunata 🥺🫶🏻
      Godak Adarei 🫶🏻

  • @Z_Senu02...
    @Z_Senu02... 2 роки тому +36

    අනේ ශෝයි ඔය දෙන්නා 😂❤ හැමදාම සතුටින් ඉන්න ඕනි ❤️ පිස්සු ඩබල 😚😂❤️

  • @difnyfernando7997
    @difnyfernando7997 2 роки тому +74

    පන්ඩිත් කුමාර ධර්මසේන 😂😂 I just can’t 🤣 You guys are killing me here 🥹 Can’t wait for the Christmas vlog guyss.. Love you both 💗

    • @YashandHass
      @YashandHass  2 роки тому +10

      Hahaha thank you 😂appreciate the support 🥰

  • @dushmanthika3314
    @dushmanthika3314 Рік тому +2

    අද ඔයාලා දෙන්නා හරිම ලස්සනයි.🥰🥰🥰♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @fashiongirl0404
    @fashiongirl0404 2 роки тому +122

    අපේ රටේ සමහර නලු නිලියන්ගෙ youtube vlogs වගේ නම් නෙවෙයි 💖
    තාත්විකයි. මවා පාන පොශ් එකක් නෑ. බොරු සෝබනේ නෑ.❤❤
    Love u both. ❤

    • @YashandHass
      @YashandHass  2 роки тому +24

      Apita une oygollan ekka athal eke life eka share karagena hina wela inne

    • @sureshmadusanka794
      @sureshmadusanka794 Рік тому +3

      @@YashandHass ane oyala denna lassanai ,❤️🥰

    • @nayy600
      @nayy600 Рік тому

      මම මුල් කාලෙ ඉඳලම yash and hass ගෙ vlogs බලන කෙනෙක් 🥺💖 මේ දෙන්නා හින්දා දැන් ලංකාවෙත් copies ගොඩක් ඇවිත් 😪😂 youtube channels හදාගෙන act කරනවා script එකකට වගෙ 🥴

    • @ishanlahiru3049
      @ishanlahiru3049 Рік тому +1

      ඇස් දෙක පුකේ දාගෙනද බලන්නේ.මෝඩ ජෝඩුවක්.කොල්ලනම් ශුවර් මෝඩ ගොනෙක් වගේහැසිරෙන්නේ.මීට පරන බෝයි😅

  • @lakshithadinesh446
    @lakshithadinesh446 2 роки тому +33

    සතුටුයි අපෙ සහොදරයො දෙන්නෙක් මේ වගෙ දුරකට ගිහින් සතුටින් ඉන්න එක ගැන පට්ට අයියා & අක්කි ❤️✨️🌸

    • @YashandHass
      @YashandHass  2 роки тому +8

      Apita Godak sathutui ape rate minnissu kocchara hodada denna support ekatai, comments kiyawaddi hithaganna bah. Oyagollanta bohoma pin🥰🫶🏻

  • @hirniapsara7901
    @hirniapsara7901 2 роки тому +25

    ගොඩක්ම සතුටුයි....congratulations අයියටයි අක්කිටයි දෙන්නටම...විශ්වාසය තියන තැන ආදරේ ගොඩක් තියනවා කියල ඔය දෙන්නා නිසා තමයි තේරුම් ගත්තෙ...ඇත්තටම සතුට වගේම ජිවිතේට ගොඩක් දේවල් ඔය දෙන්නා නිසා එකතු කරගත්තා...thanks ඔයාලට...❤️😘

  • @3RAVI_YT
    @3RAVI_YT Рік тому +2

    Lovely and beautiful couple ..... congratulations yass and hass 100k

  • @dasuniramanayaka9939
    @dasuniramanayaka9939 2 роки тому +18

    මේ වීඩියෝ එකත් මරු...අයියගේ කොන්ඩේ කලින් පාරට වඩා නම් හොදයි තමා...keep smiling 😃 guys and stay safe and healthy ❤🍷

  • @_dulakshi_rajakaruna_
    @_dulakshi_rajakaruna_ 2 роки тому +10

    කෑම වලට කනවට වඩා අක්කි අයියගෙ කතාවට විනෝදෙන් ඉන්න එකට ආස හිතෙනෝ ගොඩාක් 😍😍

    • @YashandHass
      @YashandHass  2 роки тому

      Godak issthuthi 🥰Adarei 🫶🏻

  • @CHATHU_Hitz
    @CHATHU_Hitz 2 роки тому +10

    කොච්චර ලොකු ප්‍රශ්නයක හිටියත් ඔයාලා දෙන්නගේ විඩියෝ එකක් බලපු ගමන් තියෙන ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා ඔයාලා දෙන්නට ගොඩක් ගොඩක් ගොඩක් පින් මං පොඩ්ඩක් හරි හිනා වෙලා සතුටින් ඉන්නේ ඔයාලා දෙන්නා නිසා ආදරෙයි අක්කි අයියා ඔයාලා දෙන්නටම ගොඩක් පින්🥺❤️

    • @YashandHass
      @YashandHass  2 роки тому +1

      Anay harima sathutui 🥺Issthuthiii 🥰Adarei

  • @Ima2325
    @Ima2325 2 роки тому +6

    ලංකාවේ වෙලාවෙන් පාන්දර 3.15ට මේ වීඩීයෝ එක බලන මම : බඩගිනි අයියෝ.....😞😞😋😋

  • @b.pubudumangalakarunathila7996
    @b.pubudumangalakarunathila7996 2 роки тому +22

    යන ඒවා සද්දෙට යවන්න ඕනේ..එතකොට මාර ආද්‍යාත්මික සුවයක් දැනෙන්නේ....😁😁😁😁😁... පට්ට ආසාවෙන් බලන්නේ ඔයාලගේ වැඩ....❤️❤️
    100k වලට ඔයාලට සුබපතනව අයියේ අක්කේ... ❤️❤️❤️❤️

    • @YashandHass
      @YashandHass  2 роки тому

      Haha Godak issthuthi 🫶🏻🥰

  • @hirushanimsara3129
    @hirushanimsara3129 2 роки тому +40

    කියන්න නම් ගොඩක් දේවල් තියේ ඉතින් 🤭 පලවෙනියටම 100k Subscribers වලට Congratulations 🎉️❤️ මම නම් කැමති KFC....අහපු අනිත් ප්‍රශ්නෙට නම් ගිය හිනාව නතර කර ගන්න බැරි උනා 😂 හැබැයි අයිය කිව්ව හරි ඒක කරන්න ඕන Full Chill එකේ 😂🤫 අර Bela එකේ හිටිය අංකලුත් අයිය වගේ Full ආතල් එකේ ඉන්න පොරක් වගේ 😂 අක්කිත් Full ආතල් එකේ ඉන්නෙ 😂❤️ කොන්ඩෙ කැපුවම පොඩි එකා වගේ 😂❤️ Finally හැමදාම කියනෝ වගේ අයියයි අක්කිටයි ගොඩක් ආදරෙයි 🥺❤️🌻

    • @YashandHass
      @YashandHass  2 роки тому +2

      Hahahaha Godak issthuthi video eka enjoy karala baluwata 🫶🏻 sathutui apith ekka hamada inna ekata. Adarei ❤️

  • @yash.upeksha
    @yash.upeksha 2 роки тому +16

    Happy 100k Both of you! Sending love and hugs ❤️❤️😭

    • @YashandHass
      @YashandHass  2 роки тому +1

      Thank you so much, appreciate the support 🥺❤️

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 Рік тому +1

    ඇත්තටම ලස්සනයි අනී.... හිනාව හොදටම දෙන්න පුළුවන්. අවුලෙන් උනු කෙනෙක්ටත් හිනා වෙලා ඉන්න පුළුවන්. ඇත්තට ගොඩක් ස්තුතියි අයියේ.. අක්කේ..❤ සතුටෙන් ආදරෙන් අපි එක්කෙන් ඉන්න...❤😘

  • @crafthome7740
    @crafthome7740 2 роки тому +7

    කොහොම පටන් ගන්නද තේරෙන්නෙ නෑ🥺♥️.ඒ තරම් ආදරනීයයී අයියා ,අක්කා ඔය දෙන්නම .ආදරනීය විදියට ජීවිතය ගෙවන මිනිස්සු දැකලා තියනවා නැතුව නෙවෙ අනේහ් ඒත් වැලපීගන,පොශ් ලයින් දාගන ආදරේ කරන අය අතරේ හරිම විනෝදෙන් ,සතුටින් ඒවගේම ලොකු රිලැක්ස් එකකින් ජිවිතේ enjoy කරන ,මං දැකපු පලවෙනිම සහ එකම couple එක තමා අක්කි ,අයියා ඔය දෙන්නා🥰.අද තමා ඒත් දන්නේ අයියා අක්කට තාම propos කරලා නෑ කියලා 🥲...එවෙලේ ඒත් හිතුනා කොහොමත් marry කලා කියලත් ඔය දෙන්නගේ ලොකු වෙනසක් නෑ කියලා 😂♥️.මොකද ඒ තරම් ඔයාල දෙන්නා ආදරෙන් ඉන්නවා.ඒක අපිට දැනෙන්නේ ඔයාලගේ videos වලදි ඔයාල දෙන්නට දෙන්නා කරන පොඩි පොඩි ආදරනීය ,දගකාර දේවල් වලින්.හැමදාම හැමදේම එක්ක සතුටින් ජිවිතේ පුරාම මේ විදියට ඔය දෙන්නට ලස්සනට ආදරේ කරන්න,ආදරේන් ඉන්න ලැබෙන්න ඕනි කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා♥️....විශේශම දේ පොශ් විදියට ඉන්න දගලන කෙල්ලො අතරෙ ,සරලව වගේම විනෝදෙන් ඉන්න අක්කි ඔයාට තමා මං ගොඩක්ම ආස ,ආදරේ ♥️🥺.ඔයා cuuuute ♥️🥰....
    දෙන්නටම ආදරෙයි ♥️
    පරිස්සමට ඉන්න 🥰
    බුදු සරණයී♥️

    • @YashandHass
      @YashandHass  2 роки тому

      Loku sathutak awa meh comment kiyawadii🫶🏻🥰 Godak Adarei
      Budusarani, oyath parisaamen inna

  • @harshanidilrukshi1626
    @harshanidilrukshi1626 2 роки тому +38

    හැමෝටම හම්බෙන්න ඕනි මේ වගේ ආදරයක් මන් ආසම කපල් එකක් හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න ඔයාලා දෙන්නනම් පිස්සුවක් 😂😘❤️

    • @YashandHass
      @YashandHass  2 роки тому +1

      ❤️Adarei

    • @nadikasewwandi2886
      @nadikasewwandi2886 Рік тому

      Akki oyah godaliyak lassanai ❤ ayyath a wageema thamah lassanai hebei akki tharam neh hodeee😊❤oyala dennata godak adalei ❤

  • @anjalimuthuhansi3577
    @anjalimuthuhansi3577 2 роки тому +18

    You are actually amazing. පාඩම් කරලා ඇවිල්ලා stress වෙලා ඉන්නකොට අනිවාරෙන්ම අක්කිගෙයි අයියගෙයි vedios බලනවා.එක මාරම සහනයක්. හිතට සතුටක්.thankyou දෙන්නටම.love you.

    • @YashandHass
      @YashandHass  2 роки тому

      Godak issthuthi 🥰Adarei 🫶🏻

  • @gangagunarathna7667
    @gangagunarathna7667 Рік тому +1

    ඔයලගෙ වීඩියෝ බලන්න ගත්තෙ මේ ලගදි. ඔයල වාසනාවන්ත දෙන්නෙක්. බුදු සරණයි !!!!
    හැමදාමත් සතුටින් ඉන්න .

  • @soapgaming99
    @soapgaming99 2 роки тому +1204

    This channel is growing like Sri Lanka economy backwords 😂❤

  • @Senu_emily
    @Senu_emily 2 роки тому +18

    අනේ අක්කා අය්යා ඔයාලා එනකන් බලන් හිටියා.... දැන් නම් හොදටම adicct වෙලා ඉන්නේ ඔයාලට.. පිස්සුවක් මේක..... Video එකේ notification ඒක දැක්කාම එන සතුට කියාගන්න බැරි තරම්......ආදරෙයි🌎🤍🙏🏻 හැමදාම සතුටින් ඉන්න... Shutout 😍🤍

    • @YashandHass
      @YashandHass  2 роки тому +1

      Godak issthuthi, sathutui labena support ekata🥺Adarei 🥰

    • @Senu_emily
      @Senu_emily 2 роки тому

      @@YashandHass 🙈😍🥺♥️♥️♥️♥️shout out ekak🥺🥺🥺

  • @Ceylonians_in_qatar
    @Ceylonians_in_qatar 2 роки тому +70

    Trust me watching your videos makes me chill at night after a hard day. Being a language teacher, my days are mostly hard. Thank you for giving endless laugh at night.
    Keep glowing and growing together. Wish I could see you two next year.
    Much love to you two❤️

    • @YashandHass
      @YashandHass  2 роки тому +6

      Aww that means a lot to us, Thank you for watching our videos and really appreciate the support. Hopefully, one day for sure ☺️ much love

  • @anju_x_101_2
    @anju_x_101_2 Рік тому +2

    අනේ මට නම් දැන් පිස්සුවක් වෙලා අයියා අක්කී එක දිගටම මං වීඩියෝස් ටික බලනවා 😍♥️💫

  • @prathibhanidissanayaka7171
    @prathibhanidissanayaka7171 2 роки тому +10

    ඔයාලගෙ වීඩියෝ කවදාවත් skip කරලා නෑ.. මාරම ලස්සනයි.. 😊❤️ love you..💗

    • @YashandHass
      @YashandHass  2 роки тому

      Godak issthuthi, Adarei ❤️

  • @bigunthadithya398
    @bigunthadithya398 2 роки тому +30

    කොච්චර කෑවත් මහත් වෙන්නැති මං වගේ ඩෑල් දෙක්ක නෙ ❤❤❤

    • @YashandHass
      @YashandHass  2 роки тому +1

      Workout karagena manage karagena innawa 😂 natthan kunfu Pandala😂

  • @Usersaveekavee
    @Usersaveekavee 2 роки тому +11

    විඩීයෝ එකක් එනකල් බලන් හිටිය මම විතරද 😒❤️අම්මෝ මේකනම් දැන් පිස්සුවක් ආආආ❤️❤️❤️💫🌏

    • @YashandHass
      @YashandHass  2 роки тому +1

      Godak issthuthi 🥺🫶🏻

  • @NowThatluziya
    @NowThatluziya 11 місяців тому

    ඔය දෙන්නගෙ වීඩියෝ බලල හිතට මාර සතුටක් දැනේන්නෙ 💙❤️ කවද හරි ඔය දෙන්න වගේ තැනකට එනවා එදාට .ඔය දෙන්නට අනිවාරෙන් කොහොමහරි කතා කරනව ❤️☺️

  • @ayodyageethanjali7470
    @ayodyageethanjali7470 2 роки тому +17

    පොඩි කාලෙකින් ඔයාලා හිත් ගොඩකගේ ආදරේ දිනා ගත්තා....මම ඔයාලගෙ වීඩියෝ බලන්න ගත්තෙ ඔයාලට සබ්ස්ක්‍රයිබස්ලා විසි දාහකටත් අඩු ප්‍රමාණයක් ඉද්දි...😍😍😍😍😍❤

    • @YashandHass
      @YashandHass  2 роки тому

      Godak issthuthi hamadama apith ekka hitiyata🥰🥺Adarei

  • @hirushitharagi8438
    @hirushitharagi8438 2 роки тому +7

    හරිම සතුටුයි .......අලුත් වීඩියෝ එක ආව එකට ......😊😊හැමදාමත් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ........ඔයාලා දෙන්නා තමා මන් දැකපු ලස්සනම කපල් එක .....🥰🥰
    තවත් ලස්සන වීඩියෝ එකක් ඕනී .............ඉක්මනට ම 🥰❤️

    • @YashandHass
      @YashandHass  2 роки тому

      Adarei 🫶🏻☺️oyath parissamen inna

  • @KusumNilmini-xu3wg
    @KusumNilmini-xu3wg 2 місяці тому +1

    අදරේයි මැරිලත් පැය 24ක්😘😘🌸❤️💞

  • @Fluentwithvocabulary
    @Fluentwithvocabulary 2 роки тому +8

    You guys have a connection from previous births I guess. What a caring to each other. The love and the affection to each other is awesome…❤

  • @senesh6510
    @senesh6510 2 роки тому +12

    As a fellow male who's been royally screwed up in the hair department one too many times, I can fully understand Hasitha's pain.

  • @mishanbeats9670
    @mishanbeats9670 2 роки тому +10

    Congratulations fro 100k..❤️.
    ඔයාල දෙන්නගෙ video එකක් බලද්දි ඒ දැනෙන නිහතමානී සතුට කියාගන්න බෑ ❤️. පරිස්සමෙන් brother and sister 🥰

    • @YashandHass
      @YashandHass  2 роки тому +1

      Godak issthuthi, Adarei 🫶🏻

  • @M.Ruvi-lv5wk
    @M.Ruvi-lv5wk Рік тому +1

    😊❤️ අද තමයි වීඩියෝ බලන්න ගත්තේ ඔක්කොම😁😊 ඔයාලා දෙන්නා ශෝයි අනේ ආසාවේ බෑ බලන්න මාරම ජොලි යශී අක්කි ශෝක් අනේ බෝනික්කියක් වගේ

  • @chamathkafonseka6288
    @chamathkafonseka6288 2 роки тому +32

    පන්ති ගිහින් ඇවිත් ඩේටා ඔන් කළ ගමන්ම🤗😍 අක්කගෙයි අයියගෙයි වීඩියෝ එකේ notification එක මුලින් ආවෙ🙊♥️ ඒක දැක්කම මාරම සතුට ආවා🙉♥️ හැමදාම කමෙන්ට් නොකලට අක්කගෙයි අයියගෙයි වීඩියෝස් බලනවා😘😍♥️ ආදරෙයි දෙන්නටම♥️♥️

    • @YashandHass
      @YashandHass  2 роки тому

      Anayy, Godak issthuthi 🥰Adarei 🫶🏻
      Parissamen inna

  • @madushasewwandi5111
    @madushasewwandi5111 2 роки тому +6

    ඔයාලා දෙන්නා මාර fun එකේ ඉන්නේ.. මං දැක්ක සුපිරිම couple එක ඔයාලා දෙන්නා ❤️❤️ තව ටිකක් සිංහල use කරලා video කරනවා නම් තවත් හොදයි කියලා මං හිතනවා.. ❤️👍

  • @nalinedirisinghe47
    @nalinedirisinghe47 2 роки тому +4

    I am a naval officer. It will remove all the sorrows in my heart. Watch your videos, thank you so much. God bless both of you.

    • @YashandHass
      @YashandHass  2 роки тому

      Thank you so much, we are so glad 🥺❤️

  • @newramitha5876
    @newramitha5876 2 роки тому +2

    මේ අක්කි ජාන්වී කපූර් වගේමයි ගොඩක් ලස්ස්නයි.එයා.❤😍 Aiyth handy kolla.😉😉

  • @nisalindusara9714
    @nisalindusara9714 2 роки тому +25

    සතියට වීඩියො දෙක තුනක්ම ඕනී අප්පා වීඩියෝ දානෝ මදි 😐💫💓

    • @YashandHass
      @YashandHass  2 роки тому

      Jobs deka nawattala UA-cam karanna gathoth ithin 3-4 videos per week thama😂 eth apita para bahinna wenna puluwan situation ekak thiyanawa 😂
      Api balamu issarahata Monada karanna puluwan ❤️oyagollange support ekata Godak issthuthi

    • @nisalindusara9714
      @nisalindusara9714 2 роки тому

      @@YashandHass ithin api ohommama 1milion gahala job eka vidiyata karamuko.oni deyak api inno ❤️‍🔥.good job ayiye,akke 😍😁💖

  • @sakuntharanaweera2457
    @sakuntharanaweera2457 2 роки тому +8

    හසිත අයියේ...😂❤ සිරා කතාව.. කොල්ලො බොක්කෙන්ම agree, ගෙදර ඉද්දි burps, fart නම් අරින්න ඕනෙ උනොත් අරිනවා හිරොශිමා නාගසාකි වගේ සද්දෙට..😂 සද්ද පඩ ගද නෑ, ගද පඩ සද්ද නෑ කියන කතාව ඇත්ත.. 😂😂😂😂 ඒ නිසා මගේ opinion එක තමයි අවශ්‍යතාවයකදී ඇරපන් full ඩම් එක දාලා වහලෙත් එක්ක හෙලවිලා යන්න..😂😂🤟 උබත් කොල්ලෙක් මමත් කොල්ලෙක්..🤟 කොල්ලො agree ආයෙ එකෙන්ම මේකට..😂 එකම වෙනස ඔයා royal මම ඉසිපතන..🤟😂❤ වෙනදා වගේම නියම video එකක්.. all the very best ayya & akki..❤

    • @YashandHass
      @YashandHass  2 роки тому +1

      Aniwaren 😂😂😂 issthuthi support ekata ❤️

  • @methulisithuli1431
    @methulisithuli1431 2 роки тому +5

    හරිම ලස්සන couple එකක්.අද නම් හොදටම හිනාවුනා ඕ දෙන්නාගේ වැඩ වලට .ඔයාලා දෙන්නා හරි සැහැල්ලුවෙන් මේක කරන්නේ.කිසිම මවාපෑමක් නැතුව .ඒකයි හේතුව ගොඩක් අය ඔයාලට videos වලට කැමති වෙන.දෙන්නම හැමදාම සතුටින් ඉන්න ඔයවගේම.ඒ වගේම congratulations ! 💗💗

    • @YashandHass
      @YashandHass  2 роки тому

      Godak issthuthi support ekata ❤☺anayyy

  • @kavindudilshan8197
    @kavindudilshan8197 Рік тому +1

    ඔහොම ඉන්න අපිත් ගොඩක් ආසයි 🥺 ඔය අක්ක වගේ කෙල්ලෙක් හම්බෙන්නෙ නෑ අපිට කවදාවත්....ඇස්වහක් නම් වදින්න එපා උබල දෙන්නට ❤🥰

  • @numayalanerolle6210
    @numayalanerolle6210 2 роки тому +10

    “A soul mate is not found. A soul mate is recognized....Some souls are just meant to be for each other forever, and ever, and ever.....Be happy forever guys!!!!🍸♥ You guys deserve more♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥❣❣❣❣❣❣❣❣💯💯💯💯💯💯💯💯💯💯💯💯

  • @madaveewijesinghe4089
    @madaveewijesinghe4089 2 роки тому +12

    ඇත්තම කියන්නද.... ඔයාලා නම් මරු... මරු කියන්නේ... සුපිරි... දුකත් හිතෙනවා ඔයාලා වගේ life එකක් ගෙවන්න බැරි එක ගැන. මොකද ඔයාලා දෙන්නා මාර විදිහට set 👌... එහෙම ගැලපෙන අය අඩුයි... ඔයාලගේ videos බලන්නේ මාරම ආසාවෙන්.....❤
    කොහොමද අනේ ඔයාලා set උනේ.... 😅
    මරු අනේ.. ඔයාලා දැනට දාපු ඔක්කොම videos බැලුව... මන් දැන් ඔයා කතා කරන විදිහට කතාකරන්නෙත් යශ්.. 😂... මේ ලගදි තමයි මුලින්ම 1 st video එක දැක්කෙ.. පස්සෙ ඔක්කොම බැලුව.... So cute ❤😍😍.... දෙන්නම එක වගේම ලස්සනයි... දෙන්නම දෙන්නටම respect කර ගන්නවා... විශේෂයෙන්ම ලස්සනයි...... කියනකොට..... කෑම රසයි කියනකොට.... මන් මගේ bf ටත් shair කරා ඔයාලගේ videos... එයාටත් ඔහොම වෙන්න කියලා....😊....

    • @YashandHass
      @YashandHass  2 роки тому

      Issthuthiii ekathu wunata Chanel ekata🥺❤️
      Anayy, Oya denna hamada sathuten inna, adarei 🫶🏻

  • @goshilasubasingha4431
    @goshilasubasingha4431 2 роки тому +4

    ලගදි තමයි ඔයාලගෙ වීඩියෝ බලන්න ගත්තේ. අනේ addict වෙලා වගේ. පරන ඒවත් ඔක්කොම බලනවා. පුදුම ලස්සනයි දන්නෙම නැතුව හිනා යනව ඔයාලගෙ වීඩියෝ බලද්දී. හරිම ශෝයි. ආදරෙයි දෙන්නටම.. ❤️💓god bless you both

    • @YashandHass
      @YashandHass  2 роки тому

      Aww Godak issthuthi, Adarei 🫶🏻

  • @DANUKAYA324
    @DANUKAYA324 Рік тому +3

    සැපෙ අරිනො ගුඩුස් එක ❤😂

  • @Hiru1234
    @Hiru1234 2 роки тому +28

    Love how they get so excited over food every time😂❤

  • @_sunshine_12
    @_sunshine_12 2 роки тому +4

    ඔන්න අද නම් වීඩියෝ එක දාපු ගමන්ම ආවා🙊❤️ love u both akki & aiya😘

  • @sethulidahamya2840
    @sethulidahamya2840 2 роки тому +13

    අයියෝ හෙට exam ඒත් මන් මෙයාලගේ වීඩියෝ බලනවා 😍😋🥺 ආසාවෙන් බලන් හිටියේ වීඩියෝ එකක් දානකන් love u both of you 😋💞

    • @YashandHass
      @YashandHass  2 роки тому

      Anayy, issthuthi support ekata. Hodata exams kara kiyala hithanawa❤️Adarei

  • @Pawi-Enjoylife
    @Pawi-Enjoylife 7 місяців тому +2

    මන් ආසම විදියට ඉන්න ආදරනීය කපල් එකක් 🥺❤️🤗

  • @piyumishashibrabha6433
    @piyumishashibrabha6433 2 роки тому +42

    Congratulations malla and nanga ❤️😘 ගොඩක් සතුටුයි ඔයාලට 100k ලැබුණු එකට. මේ රටේ දැන් තියන තත්වෙත් එක්ක අපි ගොඩක් දුකින් තමා ඉන්නේ. හැබැයි ඔය දෙන්නගෙ videos දැක්කාම සේරම ප්‍රශ්න අමතක වෙලා යනවා. ගොඩක් ස්තූතියි අපිව සතුටු කරනවාට. 😘 ❤

    • @YashandHass
      @YashandHass  2 роки тому +5

      Anay😅🥺
      Godak issthuthi, sathutui video eka balala munata hinawak gennala dunna ekata 🥰
      Adarei

    • @piyumishashibrabha6433
      @piyumishashibrabha6433 2 роки тому

      ❤️

  • @deeveer1539
    @deeveer1539 2 роки тому +27

    Was feeling stressed but watching you guys was like therapy..🙂💕💕💕 Don't ever change..just be like this always..💚💚💚

    • @YashandHass
      @YashandHass  2 роки тому +8

      Aw thank you so much,we never will. Appreciate the support ❤️you too, stay happy

  • @tharushagunawardena6480
    @tharushagunawardena6480 2 роки тому +12

    salons වල කිව්ව විදියට කොණ්ඩෙ කැපුවනම් අද වෙද්දී උන් කෝටිපති. 😂
    කොහේ ගියත් ඒකනම් එකයි වගේ !
    Congratulations for 100k..❤

    • @YashandHass
      @YashandHass  2 роки тому +1

      Amboo 😂
      Issthuthi 🫶🏻

  • @hasindumalshan9827
    @hasindumalshan9827 Рік тому +1

    ආදරෙයී මගේ අක්කටයී...අයියටයී...😘❤️

  • @aleeshajamaldeen6428
    @aleeshajamaldeen6428 2 роки тому +12

    The way he was looking when yash was stuffing the burrito in her mouth 😂. Hass is prolly like ‘god I wish it was me’ 😂

  • @shenuprashaya2287
    @shenuprashaya2287 2 роки тому +8

    අක්කේ ketchup එකක් ඕනි😂😂💔 You two are very funny aneew🥺❤️
    Thank you for these videos😘

    • @YashandHass
      @YashandHass  2 роки тому

      😂😂thanks for the support 🫶🏻

  • @DILSHAN-10.02
    @DILSHAN-10.02 2 роки тому +6

    Congratulations 100K subscribe. ආදරෙයි අයියේ අක්කේ ❤😇💯
    ඇත්තටම boy කෙනෙක් විදියට, අක්කා ඉන්න විදියට මම හරි කැමතියි අක්කා එහෙම ඉන්නේ ඉන්නෙ අයියා නිසා ඒ කියන්නේ ඔයාලා දෙන්නටම ගොඩක් ගොඩක් ආදරෙයි ❤❤❤❤🥺

    • @YashandHass
      @YashandHass  2 роки тому

      Godak issthuthi 🫶🏻 Adarei

  • @dehemiherath2044
    @dehemiherath2044 Рік тому +1

    බලන්න බලන්න ආස හිතෙනව අප්ප 🤩😍❤️❤️ එපා නොව්න එකම youtube chanal eka ❤️❤️❤️

  • @chathuryaaththanayake9088
    @chathuryaaththanayake9088 2 роки тому +10

    Watching your videos relieves my stress. Blessings to both of you and love yaa😍 ❤️❤️

    • @YashandHass
      @YashandHass  2 роки тому +1

      Aw thanks for watching our videos 🥺🫶🏻

  • @nachvitha6709
    @nachvitha6709 Рік тому +4

    Hi Yash & Hass best regards from Canada. I accidentally watched your videos while I am in the hospital after a surgery. You guys are really role models to the young people who watch your videos. You live happily but with life goals 🎉. Cheers to your happiness.

  • @shamindriesilva1212
    @shamindriesilva1212 2 роки тому +7

    Perfect duo. Thank you for making us laugh. Much love 😍 ❤️‍🔥

    • @YashandHass
      @YashandHass  2 роки тому +1

      Thank you for the support 🫶🏻

  • @musicx9432
    @musicx9432 Рік тому +1

    අනේ ඔයාල දෙන්නා ශෝයී ආදරෙයි ❤️🥰🥺

  • @InushaY
    @InushaY 2 роки тому +32

    Just being watching Old videos & saw the notification came out 😂❤ Congratulations Guys for 100K...Love you a lot.. Thank u for entertaining us ❤❤❤😍😍😍😍

    • @YashandHass
      @YashandHass  2 роки тому +1

      Anayy, thank you so much ❤️ really appreciate the support 🥺

    • @InushaY
      @InushaY 2 роки тому

      @@YashandHass 😗❤

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 2 роки тому +6

    Congratulations for 100k ළමයි🤗🥰❤️❤️❤️ ඇත්තටම චැනල් එක දැක්ක දවසෙම ඔක්කොම වීඩියෝස් බැලුවා.English vlogs තිබුණෙ.එකක් අක්කා හරිම ලස්සනයි.අයියාත් එහෙමයි ඉතින්.🤭❤️❤️ ඇත්තටම හරිම සතුටුයි ඔයාලාගෙ වීඩියෝස් බලද්දී.ආදරණීය වගේම ෆනී🥰❤️❤️ ඉතින් මටත් හරිම සතුටුයි ඔයාලාගෙ චැනල් එක grow up වෙද්දී.❤️❤️ බුදු සරණයි.

  • @vimansahettiarachchi722
    @vimansahettiarachchi722 2 роки тому +6

    හෑශ් ඔහොම සිංදු කියන්න එපා copyright වදිනවා 🤭🤣 එච්චරටම ලස්සනයි ඒයි
    ..
    මැක්ඩොනල්ඩ් තමා මරු
    කොන්ඩේ 🤣 කොල්ලෝ කොන්ඩේ රැවුලයි කැපුවම බේබි පැන්ඩා වගේ🤣 ❤️🤭
    ගෙදර ඉද්දි shrek වගේ..😌😌

    • @YashandHass
      @YashandHass  2 роки тому

      😂😂😂😂 issthuthi video eka enjoy karala baluwata 🫶🏻

  • @Shamodimahagodage
    @Shamodimahagodage Рік тому +1

    හිනාවෙලා හිනාවෙලා මරුම හැමදාම බලනවා ඔයාලා විඩියෝ එකක් දාපු ගම්න්ම බලනවා නැත්තන් කලින් වීඩියෝ එකක් හරි බලනවා ❤️ ආදරෙයි පරිස්සමෙන් ඉන්න

  • @yuhanseemayadunne
    @yuhanseemayadunne 2 роки тому +10

    The chat yall had while havin ur lunch was my fav part of this vid😂Much love akki nd aiya💕

    • @YashandHass
      @YashandHass  2 роки тому +1

      😂glad you enjoyed 🫶🏻

  • @savindachamoth9271
    @savindachamoth9271 2 роки тому +4

    මගෙ ආසම
    කපල් එක.ඔයාලගෙ වීඩියෝ එකක් එනකල් බලන් ඉන්නේ .හැමදාම ඔය වගේ ආදරෙන් ඉන්න❤

  • @nirantaradaluwatta
    @nirantaradaluwatta 2 роки тому +13

    Congratulations akki and aiya... You guys are really funny , lovely and so much kind... You are not proud as others... you are not selfish... You guys tell everything you feel... And you guys are not deleting those funny things when editing... I think that is the reason for you to have this much of fan family.... I love your attitude... I like your ideas... I want to live as you guys with my soulmate... Wish you all the best akki and aiya... I wish to meet you guys once I come to Australia... Love you guys... We are always with you guys... ❤️🤗😘

    • @YashandHass
      @YashandHass  2 роки тому +2

      Aww means a lot, Thank you for watching our videos , really appreciate the support, much love, we just want to have a great time with all of you guys and we are so glad to hear all this🥰much love

    • @maleeshasewwandi2522
      @maleeshasewwandi2522 Рік тому

      Congratulations akki and aiya💖💫❤️🙈🥺

  • @Yasmithavlogs
    @Yasmithavlogs 8 місяців тому +1

    අක්කේ mama oyalage 1 vedio eka බලද්දී oyalata තිබ්බෙ 7k ❤❤❤

  • @tharindulakshan3861
    @tharindulakshan3861 2 роки тому +6

    There are no words to say. The most beautiful and happiest couple I have ever seen ❤️ always be like this.. 💫 🌹 ආ මේක මං ගානෙ දෙන්නට 🙂

    • @YashandHass
      @YashandHass  2 роки тому

      Thank you so much appreciate it a lot 🫶🏻

  • @nirasha9432
    @nirasha9432 2 роки тому +5

    YOU BOTH SO AMAZING😀REALLY ENJOYED THE VIDEO 😍AND THANK YOU SO MUCH FOR ENTERTAINING US💖,LOVE YOU SO MUCH AND STAY SAFE AND HAPPY❤🥰

    • @YashandHass
      @YashandHass  2 роки тому +1

      Aw thank you so much 🥺🥰really appreciate it

  • @Umidu293
    @Umidu293 2 роки тому +5

    I love this couple very much I also hope I will meet this type of partner ☺️

  • @pramodhnirmalsilva71
    @pramodhnirmalsilva71 2 роки тому

    Be honestly සති දෙකක වෙලේ ⁣ඉඳන් වීඩියෝ බැලුවා.....සුපිරි ජෝඩුව.....ඒත් මෙච්චර කල් වීඩියෝ අතරින් පතර බලලා අද තමයි මම subscribe කරන්නේ...ඔන්න පැටව් දෙන්නට ⁣ඉදිරියට හදවතින්ම සුභ පතනවා.... ආඩම්බරයි...හැමදාම සතුටින් ⁣ඉන්න...මේ ආදරේ ට ඇස්වහක් කටවහක් නෑ...ජේසු පිහිටයි