Mamath nayi allala gehin danawa mama godak asa dayak ma sathun koha gehen dammath Aya purudu paresarayata aniwaryayanma anawa mama aka athdakiman keyanna akamanaya 4 5 sarayak ama allala thiyanawa mama gawal Wala ayata keyanna na sathata haaniyak no wanna mama gehin danawa ❤❤❤
අම්මෝ සම්පත් මල්ලි ගොඩාක් පින් ඒ අම්මලාගේ ගෙදර හිටිය නාගය අයින් කරන්න ගියාට පව් ඒ අම්මා ඔයත් පරිස්සමෙන් වැඩ කරන්නේ එහෙනම් බුදු සරණයි දෙවියන්ගෙ පිහිටයි ඔයාගේ පවුලේ සියලු දෙනාටම. මේ කරන පින් බලයෙන් සැමදාම සතුටින් ඉන්න ලැබේවා.
බොහොම පින්.. ජිවිත කීපයක් රැකුණා.. සතා නොමරා ඔබව දැනුවත් කල අයටත්, ඔබටත් ඔබ පව්ලේ සැමටත් තෙරුවන් සරණයි.... 🙏
මේ මහත්තයාගේ චැනල් ඒක අහම්බෙන් නෙත ගැටුනේ... හරිම කරුණාවන්ත මහත්තයෙක්..මේ කරාණා වූ කුසල කර්ම වලට නිදුක් නිරෝගී දීර්ගායුස ලැබෙන්න ඕනේ......
Mamath nayi allala gehin danawa mama godak asa dayak ma sathun koha gehen dammath Aya purudu paresarayata aniwaryayanma anawa mama aka athdakiman keyanna akamanaya 4 5 sarayak ama allala thiyanawa mama gawal Wala ayata keyanna na sathata haaniyak no wanna mama gehin danawa ❤❤❤
සම්පත් මහත්මයාගෙන් හොද පැහැදිලි කිරිමක් ඔබ තුමාට දීර්ඝායු වේවා.!!!
අද තමා දැනගත්තේ comment එක දෙපාරක් touch කරපුහාම like වැටෙනවා තුන් පාරක් touch කෙරුවාම reply section එක open වෙනවා කියලා 😊😊
Ade sirwtma
ඊලගට රිපෝට් කරන්න පුළුවන් කියලා දන් නැද්ද ??
Bohoma pin aiye 💖💖💖💖💖
😂😂
නාගයාගේත් නිවැසියන් සියලු දෙනාගේ ජීවිත රැක දුන් ඔබට සසර ගමන පුරා නිදුක් නිරෝගී සුවය අත්වේවා! සම්පත් මහත්මයා
ඔබතුමාට නව සර්පාරක්ෂක පරපුරක් නිර්මාණය කිරීමට හැකියාව ලැබේවා ❤🎉.ඔබතුමා අසීමිත වටිනාකමක් සහිත නිහතමානී මනුස්සයෙක්. ඔබතුමාගේ වටිනාකම ඉදිරියේදී තවත් වැඩි වේවි
Great job thanks very much. GOD bless you and your family ❤❤❤❤❤
ගෙවල් දොරවල් පිරිසිදුව තබා ගැනීම සතුන්ගෙන් වගේම මානසික නිදහසටත් ගොඩක් වැදගත්.
නියමයි අයියා.❤❤❤සබ්ස්ක්‍රයිබ් 400000 මගෙන් සුභ පැතුම්.❤❤
බොහොම ස්තුතියි ඔබට 🙏
@@SnakesGuardianAiyata supiriyta duwanawane
Niyamai Sampath aiye ❤❤
Sampath aiye oyage channel eka hadunagaththe masa 3 kata kalin, mama oyage videos sahena pramanayak balla thiyanawa me wana wita, marama asai balanna patan ganme indala, ooyage bawithaya hama athakinma athi wishishtai, ❤❤❤❤❤❤❤🙏 sahena puduma akarshaneeya lengathukamain yuktha adaraneeya bandeemak athiwenne oyage kathawen haireemen, oyawa me lokayata bihi kala A demaupiyanta godaak adare hithenawa eyalata godaak pin labenna one, A wagema thamai oyage paule ayatath theruwan saranai"" nirogee suwaya hama denatama labewaaa nibandawama , mama godaak asakaranne, oya gedarin gana aramba karala yana widiyata❤🙏,athi wishishta samaja sewayak, ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mama UA-cam eke asama poya dawasata vilpaththu yana ekata. Good luck sampath aiye
මටත් ඔයවගේම දුවන වැඩ තමයි අහුවෙන්නෙම 🫢🤭🤭 නියමයි සම්පත් අයියා බුදුසරනයී 🌹🌹🥰
Hi Sampath,
Great work, as always! Keep it up!
පුතේ ඔබත් පරිස්සමින් ඒ අයගේ ජීවිත බේරනවට ඔබට ගොඩාක් 🙏 🙏 🙏 ස්තුතියි පින් හුගක් දවසකට පස්සෙ නේද පුතේ
පසුගිය දින කීපය ගොඩක් අවිවේකී වුණා
අම්මා පව් බයවෙලා හොදටම සමිපත්අයියේබුදුසරනයී ඔයාට. ❤❤❤❤❤❤
අනේ ගොඩාක් දවසකට පස්සේ විඩීයෝ එකක් දැක්කා හරිම සතුටුයි පරිස්සමින් තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි 🙏
බූදූ සරණයි පරිස්සමින් වැඩ කරගන යන්න Rajangane kollo.....
බූදූ සරණයි සමිපත් මාමේ පරිස්සමින් වැඩ කරගන යන්න
ඔබතුමා ඇතුළු පවුලේ සැමට තෙරුවන් සරණයි .
Harima lassana naagayek!😍🥰
Godak pin malli oyata pera penakata a amma berela theyenne oya nesa sathath beruna a ayth beruna budu sarani malli❤❤
සුපිරි sampath aiyee ❤
ගොඩ දවසකින් සම්පත් ..wish 400k!
නියමයි අයියේ බොහොම පින් ❤️🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
දේවි පිහිට යි පරිස්සමට ❤❤❤❤❤
Budusaranai devephitae ape sampath aiyata🙏❤️
Great work ❤❤
නියමයි අයියේ..
ගොඩක් දවසකින්❤❤❤
Respect Sampath Aiye ❤
සම්පත් තුෂාර මහත්මයා ඔබතුමා මොන දේ කලත් සෞඛ්‍ය ආරක්ෂිතව ජිවත් වෙන්න මොකද ඔබතුමා සැබෑවටම අපේ රටට සම්පතක් 💎
සම්පත් අයියා. ජේසුපිහිටයී ඔයාට. පරිස්සමින් කරන දෙයක් කරන්න
තෙල් ටිකක් ගහගන්න කීයක් හරි දුන්න එක නම් වටිනවා 😍
පත්තුව යනු විශාල වන ලැහැබකි.එම විශාල වන ලැහැ බෙහි කොයි සා නම් සතුන් වර්ග සිටී ද,මේ සතුන්ට ද මේ පරිසරයෙහි ජීවත් වීමේ අයිතිය ඇත.අපේ ගෙවල් දොරවල් සාදා ගෙන ඇත්තේ ඒ සතුන් සිටිනා තැන් විනාශ කරමින් නොවේ ද?ස්වභාව දහමට,සතා සීපාවට කරුණාව දක්වන මිනිසුන් හට කිසිම කරදරයක් නොවෙනු නිසකයි....
Budu sarani ❤❤❤❤
Supper
විල්පත්තු කැලේ කොච්චර නයි ඇද්ද නේද 😮😮😮
Budu saranai ❤
Budu saranai🙏
Super sampath putia
Theruwan saranai sampath aiya 🙏🙏
මෙි මහත්තයා හරි හොද මහත්තයෙක් මගෙ ගෙදර අද හිටිය සර්පයාගෙ Photo ඵකක් මෙි මහත්තයාගෙ වටිසප් ඵකට දැමිමා වැඩි වෙලාවක් යන්න කලින් සතා මොකාද කියලා විෂ වැඩි සතෙක් කියලා msg ඵකක් දාලා දැනුවත් කරා 🙏🙏
ඔව් මටත් එහෙමයි
සර්පයෙක් අල්ලන්න මිල කීයක් අය කරනවද
මෙයා සල්ලී ගන්නේ නෑ මම දන්න විදිහට@@isurusadharuvan3987
සුපිරි 🫡😍
Video එකක් ගොඩක් දවසකින් ❤
Sampath aiya diwwa diwillak naya passe😂.... Rajaratatama adambarayak apita ape sampath aiya... Loku sewawak karanne
❤🎉
Weldon සම්පත් ayye weldon ජයවේවා ඔබට 🤙🤙🤙🤙🤙🔥🔥🔥🔥🔥
Good job brother 🎉
🙏🙏❤❤🇦🇪
අම්මෝ..එයාගේ ලස්සන
❤❤🙏🙏
Ane malli oba tuma oya minissu kiyana ewa ganan ganna epa wilpattuwata genihin danawata akmati num e kuyana kenage wattata genihindanna.✌🙏🌹
Joseph vaz video එක ඔනේ❤
දාන්නම්...👍
අනේ අපේ ගෙදරටත් එනවා... ඉදලා හිටලා..... ඇවිත් ටයිල් පොලවේ ගුලි වෙලා ඉන්නවා මුල්ලක.....මොනවා ගන්න එනවද මංදා...
Ayye oyata sanipa na wage budusaranay paressan ayye huga dawasakin neda ayye
ඒ අමිමා පවු 😢 බය වෙලා
❤❤❤❤
❤❤❤❤❤
Camera eke warge mkdd ayye
❤ ❤ ❤ ❤ ❤
jaya wewa
❤❤❤🎉🎉🎉
❤️❤️❤️
චීනෙක්ට විකුනන්න පුලුවන් හොද ගානකට ඕකව හොද්දකට😂
එයා දගයි වගේ.😱😱😱
සමාජයට කරන ලොකු මෙහෙවෙරක්
❤❤❤😮
පුදුම දැගලිල්ලක් තිබ්බේ එයාට 🤭
❤
❤️❤️🇱🇰🇱🇰❤️❤️
නාග පැටවු බෝ කරල මුදා හරින්න එපා. මොකද එයාලා අහල පහල ගම්මාන වලට යනවා. ඒකෙන් මිනිස් ජීවිත වලට හානි වෙනවා.
අනේ එහෙම වෙන්නේ නෑ. විල්පත්තුව කියන්නේ අක්කර එක්දාස් ගානක භූමියක් . අනිත් එක එහෙම බෝ කරන හැම සර්පයා ම ජීවත් වෙන්නේ නෑ. විලෝපිකයන් ගේ ගොදුරු වෙනවා . ඉතින් 10 ක් වගේ බෝ උනොත් 2 ක් හෝ 3 දෙනෙක් තමයි අන්තිමට පරිණත වෙන්නේ .අනිත් එක එහෙම අහළ පහළ ගෙවල් වලට යන්න විල්පත්තුවේ ඇතුලේ කවුරුත් ගෙවල් හදලා නෑ නේ. සර්පයින්ට එහෙම අක්කර එක්දහස් ගානක් ගෙවාගෙන ගෙවල් වලට ගන්න බෑ. අනිත් එක සම්පත් සර් විල්පත්තුවේ 10km විතර ඇතුල ට ගිහින් ඒ සත්තුන් ව මුදා හරින්නේ. බෝ කරන්න එපා කියලා මරලා දාන්න ද අනේ . එයාලත් ජීවත් වෙන්න එපැයි. ❤
එ ඇන්ටිගෙ වෙලාව හොදයි නැත්නම් ඉවරයි .
💚💚💚විඩියෝ පරක්කුයි
විල්පත්තුව වර්ග කිලෝමීටර් 1316 බොස් 😁✋ ඕක අස්සෙ අර බදියුදීන් වගේ උන් ගුල් හාරගෙන සත්තුන්ට අයිති තැන්වල රිංගගෙන ඉන්නව මිසක් ජනාවාස තියෙන්න විදියක් නෑ කිසිසේත්ම 😁✋ උඩ කමෙන්ට් එක දාපු කෙනා විල්පත්තුව අස්සෙද දන්නෑ ඉන්නෙ 😂✋
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ohata payanawada ayya mehata pel bedagana dawas ganaka idan seratama wahinawa deraniyagala mama inne
ගම් වල මිනිස්සු සැහෙන සැලකිල්ලක් දෙනවා නයාට පරම්පරා ගතව පැවෙත එන බියක් නයා දැකලා ඇඩුවා මං කිව්වා මේ පැතිවල මෙච්චර සර්පයෝ ඉන්නවා අම්මෝ වහලෙන් නයෙක් එල්ලිලා හිටියා කියන්නේ අම්මේ heart attack එකක්වත් තිබ්බ කෙනෙක් නම් ඉවරයි 🫡
🎉O
සර්පයො කෑවම පිටගැස්ම හැදෙන්නෙ නැද්ද ?
තෙල් ට්කක් ගහාන්ඩ හරි සල්ලි කීයක් හරි දියල්ලා
Ay gadara kisima piliwalak nathikama
ඔය දුප්පත් මිනිස්සුන්ට උදව් ඕන නම් ඔයාගේ ඔය වීඩියෝ එකටම ඇඩ් කරන්න සම්පත් අයියේ එහෙම අයට උදව් කරන්න මිනිස්සු ඉන්නවනේ...අපිට බැරි උනත්...ඔයාගේ විශ්වාසෙන් නම් මිනිස්සු කරාවී...
ඔය සර්පයන් විල්පත්තු කැලේට දැම්මට උන් කැලේට වෙලා ඉන්නේ නැ.ආයෙත් ඒ ලඟ තියෙන ගම් වලට මයි ඇදෙන්නේ කෑම හොයා ගෙන.😂
ගොං කතා කියන්න එපා 😂
කොහෙද ඉස්කෝලෙ ගියේ ඔයා 😂
ඉතින් උබ කෑම ටිකක් ගිහින් දාපන්කෝ එතොකොට හරි
නයාද කියුවෙ
Ehenam ubalage gedetta genella dannada
ඔබ අල්ලා ගන්නා සියලුම නාගයින් සහ සර්පයෙන් ඔය විල්පත්තුවට දැමීමෙන් වෙන්නේ අවට ඉන්න ජනතාවට එයින් කරදරයක් වෙන එක මම හිතන්නේ
එක ඇත්ත එත් මෙි සත්තුනටත් නිදහසේ් ජිවත්වෙන්න තැනක් ඔනි නේද එකෙ වරදක් නැ ලොකු සේවයක් එතුමා කරන්නේ
Vilpattu gihin thiyeda
විල්පත්තු ගිහින් නෑ නේද එකටම එහේ ගිහින් බලන්න මෝඩකමයි පන්ඩිත කමයි තිබ්බට පෙන්නන්න එපා 😅
නැහැ. සර්පයෙකුට 5 km වඩා දුර යාමට නොහැකිය. මිනිස් වාසයෙන් 10 km වඩා දුරට සර්පයින් නිදහස් කරන්නෙ..කිසිම ගැටලුවක් විය නොහැකිය.
ගෙදෙට්ට ගෙනත් දාන්නද...
❤❤❤❤❤
❤
❤❤❤❤