වාහන පැවරීමේ නව ආකෘති පත්‍රය නිවැරදිව පුරවන අයුරු/vehicle transfer from sri lanka/වාහන පැවරීම/mta 6

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 735

  • @SudharmaKarunarathna-pj2bq
    @SudharmaKarunarathna-pj2bq Рік тому +12

    නිලධාරීයෙක් විදිහට ඔබතුමා ගේ මේ
    ඉදිපත් කිරීම ඉතාම නිරවුල් පෑහැදිලි කීරීම ක්.ස්තුතියි ඔබට .

  • @RenukaPallewaththa
    @RenukaPallewaththa Місяць тому +1

    ඉතාම හොදින් පැහැදිලිව තොරතුරු ඉදිරිපත් කළා. හැම රාජ්‍ය ආයතනයක්ම සේවා ලාභීන්ට මෙලෙස දැනුවත් කිරීම් කරනවානම් අනවශ්‍ය කිසිදු ගැටළුවක් වෙන්නේ නැහැ. ඔබට බොහොම ස්තූතියි .

  • @hbw20412
    @hbw20412 10 місяців тому +11

    රජයෙ ආයතන මේ වගේ අලුත් විදිහට සමාජය දැනුවත් කරන එක රජයේ ආයතන වලටත් පහසුවක් මිනිස්සුන්ටත් පහසුවක්... 👍

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352 27 днів тому

    වැදගත් විග්‍රහයක් .සාමාන්‍යය දුප්පත් මිනිස්සු ගොඩක් අසරණ වෙන තැනක් ඔතන.ඔබතුමාගේ වැදගත් වීඩියෝවක්.ස්තුති ඔබට❤❤❤

  • @kapilakusumsiriudayarathna834
    @kapilakusumsiriudayarathna834 Рік тому +45

    මේ video එක ඉතාමත් වටිනව. වර්ග 2ක forms තියෙද්දි කොයිකද පුරවන්න ඕනෙ කියල හිතාගන්න බැරිව හිටියෙ. ඒ වගේම පරණ ක්‍රමයට වඩා අලුත් ක්‍රමය අයදුම්කරුවන්ටත් ඉතාම පහසුයි. 👍

    • @slcarpark
      @slcarpark  Рік тому +4

      ස්තුතියි ඔබට

    • @sureshwijenayaka9021
      @sureshwijenayaka9021 Рік тому +1

      Very good sir❤❤❤

    • @chathurihansika5898
      @chathurihansika5898 Рік тому

      Aiye ee 4m eka ganna puluwan kohenda

    • @asoka1516
      @asoka1516 Рік тому +2

      ඉතාම හොද දැනුවත් කිරීමක්.
      නැත්නම් එක එක අය වැරදි තොරතුරු දෙනව, විෂේෂයෙන්ම ‘කාක්කො’
      අපිට වර්තමාන අයවන ගාස්තු , ඒ ඒ කාන්ඩ සදහා web address වගේ දෙන්න පුළුවන් නම් ඉකා වටිනව
      ස්තූතියි, මේ මහජන සේවාවට❤
      වැඩිදුරටත් දන්වන්න, පැරණි ආකෘති පත්‍ර දැනුත් බාරගන්නව නේද?

    • @NihalFernando-hn8qt
      @NihalFernando-hn8qt Рік тому

      Uo77uu7 u070

  • @gaminikularathna5524
    @gaminikularathna5524 Рік тому +2

    හොඳට පැහැදිලි කරල දුන්න.ගොඩාක් ස්තුතියි...

  • @nawaminifernando5776
    @nawaminifernando5776 7 місяців тому +2

    සරලව පැහැදිලිව ඉදිරිපත් කිරීම ගැන ස්තූතියි.😊

  • @ajanthasamarasingha9637
    @ajanthasamarasingha9637 Рік тому +5

    ගොඩක් ස්තුතී බොහොම වටිනා කියන වීඩියෝ එකක් සර් 🙏🙏🙏🙏

  • @AlianJoyce-n4k
    @AlianJoyce-n4k Рік тому +2

    හොද අවබෝධයක් ලබාදුන්නා ස්තුතියි

  • @ekendraedrisinghe3428
    @ekendraedrisinghe3428 11 місяців тому +1

    Thank you VERY MUCH. Very useful information.

  • @PrasadPriyankara-dh1iz
    @PrasadPriyankara-dh1iz 11 місяців тому

    ඉතාම හොද දෙයක් කියලා දුන්නාට ස්තුතියි🙏

  • @melanianuradha2539
    @melanianuradha2539 10 місяців тому

    ඇත්තටම වැදගත් වීඩියෝවක්💯❤️

  • @anjalamaduwanthi979
    @anjalamaduwanthi979 День тому

    Thank you..

  • @UpaliKarunarathne-v4v
    @UpaliKarunarathne-v4v 11 місяців тому +1

    හොද පැහැදිලි කෙරීමක්

  • @ජිවිතේපුංචිචාරිකාවක්

    ලොකු දැනුමක් ලැබුනා.ස්තුතියි සර්

  • @samankulawansa6614
    @samankulawansa6614 3 місяці тому

    Great program. Thanks.

  • @anurasantha2880
    @anurasantha2880 Рік тому +2

    දැනගත් දේ ඉතා වටිනවා. ස්තූතියි.

  • @chandimasampath3386
    @chandimasampath3386 8 місяців тому

    බොහොම ස්තුතියි ගොඩක් වටිනා පැහැදිලි කිරීමක්

  • @පිබිදෙනරිදීමාලියද්ද

    බොහෝමත්ම ස්තූතියි

  • @sumittaappuhamy6633
    @sumittaappuhamy6633 20 днів тому

    Thanks

  • @SampathWipulasena-np6lu
    @SampathWipulasena-np6lu Рік тому +2

    ඉතාමත් වෙදගත් ආකාරයට කරුනු පෙහෙදිලි කරලා තියෙනවා

    • @slcarpark
      @slcarpark  Рік тому

      ස්තූතියි ඔබට

  • @NadeeshaDissanayaka-ov9qg
    @NadeeshaDissanayaka-ov9qg 11 місяців тому

    Lassanata kiyala denawa .great job ❤❤❤

  • @thrbart6586
    @thrbart6586 Рік тому +2

    Great explanation.Thank u.

  • @exclusivestudio5377
    @exclusivestudio5377 11 місяців тому

    Very important presentation.

  • @renukafernando6337
    @renukafernando6337 Рік тому

    Thanks you.sir very important for us

  • @lintonberenger2485
    @lintonberenger2485 Рік тому +1

    Very informative .🙏

  • @chandrakumarihami-pt8ok
    @chandrakumarihami-pt8ok Рік тому +1

    thank you sr ❤

  • @hettiarachchigedonpradeep3979
    @hettiarachchigedonpradeep3979 Рік тому +1

    පැහැදිලි කිරීමට බොහොම ස්තුතියි සර්

  • @ChamindaKumara-u9d
    @ChamindaKumara-u9d Рік тому

    Godak watina vidio ekak🙏godak sthuthi sir

  • @DayaratnaMiliyadda
    @DayaratnaMiliyadda 11 місяців тому +1

    Lit bile lipinata pewaruma kara ganna hekida

  • @ajithathukorala3460
    @ajithathukorala3460 Рік тому +1

    ගොඩාක් වටිනා වීඩීයො එකක්. ඔබට ස්තුතියි

    • @slcarpark
      @slcarpark  Рік тому

      ඔබටත් ස්තුතියි

  • @kumuduramanayake9726
    @kumuduramanayake9726 11 місяців тому

    Thank u...great job..

  • @AnuraHewa
    @AnuraHewa 5 місяців тому

    Thanks great

  • @sampathsiriwardhana8335
    @sampathsiriwardhana8335 Рік тому +2

    Great explanation ... Thank you

  • @oshadaattanayake7313
    @oshadaattanayake7313 Рік тому

    Grate video .. Thank you

  • @skumari2489
    @skumari2489 6 місяців тому

    Excellent sir

  • @isurupriyankara8860
    @isurupriyankara8860 Рік тому

    අපේ සර් බුදුසරණයි

  • @Ajith-v3i
    @Ajith-v3i 7 місяців тому

    Thank you so much..

  • @HerathChandrathilaka
    @HerathChandrathilaka Рік тому

    Your video. Is appreciated.

  • @sunethrapadmini3838
    @sunethrapadmini3838 11 місяців тому

    හරිම වටින විඩියෝවක්

  • @chapajayasinghe7583
    @chapajayasinghe7583 Рік тому

    Thankyou soo much.😊

  • @wanasinghesuranga5839
    @wanasinghesuranga5839 23 дні тому

    Sir bick eka aragena thiyenne 2017.poth maru karagena na.aluth document da idiripath karanna oni.natham parana document puluwanda

  • @bandupemakatangodage4522
    @bandupemakatangodage4522 11 місяців тому

    thank you

  • @ThusithaThusitha-fb1te
    @ThusithaThusitha-fb1te 8 місяців тому

    Nice ❤🎉thanks

  • @fksnngfksnngmkfksm7966
    @fksnngfksnngmkfksm7966 Рік тому

    godak watina vidiyo ekak

  • @NilushikaSewwandi-d7e
    @NilushikaSewwandi-d7e Рік тому

    Thank you so much

  • @630834023
    @630834023 Рік тому +2

    Excellent

  • @santhajayakody4505
    @santhajayakody4505 Рік тому

    Thank you 💥❤

  • @geethanthirimanna6107
    @geethanthirimanna6107 Рік тому

    Good explanation...

  • @atthanayakegedonnimalsiri993

    very important

  • @copynews4877
    @copynews4877 7 місяців тому +4

    වටිනා video එකක්.පැවරුම් කරු විසින් මොටර් රථ කොමසාරිස්තුමා වෙත එවිය යුතු පිටපත පැවරුම් ලාභියා විසින්ම අනිකුත් පිටපත් සමග ගෙනවිත් භාර දිය හැකිද.
    වාහනයක් ගන්න කලින් ඒ වාහනයේ ලියාපදිංචිය පිලිබදව තොරතුරු දැනගැනීමට හැකියාවත් තිබෙනවාද.

  • @renukafernando6337
    @renukafernando6337 Рік тому +1

    Sir Mey morter cycle aka wena kenek thiyagannaa enne kohomada xe5734.nw Mey morter cycle aka ganum Karu mul Kena ennne Italy wala. Ayata. Mokakda Kala uthu wanne. Pahadili kerimak labaa dennna

  • @pradeepmahendrasemage4043
    @pradeepmahendrasemage4043 Рік тому

    Thanks, Congratulations.

  • @BuddihkaJayasingha-yt8hu
    @BuddihkaJayasingha-yt8hu Рік тому +2

    Parna form aka use krnna puluwanda.

  • @pradeepmahendrasemage4043
    @pradeepmahendrasemage4043 Рік тому

    Wonderful.

  • @PathmaAmarasiri
    @PathmaAmarasiri 2 місяці тому

    Sthuthi sr❤

  • @PriyanthaPriyantha-ro6tw
    @PriyanthaPriyantha-ro6tw 8 місяців тому

    Wahanayaka himikaru miyagosnam kohomada wahanawak pawara ganne..kiyanna puluwanda

  • @PubuduPriyanka-p8x
    @PubuduPriyanka-p8x 6 місяців тому

    Maranin matu pawaruma kphomada karanne sar

  • @shakirhussain7272
    @shakirhussain7272 Рік тому

    Good job sir

  • @sanjeewanimalkanthi4009
    @sanjeewanimalkanthi4009 9 місяців тому

    අගය karanna ona video ekka wagema hoda පැහැදිලි kirimak thank you god bless ❤❤

  • @sanjayaLakruwan-y3d
    @sanjayaLakruwan-y3d 3 дні тому

    Parani eka barida

  • @ruwanchamara8353
    @ruwanchamara8353 Рік тому +3

    බොහොම ස්තූතියි ඔබගේ පැහැදිලි කිරීමට.

    • @slcarpark
      @slcarpark  Рік тому

      ඔබටත් බොහොම ස්තූතියි

    • @slcarpark
      @slcarpark  Рік тому

      ඔබට ස්තූතියි

  • @m.v.dsenaveratna4425
    @m.v.dsenaveratna4425 11 місяців тому

    Mema appliction labaganne kohomada.kiyak aya karanwada.

  • @ruvidhiamarasekara541
    @ruvidhiamarasekara541 5 місяців тому

    Wahanaya transer form ID eka bara dunna passe eta passe eya 0bjection leter ekak dila dan transer karanna be mage namata

  • @DewDew-d4u
    @DewDew-d4u 11 місяців тому

    Ek dina sewawe liya padichiya gana kiyada

  • @harshanasenavirathne549
    @harshanasenavirathne549 Рік тому +1

    Great explaining 🤝

  • @dilinisumanarathne4965
    @dilinisumanarathne4965 4 місяці тому

    Sir sakshi walata nama liyaddi english walinmada liyanne.thawa kotu ida madi unama ita pathinma liwama hari neda sir.

  • @kamaniwewalwala6121
    @kamaniwewalwala6121 Рік тому

    Thank you Sir

  • @mihisurumihisuru9911
    @mihisurumihisuru9911 Рік тому

    Good explanation

  • @naleemahamadeen8535
    @naleemahamadeen8535 Рік тому +2

    Mama ekkenek geng bike eka gatte habai eyage namata harawagena naha ehema unoth kohomada harawaganne wahane aithi karuge ID copy eka tamai tiyenne

    • @slcarpark
      @slcarpark  Рік тому

      ඔබ වාහනය මිලදී ගත්තේ ලියාපදිංචි අයිතිකරුගෙන් නොවෙයි නම් ලියාපදිංචි අයිතිකරුගෙන් ඔබ වාහනය මිලදී ගත් අයට ද අනතුරුව ඔබට ද වාහනයේ අයිතිය පැවරෙන සේ පැවරුම් ආකෘති පත්‍ර දෙක බැගින් සම්පූර්ණ කර වීඩියෝවේ සඳහන් උපදෙස්වලට අදාල අනෙකුත් ලේඛන ද සමග ඉදිරිපත් කරන්න. (Double transfer)

  • @jayanthabandara6562
    @jayanthabandara6562 Рік тому

    දැනුවත් කිරිමට ඉස්තුති යි ⛪✝️🙏🙏

    • @slcarpark
      @slcarpark  Рік тому

      ඔබටත් ස්තුතියි

  • @RanjanaBalasooriya
    @RanjanaBalasooriya Рік тому +1

    mr....pawarum karuge id copy ekath nethi wela pawarumkaruth miya gihillaman mokakda karanna one api?

    • @slcarpark
      @slcarpark  Рік тому +1

      මියගිය අයකුගේ වාහනයක් නිසි පරිදි උරුමකරුවකු විසින් පවරා ගැනීමකින් තොරව වෙනත් පුද්ගලයෙකුගේ නමින් ලියාපදිංචි කිරීමට හැකියාවක් නොමැත. කරුණාකර මියගිය අයෙකුගේ වාහනයක් පවරා ගැනීමට අදාළ පහත වීඩියෝව බලන්න. ඔබ වාහනය මිලදී ගත්තේ ලියාපදිංචි අයිතිකරුගෙන් නම් සහ ඔහු හෝ ඇය විසින් පැවරුම් ආකෘති පත්‍ර ඔබ වෙත නිසි පරිදි සම්පුර්ණ කර දී ඇති නම් ලියාපදිංචි අයිතිකරුගේ ජාතික හැඳුනුම්පත් පිටපත නොමැතිව සාමාන්‍ය සේවය සඳහා අයදුම්පත භාර දිය හැක.

    • @slcarpark
      @slcarpark  Рік тому +1

      ua-cam.com/video/kxH3yXbs7NI/v-deo.htmlsi=Wy1KI1Yqo3nvM8Zr

    • @RanjanaBalasooriya
      @RanjanaBalasooriya Рік тому

      ID COPY එක නැතුව සාමාන්‍ය සේවයෙන් පැවරුම සිදු කල හැකි ද?

    • @RanjanaBalasooriya
      @RanjanaBalasooriya Рік тому

      @@slcarpark බොහොම ස්තූතියි ඔබගේ පැහැදිලි කිරීමට 👍👍

  • @senelkumarathunga9445
    @senelkumarathunga9445 10 місяців тому

    Sir wahanaye pothea athi lipinaye ohu nathiwa wenath lipinayaka padinchiya nam ama lipinaya hadunumpathata athlath karla thyenawamam wenath liyakilyawiily ona wenawada?

  • @dayawansa924
    @dayawansa924 Рік тому

    Sare mage. Basike lisankarala ne kohamaba aka hadaganne

  • @yashyash-vi6yt
    @yashyash-vi6yt 11 місяців тому

    mama dan document yawala masa 6 wenawa et thama awe na.cl karata unser krannet nane

  • @KolithaDeshapriya
    @KolithaDeshapriya 11 місяців тому

    1050Cc car. Ratayakata registeshan gastuva kiyada

  • @gayashanmadushanka1484
    @gayashanmadushanka1484 17 днів тому

    Open papers kiyanneth mekatada

  • @dhanukaroshan6915
    @dhanukaroshan6915 5 місяців тому

    Transfer foam set 2kakin illanne ay sir..? 1st owner na dan...

  • @madhushani.d.k.k9886
    @madhushani.d.k.k9886 9 місяців тому

    samanya sewa yatathe danmoth kochchara kalayak yanawada potha enna

  • @Gonopromises1948
    @Gonopromises1948 11 місяців тому

    Mage baik eka kampani namata thiyenne ema kampaniya ada naha magawa kisima liyawillak naha mage namata harawaganne keseda

  • @jagathweerasinghe8258
    @jagathweerasinghe8258 Рік тому

    Very good

  • @NishanthaBandara-le5cs
    @NishanthaBandara-le5cs 11 місяців тому

    PARANA FORM SET EKA WALANGUDA.A/G office haraha karaganna puluwanda

  • @hasinthaedirisinghe
    @hasinthaedirisinghe Рік тому +4

    Absolutely great explanation. Very important video. Thank you for the proper guidance to fill these forms.. One suggestion., the video resolution I'd only 240p max. Higher quality (720p) would be more helpful.

  • @ShashikaGayan-y6g
    @ShashikaGayan-y6g 7 місяців тому

    Mama gewal laginma bayik ekak gaththa mudal walata namuth mama 3weni ayithi karu mama mage namata paraa ganne kohomada mata kiyala denna me sambandawa mokuthma mama danne na

  • @PriyanthaDissanayake-ys6sm
    @PriyanthaDissanayake-ys6sm 9 місяців тому

    One day service akata ID photo copy certified karanna onida

  • @lahiru831
    @lahiru831 Місяць тому

    අලුත් පේපර් සෙට් එකේදි අයිතිය පවරන විට පිට පලාතකට අයිතිය පැවරීමේදි නම්බර් ප්ලේට් අයදුම් කරන්න වෙනව්නෙ එතකොට vic ස්ටිකර් එක අවශ්‍යද?

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 11 місяців тому

    බොහොම ස්තූතියි.MTA 6 සහ MTA8. අමතරව වෙනත් අවශ්‍ය ලියවිලි තියෙනවද කියලා කරුනාකරලා පැහැදිලි කර දෙන්න

  • @DushanthaRandeniya-nn5ne
    @DushanthaRandeniya-nn5ne 7 місяців тому +1

    Sir alluthin document change karanna kalin sign karapu parana paper mage gawa tiyenne ethakota kohomada transer karganne

  • @thusharamaduranga5163
    @thusharamaduranga5163 11 місяців тому

    Sir mage bike aka transwer kara ganna oni ath mul ayithi karu lankawe nathi nisa documents sign kara ganna vidiyak na

  • @GayashanKodithuwakku-dk8vc
    @GayashanKodithuwakku-dk8vc 11 місяців тому

    Prana forme ekath bara denna puluwan neda Dan

  • @avengesshorts3449
    @avengesshorts3449 Рік тому

    Parana transarform eke dhinakin liyapadhinchi karagatha hakidha

    • @slcarpark
      @slcarpark  Рік тому

      පැරණි පැවරුම් ආකෘති පත්‍ර ඉදිරිපත් කර එක් දින සේවාව ලබා ගත හැක. ඒ සඳහා පැවරුම්කරු ගෙන් පැවරුම්ලාභියා වෙත වාහනය එක්දින එක් දින සේවාව යටතේ පැවරීමට එකඟතාවය පළ කරමින් ලිපියක් ලබා ගත යුතු අතර එය නීතිඥවරයකු හෝ පැවරුම්කරු පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී හෝ සාමදාන විනිශ්චකාර වරයෙකු විසින් සහතික කළ යුතුය. තවද පැවරුම්කරුගේ සහ පැවරුම්ලාභියාගේ ජාතික හැඳුනුම්පත් පිටපත් ද සාමදාන විනිශ්චකාර වරයෙකු විසින් සහතික කළ යුතුය.

  • @ChamindaKumara-u9d
    @ChamindaKumara-u9d Рік тому +1

    Sir ekdina sewaya yatathe yathuru padiyak sandaha gasthuwa keeyada

    • @Lantherumeliya
      @Lantherumeliya Рік тому

      ආයුබෝචන් ඔබ තුමාට හම්බන්තොට කාර්යාලය යේන් එක් දින සේවයොන් වාහනයක් පවර ගන්න පෝටෝ නිලධාරීන්ට ලවා සහතික කරවා ගෙන එන්න කියනවා මම ඔබතුමා ගේන් අහන්නේ හම්බන්තොට කාර්යාලයේ නිලධාරීන් දැනුවත් නැද්ද මෙය කියන කතාව. ස්තුති. මට මෙය සම්බන්ධව කයා දේන්න

  • @danglesmk1362
    @danglesmk1362 Рік тому +9

    මේවා කරන්න හදන්න ඕනේ online විදියට. partially හරි කමක් නෑ. චායරුප සහතික කරගන්න එක වගේ දේවල් මිනිස්සුන්ගේ කාලය නාස්ති කරන බොරු වැඩ. ඕනෙම එකෙක්ට පගාවක් දුන්නම sign එකක් සීල් එකක් ගහගන්න පුළුවන්. පොඩ්ඩක් බලන්න වෙන දියුණු රටවල කොහොමද ඔය procedure එක කරන්නේ කොහොමද කියල. Dmv එකේ වැඩ කටයුතු online කරලා computerize කරානම් ගොඩක් පහසුයි. එහෙම කරොත් ගොඩක් අයගේ job නැති වෙන හින්දද කොහේදෝ මේ වගේ දේවල් upgrade කරන්නේ නැත්තේ. වෙන රටවල් ඉදිරියට යද්දී අපේ රට තාමත් එක තැන පල් වෙන එක පුදුමයක් නෙවේ. ඉහල පුටු වල ඉන්න update වෙන්න කැමති නැති සේරම විශ්‍රාම යවන්න ඕනේ. මේවා ඉතින් කියල වැඩකුත් නෑ.

    • @slcarpark
      @slcarpark  Рік тому +3

      E - Motoring ක්‍රමවේදය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇත. ඒ අනුව සියලුම කටයුතු මාර්ගගත වනු ඇත.

    • @sanjeewasuresh3537
      @sanjeewasuresh3537 4 місяці тому

      Sir mata puluwannam countac number ekak denawada?​@@slcarpark

    • @sanjeewasuresh3537
      @sanjeewasuresh3537 4 місяці тому

      ​@@slcarparkman lankawey newei inne sir number ekak denawada

  • @KushanBandaranayake
    @KushanBandaranayake 9 місяців тому

    What should I do if part of a name of current owner's missing on book print name when compair with National ID

  • @sheikhfairooz7797
    @sheikhfairooz7797 Рік тому +1

    For the book How many days for normal service and do they charge any tex or income tex for alto car

    • @slcarpark
      @slcarpark  Рік тому

      For normal service transfer process, it will take atleast 2 months to receive the CR. No any taxes for alto car.

    • @sheikhfairooz7797
      @sheikhfairooz7797 Рік тому

      I took my alto car with cash do they charge any tex fee

    • @sheikhfairooz7797
      @sheikhfairooz7797 Рік тому

      Now 2 months still I didn't get my vehicle book what I do pls help

  • @Rathnayakasusantha-x9w
    @Rathnayakasusantha-x9w 11 місяців тому

    පරණ mta 6 එක mta8 එක සඳහන් පොත් pincha magelaga තියෙන්නෙ එක දැනට වලංගු නැද්ද sr

  • @sagaradeshanjana9010
    @sagaradeshanjana9010 Рік тому

    Sar mage baike eke aiti karuvan 3k innava ounva ivath karagatha hakida

    • @slcarpark
      @slcarpark  Рік тому

      ඕනෑම වාහනයක පූර්ව ලියාපදිංචි අයිතිකරුවන් දත්ත පද්ධතියෙන් ඉවත් කරන්නේ නැත. නමුත් වර්තමානය වන විට මුද්‍රණය කරනු ලබන සෑම ලියාපදිංචි සහතිකයකම වර්තමාන අයිතිකරු සහ ඊට පූර්වයෙන් ලියාපදිංචි වී සිටි අයිතිකරු පමණක් මුද්‍රණය කිරීම සිදු කෙරේ.

  • @sandunlakmal4571
    @sandunlakmal4571 Рік тому

    Atakota sir ,akdina pawarumakata kiyak yanawada gastuwa bick akakata ,

    • @slcarpark
      @slcarpark  Рік тому +1

      එක් දින සේවය යටතේ යතුරු පැදියක් පැවරීම සඳහා වන ගාස්තුව රු. 2450.00. පරම අයිතියක් ඉවත් කර ගැනීමට ඇති නම් ඒ සඳහා රු. 2500.00. නව අංක තහඩු යුගලක් අවශ්‍ය නම් ඒ සඳහා රු. 2650.00

  • @GayathriTharuka-ex6xr
    @GayathriTharuka-ex6xr Рік тому

    Sir Aithikaru narahenpita karyalayata MTA 6 yawala na eth eka mn gawa thiynw eka prshnayk Wenne na neda

  • @RanjithHemasiri-u5b
    @RanjithHemasiri-u5b 11 місяців тому

    The weight of my car is wrongly mentioned in rgistration certificate. How I correct it. Thanks you.