මේ දේවල් වරද්ද ගත්තොත් ඔබේ නමට වාහනය පවරාගන්න බැරි වෙයි....

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 125

  • @neelchandrawansha1429
    @neelchandrawansha1429 2 роки тому +1

    ස්තූතියි දැනුවත් කලාට..

  • @dammikarathnathilaka7273
    @dammikarathnathilaka7273 2 місяці тому

    Mes maga gama hagurankata aunata enna maharagama atakota maharagamata hadaganna kohomada

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 2 роки тому +1

    Thank you miss.🌷❤️🙏

  • @lakmala2854
    @lakmala2854 Рік тому +1

    Pita rta kenek eya ge whanaya wikunanda ehen ewiya yuthu liyakiywili monawada

  • @ලෝකයා200
    @ලෝකයා200 3 місяці тому +2

    Samanaya sewa gasthu kiyak wenawada me weddi

  • @Nimala80
    @Nimala80 2 роки тому +1

    Niyamai niyamai.......!!!

  • @dilhanikandauda4905
    @dilhanikandauda4905 4 місяці тому +1

    Wasagama samaga sampurnanama da nathinam nama ketiyen liyannan oneda??

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  4 місяці тому

      @@dilhanikandauda4905ජාතික හැඳුනුම්පතේ සඳහන් ආකාරයටම ඉංග්‍රීසි කැපිටල් අකුරෙන් ලියන්න.

  • @DineshSenarathna-jf4qu
    @DineshSenarathna-jf4qu 8 місяців тому +2

    Tweel ekak tasansar karaganna kiyak vithra yanawada

  • @aselakelum4555
    @aselakelum4555 Рік тому +1

    Akdinakadi aluth mila kiyanna puluwanda

  • @muhammadusayid
    @muhammadusayid 5 місяців тому +2

    Vahana colour change video bike & car

  • @PathumOmesh-y7s
    @PathumOmesh-y7s 4 місяці тому

    Awurudu 6k laisan nathi wahanayk laisan karanda puluwanda

  • @wsshanaka
    @wsshanaka 4 місяці тому

    Hi, we have a three wheeler belongs to my mother. She passed away 1 year ago. I want to transfer to one of my sister. Can you kindly let us know
    1. What extra document needed?
    2. Will we have to pay penalty for the delay ?

  • @akashpradeep6833
    @akashpradeep6833 10 місяців тому +1

    Mt 8 eka fill karana hati danna

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  10 місяців тому +1

      යෝජනාව අගය කරනවා. ස්තුතියි.

  • @DeshappriyaWalpola-u8h
    @DeshappriyaWalpola-u8h Місяць тому +1

    Mage wahane pothe parama aitiya thiyenne finans eke namata.finans eken dunna liuma nathi wela ekata mokadda karanna ona

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  Місяць тому +1

      @@DeshappriyaWalpola-u8h එම මූල්‍ය සමාගමෙන් අනු පිටපතක් ලබාගත හැකියි.

  • @kamalrohitha7383
    @kamalrohitha7383 2 роки тому +1

    aluth leya padinchi melaganan kohomada /car.

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  7 місяців тому

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  7 місяців тому

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

  • @achindakamal5995
    @achindakamal5995 3 місяці тому +1

    Mama wahane gaththe open papers walata, mt6 parama form set ekak thama thiyenne aythikaraya assan krala, mata hithenne 2016 wage ekak, dina dala ne, eka prasnayk ne neda pawaragannakota

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 місяці тому

      @@achindakamal5995 පැරණි MTA 6 වලංගුයි.

  • @dinushasewwandi3230
    @dinushasewwandi3230 Рік тому +1

    2018 bike ekak. Open papers thiyanawa 1st owner ge namata potha thiyenne. Mn 3rd owner. Mta meka transfer kara ganna puluwan da ?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  Рік тому +1

      ලියාපදිංචි සහතිකය, වලංගු ආදායම් බලපත්‍රය, ලියාපදිංචි හිමිකරු අත්සන් කළ MTA 6 පෝරමය ඇත්නම් පැවරුම කරගත හැකියි.

  • @sonikaweerasooriya990
    @sonikaweerasooriya990 Рік тому +1

    Fill karapu ekak nadda. Name ekata ida madi nam box mokada karanne.?name eke vachanayak gane kotuvak thiyan nadda?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  Рік тому +1

      අලුත් MT6 එකේ ඉඩ තිබෙනවා. මදි වුනොත් කොටු අවසානයේ ඉතිරි හිස් ඉඩ තුළත්, පහළ හිස් ඉඩ තුළත් ලියන්න.

    • @sonikaweerasooriya990
      @sonikaweerasooriya990 Рік тому

      MT 8 eke name eke vachanayk gane his kotuvak thiyannada?ida thiyana nisa

  • @pradeepaknyaka9905
    @pradeepaknyaka9905 7 місяців тому +1

    Mta6 teyana date akmda amta 8 dannat ona

  • @skylar999
    @skylar999 Рік тому +3

    Three wheel eka transfer karnna monawada one documents tika ?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  Рік тому

      ෙමම වීඩිෙයා්ෙවන් කියන ෙල්ඛණමයි.

  • @yashyash-vi6yt
    @yashyash-vi6yt 11 місяців тому +1

    mama dan me document yawala masa 6 una et thama na cl karata eyala unser karannet na

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  11 місяців тому +1

      පැවරුම භාරගෙන දෙපාර්තමේන්තුව මගින් ඔබට ලබා දී ඇති රිසිට් පත රැගෙන මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත ගොස් විමසීමක් කරන්න. තවත් කල් බලා සිටීම සුදුසු නැහැ.

    • @yashyash-vi6yt
      @yashyash-vi6yt 11 місяців тому

      hari mama ema krannam
      @@punchicarniwasa6291

  • @supunhansakawishvajith5514
    @supunhansakawishvajith5514 2 місяці тому +1

    අලුත් mta 6 ෆෝම් එකේ පහලම එක්දින සේවයට අදාල කොටසේ පවරන්නාගේ full name එකම ලියන්න ඕනි ද ?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 місяці тому

      @@supunhansakawishvajith5514 මුලකුරු සමග ලිවීම ප්‍රමාණවත්.

  • @rashmikalrsr4581
    @rashmikalrsr4581 Рік тому +1

    Id eke address eka nethuwa light bill eke address ekata liyapadinchi kala hekida

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  Рік тому

      ග%ාම් නිළධාරි සහතිකයක් මගින් ඒම ලිපිනෙය් ස්ථිර පදිංචි තහවුරු කරන්න ෙවනවා.

  • @Malshan_Viduranga
    @Malshan_Viduranga 2 місяці тому

    මගෙ වාහනෙ පොත තියෙන්නෙ කම්පැනි නමකට .දැන් ඒ කම්පැනි එක වහලා .මම වාහනෙ ගද්දි මට හම්බුනෙ වාහනෙ පොත,ලයිශන්,ඉන්සුවරන්ස් විතරයි .මගෙ නමට වාහනෙ හරවගන්න ඕනි.මම මොකද කරන්න ඕනි දැන්.උත්තරයක් දෙන්න.කරුණාකර

  • @MillionsWordz
    @MillionsWordz 5 місяців тому +1

    Open paper thiyena wahanayak lease dala gnwanm apita dala mudal hoo liyawili wala adu padu bala panawd

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  5 місяців тому +1

      @@MillionsWordz වාහනයක පැවරුමට අදාල ලේඛණවල අඩුපාඩු තිබුණොත් මූල්‍ය පහසුකම් ලබා ගැනීමට නොහැකියි.

  • @pasindukodithuwakku4381
    @pasindukodithuwakku4381 Рік тому +2

    එක් දින් පැවරුමකදී යටම තියෙන කොටසේ අනිවාර්යයෙන් අත්සන තිබිය යුතුද? පවරන්නාගෙ.

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  Рік тому +1

      ඔව්.

    • @ranjanprasad1435
      @ranjanprasad1435 11 місяців тому

      පැවරුම ට පොටෝ 2ක් ඕනෙ ද, සාමාන්‍ය සේවාව ට දෙන්න ගේම හැඳුනුම්පත් කොපි ඕනෑ ද?

  • @t.a.ddilanprasantha
    @t.a.ddilanprasantha Рік тому +1

    Transfer from eke deat eka Dala signups Karala thiyane 8yer paranai namata harawagena na dada mudal gewanna onida Meka Mama ganna hadanne bike Eka

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  Рік тому

      වසර 8ක් පුරා විවෘත ලියකියවිලි මත ඇති වාහනයක් මිල දී ගැනීමේ දී ගැටලු මතුවීමට ඇති ඉඩ වැඩියි.
      1. පැවරුම් ලේඛණවල ඇති අත්සන් එම වාහනයේ ලියාපදිංචි හිමිකරුගේමදැයි සහතික කරගත නොහැකියි. ඔබ වාහනය මිල දී ගෙන පැවරුමට යොමු කළ පසු එහි අත්සන නොගැලපෙන බව ප්‍රකාශ වුවහොත් ඔබට පැවරුම කරගත නොහැකියි.
      2. වසර 8ක් පුරා මෙම වාහනය කිසිවෙකුත් පවරා නොගත්තේ කිසියම් ගැටලුවක් නිසාදැයි සොයා බලන්න.
      3. පැවරුම් ලේඛණවල දින සඳහන්ව ඇත්නම් ඒ සඳහා යන දඩය ඔබ ගෙවිය යුතු වෙනවා.

  • @Suutikitten
    @Suutikitten 7 місяців тому

    Parana form eka dan walangu nadda,ekane thiyenne

  • @champikajayasinghe7952
    @champikajayasinghe7952 11 місяців тому +1

    Wahanaya aithi kenage id eke address ekai wahane pothe address ekai wenas..transfer form fill karaddi wahanaye pothe tyna address eka fill karata kmk nadda

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  7 місяців тому

      ලියාපදිංචි සහතිකයේ සඳහන් පිළිවෙලට ලියන්න.

  • @kalanisenanayaka1115
    @kalanisenanayaka1115 6 місяців тому +2

    සාමාන්‍ය සේවා යටතේ පැවරීමේදී පැවරුම්ලාභියා විසින් දිය යුතු ජායාරූප දෙක පිටුපස ග්‍රාමනිලධාරි විසින් සහතික කරන්න ඕනද?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  6 місяців тому +1

      @@kalanisenanayaka1115 එක් ඡායාරූපයක් පිටුපස පමණයි.
      ග්‍රාම නිළධාරි, සමාදාන විනිසුරුවරයෙකු , දිවුරුම් කොමසාරිස්වරයෙකු, නීතිඥවරයෙකු හෝ රජයේ මාණ්ඩලික ශ්‍රේණියේ නිළධාරියෙකු අත්සන් කළ හැකියි.

    • @kalanisenanayaka1115
      @kalanisenanayaka1115 6 місяців тому

      @@punchicarniwasa6291 🙏

  • @dulanmangala5417
    @dulanmangala5417 2 роки тому +1

    👍❤️

  • @chathurikafernando5722
    @chathurikafernando5722 11 місяців тому +1

    liyaddi waraduna.. aye kapala liuwata aulak nadda...

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  11 місяців тому

      පැවරුම් පෝරම එසේ වෙනස් කළ නොහැකියි. MTA6 පෝරම 4න් නිවැරැදිම පෝරමය පැවරුම සඳහා යොමු කරන්න.

  • @pasindukodithuwakku4381
    @pasindukodithuwakku4381 2 роки тому +2

    පවරන්නා සහ පැවරුම්ලාබියා පිළිවෙලට කොළ ටික පිරෙව්වම.වෙන කෙනෙක්ට ගිහිම් බාර දීලා පොත ගන්න පුළුවන් ද?පවරන්නා හෝ පැවරුම්ලාබියා motor traffic එකට අනිවාර්යයෙන් යන්න ඕනද?
    වාහනයේ ෆිනෑන්ස් තිබේ නම් ෆිනෑන්ස් කම්පැනි එකෙනුත් මේ දේවල් කර ගන්න පළුවන් ද?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 роки тому

      මෝටර් රථ සාමාන්‍ය පැවරුමක් සඳහා පැවරුම් ලාභියා හෙවත් නව ගැණුම්කරු දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් විය යුතුයි.
      පැවරුම් ලාභියා ලිඛිතව බලය පැවරීමක් මත දෙවැන්නෙකුට පැවරුම් ලේඛණ භාරදිය හැකියි.
      සාමාන්‍ය පැවරුමකින් පසු ලියාපදිංචි සහතිකය නව අයිතිකරුගේ ලිපිනයට තැපෑලෙන් යැවෙනවා.
      ලීසිං සමාගම් මගින් පැවරුම් කකරගත නොහැකියි.

    • @pasindukodithuwakku4381
      @pasindukodithuwakku4381 2 роки тому +1

      ස්තූතයි 🙏

  • @dilinasweerasingha5867
    @dilinasweerasingha5867 4 місяці тому +2

    කොටු වල නම ලියද්දි. නමේ කොටස් වලට කොටුවක් ඉඩ තියා ල ද ලියන්න ඕනි. ඉඩ නොතියා ලිව්වොත් අවුල් ද?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  4 місяці тому

      @@dilinasweerasingha5867 වචන වෙන් කිරීම සඳහා කොටුවක ඉඩ වෙන් කර ලියන්න.

  • @dilkancomputers6161
    @dilkancomputers6161 2 роки тому +1

    😍💓

  • @susanthaperera7260
    @susanthaperera7260 Рік тому +1

    Pewarum labiyage nama digainam mokada karanne

  • @sanduninimasha-nz3pq
    @sanduninimasha-nz3pq 7 місяців тому +1

    මගේ වාහනේ ලීසින් කරන විට මගෙන් tranzer papers අත්සන් කරගත්තා ලීසින් සමාගම විසින් එම නිසා මා නොදැනුවත්ව ලීසින් සමාගමට හෝ එහි මාහට සේවය කර පුද්ගලයාට මගේ වාහනේ අයිතිය පවරගත හැකිද

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  7 місяців тому +1

      පැවරුම් ලේඛන අත්සන් කර ගැනීම සාමාන්‍යයි. මූල්‍ය සමාගම වෙත වාහනය අත්පත් කරගැනීමට සිදුවුවහොත් නව පාර්ශ්වයකට පැවරීම සඳහායි එසේ අත්සන් කර ගන්නේ.

    • @sanduninimasha-nz3pq
      @sanduninimasha-nz3pq 7 місяців тому

      @@punchicarniwasa6291 බොහොම ස්තූතියි💙

  • @ANURADADARSANA-yx2ru
    @ANURADADARSANA-yx2ru Рік тому +1

    දැනට ෆිනෑන්ස් එකක් තියෙන වාහනයක් ෆිනෑන්ස් සියල්ල එකවැර ගෙවලා පොත අරගෙන විදේශ ගතව ඉන්න කෙනෙකුගේ නමට ලියාපදිංචි කරන්න ක්‍රමයක් තියෙනවාද . ඉන් පසු වා හනයේ අයිතිකරු විදේශ ගතව ඉන්න කෙනා වෙන්න .

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  Рік тому

      ශ්‍රී ලංකාවේ පදිංචිය පෙන්විය හැකිවිය යුතුයි. ලියාපදිංචිය ලැබෙන්නේ ලංකාවේ ලිපිනයකට පමණයි.

  • @Afamiliarperson
    @Afamiliarperson 4 місяці тому +1

    ලීසිං පහසුකම මත ලබා ගත් වාහනයක් ලීසීං ගෙවා අවසන් කල පසු පරම අයිතිය යන කොටසේ ඇති අදාල ලීසිං ආයතනයේ නම වෙනස් කර ගන්නේ කොහොම ද? කරුණාකර පිලිතුරක් ලබා දෙන්න.

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  4 місяці тому

      @@Afamiliarperson පහත ලේඛන සූදානම් කරගෙන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන්න.
      1. වාහනයේ ලියාපදිංචි සහතිකය.
      2. ලීසිං සමාගමෙන් ලබා දුන් deletion letter එක.
      3. ලියාපදිංචි හිමිකරුගේ ජා.හැ.ප. පිටපත.

    • @Afamiliarperson
      @Afamiliarperson 4 місяці тому +1

      ​@@punchicarniwasa6291 බොහෝම ස්තූතියි...

  • @Worldshort-m5l
    @Worldshort-m5l 9 місяців тому +1

    MTA 6 form eke Date eka දාන්නෙ වාහනය ganna දවසේ Date eka neda

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  7 місяців тому

      ඔව්. එම දිනයේ සිට දින 14ක් තුළ පැවරුම කරගන්න.

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 2 роки тому +1

    මගේ ⁣පේපර් පුරවල, පැවරුම සඳහා බාරගත හැකිද.? අපි දෙල්ගොඩ. වාහනේ පලාත. ගාල්ල. ගාලු නොගොස් ලයිසන් කරගත හැකිද.?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  7 місяців тому +1

      පැවරුම් ලේඛන පුරවාගෙන මාලිගාවත්ත මහ ලේකම් කාර්යාලයට ඉදිරිපත් කර තාවකාලික ආදායම් බලපත්‍රයක් ලබා ගන්න. ඉන් පසු එම ආදායම් බලපත්‍රය මගින් පැවරුම කරගත හැකියි. පැවරුමෙන් පසුව ඔබට ආසන්නතම ප්‍රාදේශීය මහ ලේකමි කාර්යාලයෙන් වාර්ෂික ආදායම් බලපත්‍රය ලබාගත හැකියි.

    • @achindakamal5995
      @achindakamal5995 3 місяці тому

      ​@@punchicarniwasa6291adayam balapathraya expire wela thibbath ahema kranna puluwanda ?

  • @somasirikodithuwakku
    @somasirikodithuwakku 2 роки тому +1

    2016න් පසුව ආ ඇලියන් කාර් පුංචි කාර් නිවසේ තිබෙනවාද ?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  Рік тому

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

  • @pradeepaknyaka9905
    @pradeepaknyaka9905 7 місяців тому +1

    Saksi karuwanga wesstara sinhlan pruwata aulak natda onday karnwanm atnat sinhaln nama liuwatabaulak natda

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  7 місяців тому

      ශාක්ෂිකරුවන්ගේ විස්තර සිංහල භාෂාවෙන් පිරවිය හැකියි. ඔබ කොටු තුළ පිරවිය යුතු සෑම තොරතුරක්ම ඉංග්‍රීසි කැපිටල් අකුරෙන් පුරවන්න.

  • @kalanisenanayaka1115
    @kalanisenanayaka1115 6 місяців тому +2

    සාක්ෂි සඳහා අත්සන් කිරීමට ඕනෑම පුද්ගලයෙක්ට පුලුවන්ද? නැත්නම් සාමදාන විනිශ්චයකරුවන් ව⁣ගේ කෙනක් ඕනද?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  6 місяців тому

      @@kalanisenanayaka1115 අත්සන් සඳහා ශාක්ෂි අත්සන් යෙදීමට ඕනෑම අයෙකුට පුළුවන්.

    • @kalanisenanayaka1115
      @kalanisenanayaka1115 6 місяців тому

      @@punchicarniwasa6291 බොහොම ස්තුතියි

  • @sanjayabollagalla23
    @sanjayabollagalla23 2 роки тому +3

    ඔයාලගෙ සේල් එකට ත්‍රිවිල් දාන්ඩ අදහස් නැද්ද ව්කුනන්ඩ..

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 роки тому +1

      විමසුම පිළිබදව ස්තුතියි. දැනට කාර්, වෑන්, ජීප්, කැබ් පමණයි.

  • @indikapradeep6180
    @indikapradeep6180 Місяць тому

    ෆොටො එකෙ අස්සන් කරල් සිල් තියන්න ඉඩ මඩිනම් මොකො කරන්නෙ

  • @dinethshanuka8255
    @dinethshanuka8255 7 місяців тому +1

    පැවරුම්කරුගේ ID පොටෝකොපිය හා දැනට ඇති ආදායම් බලපත්‍රයේ පොටෝකොපිය, ග්‍රාමනිලධාරි විසින් සහතික කල යුතුමද.

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  7 місяців тому

      පැවරුම සඳහා එවැන්නක් අවශ්‍ය වන්නේ නැහැ.

  • @anushkawattegama449
    @anushkawattegama449 8 місяців тому +1

    ගනුදෙනුකරුවන්ගෙ පැත්තේන්ම සාක්ෂි 2 ම අත්සන් කරාට කමක් නැද්ද . ලග ලග එඩ්ඩස් තිබ්බට කමක් නැද්ද

  • @champikajayasinghe7952
    @champikajayasinghe7952 11 місяців тому +1

    පැවරුම්කරුගේ කොලයෙයි ,,පැවරුම්ලාභියාගේ කොලෙයි සාක්ශි 2නෙක් අත්සන් කරන්න ඔනේනේ..ඒ කොල 2මේ එකම සාක්ශි 2නෙක් අත්සන් කරාට කම්ක් නැද්ද

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  11 місяців тому

      සෑම MTA6 පෝරමයකම එකම ආකාරයට ශාක්ෂි අත්සන් කරන්න. එක කොලයක ඇති ශාක්ෂි දෙක දෙදෙනෙකු විසින් අත්සන් කළ යුතුයි.

  • @pasinduthilanka8170
    @pasinduthilanka8170 7 місяців тому +1

    සාමාන්‍ය පැවරුමක් කරනකොට පැවරුම් කරු හා පැවරුම් ලාභියා දෙදෙනාම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලෙට යන්න ඕනිද.. අනෙක් ප්‍රශ්නය ඔය ඔක්කම කරාට පස්සේ පැවරුම් ලාභියාගේ නම සදහන් අලුත් පොතක් නිකුත් කරන්නේ කවදාද එය නිවසටම තැපෑලෙන් එනවාද ඒ අතරමැදි කාලය තුල කලින් අයිතිකරුගේ පොත ලග තබා ගත යුතුද

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  7 місяців тому

      පැවරුම්ලාභියා පමණක් පැවරුම සඳහා ඉදිරිපත් වීම ප්‍රමාණවත්.
      නව ලියාපදිංචි සහතිකය මාස 1-2 අතර කාලයක් තුළ නව අයිතිකරුගේ ලිපිනයට තැපෑලෙන් ලැබෙනවා.
      පැරණි පොත පැවරුමට භාර දෙන අවස්ථාවේ දෙපාර්තමේන්තුව මගින් ලබාගන්නා බැවින් එය නැවත ලැබෙන්නේ නැහැ.

  • @ssvideos7984
    @ssvideos7984 4 місяці тому +1

    අපි වහනය විකුනලා ගත්ත කෙනා ටාන්ස කරගන්නෙ නැත්තන් අපිට මොකක්ද කරන්න පුලුවන්.

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  4 місяці тому +1

      @@ssvideos7984 ඔබ වාහනය විකුණන අවස්ථාවේ ඔබගේ MTA6 පිටපත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත යවන්න. එවිට නව අයිතිකරු පැවරුම ප්‍රමාද කිරීම ඔබට ගැටලුවක් වන්නේ නැහැ.

  • @thamara5088
    @thamara5088 7 місяців тому +1

    Mata phon number eka denna පුළුවන්da miss ගොඩක් විස්තරයක් දැනගන්නට තියෙනවා

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  7 місяців тому

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

  • @ab-Don
    @ab-Don 2 роки тому +9

    2023:01:03 *_අද වෙනකොට ඔය ෆොම් සෙට් එක කොල දෙකකට හදලා නේද ??? අලුත් සංශෝධනයක් උනානේ...❤️_*

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 роки тому +1

      මෙහි පෙන්වන්නේ එම නව පැවරුම් ලේඛණයි.

  • @ropektaprint1674
    @ropektaprint1674 2 роки тому +2

    දැන් මේක අලුත් වෙලා. අපිට අලුත් එක දෙන්න පුලුවන් ද?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 роки тому +1

      www.punchicar.com ෙවබ් අඩවියට පිවිෙසන්න. එහි download වෙතින් මෙම ලේඛණ භාගත කරගන්න පුලුවන්.

  • @gihanmunasinghe4688
    @gihanmunasinghe4688 11 місяців тому +1

    සාක්ශි සින්හලෙන් ලිව්වොත් අවුල්ද???

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  11 місяців тому

      ප්‍රශ්නයක් නැහැ. සිංහලෙන් ලියන්න පුළුවන්.

  • @HarshaniSandarenu
    @HarshaniSandarenu 11 місяців тому

    පැවරුම්කරුගෙ ජාතික හැදුනුම්පතේ ලිපිනය සහ වාහනයෙ පොතේ ලිපිනය වෙනස්. ලිපින දෙකක්. M.T.A 6 ෆෝම් වල ලිවිය යුත්තේ මොන ලිපිනයද

  • @chathusankaniranjan1331
    @chathusankaniranjan1331 Рік тому +2

    කොටු madi unoth mokada karanne

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  Рік тому +1

      කොටු අවසන් වූ පසුව ඇති හිස් ඉඩෙහි පැහැදිලිව පුරවන්න.

    • @chathusankaniranjan1331
      @chathusankaniranjan1331 Рік тому

      @@punchicarniwasa6291 එතන තියෙන හිස් ඉඩ මදි සම්පුර්ණ නම ලියන්න එතකොට මොකඩ කරන්නෙ අර ලිපිනය ලියන තැනින් ලියන්න පුලුවන්ද

  • @sankathrumal
    @sankathrumal 2 роки тому +2

    හායි ප්රශ්නයක් තියෙනවා 2023 නේ වාහනයක් සමානය සේවයෙන් පවරගන්න ඔිනාවෙන document ටික කියන්න පුළුවන් වෙයිද 😥

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  Рік тому +2

      වාහනයේ ලියාපදිංචි සහතිකය,
      වලංගු ආදායම් බලපත්‍රය,
      පරම අයිතිය සඳහන් නම් එය ඉවත් කරගත් බවට මූල්‍ය සමාගමෙන් දෙන ලිපිය,
      MTA6 සහ MTA 8,
      පැවරුම අවශ්‍ය අයගේ ඡායාරූප දෙකක්,
      ඉන් එකක් සාම විනිසුරුවරයෙකු ලවා සහතික කරවා ගන්න.

  • @listonkumara8211
    @listonkumara8211 2 роки тому +1

    Sthuthi JAYAWEWA

  • @HasaruYashen
    @HasaruYashen 11 місяців тому +1

    පුරවනකොට භාවිතා කල යුත්තේ මොන පාටින්ද

  • @slakiyabro7660
    @slakiyabro7660 Рік тому +1

    පරන ෆෝර්ම් එක එතකොට වලංගු නැද්ද ...ප්‍රා.ලේ.කා.මට දුන්නේ පරන ෆෝර්ම් එකද කියලා දැනගන්නේ කොහොමද??

  • @gunasileegunasilee5030
    @gunasileegunasilee5030 Рік тому +1

    පොටෝ එක සහතික කල යුතුද ඒ කාගෙන්ද

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  Рік тому

      සමාදාන විනිශ්චයකාරවරයෙකු, ග්‍රාම නිළධාරි, දිවුරුම් කොමසාරිස්වරයෙකු, නීතිඥවරයෙකු හෝ රජයේ මාණ්ඩලික ශ්‍රේණියේ නිළධාරියෙකු.

  • @HarshaniSandarenu
    @HarshaniSandarenu 11 місяців тому

    පැවරුම්කරුගෙ ජාතික හැදුනුම්පතේ ලිපිනය සහ වාහනයෙ පොතේ ලිපිනය වෙනස්. ලිපින දෙකක්. M.T.A 6 ෆෝම් වල ලිවිය යුත්තේ මොන ලිපිනයද

  • @HarshaniSandarenu
    @HarshaniSandarenu 11 місяців тому

    පැවරුම්කරුගෙ ජාතික හැදුනුම්පතේ ලිපිනය සහ වාහනයෙ පොතේ ලිපිනය වෙනස්. ලිපින දෙකක්. M.T.A 6 ෆෝම් වල ලිවිය යුත්තේ මොන ලිපිනයද

  • @HarshaniSandarenu
    @HarshaniSandarenu 11 місяців тому +2

    පැවරුම්කරුගෙ ජාතික හැදුනුම්පතේ ලිපිනය සහ වාහනයෙ පොතේ ලිපිනය වෙනස්. ලිපින දෙකක්. M.T.A 6 ෆෝම් වල ලිවිය යුත්තේ මොන ලිපිනයද

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  7 місяців тому

      ලියාපදිංචි සහතිකයේ සඳහන් ලිපිනය ලියන්න.

  • @HarshaniSandarenu
    @HarshaniSandarenu 11 місяців тому

    පැවරුම්කරුගෙ ජාතික හැදුනුම්පතේ ලිපිනය සහ වාහනයෙ පොතේ ලිපිනය වෙනස්. ලිපින දෙකක්. M.T.A 6 ෆෝම් වල ලිවිය යුත්තේ මොන ලිපිනයද