Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මගේ අම්මට හා මේ ලෝකේ සිටින සෑම අම්මා වරුන්ට දීර්ගායුස හා මේ සසර ගමනේ ඉක්මන් නිවන් සුවය ලැබේවා ❤️❤️❤️❤️❤️
හිතට වදින්න ලස්සනට මේ කවි බණ කිව්ව අයියට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා...🙏🙏
♡
Anivaren
@@janiduoshada2335 එමමටෙ
Kaushika (pannala)
@@nuwandanushka7925 එකෙම්ම..
සියළුම අම්මාවරු සේම පියවරුන්ද මතු බුදු වේවා..!!!!!
බුදු සරණයි
😌🙏😊 මේ වගෙ උතුම් කවි අපෙ සවන් වලට ඇහෙන්නත් පින් කරලා තියෙන්න ඕනි. ඒ තරම් හිත නිවෙනවා ❤️🙏 සම්මා සම්බුදු සරණයි 🙏😌
ඇත්තටම අයියේ ඔයාට ගොඩාක් පින් අම්මාගේ අගේ තවත් හිතේ වැඩි උනා. ඒවගේම ස්වාමීන් වහන්සටත් මේ පින ලැබේවා ! තව තවත් මෙවැනි දේ කිරීමට ශක්තිය ලැබේවා ! 😥🙏🙏🙏🙏🙏🙏🙏 අම්මා .....
සියලු මව්වරුන්ට පියවරුන්ට උපහාරයක් වේවා 🙏❤️
කවුශික අයියේ වාසනාවන් දීර්ඝායු වේවා ඔවටත් ඔය හඩින් හැම දෙනාවම ගොඩක් සංවේදී කලා ඔයා, ආදරෙයි ❤️❤️🙏
කෞශික අයියගෙ කවි කවදත් ලස්සනයි. අම්ම ගැන කියද්දි කවුරු උනත් සංවේදී වෙනවා. ඇත්තටම හරිම ලස්සනයි. ඔබට දිගු ගමනක් කෞෂික සහෝ🙏
එකනම් ඇත්ත nadi
Nader Amarasingha - Kaushika Sahodaraya Inne Koheda?Eyage Mobile Number Denna Puluwanam..Loku Udawwak Dear 😊🌺
ane me boy contract num ekak danna kenek ewannako
Maya pannala inna
Aniwa nangi ❤️
මේ කවි පද ටික හදවතේ සංවේදීම තැන ස්පර්ශ කරා.. 🥲🥲 සියළුම මව්වරුන්ට මෙය උපහාරයක්ම වේවා.... 🙏
හිතට වදින්න ලස්සනට මේ කවි බණ කිව්ව පුතාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා
සියලුම අම්මාන් වරුන් වගෙම.පියවරුන්ද .මතු බුදු වෙවා බුදුසරණයි
මගෙ පණ ඔයා etakota taatthalata mokada venne
K
@@wijitalakmal7412 ay tiynne piyawruth kiyl
අැත්තම අැත්ත. 😭😭😭😭😭😭😭😭😭😭
බුදු සරනයි
අම්මේ කදුලු පිරෙනවා.මගේ අම්මා විතරක් නෙමෙයි.හැම අම්මාලාටම තෙරුවන් සරනයි...
Mage amma na thaththath na aurudu5 edan
🙏🙏🙏
සියලු අම්මාවරුන්ට සෙංකඩගල දළදා සමිදු පිහිටයි...
ලස්සනයි aiye.budu saranai oyt🙏🙏🙏🙏❤️❤️❤️❤️
ඇස්වලින් කඳුලුකඩා වැටෙනවා..හරිම සංවේදි අපූරු ගායනයක් .වගේම ඔහුගේ හැකියාව විශිෂ්ඨයි.
Ow
කදුලක් නොවැටෙන දෙනෙතක් තිබේද මෙ කව් අඇහුන ඔබ වහන්සේට ත් සහභාගි උන සියලු දෙනාටත් තෙරුවන් සරනයි මෙ වගේ ආදර්ශමත් වැඩසටහනක් රටට පෙන්වා දුන් සැමට ඉස්තුතියි
මේ කවිය හැමතැනකම වගේ මට ඇහිල තියෙනව, හදවතටම වදින කටහඬක් සහ අදහසක්... පද රචකයාටත්, හදවතට කථාකරන සොයුර ඔබටත් සසරින් එතර වීමටම මෙම පිංකම හේතු වේවා මව්ගුණ සිහිකර සමාජය ඉදිරියටත් යහපත් කිරීමට ඔබට හැකිවේවා...
Kavi bana
බුදුසරණයි මේ කවි ගායනා කරපු අයියට....🙏🙏🙏🙏🙏
Aiye oya lassanata kavi bana kiyanawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Hitata puduma hagimak ma mallige හඩෙන් දැනෙනවා හරියට බාවනාවක් වගෙ මේ වගෙ දරැවෙක් බිහිකල ඒ දෙමව්පියන් කොයිතරම් පින්වන්තද තෙරැවන් සරණයි සහෝදරයා
ටික ටික වතුර අරගෙන පොල් කටුවකට.. නාවපු ආයුරු මතකයි මට ඇයගේ උකුල මත 😭😭 ආදරෙයි මගේ අම්මේ.. නිවන් සුව ලැබේවා ඔබට... 😭😭😭
නිවන් සුව ලැබේවා අම්මා
Anee mge ammat naa😭😭
පිංවත් ස්වාමීන් වහන්සේටත් ඒ දරුවට ත් තෙරුවන් සරණයි දීර්ඝායූ සුව ලැබේවා
කෞශික බුදු සරණයි මචං උබට.....පාසල් යලුවෙක් විමත් ආඩම්බරයක්
Mage amma athulu siyaluma mawipiyanta budu saranaei
මොකද්ද නම මෙයාගෙ
දිවා රෑ නොබලා වෙහෙසෙන සියලුම මවුවරුන් පියවරුන් සැනසේවා🙏🙏❤️❤️❤️❤️
ලස්සන කවි පෙලක්
සියලුම අම්මාවරුන් මතු බුදු වේවා....
ඇත්තම කතාව ඉනුවා මගෙ දෙනතට කදුලු පුතේ අම්මා ඒ කාලෙ ඉදම් අපි වෙනුවෙන් මැරුණු හැටි මගෙ අම්මා මගේ අයුශත් අරන් වැඩි කල් වැජඹේවා බුදුසරණයි ❣️ අම්මලා හැමෝටම
අමිම සහ සියලු අමිමලට බුදු සරණයි,අම්මේ මට නම් හිතෙන්නේ හොඳ ම අහිමි ඔයා
මතු සසරේ පුරා අම්මෙ නුබ මගෙ වේවා!!!! බුදුහිමි බලෙන් හැම මවටම සෙත් වෙවා!!!! 💜️
Supiriyak hode හදවතටම දැනුණා 👍👍🙏🙏
සියලු අම්මාවරුන්ට උපහාරයක් වේවා 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගෙ රත්තරන් අම්මා බුදුන් දැක නිවන් දකින්න ඕන. ආදරෙයි හැමදාම මගෙ අම්මට වගේම මගෙ රත්තරන් තාත්තත් බුදුන් දැක නිවන් දකින්න ඕන ..
Tharanga Kumuduni .
🐹🐹🐹🐹🐹🐹🐹🐹
Mk
Hi
Hii kumuduni...good morning plezzz call my imo no 0773289991
දාලා ගියාට තරහ නෑ මගෙ අප්පච්චි... ඔයාව මතක් උනා මටයි මගෙ අම්මටයි 😔
ඔයා පව්.ඉන්න තැනක හොදින් ජීවත් වන්න.දෙනත හඩවා කදුලු ඉනුවා ග්හින් එන්නම් යෙහෙලි.ජය ශ්‍රි🙋🙋🙋🙋🙋🙋🙋🤦🤦🤦🤦
මගෙත් එහෙමයි 😥
Ape labema me
අනෙ රත්තරනේ 😔😔😔😔😔😔😔
Mgeth ☺️
මගේ අම්මයි තත්තායි 2න් ම මට නැති උනේ මට අවුරුදු 2 දී..😥😥 මගේ අම්මයි තාත්තයි මට දැන් හිටියනම්..මගේ අම්මයි තාත්තයි ලග නැති අඩුව කවදාවත් මේ ජීව්තේ සම්පූර්ණ වෙන්නෙ නෑ......ලබන ආත්ම වත් මගේ අම්මයි තාත්තයි මං ලගම ඉන්න ලැබෙන්න කියලා විතරයි පන්සලට යන වාරයක් ගානෙ ඉල්ලන්නේ....මගේ ලග නැතත් මගේ අම්මටයි මගේ තාත්තටයි මං ගොඩාක් ආදරෙයි..
Magrth amma mawa dala giyr e වයසේම mn iddi 😔
Amma thatha nathi unata aiye ,me mululokema oyata inawa,hamadamathi sathutin ina oni
මටත් අම්මා නෑ අයියෙ 😭😭
ඔබගේ අහිංසක සෙනෙහෙබර පැතුම එලෙසින්ම ඉටු වේවායි හදවතින්ම සංවේදීව ප්‍රාර්ථනා කරනවා.🙏🙏🙏🙏
දෙමාපියන් කොහේ හරි ඉදන් ඔයා දිහා බලන් ඇති අයියේ....හොදට හැදෙන්න...ඔයාට කවදාවත් වරදින්නැ බුදු සරනයි 😘
සාදු .සාදු සාදු 🙏🙏🙏පිං වන්ත ස්වාමින්වහන්සේ මෙිපිංබලයෙන් අංතයක් .පිංගෙන.චිරාත්කාල්දිර්ගායුගෙන වැඩවසනසෙක්වා සාදු සාදු සාදු 🙏🙏🙏
Mage appachchi mathu බුදු වේවා
දරුවන්ගේ වටිනා ම සම්පත් තම දෙමව්පියන් ය.සියලුම අම්මලා ට තාත්තලාට නමස්කාර වේවා..... මේ රත්තරන් වටින හදවතට දැනෙන කවි පද ටික පුංචිම වෙලාවක ට හරි අපගේ සිත් පහන් කළ මේ ආදරණීය මල්ලියාට සම්මා සම්බුදු සරණයි ......
හදවතේ තෙතමනයක් තියන මිනිස්සු හැටියට කදුලක් නොවැටුනොත් තමයි පුදුමේ...ආදරෙයි මගේ රත්තරං අම්මේ හැමදාමත්.
Hhes
කවුෂික මල්ලි ඔයාගෙ කටහඩ හැමදාමත් අපිට මතකෙ තියෙයි,,,,,ගොඩාක් ලස්සනයි
Kaushan aiye maru
ලස්සනයි අයියේ
තෙරුවන් සරනයි ඔබට යහපතම වේවා
තෙරැවන් සරණයි සොයුර හරිම ලස්සනයි කවි බණ මවි පිය ගුණ හරිම ලස්සනයි සියලු මවි පියවරැ බුදුවෙිවා🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
සියලුම අම්මාවරුන්ට උපහාරයක් වේවා🌷🌷🌷🌷 .නිදුක් නිරෝගි දීර්ඝආයුශු ලැබේවා මගෙ රත්තරං අම්මේ!🙏🙏🙏🙏🙏
සංසාරේ අපෙ අපෙඅම්මලත් මතු බුදුවේවා🙏🙏
මෙ අනුරුද්ධේ නේද.. ❤ සියලුම මෑනි වරුන්ටත්,පියවරුන්ටත් දීර්ඝයුෂ ලැබේවා...!!!
මාරම ලස්සනයි අයියේ...හිතට වැදෙන්නම කිව්වා බුදු සරණයි ❤
Very nice mage raththaran aiye,hithata wadinawa aiye oyata devi pihitai me tika balanna one demaupiyanwa parawal gane dala yana thirisan daruwo bs aiye.theruwan saranai.I love my mom&dad
සාධු !!!සාධු!!!සාධු!!!🌹🌹🌹🌹අම්මේ ඔබ මතු බුදු වේවා❤️ ...!!!!❤️තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේමව් ගුන ගයන මේ මල්ලිටද සම්මා සම්බුදු සරණයි
Sadu.sadu.sadu
Ramani Gurusinghe ses
මාරම ලස්සනයි .හැගීම් බරයි.හිතට දැනෙනවා
මගෙ අම්ම තාත්ත ඇතුලු සියලුම මවු වරුන්ට පිය වරුන්ට බුදු සරනයි දීර්ගායු ලැබේවා
ගොඩක් ලස්සනයි.........♥️ හරි ම සංවේදි කවි ටිකක්...😢
ලස්ස්නයි අයියේ කවිබණ ටික...🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ......කොතෙක් වේලාහෝ දෙසවන් යොමා ඉන්නට හැකි කවි පෙළක්.අම්මාවරුන්ගේ ආදරය වටිනාකම ලොකු කුඩා සැමගේ හදට කාවදින ගීයක්.ලොව සියළු අම්මාවරුණට දීර්ඝායු වේවා!තෙරුවන් සරණයි ඔබ වහන්සේට .බොහොම පිං🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Hi. Good morning
හොඳින්
bs
අම්මා වරුන් මතු බුදු වේවා 🙏🙏🙏🙏🙏❤❤❤❤
බුදුසරණයි මගේ රත්තරං අම්මා ඇතුලු මෙ තුන් සිංහලේ සියලුම අම්මාවරුන්ට 🙏 වෙන කිසිම දෙයක් කියන්න බෑ....❤️
Ayye oyage කටහඬ godak ලස්සනයි
බුදු සරණයි පුතේ යෝධ බල යෝධ ශක්තිය ලැබේවා 🙏
🤗🤗🤗 මන් ආසම තාලෙටයි කවිවලටයි 😋😍 එලිසමට එලි වැට සහ තාලය 😍 සුපිරි
බුදු සරණයි! අයියා ටඅම්මා ගැන කියන කොට මාගේ හිතට දැනෙන වා. දිගු කලක් ආයුෂ ලැබේ වා!🙏, අයියේ.
කොලුවට කවි ටික කියාගන්න අමාරුයි ඒ තරම් ඒ මලයත් සංවේදී වෙලා...😟😟💗💗💗
හ්ම්ම්ම් 😔😔
Sadun kolla ape
නැ මචන් ඉන්ස්ටෘමන්ට් එකකුත් එක්ක සින්දු කියන්න කොහොමත් ආමාරුයි බන් අනික බෙරෙයක් ගහන ගමන් කියන්න අමාරුයි 🙂
Hmmm
ඔවු 😥💓💓
හිතට වදින ලස්සන කවි බන ටික පපුව උනු වෙලා යන්වා බුදුසරණයි දෙවි පිහිටයි
තෙරුවන් සරනයි☸️
මම හරිම ආසයි මෙි කවියට.කදුලු වැටෙනවා නොදැනිම මගේ ඇස්වලට.අමිමා තාත්තා තරමි වටින වස්තුවක් තවත් කොහින්ද දරුවනි.තෙරුවන් සරනයි කවිය කිවු පුතුටත් අපෙ හාමුදුරුවන්ටත්.
අනේ හරිම ලස්සනයි. මටත් අැඩුනා. අැත්තටම ඕනම වෙලාවක් වෙනකන් අහගෙන ඉන්න පුලුවන්. අයියට බුදු සරණයි. ගොඩක් හොඳ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. 😢😢😊😊😊👍👍👍👍🙏🙏🙏😭😭😍😍😘
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
Lassanai aiye බුදු සරණයි
Budu saranai mage අම්මටයි thathathatai
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ සත්තකින්ම දුකයි ඔය කවිය අහනකොටනොඅඩපු කෙනෙක් නොමැත අපේ හාමුදුරුවනේ 😢😢සියලුම අම්මා වරුන්ට සම්මා සම්බුදු සරනයි 🌸💮🌹🌷🌷🌼🌼🌸💐💐🌻🌼🌷🌹
Saduuuu sadu)
💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Budusranai
Hi komada
සුභ පතනවා අයියේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා කියලා
ලෝකේ සියලුම අම්මා වරුන්ට උපහාරයක්ම වෙවා......🙏🙏
අනේ හරි ලස්සනයි මේ කවි බණ
රත්තරන් පුතෙක්.ඔබ හැමෝම ඇඩෙව්ව නේදපුතේ .තෙරුවන් සරණින් ඔබටවාසනාවන්ත අනාගතයක් පතනවාඅම්මත් රැක බලාගෙන යහතින්ඉන්න ලැබේවා..දෙන්නාටම තෙරුව සරණයි..!!!
මගේ අම්මට පන වගේ ආදරෙයි කියල කමෙන්ට් එක දැම්මම අම්ම දකිනවද..? පලයව් කුස්සියට ගිහින් උදවුවක් වත් කරපියවු..!
👍👍👍👍👍
👌🤞💪👏
Eka maru
👍👍👍👍
Aniwa
බුදුන්ගේ සරණයි.අද දරුවන් බිහිකරපු අමිමලා කිදෙනෙක්.වැඩිහිටි නිවාස වල දුක් විදිනවද.අද සමජය යන්නෙ අමුතුම ලොකයකට
සියලු අම්මාවරුන් saha පියවරුන් බුදු වේවා
යොධ බල සක්තිය ලැබෙිවා පුතෙ ඔබට තව තව මවි ගුණ ගී පද වැල් ගයන්නට තෙරැවන් සරණයි
බුදු සරණයි මල්ලී ඔයාට🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
සියලූම අම්මා වරුන්තත්..🙏🙏සියලූම පිය වරුන්තත්..🙏🙏 උපහාරයක්ම වේවා..🙏🙏🙏❤️❤️❤️
මගේ අැසට කදුලු අාවා . තෙරැවන් සරනයි .
හරිම ලස්සනයි අපේ හමුදුරුවනේ අම්මයි තාත්තයි බුදු වේවා බුදුසරණයි ❤️😘🙏👈
බුදුන් දැක නිවන් දකින් ඔන්න මගෙ අමිමා තේරැවන්සරණයි පිංවත් ස්වාමීන් වහන්සේ ඇතුලු සහොදරයාට සමිමා සමිබුදු සරණයි
Lassn kavi ban hitht vadinva sadu 🙏🙏🙏🙏🙏 sadu
සම්මා සම්බුදුසරණයි මා වැදු මගේ අම්මා.❤️❤️ මගේ පණ මගේ අම්මා .අම්මා වරුන් මතු බුදුවේවා!!😍❤️❤️❤️❤️😍
මගේ අම්මා Aතුලු සියලුම අම්මා වරුන් බුදුන් daka නිවන් දකීවා!!!....
ලස්ස්නයි අයියේ.තවත් මේ වගේ කවි ගායනා කරන්න ඔයාට ශක්තිය ලැබේවා.හරිම සංවේදියි.🙏🙏
සියලුම අම්මා වරුන්ද පියවරුන්ද මතු බුදු වෙවා
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට
👏සාදු 👏සාදු 👏සාදු දිර්ඝ ආයුෂම ලැබේවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි සියලුම අම්මා වරුන්ට 🌼🌼🌼🌼🌼
තෙරුවන් සරණයි පුතේ...ඔබවහන්සේටත් දීර්ඝායුෂ වේවා ..!!!
කව්ශික අයියෙ ඔයාට තෙරුවන් සරණයි !!!!❤️❤️❤️
හදවතටම දැනිච්ච කවිටිකක් අපෙ හමුදුරුවනෙ❤️
ගොඩාක් ලස්සනයි අයියෙ මේ කවි ටික
සියලුම මව්වරු පියවරු සුවපත් වේවා!!!🙏🏻🙏🏻🙏🏻
Sadu sadu siyalu ammala warunta budu saranai....Kawshika lassanai kavi tika....Oyageth hakiya thawa diunu wenna oni oya karana pin walin..
කෞශික අයියා ♥🙏 බුදුසරණයි
හිතට දැනෙන්නම කවීබණ කියනවා බුදුසරණයි ඔබට🙏🙏
Loke inna siyaluma demaupiyan hata budu saranai adarei mage ammatai thaththatai akkatai siyaluma demapiyantath budu saranai ❤❤❤❤❤❤❤
Hama අම්මා kanakutama taruwan සරණයි දීර්ඝායුෂ labiwa
අම්මා කියන්නේ කවුද කියන එක දන්නෙ නැති අයද අනේ මේ unlike කරලා තියෙන්නේ
ඒ කැරී තම්බි.......
ඒකනම් ඇත්ත මහ ගොන් සත්තු...බූරු හරක්..අම්මගෙ තීන වටිනාකමක් දන්නේ නැති මෝඩ මිනිස්සු...😠😠😠😠
Modakam walata beheth nane yalu
Pinky & Sami aththma kthwa eka😥
@@chanithsithara2221 අම්මලාට සලකන විදිය ගැන හිතා ගන්න පුලුවන්නේ ඉතින්
මගෙ අම්මා කොයි වගේද කියන්නවත් මට මතක නැ ...මගෙ අම්මා නැතත් මේ ලෝකේ සියලුම අම්මලා බුදුන් දැක නිවන් දකින්න ඕනෙ
😚
😢
E hegimama ethi bn oyage ammata niwan dakinna❤️❤️❤️❤️❤️
තෙරුවන් සරණයි 🙏❤️❤️🌺💐
ඵල ඵල
සාදු සාදු සාදු සාදු සාදු සාදුඅපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🌼🏵🌹🌹🌼🙏🙏
මගේ අම්මට හා මේ ලෝකේ සිටින සෑම අම්මා වරුන්ට දීර්ගායුස හා මේ සසර ගමනේ ඉක්මන් නිවන් සුවය ලැබේවා ❤️❤️❤️❤️❤️
හිතට වදින්න ලස්සනට මේ කවි බණ කිව්ව අයියට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා...🙏🙏
♡
Anivaren
@@janiduoshada2335 එමමටෙ
Kaushika (pannala)
@@nuwandanushka7925 එකෙම්ම..
සියළුම අම්මාවරු සේම පියවරුන්ද මතු බුදු වේවා..!!!!!
බුදු සරණයි
😌🙏😊 මේ වගෙ උතුම් කවි අපෙ සවන් වලට ඇහෙන්නත් පින් කරලා තියෙන්න ඕනි. ඒ තරම් හිත නිවෙනවා ❤️🙏 සම්මා සම්බුදු සරණයි 🙏😌
ඇත්තටම අයියේ ඔයාට ගොඩාක් පින් අම්මාගේ අගේ තවත් හිතේ වැඩි උනා. ඒවගේම ස්වාමීන් වහන්සටත් මේ පින ලැබේවා ! තව තවත් මෙවැනි දේ කිරීමට ශක්තිය ලැබේවා ! 😥🙏🙏🙏🙏🙏🙏🙏 අම්මා .....
සියලු මව්වරුන්ට පියවරුන්ට උපහාරයක් වේවා 🙏❤️
කවුශික අයියේ වාසනාවන් දීර්ඝායු වේවා ඔවටත් ඔය හඩින් හැම දෙනාවම ගොඩක් සංවේදී කලා ඔයා, ආදරෙයි ❤️❤️🙏
කෞශික අයියගෙ කවි කවදත් ලස්සනයි. අම්ම ගැන කියද්දි කවුරු උනත් සංවේදී වෙනවා. ඇත්තටම හරිම ලස්සනයි. ඔබට දිගු ගමනක් කෞෂික සහෝ🙏
එකනම් ඇත්ත nadi
Nader Amarasingha - Kaushika Sahodaraya Inne Koheda?Eyage Mobile Number Denna Puluwanam..Loku Udawwak Dear
😊🌺
ane me boy contract num ekak danna kenek ewannako
Maya pannala inna
Aniwa nangi ❤️
මේ කවි පද ටික හදවතේ සංවේදීම තැන ස්පර්ශ කරා.. 🥲🥲 සියළුම මව්වරුන්ට මෙය උපහාරයක්ම වේවා.... 🙏
හිතට වදින්න ලස්සනට මේ කවි බණ කිව්ව පුතාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා
සියලුම අම්මාන් වරුන් වගෙම.පියවරුන්ද .මතු බුදු වෙවා බුදුසරණයි
මගෙ පණ ඔයා etakota taatthalata mokada venne
K
@@wijitalakmal7412 ay tiynne piyawruth kiyl
අැත්තම අැත්ත. 😭😭😭😭😭😭😭😭😭😭
බුදු සරනයි
අම්මේ කදුලු පිරෙනවා.මගේ අම්මා විතරක් නෙමෙයි.හැම අම්මාලාටම තෙරුවන් සරනයි...
Mage amma na thaththath na aurudu5 edan
🙏🙏🙏
සියලු අම්මාවරුන්ට සෙංකඩගල දළදා සමිදු පිහිටයි...
ලස්සනයි aiye.budu saranai oyt🙏🙏🙏🙏❤️❤️❤️❤️
ඇස්වලින් කඳුලුකඩා වැටෙනවා..හරිම සංවේදි අපූරු ගායනයක් .වගේම ඔහුගේ හැකියාව විශිෂ්ඨයි.
Ow
කදුලක් නොවැටෙන දෙනෙතක් තිබේද මෙ කව් අඇහුන ඔබ වහන්සේට ත් සහභාගි උන සියලු දෙනාටත් තෙරුවන් සරනයි මෙ වගේ ආදර්ශමත් වැඩසටහනක් රටට පෙන්වා දුන් සැමට ඉස්තුතියි
මේ කවිය හැමතැනකම වගේ මට ඇහිල තියෙනව, හදවතටම වදින කටහඬක් සහ අදහසක්... පද රචකයාටත්, හදවතට කථාකරන සොයුර ඔබටත් සසරින් එතර වීමටම මෙම පිංකම හේතු වේවා මව්ගුණ සිහිකර සමාජය ඉදිරියටත් යහපත් කිරීමට ඔබට හැකිවේවා...
Kavi bana
බුදුසරණයි මේ කවි ගායනා කරපු අයියට....🙏🙏🙏🙏🙏
Aiye oya lassanata kavi bana kiyanawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Hitata puduma hagimak ma mallige හඩෙන් දැනෙනවා හරියට බාවනාවක් වගෙ මේ වගෙ දරැවෙක් බිහිකල ඒ දෙමව්පියන් කොයිතරම් පින්වන්තද තෙරැවන් සරණයි සහෝදරයා
ටික ටික වතුර අරගෙන පොල් කටුවකට.. නාවපු ආයුරු මතකයි මට ඇයගේ උකුල මත 😭😭 ආදරෙයි මගේ අම්මේ.. නිවන් සුව ලැබේවා ඔබට... 😭😭😭
නිවන් සුව ලැබේවා අම්මා
Anee mge ammat naa😭😭
පිංවත් ස්වාමීන් වහන්සේටත් ඒ දරුවට ත් තෙරුවන් සරණයි දීර්ඝායූ සුව ලැබේවා
කෞශික බුදු සරණයි මචං උබට.....පාසල් යලුවෙක් විමත් ආඩම්බරයක්
Mage amma athulu siyaluma mawipiyanta budu saranaei
මොකද්ද නම මෙයාගෙ
දිවා රෑ නොබලා වෙහෙසෙන සියලුම මවුවරුන් පියවරුන් සැනසේවා🙏🙏❤️❤️❤️❤️
ලස්සන කවි පෙලක්
සියලුම අම්මාවරුන් මතු බුදු වේවා....
ඇත්තම කතාව ඉනුවා මගෙ දෙනතට කදුලු පුතේ
අම්මා ඒ කාලෙ ඉදම් අපි වෙනුවෙන් මැරුණු හැටි
මගෙ අම්මා මගේ අයුශත් අරන් වැඩි කල් වැජඹේවා
බුදුසරණයි ❣️ අම්මලා හැමෝටම
අමිම සහ සියලු අමිමලට බුදු සරණයි,අම්මේ මට නම් හිතෙන්නේ හොඳ ම අහිමි ඔයා
මතු සසරේ පුරා අම්මෙ නුබ මගෙ වේවා!!!! බුදුහිමි බලෙන් හැම මවටම සෙත් වෙවා!!!! 💜️
Supiriyak hode හදවතටම දැනුණා 👍👍🙏🙏
සියලු අම්මාවරුන්ට උපහාරයක් වේවා 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගෙ රත්තරන් අම්මා බුදුන් දැක නිවන් දකින්න ඕන. ආදරෙයි හැමදාම මගෙ අම්මට වගේම මගෙ රත්තරන් තාත්තත් බුදුන් දැක නිවන් දකින්න ඕන ..
Tharanga Kumuduni .
🐹🐹🐹🐹🐹🐹🐹🐹
Mk
Hi
Hii kumuduni...good morning plezzz call my imo no 0773289991
දාලා ගියාට තරහ නෑ මගෙ අප්පච්චි... ඔයාව මතක් උනා මටයි මගෙ අම්මටයි 😔
ඔයා පව්.ඉන්න තැනක හොදින් ජීවත් වන්න.දෙනත හඩවා කදුලු ඉනුවා ග්හින් එන්නම් යෙහෙලි.ජය ශ්‍රි🙋🙋🙋🙋🙋🙋🙋🤦🤦🤦🤦
මගෙත් එහෙමයි 😥
Ape labema me
අනෙ රත්තරනේ 😔😔😔😔😔😔😔
Mgeth ☺️
මගේ අම්මයි තත්තායි 2න් ම මට නැති උනේ මට අවුරුදු 2 දී..😥😥 මගේ අම්මයි තාත්තයි මට දැන් හිටියනම්..මගේ අම්මයි තාත්තයි ලග නැති අඩුව කවදාවත් මේ ජීව්තේ සම්පූර්ණ වෙන්නෙ නෑ......ලබන ආත්ම වත් මගේ අම්මයි තාත්තයි මං ලගම ඉන්න ලැබෙන්න කියලා විතරයි පන්සලට යන වාරයක් ගානෙ ඉල්ලන්නේ....මගේ ලග නැතත් මගේ අම්මටයි මගේ තාත්තටයි මං ගොඩාක් ආදරෙයි..
Magrth amma mawa dala giyr e වයසේම mn iddi 😔
Amma thatha nathi unata aiye ,me mululokema oyata inawa,hamadamathi sathutin ina oni
මටත් අම්මා නෑ අයියෙ 😭😭
ඔබගේ අහිංසක සෙනෙහෙබර පැතුම එලෙසින්ම ඉටු වේවායි හදවතින්ම සංවේදීව ප්‍රාර්ථනා කරනවා.🙏🙏🙏🙏
දෙමාපියන් කොහේ හරි ඉදන් ඔයා දිහා බලන් ඇති අයියේ....හොදට හැදෙන්න...ඔයාට කවදාවත් වරදින්නැ බුදු සරනයි 😘
සාදු .සාදු සාදු 🙏🙏🙏පිං වන්ත ස්වාමින්වහන්සේ මෙිපිංබලයෙන් අංතයක් .පිංගෙන.චිරාත්කාල්දිර්ගායුගෙන වැඩවසනසෙක්වා සාදු සාදු සාදු 🙏🙏🙏
Mage appachchi mathu බුදු වේවා
දරුවන්ගේ වටිනා ම සම්පත් තම දෙමව්පියන් ය.සියලුම අම්මලා ට තාත්තලාට නමස්කාර වේවා..... මේ රත්තරන් වටින හදවතට දැනෙන කවි පද ටික පුංචිම වෙලාවක ට හරි අපගේ සිත් පහන් කළ මේ ආදරණීය මල්ලියාට සම්මා සම්බුදු සරණයි ......
හදවතේ තෙතමනයක් තියන මිනිස්සු හැටියට කදුලක් නොවැටුනොත් තමයි පුදුමේ...ආදරෙයි මගේ රත්තරං අම්මේ හැමදාමත්.
Hhes
🙏🙏🙏
🙏🙏🙏
කවුෂික මල්ලි ඔයාගෙ කටහඩ හැමදාමත් අපිට මතකෙ තියෙයි,,,,,ගොඩාක් ලස්සනයි
Kaushan aiye maru
ලස්සනයි අයියේ
තෙරුවන් සරනයි ඔබට යහපතම වේවා
තෙරැවන් සරණයි සොයුර හරිම ලස්සනයි කවි බණ මවි පිය ගුණ හරිම ලස්සනයි සියලු මවි පියවරැ බුදුවෙිවා🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
සියලුම අම්මාවරුන්ට උපහාරයක් වේවා🌷🌷🌷🌷 .නිදුක් නිරෝගි දීර්ඝආයුශු ලැබේවා මගෙ රත්තරං අම්මේ!🙏🙏🙏🙏🙏
සංසාරේ අපෙ අපෙඅම්මලත් මතු බුදුවේවා🙏🙏
මෙ අනුරුද්ධේ නේද.. ❤ සියලුම මෑනි වරුන්ටත්,පියවරුන්ටත් දීර්ඝයුෂ ලැබේවා...!!!
මාරම ලස්සනයි අයියේ...හිතට වැදෙන්නම කිව්වා බුදු සරණයි ❤
Very nice mage raththaran aiye,hithata wadinawa aiye oyata devi pihitai me tika balanna one demaupiyanwa parawal gane dala yana thirisan daruwo bs aiye.theruwan saranai.I love my mom&dad
සාධු !!!සාධු!!!සාධු!!!🌹🌹🌹🌹
අම්මේ ඔබ මතු බුදු වේවා❤️ ...!!!!❤️
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
මව් ගුන ගයන මේ මල්ලිටද සම්මා සම්බුදු සරණයි
Sadu.sadu.sadu
Ramani Gurusinghe ses
මාරම ලස්සනයි .හැගීම් බරයි.හිතට දැනෙනවා
මගෙ අම්ම තාත්ත ඇතුලු සියලුම මවු වරුන්ට පිය වරුන්ට බුදු සරනයි දීර්ගායු ලැබේවා
ගොඩක් ලස්සනයි.........♥️ හරි ම සංවේදි කවි ටිකක්...😢
ලස්ස්නයි අයියේ කවිබණ ටික...🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ......කොතෙක් වේලාහෝ දෙසවන් යොමා ඉන්නට හැකි කවි පෙළක්.අම්මාවරුන්ගේ ආදරය වටිනාකම ලොකු කුඩා සැමගේ හදට කාවදින ගීයක්.ලොව සියළු අම්මාවරුණට දීර්ඝායු වේවා!
තෙරුවන් සරණයි ඔබ වහන්සේට .බොහොම පිං
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Hi. Good morning
හොඳින්
bs
අම්මා වරුන් මතු බුදු වේවා 🙏🙏🙏🙏🙏❤❤❤❤
බුදුසරණයි මගේ රත්තරං අම්මා ඇතුලු මෙ තුන් සිංහලේ සියලුම අම්මාවරුන්ට 🙏 වෙන කිසිම දෙයක් කියන්න බෑ....❤️
Ayye oyage කටහඬ godak ලස්සනයි
බුදු සරණයි පුතේ යෝධ බල යෝධ ශක්තිය ලැබේවා 🙏
🤗🤗🤗 මන් ආසම තාලෙටයි කවිවලටයි 😋😍 එලිසමට එලි වැට සහ තාලය 😍 සුපිරි
බුදු සරණයි! අයියා ට
අම්මා ගැන කියන කොට මාගේ හිතට දැනෙන වා. දිගු කලක් ආයුෂ ලැබේ වා!🙏, අයියේ.
කොලුවට කවි ටික කියාගන්න අමාරුයි ඒ තරම් ඒ මලයත් සංවේදී වෙලා...😟😟💗💗💗
හ්ම්ම්ම් 😔😔
Sadun kolla ape
නැ මචන් ඉන්ස්ටෘමන්ට් එකකුත් එක්ක සින්දු කියන්න කොහොමත් ආමාරුයි බන් අනික බෙරෙයක් ගහන ගමන් කියන්න අමාරුයි 🙂
Hmmm
ඔවු 😥💓💓
හිතට වදින ලස්සන කවි බන ටික පපුව උනු වෙලා යන්වා බුදුසරණයි දෙවි පිහිටයි
තෙරුවන් සරනයි☸️
මම හරිම ආසයි මෙි කවියට.කදුලු වැටෙනවා නොදැනිම මගේ ඇස්වලට.අමිමා තාත්තා තරමි වටින වස්තුවක් තවත් කොහින්ද දරුවනි.තෙරුවන් සරනයි කවිය කිවු පුතුටත් අපෙ හාමුදුරුවන්ටත්.
අනේ හරිම ලස්සනයි. මටත් අැඩුනා. අැත්තටම ඕනම වෙලාවක් වෙනකන් අහගෙන ඉන්න පුලුවන්. අයියට බුදු සරණයි. ගොඩක් හොඳ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. 😢😢😊😊😊👍👍👍👍🙏🙏🙏😭😭😍😍😘
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
Lassanai aiye බුදු සරණයි
Budu saranai mage අම්මටයි thathathatai
තෙරුවන් සරනයි
අපේ හාමුදුරුවනේ
සත්තකින්ම දුකයි ඔය කවිය අහනකොට
නොඅඩපු කෙනෙක් නොමැත අපේ හාමුදුරුවනේ 😢😢
සියලුම අම්මා වරුන්ට
සම්මා සම්බුදු සරනයි 🌸💮🌹🌷🌷🌼🌼🌸💐💐🌻🌼🌷🌹
Saduuuu sadu)
💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Hi. Good morning
Budusranai
Hi komada
සුභ පතනවා අයියේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා කියලා
ලෝකේ සියලුම අම්මා වරුන්ට උපහාරයක්ම වෙවා......🙏🙏
අනේ හරි ලස්සනයි මේ කවි බණ
රත්තරන් පුතෙක්.
ඔබ හැමෝම ඇඩෙව්ව නේද
පුතේ .තෙරුවන් සරණින් ඔබට
වාසනාවන්ත අනාගතයක් පතනවා
අම්මත් රැක බලාගෙන යහතින්
ඉන්න ලැබේවා..
දෙන්නාටම තෙරුව සරණයි..!!!
මගේ අම්මට පන වගේ ආදරෙයි කියල කමෙන්ට් එක දැම්මම අම්ම දකිනවද..?
පලයව් කුස්සියට ගිහින් උදවුවක් වත් කරපියවු..!
👍👍👍👍👍
👌🤞💪👏
Eka maru
👍👍👍👍
Aniwa
බුදුන්ගේ සරණයි.අද දරුවන් බිහිකරපු අමිමලා කිදෙනෙක්.වැඩිහිටි නිවාස වල දුක් විදිනවද.අද සමජය යන්නෙ අමුතුම ලොකයකට
සියලු අම්මාවරුන් saha පියවරුන් බුදු වේවා
යොධ බල සක්තිය ලැබෙිවා පුතෙ ඔබට තව තව මවි ගුණ ගී පද වැල් ගයන්නට තෙරැවන් සරණයි
බුදු සරණයි මල්ලී ඔයාට🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
සියලූම අම්මා වරුන්තත්..🙏🙏සියලූම පිය වරුන්තත්..🙏🙏 උපහාරයක්ම වේවා..🙏🙏🙏❤️❤️❤️
මගේ අැසට කදුලු අාවා . තෙරැවන් සරනයි .
හරිම ලස්සනයි අපේ හමුදුරුවනේ අම්මයි තාත්තයි බුදු වේවා බුදුසරණයි ❤️😘🙏👈
බුදුන් දැක නිවන් දකින් ඔන්න මගෙ අමිමා තේරැවන්සරණයි පිංවත් ස්වාමීන් වහන්සේ ඇතුලු සහොදරයාට සමිමා සමිබුදු සරණයි
Lassn kavi ban hitht vadinva sadu 🙏🙏🙏🙏🙏 sadu
සම්මා සම්බුදුසරණයි මා වැදු මගේ අම්මා.❤️❤️ මගේ පණ මගේ අම්මා .අම්මා වරුන් මතු බුදුවේවා!!😍❤️❤️❤️❤️😍
මගේ අම්මා Aතුලු සියලුම අම්මා වරුන් බුදුන් daka නිවන් දකීවා!!!....
ලස්ස්නයි අයියේ.තවත් මේ වගේ කවි ගායනා කරන්න ඔයාට ශක්තිය ලැබේවා.හරිම සංවේදියි.🙏🙏
සියලුම අම්මා වරුන්ද පියවරුන්ද මතු බුදු වෙවා
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට
👏සාදු 👏සාදු 👏සාදු දිර්ඝ ආයුෂම ලැබේවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි සියලුම අම්මා වරුන්ට 🌼🌼🌼🌼🌼
තෙරුවන් සරණයි පුතේ...ඔබවහන්සේටත් දීර්ඝායුෂ වේවා ..!!!
කව්ශික අයියෙ ඔයාට තෙරුවන් සරණයි !!!!❤️❤️❤️
හදවතටම දැනිච්ච කවිටිකක් අපෙ හමුදුරුවනෙ❤️
ගොඩාක් ලස්සනයි අයියෙ මේ කවි ටික
සියලුම මව්වරු පියවරු සුවපත් වේවා!!!🙏🏻🙏🏻🙏🏻
Sadu sadu siyalu ammala warunta budu saranai....
Kawshika lassanai kavi tika....
Oyageth hakiya thawa diunu wenna oni oya karana pin walin..
කෞශික අයියා ♥🙏 බුදුසරණයි
හිතට දැනෙන්නම කවීබණ කියනවා බුදුසරණයි ඔබට🙏🙏
Loke inna siyaluma demaupiyan hata budu saranai adarei mage ammatai thaththatai akkatai siyaluma demapiyantath budu saranai ❤❤❤❤❤❤❤
Hama අම්මා kanakutama taruwan සරණයි දීර්ඝායුෂ labiwa
අම්මා කියන්නේ කවුද කියන එක දන්නෙ නැති අයද අනේ මේ unlike කරලා තියෙන්නේ
ඒ කැරී තම්බි.......
ඒකනම් ඇත්ත මහ ගොන් සත්තු...බූරු හරක්..අම්මගෙ තීන වටිනාකමක් දන්නේ නැති මෝඩ මිනිස්සු...😠😠😠😠
Modakam walata beheth nane yalu
Pinky & Sami aththma kthwa eka😥
@@chanithsithara2221 අම්මලාට සලකන විදිය ගැන හිතා ගන්න පුලුවන්නේ ඉතින්
මගෙ අම්මා කොයි වගේද කියන්නවත් මට මතක නැ ...මගෙ අම්මා නැතත් මේ ලෝකේ සියලුම අම්මලා බුදුන් දැක නිවන් දකින්න ඕනෙ
😚
😢
E hegimama ethi bn oyage ammata niwan dakinna❤️❤️❤️❤️❤️
තෙරුවන් සරණයි 🙏❤️❤️🌺💐
ඵල ඵල
සාදු සාදු සාදු සාදු සාදු සාදු
අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🌼🏵🌹🌹🌼🙏🙏