Nethata Ulelak (නෙතට උළෙලක්) - Karunarathna Divulgane කරුණාරත්න දිවුල්ගනේ

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 47

  • @jeewaka59
    @jeewaka59 Рік тому +15

    ඇලීම ගැටීම තේරුම් ගන්න කාලයක් යනවා...තේරුම් ගත්ත දාට සංසිඳීමෙහි අගය වටහාගනු ඇත....

  • @HrAsd-lz4in
    @HrAsd-lz4in 8 днів тому

    පද රචනය...සංගීතය...ගායනය...තුනම එකම විදිහට අති විශිෂ්ඨ මා ඇසූ හද කමිපනය කල ගීතයක්..කපුගේ ඔබගේ මිහිරි සංගීතය මාව පිස්සු වැටිටුවා....

  • @chamoddinurangadinuranga142
    @chamoddinurangadinuranga142 2 роки тому +13

    මන් ආසම ගීතයක් දිවුල්ගනේ සර් ගේ.ඉතාම සියුම් සුමිහිරි ගායනයක් හිතට දැනෙන.

  • @chamikaamarasingha5913
    @chamikaamarasingha5913 Рік тому +8

    මේ තරම් හිත පාරවන්නේ මගෙන් වරදක් උනිද මංදා❤❤❤

  • @prasanthakumara4242
    @prasanthakumara4242 Рік тому +11

    සමහර ආදර කතන්දර වල ශෝකාලාපය

  • @AsankaWijebandara-xy5cn
    @AsankaWijebandara-xy5cn Рік тому +6

    නෙතට උළෙලක් විය එදා ඔබ,කදුලු බිදුවක් උව මෙදා,💖💐💐🅳🅼🆁💜💜💖💖🅻🅾🆅🅴💖💖💐💐💐

  • @thehanrandev9010
    @thehanrandev9010 8 місяців тому +2

    එදත් අදත් මා අදහන කලා තරුවක් දිවුල්ගනේ මහතා 🙏🙏

  • @chamindamonarawila337
    @chamindamonarawila337 Рік тому +7

    එය එසේම සිදුවිය..!!

  • @DanushkaDissanayaka-e5w
    @DanushkaDissanayaka-e5w Рік тому +3

    හරිම ලස්සනයි මෙ ගිත දිවුල්ගනෙ මහත්තයා ගෙ ගිත කවදත් ගැලපෙනවා

  • @BuddhikaSwarnamali-vs7hk
    @BuddhikaSwarnamali-vs7hk 3 місяці тому +1

    නෙතට උළෙළක් විය
    එදා..ඔබ
    කදුලු බිදුවක් වුව
    මෙදා...🤍❤🤍...

  • @nipunmadhushan1305
    @nipunmadhushan1305 4 місяці тому +2

    මාරම දුකක් හිතට දැනෙන්නේ..

  • @KalumRathnayaka-z6g
    @KalumRathnayaka-z6g 4 дні тому

    👍❤️🙏

  • @priyanganigunarathna1162
    @priyanganigunarathna1162 2 роки тому +3

    Apey adarey sir obatath obey katahadatath.budusaranai obathumata.

  • @sharmila9072
    @sharmila9072 Рік тому +4

    නෙතට උළෙලක්‌ විය එදා
    ඔබ කඳුළු බිඳුවක් වුව මෙදා
    මේ තරම් හිත පාරවන්නේ
    මගෙන් වරදක් වී ද මන්දා

  • @vgrmission5512
    @vgrmission5512 2 роки тому +6

    කදුලු බිදුවක් උව මෙදා

  • @AsankaWijebandara-xy5cn
    @AsankaWijebandara-xy5cn Рік тому +5

    ජිවිතේ ආයෙත් සදහටම පැරදුනා,💐💜මම ඔයා වෙනුවෙන් කරපු හැම කැපකිරීමක්ම මගේ ජිවිතේ කදුලක්,වෙදනාවක්,දුකක් බවට ඔයාම පත්කරලා දැම්මා,💐💐💜✈️🛩️🅳🅼🆁💐💐💐💐💐💐

  • @musicworld2852
    @musicworld2852 Рік тому +3

    ඔබෙන් තොර ඌ ලෝකයක් ගැන හිතන්නටවත් නොහැකි හින්දා....🥺😔

    • @tripled1600
      @tripled1600 Рік тому

      ඌ ?😂 ඖඌඌඌ🐶 😂😂 *වූ

  • @buddhikamekhalaniwijetunge5485
    @buddhikamekhalaniwijetunge5485 2 роки тому +20

    ...නමුත් ඒ රුව තවත් කෙ⁣නෙකුට අයිති වෙනු බෑ දරා ගන්නට.

  • @sampathsiriwardana4982
    @sampathsiriwardana4982 Рік тому +2

    Asama album eaka singlanka කරපු

  • @aruneth12
    @aruneth12 4 місяці тому

    Divul kiyanne bhawanawak ...hitha niwana❤❤❤❤

  • @bobmarley1369
    @bobmarley1369 Рік тому +1

    😮 වාව් ෆට්ට ආදරෙයි ❤👌🧡👊

  • @kamalawijesinghe7312
    @kamalawijesinghe7312 4 місяці тому +1

    කතා නොකර සිටීමත් වරදක්

  • @NilanthiPushpakumari-nu8tz
    @NilanthiPushpakumari-nu8tz 3 місяці тому

    Maru matanamadenawa😢

  • @janithherath8409
    @janithherath8409 Рік тому +1

    man asama geethayak

  • @anomawalakulu3256
    @anomawalakulu3256 2 роки тому +3

    Lassanae

  • @NilanthiPushpakumari-nu8tz
    @NilanthiPushpakumari-nu8tz 29 днів тому

    Me ...taram hita para..wanne .magen waradak unida mannda......😢

  • @sampathsiriwardana4982
    @sampathsiriwardana4982 10 місяців тому +1

    Singlanka නිෂ්පාදනය album eaka

  • @lassanadewal8918
    @lassanadewal8918 Рік тому +5

    මොකක්දො එකක් වචන නැ ❤️

  • @hpmpradeep
    @hpmpradeep Рік тому

    නෙතට උලෙලක් විය එදා ඔබ ....

  • @lakminigunawardana8578
    @lakminigunawardana8578 Рік тому +1

    Voice of nature

  • @ruwandarshana4673
    @ruwandarshana4673 Рік тому +2

    👍👍👍👍💖💖💖💖💖

  • @mmaquarium4234
    @mmaquarium4234 2 роки тому +3

    ❤️

  • @dineshaumesh302
    @dineshaumesh302 Рік тому

    ❤❤❤❤❤ nice song

  • @NilanthiPushpakumari-nu8tz
    @NilanthiPushpakumari-nu8tz 29 днів тому

    Ada nowamdar 4 ..oben tora.ulokayak gana hitannatawaht nohaki hinda..🙏🌹✍️😭😢💙🫂

  • @m.sumangalagunarathnasuma3667

    Atham badimak thiyena sinduwak

  • @AsankaWijebandara-xy5cn
    @AsankaWijebandara-xy5cn Рік тому +1

    දෙයියා ඔයා මාව දාලා ගියේ මගේ ජිවිතේ ඔයා මම ලග ඉන්න ඕනෙම කාලේ, ඒත් ඔයා ගියා,මම ඔයා නැතුව මේ ජිවිතේ කොයිතරම් වෙදනාවක් විදිනවද කියලා ඔයා දන්නේ නැහැනේ දීප්ති ,හැමදාමත් ආදරය කරනවා දෙයියා ඔයාට මම ජිවත් වෙනකල් ,ඔයා වෙනුවෙන් කරන්න පුලුවන් දේ මම කරනවා දෙයියා,සතුටින් පරිස්සමින් ඉන්න හැමදාමත්💐💐💜🅻🅾🆅🅴 🅳🅴🅴🅿🆃🅷🅸,💐🅳🅼🆁💜💜💐💐💐

  • @NilanthiPushpakumari-nu8tz
    @NilanthiPushpakumari-nu8tz Місяць тому

    Obe...sihta. wena ahtaka randa..epa..duka gena denna rada🙏🪔🥀🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍😢😢😢😢😢😢😢😢😢

  • @dilhanidharmasena9757
    @dilhanidharmasena9757 2 роки тому +3

    🙏👌👌👌💯💔

  • @dilupamanori637
    @dilupamanori637 3 місяці тому +1

    එදා ඇතිවූ තෘෂ්ණාව අද මට
    නැත.කාලය විසදුම් දෙන අපූරුව.

  • @JiwanandhaRanathungha
    @JiwanandhaRanathungha Рік тому +2

    Malata sama karana gehaniya Taruna viyae Sita tama upan gaha rawata atin atata gos kalaya aelabi kala kisit nodat tharunae yaekuta puja karai Anae pirimi Pau noweda kawada the mae WA nawatinnae

  • @somasiridashapriya887
    @somasiridashapriya887 Рік тому +2

    ඇයි මතක නැද්ද ,වුනිද මන්දා නෙවෙයි වුනානෙ.
    අමරා රත්නායක

  • @dewmi-l4e
    @dewmi-l4e Рік тому +1

    mata oua vaga dauk una asanipa unu ma aua dala giua

  • @ProfessorNimal
    @ProfessorNimal 7 місяців тому

    Brilliant song!

  • @venukakavishka4622
    @venukakavishka4622 2 роки тому +2