Acoustica Unlimited | Chandana Liyanarachchi - Polruppawe Dagakala Sellam | ITN

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 107

  • @nishadiwijesinghe2323
    @nishadiwijesinghe2323 5 років тому +53

    අම්මෝ ලස්සන..තාමත් ආදරෙයි ඉස්සර තරම්ම මේ සින්දුටයි, චන්දන ලියනාරච්චි කියන ආදරණීය ගායකයටයි..💕💕💕

  • @anuanu-vg1dz
    @anuanu-vg1dz 5 років тому +23

    හිත නිවන හඩ නිහතමානි ආදරණිය චන්දන ලියානාරච්චී 🌹😍‍❤️‍පැයගානක් උනත් අහන් ඉන්න පුලුවන් ඒ තරම් රහයි ඔහුගේ ගායනය🌹

  • @sandasavi9150
    @sandasavi9150 5 років тому +19

    Me sindu...ඇහුවාම attamai...mara විදියට hitha...සැහැල්ලු වෙනවා ..හරිම ලස්සනයි ...අර්ථවත් හැඟීම් bara ගායනය චන්දන ayyage👌👌👌🔥🔥❤❤❤🎤🎤

    • @sureshamila6743
      @sureshamila6743 5 років тому +2

      ඔන්න සිංදු නියමයි

  • @nirmalalwis1290
    @nirmalalwis1290 2 роки тому +5

    ''හීන්සෙරේ ඔබ මා අමතක කරදා''
    ගී දැහැනේ උපරිම තැන ❤️‍🔥

  • @gayanmendis7291
    @gayanmendis7291 5 років тому +38

    නිවෙනවා නිවිල්ලක්👌🔥😍❤️🙏👍👊

  • @isharalakshan7878
    @isharalakshan7878 4 роки тому +14

    කාලයක් ලංකාවේ ඇබ්බැහීවීමක් තමා 💚😍

  • @kusalajeewananda3147
    @kusalajeewananda3147 4 роки тому +8

    පොල්රුප්පාවේ දඟකල සෙල්ලම්...
    සුළඟේ පාවී සිතට දැනේ...
    පිටගම් යන දා ... එය සිහි වෙනවා...
    හීන් සැරේ ඔබ මා අමතක කර දා...
    මායාවක් දෝ බැඳුණු සිතුම් ගිණිදැල් වී හද සෙනෙහෙ පැතුම්...

  • @nishadiwijesinghe8400
    @nishadiwijesinghe8400 4 роки тому +5

    පොල්රුප්පාවේ 🎶 සින්දුව කොතනද.., මං එතන..💞💞💞 හැමදාමත් ආදරේ කරන සින්දුවක් සහ..ආදරණීයම ගායකයෙක්..!!! බුදුසරණයි..!!!💕💕💕

  • @SanjayaWijesingha-yy8sd
    @SanjayaWijesingha-yy8sd 2 місяці тому

    භාවනාවක් , වගේ සින්දු ... chandana liyanarachchi , nice song . 🎸👋🎸👋🎸👋

  • @primusv9770
    @primusv9770 3 роки тому +12

    මායාවක්දෝ බැඳුනු සිතුම් - ගිනිදැල්වී හද සෙනෙහෙ පැතුම්
    පොල් රුප්පාවේ දඟකල සෙල්ලම් - සුලඟේ පාවී සිතට දැනේ
    පිටගම් යනදා එය සිහිවෙනවා - හීන්සැරේ ඔබ මා අමතක කරදා
    මායාවක්දෝ බැඳුනු සිතුම් - ගිනිදැල්වී හද සෙනෙහෙ පැතුම්
    රෑ රැහැයි හඬේ - දුක් ගීත රාවයේ //
    සවනේ වැකුණේ - ගොළුවූ හඬක් ලෙසින්
    මායාවක්දෝ බැඳුනු සිතුම් - ගිනිදැල්වී හද සෙනෙහෙ පැතුම්
    ඈත ගුරු පාරේ - පියමන් සලා යන්නේ //
    කඳුලින් පිරිලා - දෙනුවන් වැසීලාදෝ?
    මායාවක්දෝ බැඳුනු සිතුම් - ගිනිදැල්වී හද සෙනෙහෙ පැතුම්
    පොල් රුප්පාවේ දඟකල සෙල්ලම් - සුලඟේ පාවී සිතට දැනේ
    පිටගම් යනදා එය සිහිවෙනවා - හීන්සැරේ ඔබ මා අමතක කරදා
    මායාවක්දෝ බැඳුනු සිතුම් - ගිනිදැල්වී හද සෙනෙහෙ පැතුම්

  • @lassanadewal8918
    @lassanadewal8918 Рік тому +1

    මගෙ ආසම ගයාකයා චන්දන ලියනාඅරච්චි

  • @nilminiperera7182
    @nilminiperera7182 Рік тому

    මංඅසකරනසින්දූවක්.හැමසින්දූවකටමහරිම අසයි.කැමතිමගයකයේක්..සිතපරවගියා.ලස්සනම.සින්දූ.අදරෙයි.බූදූසරනයි

  • @pradeepkumara2705
    @pradeepkumara2705 4 роки тому +8

    භාවනාවක් මේ සින්දු

  • @user-zg6ex5ux7u
    @user-zg6ex5ux7u 4 роки тому +2

    පොඩි කාලේ ආදරේ කරන ලස්සන සිංදුවක්..මියුසික් එක කනවා

  • @DileeshaSupun
    @DileeshaSupun 4 роки тому +15

    One of my favorite human being. 🥰❤️👌🏻

  • @deminthasenal4432
    @deminthasenal4432 4 роки тому +6

    ඇගට මාර සනීපයි ❤️❤️❤️❤️

  • @srilankarastafarimovement1239
    @srilankarastafarimovement1239 4 роки тому +7

    ලසිත් දීරන්තව දැක්කම ගිටාර් අඩනව ❤️

  • @samanrenu1600
    @samanrenu1600 2 роки тому

    Lassanai lassanai patta suprima voice chandana ayyage sindu kiyanna wachana na jayawewa jesu pihitai ayya.👌👌👌❤️❤️❤️❤️🔥🔥🔥💖💖💖💕💕💕💐💐💐🥰🥰🥰

  • @yasibro6912
    @yasibro6912 3 роки тому +2

    බොක්කට වදින ගායකය...♥️

  • @kavindushengraphics3611
    @kavindushengraphics3611 2 роки тому

    හීන් සැරේ ඔබ මා අමතක කරදා 🥺❤️
    ආසම සින්දුවක්...

  • @isharalakshan7878
    @isharalakshan7878 4 роки тому +2

    මායාවක්දෝ බැදුණු සිතුම් 💚

  • @chatumadu7833
    @chatumadu7833 4 роки тому +3

    කොහෙදෝ දුරට හිත අරන් යනව වගේ ලස්සනයි

  • @channafernando7104
    @channafernando7104 4 роки тому +5

    Thanks Mr. chandana

  • @dineshranathunga6420
    @dineshranathunga6420 2 роки тому

    දීරන්ත අයියගේ music එකත් මරු

  • @lifemusic4144
    @lifemusic4144 3 роки тому +1

    මායාවක්දෝ බැදුණු සිතුම් ...
    ගිනි දැල්වේ අද සෙනේ පැතුම් ...💚..
    ඈත ගුරු පාරේ පියමන් සලා යන්නේ...
    අදුරින් පිරිලා දෙනුවන් වැසී යාදෝ...
    👊💚👊🎶😍💚💚💚💚

  • @uveeworld8601
    @uveeworld8601 2 роки тому

    👍 චන්දන අයියා hadawate gayakaya

  • @isurahim2851
    @isurahim2851 4 роки тому

    Meka godak puduma lassana sinduwak ne!! Mae version ekae chandana mahathaya ekathu unama it’s been amazing..... no words to describe how lovely...... specially make kiawena seen eka mata.....

  • @vijithaverybeautifulilovet5213
    @vijithaverybeautifulilovet5213 4 роки тому +6

    magai asama gayakaya 💖

  • @overseascalendar6803
    @overseascalendar6803 4 роки тому +1

    The legendary chandana liyanarachchi....😍😍

  • @sachintharaka3101
    @sachintharaka3101 4 роки тому

    I have a no words.. Chandana aiye.
    Very nice. My favourite singer. Goad bless you.

  • @SLcreative152
    @SLcreative152 3 роки тому +1

    මරු ලස්සන වීඩියෝ එකක්❣️❣️❣️💓💓💓💓👍👍👍💕💕💕💕😁😁🖐️🖐️🖐️

  • @ProfessorJayce
    @ProfessorJayce 3 роки тому +1

    A legend! Song is GODLIKE! 🖤🔥

  • @RomainMarireid-zv8dh
    @RomainMarireid-zv8dh 6 місяців тому

    Marama lassana voice

  • @sohanalmeida7175
    @sohanalmeida7175 5 років тому +9

    simply awsome ❤️

  • @roshilanilmini2665
    @roshilanilmini2665 4 роки тому

    මායාවක් දෝ බැදුණු සිතුම්
    ගිනි දැල්වේ හද සෙනෙහේ පැතුම් .
    😞😞

  • @hashanbandara6366
    @hashanbandara6366 3 роки тому

    මායාවක්දෝ බැදුනු සිතුම් 😌

  • @lakmal958
    @lakmal958 4 роки тому +4

    Simply awesome 👏

  • @PipuPahasarani
    @PipuPahasarani 8 місяців тому

    wowwww 😍😍😍

  • @h.k.cavishka4768
    @h.k.cavishka4768 3 роки тому

    Chandana ❤️My Fave

  • @nilakshiarunodhi857
    @nilakshiarunodhi857 4 роки тому +3

    Heart touching ❤❤ unlike karana ayata samma sambudu saranai 😁☝

  • @big8862
    @big8862 4 роки тому

    චන්දන ලියනාරච්චි වෙනම එකක්

  • @DEEGHAYU1202
    @DEEGHAYU1202 3 роки тому

    අහන් ඉන්න ආසයි ❤

  • @tharakawijesuriya2831
    @tharakawijesuriya2831 4 роки тому +3

    මගෙ ළමා කලෙ ඉදන් හදවතෙ ගයකයා

  • @mersknskushanjoseph4078
    @mersknskushanjoseph4078 5 років тому +3

    Supiri song

  • @isurahim2851
    @isurahim2851 4 роки тому

    Puduma asa adarae karana sinduwak..... godak dewal athetaye matak wenawa......

  • @shanthiabeysekarashanthi5223
    @shanthiabeysekarashanthi5223 4 роки тому

    Super best 😃😃😃😃😃😃👑👑👑🙌🙌🙌❤❤❤👌👌👏👏👏👏💖💖💖

  • @sadunshalitha5716
    @sadunshalitha5716 4 роки тому

    Patta Very Very Nice

  • @lasanthabandara1974
    @lasanthabandara1974 3 роки тому

    supiriyatama kiyanawa song eka... superb***********
    unlike karana un monawa hithan inna unda manda affaaaaaa

  • @kushanbandara9850
    @kushanbandara9850 5 років тому +7

    Sinduwa 7min play kara amoooooooo pissu wage good work

  • @visakadampali8023
    @visakadampali8023 4 роки тому

    edawagemai oba thuma lassanata sin karanawa theruwana saranay

  • @wenujalakshan2846
    @wenujalakshan2846 3 роки тому

    Ape ammala podi kale ahapu sindulu mewa ❣️

  • @prasannadilshan9327
    @prasannadilshan9327 5 місяців тому

    🔥

  • @sasankaprageeth2189
    @sasankaprageeth2189 3 роки тому

    පහරක්

  • @VenuriYogya
    @VenuriYogya 7 місяців тому

    🥺🌹

  • @prasannasanjaya2130
    @prasannasanjaya2130 3 роки тому

    ගීතයක් නෙමේ හැඟීමක්

  • @aikenrat1367
    @aikenrat1367 3 роки тому +1

    😍😍😍

  • @sumudithaspatabendi
    @sumudithaspatabendi 3 роки тому

    🥺❤️

  • @crimeproductuion9973
    @crimeproductuion9973 3 роки тому +2

    Lasith deerantha best guitarist in srilanka

  • @virajmadu4079
    @virajmadu4079 4 роки тому +2

    ❤❤❤❤❤❤

  • @kanishkaramesh1080
    @kanishkaramesh1080 3 роки тому

    🎸

  • @lalithaweerasighe8609
    @lalithaweerasighe8609 4 роки тому

    Nice

  • @neranjandissanayaka2647
    @neranjandissanayaka2647 4 роки тому

    Ela

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 3 роки тому

    🙏🙏🙏❤❤❤

  • @sureshbro1653
    @sureshbro1653 3 роки тому

    ❤️❤️❤️❤️❤️👍

  • @chamirasithmal218
    @chamirasithmal218 5 років тому +3

    ❤️❤❤️

  • @patumpatum142
    @patumpatum142 3 роки тому

    😍😍😍❤❤👍

  • @thirushinawodya3668
    @thirushinawodya3668 4 роки тому

    Hitha niwna katahadk😢😢

  • @chefjournal3092
    @chefjournal3092 4 роки тому +1

    ❣️❣️❤️❤️❤️❤️❤️❣️❣️❣️

  • @chathuranimanthaka4869
    @chathuranimanthaka4869 4 роки тому +1

    🔥💯❤️

  • @zetro-sl
    @zetro-sl 5 років тому +1

    😍

  • @thilankatheekshana5482
    @thilankatheekshana5482 4 роки тому +1

    ❤❤❤😘

  • @shehanchamara7708
    @shehanchamara7708 3 роки тому

    🖤💎

  • @vidushaabeykoon9147
    @vidushaabeykoon9147 3 роки тому +1

    පරන මියුසික් කොච්චර ලස්සනද ..සින්දු වල ගැම්ම කනවා මෙ මියුසික් වලින්

  • @chathuranganuwan4857
    @chathuranganuwan4857 3 роки тому

    Please make an arrangement to start acoustica Unlimited again.

  • @thilanpramod5569
    @thilanpramod5569 4 роки тому

    sax & chandana liyanarachchige voice maru.. music nan aul wage tikak..

  • @hashanbandara6366
    @hashanbandara6366 3 роки тому

    😌😌😌😌

  • @amilawijeweera5707
    @amilawijeweera5707 4 роки тому

    Elzaa

  • @gaminisadagala8779
    @gaminisadagala8779 4 роки тому

    💃💃💃💃

  • @hkhliquor9256
    @hkhliquor9256 4 роки тому +1

    ADDED CHORDS IN INTERLOOD MAKES A DISASTER... SO i GAVE THUMBS DOWN, BUT THAT VOICE WAS MARVELOUS AS IN OLD DAYS.

  • @GadgetsshopLK
    @GadgetsshopLK 2 роки тому

    කියන්න වචන නම් නෑ ..... දීර්ගායුස ලැබේවා...

  • @chanukaweerasoori309
    @chanukaweerasoori309 4 роки тому +1

    පාවෙනවා වගේ බං

  • @janithkaushalye7743
    @janithkaushalye7743 3 роки тому

    Original song ekta gahanna ba.a hageema me music walin ganna ba.but well try. Thank you Mr Chandana & band also.beautiful💝

  • @modification9342
    @modification9342 5 років тому +2

    Karoke eka dennko

  • @ranuldesilva4813
    @ranuldesilva4813 5 років тому +7

    Chords onawata wedi

  • @Madhawa333
    @Madhawa333 3 роки тому +2

    වොයිස් නියමයි...❤️
    මියුසික් ටෙම්පො එක අඩුකලාම චාටර් සින්දුවම බඩවැල වගේ.🤮

  • @nimaljayarathna8387
    @nimaljayarathna8387 4 роки тому +3

    Not heart breaking like original

  • @ajithperera9408
    @ajithperera9408 3 роки тому

    mayawak do ...

  • @thirushinawodya3668
    @thirushinawodya3668 4 роки тому

    Gitar eka play krna krna mara lassnta play karnwa

  • @yohanravindra5717
    @yohanravindra5717 5 років тому +3

    miusic wadii wage

  • @sankalpana1
    @sankalpana1 4 роки тому

    Worst studio sound mixing... ITN screwed this awsome song.. they should learn it from, derana . Even that new channel "charana" doing better than this.

  • @dilaniabevarnadilani7090
    @dilaniabevarnadilani7090 2 роки тому

    ❤️❤️❤️❤️❤️❤❤

  • @mash2152
    @mash2152 3 роки тому +1

    ❤️❤️❤️

  • @budhvingunawardena4907
    @budhvingunawardena4907 3 роки тому

    ❤️❤️

  • @ruvanthimaldeniya4404
    @ruvanthimaldeniya4404 4 роки тому +2

    ❤️

  • @hashanbandara6366
    @hashanbandara6366 3 роки тому

    😌😌😌😌😌

  • @Venuk
    @Venuk Рік тому

    💪🏾🔥

  • @WathmaThathsara7787
    @WathmaThathsara7787 4 роки тому +1

    ♥️

  • @ireshamanage1000
    @ireshamanage1000 3 роки тому +1

    ❤❤

  • @off-roadpisso7160
    @off-roadpisso7160 3 роки тому

    ❤️