මත්ද්‍රව්‍ය ජාවාරමටකට සම්බන්ධ ලාංකිකයෙකුට - මරණ දඬුවම හිමි වෙයි - Hiru News

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 317

  • @prasadkumarakbgdh9505
    @prasadkumarakbgdh9505 Рік тому +49

    නීතිය නම් නිතිය 🖤
    අපේ රටෙත් ක්‍රියාත්මක වේවා!

  • @ruwansadaruwan7271
    @ruwansadaruwan7271 Рік тому +105

    අනේ වාසනාවන් දැන් සැපද අපේ රටෙත් ඔය නීතිය දුන්නනම් සුපිරි 🙏🙏🙏🙏🙏👌👌👌👌👌 පව් කියන්නේ නැහැ උබලා වගේ එවුන්ට

    • @hpsaman
      @hpsaman Рік тому +3

      Should do it in Sri Lanka as well…!

    • @ngbrow
      @ngbrow Рік тому

      පකේ වාසනාව තොපි වගේ කලකන්නි තමා දේශපාලුවන්ගෙ පක ලෙව කාල රටේ තරුනයො වනසුවට පස්සෙ උන් කුඩු පොවල හිනා වෙනව තෝ මොකෙක්ද පකේ කොගෙ අම්ම තාත්ත මැටියෙන්ද හැදිල තියෙන්නෙ 😂

    • @maleekasubasani8794
      @maleekasubasani8794 Рік тому +2

      තෝ පව් කියන්නේ නැතිව හිටු.

    • @neshakaprasanjana-lh1yq
      @neshakaprasanjana-lh1yq Рік тому +2

      100%

    • @maleekasubasani8794
      @maleekasubasani8794 Рік тому +1

      තෝ පල නරකාදියට! ගෙවල යකා.

  • @surangasuranga2468
    @surangasuranga2468 Рік тому +54

    ඔය නීතිය අපෙ රටෙත් තියෙන්න ඕනි..ඕව නැති නිසා තමයි රට මෙච්චර අගාදෙට වැටිල තියෙනේ..මුන් හිතන්න ඇති ලංකාවෙ සෙල්ලම් ඒ රටවලත් දාන්න පුළුවන් කියල...එහෙම නෑ බං..ඒ රටවල ඉන්නෙ කොන්ද කෙලින් තියෙන නායකයෝ...

    • @dineshkumara1222
      @dineshkumara1222 Рік тому +1

      Ape rate kohomada bun karanne ..ape rate nithi hadan unmane owa karanne 😂😂e🤣

    • @vinithaIrangani-q6o
      @vinithaIrangani-q6o 2 місяці тому

      එ නිතිය ගෙනාවොත් දෙසපාලිවො එල්ලන වෙන්නෙ කලින් එකයි නොගෙන් ඉන්නෙ

  • @heshanmusicstudio
    @heshanmusicstudio Рік тому +14

    අනේ වාසනාවන් , මෙහෙට පිටුවහල් කලා නම් ඔය මනුස්සයා මෙහෙ ඇවිල්ල වෙන බිස්නස් එකක් කරන්නෑනෙ .. කොහෙහරි පාතාය කණ්ඩායමකට සෙට්වෙලා මෙහෙ‍ෙත් ඕකමනෙ කරන්නෙ ..එහෙම වුනානම් ඔය මනුස්සය නිසා තව තරුණ ජීවිත කියක් නම් නැතිවෙන්න තිබුනද .. ඒ රටවල් වල එහෙම කරන නිසයි ඒ රටවල එවුන් වැරැද්දට බිය ... අපේ රටේ එහෙම නොකරන බව දන්න නිසා තමයි අපරාධ කරුවො නොබියව ඒ දේවල්ම කරන්නෙ .... කවදා හැදෙයිද මේ රට ..... මිය ගිය මනුස්සයට ලබන ආත්මෙකවත් හොද වැඩකරන්න අවස්ථාවක් ලැබේවා කියල පතනවා ....

  • @DinukaYahampath-u9d
    @DinukaYahampath-u9d Рік тому +13

    හොද වැඩේ

  • @nilmininilmini4251
    @nilmininilmini4251 Рік тому +54

    ලන්කාවෙ දාන සෙල්ලම් වෙන රටවල දන්න බැ.මොනා උනත් පව් නිවන් සුව ලැබේවා ඔබට

    • @ngbrow
      @ngbrow Рік тому

      😂😂😂

    • @niluweerasinghe7676
      @niluweerasinghe7676 Рік тому +5

      පව් කියන්න එපා ලංකාවට කුඩු එවපු කෙනෙක් මේ තව අපේ රටේ බර ගානක් ඉන්නවා මෙහෙ හිරේ 11

    • @suranga01790
      @suranga01790 Рік тому

      @@niluweerasinghe7676 හොද වැඩේ මරලාම දාන්න ඕනි ඔය වගේ පහර හැතිකරේ

  • @lushannishshanka6412
    @lushannishshanka6412 Рік тому +30

    ලංකාවට මේ නීති ගෙනාවනම් ඔය කිසි සෙල්ලමක් නෑ.

    • @ngbrow
      @ngbrow Рік тому

      ගේයි ලගදිම තොපිව වෙඩි තියල මරන්න බටලන්ද 😂

  • @සිංහලේ.වීරපුතුන්

    හිතන්නැති ලංකාව වගේ කියලා. යනතැන හරියට හම්බකරන් කන්නැතුව. වැඩියේන් හොයන්නයනවා.

    • @ruwansadaruwan7271
      @ruwansadaruwan7271 Рік тому +2

      අනිවාර්යයෙන් හොදම සාදු.. ඒ රටත් කාලා අපේ රටත් කාලා තියෙන්නේ 🤮🤮🤮🤮

  • @japandinapotha7135
    @japandinapotha7135 Рік тому +11

    හොඳ වැඩේ.. ලංකාවෙ ඔහොම දඬුවම් නැති හින්ද තමයි ලංකාවෙ පාතාලෙ කියල හිතන් ඉන්න ෆකයි රඟන්නෙ..

  • @sass3013
    @sass3013 Рік тому +28

    අපිටත් හරිම දුකයි කුවේට් වල අපි ඉන්නේ ලංකාවේ කොපමණ මුදල් අගහිගකම් තිබුණත් එවාට විසදුම් වශයෙන් සියලුම රටවල් වල ඉන්න ශ්‍රි ලංකිය ජනතාවනි දුරදිග නොබලා මේ වැනි මත් ජවරම් වලට හසු නොවන්න අපි එන්නේ අගහිගම් සපුරා ගන්න රැකියාවට? මිසක් ජිවිතය සිරගෙයි ගෙවන්න නොවේ

  • @enurachethana3468
    @enurachethana3468 Рік тому +19

    ඹයා නීතිය අපේ රටේ තියෙනවාද ? අන්න රටවල්,,😅😅😅

  • @sudunona4908
    @sudunona4908 Рік тому +62

    අපෙ රටටත් එල්ලුම් ගහ ගෙනාව නම් මෙච්චර අපරාද මිනි මැරුම් වෙන්නෙ නෑ

    • @Nimnthi-rd5sm
      @Nimnthi-rd5sm Рік тому +3

      අනිවාර්යයෙන්

    • @maleekasubasani8794
      @maleekasubasani8794 Рік тому

      උඔ අරන් වරෙන්.

    • @sudunona4908
      @sudunona4908 Рік тому

      @@maleekasubasani8794 ඔයාව නග්ගන්නද 😌

    • @asankakosala6860
      @asankakosala6860 Рік тому

      එල්ලුම් ගහ ගෙනාවොත් ඉස්සරලම එල්ලන්නවෙන්නෙ එල්ලුම් ගහ ගෙන එකා. එකයි මුන් ගෙන් නැත්තෙ

    • @sudunona4908
      @sudunona4908 Рік тому

      @@maleekasubasani8794 ඔයත් අංක එකෙ හොරෙක් වගෙ නෙ බයයිද එල්ලුම් ගහ ආවොත් ඔයාට අනිවාර්යයෙන්ම ඒක උරුම වෙනව කියල 😌

  • @ayesh.3308
    @ayesh.3308 Рік тому +11

    කුඩ්ඩන්ට ලංකාවේ ලොකුතැන් වල අය හරීම සපෝට්.

  • @harinduparanavithana6357
    @harinduparanavithana6357 Рік тому +6

    මෙ වගේ නීති ලංකාවටත් ගෙන්න ඕන.

  • @ranjinishantha2560
    @ranjinishantha2560 Рік тому +16

    හොඳ වැඩේ....👍

    • @ngbrow
      @ngbrow Рік тому +2

      නෙද්දකින් වේසාව 😂

    • @maleekasubasani8794
      @maleekasubasani8794 Рік тому +2

      තෝද දඩුවම් දුන්නේ! පල යන්න වේසාවා.

    • @ranjinishantha2560
      @ranjinishantha2560 Рік тому +3

      @@maleekasubasani8794 thopi wage ගෙවල apathayo නිසා තමා සමාජය වගේම රටත් wanasenne.... mage ammada, අම්මාගේ රාළ හරි කමක් na වරදක් kalanam- waradinam අනිවාර්යයෙන් වරදට නිසා දඬුවම් ... 👍😊

    • @maleekasubasani8794
      @maleekasubasani8794 Рік тому

      @@ranjinishantha2560 තෝ අමන දඩ වැස්සියක්! එලොවටත් නැති මෙලොවටත් නැති. දෙකට නැමිලා කිම්බ හපා ගන්.

  • @pradeepkumara5506
    @pradeepkumara5506 Рік тому +5

    හොඳ වැඩෙ ලාංකවෙත් මෙහෙම එල්ලුම් ගහ තිබන්ම් අපරාධ අඩුවෙන්ව

  • @sudunona4908
    @sudunona4908 Рік тому +10

    අපෙ රටෙ එල්ලුම් ගහ නැති උනාට මේ රටවල් වල තියනව ඒක තේරුම් අරම් පිට රට වත් වැඩ කරන්න ඕනි

  • @anurashantha7658
    @anurashantha7658 Рік тому +7

    මේ රටේත් තරුණ පරපුර විනාශ කරේ ඩය වගේ කාලකන්නි තමයි. මේ රටේත් ඩ්ක ක්‍රියාමක කරානම් හරි

  • @priyanthakumara524
    @priyanthakumara524 Рік тому +10

    යකෝ ශෝකය newey, සතුට ප්‍රකාශ කරපල්ලා

  • @වයිට්හැකර්

    ඒක එහෙම කරපු එක හොද දෙයක්

  • @samanthilakarathna5420
    @samanthilakarathna5420 Рік тому +1

    සතුටුයි

  • @jayanthasampath4007
    @jayanthasampath4007 Рік тому +8

    අපේ රටෙත් අපරාධ කරුව්න් සියල්ල මරා දැමිය යුතුයි

  • @asiripushpakumara7718
    @asiripushpakumara7718 Рік тому +11

    ලංකාවට කුඩු ගේන හැම බල්ලාම කුවේට් යවාපිය

  • @jayanthasampath4007
    @jayanthasampath4007 Рік тому +6

    අපේ රටේ ක්‍රියාත්මක නෑ මහ උන් සම්බන්ධ නිසා

  • @travellingboys3818
    @travellingboys3818 2 місяці тому +2

    ස්තූතියි කුවයට් රජයට

  • @ranjinishantha2560
    @ranjinishantha2560 Рік тому +6

    ඒ වගේ දේවල් වලට මැදිහත් නොවීම තමා හොඳ .

  • @Jagoo-f2m
    @Jagoo-f2m 2 місяці тому +1

    නියමයි 👌👌👌ජයවේවා

  • @nadeeshaherath9165
    @nadeeshaherath9165 Рік тому +5

    මේ රටේත් ඔය නිතිය ගේන්න.එතකොට මේ රටත් සුන්දර රටක් වෙයි

  • @ShamilaShamila-sd6vy
    @ShamilaShamila-sd6vy 2 місяці тому +1

    සුපිරි ❤

  • @mudaligesriyani1135
    @mudaligesriyani1135 2 місяці тому +1

    කොහොම උනත් හොඳ පාඩමක් ශ්‍රී ලංකාවටම

  • @යුරෝපයේපිස්සාCrazyinEurope

    මමත් ඉන්නෙ කුවේට් . ලංකාවට වඩා මෙහේ තියෙනවා අයිස් / කුඩු අනික මෙහේ ලංකාවට වඩා ගොඩක් ගාන අඩුයි .ලංකාවේ කොල්ලොන්ගෙන් සීයට අසුවක් විතරම ඒ දේවල් පාවිච්චි කරනවා 😌 ඒකට මූලිකම හේතුව මෙහේ ඉන්න ගැණු එක්ක ගොඩක් වෙලා සෙක්ස් කරන්න පුළුවන් කියන මතේ ඉන්න නිසා

  • @vishmitheekshana3301
    @vishmitheekshana3301 Рік тому +13

    කාලකන්නි .සතුටු දෙයක් ඇහුවේ කාලෙකින්

    • @maleekasubasani8794
      @maleekasubasani8794 Рік тому +1

      සතුටු නම් මිනියේ කෑල්ලක් ඉල්ලන් කාපන්.???

    • @vishmitheekshana3301
      @vishmitheekshana3301 Рік тому +1

      @@maleekasubasani8794 ඔව් කන්නත් තිබ්බා ගෙනාවනම් ....මේ රටෙ නමත් කාලා. මුන් ලංකාවේ හිටියනම් මේ රටේ අහින්සක දුවා දරුවන්ට පුරුදු කරන්නේ මුන් වගේ කාලකන්නි ...මේ රටේ නීතිය හරිහමන් විදිහට ක්‍රියාත්මක නොවුනත් ඒ රටවලවල වෙන්න ඕනේ දේ උනා.ඉතින් සතුටු නැද්ද

    • @maleekasubasani8794
      @maleekasubasani8794 Рік тому

      @@vishmitheekshana3301 මිනිය තවම ගෙනාවේ නෑ. ගෙදරට ගෙනාවාම මම උඔට කියන්නම්. වරෙන් කන්න. උඔගේ දොල සිදෙනකම් කාපන්.

    • @vishmitheekshana3301
      @vishmitheekshana3301 Рік тому +1

      @@maleekasubasani8794 ඔව් මම විතරක් නෙවෙයි අහින්සක අම්මලා තාත්තලා ඕනේ තරම් ඉන්නවා ඔහොම කාලකන්නි දසවද දීලා මරන්න කැමති

    • @maleekasubasani8794
      @maleekasubasani8794 Рік тому

      @@vishmitheekshana3301 මොනවාද දස වද කියන්නේ????.

  • @ShamilaShamila-sd6vy
    @ShamilaShamila-sd6vy 2 місяці тому +1

    නිවන් සුව ලැබේවා මතු ආත්මයේ මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා. වැරදි නොකරන කෙනෙක් වේවා

  • @subashinisubashini4733
    @subashinisubashini4733 Рік тому +6

    කෝ අපේ රටේ මෙහෙම නීති. එහෙම නොකරන්න හේතුව මුලින්ම එල්ලන්න වෙන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න ගොන් රැල නිසයි

  • @maleekasubasani8794
    @maleekasubasani8794 Рік тому +3

    ජාවාරම් වලින් මිදෙන්න දරුවනේ. විපාක බරපතලයි.

  • @rohanajayarathne7876
    @rohanajayarathne7876 2 місяці тому

    ලන්කාවේ ඔවැනි චෝදනාවට වැරදි කරුවන් බොහොමයක් ඉන්නේ දියවන්නාව මැද ,එනිසා මෙරටේ අපරාධ වලට නිසි දඩුවන් පමුනුවන්න නිති ගරු😢රජයක් තිබිය යුතුය

  • @athulakumarayathramullage6324
    @athulakumarayathramullage6324 Рік тому +3

    නියමයි❤❤❤❤.ලංකාවටත් ඕනි මේ නීතියමයි.අන්න රටවල්.Well done kuwait government.

    • @TitusPhilips-z4b
      @TitusPhilips-z4b 2 місяці тому

      මේ සිද්ධිය ගැන කියන්න තියෙන්නේ මුන් මහ ගොන්නු. ලංකාවේ දාන සෙල්ලම් එහේ දාන්න බෑ. ලංකාවේ කවද්ද මේ වගේ නීති ගේන්නේ?

  • @milhanmilhan4486
    @milhanmilhan4486 Рік тому +3

    සල්ලි එවද්දී ගෙදර අයට පට්ට හැපි ඇති..දැන් ඉතින්...
    පව් තමා..
    කාගේ උනත් දරැවෙක්නේ...

  • @priyankajayathunga6348
    @priyankajayathunga6348 2 місяці тому +1

    ඒ නීතිය ලංකාවේ ක්‍රියාත්මක උනානම් ලංකාව ගොඩාක් ලස්සනයි සුන්දරයි

  • @sagarapremathilaka2395
    @sagarapremathilaka2395 Рік тому +1

    කාලකණ්ණී අගහිගකම් මැද රට රස්සාවකට ආව රටේ නම කැත නොකර හම්බ කරන් පලයල්ලකෝ එල්ලලා මරපු එකාගේ දේහය මෙරටට ගේන්න විදේශසේවා නියුක්ති කාර්‍යාංශයෙන් දැන් වියදම් කරන්නේ මැරිච්ච එකාගේ පුද්ගලික ධනයද ඒකටත් වියදම් කරන්නේ ඉන්ෂූරන්ස් එකට ගෙවලා මේ රටවල්වල වැඩ කරන අහිංසක මිනිසුන්ගේ සල්ලී නේද

  • @amarasriamarasri9130
    @amarasriamarasri9130 Рік тому +2

    අපේ රටේ ඉන්නෙ රටට ආදරය නොකරන මෝඩ පාලකයො .හැමදාමත් හෙරොයින් නම්. අල්ලනව ඒත් දෙන දඩුවමක්නම් නෑ ! නීතිය ක්‍රියාත්මක නොකරන රටවල්වල හැමදාමත් අපරාධ . ඒකනෙ අපේරට හැමදාමත් හිගාකන්නෙ

  • @harshanaliyanage1895
    @harshanaliyanage1895 Рік тому +3

    ඔන්න ඔය නිතිය අපෙ රටටත් ගෙන්න ඔනෙ

  • @asokanalani3940
    @asokanalani3940 Рік тому +1

    අපේ රටේ බලවත් මේ වැඩ වලට ඔය ජරාව ව හා නවත්තන්න . වෙන වියාපාර කර්මාන් ත ආ ර ම් බ කරන්න 👍👍ලංකාව රැ ක ගමු ❤️❤️❤️මම කුවේට්

  • @nilminidissanayaka6333
    @nilminidissanayaka6333 Рік тому +1

    hoda වැඩේ...ballonta..

  • @shehanshashika210
    @shehanshashika210 Рік тому +2

    ලමෙක් මත්ද්‍ර්ව්‍ය වලට ඇබ්බැහි වෙන්නේ 7,8,9 පන්ති වලදී පුලුවන් නම් ඔය අවුරුදු 3 දී ලමයි ගැන වැඩිපුර බලන්න ඉස්කෝලේ උනත් ඔය පන්ති වල බෑග් චෙක් කිරීම් වැඩි කරන්න හැබැයි ශිෂ්ශනායකයෝ දම්මලා නෙමේ පොලිසියෙන් එහෙම අවුරුදු 10ක් කරොත් ලන්කාවේ විශ මත් ද්‍රව්‍ය 100%ක් පවිච්චිය නැත්තටම නැති කරහෑකි

  • @chamilahewavitharana4506
    @chamilahewavitharana4506 Рік тому +1

    ඒ වගේ නීති නැතුව රටක් හදන්න බෑ..අපේ රටට කවද ඔයි නීති එවිද මන්දා..

  • @wq5456
    @wq5456 2 місяці тому

    හොඳ වැඩේ

  • @maleekasubasani8794
    @maleekasubasani8794 Рік тому +9

    කෙසේ වෙතත් නිවන් සුව අත්වේවා! මරනය අපි කාටත් පොදුයි.

    • @warsil3735
      @warsil3735 Рік тому +2

      Heroine genilla niwan yanne Naha apaye kung wenawa

    • @maleekasubasani8794
      @maleekasubasani8794 Рік тому

      @@warsil3735 එහේම නම් තෝ ලෝකයක හෙරොයින් නතර කරපිය.

    • @ruwansadaruwan7271
      @ruwansadaruwan7271 Рік тому

      @@warsil3735 👌👌👌👌👌 අන්න කතාව යාලු

    • @allthewaysoflearningmaths344
      @allthewaysoflearningmaths344 Рік тому

      @@warsil3735 අනිවාර්යෙන්

  • @rushand8003
    @rushand8003 Рік тому +1

    ekane e ratawal diyunu wela thiyenne ❤me wage higana gobba ratawal newei

  • @DULINASASEN12344
    @DULINASASEN12344 Рік тому +2

    අපේ රටෙත් දැඩි නීති තිබුනනම් මේ තරම් අපරාධ වෙන්නෙ නෑ..

  • @preradon593
    @preradon593 Рік тому +1

    කන්න නැතුව පොල් ගෙඩියක් හොරකම් කලොත් බර පතල වැඩ සහිත අවුරුදු 2ක් සිරගත කුඩු කිලො 100ක් තිබුනොත් දෙශපාලන අනුග්‍රහය මත පට්ට සොමියෙ ඉන්න පුළුවන් ශි ලංකාවේ නිතිය 😂😂😂🎉රකින උන්ගෙ අරක්ෂාව 🤣🤣🤣🤣🤣උසාවි තිබුනාට වැඩක් නැත

  • @niroshirashikani2991
    @niroshirashikani2991 Рік тому +2

    ප්‍රවෘත්ති බැලුවොත් කලුතර

  • @mrhmbandula2565
    @mrhmbandula2565 2 місяці тому

    Supiri

  • @shasankasmpath1095
    @shasankasmpath1095 Рік тому +1

    කුවෙටි වල එහෙම වුනත් ලංකාවෙ එහෙම වෙන්නේ නෑ...

  • @sailasvijayakanth6221
    @sailasvijayakanth6221 Рік тому +2

    අන්තිම කැමැත්ත අපේ ලංකාවෙන් අකුරටම කරනවා නේද. හොඳ වෙලාවට උගේ අන්තිම කැමැත්තවුනේ නැත්තෙඅපේ රටේ ජනාධිපති ධුරයෙන් ඉවත් විය යුතුයිකියන එක.

  • @anomadarshinie6343
    @anomadarshinie6343 Рік тому +1

    👏👏👏👍👍😊

  • @Sehantha
    @Sehantha Рік тому

    .අපේ කූඩු මුදලාලිලාට මරණ දඩුවම් දුන්නොත් දියවන්නවෙත් සෙට් එකක් යනවා..ඔය නීතියම ලංකාවෙත් තියෙන්න ඕනි...

  • @janathsusantha7216
    @janathsusantha7216 2 місяці тому

    Niyamai

  • @isharaudeshkumara1280
    @isharaudeshkumara1280 Рік тому +1

    මැරුවට පස්සේද කුවේට් තානාදිපති කර්‍ර්‍යාලය. ඕකට බෝමබයක් ගහපිය

  • @bindulanka8719
    @bindulanka8719 Рік тому +2

    ලංකාවේ දාන සෙල්ලමි
    පිටරට වල බැහැ.
    අපේ ත්.රටේ නිතිය.
    බල්ලාට.ගිහින්නෙ.තියෙන්නෙ.

    • @hfv2751
      @hfv2751 Рік тому

      Aka hari 👍👍👍👍👍

  • @Erabada
    @Erabada Рік тому +2

    hodai

  • @OrchidCollections-eh7bj
    @OrchidCollections-eh7bj 2 місяці тому

    නියම රටවල්❤

  • @aravindakumara9972
    @aravindakumara9972 Рік тому +1

    Hodai

  • @malikanda1755
    @malikanda1755 Рік тому +2

    අපේ රටේ මෙවගෙ නීති ගෙන්නවා නම් හොදයි එහෙනම් ඉස්සර වෙලා එල්ලා වෙන්නේ ඇමනියෙ මන්ත්‍රීවරුන් කුඩු ගෙන්න කලකාණණි

  • @lasangachameera2514
    @lasangachameera2514 2 місяці тому

    අපේ රටට ඔනේ ඔක...

  • @SamsungJ-zr7fh
    @SamsungJ-zr7fh 2 місяці тому

    Hodai niyamai maru

  • @dhammikanilmini533
    @dhammikanilmini533 Місяць тому

    එහෙම කරන්න ඕනේ වැරදි කලොත් da

  • @suneethadon1858
    @suneethadon1858 2 місяці тому

    නියම දඩුවම

  • @Michelle-be9ti
    @Michelle-be9ti Рік тому

    Niyami

  • @thusharatharaka
    @thusharatharaka 2 місяці тому

    නියමයි.මෙන්න මෙ වගෙ දඩුවම් තින්න ඔන.එතකොට වැරදි කරන්න මිනිස්සු බය වෙනවා.ලන්කාවෙ මනුස්සයෙක් මැරුවත් මාස 6න් එලියෙ.මිනිමරන්නවත් බය නැ.නිතියෙ අඩු පාඩු තමයි

  • @TalsOps
    @TalsOps 2 місяці тому

    Good

  • @witharanadonmanjula7508
    @witharanadonmanjula7508 2 місяці тому

    අනුරකුමාර දිසානායක සහෝදරයා මේ දඩුවම් ලංකාවෙත් නීතීගත කරන්න

  • @padminisamrweera
    @padminisamrweera 2 місяці тому

    නිතිය හරි

  • @Mora_161
    @Mora_161 Рік тому

    ❤ good job

  • @gayanchamilakumara1153
    @gayanchamilakumara1153 2 місяці тому

    අපේ රටෙත් ක්‍රියාත්මක කරන්න.

  • @thusharatharaka
    @thusharatharaka 2 місяці тому

    මරනදඩුවම ලන්කාවට ඔන.කැමති කට්ටිය ලයික් එකක් දාන්න බලන්න

  • @sugaeranga8663
    @sugaeranga8663 Рік тому +2

    😢😢😢😢

  • @SriyanthiSriyanthi-ku5oq
    @SriyanthiSriyanthi-ku5oq 2 місяці тому

    අනේ යසයි අපේ රටේත් ඇති වේවා මෙවැනි නීතතීන් ඉතා ඉක්මනින්ම

  • @peladavid5901
    @peladavid5901 2 місяці тому

    Dam good.

  • @cleanhartwithnmk1065
    @cleanhartwithnmk1065 2 місяці тому

    ඒ අතින් ලංකාවෙ නීතිය ඇත්තටම තියෙන තැන ගැන දුකයි.ලංකාවෙ නම ජාත්‍යන්තරයට ගෙන ගිය තවත් ශ්‍රී ලාංකිකයෙක්.

  • @Kts1993
    @Kts1993 2 місяці тому

    ලංකාවේ ඒ වගේ දෙකයි කරන්න ඕන.නිකන්ම හැදෙනවා එහෙනම්

  • @bhaichan5520
    @bhaichan5520 2 місяці тому

    හිතන්නේ ලංකාව වගේ කියලා. මේ රටවල් වල නීතිය සමග සෙල්ලම් කරන්න එපා. අකුරට සිදු කරනවා. මම ඉන්නෙත් ඕමාන්. මේ පොලිස්සිය හරිම නීතියට වැඩ කරනවා. අනේ වැරදි වැඩ කරන්න එපා 🙏🏻🙏🏻🙏🏻🙏🏻😔

  • @real-vw7gp
    @real-vw7gp Рік тому

    ❤❤❤❤

  • @Lakme-yh5fh
    @Lakme-yh5fh 2 місяці тому

    වැරදි කරන්න කලින් හිතන්න අපි හොද වැඩෙ කියයි එත් එ අම්මාට මොන තරම් දුකක්ද වැදු අම්මා අද කොහොම දර ගන්නද එ නිස අනේ වැරදි නොකර පුලුවන් විදිහට හම්බ කරන් කලා බිලා දෙමවු පියොත් එක්ක සතුට්න් ඉන්න හොද වැඩෙ කියන්නත් බැ පවු කිඉන්නත් බැ 😢😢

  • @rakhithakulatunga4626
    @rakhithakulatunga4626 2 місяці тому

    Good! Thanks Kuwait.

  • @SMJ-pw1gl
    @SMJ-pw1gl 2 місяці тому

    🙏🙏

  • @deaddevil6193
    @deaddevil6193 Рік тому +1

    Maranne oni

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 Рік тому

    ඔය නීතිය මේ රටට ගේන්න ඕන මේ මත්ද්‍රව්‍ය වසංගතයෙන් රට බේරගන්න නම්
    කිසිම දුකක් නැහැ මෙ සිදුවීම ගැන
    මෙ රටෙන් වෙන රටක වැඩට ගිහිනුත් වැරදි නොකර ඉන්න බැහැ තව තවත් මුදල් හම්බ කිරීම කමයි හිතුවෙ
    ලංකාවෙ මත්ද්‍රව්‍ය ලග තියා ගන්න අය විතරක් නොවෙ හැම තැරැව් කාරයෙක්ම රටට ගෙන අයටත් මරනීය දන්ඩනය දිය යුතුයි

  • @rangisara3562
    @rangisara3562 2 місяці тому

    👍👍👍

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 2 місяці тому

    Adarai hiruta hamadama sha FM and nethfm adarai❤❤❤❤

  • @anomakanthi634
    @anomakanthi634 2 місяці тому

    ලංකාව වගේ නෙවේ පිටරට වල කියන්න වැරැද්ද කරා නමි ඉතින් සොරිම තමයි ලංකාව දඩුවම කියල හිතන්න ඵපා විදේශ රටවල නිතිය නිතිය ම තමයි ඵකනේ මෙ රටවල පර්සන නැත්තෙ අපේ රටේ මිණිමරුව සති දෙකෙන් ඵලයට ලැජ්ජ යි ලංකාව ඵහෙම කියල කියන්න මෙ රටවල වගේ නිතිය ක්‍රියාත්මක උනා නමි අද ලංකාව වත් මෙ රටවල වගේ ඉන්න පුළුවන් කොහෙද ඉතින් අපේ රටවල ඵකෙත් ඉන්නෙ හොරුනේ

  • @Kumari-kq1py
    @Kumari-kq1py Рік тому +1

    😢😢😢මේ රටවල්වල සෙල්ලං නෑ කියල දන්නවනේ😢😢😢 බය නැද්ද

  • @jaychandra7033
    @jaychandra7033 Рік тому

    Thank you so much
    Do it in Sri Lanka also

  • @BedeAnjelo
    @BedeAnjelo Рік тому +2

    Ada lankawe නීතිය නොමැතිකම mewata hoda පාඩම්

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 2 місяці тому

    ලන්කාවෙද

  • @HemachandraBandara-s4o
    @HemachandraBandara-s4o 2 місяці тому

    ලංකාවටත් මේනීතිය අවශ්‍යයි.

  • @Asuntha-c4k
    @Asuntha-c4k Рік тому +1

    Rest in peace 🙏🙏🙏

    • @warsil3735
      @warsil3735 Рік тому +1

      He won't rest in peace as he has ruined the lives of thousands with hwroine😂

  • @lakshanVindula-eo3eu
    @lakshanVindula-eo3eu 2 місяці тому

    ලංකාවෙත් ඔක වෙන්න ඕනි

  • @bhbh-wv2ht
    @bhbh-wv2ht 3 місяці тому

    👍👍👍👍👍

  • @shashikashashika-g7b
    @shashikashashika-g7b 2 місяці тому

    Hodawada