Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පින්වත් බුදු පුතෙක් !!! සසරේ කවදාහෝ නිවෙනවාමයි අපිට අවුරුදු හයක් තිස්සේ මෙවැනි දේශනාවල් අහන්නට සලස්වපු පින්වත් ගුරුදේවෝත්තමයන් වහන්සේට මාගේ නමස්කාරයවේවා ඒවගේම මෙවැනි උතුම් දේශනාවක් අහන්න සලස්වපු පින්වතුන්ටත් බොහොම පින් මේ තරම් රටක් වටින බුදු පුතෙක් අපිට අහිමි උනේ අපේ අවාසනාවට මොනවා උනත් ස්වාමීන් වහන්සේ උපැවිදි උනේම අපේ හිත හදලයි හඩාවැලපෙන්න දෙයක් නැත මාර්ගය කියාදී ඇත ඒමග ගමන් කිරීම මිස තැවිලා වැඩක් නැත හරි මාර්ගය කියාදුන් පිනෙන් නිර්වානයම ලැබේවා ඔබගේ ජීවිතයට කිසිම දුක් කම්කටොලු භාදාවක් නොවේවා ඉදිරියට යන ගමන සාර්තක වේවා දළදා වහන්සේගේ පිහිටයි අල්පේශාක්‍ය මහේශාක්‍ය දෙවි දේවතාවන් වහන්සේලා ආරක්ශා කරත්වා තෙරුවන් සරනයි
ඇත්තෙන්ම ඔබවහන්සේ නම් මාරයි! හැමදේකටම කඩන් වැටෙන අපේ හිත් ශක්තිමත් කළ මගෙ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට යහපතක් ම වේවා!🙏🙏🙏
මගේ පිංවත් ස්වාමීන් වහන්ස,උතුම් බුද්ධ චීවරය දරාගෙන අපිට දෙසූ සදහම් ගුන බලයෙන් ඔබ වහසේගේ හිතේ ඇති වී ඇති සියලුම දුක් කරදර දුරුවේවා🙏🙏🙏,බවුද්ධයැයි කියා ගන්නා පවු කාරයන්ගේ වචන ඔය පා වලට පෑගෙන දූවිල්ලක් තරම්වත් ගනන් නොගෙන ඔබ වහන්සේට බුදුමගම යන්න වාසනාව ලැබේවා 🌼🙏🌼🙏🌼🙏,,
මේ උතුම් දේශකයානන් වහන්සේ නමකට උපවැදි බාවයට පත්කිරීමට තරම් වචනයකින් හෝ සහය උන සියල්ලන්ටම නොදුරු අනාගතයේදීම දිට්ඨ දම්ම වේදනිය කර්මාන්තය පඩිසන් දේවි, කිරුළපන දම්ම විජය ස්වාමියන් වහන්සේට තෙරුවන් සරණයි . 🙏🙏😥😥
සහතික ඇත්ත.කර්මය පලදෙනවාමයි.පලදියයඅතුමයි.
එපා එහෙම හිතන්න අැත්තටම උන්වහන්සේගේ ශ්‍රාවකයන් කාටවත් වෛර කරන්නේ නැති හිත සෙවිලිකරගත් අයයි එ්ක උන්වහන්සේටත් අගෞරවයක් සමාව දෙන්න🙏🙏🙏
වට්නා ධර්ම දෙශනාවක්!නැවත පැවිදී භූම්යට වඩීවා!සාදු සාදු සාදු, 🙏🙏🙏
පිනවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු තුරුවන් සර්නයි🙏🙏🙏🙏🙏🙏🙏
මේ තරම් මහා ගුණසාමුදයක් දරන් හිටි අපේ ස්වාමින් වහන්සේ රැකගන බැරිතරම් මිනිසු සහාසික උනා නේ මගේ ස්වාමින් වහන්සේ නම් පැරදුනේ නැත පැරදුනේ කුහක මිනිසුන්මයි නිවන් දැක්නා මොහොත දක්වා මෙවන් අසත් පුරුසයෝ නම් මගේ ගුරුඋතුමන්ට කිසි දිනක හමු නොවේවා 🙏🙏🙏
Aneeee Suwamin Wahasa oba Wahase pita ratakata gihin hary Mahana dam puranna oba Wahase eyata sudusui aneee ape hith Hada wetenawa harima dukai oba Wahanseta Theruwan saranai 🙏🙏🙏
අපගේ ගෞරවණීය කළ්‍යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේ ගේ පාදාභිවන්දණීය නමස්කාරය වෙිවා .. මහාගුන සමුදායක් ගොඩනගා ගත් දියුනුකර ගත් සිතක වටිනාකමි තෝරදී , උතුමි නිවන් මගට පිවිසීමට බොහෝ වෙහෙසවී , බොහෝ මාාර්ග පෙන්වු කළ්‍යාණ මිත්‍ර උතුමෝ තෙරුවන් සරනින් සතරවරමි දෙවිරැකවරනය ලැබෙිවා . උතුමි නිවන් අවබෝධය මෙී බවයේම ස්වාක්ෂාත් වෙිවා ..! 🙏🌹🙏🌹🙏 දෙවිර
අනිවාර්යයෙන්ම අපේ පින්මදි කමද.. ? මෙිවට සමිබන්ධ පවි කාරයන්ට දඩුවම් ලැබෙයි . ඒත් අපේ ස්වාමීන් වහන්සේ ට වුනකරදර හදන්න බෑනේ
ඔබ වහන්සේට තේරැවන් සරනයි අපිට බණ දේශනා කර යහා මගට ගත්තට ඔබ වහන්සේට ගොඩක් පින්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබවහන්සේ ට අප සදා ණය ගැතියි❤🙏💎 තෙරුවන් සරණයි කරුණාබර නිහතමානී උතුම් හිමියනි💎🙏💎
සතර දිශාවේ වැඩ සිටින උතුම් සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏
පෙර අකුසලයක්දො පෙරටු ව අවෙ මෙතෙක් දේසනා කල බුදු ගුණ බලයෙන් සියලුම දොස් දුරැවෙිවා🙏🙏🙏🙏😄
අනන්ත වාරයක් නමස්කාර වේවා මගෙ ලොකු ස්වාමින් වහන්ස තෙරුවන් සරණයි ඔබ වහන්සේ ගැන වචන කරන්න බෑ ස්වාමිනි
උපැවිදි ගෞරවනීය ස්වාමීන් වහන්ස මම ඔබ වහන්සේගේ බණ සෑම දිනකම උදෑසන සවන් දෙනවා.පිට රටක ජීවත්වුනත් ඉතා ශ්‍රද්ධාවෙන් අහනවා.ඔබ වහන්සේට තෙරැවන් සරනයි
කමන්නෑ අපෙ හාමුදුරුවනෙ ඔබ වහන්සේට ගිහිව හිටියත් පැවිදිව හිටියත් හිත සැනසීමෙන් අටලෝදහමට කමිපා නොවී ඉදීමේ ශක්තිය තිබේනමි ධර්මය මැනවින් අවබෝධ කර ගත් හෙයින් ඔබවහන්සේ ගෙ කැමැත්තක්.කැමති පරිදි නිදහස්ව ඉදීම.
ඔබවහන්සේට චතුරාර්‍ය සත්‍ය ධර්මාවබෝධයම වේවා!🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏
මම මේ කියන කිසි දේයක් විෂ්වාස කරන්නේ නැත. ඔබ් වහන්සේ ගේ බණ මම මැරේන තුරා අසමි.
මාත් මට ඕන පිවිතුරු බුද්ද දේසනා විතරයි ,
👍
අනේ පින්වත් ගරු ස්වාමින් වහන්ස පුදුම ආදරයකින් ආසාවකින් අහපු දර්මදේශනා කෙතරම් ලස්සහද අනේ ස්වාමිනි මේ තරම් ඉක්මනින් අපේ හැරදා ගියා බව දැන ගත් කල ඇසට කදුළු නැගිණ ස්වාමිනි පිට රටක සිටින අප මෙතරම් දුක නම් ලකාවේ අයට කෙසේ නම් වේද අප රටට ඔබ වැනි අය අවශ්‍ය මොහොටක rata හැර yama🙏 මහා khedawachayaki ඔබට රත්නත්‍රයේ පිහිටයි
ස්වාමින් වහන්ස ඵල ඇති රැකටනේ ගල් වදින්නේ.ඔබ වහන්සේගේ බන අහලා අපේ සිත නිවුනා මොන ප්‍රශ්නය ආවත් සිවුරැ අරින්නෙ නැතුව ඉන්න තිබුනේ.අපට දහම් බිදක් අහන්නඔබ වහන්සේගේ හඩ පටයක් අහන ගමන් මේ ඉන්නේ.නිර්වාණය ප්‍රාර්ථනා කරනවා දැන් ඔබ තුමාට
මෙවන් උතුම් සංඝ පිතෟන් වහන්සේනමක් අපට අහිමිකලදුෂ්ඨ සමාජය ගැන කුමක් කියන්නද?පින්වත් ගෞරවනිය ස්වාමින් වහන්ස ඔබවහන්සේ හැමදාමත්අපේපින්වත් ස්වාමින් වහන්සදිර්ගායුෂ ලැබි පිලිවෙත් පුරාගෙන උතුම් නිවන සාක්ෂාත් කරගනිත්වා
🙏🙏🙏
🙏🙏🙏 Obavahansetada pathannawuu bodhiyakin uthum wuu ama maha nirvanayama sakshath weva.🙏🙏🙏 Theruwan saranai.
ඔබ වහන්සේ සුපටිපන්නයිතෙරුවන් සරණයි දීර්ඝායු වේවා ❤❤❤❤
පිංවත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ මේ ලෝකෙට වැරදි කෙනෙක් කියල හිතුනත් මටනම් කවදාවත්ම ඔබ වහන්සේ වැරදි කෙනෙක් කියල මටනම් කවදාවත්ම දැනෙන්නෙ නැති වෙයි🙏🙏🙏
පින්වත් ස්වාමින්වහන්ස නිවන මග හැර ගන්න එපා.තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ ට උතුම් නිවන ලබත්වා. මා ඔබ වහන්සේ ගේ ධර්මය ඔස්සේ භාවනා වඩනවා 🙏🙏🧘🌍🇦🇪
ඔබ වහන්සේට තෙරුවන් සරනයි දීර්ඝායුශ ලැබේවා🙏🙏🙏
අනේ අපේ හාමුදුරුවනේ අපට කොහෙද දුවන්නේ දරුවනේ නවතින්න කියල කියනවා සමහර දරුවෝ නැවතුණා මටනම් හිතාගන්න බෑ මොනව උනාද කියල ඔබ වහන්සේ දුර්වලයෙක් නෙමෙයි සමාජය දැන් හදන්න බෑ ඒත් මෙවන් තීරණයක්??? උතුම් මහණ ජීවිතය තමයි මම නම් උතුම් කොට සලකන්නේ ගිහි පැවිදි ලොකු වෙනසක්නෙ අපේ හාමුදුරුවනේ ඒත් මේ සසර දුකම තමයි ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා 🙏
මගෙ පින්වත් සවාමීන්වහන්ස .....ඔබවහන්සේ දේසනාකල මග යන මම ඔබවහන්සේට උතුම් බුදුබවමයි ප්‍රාර්තනා කරන්නෙ මගෙ ජීවිතේ සැහැල්ලුවෙන් තියන් ඉන්නෙ ඒ බුදුබණ නිසා,ඔබවහන්සේ බුදුවේවා 🙏🙏🙏
🎉🎉🎉🎉🎉🎉🎉
ඔබ වහන්සේගෙ දහම බාග්‍යවතුන් වහන්සෙගේ දර්ම දේසනවමයි ඔබ වහන්සෙගේ සග ගුන කිසිම අඩුවක් තියන්න ඉඩක්
අපට තියෙන එකම පඩුව ඔබ වහන්සෙගෙ දර්මදේසනව අහන්න නැති එකයි කමක් නැහැ ඔබ වහන්සේ ගත්ත තිරනය හොද තිරනයක් නම් තෙරුවන් සරනයි
තෙරුවන් සරනයි චන්දිමාල් ,ඔබගේ කැමැත්ත උපැවිදි විමෙි තේරිම .මම නමි ඔබගේ දේසනා වලින් ජිවිතේ යහපත තේරුම් ගත්ත.අතහැරිම පුරුදු කර ගත්ත.කොහේ හිටියත් පරිස්සමින් සතුටින් ඉන්න ලැබෙිවා 🙏 මෙි කරගත් පිං බලෙන්.බුදු සරනයි 💐💐💐💐
පියා මළ සොවින් ධර්මය සොයා ආ ඔබ වටා රැස් වුන බුදු මගට පිවිසි අසරණයෝ අතරමං කොට ඔය ගිය ගමන නම් සාධාරණීය කළ නොහැකි ය .සැබෑ බුදුපුතෙක් ලෙස නොකළ යුතුව තිබුනා ..මරණ බයෙන් නම් හිත හදා ගමු .සදාතනික සුවය ලැබේවා .
මෙි පිං බලෙන් සංසාරෙ මතු නිවන ලැබෙිවා 🙏 ,දිර්ගායු ලැබේවා ,කොහේ හෝ සැනසිමක් දැනෙන තැනක ඉන්නවනම් ඇති..තෙරුවන් සරනයි 💐💐💐💐
තෙරුවන් සරණින් නැවත අප කෙරෙහි අනුකම්පාවෙන් දහම් චාරිකාවේ වඩින්න....ඔබවහන්සේට සිත් පහල වේව....🎉🎉😂😂
උතුම් තෙරුවන් ගුණ බෙලෙන් කළ්‍යාණ මිත්‍රයන් වහන්සේ පැතූ බෝධියකින් උතුම් නිවනම අවබෝධ වේවා !
පින් කෙත ක්මයි ඔබ වහන්සේ සංඝරත්නය රත්න ය වදින ගාථාව කි'යල හදවතින්ම වදින භික්ෂුව ක් ඔබ වහන්සේ
පින්වත් ස්වාමීන් වහන්ස , ඉතා සරලව හැම දේශනාවක්ම කලා. හැමෝටම තේරෙන විදිහට . නැවත ලන්කාද්ව්පයේ බුදු සසුන බබලවන සේක්වා.🙏🙏🙏
Esema wewa
බෝසත් උතුමන්ලාට ගිහි පැවිදි භේදයක් නැත.බෝසතුන් වහන්සේ ලා ගිහිව සිටියෝය.
ෙතරැවන් සරනයි නිර්වානයම ලැෙබිවා සාදු සාදු සාදු ෙකාෙහ්හිටියන් නිදුකින් සැනසිම ලැෙබිවා
පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන නිර්වාණය අවබෝධ කර ගැනීමට ඔබ වහන්සේට ධර්ම මාර්ගය දිගින් දිගටම පුරා ගැනීමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා...තෙරුවන් සරණයි! නමෝබුද්ධාය.🙏🙏🙏
Ane mge gurudewayan wahanseta theruwansaranai 🙏🙏🙏😭
පින්වත් ස්වාමි න් වහන්ස බුදුපුතෙක්ව අපිටදෙසුදහමි ගුණ බෙලෙන් සිත සුවපත් වේවා සියලුදෙවියෝ ආරක්ෂා කරත්වා දූක් කරදර දුරු වේවා
පිංවත් ස්වාමීන් වහන්සේ භික්ෂු වක් ගැන මේ තරම් දේශනා කරලත් උපැවිදි උන එක හිතා ගන්න බැහැ තාමත්. අපේ ස්වාමීන් වහන්සේ ගේ උපැවිදි වීමට අංශු මාත්‍ර යකින් හෝ සම්බන්ධ වූ අයට නම් මේ ආත්මයේම පලදෙවි. ඔබ වහන්සේ ඉන්න ජීවිතේ සතුටින් ඉන්න පරිස්සමෙන් ඉන්න බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏👍👍
කතොලිකයෙක් වු මාඋදේ අවදි වී මුලින්ම අහන්නේ ඔබ වහන්සේගේ දේශනාවක් ,ඔබ වහන්සේ අවසාන යට හලාවත දි බනකිවුවේ මගේ අක්කා ගේ ගෙදර,අනේ,ඔබවහන්සේ නික්මයන බව එදා දැනුනානම්,.......
සතුටුයි ඔබ කතෝලික වෙලත් බුදු බණ අහන එක. තෙරුවන් සරණයි
Theruwansaranai pinwantha obata
ඔබ කතෝලික උනත් අනේ දේශනාඅහනවට බොහොම පින්@@indusharma1404
තෙරුවන් සරනයි පින්වත් කුමරුනි අවුරුදු හයක් තිස්සේ මේ විදියටම දේශනා ඇහුවා තවත් ඉදිරියටත් අහනවාමයි !!!! ඔය සුන්දර මූනේ තියෙන හිනාව කතාකරන විලාශය බුදුබන දේශනා කරන විලාශය හරිම ප්‍රියමනාපයි වෙලාවකට තදින් දේශනා කරත් ඒ සුලුමොහොතින් අපිට සැනසෙන විදියටම දේශනා කරනවා යූටියුබ් චැනල් එකෙන් තියෙනකල් බන අහනවාමයි !!!!!!!! ඒතරම් මිහිරි විදියට දේශනා කරනවා අනේ මේ සමහර නපුරු මිනිස්සු ඇයි උන්වහන්සේට ඉන්නදුන්නෙ නැත්තෙ මම නම් ප්‍රාර්ථනා කරන්නෙම මේ භවයෙදීම නිවනින් නිවෙන්නට පාරමී ශක්තියක් වේවා !!!! ගිහිව හිටියත් අපිට ධර්මයෙන් පෝශනය කරයි ටිකක් නිහඩව ඉදලා හරි මම හිතනවා කවදාවත් මේ බුදුගුන අමතක කරන්නෙ නෑ අවසාන ප්‍රාර්තනා කරන බෝධියකින් නිවී සැනසෙන්නට හේතුවාසනා වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු
පින්වත් හිමියන් අපට deashana kala ධර්මය අසරණ අපට ධර්ම මාර්ගයේ ගමන් කිරීමට දුක niwa geaneemata බොහෝ උපකාර uwa අදටත් ma yam teanaka sitinam ඔබ වහන්සේ නිසා my ධර්මය දානය kalau පින් ,ma kalau පින් බලයෙන් ඔබ වහන්සේ සුවපත් weawa දිගාසිරි labeawa නිදුක් වේවා නිරෝගී වේවා අපට මෙවැනි ධර්මය අසන්නට leabeawa
කෘතගුණ පිණිස....🙏 වසර කිහිපයකට පෙර මෙම ස්වාමීන් වහන්සේ ගේ එකම බණ පදයක් අසා ධර්ම මාර්ගයට පිළිපන් මා අද යම් සැනසීමක්න අත් විඳින්නේ නම් එහි මුල් ගෞරවය හිමි විය යුත්තේ කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ වෙතය. "පාරුව ඇත්තේ එගොඩ වීමට මිස කර තබා ගෙන යාමට නොවේ".....ධර්මයද එසේමය...ස්වාමීන් වහන්සේලාද එසේමය... උක් දණ්ඩ තලා පෙළා සාරය ලබා ගැනීම විනා උක් දණ්ඩෙහි අරටුව පිණිස බලා සිටීම අනුවණකමකි....ධම්මවිජය හිමි වැපිරූ සරුපල බොහෝය....එයින් අදටත් හෙටටත් මතුවටත් බොහෝ අය පල නෙළනු ඇත. අන්ධ බාල පෘතග්ජනයින් වන අප අනුන්ගේ සීලය ගැන සොයමින් අනුන් කළ නොකළ දේ සොයමින් තමන්ගේ පහන නිවාගනීම කොතරම් භයානකද....බුදුන් දවස එක් ස්වාමීන් වහන්සේ නමක් අමු සොහොනෙහි බවුන් වඩන කල කාන්තාවකගේ මළ සිරුරකට රාගයෙන් බැඳී සත් දිනක් ඇවෑමෙන් උතුම් රහත් පලය අවබෝධ වූ බව මතක් කළ යුතුය. හොඳ හෝ නරක යැයි සම්මත මිනිසුන් ලොව නැත......සිතෙහි නිරුවත ලොවට පෙනේනම් අපි කවුරුත් නිවැරදි නැත.
🙏🙏🙏සාදු.. සාදු.. සාදු.. පින්වත් සුවාමින් වහන්ස ඔබවහන්සේ දෙසනකල බුද්ද දර්මය හොද පැහැදිලි ව දේසනා කලා..ඒ පින් බෙලෙන් ලෝකයේ කොහේ සිටියත් සැනසීමෙන් ජිවත් වෙන්න ලැබේවා.. තෙරුවන් සරණයි.. 🙏🙏🙏.
ඔබවහන්සේ වැනි උතුම් බුද්ධ පුත්‍ර යෙකුගෙන් දහම් දැනගන්න ට වාසනාව තිබුණා වුවද ඔබ වහන්සේ සාසනය තුළ රැක ගැනීමට නොහැකි වු බෞද්ධයන් අවාසනාවන්ත විය. ඔබ වහන්සේ ට නිරතුරුවම ආරක්ෂාව සැලසේවා!
ගුරු තුමනි ඔබ වහන්සේ දේශනා කල ධර්ම මාර්ගයේ යමින් පිළිවෙත් පුරමි. ගුරු දෙවිදුනි, තෙරුවන් සරණයි. 🙏🙏🙏
ඔබ වහන්සේ දේශනා කල ධර්ම මාර්ගයේ ගමන් කරමි.🙏🙏🙏ඔබ වහන්සේට පැතූ බෝධියකින් නිර්වානය ලැබේවා!! 🙏🙏🙏
ඔබ වහන්සේට ප්‍රඥාලෝකය පහල වේවා🙏 නිවනින්ම සැනසේවා!
ඔබ වහන්සේට උතුම් නිර්වානය ඉක්මනින්ම ලැබේවා 🙏🙏🙏
පින්වත් ස්වාමීන් ස්වාමීන් වහන්ස oba වහන්සේ desana kala උතුම් ධර්මය apa අතර hemadama pawathi theruwan saranai niduk නිරෝගී සුවය prarthana karanawa 🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට තේරැවන් සරනයි අපිට බණ දේශනා කර යහා මගට ගත්තට ඔබ වහන්සේට ගොඩක් පින්😢😢
ඔබ වහන්සේට සුදුසුම උතුම් චවාරයම තමයි කිසිම දෙකින් නොසැලෙන ඔබ වහන්සේට තව තවත් උතුම් ධර්මඅවබෝධයම ලැබේවා
කිසිම දෙයකින් නොසැලෙන නිසාද රට ගියේ
@@K.w.2006ලoකාවෙ ඉන්නෙ.pass port,Identy ඔක්කොම හදන්නැතුව කොහොමද සිවුරු ඇරල රට යන්නෙ?මේකවත් නොදන්න නොහිතන මෝඩයින් දෙස බලල උපහාසයක් තමයි උන් වහන්සේට ඇති වෙන්නෙ.😂😂😂😂
පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා ...🙏🙏🙏
සියල්ල අතහැර ඔබ වහන්සේගේ ගමන යන්න ස්වාමීන් වහන්ස. ආපසු හැරෙන්න හිතදීම පෙර අකුසලයක්ද ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේගේ බණ කාලයක් තිස්සේ අහන මම හිතන දෙයක් එය. කෙසේ හෝ පැතු නිවන් මග යන්නට ලැබේවා මගේ පැතුම.
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ
මේ කළ දේශනා වල පින් බලයෙන් ඔබ වහන්සේ ගේ ප්‍රාර්ථනාවන් ඉටු වේවා!!!
පින්වත් සුවාමිඑන් වහන්ස ඔබ වහන්සේ විසින් දේසනා කරන ලද ස්‍රි සත් දර්මය සංඝ රත්නයේ ගුණ උවත් සංඝ යාගේ ගුණ නොදන්නා අසත් පුරුෂ යන් කීදේ ඒඅයගේ සසර ගමන දිග් කර ගැනීමට උපයෝගී විය. නමුත් ඔබ වහන්සේ විසින් කර ගත් දේ ඔබ වහන්සේ ගේ සසර ගමන කෙටි කර ගන්නට උපකාර කරන්නාඋ පාරමිතා සම්පුර්ණ කර ගත් බව ස්‍රාවිකාවක් ලෙසින් මාහට දැනේහිමියනි.ඔබ වහන්සේ උපැවදි උවත් සුවාමිඑන් වහන්සේ කියන වචනය මා එලෙසින් ම ඔබ වහන්සේ ආමන්ත්‍රණය කිරීමට යොදා ගත්තෙමි .ඔබ වහන්සේට නිවන් මග සාක්සාත් වේවා .
පින්වත් ස්වාමීන් වහන්ස අපට ඔබ වහන්සේගෙන් ලැබුන බුදු ඔවදන් අපේ හිත සුවපත් වන ඔසුවක් අගෙයි.ඒ පිං බලෙන් ඔබ වහන්සේට උතුම් ධර්ම අවබෝධය ලැබේවා තෙරුවන් සරනයි ..🙏🙏🙏
🍁🍁🍁🙏🙏🌹🌹🌹🙏🙏🙏
බුදු සරණයි
පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි .සාදු! සාදු! සාදු!
Sadu Sadu sadu pin Budusaranai
Oba wahanse ape hith hadala dunnata godak pin kumana athmayakadi hoo budun Dekal Niman.dakithwaa.......harima asaawen ahapu darmadesana.aheth ahanna lebewaa,,,,,,, apeth.aaulebegen dirga kalayak oba jiwathwewaa,,,,,,,,
නමෝ බුද්දාය පිංවත් සුවාමින් වහන්සේට මගෙ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🪷🙏🪷🙏🪷🙏🪷
නැවත මව් බිමට වඩින්න ස්වාමීන් වහන්ස අපි ගැන අනුකම්පාවෙන් බණ දෙසන්න.
පින්වත් ස්වාමීන් වහන්ස තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏
ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව වෙවා තෙරුවන්සරන ලැබේවා නැවත බුදු sasuna babalwann සිත් පහළ වේවා
මහා සඟ ගුන පිරුන සමිදුනි කියා නිම කල නොහැක ඔබ ගුන,, ඒත් මෙි මොනවද අහන්න වෙන්නෙ. කෙසේ වෙතත් නැවත බුදු පුතෙක් වෙලා නිවනෙන් ම නිවෙන්න.තිබෙන දැනුම් සමිිබාරයෙන් උතුම් ඵල නෙලාගන්න. පාරමි දමිි පුරන්න.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 පිංවත් සුවාමි න් වහන්ස❤ ඔබවහන්සෙට ඉක්මනින් නිවන් මගට යොමුවෙවා
ObA wahase me lakdiwaweda inna api Asaranai 23:00
Sadu sadu sadu sadu 🎉🎉🎉🎉
සාදු සාදු සාදු
පින්වත් අපේ ස්වාමීන් වහන්ස නිවන් දර්මයම අවබෝධ වේවා🙏🙏🙏🙏🙏
Namo buddhaya! Theruwan saranai obawahanseeta
🌺🌺🌺🌺🌺🌺🌺Sadu...sadu ...sadu
සාදු සාදු සාදු තව තව ධර්ම ඤානය,, පහල වේවා,,පිරිසිදු නිර්මල,,බුදු දහම මුලු බෞද්ද. ඡනී ඡනයාදෙසවන රැදේවා අපෙ ස්වමීන් වහන්සේ ට නමස්කාරය සංඝ යා වහන්සෙලාගෙ ගුන දන්නැතී බොහො අය මෙ දවස් ටිකෙම දැක්ක,
සුවාමින්වාහන්සසාදුසදුබුබනඅැඃස්වා්ඔබටංත්රැවන්සරනයි
Oba wahanse niwaninma senasewa
Athalossak pamana ape rate weadha sitina mahaa sangha rathnayata mama namaskara karami mage namaskaraya wewa🙏🙏🙏
Obawahanse Niduk Nirogi Wewa !!! Me Bawayedeema Uthum Amamaha Niwanin Sanasewa !!! 🙏🙏🙏
සංඝයා ගැන මෙතරම් ගුණ දේශනා කලඔබට දැන් ඒ සංඝයා ම ඔබට පහරදෙයි ඒ තමයි ඔවුන්ගේ නිවට කම
සාදු සාදු සාදු ,,🙏🙏🙏
කොහෙ ගියත් ච්වරය හැර නොගියානම් හොදයි කොහෙ හො රටක සාසනික වඩ කරගන සසරින් එතර වන්න මගම සැලසෙවා🙏🙏🙏
හ්ම්ම්ම්.. මමත් හිතන්නේ එහෙමයි.. ලංකාවේ වැඩ ඉන්න බැරිනම්.. මේ ලෝකේ ඉන්න පුළුවන් ඕනෙම තැනක ඉඳලා අපේ ආගම වෙනුවෙන් අපි වෙනුවෙන් වැඩකටයුතු සිදුකරනවානම් ඒ ඇති....🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🙏බුදුසරණයි පින්වත් ස්වාමින් වහන්සේ බුදු මග වාඩිවා 🙏🙏🙏🙏
Pinwath suwamin wahanse oba wahanse prasansawedi math novi nindawedi duk novi enna apata kiya dunna sema newathath enna apata uthum dahama kiya denna oba wahansege paada namaskara kara apata uthum darmya ahanna oba wahanseta pin
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට
ඊර්ෂ්‍යා..කුහකයෝ දිනුවා..කාලකන්නි..අහිංසක ඡනතාව ආසාවෙන් අවබෝධයෙන් අහපු ධර්ම යත් නැති කලා..මිෂදෙටු උගත් උම්මත්තකයින්😢😢😢
Oba wahanse nawata wadinda
💙🩵🌺🌺🌸🪹🙏🙏🙏🪹🌸🌺🌺🩵💙Budu saranai!!!pinwat Ape suwamin wahanseta niduk nirogi wewa!!! saduuuuuuuuuu Saduuuuuuuuuu Saduuuuuuuuuu!!!suwamin wahansa mepamana budu piyanange guna gangawak apata pahada dena oba wahanse hita thawat pahada gena apa wenuwen ma nawata budda sasanayatama vadinu manavi!!!oba wahanseta mage uthum Namas karayama wewa!!!💙🩵🌺🌺🌸🪹🙏🙏🙏🪹🌸🌺🌺🩵💙
Me desana balayen obavahansege siyalu duk duruvi siyuru daramin sasunabare ran tharuwak se babaleva 🙏🙏
තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට !
දක්ෂ ධර්ම දේශනාවන් වහන්සේ කෙනෙක් අද අපට නැති කලා...මිෂදෙටු මෝඩ උගත් යැයී..අවස්ථාවාදී විසින්....😢
🙏🙏🙏 sadu sadu sadu
එහෙමන්ම ඇයි අපෙ හාමුදුරුවනේ අපැවිදි උනෙ හිතාගන්න බැ අපෙ හාමුදුරුවනේ සාදු සාදු සාදු 🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷
Obawhnse nivaninn නෙහහැවේval
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏
Sadoo sadoo sadoo theruwan saranai mage pinwantha swamindrayananwahansa
තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
Arwata..anna..anna.anna
🙏🙏🙏 upawadi වීම ගැන ගොඩක් දුකින් .නැවත පෙර ලෙස bana කියන්න එන්න puthunuwani
Theruwan saranai ape hamuduruwane newathath ape ratata wadinna.🙏🙏🙏🙏
ඔබ වහන්සේ නිවනින් සැනසේවා 💐💐🙏🙏💐🙏🙏💐💐🙏💐🙏🙏💐💐
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස .🙏🙏🙏🙏🙏🙏
oba wahansata taruwan saranai
Pinwath. Swaminwahansa....apasu wadinumenawi ...🙏🙏🙏
🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට
Taruvansranee boa Wahansata utum nerwanyama Peabody wat va !!!!!!!!!
පින්වත් බුදු පුතෙක් !!! සසරේ කවදාහෝ නිවෙනවාමයි අපිට අවුරුදු හයක් තිස්සේ මෙවැනි දේශනාවල් අහන්නට සලස්වපු පින්වත් ගුරුදේවෝත්තමයන් වහන්සේට මාගේ නමස්කාරයවේවා ඒවගේම මෙවැනි උතුම් දේශනාවක් අහන්න සලස්වපු පින්වතුන්ටත් බොහොම පින් මේ තරම් රටක් වටින බුදු පුතෙක් අපිට අහිමි උනේ අපේ අවාසනාවට මොනවා උනත් ස්වාමීන් වහන්සේ උපැවිදි උනේම අපේ හිත හදලයි හඩාවැලපෙන්න දෙයක් නැත මාර්ගය කියාදී ඇත ඒමග ගමන් කිරීම මිස තැවිලා වැඩක් නැත හරි මාර්ගය කියාදුන් පිනෙන් නිර්වානයම ලැබේවා ඔබගේ ජීවිතයට කිසිම දුක් කම්කටොලු භාදාවක් නොවේවා ඉදිරියට යන ගමන සාර්තක වේවා දළදා වහන්සේගේ පිහිටයි අල්පේශාක්‍ය මහේශාක්‍ය දෙවි දේවතාවන් වහන්සේලා ආරක්ශා කරත්වා තෙරුවන් සරනයි
ඇත්තෙන්ම ඔබවහන්සේ නම් මාරයි! හැමදේකටම කඩන් වැටෙන අපේ හිත් ශක්තිමත් කළ මගෙ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට යහපතක් ම වේවා!
🙏🙏🙏
මගේ පිංවත් ස්වාමීන් වහන්ස,
උතුම් බුද්ධ චීවරය දරාගෙන අපිට දෙසූ සදහම් ගුන බලයෙන් ඔබ වහසේගේ හිතේ ඇති වී ඇති සියලුම දුක් කරදර දුරුවේවා🙏🙏🙏,බවුද්ධයැයි කියා ගන්නා පවු කාරයන්ගේ වචන ඔය පා වලට පෑගෙන දූවිල්ලක් තරම්වත් ගනන් නොගෙන ඔබ වහන්සේට බුදුමගම යන්න වාසනාව ලැබේවා 🌼🙏🌼🙏🌼🙏,,
මේ උතුම් දේශකයානන් වහන්සේ නමකට උපවැදි බාවයට පත්කිරීමට තරම් වචනයකින් හෝ සහය උන සියල්ලන්ටම නොදුරු අනාගතයේදීම දිට්ඨ දම්ම වේදනිය කර්මාන්තය පඩිසන් දේවි, කිරුළපන දම්ම විජය ස්වාමියන් වහන්සේට තෙරුවන් සරණයි . 🙏🙏😥😥
සහතික ඇත්ත.කර්මය පලදෙනවාමයි.පලදියයඅතුමයි.
එපා එහෙම හිතන්න අැත්තටම උන්වහන්සේගේ ශ්‍රාවකයන් කාටවත් වෛර කරන්නේ නැති හිත සෙවිලිකරගත් අයයි එ්ක උන්වහන්සේටත් අගෞරවයක් සමාව දෙන්න🙏🙏🙏
වට්නා ධර්ම දෙශනාවක්!
නැවත පැවිදී භූම්යට වඩීවා!සාදු සාදු සාදු, 🙏🙏🙏
පිනවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු තුරුවන් සර්නයි🙏🙏🙏🙏🙏🙏🙏
මේ තරම් මහා ගුණසාමුදයක් දරන් හිටි අපේ ස්වාමින් වහන්සේ රැකගන බැරිතරම් මිනිසු සහාසික උනා නේ
මගේ ස්වාමින් වහන්සේ නම් පැරදුනේ නැත පැරදුනේ කුහක මිනිසුන්මයි
නිවන් දැක්නා මොහොත දක්වා මෙවන් අසත් පුරුසයෝ නම් මගේ ගුරුඋතුමන්ට කිසි දිනක හමු නොවේවා 🙏🙏🙏
Aneeee Suwamin Wahasa oba Wahase pita ratakata gihin hary Mahana dam puranna oba Wahase eyata sudusui aneee ape hith Hada wetenawa harima dukai oba Wahanseta Theruwan saranai 🙏🙏🙏
අපගේ ගෞරවණීය කළ්‍යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේ ගේ පාදාභිවන්දණීය නමස්කාරය වෙිවා ..
මහාගුන සමුදායක් ගොඩනගා ගත් දියුනුකර ගත් සිතක වටිනාකමි තෝරදී , උතුමි නිවන් මගට පිවිසීමට බොහෝ වෙහෙසවී , බොහෝ මාාර්ග පෙන්වු කළ්‍යාණ මිත්‍ර උතුමෝ තෙරුවන් සරනින් සතරවරමි දෙවිරැකවරනය ලැබෙිවා . උතුමි නිවන් අවබෝධය මෙී බවයේම ස්වාක්ෂාත් වෙිවා ..! 🙏🌹🙏🌹🙏 දෙවිර
අනිවාර්යයෙන්ම අපේ පින්මදි කමද.. ? මෙිවට සමිබන්ධ පවි කාරයන්ට දඩුවම් ලැබෙයි . ඒත් අපේ ස්වාමීන් වහන්සේ ට වුනකරදර හදන්න බෑනේ
ඔබ වහන්සේට තේරැවන් සරනයි අපිට බණ දේශනා කර යහා මගට ගත්තට ඔබ වහන්සේට ගොඩක් පින්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබවහන්සේ ට අප සදා ණය ගැතියි❤🙏💎 තෙරුවන් සරණයි කරුණාබර නිහතමානී උතුම් හිමියනි💎🙏💎
සතර දිශාවේ වැඩ සිටින උතුම් සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏
පෙර අකුසලයක්දො පෙරටු ව අවෙ මෙතෙක් දේසනා කල බුදු ගුණ බලයෙන් සියලුම දොස් දුරැවෙිවා🙏🙏🙏🙏😄
අනන්ත වාරයක් නමස්කාර වේවා මගෙ ලොකු ස්වාමින් වහන්ස තෙරුවන් සරණයි ඔබ වහන්සේ ගැන වචන කරන්න බෑ ස්වාමිනි
උපැවිදි ගෞරවනීය ස්වාමීන් වහන්ස මම ඔබ වහන්සේගේ බණ සෑම දිනකම උදෑසන සවන් දෙනවා.පිට රටක ජීවත්වුනත් ඉතා ශ්‍රද්ධාවෙන් අහනවා.ඔබ වහන්සේට තෙරැවන් සරනයි
කමන්නෑ අපෙ හාමුදුරුවනෙ ඔබ වහන්සේට ගිහිව හිටියත් පැවිදිව හිටියත් හිත සැනසීමෙන් අටලෝදහමට කමිපා නොවී ඉදීමේ ශක්තිය තිබේනමි ධර්මය මැනවින් අවබෝධ කර ගත් හෙයින් ඔබවහන්සේ ගෙ කැමැත්තක්.කැමති පරිදි නිදහස්ව ඉදීම.
ඔබවහන්සේට චතුරාර්‍ය සත්‍ය ධර්මාවබෝධයම වේවා!
🪷🪷🪷🪷🪷🪷🪷
🙏🙏🙏
මම මේ කියන කිසි දේයක් විෂ්වාස කරන්නේ නැත. ඔබ් වහන්සේ ගේ බණ මම මැරේන තුරා අසමි.
මාත් මට ඕන පිවිතුරු බුද්ද දේසනා විතරයි ,
👍
අනේ පින්වත් ගරු ස්වාමින් වහන්ස පුදුම ආදරයකින් ආසාවකින් අහපු දර්මදේශනා කෙතරම් ලස්සහද අනේ ස්වාමිනි මේ තරම් ඉක්මනින් අපේ හැරදා ගියා බව දැන ගත් කල ඇසට කදුළු නැගිණ ස්වාමිනි පිට රටක සිටින අප මෙතරම් දුක නම් ලකාවේ අයට කෙසේ නම් වේද අප රටට ඔබ වැනි අය අවශ්‍ය මොහොටක rata හැර yama🙏 මහා khedawachayaki ඔබට රත්නත්‍රයේ පිහිටයි
ස්වාමින් වහන්ස ඵල ඇති රැකටනේ ගල් වදින්නේ.ඔබ වහන්සේගේ බන අහලා අපේ සිත නිවුනා මොන ප්‍රශ්නය ආවත් සිවුරැ අරින්නෙ නැතුව ඉන්න තිබුනේ.අපට දහම් බිදක් අහන්න
ඔබ වහන්සේගේ හඩ පටයක් අහන ගමන් මේ ඉන්නේ.නිර්වාණය ප්‍රාර්ථනා කරනවා දැන් ඔබ තුමාට
මෙවන් උතුම් සංඝ පිතෟන් වහන්සේනමක් අපට අහිමිකල
දුෂ්ඨ සමාජය ගැන කුමක් කියන්නද?
පින්වත් ගෞරවනිය ස්වාමින් වහන්ස ඔබවහන්සේ හැමදාමත්
අපේපින්වත් ස්වාමින් වහන්ස
දිර්ගායුෂ ලැබි පිලිවෙත් පුරාගෙන උතුම් නිවන සාක්ෂාත්
කරගනිත්වා
🙏🙏🙏
🙏🙏🙏 Obavahansetada pathannawuu bodhiyakin uthum wuu ama maha nirvanayama sakshath weva.🙏🙏🙏 Theruwan saranai.
ඔබ වහන්සේ සුපටිපන්නයි
තෙරුවන් සරණයි දීර්ඝායු වේවා ❤
❤❤❤
පිංවත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ මේ ලෝකෙට වැරදි කෙනෙක් කියල හිතුනත් මටනම් කවදාවත්ම ඔබ වහන්සේ වැරදි කෙනෙක් කියල මටනම් කවදාවත්ම දැනෙන්නෙ නැති වෙයි🙏🙏🙏
පින්වත් ස්වාමින්වහන්ස නිවන මග හැර ගන්න එපා.තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ ට උතුම් නිවන ලබත්වා. මා ඔබ වහන්සේ ගේ ධර්මය ඔස්සේ භාවනා වඩනවා 🙏🙏🧘🌍🇦🇪
ඔබ වහන්සේට තෙරුවන් සරනයි දීර්ඝායුශ ලැබේවා🙏🙏🙏
අනේ අපේ හාමුදුරුවනේ අපට කොහෙද දුවන්නේ දරුවනේ නවතින්න කියල කියනවා සමහර දරුවෝ නැවතුණා මටනම් හිතාගන්න බෑ මොනව උනාද කියල ඔබ වහන්සේ දුර්වලයෙක් නෙමෙයි සමාජය දැන් හදන්න බෑ ඒත් මෙවන් තීරණයක්??? උතුම් මහණ ජීවිතය තමයි මම නම් උතුම් කොට සලකන්නේ ගිහි පැවිදි ලොකු වෙනසක්නෙ අපේ හාමුදුරුවනේ ඒත් මේ සසර දුකම තමයි ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා 🙏
මගෙ පින්වත් සවාමීන්වහන්ස .....ඔබවහන්සේ දේසනාකල මග යන මම ඔබවහන්සේට උතුම් බුදුබවමයි ප්‍රාර්තනා කරන්නෙ මගෙ ජීවිතේ සැහැල්ලුවෙන් තියන් ඉන්නෙ ඒ බුදුබණ නිසා,ඔබවහන්සේ බුදුවේවා 🙏🙏🙏
🎉🎉🎉🎉🎉🎉🎉
ඔබ වහන්සේගෙ දහම බාග්‍යවතුන් වහන්සෙගේ දර්ම දේසනවමයි ඔබ වහන්සෙගේ සග ගුන කිසිම අඩුවක් තියන්න ඉඩක්
අපට තියෙන එකම පඩුව ඔබ වහන්සෙගෙ දර්මදේසනව අහන්න නැති එකයි කමක් නැහැ ඔබ වහන්සේ ගත්ත තිරනය හොද තිරනයක් නම් තෙරුවන් සරනයි
තෙරුවන් සරනයි චන්දිමාල් ,ඔබගේ කැමැත්ත උපැවිදි විමෙි තේරිම .මම නමි ඔබගේ දේසනා වලින් ජිවිතේ යහපත තේරුම් ගත්ත.අතහැරිම පුරුදු කර ගත්ත.කොහේ හිටියත් පරිස්සමින් සතුටින් ඉන්න ලැබෙිවා 🙏 මෙි කරගත් පිං බලෙන්.බුදු සරනයි 💐💐💐💐
පියා මළ සොවින් ධර්මය සොයා ආ ඔබ වටා රැස් වුන බුදු මගට පිවිසි අසරණයෝ අතරමං කොට ඔය ගිය ගමන නම් සාධාරණීය කළ නොහැකි ය .සැබෑ බුදුපුතෙක් ලෙස නොකළ යුතුව තිබුනා ..මරණ බයෙන් නම් හිත හදා ගමු .සදාතනික සුවය ලැබේවා .
මෙි පිං බලෙන් සංසාරෙ මතු නිවන ලැබෙිවා 🙏 ,දිර්ගායු ලැබේවා ,කොහේ හෝ සැනසිමක් දැනෙන තැනක ඉන්නවනම් ඇති..තෙරුවන් සරනයි 💐💐💐💐
තෙරුවන් සරණින් නැවත අප කෙරෙහි අනුකම්පාවෙන් දහම් චාරිකාවේ වඩින්න....ඔබවහන්සේට සිත් පහල වේව....🎉🎉😂😂
උතුම් තෙරුවන් ගුණ බෙලෙන් කළ්‍යාණ මිත්‍රයන් වහන්සේ පැතූ බෝධියකින් උතුම් නිවනම අවබෝධ වේවා !
පින් කෙත ක්මයි ඔබ වහන්සේ සංඝරත්නය රත්න ය වදින ගාථාව කි'යල හදවතින්ම වදින භික්ෂුව ක් ඔබ වහන්සේ
පින්වත් ස්වාමීන් වහන්ස , ඉතා සරලව හැම දේශනාවක්ම කලා. හැමෝටම තේරෙන විදිහට . නැවත ලන්කාද්ව්පයේ බුදු සසුන බබලවන සේක්වා.🙏🙏🙏
Esema wewa
බෝසත් උතුමන්ලාට ගිහි පැවිදි භේදයක් නැත.බෝසතුන් වහන්සේ ලා ගිහිව සිටියෝය.
ෙතරැවන් සරනයි නිර්වානයම ලැෙබිවා සාදු සාදු සාදු ෙකාෙහ්හිටියන් නිදුකින් සැනසිම ලැෙබිවා
පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන නිර්වාණය අවබෝධ කර ගැනීමට ඔබ වහන්සේට ධර්ම මාර්ගය දිගින් දිගටම පුරා ගැනීමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා...තෙරුවන් සරණයි! නමෝබුද්ධාය.🙏🙏🙏
Ane mge gurudewayan wahanseta theruwansaranai 🙏🙏🙏😭
පින්වත් ස්වාමි න් වහන්ස බුදුපුතෙක්ව අපිටදෙසුදහමි ගුණ බෙලෙන් සිත සුවපත් වේවා සියලුදෙවියෝ ආරක්ෂා කරත්වා දූක් කරදර දුරු වේවා
පිංවත් ස්වාමීන් වහන්සේ භික්ෂු වක් ගැන මේ තරම් දේශනා කරලත් උපැවිදි උන එක හිතා ගන්න බැහැ තාමත්. අපේ ස්වාමීන් වහන්සේ ගේ උපැවිදි වීමට අංශු මාත්‍ර යකින් හෝ සම්බන්ධ වූ අයට නම් මේ ආත්මයේම පලදෙවි. ඔබ වහන්සේ ඉන්න ජීවිතේ සතුටින් ඉන්න පරිස්සමෙන් ඉන්න බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏👍👍
කතොලිකයෙක් වු මාඋදේ අවදි වී මුලින්ම අහන්නේ ඔබ වහන්සේගේ දේශනාවක් ,ඔබ වහන්සේ අවසාන යට හලාවත දි බනකිවුවේ මගේ අක්කා ගේ ගෙදර,අනේ,ඔබවහන්සේ නික්මයන බව එදා දැනුනානම්,.......
සතුටුයි ඔබ කතෝලික වෙලත් බුදු බණ අහන එක. තෙරුවන් සරණයි
Theruwansaranai pinwantha obata
ඔබ කතෝලික උනත් අනේ දේශනාඅහනවට බොහොම පින්@@indusharma1404
තෙරුවන් සරනයි පින්වත් කුමරුනි අවුරුදු හයක් තිස්සේ මේ විදියටම දේශනා ඇහුවා තවත් ඉදිරියටත් අහනවාමයි !!!! ඔය සුන්දර මූනේ තියෙන හිනාව කතාකරන විලාශය බුදුබන දේශනා කරන විලාශය හරිම ප්‍රියමනාපයි වෙලාවකට තදින් දේශනා කරත් ඒ සුලුමොහොතින් අපිට සැනසෙන විදියටම දේශනා කරනවා යූටියුබ් චැනල් එකෙන් තියෙනකල් බන අහනවාමයි !!!!!!!! ඒතරම් මිහිරි විදියට දේශනා කරනවා අනේ මේ සමහර නපුරු මිනිස්සු ඇයි උන්වහන්සේට ඉන්නදුන්නෙ නැත්තෙ මම නම් ප්‍රාර්ථනා කරන්නෙම මේ භවයෙදීම නිවනින් නිවෙන්නට පාරමී ශක්තියක් වේවා !!!! ගිහිව හිටියත් අපිට ධර්මයෙන් පෝශනය කරයි ටිකක් නිහඩව ඉදලා හරි මම හිතනවා කවදාවත් මේ බුදුගුන අමතක කරන්නෙ නෑ අවසාන ප්‍රාර්තනා කරන බෝධියකින් නිවී සැනසෙන්නට හේතුවාසනා වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු
පින්වත් හිමියන් අපට deashana kala ධර්මය අසරණ අපට ධර්ම මාර්ගයේ ගමන් කිරීමට දුක niwa geaneemata බොහෝ උපකාර uwa අදටත් ma yam teanaka sitinam ඔබ වහන්සේ නිසා my ධර්මය දානය kalau පින් ,ma kalau පින් බලයෙන් ඔබ වහන්සේ සුවපත් weawa දිගාසිරි labeawa නිදුක් වේවා නිරෝගී වේවා අපට මෙවැනි ධර්මය අසන්නට leabeawa
කෘතගුණ පිණිස....🙏
වසර කිහිපයකට පෙර මෙම ස්වාමීන් වහන්සේ ගේ එකම බණ පදයක් අසා ධර්ම මාර්ගයට පිළිපන් මා අද යම් සැනසීමක්න අත් විඳින්නේ නම් එහි මුල් ගෞරවය හිමි විය යුත්තේ කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ වෙතය.
"පාරුව ඇත්තේ එගොඩ වීමට මිස කර තබා ගෙන යාමට නොවේ".....ධර්මයද එසේමය...ස්වාමීන් වහන්සේලාද එසේමය...
උක් දණ්ඩ තලා පෙළා සාරය ලබා ගැනීම විනා උක් දණ්ඩෙහි අරටුව පිණිස බලා සිටීම අනුවණකමකි....ධම්මවිජය හිමි වැපිරූ සරුපල බොහෝය....එයින් අදටත් හෙටටත් මතුවටත් බොහෝ අය පල නෙළනු ඇත.
අන්ධ බාල පෘතග්ජනයින් වන අප අනුන්ගේ සීලය ගැන සොයමින් අනුන් කළ නොකළ දේ සොයමින් තමන්ගේ පහන නිවාගනීම කොතරම් භයානකද....බුදුන් දවස එක් ස්වාමීන් වහන්සේ නමක් අමු සොහොනෙහි බවුන් වඩන කල කාන්තාවකගේ මළ සිරුරකට රාගයෙන් බැඳී සත් දිනක් ඇවෑමෙන් උතුම් රහත් පලය අවබෝධ වූ බව මතක් කළ යුතුය.
හොඳ හෝ නරක යැයි සම්මත මිනිසුන් ලොව නැත......සිතෙහි නිරුවත ලොවට පෙනේනම් අපි කවුරුත් නිවැරදි නැත.