සුදුළුනු බතක් රසට හදමු. How to make garlic rice.

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 36

  • @niranjalasajeewani1819
    @niranjalasajeewani1819 3 місяці тому

    චෙෆ්ගෙ recipes නම් වැඩි වැඩ නැහැ, බොහොම සරලයි. ඒ ඔක්කොටම වැඩිය මේ හැම කෑමක්ම පුදුම රසක්.❤thank you chef

  • @dininduakalanka8270
    @dininduakalanka8270 21 день тому

    මේක මාත් හදලා බැලුවා පුදුම රසක් තියෙන්නේ චෙෆ්❤️❤️

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 5 місяців тому +1

    අනිවාර්‍යෙන් අද් හදනවා chef අද..ඔබතුමාගේ ගොඩාක්ක්ක්ක් කෑම අනිවාර්‍යෙන් මම හදනවා. Chef හරිම රසයි..මම ජිවත් වේන්නෙත් කැනඩාවේ ..ඉතින් ඔබගේ මේ වගෙ රසවත් කෑම. හරිම වටිනවා chef ගොඩාක්ක්ක්ක් ස්තුති ඔබතුමාට🎉🎉🎉🎉🎉🎉

  • @ranjanajayawardane5229
    @ranjanajayawardane5229 4 місяці тому +1

    ඔබ තුමා ගේ recipe හොඳ යි ආසයි thank you

  • @disnafernando9194
    @disnafernando9194 5 місяців тому +1

    බොහෝම ඉස්තුති ඔබට ❤

  • @LakshalaRajapakshe
    @LakshalaRajapakshe 5 місяців тому +1

    රස පාට යි ❤❤❤👌👌👌👌

  • @roseannefernando5220
    @roseannefernando5220 4 місяці тому +1

    Thank you ❤❤

  • @renkaarumgan5289
    @renkaarumgan5289 5 місяців тому +1

    ස්තුතියි chef රසයි වගේ 😄❤️

  • @sandhyadahanayake8934
    @sandhyadahanayake8934 4 місяці тому +1

    ❤thanks

  • @chandip8642
    @chandip8642 5 місяців тому +1

    Thank you chef ❤️❤️❤

  • @HemanthiParanavithana
    @HemanthiParanavithana 5 місяців тому +1

    Wonderful plate 😮 it looks very attractive too😍. Thanks chef 🙏❤

  • @ShamaliRajapaksha-b2z
    @ShamaliRajapaksha-b2z 3 місяці тому +1

    God bless and long live

  • @christinescassar7232
    @christinescassar7232 5 місяців тому +1

    Thank you, Chef.

  • @nilokaambegoda4138
    @nilokaambegoda4138 4 місяці тому +1

    Thanks Chef

  • @chandimanage-wn3tc
    @chandimanage-wn3tc 5 місяців тому +1

    Mama hama kamakma hadanawa chefge.thanks.

  • @sriyanivithanawasam8404
    @sriyanivithanawasam8404 5 місяців тому +1

    Thank you!

  • @DammikaW48474
    @DammikaW48474 5 місяців тому +1

    Please Chef, could you list the amount of each ingredient?
    It looks very delicious. Thank you.

  • @SherineJayasinghe
    @SherineJayasinghe 4 місяці тому

    chef bonjour හැදුවා රසයි ලෙසි වෙලා ගියෙ නැහැ ස්තුති 🙏🦋

  • @m.b.sanjayaeranda9595
    @m.b.sanjayaeranda9595 5 місяців тому +1

    Thanks chief

  • @kanthiwickramasinghe8169
    @kanthiwickramasinghe8169 5 місяців тому +1

    Thank you so much

  • @wasanaboxing
    @wasanaboxing 5 місяців тому +1

    Good recipe ❤
    Thank for sharing

  • @padminiherath7611
    @padminiherath7611 5 місяців тому +1

    Garllic bread එකක් හදන්න

  • @anurakadawatha
    @anurakadawatha 10 днів тому +1

    👍👍👍🌹❤🙏🙏🙏🙏

  • @washanu1848
    @washanu1848 5 місяців тому +2

    👋👋👋කීරී සම්බා කඩේ හදන ඇට වෙන්වෙලා තියන රයිස් එක හදන්නේ කොහොමද...රයිස් එක ගොඩල් වියලි කොහොමද හදන්නේ එහෙම

    • @nethulmethsilu7580
      @nethulmethsilu7580 5 місяців тому

      ශීතකරනයේ තියලා ගන්න ,

    • @THEEKSHANAJAY-ju6vl
      @THEEKSHANAJAY-ju6vl 4 місяці тому

      වතුර අඩුවෙන් තියන්න බතට නෝමල් බතට තියනවා වගේ බාගයක් තියන්න මාත් එහෙමයි කරන්නේ තව ලුනු ටිකකුයි තෙල් ටිකකුයිත් දාන්න

    • @nirmalaperera2371
      @nirmalaperera2371 3 місяці тому

      Yummy

  • @gawuriperera7486
    @gawuriperera7486 5 місяців тому +1

    Chef oven bake කරල ගන්නව නම් chicken එක centigrade කොච්චර දාන්න ඕනේද? මිනිත්තු කොච්චර තියෙනවද ? Fish bake කරන්නව නම් centigrade කොච්චර තියෙනවද ? මිනිත්තු කොච්චර තියෙනවද ? ඕනේද කියල කියන්න පුලුවන්ද Chef ට බුදුසරණයි

    • @TravelWithChef
      @TravelWithChef  5 місяців тому

      Fish bake 160c
      Chicken bake 175c

    • @gawuriperera7486
      @gawuriperera7486 5 місяців тому

      Thank you chef budu saranay

    • @dimuthurangana5135
      @dimuthurangana5135 5 місяців тому +1

      මිනිත්තු 30 - 35 වගේ... අවසන් විනාඩි 5 අවන් එකේ උඩ හීටර් එක ලඟ රැක් එකේ තියන්න .ලස්සන පාට එක්ක රෝස් වෙනවා එතකොට.