Ane aiya akki oyl denn marama lssn couple ekk🥺💕harishi akki mara loving girl kenek❤️ oy denn hari pssnt dennt dennta terum arnw innw🥺❤️meka maramma widiyt feel una mata🥰❤️harima lssni😍🥺
Thank u so much you doing this! Because everyone says that girls can't tell their love to a boy because that's disgusting🥺💔 but you proved this girls can always tell their love to a boy without people's imaginations Thank u so much❤
ලන්කාවෙ ඉන්න බොරු posh ගොබ්බ, feminist කෙල්ලොන්ට Harshi පුදුම ආදර්ශයක් දෙන්නේ. Harshi වගේ ලස්සන, educated, highly paid job එකක් කරන කෙල්ලෙක් වෙලත් තමන්ගේ කොල්ලට propose කරල ඒක video කරල දාන්න තරම් නිරහන්කාර වුනා.මෙන්න නියම high value කෙල්ලෝ. Nipun මචන් උඹ පට්ට lucky. ජයෙන් ජයම වේවා ඔබ දෙපලටම!!!
Thankyouuuu soooo much ❤️❤️🥰🥰
එකගයි❤
Definitely ❤
ඇත්තටම funny couple ekak ❤❤❤
Eththamai ee akki wage kenek labanna me ayya hari wasana wanthai❤hemadaaama sathutin inna
මට තාම boyfriend කෙනෙක් නැහැ but මට value එකක් දෙන කෙනෙක් මට ලැබුනොත් මේ වගේ දෙයක් කරන්න දෙපාරක් හිතන්නේ නැහැ❤
හැම හොඳ කොල්ලෙක්ටම හම්බවෙන්න ඕනි මේ වගේ loyal , caring girlfriend කෙනෙක් 🥺❤️
❤❤❤❤🥺🥺🥺🥺
ඇත්තටම සමහර කෙල්ලො තමන්ගෙ මුලු ආත්මයෙන්ම ආදරේ කරනවා
like me for my soulmate
මගෙ මෝඩයටත් ඔය වගේ දේවල් තේරෙන් නෑ දවසක මං කලොත් තමයි🥺❤
මන්නම් මේ පළවෙනි පාර කෙල්ලෙක් මෙහෙම කරනවා දැක්කේ අනේ හරිම ආදරණීයයි. සතුටුයි අක්කී අයියා
Thankyou soooo much nangiyoooo ❤❤❤❤
lankawe palaweni para 😂
@@rushand8003 😂😂😂
කෙල්ලෙක් මෙහෙම කරන්න එ් කොල්ල ගැන මොන තරම් විශ්වාසයක් තියෙන්න ඕනද අාදරයක් තියෙන්න ඕනද හරිම අාදරණීයයි ඔයාල දෙන්න මම මේ වීඩියෝ එක බලනන ගත්ත ගමන් කමෙන්ට් එක දැන්මේ මම දන්නව මේ වීඩියෝ එක හරිම අාදරණීය වීඩියෝ එකක් කියල congratulations දෙන්නටම ❤💖
Bohoma sthuthi!
කවදාවත් කාගෙවත් වීඩියෝ එකකට comment එකක් මං දාලා නෑ.. මේක දැක්කම ඇස් දෙකට කදුළු ආවා ❤️
Wow… ඒ සමහරු වගේ බොරු පොශ් නැති සරල චාම් කමට ආදරෙයි ❤ both of you
මාරම matching cuple එකක්.කලාතුරකින් මෙහෙම් match wena aya lebenne
Anee Thankyou sooo much ❤❤❤🥺🥺🥺
Ehemd ??? 😂😂
ඇස්වහක් වදින්න එපා මං දැක්ක මැචින්ම කපල් එක ❤ හරිම ලස්සනයි දෙන්නම පිං පාටයි
ගොඩක් ස්තුතිය 🥰🥰🥰❤️❤️❤️❤️
Clock ⏰ එකේ වැඩියෙන් වේලාව තියාගන්න එතකොට වේලාවට කෙසේ වෙතත් පරක්කු නොවි හරි යන්න පුළුවන් වෙයි 😊 wow 🤩 හර්ෂි ශෝයි අනේ
ඇත්තටම හරිම ලස්සන දෙන්නෙක්....හැමදාමත් සතුට ඉතිරෙන හැම සැපසම්පතක්ම ලැබෙන ජීවිතයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤🎉🎉🎉🎉
බෝහෝම ස්තුතිය ❤️❤️❤️❤️❤️
තමන් ආදරේ කරන කෙනාට හැම වෙලේම ලස්සනයි කියලා කියන්නේ ඒ දෙන්නට දෙන්නා ගොඩක් වටින නිසා.🥺❤️ආදරේ පෙන්නන තවත් විදියක් තමා ඒ😁 ඉතිම් ඔය දෙන්නාට දෙන්නා ගොඩක් වටිනවා කියලා ඒ වචනෙන්ම තෙරෙනවා අක්කි..හැමදාම සතුටිම් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවන්නම මම 😘❤️
බලද්දි ඇත්තටම මාරම සතුටුයි අක්කි ගැන දකිද්දි මොකද්ද හැගීමක් ආවා අක්කි කියන්න තෙරෙන් නැ 🥺❤ ඇත්තටම හිතෙන්ම හිතුනා ඔයාලා දෙන්නා සතුටින් ම ඉන්න ඔනි කියලා 😌❤️ හැමදාම සතුටින් ඉන්න හරිද දෙන්නම 😌❤️
ehemada ha
Thankyou sooo much nangiii ❤❤❤🥺
ඒ ගෑනු ළමයා හරීම ආදරනීයයි ❤ ඒ boy so lucky 😊
මන් විතරද මෙහෙම පිස්සුවෙන් වගේ බලාගෙන ඉන්නේ
Math😍
Ow
Mama Nam Na U Tube 📹 Social media Ewata Nahena. Ita Wada apita Real Jeewithe Life Wada Tiyenawa. Ekai 🌌😹😼
Ow machan
@@harshanisamarawickrama2209 ehenm ithin meka baluwe ai 😂😂utube include wenne social media walata thamai 😂😂
අයියා හරිම වාසනාවන්තයි අක්කි වගේ ලස්සන කෙනෙක් මෙච්චර ආදරේ කරන නිසා ... 💖
❤️❤️❤️❤️🥺🥺🥺🥺
Harshanee nipunta propose කරන ටික දැක්කම නම් හරිම දුක හිතුනා 🙁❤️❤️❤️ God bless you both!
❤❤❤
හරිම ලස්සනයි.. හරිම ආදරණීයයි..සිතන පතන හැමදෙයක්ම ඒ විදියටම ඉෂ්ට වෙලා සතුටින් ඉන්න ලැබේවා..
මං කිසිම වීඩියෝ එකකට comment දාලා නැ.හැබැයි අක්කේ අයියේ ඔය දෙන්න මේ ඉන්න විඳිය දැක්කාම මුකුත් නොදා යන්න බැරිවුණා.අයියේ ඔයා ගොඩාක් වාසනාවන්තයි.❤️හැමදාම සතුටින් ඉන්න GOD BLESS
අක්කි හැමදාම අයියගෙන් අැයි පරක්කු වුණේ අහනවට වඩා ලේසී කවද හරි වෙලාවට අාවොත් අැයි වෙලාවට අාවෙ කියල අහන එක😂😂😂😂😂😂😂😂
Ow 🙊
ආයෙත් එයාට propose කරලා එයාව surprises කරන්න නිපුන්.. එයාට propose කරන්න ඔයාට තිබ්බ හීනෙත් හැබෑ කරගන්න..
🖤🤍
na ehema ona na 😂😂
අනේ සතුටින් පරිස්සමින් ඉන්න 🥺❤ පුදුම විදියට ඒක feel වුනා. හරිම ලස්සන ආදරයක්.❤🌼
අනේ ගොඩක් ස්තුතිය ❤❤❤❤🥺🥺
සුබ පැතුම්... ❤❤
නිල් පාට ඇන්දම ඔයාලා දෙන්නා හරිම ලස්සනයි 😊💙💙💙💙💙
Thank you ❤
වේලාවට වැඩක් කරන්නේ නැති කෙනෙක්ටද propos කරේ....😵💫💓but good හෝව්ව් හෝව්ව්ව් . පොඩ් චයිනීස් කියලා බනින්න එපා...ණය අරන් තියෙන්නේ ... 🥲🇱🇰💔
ආදරෙයි අයියා අක්කා අයියනම් මාර වාසනාවන්තයි හැමදාමත් ආදරෙන් ඉන්න ❤❤
අනේ හෙමින් යන්න වේගේ වැඩියි පරිස්සමින් good luck හොදේ බුදුසරණයි ජේසුපිහිටයි සතුටින් ඉන්න
අනේ ඔයාලා දෙන්නම හරිම ලස්සනයි.නිපුන් අයියව මට පේන්නෙම හේමාල් රණසිංහ අයියා වගේ.ඔයාලා දෙන්නා හරිම ආදරණීයයි.ලංකාවෙ girl කෙනෙක් මේ වගේ කරනවා දැක්කෙ පළවෙනි පාරට.ගොඩක් ආසාවෙන් බැලුවෙ. Congratulations අයියා & අක්කා. හැමදාමත් මේ වගේම ආදරෙන්, සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලා දෙන්නට.❤️😍
කියන්න වචන නෑ .ඒ තරමටම වීඩියෝ එක හරිම ලස්සනයි .ඔබ දෙදෙනාට වාසනාවෙන් පිරුණු සුභ අනාගතයක් වේවා .❤❤🌹🌹❤️❤️🌹🌹❤️❤️🌹🌹❤️❤️
Supiri kellek.kollo issarha serama hithe thiyagena balaporoththuwen inna kello gode thamange awnka adre balaporoththuwa samajeta bambu gahaganna kiyala kiwa widiya.adarei kelle.suranganawiyak wage thawath lassana wenna oni oya.dennatama adarei.weddin eka dawasata kohoma lassanata idida kiyala hithaganna be.budusranai dennatama.
Awwwwwsh🥺💗 Congratulations Aiya & Akkiii 🍃 Stay Blessed Forever moi Couple 💗
Thankyou sooo much ❤❤❤❤
ආදරේ මිනිස්සුන්ව ජීවත් කරවනවා.ජීවත් වෙන්න බලාපොරොත්තුවක් දෙනවා.හැමදාමත් ආදරෙන් ඉන්න ❤
❤❤❤
Ane meka bluwhm akki ayyt prapose kra wdha dkla mrm feel ekk awa hithta ek mri akki🥰 Ane akkigei ayygei love story ek kwdda gene apita🥰❤ congratulations both lv u 😘😘
හර්ෂි ඔයා ගොඩක් හොඳ කෙනෙක්. මුදල් kaaderakamata අන් අයge pavulvela ස්වාමි පුරුෂයin pava ගන්න කාන්තාවන් ඉන්න මෙවැනි සමාජයක ඔයා උතුම් කෙනෙක්. God bless you.
Every man deserves a women like her FR. Congratulations guys! 🎉
Thankyou sooo much ❤️❤️❤️
Kollekm propose krnn one kiyl nh ...oyaa maru akki...respect❤
දෙන්නම ලස්සනයි එ වගේම ලස්සනට හැමදාම ඉන්න ඕනී 😍.. Congratulations ❤
Wow 🥺 This is amazing 🥰 Congratulations both of you 🥺❤
Thank you so much!!❤❤🥺🥺
හරිම ශෝක්😊 ලස්සනයි ඒ තැන❤😊 ඔයාලා දෙන්නාත් ලස්සනයි😊
හැමදාම සතුටින් ඉන්න ❤❤
දැක්කම ආදරේ හිතෙන couple එකක් ❤❤
අනේ ගොඩක් ස්තුතිය 🥰❤️❤️🥺
Congratulations Akki and Aiya !!! ♥️♥️💐
This is so sweet 🥺♥️
Stay happy forever ❤
My fav couple 💞
Thank you so much 😊❤️❤️❤️
Congrats akki & aiya ❤❤❤❤❤
තවම ලංකාවේ මිනිස්සුන්ට තේරෙන්නේ නැත්තේ ඇයි කියලා මට තේරෙන්නේ නෑ.. කෙනෙක් එක්ක යාලූවෙන්න කලින් එයාලම කතා වෙලා ටික කාලයක් ආශ්‍රේ කරන සම්බන්ධකම් තියෙනවා ඔය මොකක් හරි දෙයක් වෙලා යාලූ වෙන්නේ බදින්න බලාගෙන කියන ගොන් තියරි එක තියෙන්නේ ලංකාවේ විතරයි බන්. ලංකාවේ ගොබ්බයෝ ලග. 😂.. මෙහෙමයි ප්‍රපෝස් කරන්න එක කරන්නේ දෙන්නා යාලුවෙලා කාලයක් ආශ්‍රේ කරනවා.. ඒක අවුරුදක් දෙකක් ඊට වැඩි හෝ අඩු වෙනවා. කොහොම හරි එහෙම වෙලා. කාලයක් ගිහින් දෙන්නගෙන් කෙනෙක්ට තෙරෙනවා දැන් මෙයා මගෙ සහකාරයා හෝ සහකාරිය කරගන්න සුදුසුයි කියලා අන්න ඒ තීරනේට ආවට පස්සෙ තමයි දෙන්නගෙන් කෙනෙක් ප්‍ර්පෝස් කරන්නේ බන්😂😂 එහෙම කරලා අනිත් කෙනාගේ හිතෙත් ඒ තීරනෙම තිබ්බොත් හරී තව එයාට ඒකට කල් ඕනීනම් හරී අන්න ඒ මතය අනුව තමයි yes no කියන්නේ 😂ඔන්න ඕක තේරුම් ගනිල්ලකෝ
අනේ හරිම ශෝයි අනේ..හර්ෂි හරිම cute .. මම ආසයි.. හැමදාම සතුටින් ඉන්න දෙන්නම
❤❤
Congratulations !! ❤ ඇයි නිපුන් ඔයා ඉස්සර උනේ නැත්තේ මේ තරම් loving girl කෙනෙක් ඉද්දි...
That’s true 🥺♥️
🥺🥺🥺❤️❤️❤️❤️
ehema ekak na 😂ubalata wada e kellata gutz thiynwa bn
Oyla dennage videos mn hmdm blnwa .Oyala denna gdak lssanaii hmdam sathutin inn labewa denntama budu saranaii dewii pihitaiii 🥰😍❤
Oya godak lucky නිපුන් aiye ❤️❤️❤️
congratulations ❤
සමහර වෙලාවට අක්කිගෙ video දෙතුන්පාර බලනව මාරම ආසා චරිතයක්
Love u.....🥰
Thankyou sooooo much ❤❤❤❤
Congratulations අක්කි අයියා... ඔයාල දෙන්න හරිම ශෝක් අනේ.... මාර matching couple එකක් ආදරෙයි...💖 අක්කි ඔයා හුගාක් නිහතමානී කෙනෙක් කිසිම් ලොකු කමක් නෑ... දෙන්නම හුගාක් ලස්සනයි ඔය දෙන්නටම බුදු සරනයි...❤️❤️😍
ගොඩක් ස්තුතිය නංගී❤❤❤❤🥺🥺🥺🥺
Congratulations Akki & Ayya ❤️✨
Stay Happy & Love U Both 🥺❤️
Thankyou sooo much nangiii ❤❤❤🥺🥺
Mn මෙච්චර කල් දැක්කෙ boys ලා propose කරනවා but nice❤
ඒකනේ
හෙහෙ Thankyou so much ❤❤❤
ලස්සන ආදරයක් මේ විදියටම හැමදාම සතුටින් ඉන්න.
මාරම ලස්සන cupel එකක් හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි ❤❤🥰
හැමදාම සතුටින් ආදරෙන් ඉන්න අයියේ . ❤️😍 අපිට නැති ආදරේ තව කෙනෙක්ගෙන් දකිද්දි සතුටුයි ❤️🥺. God bless you 🥺❤️
දැක්කම ගොඩක් ආදරේ හිතෙන මම කැමතිම couple එක ❤️❤️God bless you akki & ayya😘❤️stay blessed forever ❤️❤️
Thankyou sooo much nangiii ❤❤🥺🥺🥺
Shes like a doll😭😭😭❤️
"හොල්මනක් නෙමේ ඔයා මලක්" 🥰🥺❤️
මම දැක්කා අක්කි අයියයි galle වලදී ❤ දෙන්නම foring couple එකක් වගේ...
අනේ❤️❤️❤️❤️❤️❤️ congratulations ❤️❤️❤️❤️darling.ඔයානම් බෝනික්කියක් වගේ අක්කි බබා❤️❤️❤️මම හිතුවෙ ඔයා ගොඩක් ලොකුකම කියලා😁😁ඒම නෑ ...😛😛😛මොංගල් වැඩ ගොඩයි😘😘😘ආදරෙයි.
Heheh Thankyou so much nanga ❤️❤️🥺❤️
Hai akka..... ❤❤
හතර වරං ගහල දික්කසාද වෙච්චි උන් කුලුදුලෙ වගෙ බොරැ හුරතල් බොරැ පොෂ් දදා බාගෙට හෙලුවෙන් කරන වීඩියෝ එක්ක උඹලගෙ වීඩියෝ පට්ට මචං. පරක්කු වෙන එක දැන් අවුලක් නොවුනට කසාද බැන්දට පස්සෙ අනිවාර්යයෙන් මචං කචල් වෙයි. ඒ හින්දා දැන්ම ඒව හදා ගන්න
අනේ හරිම ලස්සනයි ..ආදරෙයි දෙන්නටම සතුටින් ඉන්න හැමදාම...❤️❤️❤️
Congratulations akki & ayya🥺🥰
I'm so happy. Lav yaah both of u😍
අනේ ඒක 🥺❤️ .congratulations aiya & akka ..💞💍
Congratulations akki &aiya hamadama oya wage sathutin inna bs love you ❤❤❤
මම දැක්ක ලස්සනම නිහතමානි කපල් එක ප්‍රසිද්ධ මිනිස්සු අතරෙ
Oba දෙපළට suba pathanawa subama suba අනාගතයක් පුතේ duwe samadama satutin inna jesu පිහිටායි ❤❤❤❤
මට නම් හර්ෂි පේන්නේම කොරි කෙල්ලෙක් වගේ...කියුට්❤
eya kora ghnne nane
Ekanam marai ! Hadawathatama danuna! Akki gena kiyanna wachana na.aiya harima lucky !
Ane aiya akki oyl denn marama lssn couple ekk🥺💕harishi akki mara loving girl kenek❤️ oy denn hari pssnt dennt dennta terum arnw innw🥺❤️meka maramma widiyt feel una mata🥰❤️harima lssni😍🥺
අනේ මේ ආදරේ හරි ලස්සන ආදරයක්! ❤ ඔයාල ජීවිතේ හැමදාකම මේ ආදරේ පවත්වගෙන සතුටින්ම හොදින්ම ජීවත් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව! ❤❤❤
හර්ෂී අක්කා ගොඩක් ලස්සනයි හරිම කිවුට් ❤❤❤❤❤😊😊😊😊😊😊😊😊හරිම සරල චාම් කෙනෙක්
Harshi Nipun aiyta godak adarei.aka ayage hema wachanakinma therenawa.💕
Woooooooowww.... and congratulations akki and aiyyah....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ada vlog eka gana amuthuwen kiyanna deyak na ne ithin🎉🎉maruuuu...😚😚😚😘😍
Beautiful couple 😍
Congratulations 🎉🎈🎉🎊
Stay happy forever 😍
Thank you so much 😀❤❤❤
@@harshanee_nipun ❤❤❤
වෙන් වෙන්න නම් එපා... 😍
Ammoo balan idapu dawasak😍😍😍😍😍❤❤ congratulations akki and aiya 😢❤❤❤ ane hamadama sathutin inna dennama godak 😢❤❤❤
හැමදාම සතුටින් ආදරෙන් ඉන්න bs 🥰❤️
Such a pretty girl with a beautiful heart ❤🌹
Mm godaaaaaak adrei ඔය දෙන්නටම.
Ring eka aiyt akk daddi nm hrima shok. Dennma prissmin sathutin inn .🌹❤
Dakkin asai dennam hamadmth .
Hamadmth adren sathutin inn oni.akke aiye.🌹🌹🌹🌹.
Ane math asai ma nangitai mallitai godak asai nangita eyage dance walata asai hebehin dakinna hemadama sathutin inna budu saranai oyalata
Thankyou soooo much ❤️❤️❤️🥰🥰🥰
ආසාවෙන් balan hitiye adarei ❤️❤️
හරිම ලස්සනයි නංගී.❤❤❤
Ane Harshiyooo oyaanam harima lassani.Malli habai oyai ekatama nangiwa surprise karanta thibbe.
Oya harima shoi akki,oya nipun ayyta godak adarei kiyala therenwa...❤❤❤
Thank u so much you doing this! Because everyone says that girls can't tell their love to a boy because that's disgusting🥺💔 but you proved this girls can always tell their love to a boy without people's imaginations
Thank u so much❤
Mage kollatath man godak adereyi hamadama parisamin sathutin lasanata jivath wenna labewayi pathami ❤❤❤❤ adareyi 2 natama
Congratulations ❤❤❤❤
I thought my husband only always late but now I know all boys same
ලස්සනයි ගොඩක් බුදුසරණයි ❤️♥🌹
හරිම ලස්සනයි,
ගොඩක් සතුටුයි ඔයාලගෙ ආදරේ දැකලා. 😊 හැමදාමත් ආදරෙන් ඉන්න. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Congratulations 🎊 harima lassanai nanga....sathuten inna lebewa hemada..theruwan saranai
අද දවසම හර්ශිව බලනවා.cute gril 🥰❤️
ආසාවෙන් බලන් හිටියේ 🙃🖤
බොහොම ස්තුතිය ❤❤❤
wooww ❤ how soo cute propose 💕congratulations both of you 🎈
Congrats akki and aiyaa ❤📀💫
Stay happy forever
Wow!!! Congratulations akki and ayya... Stay happy forever... ♥️♥️♥️
Thank you ❤
Aya oyata yojanawak genawa kiyanne oyata aya harima adarei..❤❤ good luck Dennatama
First time මේ වගේ දෙයක් දැක්කෙ..
Congratulations aiya n akki❤
So sweet both of you ❤❤ congratulations Nipun and Harshee🎉❤ stay blessed and happy always ❤ god bless you both❤️😍 can’t wait to see your wedding 😍
අනේ ඒකහ් 💕😍 හැමදාමත් සතුටින් ඉන්න