World’s Best Airline එකේ Business Class කොහොමද ? හදිසියේ පිටරට ගියේ ඇයි ? 🤨 | දවසින් plan කරන trip✈️

Поділитися
Вставка
  • Опубліковано 28 жов 2024

КОМЕНТАРІ • 457

  • @UpadyaDewsarani-h3d
    @UpadyaDewsarani-h3d 2 місяці тому +29

    මම දාන පලවෙනි කමෙන්ට් එක.. දෙන්නා ගොඩක් ලස්සනයි . අපි කවදාවත් නොදෙකපු දෙවල් ඔයලත් විදින ගමන් අපිටත් බලන්න දෙන එක ගොඩාක් පින්. එ පිනෙන් ඔයලගෙ අදරේ දිනෙන් දින වැඩි වේවා..... කවද හරි දවසක හම්බෙලා කතා කරන්න අසවෙන් ඉන්නවා
    මට aiya කෙනෙක් ඉන්නවා ඔයාලා දන්නවත් ඇති එයත් නලුවෙක් එයත් මෙ aiya වගෙයි දෙන් එයා රට මෙක බලද්දි මට මගෙ aiya වත් මතක් වෙනවා ❤❤❤❤❤

    • @harshanee_nipun
      @harshanee_nipun  2 місяці тому +1

      @@UpadyaDewsarani-h3d අනේ බොහොම ස්තුතිය ❤️❤️ ආදරෙයි 😘

  • @nadiadaniel9967
    @nadiadaniel9967 2 місяці тому +11

    I like Harshanee a lot as she speaks eloquently and softly. No show off whatsoever and so pretty. Dinithi comes out a bit loud and fake sometimes. Nipun, you are very lucky ❤

    • @harshanee_nipun
      @harshanee_nipun  2 місяці тому +2

      Thank you 😍♥️ yes I am very lucky 🥺

  • @himajirajapakshe8552
    @himajirajapakshe8552 2 місяці тому +7

    මේ දවස්වල සිත නිදි නෑ මගහරින්නැතුව බලනවා අයියා ඉන්න නිසා ......අයියා හරිම ආදරණීය කෙනෙක් කියලා ඒ drama එක බලද්දී තේරුණා🥰😍

    • @harshanee_nipun
      @harshanee_nipun  2 місяці тому

      @@himajirajapakshe8552 බොහොම ස්තුතිය
      ඒ ආදරේට
      ආදරෙයි ❤️

  • @ruki3059
    @ruki3059 2 місяці тому +19

    මම comment එකක් දාන පලවෙනි පාර . මුලින්ම කියන්න ඕනි දෙන්නම ඔය විදියට හැමදාම සතුටින් ඉන්න . ඇත්තටම පට්ටටම ගැලපෙන දෙන්නෙක් . කටකාට ලස්සන කෙල්ලෙක්ට අහිංසක ලස්සන කොල්ලෙක් . 😊 විහිලුවට කිව්වේ. ඇත්තටම ආසාවෙන් බලනවා හැමදාම .වෙනදට වඩා අද බැලුවේ ආසාවෙන් .පට්ටම හොදයි . ඔය දෙන්නට දෙන්න හම්බෙලා තියෙන්නෙ හරියටම ගැලපෙන විදියට . සතුටුයි .පරිසස්මෙන් ආදරේ රැකගෙන හැමදාම සතුටින් ඉන්න .එපමනයි . හිතුන දේ type කරා. ❤

  • @sandu8738
    @sandu8738 2 місяці тому +5

    ඔයාලගෙ සතුටත් අපිත් එක්ක බෙදාගන්නවට ඔයාලටත් තෑන්ක්ස් අයියේ ,අක්කේ, part 2 ඉක්මනින් ගේන්න

    • @harshanee_nipun
      @harshanee_nipun  2 місяці тому +1

      බොහොම ස්තුතිය
      අපි ඉක්මනින් ගෙන්නම් ඉලග එක ❤️❤️

  • @thathupunsarani4093
    @thathupunsarani4093 2 місяці тому +12

    මේ ලස්සන ආදරෙන් ඉන්න කපල් එක දකින හැමවෙලාවකම මගෙ හිතත් පිරෙනවා..🥺❤

    • @harshanee_nipun
      @harshanee_nipun  2 місяці тому +1

      @@thathupunsarani4093 ❤️❤️❤️🥹🥹

  • @lazylizard6682
    @lazylizard6682 2 місяці тому +120

    නිපුන් ඇල්කොහොල්, සිගරට් use කරන්නේ නැහැ කියලා මූණෙන්ම පේනවා.😎😎.කොච්චර හොදද එහෙම වෙන එක..මම නම් අලුත් පරම්පරාවේ අයට කියන්නේ බියර් එකක්වත් බොන්න එපා.🍺❌.මොකද බියර් එක තමා පටන් ගැනීම.ඔය දැන් ඉන්න ලංකාවේ ගොඩක් බේබද්දෝ බේබද්දියෝ පටන් අරන් තියෙන්නේ බියර් එකෙන් තමා..ගන්ජාකාරයෝ වෙලා තියෙන්නේ සිගරට් ගහපු අය..දැන් ලංකාවේ නම් කෙල්ලෝ බොනවා කොල්ලොන්ටත් වඩා..පව් ඉතින්..තේරෙයි කල් යයි..🤗🤗🤗

    • @harshanee_nipun
      @harshanee_nipun  2 місяці тому +12

      Thanks bro ❤️

    • @Nimmi-d2o
      @Nimmi-d2o 2 місяці тому

      Nipun can you pls cut your nails pls 😂

  • @piyumichinthika3043
    @piyumichinthika3043 2 місяці тому +8

    මන් හරිම ආසයි අක්කි ඔයාට❤ඔයා හරිම ලස්සනයි..කවදාහරිම දවසක දැකලා කතා කරන්න ආසම මන් කැමතිම දෙන්නා ඔයාවයි ශනූ අක්කිවයි විතරයි..🥰 happy birthday ayya🎉

  • @IsharaMadhurangi-qs2ly
    @IsharaMadhurangi-qs2ly Місяць тому +1

    Traveling වලට අදාල හැම details එකක්ම දාල වීඩියෝ එකක් කරන්න අක්කි හැමෝටම වැදගත් වෙයි (transport , වීසා , price ,apps .... හැමදේම ගැන plzz)

  • @udhenirenuka7038
    @udhenirenuka7038 2 місяці тому +14

    කවදාවත් යන්න නොලැබුනත් ඔයාලා මෙ දාන ලස්සන විඩියෝ බලලා මමනම් මාරම සතුටු වෙනවා ඔයාලාට ගොඩක් පින් ඔයලා දෙන්නත් සතුට විදින ගමන් අපිවත් රට වටෙම එක්කන් යනවට ඔයලා දෙන්නාටම දළදා සමිඳුන් පිහිටයි ❤❤❤

    • @harshanee_nipun
      @harshanee_nipun  2 місяці тому

      Thank you so much ❣️🌷 oyath ehama yanna labewa!

  • @Shelfyy3
    @Shelfyy3 2 місяці тому +12

    අනේ අක්කේ cabin crew air hostress කෙනෙක් වෙන්නෙ කොහොමද , එවගෙන් ලැබුන experience , salary , education qualifications ගැන video එකක් ගෙන්නකෝ❤😊

  • @rushand8003
    @rushand8003 2 місяці тому +31

    WOooow 100K subs awith🤩congratulations guys!🥳🎉✨❤❤

  • @Osi00
    @Osi00 2 місяці тому +16

    99.9 k mn meka blnkota 100k ghai ikmntma .I feel very happy about that akki & aiya .❤ Fv couple

  • @Diendra5811-n9d
    @Diendra5811-n9d Місяць тому

    දිග videos වුනාට කමක් නෑ upload කරන්න අපි බලනවා....ලස්සනයි vlogs ගොඩාක් අරන් එන්න.......❤❤❤

  • @akeesakarunarathne4801
    @akeesakarunarathne4801 2 місяці тому +6

    For Q & A= Akkigeyi ayiyageyi age gap ek kochcharakd?

  • @anushidesilva1596
    @anushidesilva1596 Місяць тому

    Ane math ehemai dr❤❤❤ Godak wela aragena kanna ba..Hithala karana deyak nemei eka..Oyalath dennath harima lassanai❤

  • @S.GMaliyadda
    @S.GMaliyadda 2 місяці тому +1

    අනේ මගේ ආසම couple එකක් අනේ 😍❤️😘 අක්කියි අයියයි මාර Cute අනේ 😍❤️

  • @weerasingheuyangodage6919
    @weerasingheuyangodage6919 2 місяці тому +3

    Akki oya princess kenek wagee❤❤❤❤❤❤

  • @DilumiSilva
    @DilumiSilva 2 місяці тому +1

    Akki, what is the brand and the model of your wrist watch?

  • @rihawithdude
    @rihawithdude 2 місяці тому +4

    අද තමයි මම vlog එකක් බැලුවේ couple එකේ...tik tok එහෙම නම් බලනවා..හරි ආස හිතුනා..චාම් එකට ලස්සන ට තේරෙන්න dubbing කරගෙන video එක calm යනවා..ඒ ආදරේ පේනවා හිනාවෙන්.. be happy always.❤

    • @harshanee_nipun
      @harshanee_nipun  2 місяці тому +1

      Thankyou sooooo much ❤️❤️❤️❤️

  • @isharamaduwanthi5057
    @isharamaduwanthi5057 2 місяці тому +3

    ඔයාලා දෙන්නා හරිම ෂොක් අනේ... පරිස්සමෙන් ......😊❤ ආදරෙයි .....❤❤❤❤❤❤

  • @NiroshiniGunarathna-du5bi
    @NiroshiniGunarathna-du5bi 2 місяці тому +4

    දිගටම vlogs දානව කිව්ව එකටනම් මාරම සතුටුයි...දවස් හතරක් පහක් යද්දි ඇවිත් බලනවා ඔයාලා vlogs දාලද කියලා...
    හර්ෂි I LOVE U ❤❤

  • @surangijayasekara-jj8vt
    @surangijayasekara-jj8vt Місяць тому

    ලස්සනයි❤❤ එක දිගටම බලාගන ගියා😁❤️

  • @NadeeshaHettiarachchi-kz9wh
    @NadeeshaHettiarachchi-kz9wh 2 місяці тому +2

    So cute couple ....❤❤❤❤
    ඔය දෙන්නාට ගොඩක් ආදරෙය්..

  • @vimukthisandaruwan-v3n
    @vimukthisandaruwan-v3n 2 місяці тому +1

    ගොඩාක් ලස්සන vlog එකක්... 😍
    අක්කි & අයියා....ඔයාලාගේ අසනීපත් ඉක්මනින්ම සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 🙏🏻💗

    • @harshanee_nipun
      @harshanee_nipun  2 місяці тому +1

      @@vimukthisandaruwan-v3n බොහොම ස්තුතිය 😘❤️

  • @sahassihas
    @sahassihas 2 місяці тому +2

    Akke me man dana first coment eka. Hari ma lassanai .❤❤❤❤❤

  • @hasharanethmini5084
    @hasharanethmini5084 2 місяці тому +2

    100K වෙලා♥️🌹 congratulations lovely couple♥️🌹

  • @nilushasandamali46
    @nilushasandamali46 2 місяці тому +1

    ඔයාල හරිම ශෝක් අනේ මම ආසම Harshanee ට ඔයා හරිම ශෝක් අනේ ❤️❤️❤️🥰❤️🥰😍🔥

  • @PiyumiThakshila2003
    @PiyumiThakshila2003 2 місяці тому +1

    100k🎉 yeeee yeeee🥳

  • @IrushaKGunawardhane
    @IrushaKGunawardhane 2 місяці тому +1

    Q n A - What are the star signs of sister and brother?

  • @delvin__baby
    @delvin__baby 2 місяці тому +2

    හැමදාම සතුටින් ඉන්න 😊
    My favourite couple ❤

    • @harshanee_nipun
      @harshanee_nipun  2 місяці тому +1

      @@delvin__baby ආදරෙයි ❤️

  • @sulaniamanda8756
    @sulaniamanda8756 2 місяці тому +6

    Akki mn baln innkota 100k unee congratulations akkiyo ❤❤❤❤❤❤ denntama....and happyy birthday to aiya.... and all so happyy anniversary ❤❤❤❤❤❤❤❤❤

  • @hirunisamaradiwakara4234
    @hirunisamaradiwakara4234 2 місяці тому

    harshanee akki alevels walata monada kale? ,airline ekata join une kohomada , mona age ekeda? , akki alevels walin giya pathway eka mokadda? .💞

  • @THOZ__________
    @THOZ__________ Місяць тому

    දෙන්නම පට්ට ලස්සනයි ❤

  • @kawmiathapatthu1659
    @kawmiathapatthu1659 2 дні тому

    Alchohol cigarette ගත්ත මගේ අයියා my brother එපා කියද්ද එයා ගොඩක් ඒවට addict උනා. After marriage එයාගේ බබාගේ පපුවේ සිදුරක් තව කෙනෙක්ගේ තෛරොයිඩ් ග්‍රන්ථියේ නැහැ. ඉතින් doctors ලා කීවේ මේ bad habits නිසා තමයි එහෙම වෙලා තියෙන්නෙ එයාගේ දරුවන්ට කියලා. දැන් ඉතින් උදේ ඉඳන් රෑ වෙනකන් රිජ්වේ ආර්යා ළමා රෝහලට බඩගානවා. Please කවුරුත් කිසිම වර්ගයක drugs use කරන්න එපා කියලා තමයි මට කියන්න තියෙන්නේ.ගොඩක් girls ලා දැන් ගන්නවා එයාලගේ boy friends ලාත් ගන්න කියලා කියනවා. ඒක ඉතිං අපේ රටේ culture එකත් නෙමෙයි ඒ නැතත් health එකටත් හොඳත් නෑ

  • @anjanadilshan8275
    @anjanadilshan8275 2 місяці тому +1

    Wowww Niyamai 💞❤

  • @ushydairy
    @ushydairy 2 місяці тому +3

    Woah ! ✨ What a gorgeous couple 🤍
    wish ur all the best both of u 🌷
    Congratulations 100K subscribers & keep it uppp!! 🤍
    Waiting for ur next video 👀
    Love uu so muchh 💗

  • @SandaruwanAshi
    @SandaruwanAshi Місяць тому +1

    අනේ ලස්සනයි නංගි..පුලුවන් නම් නන්ගි පුළුවන් දවසක රට ඉඳන් එන්කොට චොකලට් ටිකක් ගෙනත් දෙන්නකෝ.මගේ පුතාලා දෙන්න හරින ආසයි රට චොකලට් කන්න. ලොකූ ගානක නෙවි මට දැරිය හැකි ගානක මොකද මට ඒ දෙන්න සතුටු කරන්න තිබුනොත් ඇති.ලොකු පුතාගේ 10 වෙනි උපන්දිනය සැප්තැම්බර් 21තියෙන්නේ. එදාට දෙන්න පුළුවන් උනොත් හරිම ආස වේවි.නන්ගිට පුලුවන් නම් විතරයි මේ ඉල්ලීම කරන්නේ.❤හරිඅ ලස්සන වීඩියෝ එකක් හැමදාමත් වගේ සතුටින් ඉන්න❤

    • @hima9663
      @hima9663 Місяць тому

      😂😂😂

  • @Dissanayakefamily
    @Dissanayakefamily 2 місяці тому +2

    100k 😍
    Congratulations guys 💐

  • @Creator_gang
    @Creator_gang 2 місяці тому +2

    Congratulations for 100k subscribers ❤❤
    Love U guys ♥️😘

    • @harshanee_nipun
      @harshanee_nipun  2 місяці тому

      @@Creator_gang Thankyou so much ❤️❤️

  • @akthv
    @akthv 2 місяці тому

    Akki airlines wala co-brand cards, etc.... denawa neda? Ewa ganna eka aththatama wasida? Awasida? Qutar wala ehema thiyena advantages monada?...akki dannwanm anith airlines ganath poddak kiyanna puluwanda

  • @Warsha_premarathna
    @Warsha_premarathna 2 місяці тому +3

    I've watched almost all of your vlogs and liked them, but today is the first time I'm posting a comment like this... You two are really my favorite couple, akkii & ayiyaa. You two have amazing humility & You both balance everything beautifully and live a beautiful life.❤️🥰 Every time I watch these vlogs, I get a lot of motivation..🥺Even though I have exams in a few months, watching these vlogs makes me feel very happy... Not only that, it's Happy Birthday to you, ayiyaa💐🎂 I hope that both of you will live happily ever after, love you both....😘❤️🥰

    • @harshanee_nipun
      @harshanee_nipun  2 місяці тому +1

      Ane thank you so much nangi. Means a lot ❣️🌷 we wish you all the very best for your exam ❣️🌷much love ❤️

  • @Shakya20048
    @Shakya20048 2 місяці тому +2

    හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න දෙන්නම 🥰❤️

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp 2 місяці тому +2

    Honda kenek hoyaganna hari amaruyi harshee hari lukey a athin meyena turawata ma satutin sarthaka jeevthayak gatha karanna lebewa nirogi wewa.🙏🙏🙏🙏❤️❤️❤️❤️👍🏼

  • @moonchild-vb4cy
    @moonchild-vb4cy Місяць тому +1

    You guyz are so cute and beautiful ❤😊

  • @sulochanadias3691
    @sulochanadias3691 2 місяці тому +3

    Nice video after a long time….

    • @harshanee_nipun
      @harshanee_nipun  2 місяці тому

      Thank you so much ❣️🌷🥰More to come!

  • @dilumisithara9495
    @dilumisithara9495 2 місяці тому

    Akki mata thiyena prashnayak tamai emirates,qatar airways wala awama wayasa awrudu 35 neda?
    Ehema requiments wala thibbath eyala aththatama ganne awrudu 18-27 wayas parathare inna aya neda.ita uda wayasa aya gannawa aduida? Naththan gannema nadda?
    Awrudu 28n ihala unmarried girls lawa ganna puluwan chance ekak thiyenawada aththatama?

  • @nethmiayodya8116
    @nethmiayodya8116 2 місяці тому +3

    100k subscribers congratulations ✨♥️ ayiyaa & akkaa

  • @VG11779
    @VG11779 2 місяці тому

    ආසම couple එකක්.බොරු පඩ ශෝ නෑ ❤❤

  • @himayathilakshi2314
    @himayathilakshi2314 17 днів тому

    Akka wada kale quarter airlines walamada digatama ?

  • @IrushaKGunawardhane
    @IrushaKGunawardhane 2 місяці тому +2

    Brother and sister's channel is one of the UA-cam channels that you can watch to relax ☺️ your mind while learning A/L. Thank you very much for that.
    Now I have been admitted to the Faculty of Engineering🥳.
    Now you have finished taking 100k. Congratulations 🥳🙈✌️🎂 on that. God bless you.
    I hope ,you will continue to bring videos.

  • @Thinu_sLifestyle999
    @Thinu_sLifestyle999 2 місяці тому +1

    අක්කා filght එකේ washroom එක ගැනයි washroom එකේ දොර අරින එකයි ගැන පොඩි video එකක් කරන්නකෝ ගොඩක් අය ඒ ගැන දැනුවත් නෑ plz akka ❤

  • @nimmiudeshika5405
    @nimmiudeshika5405 Місяць тому

    My Favourite couple❤❤

  • @naturezone1111
    @naturezone1111 2 місяці тому

    Oyala denna harima lassanai .. Asai mehema lassanata couples innawa dakiddi 😘🥰💖✨

  • @champikasudarshani6938
    @champikasudarshani6938 2 місяці тому +2

    සුබ උපන් දිනයක් වෙවා සුබ පැතුම් 100k ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි❤😂😂🎉😢😮😅😅😊

  • @freeguy18
    @freeguy18 2 місяці тому +2

    Glad you are back ❤‍🩹❤💝💖💗💚

  • @warunijayasekara2731
    @warunijayasekara2731 2 місяці тому +1

    මම ඉන්නෙ indoonisia වල. Indoonisia වේ එක කාලෙක අපේ රටේ වගේ එහම සල්ලි වල විනාකම අඩු වෙලා තියනවා. එතකොට ඒගොල්ලො අනවශ්‍ය විදියට අච්චු ගහලා තියනවා.ඒක නිසයි 100000 නෝට්ටුවක් තියෙන්නේ. හැබැයි දැන් ඒ තත්වය ඒ රටේ නෑ. හරිම දියුණු රටක්.
    😊

  • @NudaraHemsara
    @NudaraHemsara 2 місяці тому +1

    Love you sooooo much akki and aiyaa ❤❤❤❤ This is my favourite vlog chaneel please send me who reply to my comment 😗🙂

  • @xtrememanegerLK
    @xtrememanegerLK 25 днів тому

    නිපුන් අයියෙ ඔයාට පුලුවන්ද කොල්ලන්ට fashion tips ගැන video එකක් කරන්න.උදාහරණයක් විදිහට තමන්ගෙ මූණට ගැලපෙන hair cut එකක් තෝරගන්නෙ කොහොමද? කොහොමද තමන්ගේ මූණට ගැලපෙන විදිහට රැවුල වවන්නෙ වගෙ.ඉල්ලීමක් පමණයි අයියෙ.සලකා බලන්න 👀

  • @rasanjalianuradha7082
    @rasanjalianuradha7082 Місяць тому

    Lovely couple 😘❤🥰

  • @dilanidilani9832
    @dilanidilani9832 2 місяці тому +2

    Happy birthday malliya 🎂🎉️🏆️❤️‍❤️‍ adarei godaaaaaaaaaaaak dennatama budu saranai parissamata inna ❤❤❤❤❤

  • @Sewminidevindya-f8y
    @Sewminidevindya-f8y Місяць тому

    Lovely couple ❤

  • @chandinilukamohotti5716
    @chandinilukamohotti5716 2 місяці тому +1

    හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ,නංගි & මල්ලී..දකින්න ආසයි..ඒත් ඉතිං බැරි වෙයි..ආදලෙයි ..පරිස්සමෙන් ඉන්න ..❤❤❤❤❤❤

  • @Osi00
    @Osi00 2 місяці тому +3

    100 k congratulations akka and aiya ❤ we love u both 🥰

    • @Osi00
      @Osi00 2 місяці тому +1

      Akki oyala vlog eka aran awith thiyenne hrima dwse 🙂🥰

    • @harshanee_nipun
      @harshanee_nipun  2 місяці тому +1

      Thank you 🥰🌷api adarei

    • @Osi00
      @Osi00 2 місяці тому

      ​@@harshanee_nipun❤❤🥰🥰

  • @dhulakshikarajapaksha6946
    @dhulakshikarajapaksha6946 11 днів тому

    Video dan naththe aiiiii

  • @nethminisurenika3633
    @nethminisurenika3633 2 місяці тому +2

    අක්කිගෙයි අයියගේ beauty care ගැනත් vlog එකක් ගේන්නකෝ 😩❤😚

  • @rangikadisanaka1640
    @rangikadisanaka1640 2 місяці тому +1

    Look like a doll ❤

  • @SunethRathnapriya
    @SunethRathnapriya 2 місяці тому +2

    Akke oyala dennama harima lassanai❤❤❤❤❤

  • @rasii2002
    @rasii2002 2 місяці тому +2

    hrima shoi oyl denna🤗💖my fv couple😍

  • @sandu8738
    @sandu8738 2 місяці тому +1

    Wow akke maru oya ❤

  • @sanda2813
    @sanda2813 2 місяці тому +2

    Ayyata lassana dimples tiyanwa ned 🥰❤️ Oyala denna marama lassanai ane.e gelapima marai.man puduma asai oyala dennatama .Oyala denna kisima lokukamak ne kiyla inn vidiyenma trenwa.ane mn asai kawadahri oyala dennama dakinna 😍😚

  • @NayanaSudarshini
    @NayanaSudarshini 2 місяці тому

    Were u at Well on Restaurant today Harshani. I think I saw u..

  • @liyanagesilvalnssilva9576
    @liyanagesilvalnssilva9576 День тому

    Man asama lamayak❤

  • @imashaamandi6.
    @imashaamandi6. 2 місяці тому +1

    Congratulations akki & aiye🎉 100k ❤❤ lassanai akki oylage vlogs.hari asawen balanne.sathutin inna adarei oylata ❤❤

    • @harshanee_nipun
      @harshanee_nipun  2 місяці тому

      @@imashaamandi6. Thankyou sooo much ❤️❤️

  • @h.m.h.piyumika
    @h.m.h.piyumika 2 місяці тому +1

    Wooohooo 100k ❤ congratulations both of you !! 🎉

  • @Sneepiy
    @Sneepiy 2 місяці тому +8

    Waiting for part 2 😍❤

  • @SIMK-2
    @SIMK-2 2 місяці тому +2

    Congratulations 100k onn math dan subscribe kale.❤🎉

  • @Caminago
    @Caminago 2 місяці тому +1

    Congratulations for 100k ❤❤❤ love from 🇮🇹🇮🇹🇮🇹

  • @Pavithra_Sanjeewani
    @Pavithra_Sanjeewani 2 місяці тому +1

    ආසම දෙන්නෙක් ❤️

  • @shiranipadmakumari1753
    @shiranipadmakumari1753 Місяць тому +1

    මම ඒශානි, මාව මතකද දන්නෑ ඔයාලට, ඇදුම් කඩේ ඉද්දි ඔයාලා ආවනේ 🥺❤, මෙහෙම මැසේජ් එකක් දෙන්න හේතුව මගෙන් ඔයාලා දෙන්නට මොකක් හරි uncomfortable ගතියක් ආවනම් ඇත්තටම සමාවෙන්න මට, මොකද ඔයාලාව දැක්කම මං මාරම විදිහට confuse උනා, මං ආසම කපල් එක, ඔයාලා හුගක් ලස්සනයි, පරිස්සමින් ඉන්න, මං ගොඩක් ආදරෙයි ඔයාලා දෙන්නට ❤🥺

    • @harshanee_nipun
      @harshanee_nipun  Місяць тому +1

      @@shiranipadmakumari1753 අනේ එහෙම කිසිම දෙයක් නෑ, ඔයාව අදුර ගන්න ලැබුන එක අපිට ලොකු සතුටක්, Thankyou so much අපිත් එක්ක ඇවිත් කතා කලාට ❤️❤️❤️ ආදරෙයි

    • @shiranipadmakumari1753
      @shiranipadmakumari1753 Місяць тому +1

      ❤❤❤❤

  • @pasindunishan9251
    @pasindunishan9251 2 місяці тому +6

    මේ විඩියෝ බලලා ගොඩක් සතුටු වෙනවා . අයියා අක්කි හැමදාම සතුටින් ඉන්න ..මට තිබුන ලොකුම ප්‍රශ්නයක් තමා කෝමද මේ තැන් හොයන් යන්නේ කියලා අක්කි කිව්වනේ ඒවගේ apps ටික කියන්නම් කියලා .. මේ vlog ඒකටනම් මම හරිම ආසයි මොකද long flight එකක් නිසා .. Thanks අයියා අක්කි අපි වෙනුවෙන් මේම vlog දානවට .. ආදරෙයි 💕✨🍀

  • @kanchanagimhani9949
    @kanchanagimhani9949 2 місяці тому +1

    Congratulations ❤❤❤100k

  • @malshanisandunika5751
    @malshanisandunika5751 2 місяці тому +2

    This is fisrt time I watch ur videoand subscribed today...very nice..and clear cute voice❤..keep it up..

    • @harshanee_nipun
      @harshanee_nipun  2 місяці тому

      Thank you so much 🙂❤️

    • @Osi00
      @Osi00 2 місяці тому

      ​@@harshanee_nipunAkki math asa na action movies walata mn asa romance comedy and romcom movie walata .🥰😄

  • @TravelShopping-xc3li
    @TravelShopping-xc3li 2 місяці тому

    101 k congratulations ❤❤❤❤❤

  • @HiruniDeshanika-b5j
    @HiruniDeshanika-b5j 2 місяці тому +1

    100k.. congratulations ❤❤❤🥰

  • @m-2163
    @m-2163 2 місяці тому

    ශෝක් අනේ 🥰♥️
    Congratulations for 100k subscribers ♥️

  • @nilakshiekanayaka1491
    @nilakshiekanayaka1491 2 місяці тому +4

    Ane akki athtam oylge videos maruu ..oyya kiyapu hema dema athha Akki ...math asai dawasak fly karanna mge partner ekakm ....eyta nipun aiyya wagemaii ...mata me vlogs baddi mathak weneme eywa ❤❤dawasak akki aiyai wage happy ekem inawa kiyla mee vlogs baladdi hemdam hithanwa ....❤❤godak adarei oyla denatama 😘😘

    • @harshanee_nipun
      @harshanee_nipun  2 місяці тому

      ඔයාටත් ඉක්මනින් ම fly කරන්න ලැබෙනවා ❣️🌷එ වගෙම සතුටින් ඉන්න ♥️

  • @Sasindu_Adhikari
    @Sasindu_Adhikari 2 місяці тому +2

    Q&A ekk oni...❤
    Airline wlt chefs la join wenne komd...?
    Airline wl bar ekat join wenna puluwnd...thw cheflt thiyen jobs monad...
    Poddk kiynnk akkii ...😊❤
    God bless..❤

    • @harshanee_nipun
      @harshanee_nipun  2 місяці тому

      Sure api video ekakin kiyannam🥰🌷Thank you ♥️

  • @sanujakarunarathne7880
    @sanujakarunarathne7880 2 місяці тому

    Congratulations for 100k ❤ nangi , though you are busy please concern about your back pain & get medical treatment regularly.

  • @anumadhawee6837
    @anumadhawee6837 Місяць тому

    Iuv u guys!❤️🇺🇸

  • @Bhagi_400
    @Bhagi_400 2 місяці тому +2

    Akki oyage vlogs walata mara asai❤🛫💆📽️🎬📸🎞️.
    අක්කි,Q& A එකට මට අහන්න question 3 අහන්න tiyenwa 🧠💆‍♀️🧚‍♂️,
    1. ඔයාට දුක හිතුනම වැඩිපුරම මොන වගේ දේවල් ද කරන්නේ?😟💞💫👀
    2. Aiyagei akkagei family background eka මොන වගේද?🏩🥸👻
    3. Wedding එකක් දැන්මම ගන්නවද?🏙️💍👰🤵

  • @littlequeen7339
    @littlequeen7339 2 місяці тому

    Hi Sis, I planned to visit Indonesia next month with Fam In Sha Allah. We booked a Villa through Airbnb in Seminyak Bali. Your video is very useful and please share some information too. Loads of love Shafiya ❤

  • @AyodhyaThushani
    @AyodhyaThushani 2 місяці тому

    100k subscribers 😍😍😍😍congratulations...❤️

  • @Jessica-m5i
    @Jessica-m5i 2 місяці тому +3

    Akki travel tips kiynn kooo .. App monwda kiyl

  • @Janu-DH
    @Janu-DH 2 місяці тому

    Akki pera wala mona degree ekda kale? Degree eken passe cabin crew wenna kohomda ready une ? Please answer me in Q & A

  • @ruwanilakshari5256
    @ruwanilakshari5256 2 місяці тому +2

    Oya hair cut karanne saloon ekakinda? Nathnm oyamada hair cut kranne? hair bangs cut karaganna gana widiaya kiyanako 😊

  • @hashiniranchagoda
    @hashiniranchagoda 2 місяці тому

    Congratulations beautiful couple ❤

  • @DinushaSilva-z8l
    @DinushaSilva-z8l 2 місяці тому

    me.vidiyo eka balala bali giya wage danuna apitath ❤❤ oyala denna harima adaneeyaii ❤❤ hamadama sathutin enna. 🥰🥰 theruwan saranai oyalata ❤❤

  • @akthv
    @akthv 2 місяці тому +1

    Ground staffs lata, airport eke office wala inna ayatath flight ticketes unlimited or wena options walin denawada

  • @luhansaharithmi2829
    @luhansaharithmi2829 2 місяці тому

    I'm new for your yt family, And also wish 100k sub❤