Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබ තුමියට දීර්ඝායු වේවා.මේ ලෝකයේ ජීවත් වන සත්වයාගේ යහපතට ඔබ හරහා දැනුම ගෙනෙන එම පින්වන්ත දේවතාවුන් වහන්සේට අප සසරෙ කල සියලුම පින් අනුමෝදන් කරමි. එසේම වේවා. මේ කාරනා ගැන මෙපමණ පැහැදිලිව පුකාශ කල කෙනෙක් මම නම් අසා නොමැත.නාරයන් දේවියටත් පින් සිද්ධ වේවා.!!!!
යටපත් වේගෙන යන හොද ගුණධර්ම සමාජගත කරන්නට වෙර දරණ ඔබ තුමියට දිගා සිරි!අදහන හොද පුද්ගලයින් වැලදගන්නා සේක්වා !යහපතක්ම වේවා!
නාරන් දේවියට ගොඩාක් පින් ගොඩක් නොදැන දේවල් දැනගත්තා බුදු සරණයි ඔබතුමියට💎💞🙏🙏🙏🪷🪷🪷
තෙරුවන්සරණයි දීර්ඝායුවේවා ඔබතුමියට
ගොඩක් වැදගත් දෙවල් දැන ගත්තා,බොහොම ස්තුති ඔබතුමියට, නිවස ඇතුලත පිටත හදන්න සුදුසු යහපත් ශක්තීන් ගෙන් යුතු ශාක ගැනත් කියන්න පුලුවන්නන් ඉතා වටිනවා,
ඔබතුමියට නීරෝගී,දීර්ඝායුෂ ප්‍රාර්ථනය කරනවා.බොහොම පින්.අපිව දැනුවත් කලාට.
ඔබ තුමිය කරපු කථාව සත්‍යයක් ඔබ තුමියට දීර්ඝායු වේවා
ඔබ තුමිය ඉන්න තැනට එන පාර සදහන් කරන්නේ නමි , විශාල උදව්වක්.
0741080443
මම ඉන්නෙ ලංකාවේ නෙමේ මේ no කථා කරන්න වෙලාවක් තියෙනවද නැත්නම් ඔන වෙලාවක තථා කරන්න පුළුවන්ද බුදු සරණයි@@narayandevi6307
@@narayandevi6307මේ email address එක වැඩ කරන්නෙ නෑ. phone එක answer කරන්නෙත් නෑනෙ
නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත් ලැබේවා !!!! පත්තිනි මෑණියන්ගේ පිහිට නිරතුරුවම ලැබේවා !!!!! පිං වත් නාරායන් දේවියට
ඔබතුමියට ස්තූතියි .තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏
ඇත්තටම බොහොම වැදගත් විඩියෝ එකක් ඔක්කොම බැලුවා ගොඩක් දේවල් දැන ගත්තා ගොඩක් පිං ඔබතුමියට ❤❤
ඔබතුමියට ස්තූතියි .තෙරුවන් සරනයි දෙවිපිහිටයි
❤️❤️❤️❤️❤️❤️❤️🙏❤️🙏❤️🙏❤️🙏🙏❤️❤️
Oba thumiyata deergayu wewa
ඔබතුමියට.ගොඩාක් පිං
තෙරුවන් සරණයි!!!
සහතික ඇත්ත මෑනියනි❤
තෙරුවන් සරනයි
Mema buutha kottasha walin niwasa ha pawule ayata wana haani walin galawena aakaraya kiyala denna. Oba thumiyata godak pin apiwa danuwath karanawata
ඇත්ත ගොඩක් .
Theruwan saranai.obathumiyage vdiyowak balaporoththuwen hitiye.mewenakota solos paththini maniyan wenuwen dewolak sadanawada.
ඔබතුමියව සමිබන්ධ කරගන්නේ කෙසේද..බොහෝම පින් දැනුවත් කලාට...🙏🙏
Boho pin obathumiya
බුදු සරනයි
Minisunge Sariraya lewakana. Amanussayan innawada amme🙏🙏🙏🙏🙏🙏🙏
Mama cristhiyani namuth oba thumige kathawa aththa 🙏
Theruwan saranai dirgayusha wewa oba thumiyata 🙏🙏🙏
theruwan saranai
Odathumeiya. Godadawasakin. Dakke..budusaranaiii
Maniyani obathumiya wastui dosa balanawada niwasa walata avth hamuvmata hakiyawak thibeda.
Obathumiyata mama harima kamathi .nihathamani nisawen.
ඇත්තටම එහෙම වෙන්න පුළුවන්.නමුත් වැඩේ තියෙන්නේ අපේ මේ දැන් ඉන්න පරපුර හැම එකම විද්‍යාවෙන් කරන්න යනවනේ.මේක තමයි කියන්නේ modern science කියලා.නමුත් මොඩර්න් සාන්ස් දන්නෑ අලුත් අය
දරුවොත් මොඩ කාලකන්නි කරන්නද යන්නේ මේ මනුස්සයා භූතාත්ම ගැන කතා කරන්නේ මොන දැනුම කින්ද
Obatumiya dakeemth sanseemake. Dewamaniyani.
Budusarn
Obatùmiyata ďeergayu wewa
සංකාර, නිරෝධ ගැන ඔබ තුමිය හොද අවබෝධයක් ඇතිව ඉන්නෙ මම ත් බොහොම අපහසුවෙන් පෘතග්ජන මිනිසුන් ගෙ ක්‍රියා වන් නිසා මගෙ නිවන් මගට බාදා කරනවා එන දේ දැනගෙන මිදෙන කොට ආයෙත් තුරැම්පු ගහලා ඒවා කරනවා. බේරෙන එක ලේසිත් නැ මගෙ මෑනියන් සහ සහොදරි ඒ අය ඒ අයගෙ බෞතික, ලෞකික දෙ ආරක්ෂා කර ගන්න මාව ඇපයක් වගෙ එයාල ලගට ගන්න හදනවා. නමුත් මම කෙසෙ හො එවයෙන් මිදෙනවා නමුත් බලපෑම තියෙනවා .මම අහනවා ඔබ තුමියගෙන් පුලුවන් නම් පිලිතුරක් දෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කල ජල නන්දන පිරිතෙ තියෙනවා සැගවුනු පද හතරක් එය එක දිගටම භාවිතා කලාට කමක් නැද්ද ? සුවපත් වේවා !!!
අපේ ගෙදරත් ඔය කියන දේවල් තියනවා ඔක්කොම ඇත්ත
Oba thumiyata pin
Anee obathumiya inna thana kiyanna ko
🙏🙏🙏🙏
Oba thumiya hamuveemata awasthawak dennwada?
Theruwan saranai
ඔබ තුමියඅසනිප උනද ඔබ කිවිට විදියට පත්තිනි රූපය සැදුවද?රගාධ දවසකින් දැක්කේ මොක් හෝ වරදක් උනා කියලා මට දැනෙන්නේඔබලා අතින් වරදක් වෙලා කියලා මමහරි අයයි ඔට මම අවු 24පත්තිනි මැනියන්ගේ වැඩ කරනවා මම 70 අම්මෙක් මගේ 1 වකුගඩු ක් දන් දිලා තියෙනවා අටු28 මේ ය👜 මේ පිනට ලැබිලා කියලා සිතෙන්නේ😊🙏🙏🙏🙏💛.
මම මහත් උනා මගේ දනිස් දෙක ලෙඩ වෙලා ඇවිදින්න අපසුයි මගේ වරම් ත් අසරණයන්ට පිහිට විමතමා මම කරන්න් මම මිගමුව නගරයේ ජීවත්වන්නේ මට අසයි ඔබ බලන්න වස් මලු නොකො ජිවත් වෙනවා ඔබ කියන එක ඇත්ත.
ගෙදර ඉන්න සමහර මිනිස්සු ම තමයි boothayo.
අන්න කතාව.ඉන්න අනික් එවුන් අමනුස්සයො වගෙ නම් ඉන්න එවුන් ඔක්කොටම අබසරනයි
@@upulmanavadu5057 great
Ow
ඔබ තුම්ය call answer කරන්නෙ නැහැ නේද ,අපිට තියෙන දෙයක් දැන ගැනීමට කතා කරනව නම් ගොඩාක් වටිනවා .ස්තුතියි
Hamadetama වඩා තමන් පිරිසිදුව inna ඕනේ . චරිතය තමයි ගොඩක් . වචනය , ඇත්තෙන් ජීවත් වෙන්න එතකොට ගොඩක් හොඳයි
Ahan einda kammeli
🙏🙏🙏❤️
නාරායන් දේවී මෑනියනි ඔබ තුමියට නමස් කාර කරමි මම අාසාවෙන් ඉන්නෙ ඔබ තුමිය මුණ ගැසීමට මට අවස්ථාවක් සළසා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි .🙏
Kohada me maniyo enne
Pachapembeemaanadaweyañarataþageyakataaiya
තනියෙම ගැලවෙන්නට බෑරි කෙනකුට සල්ලිත් නැතිනම් කොහොමද ගැලවෙන්න කියලා කියලා දෙනවානම් පිං 🙏🙏
යහපත්ව ජීවත් වෙමින් තමන්ට හැකි උපරිමයෙන් සිල් රකිමින් මුදල් නැතත් වචනයෙන් , ශ්‍රමයෙන් අන් අයට හැකි අයුරින් උදව් උපකාර කරමින් දිනපතා තමන්ට හැකි අයුරින් පිරිත් දේශනා කරන්න්...සතරවරම් දෙවියන්ට ඔබේ දුක කියන්න ...දැඩි විශ්වාසයෙන් මේ දේවල් කරන්න..ඔබේ ප්‍රශ්න විසදේවි...තෙරුවන් සරණයි ...!
@@dilhanid7593ඔබ තුමිය ට බොහොම පිං🙏🙏
DEERGAYU VEHVA PINWATH NARAYANA MANIYANI BOHOPIN NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI
Meniyanta pinaythilebewa
සවුන්ඩ් මදි
සමහර මිනිස්සු ගෙදරට ඇවිල්ල පදිංචි උනහම ගෙදර හැමෝටම කරදර ඇතිවෙන්නේ ඇයි?
මට කතා කරන්න උවමනාවක් තියෙනවා ඔබතුමියත් එක්ක එත් කෝල් ආන්සර් කරන්න නැ නේ.තෙරැවණ් සරණයි
@@narayandevi6307 ලිපිනය සදහන් කරනවද .මම ඉන්නෙ හොරන,අමනුශ්‍ය බලපෑමක් නිදහස් කරගන්න ඕනමට ල්පිනය සමග වෙලාවක් ලබා ගන්න ඕන නාරායන් දේවිය ගෙන්.බුුදු සරනයි.මෙයට විස්වාශීමදුර කුමාර
යම් දෙයක් ඔප්පු කරන්න බැරිනම් එතන තියෙන්නෙ අසත්‍යය නේද.
අහිංසක මොඩ මිනිස්සු රවටන එවුන් තමයි අමනුස්සයෝ මරු කියවන්නෙ නැතුව ඔය අම නුස්සයෝ පෙන්න පන්
😂😂😂 බොරු කියන්න එපා😂😂😂
🙏🙏🙏
🙏

@@dilhanid7593
ඔබ තුමිය ට බොහොම පිං
🙏🙏
DEERGAYU VEHVA PINWATH NARAYANA MANIYANI BOHOPIN NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI
Meniyanta pinaythilebewa
සවුන්ඩ් මදි
සමහර මිනිස්සු ගෙදරට ඇවිල්ල පදිංචි උනහම ගෙදර හැමෝටම කරදර ඇතිවෙන්නේ ඇයි?
මට කතා කරන්න උවමනාවක් තියෙනවා ඔබතුමියත් එක්ක එත් කෝල් ආන්සර් කරන්න නැ නේ.තෙරැවණ් සරණයි
0741080443
@@narayandevi6307 ලිපිනය සදහන් කරනවද .මම ඉන්නෙ හොරන,අමනුශ්‍ය බලපෑමක් නිදහස් කරගන්න ඕන
මට ල්පිනය සමග වෙලාවක් ලබා ගන්න ඕන නාරායන් දේවිය ගෙන්.
බුුදු සරනයි.
මෙයට විස්වාශී
මදුර කුමාර