මිනිස් ජීවිතයට බලපෑම් කරන අමනුෂ්‍ය දෝෂ

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 40

  • @dhmmaphaleenambaraaththe633
    @dhmmaphaleenambaraaththe633 Рік тому +6

    පිං වත් නාරායන් දේවියටත් අදෘශ්‍යමානව උපකාර කරන සත්‍ය පවසන ඒ පිං වත් ආත්මයටත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමාමහ නිවනින්ම සැනසීම ලැබේවා !!!!

  • @manelsurangani6777
    @manelsurangani6777 Рік тому +4

    බොහොම පිංසිදු වේවා !ඔබතුමියටත්,අදෘශ්‍යමානව සම්බන්ධවුන උත්තමාවියටත් පතන බෝදියකින් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා !

  • @traveloverchannel
    @traveloverchannel Рік тому +8

    ඉතා අගනා කරුණු කාරනා කිහිපයක් පිලිබඳ අවබෝධයට පත් වුනා. නාරායන දේවියටත්, ඒ උතුම්වූ දිව්‍යමය ආත්මයටත් ත්‍රිවිධ රත්නයේ සරණින්, බලයෙන්, ශක්තියෙන් යහපතම පතමි. නිර්වාණය අවබෝධ කරගත් හෝ නිවනට පත්වූ අරහතුන් වහන්සේ පිරිනිවන්පෑ පසුත් සත්ව පුද්ගල/ ආත්මීය ස්වභාවයෙන් විශ්වය තුල පවතිනවාද යන්නත් අප කෙරේ අනුකම්පාවෙන් අනාගත දිනයකදී පහදා දෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

  • @nirmalawijerathna2299
    @nirmalawijerathna2299 4 місяці тому +1

    තෙරුවන් සරණයි නමෝබුද්ධාය ඔබතුමිය ටත් ඒ උපකාරී කලාවූ සියලු බලවේග සහිත ආත්ම වලටත් බොහොම පින් කුසල් සිදුවෙනවා සාදු සාදු සාදු මේ පහදාදීම් තුලින් අකුසලය දුරලා දහම් මග වඩන්නට සියලු දෙනාටම ශක්තිය ලැබේවා 🙏🙏🙏

  • @darkknight_NR1180
    @darkknight_NR1180 Рік тому +2

    මේ සත්‍ය ප්‍රකාශ කලාට ඔබ තුම්යට පින් අනුමෝදන් වේවා!

  • @shamalidisanayaka3909
    @shamalidisanayaka3909 9 місяців тому +2

    අදුශ්‍යමාන බලවේගයක් සහිත ඒ ආත්මයටත් ප්‍රර්තනා බෝදියකින් උතුම් නිවනින්ම් සනසීම ලබේවා.

  • @speakerrepairingwithanil1717
    @speakerrepairingwithanil1717 4 місяці тому +1

    දෙහි පිහිටෙවල් සරණයි මෑණියනි මගේ ශරීරයට ඉනා බෙහෙතක් දීලා තියෙනවා නූල් පන්නල තියෙනවා භික්ෂූන් වහන්සේ නමක් මගේ ඉන්නට නූලක් ගැට ගැසුවා ඒකත් හොයලා බැලුව බන්ධනයක් දැන් මගේ ජීවිතයට බාධක වැඩියි කිසිම දියුණුවක් නෑ කිසි දෙයක් හරියන්නෙ නෑ පටන් ගැම්ම 1995 නූල ගැහුවේ 2007 මෙවැනි දේවල් වලින් ගැලවීමක් නැද්ද මෑණියනී පිළිතුරක් ලබා දෙන්න

  • @shamalidisanayaka3909
    @shamalidisanayaka3909 9 місяців тому +2

    ඔබ තුමියට ගොඩාක් පින්

  • @Mihintale_Anupama_Thero
    @Mihintale_Anupama_Thero 2 роки тому +5

    තෙරුවන් සරණයි.. දෙවි පිහිටයි..❤️✨️🙏

  • @joyjoseph3856
    @joyjoseph3856 7 місяців тому

    තෙරුවන් සරණ නිදුක් නිරෝගී, දීර්ඝායුෂ ලැබිලා ඔබතුමියට ඒ ලැබෙන්නා වූබලශක්ති තව තවත් දියුණුවෙන් දියුණුවට පත් වේවා. ඔබතුමිය ඇතුළු සියලූම දෙනා නිදුක් වේවා නීරෝගි වේවා දීර්ඝායුෂ ලැබේවා

  • @journeywithin741
    @journeywithin741 Рік тому +3

    Great teaching, wise teacher from another world is speaking through her.

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 2 роки тому +2

    දීර්ඝායු වේවා මාතාවනි....!

  • @saralam.a4695
    @saralam.a4695 Рік тому +1

    🙏🙏🙏 ඔබතුමියටත් එසේම වේවා

  • @yamuna845
    @yamuna845 2 роки тому +2

    Balaporoththuwen siti wadasatahanak.theruwan saranai siyalu denatama.

  • @teresateresa3380
    @teresateresa3380 2 роки тому +1

    Narayan deve, oba tumeya ge weda satahan netenesa, godak kalpana kla harema satutue, oba tumeyata paule seyalu denata me pin lebewa dergausa lebewa teruwan saranae deve pehetae 🙏🌷🌷🌷❤

  • @ShriyapathminiRathnayake-tb7rb

    Hamuvemata upadea labaganna annea kohomada

  • @Pathirana23456
    @Pathirana23456 2 роки тому +2

    Hoda පැහැදිලි කිරීමක් 👍👍

  • @indranikotteduwa6283
    @indranikotteduwa6283 2 роки тому +2

    Thunuruwn saraniiii goodk pin sthuti 🙏

  • @sapumalsunil36
    @sapumalsunil36 11 місяців тому +2

    Nivedaka.mahamayata.me.vada.satahana.genavata.bohoma.pin.athvenava.ethama.vadagath..

  • @nisansalaamarasingha9547
    @nisansalaamarasingha9547 4 місяці тому

    Budusaranai. Maniyani....

  • @udeshikafaris9906
    @udeshikafaris9906 2 роки тому +3

    Digatama genna me wage videos

  • @damayanthipaththamperuma5033

    Niweradi pehadili kireemk theruwan saranai maniyo

  • @saralam.a4695
    @saralam.a4695 Рік тому +1

    Obathumiyata bohoma pina🙏

  • @sirilnkindinkone8410
    @sirilnkindinkone8410 4 місяці тому

    Budusarn

  • @jaychandra7033
    @jaychandra7033 2 роки тому +1

    Maniyo Aruwanosukambalan 👏👏👏

  • @thushari-b7z
    @thushari-b7z Рік тому

    Tharuwan saranai hamadanatama

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 4 місяці тому

    🙏🙏💐

  • @anomawickramasinghe36
    @anomawickramasinghe36 Рік тому

    Oba thumiyata pin

  • @nadeekapushpamala9803
    @nadeekapushpamala9803 2 роки тому +2

    🙏🙏🙏🙏🙏

  • @sugathjayawardena4423
    @sugathjayawardena4423 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ratnaseelianoma8606
    @ratnaseelianoma8606 2 роки тому +1

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @anuralatha
    @anuralatha Рік тому

    😇😇😇🙏🙏🙏

  • @rupparuppa4256
    @rupparuppa4256 4 місяці тому

    Obathumiyab s

  • @sankapriyankar7495
    @sankapriyankar7495 2 роки тому +1

    මෙතුමිය ගේ පොන් නො ලබා දිය හැකිද?

  • @waindrani7381
    @waindrani7381 2 роки тому +1

    Bs

  • @sapumalsunil36
    @sapumalsunil36 11 місяців тому

    Narayan.deviyata.uthum.theruvan.sarana.pihetai.siyalu.devi.pihetai.thtavathtava.sththyama.avabodaveva.

  • @sapumalsunil36
    @sapumalsunil36 11 місяців тому

    Oba thumiya.kiyana.kathava.100/100.ma.aththa.mama.devala.bumi.50.ta.60.ta.vithara.giya.kenek.mama.godak.addakem.labuva.bata.kava.horunta.ahu.una.a.hama.kathava.saththya.kathavama.mama.ada.thamai.aththama.danagaththe.me.pinama.obathumiyata.pinsiduveva..thava.thva.saththya.avaboda.veva.