Satheesh Anna hit the nail on the head on his last comment or “shall i say that is my favourite bit from this discussion” Further i believe even segregating children in schools on their sex is wrong. Schools are there to prepare our future workforce/ generation! Is there any work place only belonging to one race or one sex ( Sinhala/ Muslim/ Tamil/ Buddhist/ Hindu/ Christian/ Muslim/ male female etc)?!?!?!
Lankave edath adatath colombo vala thiyena lokuma business karanne Tamil and Muslim aya. Godak Tamil Muslim aya jeevath venne colombo vala. Sinhala ayata nam uthure idak ne a vagema trinko patthe th sinhalayanta inna denne ne
සතීශ් අයියගේ හෙනම මනුස්සකමක් හම්බල් ගතියක් අනික් පැත්තට හෙන ඇම්ඩම් ගතියකුත් පේනවා
පට්ට නාඩියක් තියෙන්නේ.... සමහර කතා සතියකට විතර පස්සේ තේරෙන්නේ...
@@JanakaGreenForce thank you 😊
සතීෂ් අයියා!❤❤❤
One of my favourite character. Suuuuper Sathees Anna. 👍
Thank you 😊
සදරුවන් නානායක්කාර ♥♥♥
හරිම කැමති මනුස්සයෙක් සතිෂ් ❤
maru interview ekak. niyamai
සතීස් අන්නා ❤
හරිම කරැණාවන්ත එක්කෙනෙක්. ඔබලා දෙදෙනාටම ජෙසු පිහිටයි ❤❤❤❤❤❤
nice interview.
One of the greatest personalities I happen to know. Sathees Anna ❤❤
Thank you 😊
❤🔥 Well said and explained Sathees
Thank you 😊
Sathish...❤❤❤
හරිම කැමති මනුස්සයෙක් සතිෂ්...ජය වේවා ❤
Thank you 😊
සතීශ් අයියා ආදරෙයි. Sl vlog එකෙන් තමයි අදුරගත්තේ❤
Thank you 😊
Satheesh one of my favourite comedians ❤
Thank you so much
Satheesh anna ❤❤❤
සදරුවන් නානායක්කාර ❤️❤️
සතීශ් අන්නා ❤❤🎉
I love Satheesh ❤️
❤
Great man Sathees😊
Thank you 😊
සතීෂ් අන්නා ❤
satheesh aiyage modaabimanaya act ekak beluwama thamai hari thathwe therune me siidi wala
❤🔥
Yes, Rinidi is International.
brother oya ekka api innawa ❤❤❤
Thank you
මේක මරු සතිෂ්
❤❤❤❤❤❤❤
🔥🔥🔥
👌
❤❤❤❤
Satheesh Anna hit the nail on the head on his last comment or “shall i say that is my favourite bit from this discussion”
Further i believe even segregating children in schools on their sex is wrong.
Schools are there to prepare our future workforce/ generation!
Is there any work place only belonging to one race or one sex ( Sinhala/ Muslim/ Tamil/ Buddhist/ Hindu/ Christian/ Muslim/ male female etc)?!?!?!
ඒකත් මහ සිකුරාදාවක්!
වසර 1987, මාසය අප්‍රේල්, දිනය 17 වෙනිදා, ඒකත් මහසිකුරාදාවක්!
අවුරුදු සතිය ඉවරවෙන්න ඔන්න මෙන්න. ත්‍රීකුනාමලයේ සිට නුවර, කොළඹ කුරුණෑගල බලා යන බස් රථ සහ ත්‍රීකුණාමලයට යන බස් රථ පහක්, වෑන් රථයක්, කාර් එකක් අලුත් ඔය සහ කිතුල්ඔතුව හමුදා මුරපොල දෙක අතරමැද කැලය මැදින් යන පාලු පාරේ නවත්වනව ත්‍රස්තවාදීන් විසින්. ඔවුන් අර වාහන වල සිටින සියලුම මගීන්; දරුවන්, කාන්තාවන් වැඩිහිටියන් ඇතුළු සියලුම දෙනාව වාහනවලින් බස්සවනව. ඉන් පසුව ඒ මගීන් සතු කණකර අභරණ සියල්ල කොල්ල කනව මුලින්ම. ඉන් පසුව පෝලිමට තබා ඔවුන්ට වෙඩි තබනව, ඒ වෙඩි පහරවල් වලට මැදිවන අසරණ මිනිසුන්, ළමුන් කාන්තාවන් කපාහෙලූ කෙසෙල් කොට මෙන් ඇදවටෙනව.
මේ සංහාරය සිදුවන අතර එන අනෙක් බස් වල මගීන් බස්සවන්න වෙලාවක් නොමැති නිසාම ඔවුන්ට බස් රිය තුලදීම වෙඩි තබනව. ඒ සමහර අයෙක් වෙඩි වැදී මිය ගියත් සමහර අය වෙඩි වැදී වැටුණු සිරුරු වලට යට වී ජීවිතය බේරෙනව.
මේ සියල්ල සිදුවෙන්න ගතවෙන්නෙ පැයකට අඩු කාලයක්. හමුදාව පොලිසිය එතනට එන විට සියල්ල සිදුවී හමාරයි, ත්‍රස්තවාදීන් ගිය අතක් සොයා ගන්න වත් නැහැ. හමුදාව පොලිසිය අර වෙඩි වැදී තුවාල වුනු සියල්ලන්ම එක බස් එකකට දාගෙන ළඟම රෝහල දෙසට එනව.
මේ ලියුම්කරු ඒ වෙනකොට පාර අයිනේ තියෙන ගෙදරක යාළුවො එක්ක කැට ගහනව. ඔහුත් තවත් දරුවෙක් පමණයි. අර බස් එක කැලේ පහුකරන් ඇවිත් මේ ලියුම්කරු ඉන්න ගෙදර ඉස්සරහම කැඩෙනව, එන්ජිම දුම් දාන්න ගන්නව. එතනින් එන ඝෝෂාව නිසාම ඒ බස් එක දිහාට දුවන ඔහුට පේන්න ගන්නෙ බස් රථය පුරාම වූ රුධිරය. මිනිස්සු දුවගෙන ඇවිත් බස් රථයට ගොඩ වෙලා බලනව, එකම ලේ විමානයක් මැද කෙඳිරිලි හඬවල්, ඒ වගේම ඒ ටික වෙලාවට මිය ගිය අයත් බොහොමයක්. ඩිපෝවෙන් බස් එකක් එනකම් අර සිරුරු අතරින් තුවාලකරුවන් වෙන් කරල බිමට අරගෙන කඩපිලක තියනව. ඒ එන අයට උදව් කරන්න හැමෝම ඉදිරිපත් වෙනව. බස් එකේ ජනේලෙන් කුඩා දරුවෙක් (වයස අවුරුද්දක විතර ) ඔසවල එලියට දෙනව, පැත්තකට හැරිලා සිටින ඒ දරුවාගේ කිසිදු තුවාලයක් නොපෙනුනත් කණට පහලින් පොඩි සිදුරක් තියෙනව, ඔසවලා දෙද්දි දරුවාගේ අප්‍රාණික හිස කඩාහැලෙනව පැත්තකට.
ඒ බසයේම එන තරුණයෙක් බහිනව එලියට, ඔහුත් වෙඩි ප්‍රහාරයට ලක්ව නමුත් සිරුරු අතර වැටී කිසිදු තුවාලයක් ශාරීරිකව නොලබා දිවි ගලවා ගත් අයෙක්. ලියුම් කරු ඔහුගේ අතින් අල්ලා ගන්නව, ඒ ඇස් තුල තියෙන්නෙ වචනයෙන් කියා නිම කළ නොහැකි හිස් බවක්, භීතියකට වඩා වූ වික්ෂිප්ත බවක්, ජීවිතයටම අමතක නොවන ඇස් දෙකක් හිස් බව නිසාම.
දෙවන බසය විත් තුවාල කරුවන් රැගෙන යනව, තවත් බසයක් ඇවිත් ප්‍රාණය නිරුද්ධ සිරුරු ටික රැගෙන යනව රෝහලට. රෝහලේ ඉඩ මද නිසා සිරුරු බරාඳයේ හොවා තබනව. ජීවිත දෙසීයක් පමණ, දරුවන්, කාන්තාවන් තරුණ මහලු සියල්ලන්ම එක ගොඩේ වැතිර සිටිනව.
ඉර හොඳින් පායා තිබුනත් මුස්පේන්තු කළුවරක් ගමම වසාගෙන පැතිරෙනව, බොහෝ ගෙවල් වල රෑට උයන එක පවා සිද්ධ නොවෙනව. ඒ වික්ෂිප්ත බව, අපේක්ෂාභංගත්වය ගමේ හැමෝටම එකට දැනෙන එකම හැඟීමක්. කතා කරනවට වඩා වූ නිහඬ බවක් පැතිරුණු මූසල හැන්දෑවක්, කවදාවත් අමතක නොවන.
එදාත් සිකුරාදාවක්, මහසිකුරාදාවක්, කිසිවෙක් කිසිවක් නොලියන.
උපුටා ගැනීමකි
❤
Mu hohda eka 👏🙏
Thank you 😊
5% කට සිංහල උගන්වන එකද ලේසි නැත්නම් 80% කට දෙමල උගන්වන එකද.තමන්ගෙ බශාවෙන් වැඩ කරගන්න පුලුවන් වෙන්න ඕන.ඒ වගෙම දෙමල අයත් දැනහන්න ඕන බශාව ඉගෙන ගන්න
5% sahanadara dena ekada lesi 80% kata dena ekada lesi ? Demala minisu sinhala iganagannawa. Mamuth sinhala minisu English iganaganna tharamata demala iganaganne netha ei ?
වතුකරේ දෙමළ ජනයාට පුරවැසිකම ලබාදීම සඳහා ලංකාව ඉන්දියාව සමග ගිවිසුම් ගත වීමේදී ලංකා පාර්ලිමේන්තුව සහ ඉන්දියානු පාර්ලිමේන්තුව සම්මත කළ ගිවිසුමට අනුව ඉන්දියාවෙන් පැමිණි වතුකම්කරුවන් සිංහල භාෂාව ඉගෙන ගත යුතුය. නමුත් පසුව එය ක්‍රියාත්මක නොවිණි. සිංහලයින්ට දෙමළ ඉගැන්විය යුත්තේ තවත් විදේශ භාෂාවක් ඉගෙන ගැනීමේ අර්ථයෙනි.නමුත් දෙමළ ජනයා සිංහල භාෂාව ඉගෙන ගත යුත්තේ පුරවැසිකමට අදාළ වගන්ති සපුරාලීම සඳහාය. එය එසේ සිදුවුණේ නම් සතිස්ලාට අද කැඩිච්ච සිංහල කතා කරන්නට වෙන්නේ නැත.
@@pathiranasir. meke kiyapu widiyata thama jathiwadaya minisunge oluwe thiyanawa. ekata me comments tikama athi.
@@chikiba2717 ඔහේ ඒ මිනිස්සුන්ට දෙමළ කියන එකම වැරදියි. දෙමළ කියන්නේ සිංහල භාෂාවෙන් සතුරා කියන එකට. ඔය මිනිස්සු අඩු ගානේ ටැමිල්වත් නෙමේ tamil කියන්නේ තමිල්නාඩුවෙන් ආපු කට්ටිය. වතුකරයේ විතරයි ටැමිල්ලා ඉන්නේ. කොළඹ හුඟක් ඉන්නේ කොච්චි පරවර මුක්කුරු මලබාර් මිනිස්සු . ඒ මිනිස්සු තමිල්නාඩුවට කිසිම සම්බන්ධයක් නැහැ. ඉංග්‍රීසින් ඔවුන්ගේ වහල් වැඩ වලට කේරළයෙන් ගෙනාපු පිරිසක්. ඔවුන් මේ රටට ආවා නම් මේ රටේ භාෂාව ඉගෙන ගන්න ඕනෑ. සේනානායක මහත්තයා වතුකරයේ සිංහල ජනතාවට දෙමළ උගන්වන්න පියවර ගත්තේ ඒකට. ඊනියා ජනවාර්ගික ප්‍රශ්න විසඳෙන පරමාර්ථයෙන් සිංහලයින්ට දෙමළ උගන්නන්ඩ අවශ්‍ය වෙන්නේ නැහැ. සිංහලෙන් දෙමළ ඉගෙන ගන්නවා නම් ඒ කළ යුත්තේ ජාත්‍යන්තර භාෂාවක් ඉගෙන ගන්න අර්ථයෙන්. ඇමරිකාවට යන දෙමළ මිනිස්සු ඇමරිකන් කාරයින්ට දෙමළ උගන්නන්ඩ කියනවද. ඔහෙලා වගේ මිනිස්සු හින්දා තමයි මේ රටට මේ තත්ත්වය උදාවෙලා තියෙන්නේ
Sinhala ewun witharada Jaathiwaadi.
Sinhalayata tharam thamange rate asadharanayak wunu thawath jathiyak ne
එහ්‍ර්න්ම් කොටි ලමය් ඉන්න බඩවල් වලට ඇනපු හැටි දැක්කනම් 😢😢😢😢 කොටි කියන්නෙ ජරාම උන් ලපය වගගේ කොටි කෙබර හලනො ලෝකෙ වටේ 😅😅😅 යුරෝපෙ බලන්නකො ඇවිල්ල 😂😂
මූ ස්ටෑන්ඩ්අප් කොමඩි කාරයෙක් කිව්වට, කිසිම ආකාරයක දෙමළ වර්ගවාදයක් විවේචනය කරනවා දැකලා නෑ.
අසූ තුනේ දෙමළ අය මැරුවෙ ජවිපෙ කියල කොහෙද බං ලියල තියෙන්නෙ ? කවුුද බං කියල තියෙන්නෙ ??
මෙම වීඩියෝවේ 14:54 - 16:48 කොටසේ දී ප්‍රශ්නෙ අහද්දී 88 වෙනුවට මගෙන් කියැ වී තිබෙන්නේ 83 කියලා. 83 කලු ජූලිය සහ 88/89 සන්නද්ධ අරගලය පැටලීමක් මා අතින් සිදුව ඇති බැවින් ඒ මොහොතේ මගේ පාර්ශවයෙන් සිද්ධ වෙච්ච එම අතපසු වීම බරපතල වැරැද්දක් බැවින් එය මෙලෙස ප්‍රසිද්ධියේ නිවැරදි කරගැනීමට කැමැත්තෙමි.
නමුත්, එහි දී මාගේ ආරාධිත පාර්ශවය වන සතීස් නඩේසන් පිළිතුරු දෙන්නේ 83 කලු ජූලිය සමයේ අත්දැකීම් පිළිබඳ ව බව මෙයින් දන්වා සිටිමි.
මෙය පෙන්වා දීම සම්බන්ධයෙන් @athulasamaranayaka8485 හට ස්තූතිවන්ත වෙමි! ❤️👊🏽
Lankave edath adatath colombo vala thiyena lokuma business karanne Tamil and Muslim aya. Godak Tamil Muslim aya jeevath venne colombo vala. Sinhala ayata nam uthure idak ne a vagema trinko patthe th sinhalayanta inna denne ne
ප්‍රශ්න අහන කෙනාගේ දැනුම මදි, නිකන් ප්‍රසිද්ධ කෙනෙක් අරන් තමුන්ගේ channel එක ප්‍රසිද්ද කරගන්න උත්සාහයක්.
බෙහෙවින් ම තුති! දැනුම මදි බව හැඟුණු තැන් ටික පෙන්වා දිය හැකි නම් මැනවි.
❤❤❤❤❤
❤
❤
❤❤❤
❤❤