අද්භූත බලවේග වලින් පිරි නාගයින්ගේ රජදහන මහියංගන නාගදීපය🙏🙏 🇱🇰

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 25

  • @manelamarasekara5929
    @manelamarasekara5929 10 місяців тому

    ලස්සනට පැහැදිලි කරනව බුදුසරණයි

  • @gayanigayani5528
    @gayanigayani5528 Рік тому +1

    අපිත් ගිහින් වැඳ පුදා ගත්තා 🙏🙏.මේ තමයි බුදුන් වැඩි නාගදීපය .මහියංගනය පිහිටි නාගදීපය🙏🙏

  • @padmaseneviratne8380
    @padmaseneviratne8380 Рік тому +1

    mahiyanganaya නාගදීපය ටයි ,බුදු පියාණන් වැඩියේ.එය සත්‍යයි. අපි ඇස් දෙකෙන් දුටුවා මේ ස්ථානය🙏

  • @LeHuyV
    @LeHuyV 4 місяці тому

    You are the mot beautiful Sharon care very, very good number one I love you like men.Thank you

  • @somadasaedirippulige5914
    @somadasaedirippulige5914 Рік тому +1

    Hela urumayan surakimu.
    Theruwan Saranai !

  • @latavirakoddi184
    @latavirakoddi184 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanthilakeamadoru1718
    @samanthilakeamadoru1718 Рік тому +1

    මම මෙතනට ගියේ ගම් උදාවට පාරවල් හදන කාලෙ. ඒ 1980 දශකයේ.
    ඔරුවකින් තමයි එතනට ගියෙ. ඒ කාලයේ තමයි මෙම ස්ථානය ගැන දැනුවත් වුනේ.

  • @dharmakarawita6159
    @dharmakarawita6159 Рік тому

    බුදුසරණයි🙏🏻❤️

  • @AbewcramaKulathunaga
    @AbewcramaKulathunaga Рік тому

    Lassanae jayawewa onna mamath oyalawa sabscraes kala ❤❤❤❤

  • @Thanamalwila_kollek
    @Thanamalwila_kollek Рік тому +1

    එල

  • @lahiruChathuranga-f1w
    @lahiruChathuranga-f1w Рік тому

    Mara lassanai dumiya

  • @YasomenikeHerath-ql1vl
    @YasomenikeHerath-ql1vl Рік тому +1

    බලන්න යන්න ඕන තැනක්.

    • @padmaseneviratne8380
      @padmaseneviratne8380 Рік тому +1

      මහියංගණයේ නාගදීපය ටයි බුදු පියාණන් වැඩියේ .එය සත්‍යයයි.

  • @Thanamalwila_kollek
    @Thanamalwila_kollek Рік тому +1

    තවත් video කරන්න

  • @jagathlokuliyana468
    @jagathlokuliyana468 Рік тому +1

    ඔබ තුමා ගෙ දුරකථන අංකය දෙන්න පුළුවන් ද???

  • @LMGchamallakmal
    @LMGchamallakmal Рік тому

    Brother ❤

  • @madushaniweerasingha8703
    @madushaniweerasingha8703 Рік тому

    Nice

  • @suwarnahettiarachchige4018
    @suwarnahettiarachchige4018 Рік тому

    Oyage prayatnaya stuti.et ..godak watinne oya penwana Purana stananawala Itihasayat pahadili karot Tama watinakama.me vidiyata awit dikinnet oba dakinna de e vilasimai neda.yamak penwaddi e stana gana honda awabodayak danagena e pilibanda Purana sataya toraturu kiyadeema sagin me Dewal Janatawata penwanna salaswanna.

    • @Dumiyawithtravel
      @Dumiyawithtravel  Рік тому

      බොහොම ස්තූතියි ඔබටඅඩුපාඩු පෙන්නල දුන්නට.මේ මගේ පළවෙනි රූප රචනාව බොහෝ අඩුපාඩු ඇති.mage wayama wal wadunu ithihasaya goda ganimai.

  • @malikaa7749
    @malikaa7749 Рік тому

    දැනට,කල්පය අවසන්ය ඒ අනුව දැනට හොයනව

  • @Sathya-s3e
    @Sathya-s3e Рік тому +2

    නාගයෝ ඇති කැළේ නිසා...මගේ දැනුමේ හැටියට නාගදීපයේ හිටියේ නාගයෝ නෙමෙයි , නාග ගෝත්‍රික මිනිස්සු... ඒ අය තමයි මුහුදෙන් ගොඩබිමෙන් වෙළදාම් කරපු අය... ආලවක කිව්වේ යක්‍ෂ ගෝත්‍රික රජෙක් මිස යකෙක් නෙමෙයි.. එයාල යකඩ වැඩ, ඇල මාර්ග වැඩ කරපු අය.. මහා වංශය, දීප වංශය වගේ පොත් වල තියෙන බවයි මම අහලා තියෙන්නේ...

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha2314 Рік тому

    මයියංගනං නාගදීපං කියන සොලොස්මස්ථාන ගාතාවට අනුව බලනවිට බොරු කියන්නත් බැහැ ,🙏