CHAPA on Geopolitics!Nalindha,Kataragama God & Cancer Hospital!JVP - NPP, Jan 3, 2025, Episode 181

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 427

  • @chapa9644
    @chapa9644  3 дні тому +10

    Episode 180 ua-cam.com/video/u1e7XbmueVg/v-deo.html
    Episode 179 ua-cam.com/video/ak55mcfW7A4/v-deo.html
    Episode 178 ua-cam.com/video/dCUiM8l7YDc/v-deo.html
    Episode 173 ua-cam.com/video/MkYIunS3VPk/v-deo.html
    Episode 156 ua-cam.com/video/ejG5PGgi3J4/v-deo.htmlsi=nwxsXn2H9b9rc-Px
    Episode 127 ua-cam.com/video/H3jlGDpulMo/v-deo.htmlsi=tJSOacC-GNxYo2qX
    2019 කාදිනල් තුමා කුමක්ද! ua-cam.com/video/8eIXgtll_oo/v-deo.htmlsi=qsOqW_fm_G7MPf8L
    2021 දොන් කවුද? ජුවාන් කවුද? ua-cam.com/video/gKOXh_4e7rQ/v-deo.htmlsi=lVkc03dhWpqeMPn0
    2024 දේව රාජ්‍ය කුමක්ද? ua-cam.com/video/7H9F0H1H0bI/v-deo.htmlsi=nRYvdtCLifEt96O9
    ශවේන්ද්‍ර සිල්වා...!
    Episode 9. ua-cam.com/video/IDvb7k1RjWU/v-deo.htmlsi=OgCH0soqItPY3A1f
    Episode 10. ua-cam.com/video/azmDMZAV4Jk/v-deo.htmlsi=3sIq-Osn58aMJhs6
    2001 නලින්ද ජයතිස්ස සමග...
    ua-cam.com/video/0lAE4W09aEU/v-deo.htmlsi=pCiPkjK67bZzvfOM

  • @ලෝකයපුරා-ත6ඨ
    @ලෝකයපුරා-ත6ඨ 3 дні тому +55

    ඔහුගේ වෛරීසහගත, උද්ධච්ච මුහුණ තුළින් ඔහුගේ ඇතුළාන්තය මනාව පෙන්නුම් කරනවා....... බෞද්ධ බලය කෙරෙහි ඇති නින්දාසහගත වෛරය...
    ඔබගේ පැහැදිලි කිරීමට බෙහෙවින්ම, ස්තූතියි.
    තෙරුවන් සරණයි. ජය වේවා.

  • @susimasrimathi111
    @susimasrimathi111 3 дні тому +69

    මේ සම්බන්ධ ව තවම මොකුත් ඉදිරිපත් කෙරැවේ නැත්තේ මොකද කියලා හිතුවා කොහොමද උද්දච්ච ⁣ඇමතියාගේ කතාව කුහක මිනිස්සු ඔයා මෙහෙම කතා කරන එක අගෙයි ජයවේවා

  • @Prashad_Gnanaratne
    @Prashad_Gnanaratne 3 дні тому +46

    "නොදන්න බවවත් නොදන්නා මෝඩ උද්දච්ච ඉලංදාරිය" මේකත් හොඳ වැඩී 😅😅😅

  • @sasidunipun3784
    @sasidunipun3784 3 дні тому +41

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වර්තමානයේ අත් වී ඇති ඛේදවාචකය පිළිබඳ ඔබතුමාගේ විග්‍රහයක අනිවාර්යෙන්ම අවශ්‍යයි.

    • @chapa9644
      @chapa9644  3 дні тому +15

      තොරතුරු එකතුකරමින් ඉන්නෙ!

    • @namaligunasakara
      @namaligunasakara 3 дні тому

      ඔබ ඉලලන විග්‍රහය
      වීඩීයෝ 136 තියෙනවා අහන්න fece book frofil එකේ
      Namali Gunasekara කියලා

  • @chandraperera6247
    @chandraperera6247 3 дні тому +66

    චාපා ඔබට බොහෝම ස්තුතියි තොරතුරු ගෙනාවාට. පුදුම කලකිරීමක් ඇති වෙනවා මේ වෙන කෙරෙන දේවල් දැක්කම.

    • @chapa9644
      @chapa9644  3 дні тому +13

      අපි මහජනතාව හැටියට මුන් නටන එක නවත්තමු!

    • @Jamesbond-e5r
      @Jamesbond-e5r 2 дні тому

      @@chapa9644 ඔයා නවත්තන විදිහ කියන්නකෝ

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 3 дні тому +15

    එම රොහලට උදව් කරපු සියළුම දෙනාටම තෙරුවන් සරණයි...

  • @ChandrikaFransisco
    @ChandrikaFransisco 3 дні тому +56

    බුදු දහම යටපත් කරල ක්‍රිස්තියානිය ඉස්මතු කරන්න දඟලන බව පැහැදිලියි ,ඒත් උත්සාහය අසාර්ථක වෙනවාමයි.
    සඳුන් කොටයක් තලන්න තලන්න
    සුවඳ හමනවා ,ඒ වගෙයි යටපත් කරන්න උත්සාහ කරන හැම ක්‍රියාවකින්ම බුදු දහම ඉස්මතු වෙනවාමයි

    • @chapa9644
      @chapa9644  3 дні тому +11

      මේ ඔබ හිතනවාට වඩා භයානක මෙහෙයුමක්!

  • @sugar1670
    @sugar1670 3 дні тому +52

    මුන්ගේ ඇත්ත පැත්ත පේන්නේ චන්ද වලින් පසුවයි. නමුත් අපි දැනගෙන සිටියා මුන් කවුද කියලා නමුත් බඩ ගැන සහ දීමනා ගැන කෙළ හලපු එවුන් ඒවා දැක්කේ නැහැ.

    • @namaligunasakara
      @namaligunasakara 3 дні тому

      Namali Gunasekara frofil එකේ වීඩියෝ අහන්න ප්‍රසිද්ධ කරන්න fece book හරහා දිගටම
      මීට වඩා විස්තරේ තිවෙනවා

  • @priyanthachandrasena.
    @priyanthachandrasena. 3 дні тому +46

    JVP කාරයන්ගේ කුහකකම. හොඳ දේකට හොඳයි කියන්න බැරි උන් රට හදයි ද? රට විනාශයි.අහෝ.......

    • @chapa9644
      @chapa9644  3 дні тому +12

      එහෙම වෙන්න දෙන්න බෑ, අපි රට රකින මහා ජන පවුර වෙමු!

    • @GhostsRider-l9m
      @GhostsRider-l9m 3 дні тому

      අනෙ පල අවජතකයා😡

    • @pearlrich8276
      @pearlrich8276 3 дні тому

      @@chapa9644 Yesss !!

  • @ashan2904
    @ashan2904 3 дні тому +22

    ❤ ගොඩක් ස්තුති ඔබතුමන්ට 🙏

  • @peacefulasian8279
    @peacefulasian8279 3 дні тому +36

    1989 වර්ෂයේ ජූලි මස 18 වැනිදා රුහුණු කතරගම මහ දේවාලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට එදා තම පියා වූ මහ බෙත්මේ ලේකම් ඒ.එම්. ඩිංගිරි බණ්ඩා මහතා ඇතුළු 13 දෙනකු දේවාල භූමියේම ඝාතනය කොට 110 දෙනකුට බරපතළ තුවාල හා ආබාධිත තත්ත්වයට පත් කළ භීෂණයේ සැබෑ වගකිවයුත්තා ජවිපෙ ට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය බව පොලිස් වාර්තාවට අනුව තහවුරු වී තිබෙන බව කතරගම දේවාලයේ වත්මන් මහ බෙත්මේ ලේකම් දයානන්ද අධිකාරී මහතා 'දිනමිණ'ට හෙළි කළේය.
    මේ සම්බන්ධ සියලු සාක්ෂි තමා සතුව පවතින බවත් ඒ මහතා වැඩිදුරටත් හෙළි කෙළේය. එදා බස්නායක නිලමේ වෙලා හිටියේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමැතිවරයෙක් වූ ධර්මදාස බණ්ඩා මහතායි. මහ බෙත්මේ වෙලා හිටියේ මගේ පියායි. මම කුඩා බෙත්මේ තනතුරේ කටයුතු කළා.
    මහ පෙරහරට සියලු කටයුතු සූදානම් කරලා තිබුණා. ඒ අතරතුර මහ නිලමෙටයි මටයි මරණ තර්ජන එල්ල කරා පෙරහර රාජකාරී ඉටුකළොත් අපි මරා දමනවා කියලා. එහෙත් හමුදාවේ ආරක්ෂාවත් අරන් අපි පෙරහර සංවිධානය කළා.
    බැතිමතුන් කුඩා දරුවන් ඒ වන විට ලක්ෂ 4කට නොඅඩු ප්‍රමාණයක් දේවාල භූමියට පැමිණ සිටියා. වෙලාව රාත්‍රී 8.15 විතර ඇති. දේවාල මළුවෙන් පිටත් වෙලා කිරි වෙහෙර පැත්තට යන කොටම දකුණු පැත්තෙන් කළුපාට යකඩ ගුලි විශාල ප්‍රමාණයක් එක පාරට අපේ පැත්තට එල්ල වුණා.
    ඒවා ජේ.ආර්. බෝම්බ (ග්‍රෙරෙනේඩ්) කියලා කවුදෝ කෑ ගහන සද්දේ විතරයි අපට ඇහුණේ. එයින් එකක් ඇවිත් මගේ පිටේ වැදුණා. ඒක පුපුරලා නැහැ. අසල තිබුණු බෝම්බ වරුසාවෙන් මගේ අප්පච්චි මට අහිමි වුණා. ධර්මදාස බණ්ඩා බස්නායක නිලමේට අමාරු වෙලා කඩිනමින් රෝහල්ගත කළා. මේ සිද්ධියෙන් මගේ පියා ඇතුළු 13 දෙනෙකුට දේවාල භූමියේදී ජීවිත අහිමි වුණා. රාජකාරී කරන අය 03යි. ඉතිරි අය පෙරහර නරඹන්න ආපු අය. කුඩා දරුවොත් මිය ගිය අය අතර හිටියා.
    මේ සම්බන්ධව 1989.11.13 වැනිදා පොලිස් වාර්තාවට අනුව මේ අපරාධය සිදු කෙළේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය බව තහවුරු කර තිබෙනවා. එදා බෝම්බ ගහපු දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය කවුද කියා මුළු රටම දන්නවා. මගේ පියාගේ මරණ සහතිකය නඩු වාර්තාව ඇතුළු සියල්ල මා සතුයි. ඒවා මම සියලු මාධ්‍ය වලට හෙළි කරනවා.
    බෝම්බ පහරින් රෝහල්ගත වුණු මට ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ රෝහල් වර්ජන නිසා වෛද්‍යවරුන්ට මරණ තර්ජන එල්ල කර තිබූ නිසා කොළඹ ඇස් රෝහලෙන් ප්‍රතිකාර ගන්නත් මාස 03ක් කල් ගියා. ඒ නිසාම සුව කරගත හැකිව තිබූ මගේ ඇසත් බේරගන්න බැරි වුණා. ඒ සිද්ධියෙන් කිරි වෙහෙරට ඇති තෙක් බරට වස්තුව අරන් ගිය ඩී.ඇම්. පුංචිබණ්ඩා මහතාද මිය ගියා.
    කතරගම මහ බෙත්මේ දයානන්ද අධිකාරී 2014 September

    • @chapa9644
      @chapa9644  3 дні тому +8

      සංවාදය දිගටම!

    • @ThilakaAbeysekara
      @ThilakaAbeysekara 3 дні тому +6

      ඔබතුමා පරිස්සමෙන්.

  • @magehithasundarai9931
    @magehithasundarai9931 3 дні тому +55

    පචාතන්ත්‍රවාදය මතින් RIP.
    ======================.
    කිරි කලේ උස්සලා පොළොවෙ ගැහුවා කාලකණ්ණියා..
    රෝගී ළමයින්ගෙ අත්‍යවශ්‍යම දෙයක් සම්පූර්ණ වෙද්දි සතුටු වෙන්න බැරි තරම් කුහක එවුන් මිනිස්සු වෙන්න පුළුවන්ද ඇත්තටම?🤔

    • @chapa9644
      @chapa9644  3 дні тому +9

      මාරම අවුලක්!

    • @ManjulaManjula-wi6sp
      @ManjulaManjula-wi6sp 2 години тому +1

      @@chapa9644 සාමාන්‍ය මිනිහෙක් උනත්, එවැනි වූ අවස්ථාවකදී ඒ වගේ ප්‍රකාශයක් කරයි කියලා හිතන්න අමාරුයි නේද....sir

    • @chapa9644
      @chapa9644  51 хвилина тому

      @@ManjulaManjula-wi6sp ඒක හරි!

  • @shamaleeshamalee1529
    @shamaleeshamalee1529 3 дні тому +31

    අසරණ රෝගීන්ගේ පවුල්වල සාමාජිකයන් බොහෝ වෙහෙස වී ණයවී මේ සැත්කම් වලට මුදල් හොයාගෙන සියලු මුදල් පිටරට රෝහල්වලට පූජා කරන්නට මෙපමණ කලක් සිදුවී තිබූ අවස්ථාවක මේ පරිත්‍යාගය කොපමණ වටිනවාද ? එවන් පරිත්‍යාගයක් අතිශයින්ම අගය කල යුතුව තිබියදී මොහු ඉතා කුහක ආකාරයකින් එම වටිනා කාර්ය මෙලෙස හෑල්ලු කිරීමේ තවත් යටි අරමුණක් වශයෙන් පිටරට රෝහල්වලට රෝගීන් යොමු කරවීමේදී එම වීදෙස් රෝහල් වලින් මෙරට වෛද්‍යවරයන්ට ලැබෙන අතයට වාසි අහිමිවීමත් හේතුවක් විය හැකියි නේද?

    • @chapa9644
      @chapa9644  3 дні тому +3

      වෙන්න පුළුවං!

  • @NuwanD747
    @NuwanD747 3 дні тому +53

    මුන්ට කැට හොල්ලලා සල්ලි එකතු කරන්න හොඳයි... මෙවැනි පින් වැඩක් කරාම පුදුම විදිහටනෙ මුන්ට කටු ඇනෙන්නෙ.... ඇයිද මන්දා.... අනික මෙයා කියනවානෙ ඉදිරි අවු:20 ක වැඩපිලිවෙලක් කියලා... අවු:20 නෙමෙයි.. වැඩි කල් යන්නැතුවම ඉතා ඉක්මනටම මුන්ගෙ කටයි, උද්දච්චකමයි, මෝඩකම් නිසා කෙලව ගන්නවා.... මොකද දන්නා තරමින් සෑහෙන පිරිසක් හොඳ කියන මෙවැනි හොඳ දේවල් වලට ගරහන්න ඇත්තටම හොද නැහැ.... 😐එ අස්සෙ අර චීනයේ තවත් වෙෙරසයකුත් යනවා...😑😑😷

    • @chapa9644
      @chapa9644  3 дні тому +10

      සංවාදය දිගටම!

    • @hintonwickramasinghe9476
      @hintonwickramasinghe9476 3 дні тому

      කලුතර බන්ඩාරගම ජනතාව දඩුවම් ලබා දීම සිදු කරාවි මීහරක් ඇමතිය ට

  • @udarakasun5624
    @udarakasun5624 3 дні тому +32

    පළවෙනි ලයික් එකයි කමෙන්ට් එකයි මගෙන්

  • @sefvgdfvhnj3689
    @sefvgdfvhnj3689 3 дні тому +18

    යථාර්ථය අවබෝධ කරනාවාට ඔබට පිං.🙏

  • @sethsiridissanayake1965
    @sethsiridissanayake1965 3 дні тому +28

    සිංහල හරක් ටිකම ෆෝම් කරල අති බහුතරයක් දුන්නහම ඔහොම තමයි.

  • @NEST10SD
    @NEST10SD 2 дні тому +7

    ළඟ හිටියනම් කනට ගහලා කට තලනවා නලින්දගෙ ! ඔය මනුස්සයා එදා ඉදන්ම මේ විදිහෙ වෙයි කියලා හිතුනා .
    කෙසේ වුවත් ඔබතුමාගේ මේ ප්‍රවේශය වෙනුවෙන් ස්තූතියි

    • @chapa9644
      @chapa9644  2 дні тому +1

      සංවාදය දිගටම!

  • @ThilakaAbeysekara
    @ThilakaAbeysekara 3 дні тому +16

    ජයවේවා!තෙරුවන් සරණය්.!💕💕💕

  • @infinitygirl1699
    @infinitygirl1699 3 дні тому +46

    ඇත්තටම ඒ මිනිහා ඒ වේලාවේ කිව්ව දේ ඇහිලා, කළකිරුණා. පුදුම මිනිහෙක්. 🤢

    • @chapa9644
      @chapa9644  3 дні тому +12

      ඒක නෙන්නං!

    • @infinitygirl1699
      @infinitygirl1699 3 дні тому +6

      @chapa9644 🤦‍♀️💯

    • @prasadperera9919
      @prasadperera9919 3 дні тому +6

      ඔවුන්ගේ ඉතිහාසය බලන්න හොද දෙයක් බලාපොරොත්තු වෙන්න බැ😮

    • @kavindujayaweera470
      @kavindujayaweera470 2 дні тому +4

      Mun Sinhala Koti kiyala oya danne nadda?

  • @chathur
    @chathur 3 дні тому +37

    අපේ ගමේ ඉස්පිරිතාලෙ ත් ඒ කාලෙ පරිත්‍යාග කරල තියන්නෙ ගමේ වයාපාර වලින් දියුනු උන් පවුල ක්....රජය කරන්නෙ නැති මොන තරම් දේවල් මිනිස්සු සමාජය ට දායද කරනවද?

    • @chapa9644
      @chapa9644  3 дні тому +12

      රජය කියන්නෙත් මහජනතාව, තේරුම් ගන්න, මේ නලින්ද දන්න දේශපාලනයක් නෑ!

    • @upathissakaggodaarachchi-i1e
      @upathissakaggodaarachchi-i1e 3 дні тому

      මෝඩකමේ තරම

    • @chathur
      @chathur 3 дні тому +10

      @ මට තේරුනේ නලින්ද දේශපාලනය වගේම ඔහුගෙ(ගමේ හැදුන කියලනෙ කියන්නෙ) මුල් පුරුක් ගැනවත් ගෞරවය ක් නැහැ කියන එක...
      කොහොමත් ජෙප්පො campus වලින් සමාජය ට දායාද කරන්නෙ අම්ම තාත්ත ට වත් ගරු කරන්නෙ නැති පරපුරක්

  • @somakarunaratna4348
    @somakarunaratna4348 3 дні тому +25

    මට පුදුම හිතෙන්නෙ මම හිතන දේ මේ හැමෝටම හිතෙන්නෙ ඇයි කියල....මේ ඇමති මෙතනදි විතරක් නෙවේ හැමදේටම කතා කරන්නෙ හරිම උද්දච්ච විදිහට . බොහොම අහංකාරයෙන් . අනේ අනිච්චං

    • @chapa9644
      @chapa9644  3 дні тому +6

      අමුතු සතෙක්!

    • @KumariLulpola
      @KumariLulpola 2 дні тому +1

      මේව බලන්නෙ නැද්ද අනේ මිනිස්සු. මොන්ගල් වෙලාද ඉන්නෙ?

    • @chapa9644
      @chapa9644  2 дні тому +1

      @@KumariLulpola ලක්ෂ 60+ ක් මේ සියළු පක්ෂවලට එරෙහිව, මතක තියා ගන්න!

  • @indi15
    @indi15 3 дні тому +70

    අනාගමික රාජ්‍ය කියලා patan ගත්තෙ ඕකට තමයි. නොදකින් නොදකින් මින් මිනිස්සු නෙවෙයි මාරයාගේ සේනාව 😢😢

    • @chapa9644
      @chapa9644  3 дні тому +21

      අපි මහා ජනතාව දැනුමෙන් බල ගන්වමු!

    • @indi15
      @indi15 3 дні тому +7

      @chapa9644 🙏 🙏 🙏

    • @GhostsRider-l9m
      @GhostsRider-l9m 3 дні тому

      අනෙ පල අවජතක 😂😂😂

    • @Parliment-lovers
      @Parliment-lovers 3 дні тому

      @@indi15 මාරයාගෙ සේනාවෙ එකෙක් කතරගම දෙවියො

    • @kalanimendis1406
      @kalanimendis1406 3 дні тому +4

      හරියටම හරි!

  • @SarathKumara-h2q
    @SarathKumara-h2q 3 дні тому +9

    මෙ විඩියොවේ එක තත්පරයක් ස්කිප් කලෙ නෑ ඒ තරම් වටින පැහැදිලි කිරීමක්.ස්තුති ඔබට.❤❤

  • @Sepalajayavira
    @Sepalajayavira 3 дні тому +37

    ඉතින් මුන්ට රට හදන්න පුලුවන් ද කුහකමයි අන් කබරයා

  • @PereraPerera-r3p
    @PereraPerera-r3p 3 дні тому +21

    තෙරුවන් සරනයි සර්

  • @gaveeshapremarathna12
    @gaveeshapremarathna12 День тому +2

    ජාතියක් ජන්මයක් ආගමක් නැති තිරිසන්නු වගේ මිනිස්සු වගයක්🤢
    ගමන පෙරටම චාපා සර් 🙏❤️.

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 3 дні тому +7

    ආයුබොවන් චාපා සර් ස්තුතියි ඔබට
    දැනුවත් කිරීමට
    පුදුම වෛද්‍ය වරු සෞඛ්‍ය ඇමැති මේ අපේ ජාතිය අවතක්සේරු කිරිමක්
    අනිත් කෙනා නාමල් කරුනාරත්න ජාතික කොඩිය එල්ලපු විදිය මේ දැනගෙනම අපේ සංස්කෘතිය විනාශ කිරිමක් ක්ලික් ශ්‍රි ලංකා නුගත්කම හැම තැනකම ප්‍රදර්ශනය වෙනවා මේ සංවිධානය කර මෙහෙයුම්.
    සර් අපි ගම බලගන්වමු
    අපේ ආදරණීය මව්බිම ආරක්ෂා කරමු රැකගම්මු
    නිදහස් චැනලයට ජය
    ❤️✊

  • @sriyaranaweera
    @sriyaranaweera 2 дні тому +6

    අමිල මාධ්‍ය සේවය අගයමි. තෙරුවන්සරණයි, දීර්ගායු වේවා !.

    • @chapa9644
      @chapa9644  2 дні тому +2

      ගමන පෙරටම!

  • @damayanthidias5518
    @damayanthidias5518 3 дні тому +18

    ඉයෙ රැ මෙ කතාව අහුව වෙලෙ පුදුම කලකිරිමක් ඇති උනෙ.කො විපක්ශය මෙව කතාකරන්න.චාපා ඔබට ස්තුති

    • @chapa9644
      @chapa9644  3 дні тому +4

      සංවාදය දිගටම!

    • @kavindujayaweera470
      @kavindujayaweera470 2 дні тому +1

      Wipakshayath Sinhala Buaddha wirodi thamai. Naththan Rajapakshala, Omalpe Sobithala, Cardinalla ekathuwela Sinhala Bauddha balaya iwarai kiwwe nikan nemei. Api nodannawa unata Lankawe inna hama desapaluwekma Sinhala Bauddha wirodi aya thamai Julie Chungwa thamai egollo Deviyo widiyata adahanne.

    • @kavindujayaweera470
      @kavindujayaweera470 2 дні тому +1

      Oya Desapaluwo okkoma Deviyo kiyala adahannne Julie Chungwai ekige kurusa agamai.

    • @chapa9644
      @chapa9644  2 дні тому +1

      @@kavindujayaweera470 ඔච්චරම සරල නැත්තත් කතාව ඔය වගෙ එකක් තමයි!

    • @jagathfernando6433
      @jagathfernando6433 2 дні тому

      බොට කොච්චර විතර කල කිරීමක්ද ඇතිවෙලා තියෙන්නෙ.තොපි මයිනලාගෙ වහල්ලු.ගොන් අලියා.

  • @ChanakaPraveen
    @ChanakaPraveen 3 дні тому +21

    ගමන පෙරටම ❤

  • @samandikatilakwijerathna5698
    @samandikatilakwijerathna5698 3 дні тому +9

    මහා ආඩම්බර, උද්දච්ච, මෝඩ, කුහක set එකක්.... චන්දෙ දුන්න අය වග කියන්න ඕනේ....

  • @cyrilpallegedara192
    @cyrilpallegedara192 3 дні тому +15

    දෙවියොම බලාගනීවා!

  • @chathur
    @chathur 3 дні тому +17

    කතරගම පූජා භූමිය දැන් හරිම පිලිවෙලට හදමින් පවතිනව....මේ කරපු පුන්‍ය කර්මය ගැන ඇහුවම මම මතක් කරේ ඊලන්ග ට කවදද කතරගම වන්දින්න යන්නෙ කියල....එහෙම ගිනින් පූජා කරන පන්ඩුර මීලන්ග පුන්‍ය කර්මය ට සම්මාදම් වෙනව නේද කියල හිතල...
    නලින්ද කියපු කතාව තුලින් බලාපොරොත්තු වෙන්නෙ මිනිසුන්ට පිනට සම්බන්ධ වෙන එක එපා කර වන්න නේද කියල හිතුන.

    • @chapa9644
      @chapa9644  3 дні тому +5

      මේ ගමේ රනිල්ගෙ සංස්කෘතික සංහාරයෙ කොටසක්!

    • @chathur
      @chathur 3 дні тому

      @@chapa9644 කනගාටුව මේක කරන්නෙ ගැමි වේශයෙන් ඉන්න අනිත් හැමෝටම වඩා ගම දියුනු කරන්න ආපු සෙට් එකක් නිසා...
      රනිල් එක්ක නම් මෙහෙම එනකොටම මිනිස්සු සූදානම් ප්‍රතික්‍රියාව දක්වන්න....
      මිනිසුන්ට තවම මේ මාලිමාව කියන්නෙ මොකක්ද වමද දකුනද කියල අවබෝධය ක් නැහැ නේද?

  • @JonieBat
    @JonieBat 2 дні тому +7

    මුන් මිනිස්සු වෙන්න බෑ මිනිස් වෙසයෙන් ආපු මාරයෝ...😢😢😢

  • @buddhipradeep7806
    @buddhipradeep7806 3 дні тому +14

    දැන් ගොඩක් අය තේරුම් අරන් ඉන්නෙ ලමයි රැවටුන වග.උන්ට මාර්ගෙ කියල දියල්ල අතරමං නොවී ඉන්න.වැරදි තැනකට නොඉන්න දේශපාලනිකව

  • @sandamalimalalasekera3197
    @sandamalimalalasekera3197 3 дні тому +18

    ප්‍රබල විරුද්ද පක්ශයක් නොමැති කල මහජනයා මෙසේ දැනුවත් කිරම ඉතා වැදගත් ,චාපා ගොන් දොස්තර කටවරද්දගත්දෙවැනි වතාව හදවෙත දැන් මූනෙන් හොදට පේනවා!

  • @ajanthaweeratunga6167
    @ajanthaweeratunga6167 3 дні тому +7

    Mr. චාපා ඔයා නියමෙට දුන්නා

  • @marivo7543
    @marivo7543 2 дні тому +3

    කකුළුවෝ නටන්නේ හැලිය රත්වෙනකම් විතරයි. පක්ෂ පාට අදාළ නෑ. වරදට දඩුවම් on the spot. මේ පින් බිම ගැන නොදැන රගන රැගුම්. 🐂 🤔.
    දැනුමේ ප්‍රදීපාගරයට ශක්තියක්‌ වීමට මේ comment එක මගෙන් ♥️🙏

  • @tlp8049
    @tlp8049 3 дні тому +20

    ත්‍රස්ත ගතිය එලියට.

  • @xxxxc860
    @xxxxc860 2 дні тому +3

    ඔබ වැනි සර්ව සම්පූර්ණ උදවිය අපේ රටේ නායකත්වයට පත් නොවීම නම් ඛේදවාචකයක්!

    • @chapa9644
      @chapa9644  2 дні тому +1

      සර්ව සම්පූර්ණවීමට උත්සහ කරන මහජනතාවක් නිර්මාණය කර ගන්නයි ඕන!

    • @xxxxc860
      @xxxxc860 2 дні тому +1

      @chapa9644 ඒ උත්සාහයන් දෙකම මල් පල දරනවා..ඒ අද නෙමෙයි හෙට!!!

    • @chapa9644
      @chapa9644  2 дні тому +1

      @@xxxxc860 නෑ, මේ දැන්! අපි මැදිහත්වීම් කරන්නෙ මේ මොහොතෙ! 60+ ලක්ෂ ගණනක මහා ජන පවුරක්, සියළු පක්ෂවලට එරෙහිව හිට ගන්නෙ එහෙමයි!

  • @HeartBeats-i9s
    @HeartBeats-i9s 2 дні тому +4

    Thank you Chapa ❤,,,, Great explanation❤

  • @this.2.234
    @this.2.234 3 дні тому +17

    මහින්ද සමරසිංහට ලොකු තනතුරක් කියන අස්සේ උ.-නැ. හමුදාවත් අයින් කරනවා ලු.
    දැන් නම් ඔබතුමා කිව්ව දේවල් සියල්ලෙන් සියල්ල ම වීගෙන යනවා එළිපිට ම. 🙂💯🙏

    • @chapa9644
      @chapa9644  3 дні тому +1

      අපි උපරිම මැදිහත්වීම් කරමු!

  • @danushkadarshanaedirisoori5415
    @danushkadarshanaedirisoori5415 3 дні тому +22

    ට්‍රැක පැනපු නලින් ද

  • @kaveeshajeewantha3262
    @kaveeshajeewantha3262 День тому +2

    සර් , මන් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයෙක් , සර්ගෙ විඩියෝ බොහොමයක් මේ වන විට බලලා තියෙනවා.මටත් ආසවක් ආවා සර් වගේ යම් යම් විෂයයන් පිළිබඳ අධ්‍යනය කටයුතුවල නිරතවෙලා , දැනුම භාවිතායට ගන්නා පුද්ගලයකු වෙන්න.
    සංවාදය ඉදිරියටම...❤

    • @chapa9644
      @chapa9644  День тому +2

      සතුටුයි ඒ ගැන! ඒත් ඉස්සර වෙලාම ඔබට අවශ්‍ය කුමක්ද කියලා ඔබ තීරණය කරන්න ඕන, ඔබේ අනාගත ගමන් මග සැලසුම් කර ගන්න ඕන! දැනුම යළි තොරතුරු වුණොත් ඔබ ඉක්මනින්ම ඉතිහාසය තුළ අවළංගු වෙන්න නියමිතයි! අතීතයේ එඩ්වින් ආරියදාසලා, ජේආර්පී සූරියප්පෙරුමලා, මොහාන් සමරනායකලා...! හොඳම උදාහරණ, මේ කාලය වන විට සමාජ මාධ්‍ය තුළ තොරතුරු තොරොම්බල් කරන සෑහෙන පිරිසක් නිර්මාණය වෙලා! යූටියුබ් බිස්නස්කාරයොත් වැහි වැහැලා, මාධ්‍ය භාවිතය මහා අපරාධයක් බවට පත වෙලා. ඔවුන් අපරාදෙ - රටත් අපරාදෙ! එළැඹි සිහියෙන්!
      කොළඹ විශ්ව විද්‍යාලයේ පළමු වසරෙ නීති ශිෂ්‍යයයෙක් වන රෝසෝන් ඩී. ජයවීර මට මුණ ගැහෙන්නෙ ඔහු උසස් පෙළ විභාගයට සූදානම් වන අතරෙ, අපි වරින් වර එකට වැඩ කරන්න උත්සහ කරමින් ඉන්නවා. ඔහු ඉතාම දක්ෂයි - ඒත් ඔහුට අවශ්‍ය කුමක්ද? ඔහුවත්, හිතන්න පොළඹවමින් ඉන්නෙ! ඔහු සමගත් මේ සංවාදය ගොඩ නැගෙන්න නියමිතයි! ඔබ දෙදෙනා නියෝජනය කරන පරම්පරාවට රට බේර ගන්න සහ ඒ තුළ පවතින්න විශාල කාර්‍යභාරයක් පැවරී තියෙනවා! අපි උත්සහ කරමු...!

    • @kaveeshajeewantha3262
      @kaveeshajeewantha3262 День тому +1

      @chapa9644 බොහොම ස්තුති සර්ගේ උපදෙසට.❤️

  • @lalithbotheju3800
    @lalithbotheju3800 3 дні тому +14

    ආගමක් දහමක් නැති මාළුමාවෙ අයගෙන් වෙන මොනව බලාපොරොත්තු වෙන්නද

    • @chapa9644
      @chapa9644  3 дні тому +3

      එහෙම කියලා බෑ, අපි රට රැක ගන්න ඕන!

  • @sanjuchathuranga9961
    @sanjuchathuranga9961 2 дні тому +3

    ජය 🙏🤝❤️

  • @ThilakaAbeysekara
    @ThilakaAbeysekara 3 дні тому +17

    අමාරු ටික කරල දුන්නම .ඉතිරි ටික කරන්න වෙනවලු.

    • @chapa9644
      @chapa9644  3 дні тому +7

      මුන් මං අමුතුම සත්තු! නොදකිං!

  • @blabala867
    @blabala867 3 дні тому +14

    මුන් සෙට් එක නිරාගමිකයෝ කියන්නේ බොරුවටද අනිවාර්යයෙන්ම අනුරව පාවා දෙනවා දෙනවාම්‍යි

  • @AsankaMalaviarachchige
    @AsankaMalaviarachchige 2 дні тому +2

    ජය වේවා ගමන පෙරට .....

  • @nilukapathirana5159
    @nilukapathirana5159 3 дні тому +17

    ජෙප්පෝ කුහකයන්...

  • @nilukshirupesinghe6278
    @nilukshirupesinghe6278 3 дні тому +5

    Thank you very much.

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 2 дні тому +7

    නොදකිං කියලා තමයි නලින්දයට කියන්න තියෙන්නෙ.ආගමක් දහමක් නැති ජෙප්පො

  • @NickyKolla
    @NickyKolla 3 дні тому +19

    මේ උද්දච්ච පාහරයා ඇතුළු කාළකණ්ණි අවලම් බල්ලන්ට තව උපරිම මාස තුනයි.

    • @chapa9644
      @chapa9644  3 дні тому +2

      සැර වැඩියි! ඉවසීම ඕනමයි!

  • @ManjulaPSMagamage
    @ManjulaPSMagamage 3 дні тому +9

    ජෙප්පො න්ට කපුවවන්ගෙන් සල්ලි අරන් චන්ද කරන්න හොදයි. නලින්ද ජයතිස්සට දුක ඇති කපු බාප්ප්පලට මුදල් අහිමි විම ගැන.

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 3 дні тому +4

    නලින්ද ජයතිස්ස වගෙ පිස්සෙක්...වසර විස්සක් ජෙ වී පී විෂබීජය ලංකාවම අතුගා දමාවී.

  • @kumariranawana6788
    @kumariranawana6788 3 дні тому +11

    අමානුෂිකයි. …

  • @nimalperera4801
    @nimalperera4801 2 дні тому +5

    කෙල තැම්බ නියමයි..//////

    • @chapa9644
      @chapa9644  2 дні тому +2

      රට වෙනුවෙන් දේශද්‍රෝහීන්ට එරෙහිව, අපේ ආච්චිගෙන්!

  • @Prashad_Gnanaratne
    @Prashad_Gnanaratne 3 дні тому +10

    මාර මහංතත්ත කමක් ඇමති ජොකියගෙ තියෙන්නෙ, මම හිතන් හිටියෙ ටිකක් හරි බුද්ධිමත් විදිහට හිතන කීපදෙනෙක් ඉන්නව නම් ඔය එකෙක් කියල 😅😅😅

    • @upathissakaggodaarachchi-i1e
      @upathissakaggodaarachchi-i1e 3 дні тому +5

      බලාපොරොත්තුව ඉවරයි😂😢😢😢😢

    • @chapa9644
      @chapa9644  3 дні тому +4

      @@upathissakaggodaarachchi-i1e පිස්සුද? ලක්ෂ 60+ ක් සියළු පක්ෂවලට එරෙහිව බලාගෙන ඉන්නෙ!

  • @namaligunasakara
    @namaligunasakara 3 дні тому +4

    මුල,මැද,අග නැති
    වලිගෙන් අල්ලන් යන රටක මෙහෙම කථා කිව්වට කිසිදු වරදක් නැහැ⁣ .
    මේ මිනීමැරු කණ්ඩායම ගෙනාවේ ලක්ෂ 68 ක ජනතාවයි
    තවටිකක් බලාන ඉන්න
    දුවනින දීලා
    සොභාදහම බුද්දාගමේ එකක්
    .

  • @sumithrapereraroberts755
    @sumithrapereraroberts755 3 дні тому +4

    තෙරුවන් සරණයි
    චාපා සර්

  • @sujithmalawisuriya8033
    @sujithmalawisuriya8033 3 дні тому +8

    සර් අර ජාතික රූපවාහිනියෙ යන අදෘශ්‍යමානය වැඩසටහනත් රටේ අක් මුල් බිදින මේ ව්‍යාපෘතියෙම කොටසක් නේද?

    • @chapa9644
      @chapa9644  3 дні тому +3

      අනිවාර්‍යයෙන්ම!

  • @SasikaMunasinghe
    @SasikaMunasinghe День тому +1

    සුපිරි ❤❤❤❤❤

  • @PriyadarshaneKottage
    @PriyadarshaneKottage 3 дні тому +3

    රට විනාස කිරීමේ සැලැස්මක් විතරයි චපා sar කොපමණ පැහැදිලි කරනවාද රටේ කරුම මේවා

    • @chapa9644
      @chapa9644  3 дні тому +1

      අපි මැදිහත්වීම් කරමු! රට රකිමු!

  • @Pathumvidanage
    @Pathumvidanage 3 дні тому +10

    සතියකින් විතර බැලුවේ..

  • @samanpriyadarshana133
    @samanpriyadarshana133 3 дні тому +5

    ශවේන්ද්‍ර ඊලඟ දේශපාලන තරුව වියහැකියි. ඔහුගේ අවසාන කතාවෙන් ඉඟියක් ලැබුන.
    නලින්දට තිබුනෙ නිලමෙ එක්ක දේශපාලන ඇරියස් එකක්.

    • @chapa9644
      @chapa9644  3 дні тому +1

      මේ, ඒ කතාවෙ මුල!
      ua-cam.com/video/zHbgo8rNgpQ/v-deo.htmlsi=4oD2PHZLwtUsFKPD

  • @JohnRanaweera-k6j
    @JohnRanaweera-k6j 3 дні тому +4

    Happy new year sir

  • @MangalaWijerathne-z7p
    @MangalaWijerathne-z7p 3 дні тому +10

    නලින්ද ඇත්තටම ඩොක්ටද 😂

    • @chapa9644
      @chapa9644  3 дні тому +1

      ඔව්, එහෙම තමයි!
      මේ අපි 2001...!
      ua-cam.com/video/0lAE4W09aEU/v-deo.htmlsi=dRsqf6uQjIEnNwL_

    • @jagathfernando6433
      @jagathfernando6433 2 дні тому

      ඇයි උඹ දොස්තරද?නිකං පලයන් බයියො යන්න.

  • @radissanayaka8202
    @radissanayaka8202 3 дні тому +3

    ගේම් මැද ගමන පෙරට❤❤❤❤

  • @heshajd8615
    @heshajd8615 2 дні тому +3

    හමුදාපති ගේ සහොදරයා තාමා පුජකතුමා දන්න විදියට (father rector st peters collage) නිවැරැදි කිරිමට යටත්ව කියම් 😊

    • @chapa9644
      @chapa9644  2 дні тому +2

      විවිධ මෙහෙයුම්!

  • @lalithbotheju3800
    @lalithbotheju3800 3 дні тому +8

    චාපා මහතා ජාතික කොඩියට අපහස කිරීම වරදක්නේද

    • @chapa9644
      @chapa9644  3 дні тому +2

      අනිවාර්‍යයෙන්ම!

  • @sagarikarajapaksha3212
    @sagarikarajapaksha3212 2 дні тому +1

    චන්දෙට කලින් ඔබ පුන පුනා කී දේ.. දැන් සිදුවෙමින් පවතී.

  • @n-lyrics8798
    @n-lyrics8798 3 дні тому +5

    නලින්#දය හදන්නෙ කතරගම පඩුරැ පෙට්ටියට කෙලින්න😢😂

    • @jagathfernando6433
      @jagathfernando6433 2 дні тому

      තොගෙ ආච්චිගෙ රෙද්දෙ පඩුරු පෙට්ටිය.

  • @kasunthamelin6650
    @kasunthamelin6650 3 дні тому +5

    Malli oya mula idalalama awasanaya dakwa kiyapu hama dema aththa. mamath banne hama anduwakma sawkkayata echchara mudal denawanam mun hamadama para kawe ay kiyala. pudumakara kuhaka kamak me jeppanta thiyenne. wadi dawasak yanne na kiyana kium walata was wadinawa malimawata. loku deyak obe madihath weema. jaya wewa❤❤❤❤

  • @gihanhansaka4806
    @gihanhansaka4806 2 дні тому +1

    පැහැදිලිව ම ඔවුන් යන්නේ රාජ්‍ය විඳ දමන ගමනක් වහවහා ආපසු හැරවිය යුතු ය❤🎉

    • @chapa9644
      @chapa9644  2 дні тому +1

      අනිවාර්‍යයෙන්ම! අපි සියළු පක්ෂ අභිබවා මහජන පවුර වෙමු!

  • @THEMONSTERGAMING-yn4pe
    @THEMONSTERGAMING-yn4pe 3 дні тому +6

    Vidio ekak danakam balagena inne😍😍😍

  • @gamusumith8293
    @gamusumith8293 3 дні тому +2

    ආච්චිට අහුවෙන්න එපා.

  • @ManjulaManjula-wi6sp
    @ManjulaManjula-wi6sp 2 дні тому +3

    🙏

  • @lakshikamadhubhashini1156
    @lakshikamadhubhashini1156 2 дні тому +3

    ඔය දේව රාජ්‍ය ට යන්න නේද වතිකන් ආශිර්වාද යෙන් පාස්කු බිලි පූජාව කලේ...😊😇

    • @chapa9644
      @chapa9644  2 дні тому +1

      විය හැකියි!

  • @JohnRanaweera-k6j
    @JohnRanaweera-k6j 3 дні тому +3

    Jayawewaa sir

  • @NiroDhanushka-c6g
    @NiroDhanushka-c6g День тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤aadarei ahasa tharam ❤❤❤❤❤
    Kcb(Kumara. Chapa.Bandara)❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @donbuwaneka655
    @donbuwaneka655 2 дні тому

    ප්‍රවීණ මාද්‍යවේදී මහෝශද පණ්ඩිත් චාපා උතුමාණෙනි, එය 'Cleaning Sri Lanka' නොවේ, 'Clean Sri Lanka'🙏

    • @chapa9644
      @chapa9644  2 дні тому +3

      රනිල්ගෙ මාළිමා මොට්ටපාල සහෝදරයා! බොලාලගෙ ගමේ රනිල්ගෙ Clean Sri Lanka, Cleaning හෙවත් present participle of the verb, Clean හරහා, 'පිරිසිදුකරමින්' පවතින ආකාරය අපි අර්ථ දක්වන විදිහ කොල්ලො මේ, එක එකාගෙ මාලගිරව් නොවී ඉගෙනගන්!

  • @asankaovitipana9984
    @asankaovitipana9984 День тому +1

    කොහොමත් දෙවියෝ උදව් කරනකොට, යකාගේ ඒජන්තයෝ කුලප්පු වෙනෙවා...😂😂

  • @Shan-y8e
    @Shan-y8e День тому +1

    ඇත්තද දන්නේ නෑ... කතරගම බස්නායක නිලමේ විවෘත කිරීමේදී වේදිකාවේ කල කථාව නිසයි කියලා එහෙම උනේ. මේ රෝහල ඉදිකිරීමේ මූලික අදියරේදී මහින්ද මහත්තයා සමඟ සිදුවූ කතා බහක් පැවසූ නිසාලු කියලා.

  • @krisnhokumar6651
    @krisnhokumar6651 3 дні тому +1

    Theruwan saranai obathumata ❤❤❤❤❤❤❤❤

  • @lalithdissanayake4010
    @lalithdissanayake4010 2 дні тому +4

    ... හිස් ගොඩනැගිලි ඊට පස්සේ උද්ඝෝෂණලු.. ඉතිං ඉතින් මේ JVP බල්ලොමනේ උද්ඝෝෂණය කළේ

    • @chapa9644
      @chapa9644  2 дні тому +2

      බල්ලො පව්!

  • @SajeewaKumarawadu
    @SajeewaKumarawadu 3 дні тому +2

    Ohu manusayakuda wiya nohahaka chapa obata thuthi ❤❤❤

  • @ranjithtillekeratne6317
    @ranjithtillekeratne6317 3 дні тому +7

    Nodakin nodomakin bai Nalindaya
    Mu Matugama central giya kiyanne Kannangara matitumatath agwurwayak

    • @chapa9644
      @chapa9644  3 дні тому +1

      වෛරීසහගත වෙන්න එපා, එත් ඉතාම නරක මට්ටමක් තමයි!

  • @zongmobile5521
    @zongmobile5521 3 дні тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤Nalindayage dosthara upadiya hora ekak wahama balanna dostharayek kawadawath ehema kiyanne na.Aaa bola Nalindayo ape adara thopita atha thiyanna ba.Munwage sakkili munge awasane avith aba saranai.Anurata kisi deyak karanna denne na muntika gama rata kanawa Nalindayata katharagama kappan ganna hithila.Ubalage ammage appalage budaleda.😊😅😮😢😮😅😊😅😮😢😮😅😊

  • @MMMDDD-x8p
    @MMMDDD-x8p 2 дні тому +1

    ජයේගේ දොස්‌තර කම ගැන ලොකු සැකයක්

    • @chapa9644
      @chapa9644  День тому +1

      එක නං ඇත්ත!

  • @infinite_wisdom_sl
    @infinite_wisdom_sl 2 години тому

    මේ ගොඩක් අය නිරාගමික අදහස් දරන භෞතිකවාදී මතවාද සංකල්ප හා ආකල්ප වලින් ඔලු හේදුන, පරලොවක් ගැන නොහිතන මිත්‍යාද්ෘෂ්ටික පිරිසක්... රට ලෝකෙ අංක 01 වුනත් වැඩක් නෑ රටේ ඉන්නෙ මිත්‍යාද්ෘෂ්ටික සතර අපාගාමී වීමට නියත අයනම්
    දැන් ඉන්න බඩවියත රැකගන්න අවශ්‍ය වෙන අයට ඕවා තේරුමක් නෑ. කාලා බීලා ආතල් එකෙ හිටියම ඇති.

  • @AkashInduwara-yj6wb
    @AkashInduwara-yj6wb 3 дні тому +8

    me anduwe inne maha kalakanni

    • @chapa9644
      @chapa9644  3 дні тому +1

      වෛර කරන්න එපා, ඒත් ඔව්!

  • @niroshanarangoda227
    @niroshanarangoda227 2 дні тому +1

    නලින්දට උද්ධච්ච කමට ගැලපෙන මූනකුත් තියෙනවා වචනයක් පාසා කුහක කම පිරිලා

    • @chapa9644
      @chapa9644  2 дні тому

      නලින්ද 2001, හෙ හේ...
      ua-cam.com/video/0lAE4W09aEU/v-deo.htmlsi=pCiPkjK67bZzvfOM

  • @yamunakumari5345
    @yamunakumari5345 3 дні тому +2

    👍

  • @DumindaRanasinghe-u8y
    @DumindaRanasinghe-u8y 3 дні тому +2

    ❤ ❤👍

  • @jeewanthasomarathna9269
    @jeewanthasomarathna9269 3 дні тому +2

    ශවේන්ද්‍ර සිල්වාගේ calendar විස්තරේ link එක නෑනේ.

    • @chapa9644
      @chapa9644  3 дні тому +2

      Episode 9. ua-cam.com/video/IDvb7k1RjWU/v-deo.htmlsi=OgCH0soqItPY3A1f
      Episode 10. ua-cam.com/video/azmDMZAV4Jk/v-deo.htmlsi=3sIq-Osn58aMJhs6

  • @ManjulaPSMagamage
    @ManjulaPSMagamage 3 дні тому +2

    2022 ශවේන්ද්‍ර කැලැන්ඩර episode link aka දාන්න පුලුවබ්ද?

    • @chapa9644
      @chapa9644  3 дні тому

      Episode 9. ua-cam.com/video/IDvb7k1RjWU/v-deo.htmlsi=OgCH0soqItPY3A1f
      Episode 10. ua-cam.com/video/azmDMZAV4Jk/v-deo.htmlsi=3sIq-Osn58aMJhs6

    • @ManjulaPSMagamage
      @ManjulaPSMagamage 3 дні тому

      බෙහෙවින්ම ස්තුතියි

  • @malaniranaweera6130
    @malaniranaweera6130 3 дні тому +2

    bohode. pawaseemata. tibunath. nihanda. wemi. Peratama. yamu...theruwan saranai....

  • @sisirawijesingha
    @sisirawijesingha 3 дні тому +2

    ❤❤❤❤❤❤🙏🙏🙏