Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
බොහොම ස්තුතියි දැනුමේ සංවාදය ඉදිරියට ❤️ ❤️
හදවතින්ම ස්තුතියි මෙි රට නිවැරැදි දිසාවට රැගෙන යන්න උත්සහ කරනවට..ජයම වෙිවා තෙරැවන් සරනයි සියලුම දෙනාට
මුන්ට ඡන්දේ දෙනකොට අපි කීවා මේක කරන්න එපා කියලා දැන් දීපු ඒවුන් නිසා නොදි පු අපිත් විඳවනවා අපේ අහිංසක ළමයින්ට රටක් නැති කරන්න හදන්නේ
පරගැති හැත්ත ගෙ ව්‍යවස්ථා කුමන්ත්‍රණය පරදාලීමට ඔබ දක්වන මේ දැනුවත් කිරීමට මගේ ශීර්ෂ පුණාම ය❤🎉🎉🎉
❤🎉cat❤🎉
❤❤❤❤❤❤❤❤❤❤
Adaraniya pusek.❤🎉
ස්තූතියි බොහොමත්ම චාපා සහ සමිල,,,ඒ මිනිස් පවුර හදමු .
මේ රට මගෙ රටමගෙ අම්මා 78 විවස්ථාවට අත තියන්න නොදෙමු ගමන පෙරට!ස්තුති චාපා සර් ❤
බොහොම ස්තුතියි
46:25 good point.මිනිස්සු දන්නෙ නෑ.ව්‍යවස්ථාව අවුල් කියපුවාම උන් ඒකම කියවනවා.අඩුම කියවලා තියා එහි වටිනාකම් දන්නෙවත් නෑ.මමත් දේශපාලන විද්‍යාව කරපු නිසා ව්‍යවස්ථාවන් ගැන සහ සංශෝධන අධ්‍යනය කලා.ව්‍යවස්ථාවේ මාත් ප්‍රශ්නයක් දැක්කෙ නෑ.ප්‍රශ්නෙ තියෙන්නෙ රටට ආදරේ එකෙක් පත් කරගන්න බැරිකම.
ලංකාවටම 1යි.චාපා👌👌👌
වියවස්තව වෙනස් කරන්න දෙන්නෙම නැ දැනුවත් කිරීම ඉතාම වැදගත්
අනාගතදරුවන්ගේ ජාතික වීරයා ඔබයි ❤️❤️❤️❤️
අපිව දැනුවත් කිරීම ගැන ස්තුතියි චාපා
චාපා මහතා මේ ගැන අරගලය කාලේ සිටම මේගැන හෙලිදරව් කලා ..ස්තුතියි
අතීතයේ ලෝකේ පුරා ක්‍රිස්තියානි ආගම බලවත්ව පවතින කාලයේ මිනිසුන් සමූල ඝාතනය කරලා මිනිසුන්ගේ ධනය මංකොල්ල කාලා ස්ත්‍රීන් දූෂණය කරලා තමයි ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කළේ....ඒක නිසා තමයි සමාජවාදය තුළින් කාල් මාක්ස් ආගම අභින් කියලා කිව්වේ එදවස පල්ලිය හරහා ක්‍රිස්තියානි පල්ලි හරහා වෙච්ච බීෂණය නිසා ආගම කියන්නේ ධනවතුන්ගේ පැවැත්මට යොදා ගන්න එකක් කියලා කියන්න හේතු වුණේ ඒකයි...ලංකාවෙත් ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කරන්න සිංහල බෞද්ධයන් සමූල ඝාතනය කරලා වෙහෙර විහාර ගිනි තියලා භික්‍ෂූන් මරලා..ආගමට හැරෙන්න අකමැති මිනිස්සු මරලා සමූල ඝාතනය කරලා තමයි ඔය ආගම ව්‍යාප්ත කළේ......අනික ක්‍රිස්තියානි ආගමේ තියෙන හොඳ කරුණු බොහොමයක් ඒ දවස තිබුණ වෙනත් දර්ශන වලින් උපුටා ගත්ත ඒවා
Chapa, Thank you very much.go ahead.
ජය වේවා !! වැඩේ කරමු ❤
ගම් මට්ටමින් දරුවන් දැනුවත් කරන්න. ජාතිකත්වය
අපි ගමින් ගම යනවා, අපට සහය දෙන්න, සම්බන්ධීකරණ කටයුතු කරන්න!
@@chapa9644 ලංකාවේ නෙව් අනේ ඉන්න .යුරෝපීය රටවලට ජීවත්වෙන ලංකාවේ ගොබ්බයන් ඔවුන් කරන්න ෆ්බ් වල ඔවුන් සැපත් ජීවිතය ක් ගතකරන බව පෙන්වන ෆ්බ් වලට ලොකු ගෙවල්,කාර් ,රෙස්ටුරන්ට් කෑම ,මල්වතු ,අඇපල් ගස් අස්සේ, හිම අස්සේ, බෝට්ටු වල යන් ඒවා දාලා ලංකාවේ මිනිසුන් චුන් කරනවා .හිතින් අනේ අපේ රට කියා .සුද්දෝ ගේ ඉදිරිය අපි කලු හා දුබුරු මිනිසුන් තුන්වන පංති මිනිසුන් .සුද්දෝ පලමු තැන දෙන්න සුද්දෝ වර්ගයා ට. ලංකාවේ මොන නිල තල දැරුවත් සුද්දෝ ගේ ඉදිරිය පහත් මිනිසුන් .අපි සුද්දෝ ගේ ඉදිරිය උන් ට විරුද්ධව ඉන්න .නිවහල් විදියට .
කවුද කාදිනල්ව මේ විදියට පුම්බන්නෙ..... ගෙම්බා ඕනෑවට වඩා පිම්බුනොත් පුපුරනවා....
🎉🎉🎉ඔබට බොහෝම පින් සිද්ධ වෙනවා ගෞරවනීය චාපා මහත්මයා
නියමයි පූසත් දැන් වැඩබිමේ....... 😊
අපිත් වැඩ 😅
@@Jana-t3h5h 😅😅🤩
Chapa sir , I really like your program❤We need the people like you❤ pls save our mother Lanka 🙏❤️🥰🙏☸️, pls we love our country 🙏❤️
කාදිනල්ට අවශ්‍ය දකුණු ආසියාවේ කතෝලික රාජ්ජ්‍යක් සාදා ඊලග පාප් වරයා වීමටයි
එහෙම නං ඒ වියරුව අපි වහාම නවත්තන්න ඕන!
ජයවේවා ....
අනිවාර්යයෙන් අපිට ආයේ ආයේ ඉපදෙන්න මේ රට ඕනේ. විනාශ කරන්න හදනවා නම් ඒවා වානා... ✋
කාDIනල් අරගලයට පෙර කීපවරක්ම කොළඹ හා වතිකානුව අතර දුවමින් හැසිරුන ආකාරයත් ගෝල්ෆේස් අරගලයේදී BබීC යට වොයිස්කට් දුන් සිරිල් ගාමිනී චාල්ස්ලාගේ ගෝලයිනුත් සිතා සිටින්නේ තවමත් මේ බ්‍රිතාන්‍යය කිරීටය යටතේද කියා ! චාපා ඔයා හොදින් මතක තබා ගන්න ! වසර 26ක LTTE ත්‍රස්තවාදය අවසානයේ යුද්ධය නිසා යාපනයෙන් දකුණට ආ එක්ලක්ෂ පනස්දහසක සින්හලයන්ගෙන් (වසර 26 ක් යනු ඒ ජනග්‍රහනය තුන්ගුණයක් වී ඇත) 40දාහක් නැවත පදින්චියට යද්දී ! මඩකළපුවේ රදගුරු ජෝෂෆ් රාසප්පු (දැන් ඔහු මියගිහින් ) කිව්වේ යාපනයේ සින්හල ජනතාව පදින්චිකරන්න එපා ජනපදනම වෙනස්වෙනවා කියා! ඔය කාDIනල්ලා එයට විරුද්ධව වචනයක්වත් කතාකරේ නැත!
සංවාදය සංකීර්ණයි!
❤❤❤❤❤❤නියම විග්‍රහයක්
අරගලේ කරපු දෙවල් දැන් තමයි එළියට එන්නේ අපේ සිංහල ජනතාව මුලා උනා අරගලයට සම්බන්ධ උනා
@@dammikadammika-tr1mx තණකොළ කාපන් මචං 🤣🤣
@@tharangautb Anura Kanne thanakola thamai bn.
ජාතික ප්‍රතිපත්‍ර්හියක් කියලා ඉදිරියට දාගෙන මාලිමාවේ නොදන්නා උනුත් වගේම ජනතාව රවටලා රට කොල්ලකන් වැඩේ ඉදිරියට යනවා. ඔබගේ මැදිහත් වීම ඉතාමත් විශිෂ්ඨයි. ❤❤❤
ලංකාවටම එකයි, චාපා සහ පූසා.. ❤
චාපා ඔබට තෙරැවන් සරනයි, අපගේ උත්තමාචාරය 🙏❤️🙏
අපි රජ්‍ය බිදින ක්‍රියාන්විතයට එරෙහිව,එක මිටට එකතුවෙමු හෙට උපදින කිරිකටියා වෙනුවෙන් සුරක්ෂිත මව්බිමක් ඉතුරුකරමු ,ඔබට දේව තලයක උප්පත්තියකට එයම ප්‍රමානවත් වේවි🙏
චාපා. ඔබට ජය. වේවා ඔබ දනේවා
ඉතාම කාලෝචිත විග්‍රහයක් එලඹිසීහෙන් ඉන්න ඕනේ ඉදිරිය භයානකයි
සමිල අය් යේ ඔයාට බුදු සරණයි .රටවෙනුවෙන් වැඩ කරන්න ඉදිරිපත්වීම.චාපාමහත්ත්මයාටත් ඔබටත්.අනේ පුසා sweet
මට ගොඩක් ප්‍රශ්න චාප අය්‍ය් යේ. බටහිර අදිරාජ්‍යෙ වාව්ට විරුද්ධව බටහිර ජීවත්වෙමින් ෆ්බ් පෝස්ට් දාම්මා මගේ ගොඩක් තහනම් උනා. චීනය රුසියාව සවුත් අප්‍රිකා අදිරාජ්‍යෙ වාදී හා සමුල ගාතන, වැරදි පෙන්වීම geopolitics ගැන ලිවීම හේතුවෙන් .ලංකාවේ ගොබ්බයන් යුරෝපීය රටවල ජීවත්වෙන උන් කියන්නේ යුරෝපීය දේවල් වැරදි ෆ්බ් දාන්න එපා ඔබට ඉන්න බැරිනම් ලංකාවේ යන්න කියා .ලංකාවේ ගොබ්බයන් ට යුරෝපීය රටවල ඉදන් ලංකාවේ මිනිසුන් චුන් කරන් මම යුරෝපීය රටවල සෑබෑ ස්වරූපය පෙන්වීම සංක්‍රමණික වූ ලංකාවේ සමහර ගොබිලන්ට ලැජ්ජාව ක් යුරෝපීය අදිරාජ්‍යෙ වාදී ගේ දෙබිඩි පිලිවෙත් ලෝකය ට කීම. ඔන්න ඔහොම ලංකාවේ ගොඩක් ගොබ්බයන් යුරෝපීය රටවල.
අනේ මිනිසුන් ගම් මට්ටමින් දැනුවත් කරන්න .ලංකාවේ සමහර ගොබ්බයන් ෆ්බ් වල ලොකු ලොකු පිංතුර දමා ඔවුන් සැපවත් ජීවිතය ක් ගතකරන බව පෙන්වමින් හිතින් අනෙ අප් ලංකාවේ කියමින් ජීවත්වෙන වා. අඇයි උනාට ඔබ වගෙ රටවෙනුවෙන් පොඩ්ඩක් හිතන්න බැරි.
අපි රට වටා යනවා, ඔබත් සහය වෙන්න!මිනුවන්ගොඩ සංවාදය ua-cam.com/video/HePrq8Mc_OY/v-deo.html මතුගම සංවාදය ua-cam.com/video/iJrYM6Poal4/v-deo.htmlනිට්ටඹුව සංවාදය ua-cam.com/video/jrnn25GS5YI/v-deo.htmlsi=az7kG4hqbzVkb9hXකුලියාපිටිය සංවාදය ua-cam.com/video/GhF3ToN4ISk/v-deo.htmlsi=yU_NjqCdfny7eGzuඅම්පාර සංවාදය ua-cam.com/video/xZEfHMwAOSM/v-deo.htmlsi=ClT_sTsArzTRk0oXඅඹේපුස්ස සංවාදය ua-cam.com/video/7Ih99h0aJnY/v-deo.htmlsi=fm8DMP_lEBux1TjGමාතර සංවාදය ua-cam.com/video/JBmlweb6h0E/v-deo.htmlsi=wY32uPs41uo_9bPIමීරිගම සංවාදය ua-cam.com/video/w4Y495C5W40/v-deo.htmlsi=syymgbchS_d7_Hg_කොළඹ සංවාදයua-cam.com/video/O_qQmcqsGYE/v-deo.htmlsi=uBWxg79RfWBFVKAZua-cam.com/video/5mulQeZwqI0/v-deo.htmlsi=A1gkjKNpMM9F5Jmtua-cam.com/video/dIL2dBD_2zg/v-deo.htmlsi=01yc96q3ubzCMzK1ua-cam.com/video/IZmxey_lzD0/v-deo.htmlපානදුර සංවාදය ua-cam.com/video/Q6E-QsoV2d4/v-deo.htmlsi=92bMY3cNezTH01Coකළුතර සංවාදය ua-cam.com/video/HMF20wnT2-w/v-deo.htmlsi=7F3TaQdXTUgtVmk1අවිස්සාවෙල්ල සංවාදය (1 ) ua-cam.com/video/EdkZZaTn3KA/v-deo.htmlsi=7Xl8H5MELAxzDTT3මිනුවන්ගොඩ සංවාදය ua-cam.com/video/HePrq8Mc_OY/v-deo.html?si=F-agfV6q0FPh-TOSua-cam.com/video/oTxb_IhF8Us/v-deo.htmlsi=z3NPaNPL03SB4oL5මතුගම සංවාදයua-cam.com/video/iJrYM6Poal4/v-deo.html?si=vJmZ1o-ikngyXV5Y
එක පැත්තකටවත් නෑ හැම පැත්තම විනාශ කරනවා
සිංහල බවුද්දයන් ගේ එකමුතුව විනාශ කරන්න වා
@@Jana-t3h5hඒකට ඉඩදෙන්න එපා අනාගත පරපුරට සරණාගතයො වෙන්න දෙන්න බෑ
Oba vitharai sir me dewal gena katha karanne. Anivaryenma oba thuma parissamen weda kala yuthui🙏🙏🙏
68 ලකෂ ගානක් රැවටිම තමයි.
ඒත් ඒ මහපොළොවෙ මහා ජන බලයක්!
තෙරුවන් සරණයි ඔබ දෙපලටම
Thank you very much.
පුසා ආසයි .
ක්ලීන් ශ්‍රීලංකා ගැනත් ඔබේ අදහස ගැන කතාකරමු!
පටන් අරං තියෙන්නෙ! ඒ බොරුවක්, එකම මෙහෙයුම රාජ්‍යයට කෙළීම!
Clean Sri Lanka = Carbon Tax+ Facial Recognition + Social Credit System = මර උගුලක්
හෙල සංස්කෘතිය විනාශකිරිම වේගයෙන් ඇරඹී ඇත
@@upathissakaggodaarachchi-i1e අනිවාර්‍යයෙන්ම!
Suba dawasak chapa mahathaya .derigauu lebewa bs
Impressive braveness..! 👍
ස්තුතියි යාළුවා චාපා චමිල යාළුවා ❤❤❤❤❤❤.
Niyamai mr chapa ohoma yang.api obasamagai god bless !!!
Go ahead chapa good luck !
❤❤❤❤❤
නාමල් උයන MCC ඉකොනොමික් කොරිඩෝවේ කිට්ටුව සහ අධිවේගී මාර්ගයක් වැටෙන කිට්ටුවනේ තියෙන්නේ..මෙවුන් ලව්වා නාමල් උයනට අත තියලා හාමුදුරුවෝ වීරයා කරලා පාරට දාන්න වෙන්න පුලුවන්...අවසානේ කොහොමත් රෝස තිරිවානා ඉවරායි.
බරපතළ තත්ත්වයක්!
👍❤❤
පූස් හාමිනේ ❤❤❤
ඔබ තව පුළුල්ව සංවාදය ගෙනියන්න ඔබ සමග ඉන්නවා ❤
අපි රට වටේ යනවා, ඔබත් සහය දෙන්න, සම්බන්ධීකරණය කරන්න!
❤
❤❤❤❤❤❤❤❤❤❤❤🎉
Cardinal thamai me rajja bidina meheyume prana kapuwa❤
මාලිමාවට 68 ලක්ෂයක් චන්දය දුන්නේ රට හදන්න මිසක් රට විනාශ කරන්න නොවේ
කාදිනල් දැන් දැන් එලියට බැහල හෙන ටොල්ක් දෙනක ව්‍යස්තාව ගැන පුදුම අදො මුඛ අමාරුවක් එයාට තියෙන්නේ
සංයමයෙන් අදහස් දක්වන්න!
@chapa9644 උපරිම සංයමය තමයි ඔය
@@gihans97
Sathika aththa malli kadinal game eke kappiththa ratata widinna balagena inne , awa koheda apith ekka ekata akathuwi satan karamu manushiyawa❤❤❤
Theruwan saranai. Ape rata peratama.
එක්ව පෙරටම!
Darling hondata ahagena innawa oya kiyana ewa. Eya oyata hari aadarei. Sundara dasunak.
චාපා සහොදරයාගේ වැඩ සටහන් බලන අය මෙිම චැනලය තුළ යමි පිරිසක් සිටිනවා .නමුත් වෙින පිස්සු පීකුදු වැඩ සටහන් සෙයා කරන රටක ඇයි මෙිම වැඩ සටහන් බලන අයවත් මෙිවා තමන්ගේ ෆේස්බුක් එක හරහා,ස්ටෙිටස් හරහා බෙිදාගන්නේ නැත්තේ කියන එක ප්‍රස්නයක් එහේම කරන්න පුලුවන්නමි අපිට ඉක්මනින් මෙි රට ,මෙි රටෙි අහින්සක මීනිස්සුන්ට මෙි රටෙි සැබැවටම සිද්ධ වෙින දේ පිලිබදව දැනුවත් කරන්න පුලුවන් නේද.......?
❤❤❤❤❤❤❤❤❤
ඔබට ස්තුතියි. අපි දන්නව අරගලය කාලෙ ඉදලම වෙන්න යන දේ. අපට මීගමුව කිට්ටුයි.මම නම් දොස් කියන්නෙ හයවෙනි පරාක්‍රමබාහු රජුට. කුලීකාරයන්ට පඩි බේරල යවන්නෙ නැතුව පදිංචි කරපු එක නිසා අද අපට මොන කරදරයක්ද?..මේ පදිංචි කිරීම් එදා නොකලා නම් මේ රටේ ස්වදේශිකයන්ට පරන්ගි එලවන්න තිබුන. එහෙම වුනානම් එතන් ඉදන් කීස්ම විදේශිකයකුට වෙරලබඩ අල්ල ගන්න බෑ.
අතීතය එහෙම්මම තියෙද්දි වර්තමානයේ ශ්‍රී ලාංකීය ජාතිය බේර ගන්න එකතු වෙමු!
අපි යාපනේ මන්නාරම තලෙයිමන්නාරම දැකබලා ගත්තා පසුගිය දින කීපයක නාගදීප වන්දනාවේදී. අපටත් දැනුණා අපි කතා වුණා අනේ වෙන රටකට යනවා වගේ නේද දැනෙන්නේ ඇයි ඒ කියලා.
ඔබ වටේ ඉන්න අය දැනුවත් කරන්න මේ ගැන
❤❤❤❤
❤🎉තෙරුවන් සරණයි සියලු දෙනාටම තවත් ඉතාම අනර්ඝ දැනුවත් කිරීම මේක තමයි වෙන්න ඕන්නේ. මේක බලන සියලු දෙනාම තව තවත් අයව දැනුවත් කළ යුතුයි කෙසේ වූ සියලු දෙනාම එකතු වී මේ ව්‍යවස්ථා කුමන්ත්‍රණය පරාජය කළ යුතුයි මගීන් ප්‍රවාහනය කරන බස් රථවල අනවශ්‍ය උපාංග නියත වශයෙන්ම ගලවා දැමිය යුතුයි එය මගීන්ට විශාල කරදරයක් අනතුරකදී බලපානවා මට තියෙන ප්‍රශ්නේ නම් පොලිසිය මෙපමණ කලක් නිදාගෙන ද සිටියේ? කෝ නීතිය ඔවුන්ගෙන් පගාව ගහලා ජරාව කාලා දැන්ද නීතියක් ක්‍රියාත්මක කරන්න පටන් ගන්නේ මේ පිටුපස විශාල කුමන්ත්‍රණයක් ඇත මට හැඟෙන්නේ එයයි ඒ අතරතුර යටින් කාඩිනල් ව්‍යවස්ථා කුමන්ත්‍රණයට අර අඳිනවා ඒ වගේම තව දෙයක් තමයි චාපාසර් අප රටේ තියෙන මේ උපකාරක පන්ති නිසා මම හිතන්නේ සෑම විභාගයකම ්‍රශ්න පත්තරේ පිටවෙනවා මේකම පුදුමාකාරයක්නේ. අප රටේ වැදගත් විභාගයක් පවත්වන්නම බැරිද ප්‍රශ්න පත්‍රය පිහිට නොවී මේ ගැනත් ඔබතුමා හොඳ වැඩසටහනක් කර මහජනතාවට ඉදිරිපත් කරන්නේ නම් හිතා වැදගත් ඔබ සහ රට සමඟ තවදුරටත් ඉදිරියට ගන්න බලාපොරොත්තුවෙන් ඔබ අප සියලු දෙනාටම නියත වශයෙන් ජය පෙරටම යමු බුදු සරණයි!!!
❤❤❤❤❤😊
👍👍👍
🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤Niyamichapa
බෞද්ධ දර්ශනය මත පදනම් වීම නිසා තමයි සියලු ජාතීන්ට ආගමිකයන්ට මේ නිදහස තියෙන්නෙත් මේ රටේ. බෞද්ධ ඉගැන්වීම් නිසා හැමෝම සමගියෙන් ගෞරවයෙන් සුහදව වාසය කරනවානේ. ඒක නැති රටවල් ජාති ආගම් කුල බේදවලින් මිරිකෙන හැටි පේන්නම තියෙනවානේ. අන්තවාදී ඉගැන්වීම් මත විනාශ වෙනවනේ.
බුදු දහම දර්ශනයක් නෙවෙයි, ඒ වගත් ඔළුවෙ තියා ගන්න!
ධර්මය ගෑන තව හදාරන්න ඔබ,ඇති දේ ඇති සැටියෙන් දේශනා කර තිබෙන්නේ සියල්ල දත් බුදු රජාණන් වහන්සේ, කොහෙත්ම දර්ශනයක් නම් නෙමෙයි ...
🙏🙏🙏🙏❤❤❤
අලුතෙන් පත් කල හමුදාපතිවරු දෙදෙනාද ඊලඟට එන්න සුදුසුකම් තිබූ දෙන්නා නොවෙන බව ආරංචියි. එයත් කාදිනල්තුමාගේ අනුදැනුම මත වුණා කියලයි කියන්නේ. මේ ගැනත් කතා කරන්න.
Natanna bari ekata polawa edawage weda. Gema gahanna hadanne❤❤❤
පාස්කු ප්‍රහාරය යට ඉන්නේ කවුරුන්ද කියන එක ගැන සත්‍ය දැන් තවත් වියාකුල වෙලා වගේ?
අමුතුවෙන් මොකක් හොයන්නද? එය ඇමරිකානු ඉන්දියානු මෙහෙයුමක ප්‍රතිඵලයක්!
I can't imagine our prelates of three chapters. Where are they ? What are they doing? Thank you very much for your clarification, Mr Chapa.
Be patient!
චාපා අයියේ කාඩිනල්කුමා රනිල් රත්තරං ජනපතිගේ වෛරක් කාරයෙක් නේද
පිස්සුද කොල්ලො,එකම සූදු පොළක සූදු අන්තයො!
🙏🏼👍🏼✊🏼💜💜💜💜💜
Api ek wemu aniwaren ❤
👍🎉🎉🎉❤
💐💐💐
පචා + තන්ත්‍රවාදය මතින් RIP.
👍❤️
🎉❤
Mahanayaka yata ගිහින් cardinal කරලියට genawe සමහර හාමුදුරුවෝ
පුුසිත් අහන් ඉන්නව
🙏💯 cardinalyata owna wediyata natanna denna baha ,
පරිස්සමට වචන පාවිච්චි කරන්න!
What cardinal wants and the plan is to create a catholic nation in the south east Asia and to be the c next Pope
Let's empower the entire society against that political nightmare, if so!
වල් පරයා කාදීනල්
තව ඉදිරියට හොඳ හොඳ සෙල්ලම් බලාපොරොත්තු වන්න
අපහාස කරන්න එපා!
Kitiya.lassana kikaru kitiyek
අද වීඩියෝව හරවත් මෙන්ම පූසා නිසා අලංකාරද විය. බොරු කියලා අත් එසවිය හැකි මෝඩයෝ ටිකක් පත්කරගත් විට ඕන මගුලක් කලහැකි කියා උන් හිතන්නෙ. අද ඉන්නෙ එහෙවු හරක් පට්ටියක්.
අනිත් පක්ෂවල තත්ත්වයත් මෙයමයි! මහජනතාව වහල්ලු නං ඉරණමත් මෙයමයි!
11:15 🔥
අළුත් සංවාදයක් ඔන ආර්ථික පිළිබදව පැහැදිලිතාවක් දැක්මක් නෑ.ඒ ගැන දත්ත සහිතව.
වෙනම දත්ත මොකටද? රටේ ආර්ථිකය IMF උගුළෙ! ජාවාරම් රට වටේම!
Muge ammata.😮
ඔබේ කේන්තිය සාධාරණයි! ඒත් ඔය පහත් මට්ටමට වැටෙන්න එපා! අනෙක ජනාධිපති සහෝදරයාගෙ මව අසනීපෙන්, ඇයට සුව ප්‍රාර්ථනා කරන්න!
අනේ අලුත් පු බබෙක්
පරණ පූස් දැන් නැත්ද ?
මෙය නිසා එයා තරහ වෙලා!
Dan inna buruwanta mewa wadak na. Imf onemai kiwwa wage mekatath oluwa hadai ape gon harakge
චාපා වැනි මාධ්‍යකරුවෙකුට.. මේ සාකව්ජාව... තරම් නොවේ..සමහර... සාකච්ඡා කිලෝචිතයි... නමුත්.. මෙවැනි සාකච්ජාවකට යන්න.. ඔබ කියන කරුණු... ප්‍රමාණාත්මක නෑ.. හුදු කොල කෑල්ලක් පෙන්නන්... කරන සල්ලාපයක්.
හා කමක් නෑ, තව කොල කෑලි පෙන්න පෙන්න වෙන වෙන එව්වා දිගටම කරනවා! හාද?
Minissu agamata jathiyata wadiya badagostharawadaya lokui
බොහොම ස්තුතියි දැනුමේ සංවාදය ඉදිරියට ❤️ ❤️
හදවතින්ම ස්තුතියි මෙි රට නිවැරැදි දිසාවට රැගෙන යන්න උත්සහ කරනවට..ජයම වෙිවා තෙරැවන් සරනයි සියලුම දෙනාට
මුන්ට ඡන්දේ දෙනකොට අපි කීවා මේක කරන්න එපා කියලා දැන් දීපු ඒවුන් නිසා නොදි පු අපිත් විඳවනවා අපේ අහිංසක ළමයින්ට රටක් නැති කරන්න හදන්නේ
පරගැති හැත්ත ගෙ ව්‍යවස්ථා කුමන්ත්‍රණය පරදාලීමට ඔබ දක්වන මේ දැනුවත් කිරීමට මගේ ශීර්ෂ පුණාම ය❤🎉🎉🎉
❤🎉cat❤🎉
❤❤❤❤❤❤❤❤❤❤
Adaraniya pusek.❤🎉
ස්තූතියි බොහොමත්ම චාපා සහ සමිල,,,
ඒ මිනිස් පවුර හදමු .
මේ රට මගෙ රට
මගෙ අම්මා
78 විවස්ථාවට අත තියන්න නොදෙමු ගමන පෙරට!ස්තුති චාපා සර් ❤
බොහොම ස්තුතියි
46:25 good point.මිනිස්සු දන්නෙ නෑ.ව්‍යවස්ථාව අවුල් කියපුවාම උන් ඒකම කියවනවා.අඩුම කියවලා තියා එහි වටිනාකම් දන්නෙවත් නෑ.මමත් දේශපාලන විද්‍යාව කරපු නිසා ව්‍යවස්ථාවන් ගැන සහ සංශෝධන අධ්‍යනය කලා.ව්‍යවස්ථාවේ මාත් ප්‍රශ්නයක් දැක්කෙ නෑ.ප්‍රශ්නෙ තියෙන්නෙ රටට ආදරේ එකෙක් පත් කරගන්න බැරිකම.
ලංකාවටම 1යි.චාපා👌👌👌
වියවස්තව වෙනස් කරන්න දෙන්නෙම නැ
දැනුවත් කිරීම ඉතාම වැදගත්
අනාගතදරුවන්ගේ ජාතික වීරයා ඔබයි ❤️❤️❤️❤️
අපිව දැනුවත් කිරීම ගැන ස්තුතියි චාපා
චාපා මහතා මේ ගැන අරගලය කාලේ සිටම මේගැන හෙලිදරව් කලා ..ස්තුතියි
අතීතයේ ලෝකේ පුරා ක්‍රිස්තියානි ආගම බලවත්ව පවතින කාලයේ මිනිසුන් සමූල ඝාතනය කරලා මිනිසුන්ගේ ධනය මංකොල්ල කාලා ස්ත්‍රීන් දූෂණය කරලා තමයි ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කළේ....ඒක නිසා තමයි සමාජවාදය තුළින් කාල් මාක්ස් ආගම අභින් කියලා කිව්වේ එදවස පල්ලිය හරහා ක්‍රිස්තියානි පල්ලි හරහා වෙච්ච බීෂණය නිසා ආගම කියන්නේ ධනවතුන්ගේ පැවැත්මට යොදා ගන්න එකක් කියලා කියන්න හේතු වුණේ ඒකයි...ලංකාවෙත් ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කරන්න සිංහල බෞද්ධයන් සමූල ඝාතනය කරලා වෙහෙර විහාර ගිනි තියලා භික්‍ෂූන් මරලා..ආගමට හැරෙන්න අකමැති මිනිස්සු මරලා සමූල ඝාතනය කරලා තමයි ඔය ආගම ව්‍යාප්ත කළේ......අනික ක්‍රිස්තියානි ආගමේ තියෙන හොඳ කරුණු බොහොමයක් ඒ දවස තිබුණ වෙනත් දර්ශන වලින් උපුටා ගත්ත ඒවා
Chapa, Thank you very much.go ahead.
ජය වේවා !! වැඩේ කරමු ❤
ගම් මට්ටමින් දරුවන් දැනුවත් කරන්න. ජාතිකත්වය
අපි ගමින් ගම යනවා, අපට සහය දෙන්න, සම්බන්ධීකරණ කටයුතු කරන්න!
@@chapa9644 ලංකාවේ නෙව් අනේ ඉන්න .යුරෝපීය රටවලට ජීවත්වෙන ලංකාවේ ගොබ්බයන් ඔවුන් කරන්න ෆ්බ් වල ඔවුන් සැපත් ජීවිතය ක් ගතකරන බව පෙන්වන ෆ්බ් වලට ලොකු ගෙවල්,කාර් ,රෙස්ටුරන්ට් කෑම ,මල්වතු ,අඇපල් ගස් අස්සේ, හිම අස්සේ, බෝට්ටු වල යන් ඒවා දාලා ලංකාවේ මිනිසුන් චුන් කරනවා .හිතින් අනේ අපේ රට කියා .සුද්දෝ ගේ ඉදිරිය අපි කලු හා දුබුරු මිනිසුන් තුන්වන පංති මිනිසුන් .සුද්දෝ පලමු තැන දෙන්න සුද්දෝ වර්ගයා ට. ලංකාවේ මොන නිල තල දැරුවත් සුද්දෝ ගේ ඉදිරිය පහත් මිනිසුන් .අපි සුද්දෝ ගේ ඉදිරිය උන් ට විරුද්ධව ඉන්න .නිවහල් විදියට .
කවුද කාදිනල්ව මේ විදියට පුම්බන්නෙ..... ගෙම්බා ඕනෑවට වඩා පිම්බුනොත් පුපුරනවා....
🎉🎉🎉
ඔබට බොහෝම පින් සිද්ධ වෙනවා ගෞරවනීය චාපා මහත්මයා
නියමයි පූසත් දැන් වැඩබිමේ....... 😊
අපිත් වැඩ 😅
@@Jana-t3h5h 😅😅🤩
Chapa sir , I really like your program❤
We need the people like you❤ pls save our mother Lanka 🙏❤️🥰🙏☸️, pls we love our country 🙏❤️
කාදිනල්ට අවශ්‍ය දකුණු ආසියාවේ කතෝලික රාජ්ජ්‍යක් සාදා ඊලග පාප් වරයා වීමටයි
එහෙම නං ඒ වියරුව අපි වහාම නවත්තන්න ඕන!
ජයවේවා ....
අනිවාර්යයෙන් අපිට ආයේ ආයේ ඉපදෙන්න මේ රට ඕනේ. විනාශ කරන්න හදනවා නම් ඒවා වානා... ✋
කාDIනල් අරගලයට පෙර කීපවරක්ම කොළඹ හා වතිකානුව අතර දුවමින් හැසිරුන ආකාරයත් ගෝල්ෆේස් අරගලයේදී BබීC යට වොයිස්කට් දුන් සිරිල් ගාමිනී චාල්ස්ලාගේ ගෝලයිනුත් සිතා සිටින්නේ තවමත් මේ බ්‍රිතාන්‍යය කිරීටය යටතේද කියා ! චාපා ඔයා හොදින් මතක තබා ගන්න ! වසර 26ක LTTE ත්‍රස්තවාදය අවසානයේ යුද්ධය නිසා යාපනයෙන් දකුණට ආ එක්ලක්ෂ පනස්දහසක සින්හලයන්ගෙන් (වසර 26 ක් යනු ඒ ජනග්‍රහනය තුන්ගුණයක් වී ඇත) 40දාහක් නැවත පදින්චියට යද්දී ! මඩකළපුවේ රදගුරු ජෝෂෆ් රාසප්පු (දැන් ඔහු මියගිහින් ) කිව්වේ යාපනයේ සින්හල ජනතාව පදින්චිකරන්න එපා ජනපදනම වෙනස්වෙනවා කියා! ඔය කාDIනල්ලා එයට විරුද්ධව වචනයක්වත් කතාකරේ නැත!
සංවාදය සංකීර්ණයි!
❤❤❤❤❤❤
නියම විග්‍රහයක්
අරගලේ කරපු දෙවල් දැන් තමයි එළියට එන්නේ අපේ සිංහල ජනතාව මුලා උනා අරගලයට සම්බන්ධ උනා
@@dammikadammika-tr1mx තණකොළ කාපන් මචං 🤣🤣
@@tharangautb Anura Kanne thanakola thamai bn.
ජාතික ප්‍රතිපත්‍ර්හියක් කියලා ඉදිරියට දාගෙන මාලිමාවේ නොදන්නා උනුත් වගේම ජනතාව රවටලා රට කොල්ලකන් වැඩේ ඉදිරියට යනවා. ඔබගේ මැදිහත් වීම ඉතාමත් විශිෂ්ඨයි. ❤❤❤
ලංකාවටම එකයි, චාපා සහ පූසා.. ❤
චාපා ඔබට තෙරැවන් සරනයි, අපගේ උත්තමාචාරය 🙏❤️🙏
අපි රජ්‍ය බිදින ක්‍රියාන්විතයට එරෙහිව,එක මිටට එකතුවෙමු හෙට උපදින කිරිකටියා වෙනුවෙන් සුරක්ෂිත මව්බිමක් ඉතුරුකරමු ,ඔබට දේව තලයක උප්පත්තියකට එයම ප්‍රමානවත් වේවි🙏
චාපා. ඔබට ජය. වේවා ඔබ දනේවා
ඉතාම කාලෝචිත විග්‍රහයක් එලඹිසීහෙන් ඉන්න ඕනේ ඉදිරිය භයානකයි
සමිල අය් යේ ඔයාට බුදු සරණයි .රටවෙනුවෙන් වැඩ කරන්න ඉදිරිපත්වීම.චාපාමහත්ත්මයාටත් ඔබටත්.අනේ පුසා sweet
මට ගොඩක් ප්‍රශ්න චාප අය්‍ය් යේ. බටහිර අදිරාජ්‍යෙ වාව්ට විරුද්ධව බටහිර ජීවත්වෙමින් ෆ්බ් පෝස්ට් දාම්මා මගේ ගොඩක් තහනම් උනා. චීනය රුසියාව සවුත් අප්‍රිකා අදිරාජ්‍යෙ වාදී හා සමුල ගාතන, වැරදි පෙන්වීම geopolitics ගැන ලිවීම හේතුවෙන් .ලංකාවේ ගොබ්බයන් යුරෝපීය රටවල ජීවත්වෙන උන් කියන්නේ යුරෝපීය දේවල් වැරදි ෆ්බ් දාන්න එපා ඔබට ඉන්න බැරිනම් ලංකාවේ යන්න කියා .ලංකාවේ ගොබ්බයන් ට යුරෝපීය රටවල ඉදන් ලංකාවේ මිනිසුන් චුන් කරන් මම යුරෝපීය රටවල සෑබෑ ස්වරූපය පෙන්වීම සංක්‍රමණික වූ ලංකාවේ සමහර ගොබිලන්ට ලැජ්ජාව ක් යුරෝපීය අදිරාජ්‍යෙ වාදී ගේ දෙබිඩි පිලිවෙත් ලෝකය ට කීම. ඔන්න ඔහොම ලංකාවේ ගොඩක් ගොබ්බයන් යුරෝපීය රටවල.
අනේ මිනිසුන් ගම් මට්ටමින් දැනුවත් කරන්න .ලංකාවේ සමහර ගොබ්බයන් ෆ්බ් වල ලොකු ලොකු පිංතුර දමා ඔවුන් සැපවත් ජීවිතය ක් ගතකරන බව පෙන්වමින් හිතින් අනෙ අප් ලංකාවේ කියමින් ජීවත්වෙන වා. අඇයි උනාට ඔබ වගෙ රටවෙනුවෙන් පොඩ්ඩක් හිතන්න බැරි.
අපි රට වටා යනවා, ඔබත් සහය වෙන්න!
මිනුවන්ගොඩ සංවාදය ua-cam.com/video/HePrq8Mc_OY/v-deo.html මතුගම සංවාදය ua-cam.com/video/iJrYM6Poal4/v-deo.html
නිට්ටඹුව සංවාදය ua-cam.com/video/jrnn25GS5YI/v-deo.htmlsi=az7kG4hqbzVkb9hX
කුලියාපිටිය සංවාදය ua-cam.com/video/GhF3ToN4ISk/v-deo.htmlsi=yU_NjqCdfny7eGzu
අම්පාර සංවාදය ua-cam.com/video/xZEfHMwAOSM/v-deo.htmlsi=ClT_sTsArzTRk0oX
අඹේපුස්ස සංවාදය ua-cam.com/video/7Ih99h0aJnY/v-deo.htmlsi=fm8DMP_lEBux1TjG
මාතර සංවාදය ua-cam.com/video/JBmlweb6h0E/v-deo.htmlsi=wY32uPs41uo_9bPI
මීරිගම සංවාදය ua-cam.com/video/w4Y495C5W40/v-deo.htmlsi=syymgbchS_d7_Hg_
කොළඹ සංවාදය
ua-cam.com/video/O_qQmcqsGYE/v-deo.htmlsi=uBWxg79RfWBFVKAZ
ua-cam.com/video/5mulQeZwqI0/v-deo.htmlsi=A1gkjKNpMM9F5Jmt
ua-cam.com/video/dIL2dBD_2zg/v-deo.htmlsi=01yc96q3ubzCMzK1
ua-cam.com/video/IZmxey_lzD0/v-deo.html
පානදුර සංවාදය ua-cam.com/video/Q6E-QsoV2d4/v-deo.htmlsi=92bMY3cNezTH01Co
කළුතර සංවාදය ua-cam.com/video/HMF20wnT2-w/v-deo.htmlsi=7F3TaQdXTUgtVmk1
අවිස්සාවෙල්ල සංවාදය (1 ) ua-cam.com/video/EdkZZaTn3KA/v-deo.htmlsi=7Xl8H5MELAxzDTT3
මිනුවන්ගොඩ සංවාදය
ua-cam.com/video/HePrq8Mc_OY/v-deo.html?si=F-agfV6q0FPh-TOS
ua-cam.com/video/oTxb_IhF8Us/v-deo.htmlsi=z3NPaNPL03SB4oL5
මතුගම සංවාදය
ua-cam.com/video/iJrYM6Poal4/v-deo.html?si=vJmZ1o-ikngyXV5Y
එක පැත්තකටවත් නෑ හැම පැත්තම විනාශ කරනවා
සිංහල බවුද්දයන් ගේ එකමුතුව විනාශ කරන්න වා
@@Jana-t3h5hඒකට ඉඩදෙන්න එපා අනාගත පරපුරට සරණාගතයො වෙන්න දෙන්න බෑ
Oba vitharai sir me dewal gena katha karanne. Anivaryenma oba thuma parissamen weda kala yuthui🙏🙏🙏
68 ලකෂ ගානක් රැවටිම තමයි.
ඒත් ඒ මහපොළොවෙ මහා ජන බලයක්!
තෙරුවන් සරණයි ඔබ දෙපලටම
Thank you very much.
පුසා ආසයි .
ක්ලීන් ශ්‍රීලංකා ගැනත් ඔබේ අදහස ගැන කතාකරමු!
පටන් අරං තියෙන්නෙ! ඒ බොරුවක්, එකම මෙහෙයුම රාජ්‍යයට කෙළීම!
Clean Sri Lanka = Carbon Tax+ Facial Recognition + Social Credit System = මර උගුලක්
හෙල සංස්කෘතිය විනාශකිරිම වේගයෙන් ඇරඹී ඇත
@@upathissakaggodaarachchi-i1e අනිවාර්‍යයෙන්ම!
Suba dawasak chapa mahathaya .derigauu lebewa bs
Impressive braveness..! 👍
ස්තුතියි යාළුවා චාපා චමිල යාළුවා ❤❤❤❤❤❤.
Niyamai mr chapa ohoma yang.api obasamagai god bless !!!
Go ahead chapa good luck !
❤❤❤❤❤
නාමල් උයන MCC ඉකොනොමික් කොරිඩෝවේ කිට්ටුව සහ අධිවේගී මාර්ගයක් වැටෙන කිට්ටුවනේ තියෙන්නේ..මෙවුන් ලව්වා නාමල් උයනට අත තියලා හාමුදුරුවෝ වීරයා කරලා පාරට දාන්න වෙන්න පුලුවන්...අවසානේ කොහොමත් රෝස තිරිවානා ඉවරායි.
බරපතළ තත්ත්වයක්!
👍❤❤
පූස් හාමිනේ ❤❤❤
ඔබ තව පුළුල්ව සංවාදය ගෙනියන්න ඔබ සමග ඉන්නවා ❤
අපි රට වටේ යනවා, ඔබත් සහය දෙන්න, සම්බන්ධීකරණය කරන්න!
❤
❤❤❤❤❤❤❤❤❤❤❤🎉
Cardinal thamai me rajja bidina meheyume prana kapuwa❤
මාලිමාවට 68 ලක්ෂයක් චන්දය දුන්නේ රට හදන්න මිසක් රට විනාශ කරන්න නොවේ
කාදිනල් දැන් දැන් එලියට බැහල හෙන ටොල්ක් දෙනක ව්‍යස්තාව ගැන පුදුම අදො මුඛ අමාරුවක් එයාට තියෙන්නේ
සංයමයෙන් අදහස් දක්වන්න!
@chapa9644 උපරිම සංයමය තමයි ඔය
@@gihans97
Sathika aththa malli kadinal game eke kappiththa ratata widinna balagena inne , awa koheda apith ekka ekata akathuwi satan karamu manushiyawa❤❤❤
Theruwan saranai. Ape rata peratama.
එක්ව පෙරටම!
Darling hondata ahagena innawa oya kiyana ewa. Eya oyata hari aadarei. Sundara dasunak.
චාපා සහොදරයාගේ වැඩ සටහන් බලන අය මෙිම චැනලය තුළ යමි පිරිසක් සිටිනවා .නමුත් වෙින පිස්සු පීකුදු වැඩ සටහන් සෙයා කරන රටක ඇයි මෙිම වැඩ සටහන් බලන අයවත් මෙිවා තමන්ගේ ෆේස්බුක් එක හරහා,ස්ටෙිටස් හරහා බෙිදාගන්නේ නැත්තේ කියන එක ප්‍රස්නයක් එහේම කරන්න පුලුවන්නමි අපිට ඉක්මනින් මෙි රට ,මෙි රටෙි අහින්සක මීනිස්සුන්ට මෙි රටෙි සැබැවටම සිද්ධ වෙින දේ පිලිබදව දැනුවත් කරන්න පුලුවන් නේද.......?
❤❤❤❤❤❤❤❤❤
ඔබට ස්තුතියි. අපි දන්නව අරගලය කාලෙ ඉදලම වෙන්න යන දේ. අපට මීගමුව කිට්ටුයි.
මම නම් දොස් කියන්නෙ හයවෙනි පරාක්‍රමබාහු රජුට. කුලීකාරයන්ට පඩි බේරල යවන්නෙ නැතුව පදිංචි කරපු එක නිසා අද අපට මොන කරදරයක්ද?..මේ පදිංචි කිරීම් එදා නොකලා නම් මේ රටේ ස්වදේශිකයන්ට පරන්ගි එලවන්න තිබුන. එහෙම වුනානම් එතන් ඉදන් කීස්ම විදේශිකයකුට වෙරලබඩ අල්ල ගන්න බෑ.
අතීතය එහෙම්මම තියෙද්දි වර්තමානයේ ශ්‍රී ලාංකීය ජාතිය බේර ගන්න එකතු වෙමු!
අපි යාපනේ මන්නාරම තලෙයිමන්නාරම දැකබලා ගත්තා පසුගිය දින කීපයක නාගදීප වන්දනාවේදී. අපටත් දැනුණා අපි කතා වුණා අනේ වෙන රටකට යනවා වගේ නේද දැනෙන්නේ ඇයි ඒ කියලා.
ඔබ වටේ ඉන්න අය දැනුවත් කරන්න මේ ගැන
❤❤❤❤
❤🎉තෙරුවන් සරණයි සියලු දෙනාටම තවත් ඉතාම අනර්ඝ දැනුවත් කිරීම මේක තමයි වෙන්න ඕන්නේ. මේක බලන සියලු දෙනාම තව තවත් අයව දැනුවත් කළ යුතුයි කෙසේ වූ සියලු දෙනාම එකතු වී මේ ව්‍යවස්ථා කුමන්ත්‍රණය පරාජය කළ යුතුයි මගීන් ප්‍රවාහනය කරන බස් රථවල අනවශ්‍ය උපාංග නියත වශයෙන්ම ගලවා දැමිය යුතුයි එය මගීන්ට විශාල කරදරයක් අනතුරකදී බලපානවා මට තියෙන ප්‍රශ්නේ නම් පොලිසිය මෙපමණ කලක් නිදාගෙන ද සිටියේ? කෝ නීතිය ඔවුන්ගෙන් පගාව ගහලා ජරාව කාලා දැන්ද නීතියක් ක්‍රියාත්මක කරන්න පටන් ගන්නේ මේ පිටුපස විශාල කුමන්ත්‍රණයක් ඇත මට හැඟෙන්නේ එයයි ඒ අතරතුර යටින් කාඩිනල් ව්‍යවස්ථා කුමන්ත්‍රණයට අර අඳිනවා ඒ වගේම තව දෙයක් තමයි චාපාසර් අප රටේ තියෙන මේ උපකාරක පන්ති නිසා මම හිතන්නේ සෑම විභාගයකම ්‍රශ්න පත්තරේ පිටවෙනවා මේකම පුදුමාකාරයක්නේ. අප රටේ වැදගත් විභාගයක් පවත්වන්නම බැරිද ප්‍රශ්න පත්‍රය පිහිට නොවී මේ ගැනත් ඔබතුමා හොඳ වැඩසටහනක් කර මහජනතාවට ඉදිරිපත් කරන්නේ නම් හිතා වැදගත් ඔබ සහ රට සමඟ තවදුරටත් ඉදිරියට ගන්න බලාපොරොත්තුවෙන් ඔබ අප සියලු දෙනාටම නියත වශයෙන් ජය පෙරටම යමු බුදු සරණයි!!!
❤❤❤❤❤😊
👍👍👍
🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤Niyamichapa
බෞද්ධ දර්ශනය මත පදනම් වීම නිසා තමයි සියලු ජාතීන්ට ආගමිකයන්ට මේ නිදහස තියෙන්නෙත් මේ රටේ. බෞද්ධ ඉගැන්වීම් නිසා හැමෝම සමගියෙන් ගෞරවයෙන් සුහදව වාසය කරනවානේ. ඒක නැති රටවල් ජාති ආගම් කුල බේදවලින් මිරිකෙන හැටි පේන්නම තියෙනවානේ. අන්තවාදී ඉගැන්වීම් මත විනාශ වෙනවනේ.
බුදු දහම දර්ශනයක් නෙවෙයි, ඒ වගත් ඔළුවෙ තියා ගන්න!
ධර්මය ගෑන තව හදාරන්න ඔබ,ඇති දේ ඇති සැටියෙන් දේශනා කර තිබෙන්නේ සියල්ල දත් බුදු රජාණන් වහන්සේ, කොහෙත්ම දර්ශනයක් නම් නෙමෙයි ...
🙏🙏🙏🙏❤❤❤
අලුතෙන් පත් කල හමුදාපතිවරු දෙදෙනාද ඊලඟට එන්න සුදුසුකම් තිබූ දෙන්නා නොවෙන බව ආරංචියි. එයත් කාදිනල්තුමාගේ අනුදැනුම මත වුණා කියලයි කියන්නේ. මේ ගැනත් කතා කරන්න.
Natanna bari ekata polawa edawage weda. Gema gahanna hadanne❤❤❤
පාස්කු ප්‍රහාරය යට ඉන්නේ කවුරුන්ද කියන එක ගැන සත්‍ය දැන් තවත් වියාකුල වෙලා වගේ?
අමුතුවෙන් මොකක් හොයන්නද? එය ඇමරිකානු ඉන්දියානු මෙහෙයුමක ප්‍රතිඵලයක්!
I can't imagine our prelates of three chapters. Where are they ? What are they doing? Thank you very much for your clarification, Mr Chapa.
Be patient!
චාපා අයියේ කාඩිනල්කුමා රනිල් රත්තරං ජනපතිගේ වෛරක් කාරයෙක් නේද
පිස්සුද කොල්ලො,එකම සූදු පොළක සූදු අන්තයො!
🙏🏼👍🏼✊🏼💜💜💜💜💜
Api ek wemu aniwaren ❤
👍🎉🎉🎉❤
💐💐💐
පචා + තන්ත්‍රවාදය මතින් RIP.
👍❤️
🎉❤
Mahanayaka yata ගිහින් cardinal කරලියට genawe සමහර හාමුදුරුවෝ
පුුසිත් අහන් ඉන්නව
🙏💯 cardinalyata owna wediyata natanna denna baha ,
පරිස්සමට වචන පාවිච්චි කරන්න!
❤
What cardinal wants and the plan is to create a catholic nation in the south east Asia and to be the c next Pope
Let's empower the entire society against that political nightmare, if so!
වල් පරයා කාදීනල්
තව ඉදිරියට හොඳ හොඳ සෙල්ලම් බලාපොරොත්තු වන්න
අපහාස කරන්න එපා!
Kitiya.lassana kikaru kitiyek
අද වීඩියෝව හරවත් මෙන්ම පූසා නිසා අලංකාරද විය. බොරු කියලා අත් එසවිය හැකි මෝඩයෝ ටිකක් පත්කරගත් විට ඕන මගුලක් කලහැකි කියා උන් හිතන්නෙ. අද ඉන්නෙ එහෙවු හරක් පට්ටියක්.
අනිත් පක්ෂවල තත්ත්වයත් මෙයමයි! මහජනතාව වහල්ලු නං ඉරණමත් මෙයමයි!
11:15 🔥
අළුත් සංවාදයක් ඔන ආර්ථික පිළිබදව පැහැදිලිතාවක් දැක්මක් නෑ.ඒ ගැන දත්ත සහිතව.
වෙනම දත්ත මොකටද? රටේ ආර්ථිකය IMF උගුළෙ! ජාවාරම් රට වටේම!
Muge ammata.
😮
ඔබේ කේන්තිය සාධාරණයි! ඒත් ඔය පහත් මට්ටමට වැටෙන්න එපා! අනෙක ජනාධිපති සහෝදරයාගෙ මව අසනීපෙන්, ඇයට සුව ප්‍රාර්ථනා කරන්න!
අනේ අලුත් පු බබෙක්
පරණ පූස් දැන් නැත්ද ?
මෙය නිසා එයා තරහ වෙලා!
Dan inna buruwanta mewa wadak na. Imf onemai kiwwa wage mekatath oluwa hadai ape gon harakge
චාපා වැනි මාධ්‍යකරුවෙකුට.. මේ සාකව්ජාව... තරම් නොවේ..
සමහර... සාකච්ඡා කිලෝචිතයි... නමුත්.. මෙවැනි සාකච්ජාවකට යන්න.. ඔබ කියන කරුණු... ප්‍රමාණාත්මක නෑ.. හුදු කොල කෑල්ලක් පෙන්නන්... කරන සල්ලාපයක්.