සිංහලෙන් කතා කරන අයගේ ප්‍රශ්නය සහ විසඳුම - දන්න සිංහලෙන් Public Speaking 6

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024
  • හිරෙන් නිදහස් වෙලා නිදහසේ කතා කරන්නට නම් මොනවද කරන්න ඕනෙ?

КОМЕНТАРІ • 97

  • @rashmitharukamulti-talente6834

    මගෙ ජීවිත කතාවෙන් බිඳක්.මම social anxiety තිබ්බ ළමෙක්.යාලුවොත් අඩුයි.කොන් වෙනවා.හැබැයි මම අවුරුදු 14 දි කතාවක් කටපාඩම් කරගෙන කතාව පවත්වන්න වුනේ.body language , හඬ හැසිරවීම , confidence එක නම් naturally ආවා.හැබැයි ඒවා උගන්වන්න කවුරුත් හිටියෙ නෑ ඒ වුනාට කතාව හොඳට ආවා.කතාව පාඩම් කරපු එක තමා දුර්වලතාවය.
    ආයෙ පස්සෙ දවසක සිංහල විශය සම්බන්ධව පංති කාමරේ කතාකරන්න වුනා.අර මුලින් කියාපු ඔක්කොම හොඳට තිබ්බා.හැබැයි කතාව මඟදි හිරවුනා.ගොළුවෙලා හිටියා.ටීචර් තමා ඊටපස්සෙ මේ මේ කරුණු කියන්න කියලා කිව්වෙ.
    පසුකාලීනව මම කරපු english course එක නිසා පාඩම් කර කතාව කීම අඩුපාඩුවක් බව.ඉතින් එහෙදි කතා කරද්දි මම කළේ කරුණු අතේ ලියාගෙන මගෙ විදිහට කතා කිරීම පමණයි.ඔක්කොම මවිත වෙලා හිටියා.මායි තව පිරිමි ළමයෙකුයි තමා හොඳටම කතාකළා කිව්වෙ.එතකොටත් social anxiety තිබ්බා.හැබැයි එවෙලෙට විශ්වාසය එනවා.comidian කෙනෙක් වගේ විහිලුත් කළා.acting දැම්මා.නාට්‍ය කලාව පුලුවන් වාසනාවට.(හැබැයි natural මේ ඔක්කොම.)
    අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ කරුණු පාඩම් නොකර points පමණක් පොඩ්ඩක් ලියාගෙන යාලුවන්ට,ගෙදර අයට පමණක් කතා කරනවා මෙන් කතා කරන්න කියලයි.මොකද යාලුවො ඉදිරියෙ තමා අපෙ natural ගතිය තියෙන්නෙ.ඉස්කෝලෙත් උගන්වන්නෙ නෑනෙ ඉතින් මේ ක්‍රමය හොඳයි.වෙනම විශයක් වශයෙන් ගේන එක ප්‍රායෝගිකව අමාරුවෙයි දැන් තියෙන වැඩකන්දරාවත් එක්ක.you tube පහසුකම් එහෙමත් නැතිළමයි ඇතිනෙ.
    පුදුමය නම් මේ ඔක්කොම වුනේ social anxiety ත් තිබිලයි.තනිකෙනෙක් එක්ක කතා කරද්දි විතරක් වෙව්ලුවා.පිරිසක් ඉදිරියෙ නම් ආතල් ඩයල් එකක් 🤣

  • @lalithamarasuriya8734
    @lalithamarasuriya8734 Рік тому +18

    Miss මගුල් ගෙදරක මළ ගෙදරක අනෙකුත් උත්සය ක කතා කරන විදිහ කියන්න.ඔබ තුමිය කතා කරන විදිය ආකර්ෂණීයයි.මේ වගේ අනිත් අයට දෙන දැනුම අතිමහත් ය. ඔබට තෙරුවන් සරනයී.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ransiranasinghe6410
      @ransiranasinghe6410  Рік тому +2

      බොහොම ස්තුතියි. ඉදිරියේදී තවත් කරුණු ගෙන එන්නම්

    • @priyankarasinhalage3955
      @priyankarasinhalage3955 7 місяців тому

      Supper

  • @jayasenasubashini2403
    @jayasenasubashini2403 Рік тому +3

    හරිම අගෙයි මාත් ගුරු වරියක් නිවෙදන කටයුතු පාසලේ කරනවා මේ පාඩම් වට්නවා අපි වැරැදි යි සමහර තැන් වල
    ස්තුතියි ඔබට 🙏♥️✍️

  • @indhumadhurika1784
    @indhumadhurika1784 Рік тому +8

    මම හොයපු video එක .ඔබ තුමියට ගොඩාක් ස්තුතියි.🙏🙏🙏❤️❤️❤️

  • @ranjithperera3148
    @ranjithperera3148 Рік тому +4

    ගොඩක් හොදයි සරලව කියාදුන්නා මට ගොඩක් වැදගත් උනා thanks

  • @ranjithperera3148
    @ranjithperera3148 Рік тому +5

    මට ගොඩක් වටිනා කරුණු ටිකක් ස්තුතියි

  • @nuwanprasad7698
    @nuwanprasad7698 Рік тому +3

    ගොඩාක් වටිනා පැහැදිලි කිරීමක්. හදවතින්ම ස්තුති ඔබතුමියට 🙏❤️

  • @chandimajayasene1960
    @chandimajayasene1960 Рік тому +3

    වටිනා අදහස් ගොන්නක්. සිංහල සමාජයට කියලා දෙන්න ඕන ටිකක්. බොහොම ස්තුතියි

  • @kasturivlogs
    @kasturivlogs Рік тому +5

    ඔබතුමියගේ විඩියෝ වලින් බොහෝ දේ මම ඉගෙන ගත්තා,බොහොම ස්තුති...

  • @ruwanhag2499
    @ruwanhag2499 Рік тому +2

    Thanks

  • @layanalkumarathunga-3666
    @layanalkumarathunga-3666 7 місяців тому +1

    මිස් වැදගත් උත්සාහයක් තැන්ක්

  • @pothakamahima8826
    @pothakamahima8826 10 місяців тому +1

    වටිනා වැඩසටහනක්.ස්තුතියි .

  • @MAPA-uf9po
    @MAPA-uf9po Рік тому +4

    බොහොම පින් මේ කරන සේවයට ..

  • @ariyaguru1241
    @ariyaguru1241 Рік тому +1

    ඉතාම හොඳ කතාවක් පමණක් නොවෙයි අවශ්‍ය ම දෙයක් ස්තුතියි දිගට ම කරගෙන යන්න

  • @hansanishanika1346
    @hansanishanika1346 Рік тому +1

    ඔබතුමියගේ වීඩියෝ වලින් බොහෝ දේ දැනගත්තා. බොහොම ස්තූතියි

  • @nalinpriyanjana6104
    @nalinpriyanjana6104 Рік тому +2

    බොහොම ස්තූතියි මිස්.හොද වටිනා වැඩසටහනක්

  • @Darshani-y1b
    @Darshani-y1b Рік тому +1

    බොහොම ස්තූතිපි මිස් ,ගොඩක් වැදගත් වුනා

  • @dharmapalawijesiri8081
    @dharmapalawijesiri8081 5 місяців тому

    Good හරිම හොඳයි Great 🙏🇱🇰

  • @pradeeppriyanga3232
    @pradeeppriyanga3232 Рік тому +2

    බොහෝ දේ දැන ගතිමි ස්තූතියි

  • @biharaliyanaarachchi5227
    @biharaliyanaarachchi5227 Рік тому +1

    ගොඩාක් වැදගත් ...බොහොම ස්තුතියි !!!!

  • @SITHU26
    @SITHU26 Рік тому +5

    ඉතාමත් වැදගත් අදහස් දැන ගන්න හැකි වුණා. ගොඩක් ස්තුතියි ඔබ‍ට... 🙏

    • @ranjankumara8760
      @ranjankumara8760 Рік тому

      ඉතාමත් වැදගත් කරැනුරැසක් ස්තුතියි

  • @rangapradeep3129
    @rangapradeep3129 Рік тому +1

    ඔබතුමියට බෝහෝමත් ස්තුතියි...තවතවත් වැඩ සටහන් මගින් අපව දැනුවත් කරන්න....

  • @gayathrimadushani744
    @gayathrimadushani744 Рік тому +3

    බොහෝම ස්තූතියි ❤🙏

  • @DevikaPriyashanthi
    @DevikaPriyashanthi 5 місяців тому

    ❤❤❤❤ස්තුතියි....ස්තූතියි.ස්තූතියි ...❤ 🙏

  • @udayakumara3534
    @udayakumara3534 Рік тому +2

    හරි වටිනවා.

  • @DevikaErandiFernando
    @DevikaErandiFernando 11 місяців тому +1

    Supiri be Ransi...thanks🎉

  • @athuladesiyapotha3744
    @athuladesiyapotha3744 8 місяців тому +1

    ❤❤ thanks miss

  • @PrarthanaJayarathna
    @PrarthanaJayarathna 5 місяців тому +1

    Thank you so much madem all the best madem 💗🌍🤗

  • @dilaniwickramarathna
    @dilaniwickramarathna 3 місяці тому

    Miss තව Videos ටිකක් දාන්න

  • @kaveeshadew3053
    @kaveeshadew3053 Рік тому +2

    Sthuthi mama meka job ekak vidiyata karanna balaporoththuven innava ethanata mt danumak ekathu kalata bohoma sthuthi...

  • @mohammedrafaideen6084
    @mohammedrafaideen6084 Рік тому +1

    Thunuruwan Saranai Thank You Very Much

  • @chamindamunasinghe9354
    @chamindamunasinghe9354 9 місяців тому +1

    Thank you verymuch

  • @jayanthalal1251
    @jayanthalal1251 Рік тому +1

    Good advices miss I always like to train according to your positive guidance

  • @ashokakumari1881
    @ashokakumari1881 8 місяців тому +1

    Thanks miss 🙏

  • @athuladesiyapotha3744
    @athuladesiyapotha3744 8 місяців тому +1

    ❤❤❤❤ thanks miss ❤

  • @Bhanu210
    @Bhanu210 Рік тому +2

    thawa videos oone🥰

  • @h.rmahinda8386
    @h.rmahinda8386 Рік тому +1

    Thank you madam❤

  • @thakshilawickramasinghe1018
    @thakshilawickramasinghe1018 Рік тому +1

    Thank you miss❤️

  • @DhimaShedimi
    @DhimaShedimi 6 місяців тому +4

    මට ලොකු ආසාවක් තියනවා මිස් රේඩියෝ චැනල් එකක කතා කරන්ඩ ..ඒත් මම ඉගන ගත්තු කෙනෙක් නෙවෙයි .පාසල් අඨ්‍යාපනය ගොඩාක් අඩුවෙන් ලබා ගත්තු කෙනෙක් මම. මගේ පවුලේ තිබුනු ආර්තික අපහසුතාවන් එක්ක .දැන් මම දරුවෙක් සිටින මවක්.වයස අවුරුදු 36 වෙනවා මට . කවදාවත් මගේ මේ ආසව ඉෂ්ට කරගන්ඩ බැරි වෙයිද කියන දුක මගේ හිතේ තියනවා. මිස්ගේ ප්‍රෝග්‍රෑම් පසන්ටේශන් ගැන කියලා දෙන කරුනු සම්බන්දව විඩියෝස් බලනවා..නමුත් මට අදහස් කරුණු වචන මාතෘකා මොනවත් ගැන අදහසක් එන්නෙ නෑ.මම මේ සම්බන්දව කරන්ඩ ඕනේ මොකක්ද මිස් .

    • @ransiranasinghe6410
      @ransiranasinghe6410  6 місяців тому +3

      පාසල් අධ්‍යාපනය අඩුවෙන් ලැබුවත් මහා විද්වතුන් වූ අය මේ ලෝකෙ ඉඳල තියනව. රහස හොඳින් කියවීම දැනුම රැස් කිරීම. සන්නිවේදකයෙකුට ඒක අත්‍යවශ්‍යයි
      ඔයා වඩාත් ආස කරන ක්ශේත්‍රය ගැන හදාරන්න. ඒ ගැන කියවල දැනුවත් වෙන්න. රේඩියෝ චැනල් එකකටම යන්න ඕන නැහැනෙ. ඔයා දන්න ක්ශේත්‍රයක් ගැන යූටියුබ් චැනල් එකක් පටන් ගන්න.
      හීන අතහරින්න එපා

    • @JayarathnaSiri
      @JayarathnaSiri 26 днів тому

  • @thusara6728
    @thusara6728 Рік тому +3

    Thanks you

  • @thusharamanujith7619
    @thusharamanujith7619 11 місяців тому +1

    Nice ❤

  • @ishinirupasinghe8629
    @ishinirupasinghe8629 Рік тому +1

    වැඩේනම් ලස්සනයි .අක්කි..කොහොමද හඩ පාලනය කරන්නේ..❤️🌹

  • @abewardanabalasooriya9292
    @abewardanabalasooriya9292 Рік тому +1

    ඔබ තුමියට බොහොම ස්තුතයි මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. කතාවක් කරන විට මාතෘකාවට අදාළව කරුනු ගොනුකරන ආකාරය පිලිබදව vidio එකක් කරන්න

  • @sriyanthabasnayaka5008
    @sriyanthabasnayaka5008 Рік тому +1

    Great ❤

  • @thulithanambuhewa8720
    @thulithanambuhewa8720 Рік тому +1

    Excellent

  • @manjulajayawardhana5526
    @manjulajayawardhana5526 Рік тому +1

    Video එකේ ගොඩාක් වටින දේවල් තිබ්බා. කතාවකදී කරුණු පෙලගස්ස ගන්න විදිහත් කියලා දෙන්න පුලුවන්ද

    • @ransiranasinghe6410
      @ransiranasinghe6410  Рік тому

      ඊළඟ වීඩියෝ එක ඒ ගැන. Please keep watching

  • @UshaniChaminda
    @UshaniChaminda Рік тому +1

    Thank u mis

  • @Squad99MotivationSL
    @Squad99MotivationSL Рік тому +1

    Thank you

  • @Sanut7p
    @Sanut7p Рік тому +1

    Very useful miss

  • @sampathdelgamuwa3125
    @sampathdelgamuwa3125 Рік тому +1

    Great

  • @thusara6728
    @thusara6728 Рік тому +5

    Obath katha karaddi harima akarsaniyai dupathin ahata yanna oni ne .....?

  • @MohamedRafai-e8d
    @MohamedRafai-e8d Рік тому +1

    ඔබට Thunuruwan Saranai

  • @sitharamadushani7101
    @sitharamadushani7101 Рік тому +2

    Miss mata ඉස්කෝලේ කියන්න katawak kiyanwada 😊

  • @nishanthijayalath2738
    @nishanthijayalath2738 Рік тому +4

    Mis daruwannta katika tharaga waladi kata karana widiya niwedana arana widiya piliwalata kiyala denawanam watinawa.....

  • @koreandream6906
    @koreandream6906 Рік тому +1

    Gdk watinawa madom

  • @IshanMadushanka-f8m
    @IshanMadushanka-f8m 3 місяці тому +1

    හඩ කොහොමද හයියෙන් ඇහෙන්න කියන්නෙ කියන්න කෝ 😊

  • @NadeeshaWikramasena-xd7my
    @NadeeshaWikramasena-xd7my Рік тому +1

    Matath Asay Start karanna Stady karanna please Help math Asay Mortiwate wenna

  • @uduwakaliyanaarachchigerup8715

    Godak wedagath

  • @rajabandaranayeke2173
    @rajabandaranayeke2173 6 місяців тому +1

  • @NadeeshaWikramasena-xd7my
    @NadeeshaWikramasena-xd7my Рік тому +1

    Please Matath Help karanna Im From Kandy

  • @sanathbandara7800
    @sanathbandara7800 Рік тому +1

    Any class is conducting to join to train public speak. Miss

  • @MaxMax-ry3fd
    @MaxMax-ry3fd Рік тому +19

    Public speaking පාසල් තුළ විෂයක් ලෙස අනිවාර්ය කලයුතුයි .

  • @NadeeshaWikramasena-xd7my
    @NadeeshaWikramasena-xd7my Рік тому +1

    ❤❤❤

  • @rashnikaliyange9517
    @rashnikaliyange9517 Рік тому +2

    💐💐💐

  • @rasangiliyanage3429
    @rasangiliyanage3429 Рік тому +1

    Let me know the UA-cam channel that we can see good speeches.

  • @ruvaniperera4303
    @ruvaniperera4303 Рік тому +2

    👍👍👍👍❤️❤️❤️❤️

  • @rasikaudayanganiudayangani3306

    🙏👍👍

  • @melodyofsl8546
    @melodyofsl8546 Рік тому +2

    👍👍👍

  • @suchithadeerathera2174
    @suchithadeerathera2174 Рік тому +2

    👍

  • @hemanthagunatilaka7151
    @hemanthagunatilaka7151 10 місяців тому

    මිස්ගෙ පන්ති තියෙන්නෙ කොහෙද
    ඒවට සම්බන්ධ වෙන්න පුලුවන්ද ?

  • @sanjiuk2663
    @sanjiuk2663 Рік тому +1

    🌷🌷💞

  • @hpchaminda2012
    @hpchaminda2012 Рік тому +1

    ko aluth vedio akke

  • @asanka6717
    @asanka6717 Рік тому +2

    Madam clz karanavada

    • @ransiranasinghe6410
      @ransiranasinghe6410  Рік тому

      0771471778 whatsup paniwidayakin wisthara ewanna putha. labana mase patan gannawa

  • @dilaniwickramarathna
    @dilaniwickramarathna 3 місяці тому

    දහම් පාසලක කොහොමද හොදට කතා කරන්නෙ

    • @ransiranasinghe6410
      @ransiranasinghe6410  2 місяці тому

      @@dilaniwickramarathna මගෙ වීඩියෝ ඔක්කොම බලන්න. ඔයාට හුඟක් දේවල් ඉගනගන්න පුලුවන්

  • @dilaniwickramarathna
    @dilaniwickramarathna 3 місяці тому

    🌲❤🌴❤🌳❤

  • @dianaindu6024
    @dianaindu6024 Рік тому +1

    👍👍👍👍👍👍👍😀😀😀😀😀😀😀😀🎉🎉🎉

  • @thanushkarangani9449
    @thanushkarangani9449 2 місяці тому

    මිස් මට කතාව පටන් ගන්න කොටම කටහඬ වෙව්ලනව .පස්සෙ තමයි හරි යන්නෙ .ඒක හදාගන්නම අමාරුයි

  • @hansanishanika1346
    @hansanishanika1346 Рік тому +1

    ඔබතුමියගේ වීඩියෝ වලින් බොහෝ දේ දැනගත්තා. බොහොම ස්තූතියි

  • @DineshChandima-w7n
    @DineshChandima-w7n 4 місяці тому +1

    Thank you

  • @androidhub1162
    @androidhub1162 Місяць тому

    Thank you Madam❤

  • @NadeeshaWikramasena-xd7my
    @NadeeshaWikramasena-xd7my Рік тому +1

    ❤❤❤

  • @wasanthayapa2946
    @wasanthayapa2946 Рік тому +1

    👍👍👍

  • @dilaniwickramarathna
    @dilaniwickramarathna 3 місяці тому

    ❤❤❤

  • @koreandream6906
    @koreandream6906 Рік тому +1

    👍👍👍