Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
රටට අවශ්‍යම මිනිකැට මතුවෙමින් තිබේ.....දෙමාපියන්ට ,ගුරුවරුන් දරුවාට සහය දුන් සැමටම ගෞරවය ..
Bravo! A motivational speech to the young.Congrats.Wishing you a bright future.
Godak hithata waduna puthe oyata දෙවියන්ගේම පිහිටි... ♥️♥️♥️♥️♥️
Zzmzmm
Camon sana. Niyamay.
බුදු සරණයි පුතේ ඔයාට
ඉතා ඉහලින්ම පුතාගේ කතාව අගය කරමි.පුතා වගේ දරුවෙක් මෙලොවට ජාතක කරපු දෙමව්පියන්ට මාගේ ගෞරාවය.
👍❤️🙏❤️🙏👍👍👍👍
පු loku තාගෙන් ratata l adarsayak වේවා ❤️❤️❤️🙏🙏🙏
💗💗😘😘
පුතේ ඔයා රටට දායාද කල දෙමාපියන්ට ගොඩක් පින් .පුතාගේ ජිව්තය පතන පරිදිම සාර්ථක වේව!
අනිවාර්යයෙන්ම පුතේ කතාව ඇත්ත බුදු සරණයි
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇලයාපත්තුව පාසලේ ඉන්න ආදරණිය දරුවෙක් සුභ අනාගතයක් මගෙ පුතේ ඔයා පොඩි කාලෙ ඉදන්ම ඔය දේවල් වලට දක්ෂ පුතෙක් ජයවේවා ❤
B d
අයියෙ මම 8වසරෙ ඉන්නෙ. මම දැනට ඔයාගෙ vedio එක විසි පාරකට වැඩිය බලන්න ඇති. බලන්න බලන්න ආස හිතෙනවා..ඔයාගෙ අනාගතයට මම සුබ පතනවා...❤️❤️
පොඩි වයසට මුහුකුරා ගිය දැක්මක් ඇති දරුවෙක්. දීප්තිමත් අනාගතයක් පුතේ!
JAYAWEWA PUTHA BUDUSARANAI DAVIPIHITAI
තෙරුවන් සරණයි පුතා ♥️
මගේපුතේ.නුබට.තිස්තුන්.කෝටියක්දේවි.දේවතාවන්ගේම.😥😥😥😡😡
Harim.lssnai.puta.kiyapu.wchntk.ude.pasal.rasmimdi@@udulawasilva7601
Hodata egena ganna puthe.
ඇස් වලට කඳුලු ආව පුතේ .තරුණ පරපුරේ නරක වැඩියෙන් පේන කාලෙක රිදී රේකාවක් වගේ ඔයාගෙ කතාව.යහපත් සාර්ථක අනාගතයක් ප්‍රාර්ථනා කරනව සියලු දරුවන්ට ❤❤❤❤
Tharuna parapura niwaradi magata ganna one apimai..eyalata banala wadak naa...
මෙවැනි ආකල්පවලින් පිරුණු දූරදර්ශීව සිතන දූ දරුවන් තමා අපේ රටට අවශ්‍ය. ඒ දරැවාගේ කතාව අනුව දියුණුවේ හිනිපෙත්තට පැමිණි අයත් ඇවිත් ඇත්තේ නොයෙකුත් ගැටළු දුක් කම්කටොළු මාධ්‍යයේය බව කියා සිටියා.ඒ දරුවන්ට සුබ අනාගතයක්.
අවංකවම මම මේ කතාව හරියට 100වතාවක් එක දිගට අහන්න තරම් ... ඒ මල්ලි අප කාගෙ හිතට ඇත්ත තේරන සිංහලෙන්ම කියලාදුන්න ....❤️❤️
පාසැල් දරුවන් ... වැඩිහිටියන්....රටේ පුරවැසියන්....පාලකයන් පවා හැමෝම ඇසිය යුතු කතාවක්....තෙරුවන් සරණයි පුතේ....ඔයා වගේ දරුවන් තව දහස් ගණන් මේ පොළොව මත බිහි වේවා....!
👍👍👍👍 සුපිරි පුතා...ඔබ ඉතාමත් දක්ෂ අභිප්‍රෙරකයෙක් ....විදුහල්පති තුමා/ගුරුවරු සියලුම දෙනාට අපගේ හෘදයාංගම උපහාරය
Puthe oyATA budu saranai...
👍👍👍 නුබ දක්ශයෙක් වෙනවා සත්‍යයයි පුතේ
@@piumijayasinghe5836 අගෙයි පුතේ ඔබට තෙරුවන් සරණයි
රටට සම්පතක් හැදු දෙපව්පියන්ට ගොඩක් පින් මෙවැනි දරුවෝ රටට දායාද කලාට තෙරුවන් සරණයි පුතේ නුබට 👍❤
පුංචි oyata තේරෙන සත්‍ය ය මේ රට කරන උන්ට තේරෙන්නේ නෑ ඔයාලා හොඳට ඉගෙන ගන්න හොඳ අදහස් තියෙන අලුත් පරපුරක් !!! මේ රටට ආදරය කරන පරපුරක් බිහි වේවා!! පුතා ඔයා රටට ආඩම්බරයක්.. !! තෙරුවන් සරණයි!!
බුදු සරණයි පුතේ.
මේ කාලේ හැටියට මෙහෙම ළමයි තවමත් ඉන්නවා කියන එක දැක්කම හරි සතුටුයි. මෙවැනි අය තවත් බිහිවේවා.ඔබට තෙරුවන් සරණයි පුතේ. යහපත් සිතුවිලි නැති නොකර ගෙන ආදර්ශයක් දෙමින් යහපත් නිවැරදි මනුස්සයෙක් වේවා පුතේ. මෙවන් පුතුන් ලද ලක්මව් තවමත් වාසනාවන්ත ය.
අනාගතමිණි පහන් ඔයාලා වගේ හිතන පතන දරුවන් තවත් මේ මිණි දෙරණ බිහි වේවා පුතේ බුදුසරණයි අනාගතය ජය වේවා ❤
ඇලයාපත්තුව...අනුරාධපුර දිස්ත්‍රික්කයේ තවත් එක් දුෂ්කර වුවත්...සුන්දර ගම්මානයක්...! කොලබ 07 බිහිවුණු "උන්මත්තක" නායකයින් රට කරවන මේ කාලයේ ඔබ පාසල් දරුවකු ලෙස ...රටට දෙන පණිවිඩය අති විශිෂ්ටයි පුතේ...ජයවේවා ඔබට..!
මට කියන්න ඕන දේ ඔයා කිව්වා.
තෙරැවන්සරනයි දරැවෝ ජයවෙිවා
අද කාලයේ ඉන්න දේශපාලන හොරුන්ගේ කථාවට වඩා ඔබේ කථාව අර්ථාන්විතයි පුතේ. ඉදිරියේදී රටට වැඩදායි පුරවැසියෙක් වන්න
Suba anaagathayak❤
Puthe pahara desepalakayo nubawa iththek karaganna hadai wedikawlata naggagena unta norewati obe gamana ediriyatama yanna nubata jaya niyathai Jesu pihittai nuba ratata wasanawak hedu wadu demapiyanta adambarayak wasanaeak
කර්කශ පොලොවෙ පිපුණු හිත හයිය මලක්. ඇත්තටම මගෙ ඇස් වලට සතුටු කඳුලු ආව මල්ලියේ. ලස්සනට කතා කළා.ජීවිතේ අභියෝග ජයගෙන සාර්ථකව ජීවත් වෙන්න ලැබේවා.!
god bless you puthe
Your thinking is great puthe carry on
වැටෙන එක නෙමෙයි ෆේල් වෙනව කියන්නෙ...වැටුනු තැනින් නැගිට්ටෙ නැත්තම් තමයි එයා ෆේල් වෙන්නෙ.....උදාරයි පුතේ ඔයාගෙ අදහස්......
❤️❤️❤️❤️🙏🙏🙏🙏
👍
වර්තමාන ලොකයේ මේ වගේ දරුවෝ දැණුමෙන් සන්නද්දයි. ඒත් එවැනි අයට සහය දෙන්න ගුරුවරු දෙමාපියන් සහ බුද්ධිමතුන් ඉදිරිපත් විය යුතුයි.පුතාට සුබ පතනවා.තෙරුවන් සරණයි!!!
Denumen neme sannadda sinhala jana aethiekek.
බුදුසරණයි මගේ පුතේ... ලක්දෙරණට මිනිකැටයක්.. ඔබව අපට දායාද කල දෙමාපියන් දෙපළටත් බුදුසරණයි..
නුඹ වැනි පුතෙක් බිහි කර ආදරෙන් දැඩි කළ මව් පියන්ටත් නුඹ දැනුමෙන් පෝෂණය කළ ගුරුවරුන්ටත් මා හදවතින්ම තුති පුදමි...හිසත් හදත් සමබර පෞරුෂයකින් යුත් පිරිපුන් මිනිසෙකු ලෙස හෙට දවස ජය ගන්නට මාගේ උණුසුම් සුභ පැතුම්....!!!!තෙරුවන් සරණයි පුතේ...💐💐💐
💕💕💕💕💕💕💕💕💕💕
මගෙ පුතාට ජීවිතේ ජයගන්න පුලුවන්. දවසක දිනනවා පුතේ උබ මම බලන් ඉන්නවා.බුදුන් වහන්සේගේ පිහිටයි.
පුතා ගේ අර්තාන්විත කතාව ඉතාමත් ම කාලෝචිත යිසුපිරියි.පුතා ට සුභ ම සුභ දීප්තිමත් අනාගතය කට ආසිරි පතනවා..❤️👍
පුතේ අපි ත් කාලාන්තරයක් උත්සාහ කළෙත් උඹල වගේ උන් හදන්න තමයි.අනික් උනුත් එක්ක වරෙන් පුතේ පෙරටම.රටේ සියලු දරුවන් ට ආශිර්වාද කරනව.💖💖💖💖
Anna kata athi puthek ratata sampathak .melowata bihikaraHada wadana demapiyanata aacharaya.!!!.💕🌻🌻
❤ඔබ වැනි දරුවන් තව දහස් ගණන් අපේ රටේ බිවේවා! මේ රට හදන්න පුළුවන් මේ වගේ දරුවන්ට ඉස්සරහට යන්න පුළුවන් රටක් නිර්මාණය වුනොත් පමණයි.
පුතාටත් සුභ අනාගතයක්ම වේවා... ජීවිතය ජයගන්න ආත්මශක්තිය දිනෙන් දින වැඩිවේවා... මේ රටට වටින දරුවෝ..බුදුසරණයි රත්තරන් පුතුට..
විශිෂ්ටයි මල්ලි, බොහොම සැහැල්ලුවෙන් හරි ලස්සනට වචන හරබ කරන අපූරුව ඔයාට හොද අනාගතයක් තියනවා මේ රටේ හැමෝම අහන්න ඕනිම කථාවක් ජය වේවා මල්ලි
ඇස් දෙකට කදුළු ආව පුතේ ඔයාගෙ දනාත්මක කතාව අහල. පුතේ ඔයා ඇතුළු අපේ දූ පුතුන් මේ විශ්වයේ බලයෙන් ආරක්ෂා වේවා බලවත් වේවා ශක්තිමත් වේවා ආශිර්වාදයයෙන් පිරේවා
සදාඅමරණීය සුපිරි කතාවක් තම පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවනට උදාර සංකල්පනාවන් දේශනයක් රට වාසී සියලු ජනතාවට අාදර්ශයක් ලබාදුන් පින්බර පුතුනි අපගේ ප්‍රණාමය👏👏👏👏👏👏👏👏👏👏👏
අනේ රත්තරන් පුතෙක්.ඔයා මේ රටේ ඉහල තැනකට කවදාහරි යන්නම ඕනේ.සුබ පැතුම් පුතේ.
පුතේ ඔය වයසේ ඔබට තියන ඔය අවබෝධය ගැන ඒක සිතින් මම සතුටුවෙම්. ඔබට සම්මා සම්බුදු සරණයි පුතේ ඔබට, ඔබටත්, ගමටත්,! රටටත්,ලොවටත්, මහත්වූ සේවයක් ඔබට කළහැක....! ජයවේවා........ඔබට .......!
මහපොළොව ට අම්මට තාත්තට ආදරේ ඔබවැනි අයට සොබාදහම ආදරෙයි මල්ලි
යතාර්ය දකින පුතුන් මෙ මිහිමඩල දවසක හදාවි එ් පෙරනිමිති තරැන දරුවන්ගෙන් රටට කියා දේවි පුතේ ඔයාට තුන්රුවන් සරනයි
මෙ වගෙ කාලෙක මෙහෙම හිතන පිරිමි ලමයෙක් දක්කමය් අත්තටම ගොඩක් සතුටුයි අය්යා ඔයගෙ අනගතෙට මන් සුබ පතනවා මෙ වගෙ දරුවො අපිට අඩම්බරයක් 😊😊😊😊😊😊❤❤❤❤❤❤
Budu sarani
මල්ලිට සියලු දෙවි රැකවරණයි. ඔබේ ජීවිතය ඔබ පතනා පරිදිම සාර්ථක වේවා!
පුතේ ඔයා අප රටෙ මිනි පහනක් දිර්ඝආයු ලැබේවා !!!රටට දැයෙ වැඩදායක පුතෙක් හැම දරැවෙක් ටම හොද අද්දැක්ම් ටිකක් පුතේ ඔයාට යෝධ බල ශක්තිය ධෛර්යය ලැබේවා විශ්ව ශක්තිය ධෛර්යය ලැබේවා රටටට වැඩ දායි පුතෙකු වේවා !!!!! තෙරැවන් සරනයි දෙවි පිහිටයි .. ❤❤❤❤❤💐💐💐💐💐👍👍👍👍
මම කියන්නෙ පුතා ගෙ ඉදිරිපත් කිරීම ගැන.කතාව ආකර්ශනීය වෙන්න එක හේතුවක් ඒ ඉදිරිපත් කරන අව්‍යාජ විදිහ .මේ වගේ දරුවො මැණික් වගේ.තව තවත් ඔප වැටෙන්න.පුතා මේ රිප්ලයි එක දැක්කොත් මගෙ "දන්න සිංහලෙන් පබ්ලික් ස්පීකින්" පාඩම් මාලාව බලන්න.සහජ දක්ශතාව ඔපනංවාගන්න උදව් වේව්.ජය.
🌺උතුම් දළදා හාමුදුරුවන්ගේ පිහිට රැකවරණය ජීවිතය පුරාවට ම ලැබෙන්න පතනවා ,,,,,🙏🙏🙏 ආඩම්බරයි මගේ පුතේ ,,,නුඹ වගේ පුතෙක් දකින්න ලැබිමත් වාසනාවක් ,,,❤️❤️❤️
පුතේ ඔයා සැබැ හපනෙකි මේ රටට දවසක් ඔබ මැණිකක්....තෙරුවන් සරණයි
Oya wage හැම daruwekma හිතෙනවා nam තරුණ දරුවන්ගේ අනාගතය කොච්චර ලස්සන වෙයිද suba පැතුම් ඔයාට පුතේ
ඔබ කතාවෙන් කල දේ මතු දවසක ඔබට සහ මෙය අසන බලන සමස්ත ඔබ ඇතුළු දරු පරපුරට කිුයාවෙන් කලහැකි වේවා. එවිට මේ රට මීට වඩා සුන්දර වේවි. තෙරුවන් සරණයි පුතා.
සෑම දරුවෙක් ම ඔබ වැනි බුද්දිමත් වේවා එවිට රටේ අනගතය ලස්සන වේවි
පුතාගේ කථාව තුලම අන්තර්ගත වෙලා තියෙන්නේ ඉදිරි ආනාගතයේ මේ පිංබිමේ හොද ආනාගතයකට උරුම කම් කියන හොද දක්ෂයෙක් බවයි.සුභ අනාගතයක් පුතේ.තෙරුවන් සරණයි.❤👍
රටෙ අනාගතය සරැයි 75 වසර ක අවසානය .මෙවැනිම මල් රටෙ නන් දෙසින් පිපෙමින් පවතී අපෙ රටට සුබ අනාගතයක්
ජයවේවා පුතේ එකෙන්ම ,ඉදිරි අනාගතය යහපත් විදියට හැඩගස්වාගෙන, ඔබ කිව් ආකාරයට රටට යහපත් පුරවැසියකු වන්න,අද හුගක් අය පාසැල් අධ්‍යාපනයේ ඉදලම හදන්නේ ඉගෙනගත් පාසැලට, එයින් පසු උපන් මව්බිමට අයහපතක්ම සිදුකිරීමටයි,
අර්ථවත් කතවක්. බුදු සරණයි පුතේ ඔයාට. හොදින් ඉගෙන ගෙන රටට වැඩදායි දරුවකු වන්න. ඔයාලා වගේ හිතන පතන දරුවෝ තමයි දැන් අපේ රටට අවශ්‍ය. ඔයා වගේ දරුවෙක් මේ ලොකෙට බිහි කරලා උස්මහත් කරපු ඔයාගෙ දෙමව්පියන්ටත් පිං. තෙරුවන් සරණයි. ආඩම්බරයි මමත් අනුරාධපුරයේ.
පුතා මිනිසුන්ගේ ජිවිත වෙනස් කරන ,ජිවිත ලස්සන කරන,ලස්සන කැඩපතක් තියනවා එකට කියන්නේ දහම් කැඩපත කියලා,,, අපේ අඩුපාඩු,ලස්සන හැමදේම ඒ දහම් කැඩපතින් බලන්න පුළුවන්. අදම ඒ කැඩපත අතට ගන්න ඒ සිරිසදහම් නම් කැඩපත අතට ගන්න!
පුතේ ඔයාගෙ වචන වල ගැම්ම සුපිරි පුතේ. හිතට අවන්කව හදවතින්ම ඇත්තම කතාවක්. අපේ රටේ ඉන්න සෑම කම්මැලියෙක්ම මේ කතව අහන්න ඕන. ගැම්මක් පුතේ.
පුතේ ඔයා වගේ දරුවන් රටට මහගු සම්පතක් .පුතාගේ කතාවෙන් දරුවන් ගොඩාක් ආදර්ශයක් ගනීවී.පුතාට තෙරුවන්සරණයි
ස්තූතියි පුතේ.....🌹🏆🔥👍රටට මැණිකක්.... වාසනාවන්ත දෙමාපියන්
❤ respect brother.. හදවතට දැනෙන්න කතා කරනවා... නියමයි
ඇස්වලට කදුළු ආවා අයියේ.ඔයාගෙ ඒ හැකියාව අතිවිශිශ්ටයි.ඒ පොඩි කාලය ඇතුලත ඔයා රටටම තේරුම් කරල දුන්න දේ ගොඩක් වටිනවා.ඔයා ඒ තේරුම් කරලා දුන්න දේ නිසා මේ රටේ ඉන්න මිනිස්සු කී දෙනෙක්නම් වෙනස්වෙන්න ඇතිද.ඔයාගෙ අනාගතය සාර්තක කරගන්න ඔයාට සුබ පතනවා.❤❤❤❤❤Good Luck👍👍👍මට හිතාගන්න බැහැ මම 8 වසරෙ වෙලත් මේ වගේ දෙයක් කොහොම හිතට ආවද කියලා.ඒත් මට මේ දේ comment එකකින් කියන්නම ඕන උනා.සමහරක් මිනිස්සු මේ වගේ පොඩි ළමයෙක් කියන දෙයක් ගනන් ගන්නෙ නැහැ.ඒත් මම හිතනව හිත හොද කවුරුහරිම කෙනෙක් ඉන්නවනම් ඒ දේ තේරුම් ගනී.😍😍😍මට හැමෝටම දෙයක් කියන්න ඕනෙ...මේ දේ හොදින් කියවලා මතක තියාගන්න... Work hard People around you May be laugh at you Let them laugh They don't need to know What you are doing Be patient Continue your hard work And shock them 🎉🎉🎉
ඔයලා වගෙ දරුවන්ට තමයි මේ රට වෙනස් කරන්න පුළුවන් එත් ඔයලට ඉදිරියට එන්න නොදෙන එකයි දුක 👍👍👍👍👍
මගේ රත්තරන් පුතේ අද දවස මම පටන් ගන්නේ ඔයාගේ වචන ටික හිතට අරන්. ඔයාට වරදින්න එපා කවදාකවත්. තෙරුවන් සරණයි
පුතේ, ඔබ මෙ ලොව යහපත් යැයි සම්මත රටක ඉප දුනා නම් ඔබට සාර්ථක දිගු ගමනක් පහසුවෙන් යන්න තිබුණා. නමුදු දේශපාලන යම බල්ලන් අරක් ගෙන හිටින රටක ඉතා අසීරුවෙන් ඒ ගමන යායුතුව ඇත කර්කෂ පොලො වේ . උපන් මලක් වැනි පුතුනි ඔබටශක්තිය ධෛර්යය ලැබේවා.
❤❤❤❤❤❤❤❤❤❤❤
🥺ඒ වචන ටික හදවතටම දැනුන සහෝදරය ඔබට හොද ආනගතයක් තියෙනව හොදම තැනකට එන්න ලැබේවා කියා මන් ප්‍රාර්ථනා කරනව🙏 ඔබට ජය👏🤝
ඔබ ඩැහැගැනීමට අත්තවාදින් සහ අවස්ථාවාදින් සිටිය හැකිය. විශ්ව විද්‍යාල අධාපනයේත් ඉදිරියට යන්න. කාටවත් අසුවෙන්න එපා. දෙමාපියන්, පාසල සහ ගුරුභවතුන්ගේ ගරුත්වය තබන්න. ඔබට ජය පුතේ.
අපේ රටේ ඉන්න ඔක්කෝම පාලකයෝ ණය කරලා තියෙන්නේ දරුවනේ අපි ඉදිරියටම යායුත්තේ අභියෝග මzදින්ම් තමයි පුතේ අපේ රටේ දරුවන්ට හොද අනාගතයක් උදා වේවා ජය ශ්‍රී මා බෝ සමිදුන්ගේ පිහිටයි තුනුරුවන් සරනයි !
පුතේ ඔබේ කථාව හරිම අර්ථවත් . හොදින් ඉගෙන ගෙන රටට සේවයක් කරන්න . බුදුසරණයි පුතාට . පාලකයන්ට ඇස් ඇරේවා.
goverment job ekak nam hoyanna epa.ratata wadak wena nayakayek wenna
Oya wage daruwo tikak ape rata ta oni . Ape rata goda ganna hari dairyak oyage kathawen oyalge generation ekta.oyata busasaranin ape rate future generations nana nuwanin piri mahathma gathiguna thiyena adviser kenek wenawa saththi.jayen Jaya 🎉🎉❤
මොකද අපි ජීවත් වෙන්නෙ හෙටක් නැති අදක....ඒ කතාවේ අවසානය මාරයි පුතේ....💕අනාගතය ය යහපතක්ම වේවා
අනේ හරිම සතුටුයි..... ආඩම්බරයි ..... මාත් ඔයා වගේම රැස්වීම් ඉස්සරහා ඔහොම කතා කරද්දි මට අත දෙනවට වඩා කලේ මාව මානසිකව වැට්ටුව එක.... ඒත් ඔයා හරි අභියෝග හමුවෙ මාත් වැටුනෙ නෑ..... මම අද දේශීය වෛද්‍ය ශිෂ්‍යාවක් , ඒ අතර ගුරුවරියක් විදියට සේවයක් කරනවා...... අභියෝග තමයි අපේ පන්නරය ....... ඔයාට සුභ පතනවා ඔයා ජීවිතේ දිනන්නම ඕන මටත් වඩා තැනකට ඔයා එන්න ඕන...... තෙරුවන් සරණයි මල්ලියෝ.......
ලංකාවේ මේ වගේ උදාර කොල්ලෝ ඉන්නව කියලා දැනෙද්දි හරි ආඩම්බරයි මල්ලී.ඇස් දෙකට කදුලු එනවා ඔයාගෙ කතාව අහන් ඉද්දි.සුබ ම සුබ අනාගතයක්.බුදු සරණයි❤
හරිම අර්ථවත් කතාවක් පුතේ ඔයා අද කාලයට ගැලපෙන්න කිවුවෙ හරිම විශිෂ්ඨයි හදවතට දැනෙන්න අර්ථවත් ව කතා කරන්න පුලුවන් දක්ෂ පුතෙක් අනාගතේ සාර්ථක වේවා බුදු සරණයි
ඉදිරියේදී හමුවන හැම අභියෝගයකටම නොබියව මුහුණ දීමට ශක්තිය ලැබේවා
මේ දරුවා පාසලට මෙන්ම රටටද ආභරණයකි. ඔහු මෙවැනි කථිකයකු කිරීමට දායක වූ සියලු දෙනාටම සුබ පැතුම්!💐💐මේ දරුවාට වාසනාවන්ත අනාගතයක් පතමි.!!💐💐 ඔහුගේ දෙමාපියන්ද අනිවාර්යයෙන්ම වාසනාවන්ත අය විය යුතුය. ඔවුන්ටද සුබ පැතුම්.!!!💐💐
සුපිරි පුතෙ
kalu වලාවකින්නැග එන රිදීරේඛා වකි පුතේ ඔයා75වසරක දරිද්‍ර වූ පීඩනයට පත්වූ දේශයෙඋපන් අසාධාරනයට හඩක් නගන ඔයාල තමයි රටට අවශ්‍ය පුතේ මේරන්බිම පාදඩයන්ගෙන් බේරා ගෙන සෞභාගය උදා කරමුමතු අනාගතය සුරක්ෂිත කරමු !!දිවි දෙවනිකොට !!ඔයාට සුභ පැතුම් !!
හරි වටිනවා පුතා දවසක මේ රට ලස්සන කරන්න. හොඳට ඉගෙන ගන්න පුතේ. සම්මා සම්බුදු සරණයි පුතා
හැම කමෙන්ට් එකක් ම කියවපු මමත් ඔයාට සුභ පතනවා පුතේ.කොච්චර අගහිගකම් තිබුනත් එ දුෂ්කර ගම්මානෙ උපන් මේ වැනි දරුවන් ඉදිරියට රැගෙන යන්න.උදව් කරන්න පුළුවන් කෙනෙක් සිටි නම් හැන්ගුන දක්ෂතා ඇති දරුවන් තව කොපමණ ඇති ද දෙමාපියන් අසරණයි.මෙ ආර්ථික යත් එක්ක කැලේ පිපෙන මල් කැලෙට පරවෙන්න නොදි සැගවූන දක්ෂතා ඔප ගන්න වන්න කෙනකු සිටි නම්
ලමයි කඩා වැටිලා ඉන්න කාලෙක ඔයා ලොකු නැගීසිටීමක් ජයවේවා පුතා පොඩිගස් හුලඟට වැටුනට මහගස් හුලඟට වැටෙන්නෑ ශක්තිමත් ව හුලඟ පරාද කරනවා නියමයි පුතා පල්ලැහැට ගලන ඟඟේ උඹ උඩු අතට පීනනවා ආදර්ශයක් කොන්ද කෙලින් තියන කොල්ලෙක් 👍👍👍👍
පුතා, ඔබ ධනාත්මක චින්තනය පිළිබඳව දේශකයකු වීමට අවැසි වපසරියක් ඇති අයෙක්. එම ඉලක්කය මුල් කොට කටයුතු කරන්න. ජය ශ්‍රී!
සුබ පැතුම් පුතේ, හරිම උදාරයි, අහගෙන ඉන්න හරිම ආසයි. කැලේ පිපෙන මෙවැනි වූ සුගන්ධවත් මල් කැලේම පරවෙන්නට ඉඩ නොදී පුදසුන් මතට රැගෙන යමු. ගුරු සොයුර සොයුරියනි.
පුතාගේ අනාගතයසුභ අනාගතයක් වේවාඔයා කියපු වචන හරියටම හරිසුභඅනාගත වේවා
පොඩි දරුවෙක් හිටියට මටත් මුහුකුරා ගිය වයසක් නෑ ඇස් වලට කදුළු ආව ඒ කතාව අහල අද අහන දේවල්වල හැටියට මංබයයි මගෙ දරුවගෙ අනාගතේ ගැන ඒ මල්ලි කතා කරන දේවල් ඇහෙනකොට හිතට මාර ගැම්මක් එනව
ආඩම්බරයි පුතේ අලයපත්තුව වගේ පාසලක දරුවෙක් මේ වගේ රටට ආදර්ශයක් වෙද්දී තෙරුවන් සරණයි පුතේ
මෙවැනි දරුවන් තමයි මේ රටට ඔනී අනාගතය බාර ගන්නට.බුද්ධිමත් දරුවෙක් .බුදුසරණයි
නියමයි පුතේ, ඔයාගෙ දැනුම, ඔයාගෙ අදහස් දැක්වීම, ඔයාගෙ ඉරියව්, ඔයාගෙ ධනාත්මකත්වය, ඉතා මැනවින් ඉදිරිපත් කල සුපිරි අවස්ථාවක් මේක. ඉතින් පුතේ ඔයාගෙන් බොහෝ දෙයක් අපිත් දැනගත්තා, ඉගෙනගත්තා. ඔයාට බොහොම ස්තූතියි. ඉතින් ඔයාගෙ අනාගතය වෙනුවෙන් හදවතින්ම මම සුභ පතනවා. දේව අාශිර්වාදයෙන් පිරැණු සුභ අනාගතයක් ස්ථිරයි පුතේ. ජය වේවා!! ජේසු පිහිටයි!!!
මේ කතාව you tube එකට දාපු එක්කෙනාට ගොඩක් ස්තූතියි. .. නියමයි, සහෝදරයා ඔයාගේ කතාව,
හරි ලස්සනයි අයියෙ කතාව ඇඩෙන්න ආවා❤❤❤
අනර්ගයි පුතේ ,ඔබ ඉදිරිපත් කල අදහස් ටික මේ සමාජයට ඉතාමත්ම වටිනව,ඔබ වාගේ හිතන පතන දරුවන් මේ රට අතැර නොගොස් ලක්මාතාවට සේවය කරනු ඇතැයි අප විශ්වාස කරනව...
Good luck
Puthe oyage katawa etama visistai. Obawage daruwo ratata mahagu sampatak. Oyata budusaranai .
ඇඩුනා පුතෙ කියන විදියට සත්‍ය අවබොය කර දුන්නට සම්මා සම්බුදු සරනයි දෙවි පිහිටයි ඉදිරියට යන්න සක්තිය දහිරිය ලැබෙවා දිර්ග අයුෂ පතමි ජය වේවා හදවතින්ම අදරෙ පුතු නුබේ අම්මා නොව්නත් මම💐💐💐💐💐💐❤️🌸🌺🌺🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💕
පුතා හරිම දක්ස ළමයෙක් ඔයා දනාත්මක සිතුවිල් ගොඩක් එදිරිපත් කලා ඔයාගේ සියළුම බලාපොරොත්තු ඉෂ්ට වේවා... ඔයාට තෙරුවන් සරණයි....
මෙන්න නියම හෙළ පුතුන් ඒ හැම වචනයක.ම යෝධ අරුතක් තියනවා ඒ උදාර වචන ටික හොදින් හිතට අරන් අනික් දූ දෘරුවොත් රටට වැඩ ඇති කෙනෙක් වෙන්නසුබ අනාගතයක් පුතේ ගමන පැහැදිලි යි
රටක් වටින පුතෙක් සුභ අනාගතයක් පුතේ ජයවෙවා ජයවේවා ජයවේවා පුතේ
රටේ ඉදිරි අනාගතය සුභයි මේ අයගෙන් ඉදිරියේදී රටේ මහජනතාව වෙනුවෙන් ගරු සේවයක් වෙයි
🙂❤️ හිතට වැදුනා
පුතේ ඔයා වගේ දරැවෝ හදපු දෙමාපියන් ගුරු මව්වරු පියවරු පලමු කොටම සතුටු වෙනවා ඇති.පුතාට තෙරුවන් සරණයි
අන්න පාසල් අන්න හොඳ විදුහල් පති ඇතුළු ගුරු මඩුල්ලක් සිටින පාසලක්,, බුද්ධිමත් දරුවෙක්,ඒවගේම හොඳ දෙමාපියන්ගෙ පුතෙක්,යහපත් අනාගතයක් පුතේ නුබට❤❤❤❤❤❤❤
අයියෙ මම ඔයා අම්මා කියන මාත්ටෘකාවෙන් කරපු කතාව ඉස්කෝලෙදි කිව්වා ඇත්තටම නියමයි ඔයාට බුදුසරණයි අයියෙ ඔයාට ඉස්සරහටම යන්න පුළුවන් ❤👍
මගේ රටේ අනාගතේ ගැන මට විශ්වාසයි.තාමත් හයිය තියන,කැක්කුම තියන පන නල ඉතුරුයි.ආඩම්බරයි 🥰👏👏👏👏👏
පුතා ඔයා ගේ කතාව ඉතාමත් වැදගත් ඉස්තරම් ඔයාගේ දරුවන් බිහි කරපු දෙමව්පියන්ට සියලු ම දෙවි පිහිටයි දිර්ඝ ආයුෂ නොඅඩු ලැබේ වා
මේ වටින කතාව පසුබිමේ සිටින සිසුන් අහන්නේ නැති එක අඩුවක්.ඒගොල්ලෝ වෙන වැඩ.
සුපිරි කතාවක් පුතේ.රටේ හොඳ අනාගතයක පෙර නිමිති.බුදු සරණයි පුතා
තෙරුවන් සරණයි පුතේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු සම්පත්තිය ලැබේ වා
සෑම අයෙකුම ආදර්ශයට ගතයුතු කතාවක් , පුතාට සුබ අනාගතයක් !
Puthe oyata thruwansarani
තෙරුවන් සරනයි ඔබට පුතේ අනාගතය සුභ වේවා ..පරෙස්සමෙන් කල්පනාවෙන් සිහිනුවනින් වැඩ කරන්න ....
Great.. ඉතාම පුුයෝජනවත් කථාවක්... ඔබෙි පාසැලේ ඉතුරු දරැවනුත් දිරි ගන්වමින් ඉදිරියට යාමට.... ඔබට ධෛර්ය ශක්තිය ලැබෙිවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
වර්තමානයේ දරුවන් මෙහෙම හිතන එක ගැන හරිම සතුටුයි. ඉදිරියේ ඇති අභියෝග ජයගෙන ශක්තිය ධෛර්යය ලැබේවා,
ඔයාට බුදු සරණයි පුතේ...ඔයාව මෙලොවට බිහිකළ දෙමව්පියන්ට ගොඩාක් පින්...ඔයාගේ අනාගතේ සියලු පැතුම් ඉටු වේවා...
පුතේ ආදරෙයි ආදරෙයි ආදරෙයි.ඔයාට සෙවණ දුන් දෙන සියලු ම දෙනාට ස්තුතියි .ඔයාට බොහෝ දුර යන්න පුළුවන්.හැකි හැමෝම එක්කගෙන යන්න.තෙරුවන් සරණයි.
පුංචි උනාට සමාජය ගැන ලෝකය ගැන හොඳ අවබෝධයක් තියෙනවා, සුභ අනාගතයක් ඔයාට
නියමයි පුතේ ඔයාට නිදුක් නිරෝගී සම්පත උදාවේවා බුදු සරණයි ..ජයෙන් ජයම වේවා ...තව තවත් ශක්තිය ධෛර්යය මානසික සුවය සහ කායික සුවය ලැබේවා ....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සහෝදරයා මටත් ඔබ ආදර්ශයක් ඔබට ජය. ❤🎉😊
බාල මහලු සියලු දෙනාටම ඉතාමත් වැදගත් හරවත් කතාවක් තිබේ.තමන් ගැන ආත්ම විශ්වාසයකින් සිතා වැඩ කිරීමට ඉතා වැදගත් කතාවක්.මෙවැනි දරුවන් හට සමාජය තුළ පිළිගැනීම හා ඔහුව අගයකර ඔහුගෙන් ගත යුතු දෑ පිළිබඳ අප රට තුළ සෑම ඉස්කෝලයට දීම මෙවැනි දරුවන් රැගෙන ගොස් ඔහුගේ කතිකා හා ඔහුගෙන් ගත යුතු වැදගත් පණිවිඩ සෑම දරුවෙකු හටම ඔහු විසින් ලබා දීමට ක්‍රියාකරනුයේ නම් අද සමාජය තුළ බිහිවන්නා වූ දරුවන් හට මහත් වැදගත් පණිවිඩයක් ඔවුන්ගේ ජීවිත සාර්ථක කරගැනීම පිණිස ම හේතුවක් වේවි.අද සමාජයේ සිටින දරුවන් හට ගුරුවරුන් හා දෙමාපියන් ලබාදෙන්නාවූ ඔවදන් පිළිබඳ දරුවන්ගේ එතරම් අවධානයක් යොමු නොවනු ඇත.එහෙත් මෙවැනි දරුවන් ලවා ලබාදෙන්නාවූ පණිවිඩයඔවුනොවුන් ලබා ගන්නා බවට තේරුම් ගත හැක.හොඳ සමාජයක් බිහි කර ගැනීම පිණිසමය.මෙම දරුවාගේ ඉදිරි අනාගතය සාර්ථකවේවා.බුදු සරණයි පුතේ ඔයාට.
කිසිත් නොකියමි පුතේ ඔයාට සියලුම දෙවියන් ගෙ පිහිටයි ආරක්ෂාවයි සුබ අනාගතයක් ඔයාට ❤❤❤
රටට අවශ්‍යම මිනිකැට මතුවෙමින් තිබේ.....දෙමාපියන්ට ,ගුරුවරුන් දරුවාට සහය දුන් සැමටම ගෞරවය ..
Bravo! A motivational speech to the young.Congrats.Wishing you a bright future.
Godak hithata waduna puthe oyata දෙවියන්ගේම පිහිටි... ♥️♥️♥️♥️♥️
Zzmzmm
Camon sana. Niyamay.
බුදු සරණයි පුතේ ඔයාට
ඉතා ඉහලින්ම පුතාගේ කතාව අගය කරමි.පුතා වගේ දරුවෙක් මෙලොවට ජාතක කරපු දෙමව්පියන්ට මාගේ ගෞරාවය.
👍❤️🙏❤️🙏👍👍👍👍
පු loku තාගෙන් ratata l adarsayak වේවා ❤️❤️❤️🙏🙏🙏
💗💗😘😘
පුතේ ඔයා රටට දායාද කල දෙමාපියන්ට ගොඩක් පින් .පුතාගේ ජිව්තය පතන පරිදිම සාර්ථක වේව!
අනිවාර්යයෙන්ම පුතේ කතාව ඇත්ත බුදු සරණයි
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇලයාපත්තුව පාසලේ ඉන්න ආදරණිය දරුවෙක් සුභ අනාගතයක් මගෙ පුතේ ඔයා පොඩි කාලෙ ඉදන්ම ඔය දේවල් වලට දක්ෂ පුතෙක් ජයවේවා ❤
B d
අයියෙ මම 8වසරෙ ඉන්නෙ. මම දැනට ඔයාගෙ vedio එක විසි පාරකට වැඩිය බලන්න ඇති. බලන්න බලන්න ආස හිතෙනවා..
ඔයාගෙ අනාගතයට මම සුබ පතනවා...❤️❤️
පොඩි වයසට මුහුකුරා ගිය දැක්මක් ඇති දරුවෙක්. දීප්තිමත් අනාගතයක් පුතේ!
JAYAWEWA PUTHA BUDUSARANAI DAVIPIHITAI
තෙරුවන් සරණයි පුතා ♥️
මගේපුතේ.නුබට.තිස්තුන්.කෝටියක්දේවි.දේවතාවන්ගේම.😥😥😥😡😡
Harim.lssnai.puta.kiyapu.wchntk.ude.pasal.rasmimdi@@udulawasilva7601
Hodata egena ganna puthe.
ඇස් වලට කඳුලු ආව පුතේ .තරුණ පරපුරේ නරක වැඩියෙන් පේන කාලෙක රිදී රේකාවක් වගේ ඔයාගෙ කතාව.යහපත් සාර්ථක අනාගතයක් ප්‍රාර්ථනා කරනව සියලු දරුවන්ට ❤❤❤❤
Tharuna parapura niwaradi magata ganna one apimai..eyalata banala wadak naa...
මෙවැනි ආකල්පවලින් පිරුණු දූරදර්ශීව සිතන දූ දරුවන් තමා අපේ රටට අවශ්‍ය. ඒ දරැවාගේ කතාව අනුව දියුණුවේ හිනිපෙත්තට පැමිණි අයත් ඇවිත් ඇත්තේ නොයෙකුත් ගැටළු දුක් කම්කටොළු මාධ්‍යයේය බව කියා සිටියා.ඒ දරුවන්ට සුබ අනාගතයක්.
අවංකවම මම මේ කතාව හරියට 100වතාවක් එක දිගට අහන්න තරම් ... ඒ මල්ලි අප කාගෙ හිතට ඇත්ත තේරන සිංහලෙන්ම කියලාදුන්න ....❤️❤️
පාසැල් දරුවන් ... වැඩිහිටියන්....රටේ පුරවැසියන්....පාලකයන් පවා හැමෝම ඇසිය යුතු කතාවක්....තෙරුවන් සරණයි පුතේ....ඔයා වගේ දරුවන් තව දහස් ගණන් මේ පොළොව මත බිහි වේවා....!
👍👍👍👍 සුපිරි පුතා...ඔබ ඉතාමත් දක්ෂ අභිප්‍රෙරකයෙක් ....
විදුහල්පති තුමා/ගුරුවරු සියලුම දෙනාට අපගේ හෘදයාංගම උපහාරය
Puthe oyATA budu saranai...
👍👍👍 නුබ දක්ශයෙක් වෙනවා සත්‍යයයි පුතේ
@@piumijayasinghe5836 අගෙයි පුතේ ඔබට තෙරුවන් සරණයි
රටට සම්පතක් හැදු දෙපව්පියන්ට ගොඩක් පින් මෙවැනි දරුවෝ රටට දායාද කලාට තෙරුවන් සරණයි පුතේ නුබට 👍❤
පුංචි oyata තේරෙන සත්‍ය ය මේ රට කරන උන්ට තේරෙන්නේ නෑ ඔයාලා හොඳට ඉගෙන ගන්න හොඳ අදහස් තියෙන අලුත් පරපුරක් !!! මේ රටට ආදරය කරන පරපුරක් බිහි වේවා!! පුතා ඔයා රටට ආඩම්බරයක්.. !! තෙරුවන් සරණයි
!!
බුදු සරණයි පුතේ.
මේ කාලේ හැටියට මෙහෙම ළමයි තවමත් ඉන්නවා කියන එක දැක්කම හරි සතුටුයි. මෙවැනි අය තවත් බිහිවේවා.ඔබට තෙරුවන් සරණයි පුතේ. යහපත් සිතුවිලි නැති නොකර ගෙන ආදර්ශයක් දෙමින් යහපත් නිවැරදි මනුස්සයෙක් වේවා පුතේ. මෙවන් පුතුන් ලද ලක්මව් තවමත් වාසනාවන්ත ය.
අනාගතමිණි පහන් ඔයාලා වගේ හිතන පතන දරුවන් තවත් මේ මිණි දෙරණ බිහි වේවා පුතේ බුදුසරණයි අනාගතය ජය වේවා ❤
ඇලයාපත්තුව...අනුරාධපුර දිස්ත්‍රික්කයේ තවත් එක් දුෂ්කර වුවත්...සුන්දර ගම්මානයක්...! කොලබ 07 බිහිවුණු "උන්මත්තක" නායකයින් රට කරවන මේ කාලයේ ඔබ පාසල් දරුවකු ලෙස ...රටට දෙන පණිවිඩය අති විශිෂ්ටයි පුතේ...ජයවේවා ඔබට..!
මට කියන්න ඕන දේ ඔයා කිව්වා.
තෙරැවන්සරනයි දරැවෝ ජයවෙිවා
අද කාලයේ ඉන්න දේශපාලන හොරුන්ගේ කථාවට වඩා ඔබේ කථාව අර්ථාන්විතයි පුතේ. ඉදිරියේදී රටට වැඩදායි පුරවැසියෙක් වන්න
Suba anaagathayak❤
Puthe pahara desepalakayo nubawa iththek karaganna hadai wedikawlata naggagena unta norewati obe gamana ediriyatama yanna nubata jaya niyathai Jesu pihittai nuba ratata wasanawak hedu wadu demapiyanta adambarayak wasanaeak
කර්කශ පොලොවෙ පිපුණු හිත හයිය මලක්. ඇත්තටම මගෙ ඇස් වලට සතුටු කඳුලු ආව මල්ලියේ. ලස්සනට කතා කළා.ජීවිතේ අභියෝග ජයගෙන සාර්ථකව ජීවත් වෙන්න ලැබේවා.!
god bless you puthe
Your thinking is great puthe carry on
වැටෙන එක නෙමෙයි ෆේල් වෙනව කියන්නෙ...වැටුනු තැනින් නැගිට්ටෙ නැත්තම් තමයි එයා ෆේල් වෙන්නෙ.....උදාරයි පුතේ ඔයාගෙ අදහස්......
❤️❤️❤️❤️🙏🙏🙏🙏
👍
වර්තමාන ලොකයේ මේ වගේ දරුවෝ දැණුමෙන් සන්නද්දයි. ඒත් එවැනි අයට සහය දෙන්න ගුරුවරු දෙමාපියන් සහ බුද්ධිමතුන් ඉදිරිපත් විය යුතුයි.
පුතාට සුබ පතනවා.
තෙරුවන් සරණයි!!!
Denumen neme sannadda sinhala jana aethiekek.
බුදුසරණයි මගේ පුතේ... ලක්දෙරණට මිනිකැටයක්.. ඔබව අපට දායාද කල දෙමාපියන් දෙපළටත් බුදුසරණයි..
නුඹ වැනි පුතෙක් බිහි කර ආදරෙන් දැඩි කළ මව් පියන්ටත් නුඹ දැනුමෙන් පෝෂණය කළ ගුරුවරුන්ටත් මා හදවතින්ම තුති පුදමි...හිසත් හදත් සමබර පෞරුෂයකින් යුත් පිරිපුන් මිනිසෙකු ලෙස හෙට දවස ජය ගන්නට මාගේ උණුසුම් සුභ පැතුම්....!!!!තෙරුවන් සරණයි පුතේ...💐💐💐
💕💕💕💕💕💕💕💕💕💕
මගෙ පුතාට ජීවිතේ ජයගන්න පුලුවන්. දවසක දිනනවා පුතේ උබ මම බලන් ඉන්නවා.බුදුන් වහන්සේගේ පිහිටයි.
පුතා ගේ අර්තාන්විත කතාව ඉතාමත් ම කාලෝචිත යිසුපිරියි.පුතා ට සුභ ම සුභ දීප්තිමත් අනාගතය කට ආසිරි පතනවා..❤️👍
පුතේ අපි ත් කාලාන්තරයක් උත්සාහ කළෙත් උඹල වගේ උන් හදන්න තමයි.
අනික් උනුත් එක්ක වරෙන් පුතේ පෙරටම.
රටේ සියලු දරුවන් ට ආශිර්වාද කරනව.💖💖💖💖
Anna kata athi puthek ratata sampathak .melowata bihikara
Hada wadana demapiyanata aacharaya.!!!.💕🌻🌻
❤ඔබ වැනි දරුවන් තව දහස් ගණන් අපේ රටේ බිවේවා! මේ රට හදන්න පුළුවන් මේ වගේ දරුවන්ට ඉස්සරහට යන්න පුළුවන් රටක් නිර්මාණය වුනොත් පමණයි.
පුතාටත් සුභ අනාගතයක්ම වේවා... ජීවිතය ජයගන්න ආත්මශක්තිය දිනෙන් දින වැඩිවේවා... මේ රටට වටින දරුවෝ..බුදුසරණයි රත්තරන් පුතුට..
විශිෂ්ටයි මල්ලි, බොහොම සැහැල්ලුවෙන් හරි ලස්සනට වචන හරබ කරන අපූරුව ඔයාට හොද අනාගතයක් තියනවා මේ රටේ හැමෝම අහන්න ඕනිම කථාවක් ජය වේවා මල්ලි
ඇස් දෙකට කදුළු ආව පුතේ ඔයාගෙ දනාත්මක කතාව අහල. පුතේ ඔයා ඇතුළු අපේ දූ පුතුන් මේ විශ්වයේ බලයෙන් ආරක්ෂා වේවා
බලවත් වේවා
ශක්තිමත් වේවා
ආශිර්වාදයයෙන් පිරේවා
සදාඅමරණීය සුපිරි කතාවක් තම පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවනට උදාර සංකල්පනාවන් දේශනයක් රට වාසී සියලු ජනතාවට අාදර්ශයක් ලබාදුන් පින්බර පුතුනි අපගේ ප්‍රණාමය👏👏👏👏👏👏👏👏👏👏👏
අනේ රත්තරන් පුතෙක්.ඔයා මේ රටේ ඉහල තැනකට කවදාහරි යන්නම ඕනේ.සුබ පැතුම් පුතේ.
පුතේ ඔය වයසේ ඔබට තියන ඔය අවබෝධය ගැන ඒක සිතින් මම සතුටුවෙම්. ඔබට සම්මා සම්බුදු සරණයි පුතේ ඔබට, ඔබටත්, ගමටත්,! රටටත්,ලොවටත්, මහත්වූ සේවයක් ඔබට කළහැක....! ජයවේවා........ඔබට .......!
මහපොළොව ට අම්මට තාත්තට ආදරේ ඔබවැනි අයට සොබාදහම ආදරෙයි මල්ලි
යතාර්ය දකින පුතුන් මෙ මිහිමඩල දවසක හදාවි එ් පෙරනිමිති තරැන දරුවන්ගෙන් රටට කියා දේවි පුතේ ඔයාට තුන්රුවන් සරනයි
මෙ වගෙ කාලෙක මෙහෙම හිතන පිරිමි ලමයෙක් දක්කමය් අත්තටම ගොඩක් සතුටුයි අය්යා ඔයගෙ අනගතෙට මන් සුබ පතනවා මෙ වගෙ දරුවො අපිට අඩම්බරයක් 😊😊😊😊😊😊❤❤❤❤❤❤
Budu sarani
මල්ලිට සියලු දෙවි රැකවරණයි. ඔබේ ජීවිතය ඔබ පතනා පරිදිම සාර්ථක වේවා!
පුතේ ඔයා අප රටෙ මිනි පහනක් දිර්ඝආයු ලැබේවා !!!රටට දැයෙ වැඩදායක පුතෙක් හැම දරැවෙක් ටම හොද අද්දැක්ම් ටිකක් පුතේ ඔයාට යෝධ බල ශක්තිය ධෛර්යය ලැබේවා විශ්ව ශක්තිය ධෛර්යය ලැබේවා රටටට වැඩ දායි පුතෙකු වේවා !!!!! තෙරැවන් සරනයි දෙවි පිහිටයි .. ❤❤❤❤❤💐💐💐💐💐👍👍👍👍
මම කියන්නෙ පුතා ගෙ ඉදිරිපත් කිරීම ගැන.
කතාව ආකර්ශනීය වෙන්න එක හේතුවක් ඒ ඉදිරිපත් කරන අව්‍යාජ විදිහ .
මේ වගේ දරුවො මැණික් වගේ.
තව තවත් ඔප වැටෙන්න.
පුතා මේ රිප්ලයි එක දැක්කොත් මගෙ "දන්න සිංහලෙන් පබ්ලික් ස්පීකින්" පාඩම් මාලාව බලන්න.
සහජ දක්ශතාව ඔපනංවාගන්න උදව් වේව්.
ජය.
🌺උතුම් දළදා හාමුදුරුවන්ගේ පිහිට රැකවරණය ජීවිතය පුරාවට ම ලැබෙන්න පතනවා ,,,,,🙏🙏🙏 ආඩම්බරයි මගේ පුතේ ,,,නුඹ වගේ පුතෙක් දකින්න ලැබිමත් වාසනාවක් ,,,❤️❤️❤️
පුතේ ඔයා සැබැ හපනෙකි මේ රටට දවසක් ඔබ මැණිකක්....තෙරුවන් සරණයි
Oya wage හැම daruwekma හිතෙනවා nam තරුණ දරුවන්ගේ අනාගතය කොච්චර ලස්සන වෙයිද suba පැතුම් ඔයාට පුතේ
ඔබ කතාවෙන් කල දේ මතු දවසක ඔබට සහ මෙය අසන බලන සමස්ත ඔබ ඇතුළු දරු පරපුරට කිුයාවෙන් කලහැකි වේවා. එවිට මේ රට මීට වඩා සුන්දර වේවි. තෙරුවන් සරණයි පුතා.
සෑම දරුවෙක් ම ඔබ වැනි බුද්දිමත් වේවා එවිට රටේ අනගතය ලස්සන වේවි
පුතාගේ කථාව තුලම අන්තර්ගත වෙලා තියෙන්නේ ඉදිරි ආනාගතයේ මේ පිංබිමේ හොද ආනාගතයකට උරුම කම් කියන හොද දක්ෂයෙක් බවයි.සුභ අනාගතයක් පුතේ.තෙරුවන් සරණයි.❤👍
රටෙ අනාගතය සරැයි 75 වසර ක අවසානය .මෙවැනිම මල් රටෙ නන් දෙසින් පිපෙමින් පවතී අපෙ රටට සුබ අනාගතයක්
ජයවේවා පුතේ එකෙන්ම ,ඉදිරි අනාගතය යහපත් විදියට හැඩගස්වාගෙන, ඔබ කිව් ආකාරයට රටට යහපත් පුරවැසියකු වන්න,අද හුගක් අය පාසැල් අධ්‍යාපනයේ ඉදලම හදන්නේ ඉගෙනගත් පාසැලට, එයින් පසු උපන් මව්බිමට අයහපතක්ම සිදුකිරීමටයි,
අර්ථවත් කතවක්. බුදු සරණයි පුතේ ඔයාට. හොදින් ඉගෙන ගෙන රටට වැඩදායි දරුවකු වන්න. ඔයාලා වගේ හිතන පතන දරුවෝ තමයි දැන් අපේ රටට අවශ්‍ය. ඔයා වගේ දරුවෙක් මේ ලොකෙට බිහි කරලා උස්මහත් කරපු ඔයාගෙ දෙමව්පියන්ටත් පිං. තෙරුවන් සරණයි. ආඩම්බරයි මමත් අනුරාධපුරයේ.
පුතා මිනිසුන්ගේ ජිවිත වෙනස් කරන ,ජිවිත ලස්සන කරන,ලස්සන කැඩපතක් තියනවා එකට කියන්නේ දහම් කැඩපත කියලා,,, අපේ අඩුපාඩු,ලස්සන හැමදේම ඒ දහම් කැඩපතින් බලන්න පුළුවන්. අදම ඒ කැඩපත අතට ගන්න ඒ සිරිසදහම් නම් කැඩපත අතට ගන්න!
පුතේ ඔයාගෙ වචන වල ගැම්ම සුපිරි පුතේ. හිතට අවන්කව හදවතින්ම ඇත්තම කතාවක්. අපේ රටේ ඉන්න සෑම කම්මැලියෙක්ම මේ කතව අහන්න ඕන. ගැම්මක් පුතේ.
පුතේ ඔයා වගේ දරුවන් රටට මහගු සම්පතක් .පුතාගේ කතාවෙන් දරුවන් ගොඩාක් ආදර්ශයක් ගනීවී.පුතාට තෙරුවන්සරණයි
ස්තූතියි පුතේ.....🌹🏆🔥👍රටට මැණිකක්.... වාසනාවන්ත දෙමාපියන්
❤ respect brother.. හදවතට දැනෙන්න කතා කරනවා... නියමයි
ඇස්වලට කදුළු ආවා අයියේ.ඔයාගෙ ඒ හැකියාව අතිවිශිශ්ටයි.ඒ පොඩි කාලය ඇතුලත ඔයා රටටම තේරුම් කරල දුන්න දේ ගොඩක් වටිනවා.ඔයා ඒ තේරුම් කරලා දුන්න දේ නිසා මේ රටේ ඉන්න මිනිස්සු කී දෙනෙක්නම් වෙනස්වෙන්න ඇතිද.ඔයාගෙ අනාගතය සාර්තක කරගන්න ඔයාට සුබ පතනවා.❤❤❤❤❤
Good Luck👍👍👍
මට හිතාගන්න බැහැ මම 8 වසරෙ වෙලත් මේ වගේ දෙයක් කොහොම හිතට ආවද කියලා.ඒත් මට මේ දේ comment එකකින් කියන්නම ඕන උනා.සමහරක් මිනිස්සු මේ වගේ පොඩි ළමයෙක් කියන දෙයක් ගනන් ගන්නෙ නැහැ.ඒත් මම හිතනව හිත හොද කවුරුහරිම කෙනෙක් ඉන්නවනම් ඒ දේ තේරුම් ගනී.😍😍😍
මට හැමෝටම දෙයක් කියන්න ඕනෙ...මේ දේ හොදින් කියවලා මතක තියාගන්න...
Work hard
People around you
May be laugh at you
Let them laugh
They don't need to know
What you are doing
Be patient
Continue your hard work
And shock them
🎉🎉🎉
ඔයලා වගෙ දරුවන්ට තමයි මේ රට වෙනස් කරන්න පුළුවන් එත් ඔයලට ඉදිරියට එන්න නොදෙන එකයි දුක 👍👍👍👍👍
මගේ රත්තරන් පුතේ අද දවස මම පටන් ගන්නේ ඔයාගේ වචන ටික හිතට අරන්. ඔයාට වරදින්න එපා කවදාකවත්. තෙරුවන් සරණයි
පුතේ, ඔබ මෙ ලොව යහපත් යැයි සම්මත රටක ඉප දුනා නම් ඔබට සාර්ථක දිගු ගමනක් පහසුවෙන් යන්න තිබුණා. නමුදු දේශපාලන යම බල්ලන් අරක් ගෙන හිටින රටක ඉතා අසීරුවෙන් ඒ ගමන යායුතුව ඇත
කර්කෂ පොලො වේ . උපන් මලක් වැනි පුතුනි ඔබටශක්තිය ධෛර්යය ලැබේවා.
❤❤❤❤❤❤❤❤❤❤❤
🥺ඒ වචන ටික හදවතටම දැනුන සහෝදරය ඔබට හොද ආනගතයක් තියෙනව හොදම තැනකට එන්න ලැබේවා කියා මන් ප්‍රාර්ථනා කරනව🙏 ඔබට ජය👏🤝
ඔබ ඩැහැගැනීමට අත්තවාදින් සහ අවස්ථාවාදින් සිටිය හැකිය. විශ්ව විද්‍යාල අධාපනයේත් ඉදිරියට යන්න. කාටවත් අසුවෙන්න එපා. දෙමාපියන්, පාසල සහ ගුරුභවතුන්ගේ ගරුත්වය තබන්න. ඔබට ජය පුතේ.
අපේ රටේ ඉන්න ඔක්කෝම පාලකයෝ ණය කරලා තියෙන්නේ දරුවනේ අපි ඉදිරියටම යායුත්තේ අභියෝග මzදින්ම් තමයි පුතේ අපේ රටේ දරුවන්ට හොද අනාගතයක් උදා වේවා ජය ශ්‍රී මා බෝ සමිදුන්ගේ පිහිටයි තුනුරුවන් සරනයි !
පුතේ ඔබේ කථාව හරිම අර්ථවත් . හොදින් ඉගෙන ගෙන රටට සේවයක් කරන්න . බුදුසරණයි පුතාට . පාලකයන්ට ඇස් ඇරේවා.
goverment job ekak nam hoyanna epa.ratata wadak wena nayakayek wenna
Oya wage daruwo tikak ape rata ta oni . Ape rata goda ganna hari dairyak oyage kathawen oyalge generation ekta.oyata busasaranin ape rate future generations nana nuwanin piri mahathma gathiguna thiyena adviser kenek wenawa saththi.jayen Jaya 🎉🎉❤
මොකද අපි ජීවත් වෙන්නෙ හෙටක් නැති අදක....
ඒ කතාවේ අවසානය මාරයි පුතේ....💕
අනාගතය ය යහපතක්ම වේවා
අනේ හරිම සතුටුයි..... ආඩම්බරයි ..... මාත් ඔයා වගේම රැස්වීම් ඉස්සරහා ඔහොම කතා කරද්දි මට අත දෙනවට වඩා කලේ මාව මානසිකව වැට්ටුව එක.... ඒත් ඔයා හරි අභියෝග හමුවෙ මාත් වැටුනෙ නෑ..... මම අද දේශීය වෛද්‍ය ශිෂ්‍යාවක් , ඒ අතර ගුරුවරියක් විදියට සේවයක් කරනවා...... අභියෝග තමයි අපේ පන්නරය ....... ඔයාට සුභ පතනවා ඔයා ජීවිතේ දිනන්නම ඕන මටත් වඩා තැනකට ඔයා එන්න ඕන...... තෙරුවන් සරණයි මල්ලියෝ.......
ලංකාවේ මේ වගේ උදාර කොල්ලෝ ඉන්නව කියලා දැනෙද්දි හරි ආඩම්බරයි මල්ලී.ඇස් දෙකට කදුලු එනවා ඔයාගෙ කතාව අහන් ඉද්දි.සුබ ම සුබ අනාගතයක්.බුදු සරණයි❤
හරිම අර්ථවත් කතාවක් පුතේ ඔයා අද කාලයට ගැලපෙන්න කිවුවෙ හරිම විශිෂ්ඨයි හදවතට දැනෙන්න අර්ථවත් ව කතා කරන්න පුලුවන් දක්ෂ පුතෙක් අනාගතේ සාර්ථක වේවා බුදු සරණයි
ඉදිරියේදී හමුවන හැම අභියෝගයකටම නොබියව මුහුණ දීමට ශක්තිය ලැබේවා
මේ දරුවා පාසලට මෙන්ම රටටද ආභරණයකි. ඔහු මෙවැනි කථිකයකු කිරීමට දායක වූ සියලු දෙනාටම සුබ පැතුම්!💐💐මේ දරුවාට වාසනාවන්ත අනාගතයක් පතමි.!!💐💐 ඔහුගේ දෙමාපියන්ද අනිවාර්යයෙන්ම වාසනාවන්ත අය විය යුතුය. ඔවුන්ටද සුබ පැතුම්.!!!💐💐
සුපිරි පුතෙ
kalu වලාවකින්නැග එන රිදීරේඛා වකි පුතේ ඔයා75වසරක දරිද්‍ර වූ පීඩනයට පත්වූ දේශයෙඋපන් අසාධාරනයට හඩක් නගන ඔයාල තමයි රටට අවශ්‍ය පුතේ මේරන්බිම පාදඩයන්ගෙන් බේරා ගෙන සෞභාගය උදා කරමුමතු අනාගතය සුරක්ෂිත කරමු !!දිවි දෙවනිකොට !!ඔයාට සුභ පැතුම් !!
හරි වටිනවා පුතා දවසක මේ රට ලස්සන කරන්න. හොඳට ඉගෙන ගන්න පුතේ. සම්මා සම්බුදු සරණයි පුතා
හැම කමෙන්ට් එකක් ම කියවපු මමත් ඔයාට සුභ පතනවා පුතේ.කොච්චර අගහිගකම් තිබුනත් එ දුෂ්කර ගම්මානෙ උපන් මේ වැනි දරුවන් ඉදිරියට රැගෙන යන්න.
උදව් කරන්න පුළුවන් කෙනෙක් සිටි නම් හැන්ගුන දක්ෂතා ඇති දරුවන් තව කොපමණ ඇති ද දෙමාපියන් අසරණයි.මෙ ආර්ථික යත් එක්ක කැලේ පිපෙන මල් කැලෙට පරවෙන්න නොදි සැගවූන දක්ෂතා ඔප ගන්න වන්න කෙනකු සිටි නම්
ලමයි කඩා වැටිලා ඉන්න කාලෙක ඔයා ලොකු නැගීසිටීමක් ජයවේවා පුතා පොඩිගස් හුලඟට වැටුනට මහගස් හුලඟට වැටෙන්නෑ ශක්තිමත් ව හුලඟ පරාද කරනවා නියමයි පුතා පල්ලැහැට ගලන ඟඟේ උඹ උඩු අතට පීනනවා ආදර්ශයක් කොන්ද කෙලින් තියන කොල්ලෙක් 👍👍👍👍
පුතා, ඔබ ධනාත්මක චින්තනය පිළිබඳව දේශකයකු වීමට අවැසි වපසරියක් ඇති අයෙක්. එම ඉලක්කය මුල් කොට කටයුතු කරන්න. ජය ශ්‍රී!
සුබ පැතුම් පුතේ, හරිම උදාරයි, අහගෙන ඉන්න හරිම ආසයි. කැලේ පිපෙන මෙවැනි වූ සුගන්ධවත් මල් කැලේම පරවෙන්නට ඉඩ නොදී පුදසුන් මතට රැගෙන යමු. ගුරු සොයුර සොයුරියනි.
පුතාගේ අනාගතයසුභ අනාගතයක් වේවාඔයා කියපු වචන හරියටම හරිසුභඅනාගත වේවා
පොඩි දරුවෙක් හිටියට මටත් මුහුකුරා ගිය වයසක් නෑ ඇස් වලට කදුළු ආව ඒ කතාව අහල අද අහන දේවල්වල හැටියට මංබයයි මගෙ දරුවගෙ අනාගතේ ගැන ඒ මල්ලි කතා කරන දේවල් ඇහෙනකොට හිතට මාර ගැම්මක් එනව
ආඩම්බරයි පුතේ අලයපත්තුව වගේ පාසලක දරුවෙක් මේ වගේ රටට ආදර්ශයක් වෙද්දී තෙරුවන් සරණයි පුතේ
මෙවැනි දරුවන් තමයි මේ රටට ඔනී අනාගතය බාර ගන්නට.බුද්ධිමත් දරුවෙක් .බුදුසරණයි
නියමයි පුතේ, ඔයාගෙ දැනුම, ඔයාගෙ අදහස් දැක්වීම, ඔයාගෙ ඉරියව්, ඔයාගෙ ධනාත්මකත්වය, ඉතා මැනවින් ඉදිරිපත් කල සුපිරි අවස්ථාවක් මේක. ඉතින් පුතේ ඔයාගෙන් බොහෝ දෙයක් අපිත් දැනගත්තා, ඉගෙනගත්තා. ඔයාට බොහොම ස්තූතියි. ඉතින් ඔයාගෙ අනාගතය වෙනුවෙන් හදවතින්ම මම සුභ පතනවා. දේව අාශිර්වාදයෙන් පිරැණු සුභ අනාගතයක් ස්ථිරයි පුතේ. ජය වේවා!! ජේසු පිහිටයි!!!
මේ කතාව you tube එකට දාපු එක්කෙනාට ගොඩක් ස්තූතියි. .. නියමයි, සහෝදරයා ඔයාගේ කතාව,
හරි ලස්සනයි අයියෙ කතාව ඇඩෙන්න ආවා❤❤❤
අනර්ගයි පුතේ ,ඔබ ඉදිරිපත් කල අදහස් ටික මේ සමාජයට ඉතාමත්ම වටිනව,ඔබ වාගේ හිතන පතන දරුවන් මේ රට අතැර නොගොස් ලක්මාතාවට සේවය කරනු ඇතැයි අප විශ්වාස කරනව...
Good luck
Puthe oyage katawa etama visistai. Obawage daruwo ratata mahagu sampatak. Oyata budusaranai .
ඇඩුනා පුතෙ කියන විදියට සත්‍ය අවබොය කර දුන්නට සම්මා සම්බුදු සරනයි දෙවි පිහිටයි ඉදිරියට යන්න සක්තිය දහිරිය ලැබෙවා දිර්ග අයුෂ පතමි ජය වේවා හදවතින්ම අදරෙ පුතු නුබේ අම්මා නොව්නත් මම💐💐💐💐💐💐❤️🌸🌺🌺🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💕
පුතා හරිම දක්ස ළමයෙක් ඔයා දනාත්මක සිතුවිල් ගොඩක් එදිරිපත් කලා ඔයාගේ සියළුම බලාපොරොත්තු ඉෂ්ට වේවා... ඔයාට තෙරුවන් සරණයි....
මෙන්න නියම හෙළ පුතුන්
ඒ හැම වචනයක.ම යෝධ අරුතක් තියනවා ඒ උදාර වචන ටික හොදින් හිතට අරන් අනික් දූ දෘරුවොත් රටට වැඩ ඇති කෙනෙක් වෙන්න
සුබ අනාගතයක් පුතේ ගමන පැහැදිලි යි
රටක් වටින පුතෙක් සුභ අනාගතයක් පුතේ ජයවෙවා ජයවේවා ජයවේවා පුතේ
රටේ ඉදිරි අනාගතය සුභයි
මේ අයගෙන් ඉදිරියේදී රටේ මහජනතාව වෙනුවෙන් ගරු සේවයක් වෙයි
🙂❤️ හිතට වැදුනා
පුතේ ඔයා වගේ දරැවෝ හදපු දෙමාපියන් ගුරු මව්වරු පියවරු පලමු කොටම සතුටු වෙනවා ඇති.පුතාට තෙරුවන් සරණයි
අන්න පාසල් අන්න හොඳ විදුහල් පති ඇතුළු ගුරු මඩුල්ලක් සිටින පාසලක්,, බුද්ධිමත් දරුවෙක්,ඒවගේම හොඳ දෙමාපියන්ගෙ පුතෙක්,යහපත් අනාගතයක් පුතේ නුබට❤❤❤❤❤❤❤
අයියෙ මම ඔයා අම්මා කියන මාත්ටෘකාවෙන් කරපු කතාව ඉස්කෝලෙදි කිව්වා ඇත්තටම නියමයි ඔයාට බුදුසරණයි අයියෙ ඔයාට ඉස්සරහටම යන්න පුළුවන් ❤👍
මගේ රටේ අනාගතේ ගැන මට විශ්වාසයි.තාමත් හයිය තියන,කැක්කුම තියන පන නල ඉතුරුයි.ආඩම්බරයි 🥰👏👏👏👏👏
පුතා ඔයා ගේ කතාව ඉතාමත් වැදගත් ඉස්තරම් ඔයාගේ දරුවන් බිහි කරපු දෙමව්පියන්ට සියලු ම දෙවි පිහිටයි දිර්ඝ ආයුෂ නොඅඩු ලැබේ වා
මේ වටින කතාව පසුබිමේ සිටින සිසුන් අහන්නේ නැති එක අඩුවක්.ඒගොල්ලෝ වෙන වැඩ.
සුපිරි කතාවක් පුතේ.රටේ හොඳ අනාගතයක පෙර නිමිති.බුදු සරණයි පුතා
තෙරුවන් සරණයි පුතේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු සම්පත්තිය ලැබේ වා
සෑම අයෙකුම ආදර්ශයට ගතයුතු කතාවක් , පුතාට සුබ අනාගතයක් !
Puthe oyata thruwansarani
තෙරුවන් සරනයි ඔබට පුතේ
අනාගතය සුභ වේවා ..
පරෙස්සමෙන් කල්පනාවෙන් සිහිනුවනින් වැඩ කරන්න ....