Please appreciate it. Don't blame to the children let them to enjoy. Think about your childhoods memories. It's golden days. When we all become to age of understanding then we enjoyed with our past 🤩👏👏👏👏
Kollek wage paw habaii budu saranaui patiyoio MN banna oyata isalla e oya Loku kenakk wage hasirenna nisa hodin hadenna piliwalata inne patiyooo budu saranaui
පුතෙ ඔයා හරිම දක්ෂයි මිනිස්සු ඔයාට බනියි අපහාස කරයි .ඒව එන්න ඕනි සැලෙන්න එපා කිසිම දේකට .ඔයා එක රැයින් බිහිවුන ළමා ගායිකාවක් නෙමෙයි සහ sms වලින් තෝරල ආවත් නෙමෙයි. පුතෙ ඔයාගෙ දක්ෂතාවයෙන් ඔයා ඔතනට ආවෙ මම නිහත මානිව හරිම ආඩම්බර වෙනව ඒ ගැන හැම දාම හොද දෙ කරන්න හොද ගුරු හරු කම් ලබාගන්න හොද නිර්මාණ කරල ලංකාවෙ බැබලෙන හොද තරුවක් වෙන්න .ඔයාගෙ අම්මා තාත්තට කොච්චර සතුටක් ඇතිද ඔයා අද ඉන්න තැන දැක්කහම අපිත් හරි සතුටුයි පුතෙ ඔයාට නිදුක් නිරෝගී දිර්ඝායු ලැබෙන්න කියල මම හදවතිතින්ම සුභ පතනව ....තෙරුවන් සරණයි .
Thopi wage aun thami ratama kanne yako
අයියෝ මේ පුංචි කෙලිපොඩිත්තිට කියන කතා යකෝ දැන් ලෝකේ දිහා බල්පල්ල ඒ බලල හැදියල්ල අපි ඉන්නේ විදේශගතව මෙව්වයි ඉන්න දරුවෝ කරන ඒවායෙන් කීයෙන් එකක්ද අපේ දරුවෝ කරන්නේ ඒත් අපේ පැංචියේ පැංචෝ හරි දක්ෂයි පුතේ හැරමිටි අදහස් ඇති උන්ගේ කියන එවුව ගනන් ගන්න එපා නොසැලී ඉදිරියට යමං පුතේ . පුතේ උබට බුදුසාදුගේම පිහිටයි දීර්ඝායුෂ නිදුක් නීරෝගී සුවය ලැබේවා විදේශගතව සිටින මා ප්‍රාර්ථනා කරමි ජයවේවා
Ana.da.kiyanna.lankawa.aun.eirisiyaii
අනේ මේ ටිකක් ලොකුකම අඩුකරගන්නවා.පොඩි කලේ තිබ්බ ලස්සන කටහඩ දැන් නෑ.දැන් සින්දු කියන්නෙ රස්තියාදු කාරයෙක් වගේ.🙄🙄😒😒😒😒
කියනවට කියනවා මම කැමතිම නැති ලමයා.
සම්පූර්ණ ඇත්ත .ලොකු සිතුවිලි jitata අරගෙන
ඒකට අපි කියන්නේ හැපිචෝල් කාරයා වගේ කියලා 🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭
පොඩි කාලේ තිබ්බ කටහඩ අපි කා ලගවත් නෑ නේද.තේරුම් ගන්න වෙනස් වෙනවා කියලා.
@@محمدمحمد-ج3ط5ز
මේකයි අපි කියන්නේ, පොඩි කාලේ දි තිබ්බ කටහඬට වඩා ටිකක් හරි ලස්සන කටහඬක් දැන් වෙන කොට තියෙන්න ඕන.සල්ලි පස්සෙ දුවන කොට සංගීත දැනුම වර්ධනය කරගන්න වේලාවක් නෑ
අහංකාරකම පිම්බිච්ච ගති නැති කර ගෙන ගමේ කම රැකගෙන නිහතමානීව හිටියොත් නුඹ යන ගමන සාර්ථක වෙයි තෙරුවන් සරණයි දුව
අනේ දුව ගොඩාක් කලකිරුනා. ඉස්සර වගෙ ඔයාගේ ලස්සන කටහඩ ඒ ලමා ගතිය නැහැ තනිකර නැහැ ලොකු මනුස්සයෙක් වගේ හැසිරෙන්නේ. කොල්ලේක් වගේ. පවු අපේ රටේ ලස්සන ගායකිවකගේ නම දුන්නා. ලොකු සීන් නැතු නිහතමානි කෙනෙක් වෙන්න එතකොට ඔයාගෙ ගමන පැහැදිලියි.
එයාට ඇන්ජලිනා නම ලැබුණු හැටි කියලා වීඩියෝ එකක් තියෙනවා. ඒක බලන්න.ඇන්ජලීන් ගුණතිලක මහත්මිය ගැන කියන්නේ එයා මෙයා කියලා. ඇන්ජලීන් මහත්මියට කිසිම ගරුසරු වක් නැහැ., ලතා මංජේස්කාර්ට වගේ එතුමියටත් ගරු කරන්න තිබුණා
ඒවා අනේ අම්මගේ වැරදී.මේ පොඩි දරුවව වෙනස් කරලා තියෙන්නේ ඒ ගොල්ලෝ.පිම්බිලා වගේ ඉන්නේ අම්මා දරුලගේ හැකියාව නිසා.දරුවා බැනුම් අහනවා.ඒ ලමයට දැන් කියලා දෙන්න ඕන තැනක හැසිරෙන විදිය කතා කරන විදිය.
@@محمدمحمد-ج3ط5ز
ඔව් අනිවාර්යයෙන්ම . අම්මා තමයි වගකියන්නේ ඕන.
@@kamanidesilva1916 puduma dagalillak.Lasdanai kiyala hithagana athi.Pissu.
@@rohinisenanayake313
ඔව් , රානු මොන්ඩාල්ට වුණු දේ තමයි මෙයාටත් වෙන්නේ
මේ අපේ රටෙ මිනිස්සු ගැන පුදුමයි මේ ලමයට බනින්නේ ඇයි ලොකු වෙද්දී ඇඟ පත කටහඬ වෙනස් වෙනවා තමයි එවලින් මේ ලමයව මනින්න හදන්න එපා එවා පවු
ඔයාට සුබ අනාගතයක් දුවෙ
එ ලමයා හිතට අරන් ඉන්නෙ..හෙන ලොකු කමෙන්.නිවේදිකාව දිහා බලල හිනා වෙනහැටි බලන්නකො.අපි වත් එහෙම නැ..එ මදිවට සින්දුව කියද්දි නිකම් රස්තියාදුකාරයෙක් වගෙ
Ithin ehenan oya nobala inna naththan mehema comment danne nathuwa thaniyama hitha ganna irisiya karanna epa
@@hashininethmini5684
වීඩියෝ එකක් බැලුවම ඒ ගැන තමන්ගෙ අදහස ඉදිරිපත් කරන්න මේකෙ අවස්ථාව දීලා නෙ තියෙන්නෙ. අදහස පක්ෂවද විරුද්ධව ද කියන එක අදාල නෑ. කාටවත් බෑ බලපෑම් කරන්න.🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
ඒක ඒ ළමයගේ විදිය ඇයි අනේ පොඩි ළමයෙක් ට එහෙම දෙවල් කියන්නේ ලංකාවේ මිනිස්සු නේ ඉතින් කියන්නත් දෙයක්ද
a lamayage hati a.oyala wadiya hitha blood puchcha ganna epa.a lamaya mulu ratak hollapu lamek.godak durlabai me lamai.ubala wage newe
ඇත්තටම
හරිම අහංකාර දරුවෙක්...හැකියාව ඕනිවට වඩාඔලුවට අරන්...කිසිම ප්‍රිය මනාප බවක් නැහැ ...මේක මෙයාගේ වැඩිහිටියන් වත් කියා දෙන්න ...
ඇත්තටම කිසිම ලස්සනක් හඬේවත් පෙනුමෙවත් නෑ. බස් වල සිංදු කියනවා ඔයිට වඩා ලස්සනට. රස්තියාදුකාර කොල්ලෙක් වගේ. Shit
හැපිචෝල් 🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭
@@kamanidesilva1916 අනිවාර්යයෙන්ම
මෙකිගේ කට බලපන් සමිමාන ගායිකාවක් හා සමානයි ලමයගේ පෙනුමක් නැ අක්ෂා ඔයාගෙ කාලය ඉවරයි රටම කැමති නැ ඔයාට ලොකු කම අඩු කරගන්න
අපොයි ඔව් මම කැමතිම නැහැ .
රානු මොන්ඩාල්ට වුණු දේ මතකයිනේ
@@kamanidesilva1916 අනිවාර්යයෙන් ඔකිටත් වෙන්න ඔන කිසිම සංගිත සංදර්ශනයකින් අරාධානා නොලැබෙන්න ඔන එතකොට හැදෙයි
@@priyantha9189
රානු මොන්ඩාල්ට වුණු දේ තමයි ඉතින් වෙන්නෙ😕😕😕😕😕😕😕😕😕😕😕
Appiriyai dakithidhith lamakamk gevilwath ne lokukam udagukam ehemi
පොඩි දරුවොන්ට හරි ආදරෙ කෙනෙක් මං කාගෙද කියල අදාල නෑ😊 අනේ ඒත් මේ දරුවට මං ආසම නෑ සමාවෙන්න පුතේ ඔයා හරිම දක්ෂ දරුවෙක්.හුරතල් ගතියක් නැති නිසා දෙන්න ඇති ඒ.
ඔව් මමත් දරුවොන්ට ආදරෙ .ඒ පාට රූපෙ බලලා නෙමෙයි .ඒගොල්ලන්ගෙ හිනාවට හුරතලේට .ඒත් මෙයා එහෙම නෙවෙයි .සිහේලි තූර්යාට සෑහෙන කැමති .
සෙක්ස් කරන්න කැමති කෙල්ලො එන්න බින්දුවයි හැත්තැ හයයි හත්සිය හැටයි හතලිස් හතයි අනු හතර අතෙ ගහල කැරිත් යවලා පෙන්නනවා
Math ekagai eda idalsma math kamati na hurathalayak eththema ns
මෙයා දක්සයි..ඒත් ම්න් මේ ලමෙයට එච්චර කැමති නෑ.අවන්කවම
මාත් එහෙමයි කිසිම ලමා ගතියක් neha 😏
Mamath kamathi na kisima hurathal penumak na .
මමත් ඉස්සර කැමති දැන් නම් නැ වැඩි හිටියොන්ට ගරැ කරන්න වත් දන්නේ නැ හරි පණ්ඩිතයී
ඇත්ත
මේකත් kata හඬක් da.meki ragapannawa balanna appiriyai.ayenam gennanna epa .මිහිරි ගතියක් kohethma nha.takaramak sadda කරනවා wage.
පොඩි වයස හරිම හොදයි .දැන් අගක් ඇවිල්ලා වගෙ හරි ලොකුකම .මිනිසුන්ගේ අදරෙ දිනා ගන්නත් දැන ගන්න.කාටත් ගරු කරන්න
ඒක ඇත්ත
ඔව් අනේ දෙමාපියන්ට වැඩිහිටි යන්ට ගරැ කරන්න දන්නේ නැ පොඩි ළමයි ඔහොම ද
@@sumithrahearthvbv
Eka atta
අනිවාර්යයෙන් ...👍👍
තාලෙට අත්පුඩියක් වත් ගහන්න බැරි හැත්තගේ ඉරිසියාකාර කොමෙන්ට් බලකෝ😂😂😂 සිරි ලංකාවට මෙහෙම වෙලා තියන්නේ ඒකනේ, බලපිය හැත්ත ඉන්දියාවේ රියැලටි වලින් ආපු ළමයින්ව ඒ මිනිස්සු අගේ කරන විදිහ
කීප වතාවක් ශෝ වලදි හම්බෙලා තියනවා හිනා දුනේ තියා මූනවත් බලන්නෙ නෑ . ටිකක් ලොකු කමෙන් ඉන්නෙ නිහතමානීව ජීවත් වෙන තරම් ආභරණයක් ගැහැනු කෙනෙක්ට ...
😀😀😀iyoo🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪
Mae gaaniyak naemari.punchi.daruwaek
@@malikapoi7585 aha hitata aran aya godak 😀
@@malikapoi7585 maha ganiyek wage sing karanne...eeya..
අනේ බන් අනුන්ගෙන් එක එක දේවල් බලාපොරොත්තු වෙන උඹ මහා පට්ට මෝඩයෙක්.Lol 😁
Original සිංදුව ආයෙ අහන්න වෙනවා නැත්තම් ඒකත් අප්පිරියා වෙයි 😂😂
ඔව් යකෝ 😂
Yes🤣🤣🤣🤣
Aneyyyy owwww. me mokakda sinduwakda 😜😜😜😳😳😳😂😂😂
සිරාවට බන් Lyrics එහෙමත් වැරදි 🤣🤣🤣
Ow bn
දුව කියන හැම සිංදුවක්ම අපිට නම් හරිම ලස්සනයි දළදා සමිදු පිහිටයි බුදු සරණයි ආක්ෂා දුවේ
මුල අමතක ලමෙක්.
මම කමෙන්ට්ස් බලපුවහම .සමහර අය හරි ජරා විදිහට කමෙන්ට් කරලා තියෙන්නේ .ඔයාලටත් දරුවෝ ඉන්නවා ඇති කියලා මම හිතනවා .කටවල් පරිස්සම් කර ගන්න
Apitath innwa eth uddachchakamai minisunta Garu kranna danaganna one me lamayt mula amathakai
පොඩි කාලේ වගේ නෙමෙයි ළමයි ලොකු වෙනකොට හැමදේම වෙනස් වෙනවා. කටහඬ රූපය හැසිරීම ඒක තමයි ස්වභාවය.
Anivarenma
eka loka subawe
Ow eth ai minissu eka therum ganne naththe
හැම ලමයම එහෙම නැහැනෙ ඉතින්.කට හඬ රූපෙ වෙනස් වෙනව කොහොමත්.නමුත් ලොකු වෙනකොට පොඩි වයසට වඩා තේරෙන වයස.එහෙනම් දැනගන්නඕන.හැසිරෙන්නෙ කොහොමද කියලා.ඒවා දෙමවුපියොත් කියල දෙන්න ඕන ඉතින්
අනුවාරයෙන්ම..ඒ ලමයගේ ආසාව.ඇයිද මංදා මිනිස්සු බනින්නේ පොඩි කමක් නෑ කියලා.ඒක ඒ හැටි ඉතිං.තමන්ගේ දරුවෙකුත් ඒ වගේ ස්වභාවය ක් ගත්තොත් කොහොම දැනෙයිද?අනේ ම්ංදා
පොඩිකාලේ සිංදු කියනවා අහන් ඉන්න ආසයි.ඒත් දැන් එහෙම නෑ
Lankikayo hatitata e daruwata asirwada karamu hadawathin
නෑ බං උඹ දන්නැද්ද ළමයි ලොකු වෙනවා කියලා
@@ranaweeragamagedinesh6402 නෑ බං දන්නේ නෑ කියලා දුන්නට ස්තූතියි.මං මගේ අදහස comment කරලා තියෙන්නේ ඒකට තමුසේ දගලන්න ඕනේ නැහැ ඔහොම
නෑ බං මං කොහොමත් දඟලන්නේ නෑ උඹ දගලනවා කියලා මට පේනවා 🙄🙄🙄
@@ranaweeragamagedinesh6402 මං දගලනවා කියලා පේනවද අන්කල් ඔයාට.අනේ මන්දා ඉතින් මිනිස්සුන්ට මොනවා වෙලාද කියලා
හිතාගත්තැහැකි මේ ලමයා ඉස්කොලේ කොහොම ඉන්නවද කියලා.සමහර විට ලමයින්ව ගනම් ගන්නේ නැතුව අැති.පන්ඩිත ලොකුකම.අාපු විදිය මතක නැ
මෙ ළමයට පාඩුවෙ ඉන්ඩ දීපල්ල කුහක කම් නොකරන්න තමන් හැදෙන්න
තමන්ගේ වයසට ගැලපෙන්න අදින්න ඕනා. ඒවගේම හිටියේ කොහොමද මුල මතක තියාගන්න ඕනා. ඒවා අඩු තරමින් අම්මා තාත්තා වත් කියාදෙන්න ඕනා. එහෙම නැති උනොත් වැඩි කාලයක් යන්න ඉස්සර වෙලා මිනිස්සුට එපා වේවි. ඔළුව උදුම්ම ගන්නේ නැතිව ළමයෙක් වගේ හැසිරෙන්නේ ඕනා රස්තියාදු කාරයෙක් වගේ සින්දු කියන්නේ නැතිව.
අනික ඒ දරුවට මුල ,,මතකන්වෙන්නෙ.කෝමදදෙය්‍යයනේ..එතකොට වයස 5 හමාරයි.ඒ නිසා එයාට යන්තම් තේරෙනෙ වයසෙ වෙනකොටම එයා ජනප්‍රියයි..එයාගෙ හිටිට මුල කියල එයාය ඉස්සෙලේම මතල එතන තමා..අනික තාමත් වයසක 9කට කොච්චර ඉරිසියා කරනවද? එක එක දරුවො එක එක විදිහයි...
haaa.... Ehemadaa .oyaa mulinma igena gannaa දෙයක හොදක් දකින්න 😊😊😇
😀 ලතා මංගේශ්කාර්ව පුදුම විදියට සිහි උනේ 😀
🤔 මමත් මේ ඒකනෙ බැලුවෙ....
Moda kello uda giyama ohoma tamai
🤔😄😄😄
😂
😉
කමෙන්ට් දාන අය දැක්කාම පේනව ලංකාවෙ මිනිස්සු කොච්චර කුහකද කියල
මේ ලමයගෙ ලමා ගතියක් නම් නැහැ .රස්තියාදු ගතියක් නම් පේනව...හිතට අරං ඉන්නෙ ....පොඩ්ඩක් ඔලුව ඉදිමිලා වගේ මටනම් පේන්නෙ.මෙලෝ රහක් නැහැ
හැපිචෝල් ගතියක් තමයි පේන්නේ
ඇත්ත ඔයා කිව්ෙව නමි , ඔලුව ඉදිමිලා තමා , අනික දැන් ලස්සනත් නැහැ . ළමා ගතිය ඇත්ෙතම නැහැ ..
සල්ලි අතට එනකොට ළමයි ලොකුකම් ඔලුවට ගන්නවා
Ahankara gathiya muna purama
@@dinushikailangarathna3607
තාත්තා ගැන සිංදුවක් කියන වීඩියෝ එකක් තියෙනවා.ඒක බලන්න.තාත්තගෙන් මයික් එක ඉල්ලන විදිය , කිසිම ගරුසරුවක් නෑ😕😕😕😕😕😕😕😕😕😕
මේ කාලෙ නෙමෙයි පොඩි කාලෙවත් මම මේ දරුවට ආස නෑ. පිරිමි කෙනෙක් වගේමයි පොඩි කාලේ කීවෙත්. මිහිරි ව ගයන්න දුවේ. වැඩිපුර හිතට ගන්න එපා. එහෙම උනොත් මග නතර වෙයි.
සත්තකින්ම ඇත්ත ඔයාගෙ කතාව
අනේ මන්දා මේ දරැවගේ ගුරැවරැනට වත් හැකිනම්
යහපත් මග පෙන්විමක් කලානම්
දරැවගේ ඉදිරි අනාගතේ හරවත් කරගන්න
හයි සෙක්ස් කරන්න කැමති කෙල්ලො ඉන්නවනම් එන්න බින්දුවයි හැත්තැ හයයි හත්සිය හැටයි හතලිස් හතයි අනු හතර
@@wasanthakumara7603 තොපි වගේ වලත්තයො නිසා තමයි ලෝකෙට මේ තරම් විපත්
තව ටික දවසයි විස්වය ලබාදෙයි තොට
හරි හරි මැනික අපි මැරෙන මිනිස්සු
හරිම ලස්සනයි අක්ෂා බුදු සරණ යි
ලමා ගතිය තියාගන නිහත මානි කමින් ඉදිරියට යන්න,,ඔය ලමයා ඔය යන විදිහට දෙමව්පියන්ට වත් සලකයි කියලා හිතන්න බැහැ,,
Eka නම් ඇත්ත
Ane manda melamayage voice aka ta galapen song silect kara ganna ona.
Aniwharenma
මටත් ඕකම හිතුනා මෙයාගෙ video බලලා .ටිකක් ලොකු කම වැඩියි ..
Sahathika aththha
අලි ඔලුවෙන් ඉන්න කෙල්ලක් , ලමාකමක් නෑ කිසි
Hariyata ma hari
ලමයෙක් වගේ හැසිරිලා සිංදුව කිව්වනම් තවත් ලස්සන වෙන්න තිබුනා....මොනා උනත් මුල් අඩිතාලම අමතක කරන්න එපා ...😥😥😥
Absolutely your correct I was thinking the same about!
කුහක ඇහින් බලන්න එපා
Dilena Manik paludu karanna epa
😡😡😡😡😡
ඔය විදිහට ගියොත් මග නවතී දෝණි. Shashika නිසංසලා අදටත් ඔය විදිහට enne චාම් බව නිසා
ලස්සනයි දුවේ බුදුසරණයි 🙏🙏
ඇදුමෙ කිසිම වැරැද්දක් නැහැ .ඒත් පොඩි කාලෙ වගෙ ගව්මක් ඇදන් ආව නම් ලස්සනයි නංගි .අනික ඔයා show එහෙකට ගියාම පොඩ්ඩක් ඔයා දිහා බලන මිනිස්සු එක්ක හිනාවෙන්න .මොකද ඔයාට ආදරෙ කරන අයට ඔයාව එපාවෙයි අහංකාර වැඩි උනොත් .හිනා උනා කියලා සල්ලි වියදන් වෙන්නෑනේ.
ඉදකිං පර හැත්ත පේන්න බෑ මට මේකිව මේකිගෙ ලොකු කම
Ekae bn
අපි කමති විදියට කිසිම දෙයක් පවතින් නෑ කියලා බුදුන් වහන්සේ දේසනා කරේ ඒකයි.අනිච්ච වඩන්න.පංචස් කන්දය දුකක්,පංච උපාදනස් කන්දය දුකක් බව කීවේ ඒකයී.බුදු බන ටිකක් අහන්න ඵවිට තේරේවී.මේවා කමකට නැති දේවල් කියලා.
Chikeiya podi datuwekuta katha karana heti. Harima lajjai
@@priyadarshaniperera4721 පල පල
@@محمدمحمد-ج3ط5ز 🙏🏼🙏🏼🙏🏼අනිවාර්යයෙන්ම 🤝
පොඩි කාලේ මෙයාට හරිම ආසයි..ඒත් ලොකු වෙද්දි එයාල වෙනස් වෙනව ඇදුමෙන් පැලදුමෙන්..එහෙම වෙන්න ඕනේ..නමුත් කොයි දේටත් ගානක් තියෙන්න ඕනේ....ශශික නිසංසලා..සුභානි හර්ශනී..හොදම උදාහරනය ...
Correct
මෙ වයසේ ළමයි කොච්චර හුරුබුහුටි ද මෙ ළමයා එහෙම නැ .ආස නැ දැන්
ලස්සන යි දුව ජය වේවා හැමදාමත් 💖🌹💕🙏👍
Thawa girls la innawa meeta wada lassanata sing karanawa. Me lamayage rasthiyadu style ekak thiyenne
Me punchi daruwata
Nangi monawada kiyañne api nati tanaka ape daruwo inna eka gana satutu wenna...
ලස්සනයි පැටියො බුදු සරනයි
සන්ගීතෙ කතාවෙත් ඉන්නව අම්මන්ඩි කෙනෙක් වගේ පොඩි ගතියක් නෑ
ඒ ැන්වීම්ද
😡😡😡😡😡
😡😡😡😡😡
ලමාකාලෙ ලමාගී කියන්නෑ එකපාරටම ලොකුඅයාවගේ හැසිරෙනවා ඒකයි ලමයි ඉක්මනින් අනුකරනයට ඇදෙනවා හොද ගුරුවරයෙක් ලගට යොමුකලොත් හරියයි තාම පොඩීනෙ
අනිවාර්යෙන් එයා ගොඩක් දක්ෂයි. හොද මග පෙන්විමක් නොදුන්නොත් එයාට කලාවෙන් ඉහළට යන්න බැරි වෙයි. දෙමව්පියන්ටයි මෙ comments .👈
මෙ ලමයට උදව්කරන්න එකෙක් නැ කුහක බලු කතා කියන්න නම් පෝලිමෙ ලන්ක්කව වගෙ රටක නැතුව ඉන්දියාවෙ ඉප්ද්දුන්න නාම් අද මෙ දරුවා ඉන්නෙ ගොඩක් ලොකු තැනක මෙ රටෙ කිසිම දක්ශයෙක්ට ඉස්සර හට එන්න දෙන්නෙ නැ මෙ කුහක හැත්ත
කිසිම ලමාගතියක් නැ මේ වගේ අය අයින් කරලා දාන්න ඕන
Oyata onema nm me daruwa ayin karala try karala balanna oyata sing karanna puluwanda kiyala.
Podi daruwage honda dakinna. Weradi hoyanna epa. Adu padu hoyanna epa
Hemadam lamai eka ganakatama inna oneda
Koi lamayageth handa wenas wenawa eka thamai nature eka
නිධානයක්.. තියෙන..තැන..පෙන්වා..දෙන..මිත්‍රයෙක්.. වගේ.. නුවණැත්තා..අඩුපාඩු.. දැක්කම..කරුණාවෙන්..අව.වාද...කරලා..වරදෙන්..මිදෙන්ට.. උදව් කරනවා.. එබදු.. නුවණැති.. සත්පුරුෂයන්..ව.යි.ඇසුරු.. කළයුත්තේ.. එබදු ..උතුමන්..ඇසුරු.. කීරීමෙන්..යහපතක්..ම..යි.. සිදුවෙන්නෙ..අයහපතක්.. නමි..නො..වෙයි.. බූදූ සරණයි අක්ෂා දුව
කෙනෙක් ඉස්සරහට යනකොට ගල්මුල් වදිනවා පුතේ ඒවා ගණන් ගන්න එපා ඔයාගේ ගමන ඔයා යන්න බුදු සරණයි
නිහතමානීව ගියොත් ගමන දුරයි. ලොකුකමින් ගියොත් ගමන කෙටියි.
ලස්සනයි අක්ෂා දුව
උඩගු ලමයාගේ සින්දුවක්
😂😂😂
ලස්සනයි
අපෝ ලොකු කම... ශ්‍රී ලන්කන් රනූ මොන්ඩාල්
Eka nam hariyat aththa ranu modalin
සහතික ඇත්ත කතාව
ලස්සනයි ආක්ෂා❤️❤️❤️❤️❤️
පුදුම ලොකු කමක් මෙකිගෙ තියෙන්නෙ වඩි දුර යන්න අමරුඉ වගෙ යන විඩිහට
මෙි වචන වල ඉරිසියාව බෙිරිලා පේනවා..😂😂😂 ආක්ශා දුව වටෙි ඉන්න බල්ලො කොහොමත් බුරනවා ඔයා ඔයාගෙ ගමන යන්න පුතේ බුදු සරනයි ඔයාට
ඇත්තටම ලමයි කියන්නෙ මල් වගේ හරිම හුරතල් පැටව්. ඒත් මම නම් දැන් මේ දරුවට කැමති නැහැ දැන් ඉස්සර හිටපූ අහින්සක දගකාර කෙල්ල නෙවේ ඉන්නෙ.හරිම ලොකුකමින් ඉන්නව කියලයි දැනෙන්නෙ ඉස්සර දැනිච්ච ඒ හැගීම දැන් දැනෙන්නෙ නෑ මෙයාව දැක්කම. මම විවේචනය කළා නෙවේ හිතට දැනෙන දේ කිව්වෙ. කෝම උනත් බුදු සරණයි පුතේ ඔයාට.
පොඩි කාලෙ ගස ,මල ,අමර ඵන්න සල්මල් කඩන්න කිවුවට හැමදාම පොඩි කාලෙ දේවල් කරන්න බෑනෙ කාලෙන් කාලෙට වෙනස් වෙන්න ඕනෙ ආක්ෂා ඔයාගෙ ගමන හරි ඔයා යන්න . ඔයා සංගීත ලෝකෙ සැබෑම දක්ෂයෙක් ඵ්ක තමයි ඇත්ත ඔයාට ඡයවේවා...බුදු සරණයි....
Suparr
@@rumeshrangana1716 👍
A lamayata honda avavadayak denna
Dakshayi paka..minihek wage kiyana hinda highlight wenne...podi kalema form krla gon demawpiyo
@@sunandasuna6808 oya hari
ලමයෙක් උනොත් ලමාගති තියෙනව සන්ගීතේ ටෙලිනාට්ටියේ රගපාන චරිතයට සමහර අය කැමති නැ .පන්ඩ්ත කම වැඩීයි හිතට අරන් වැඩී.නිහතමානී විදියට ඉන්නවානම් තාම පොඩි ලමයෙක් හන්දා කව්‍රරුන් මොනවත් කියන්නෙ නැ .අහගෙන ඉන්න එපා වෙනවා .
Script එක ලියන කෙනාට මෙය පෙනේවා ඒ අනුව ළමයා මනින්නත් එපා හැබැයි ලාලිත්‍ය තිබෙනවානම් හොදයි දිනෙන් දින ලොකු වෙනකොට ගැහැණු ළමයෙක්ට වැඩිහිටියන්ටය් ගුරුවරුන් ට යි මේ වගකීම 😪
මේ දරුවගෙ අහංකාර ගති පේනවා නේද?ඒත් ඒ දරුවා ඒකට වැරදිද නෑ නේද?,ඒකට වැරදි දෙමාපියන් පොඩි කාලේ හොද නරක වගේම හැසිරීම ගායනා කලයුතු ගීත,විතරක් නෙමෙයි ළමා කම උගන්වන්න ඕනේ දෙමාපියන්,සුරේන්ද්‍ර පෙරේරා,අමිලා,තවත් ගායාක ගායිකාවන් වේදිකාවේ හැසිරෙන්න ඕනේ විදිය වෙනම වැඩසටහන් වලින් ඉගැන්නුවානම්,දරුවෙක්ට නොතේරෙන එක අහන්නත් දෙයක්ද?ළමයට දොස් කියලා වැඩක් නෑ දවසක දෙමාපියන්ටම තේරෙයි මුල කියා නොදීමේ පලවිපාක,කොහොම උනත් හැකියාවනම් සම කල නොහැකියි
ළමයෙක් වාගේ ඉන්න... ගව්මක් අදින්න... රෝස මලක් වගේ එතකොට... මට නම් පේන්න බැ ඕනවට වඩා උඩ පනිනවා 😒
Beautiful...♥️🔥 keep it up!...♥️
පොඩි ලමයෙක් කියල අමතක වෙලා එයාට .ඒ හුරතල් ගතිය නෑ දැන් .ආස හිතෙන්නේ නෑ සින්දුවක් වත් අහන්න
Ahannae mokatada..uba aasama daeyak karaganinko
@@malikapoi7585 🤣🤣😂😂😂
ලස්සනයි budusaranai duwa
harima lassanayi manika budu saranayi 😍
Niyamai akshaa lassnai oya sindu kiynwa❤
Anae aththanma daruwan dawasen dawasa wadanawa daruwata kuhaka maanayan katha keyanna apa paw amaaruwaen mathanata aapu daruwak puthae oya hoden nehatha maaneewa gamana yanna saktheya dahereya labaeva tharuwan saranai !!! Done
Great dear
ආපහු මුලට යන්න ගොඩක් ආදරෙයි එත් දැන් මොකක්ද මේ වෙලා තියෙන්නේ ඇත්තටම සරල චාම් ගති පුරුදු වෙන්න නැත්තම් දුර ගමනක් යන්න බැරිවේවි
සුභ ගමන් දුවට
දෙමව්පියන් දැනගන්න ඕන ලමයිට හොඳ අවවාදයක් දිලා හදාගන්න හම්බකරන් කන්න කලින්
Doni...you're excellent ..👌❤❤❤🌹🌹🌹Keep it up....
බුදු සරණයි අම්මේ තාත්තේ පුතාට
අැටපැහිලා.
අනෙ යකුනේ..ඔය කතා කියන කව්රුත් එ ලමයට කන්න අදින්න දෙනවද..ඇදුම් ගන්න සල්ලි බාගෙ දෙනවද..මොඩයින් වගෙ හැසිරෙන්න එපා..එ ලමයගෙ අම්ම තාත්තිට හොදයිනම් උබලට තියෙන අමාරුව මොකක්ද ඇද හොය හොය යන්නෙ..අනුන්ගෙ හැසිරිම බලන්න කලින් තමුන්ලගෙ හැසිරිම එහෙම හොයල බැලුවොත් නරකද..ඔය කොයි අක්කලා නගාලත් බලන්න ඔනි ටව්න් වල ඇදගෙන යන ඇදුම් එහෙම..මෙ ලමයෙක්..එ ලමයගෙ අම්ම තාත්තා මැරිලා නැ..කාගෙත් පිනිසයි කිව්වෙ..රිදෙන අයට wery sori..🤗
හරිම ලොකුකම ලමා වයසට ගැලපෙපන්න ඉන්න
Ane raththaran oya oyakiyana kaikathandara oyage nahetavath ganangsnnaepa raththaran.ape lankave minisun harima irisiyavakin inne anithaya(oyawage podidaruvan) godata enavata eevagema oyata pantathwediyen adarayakarana ayath innava memulu loakema oyawa vitharakma balana therunatha mageraththaran oyatamama subapathanava puthe oyage adyapanayatath kisimabadawakin thorava jayageneemata.loveyou sooooo........much chootipatiyata.
අක්ෂා බබාගෙ දෙමව්පියන්ට මෙ comments පෙනේවා. මෙ නංගීට මෙ විදියට ගියොත් කලාවෙන් වැඩි දුරක් යන්න බැරි වෙයි. On screen සහ off screen ඉන්න විදියවත් කියලා දෙන්න. ඉක්මනටම හොද මග පෙන්විමක් දෙන්න.
Super ❤️❤️❤️❤️❤️
අපේ චම්පා කල්හාරි මිස් ලස්සනට කියනවානේ
Super ..❤
Ai me lamatata baninne.man nam weredhdhdak dhakinne ne.api a kale thibunu adharei adhath ehemai.aksha dhuwe.budu saranai
Please appreciate it. Don't blame to the children let them to enjoy. Think about your childhoods memories. It's golden days. When we all become to age of understanding then we enjoyed with our past 🤩👏👏👏👏
Kollek wage paw habaii budu saranaui patiyoio MN banna oyata isalla e oya Loku kenakk wage hasirenna nisa hodin hadenna piliwalata inne patiyooo budu saranaui
මේකේ කමෙන්ට්ස් දැක්කම තේරෙන එකම දේ තමා ආක්ශාගෙන් හැමෝම අර ගවුම් ඇන්ද පොඩි ලමයව බලාපොරොත්තු වෙනවා.මේ ලමයා විතරක් නෙවේ ඕනෙම මනුස්සේක් කාලෙත් ඒක්ක වෙනස් වෙනවා..රූපේ කටහඩ හැසිරීම හැමදේම.ආක්ශව මෙහෙම දැක්ක පලියට අපිට ඒ අමයට චෝදනා කරන්න බෑ ලොකුකම උද්දච්චකම කියලා.මොකද මේ බනින කිසිම කෙනෙක් මේ ලමයව පුද්ගලිකව අදුරන්නේ නෑනේ. මං දකින විදියට පුදුම දක්ශ කෙනෙක් ආක්ශා මේ පොඩි වයසට.ලොකු ගමනක් යන්න පුලුවන් චරිතයක් මේ විදියට වට්ටන්න උත්සහ කරන්න එපා.ලංකාවට හැමදාම උනේ මේ දේ.දක්ශයෙක් දැක්ක ගමන් කරන්න පුලුවන් සේරම දේවල් ටික කරනවා එයාව නවත්තන්න.හොදම උදාහරණය තමා ප්‍රේමකීර්තිද අල්විස් වගේ දක්ශ මිනිසුන්.
මියුසිකල් ෂෝ වලට ගිහිල්ලම බෑන්ඩ් වල අය සිංදු කියනවා වගේ හැඩ ගැහිලා...☹️
ඔව් ඇත්තටම එයාට ඒක තමයි වෙලා තියෙන්නෙ..
දැන් මෙ මලයා හරි නැහැ
අනේ ඔය ලොකු කෙනෙක් වගේ හැසිරෙන්න එපා ඔයා තාම පොඩිය් අම්මලට බනින්න ඔනි
ලස්සනයි මැණික 😘
God bless doni
great puthe ❤️😀 go ahead ❤️❤️❤️so proud you Amma 💪💪💪💪👌
lassanai manika.adarei
මේ දරුව කිසිම සන්වර කමක් නැහැ ඒක.අසෝබනයි දෙමව්පියන් හොඳින් කියල දෙන්න ඕන දුව ඔහොම කකුල් ගසන්න එපා වගේ දේවල් චම්පා කල්හාරි පොඩිකාලෙ වේගරිද්ම ගීත කිව්ව හරිම සන්වරය් බේබි ශානිත් එයාලගෙ vidio බලන්න දුව
👍👍👍
දැන් ඉවරයි පොඩිකම ගිහින් ලොකු කම ඇවිත් ඔහොම ගියොත් ඉක්මනින්ම පස්ස බිම ඇනෙනවා ළමයා
😡😡😡
ඊයා බන් දැන් කැතයි🤣🤣🤣🤣🤣🤣
Lannnseiii nagiyaa ❤️💓💓
Lassanai god bless you from itali
ලස්සනයි මැනික
Aksha manika idiriyatama yanna adarei patiyo jaya wewa
❤️❤️❤️❤️
පුංචි දුවේ ඔයාට දාලා තිබුණා දාල තිබුන කමෙන්ට් මම කියෙව්වා
ඒවා දැකලා ඔයා සැලෙන්න එපා ඉරිසියාව ඉහමොළ ගිය.උන් තමයි එහෙම කියන්නේ කාටද මඩ ප්‍රචාර නැත්තෙ පුන්ච්.දරුවෙක්ව තේරුම් ගන්න බැරි සමාජයක් තියෙන්නෙ මගේ දූට ජේසු පිහිටයි 🌹🌹🌹🌹🌹
ඔයාගේ ගමන ඔයා යන්න දුවේ ඔය කාල කන්නි කියන එවා ගනන් ගන්න එපා ඔය උපදෙස් දෙන එවුන්ගේ ලමයි ඔය කියන විදිහටම ඇති .බුදුසරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න .
❤️🔥මෙතනදී හමුවන මගේම රත්තරන් යාලුවන්ට "තෙරුවන් සරනයි!❤
😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න