Motor Coil Rewinding Starting Coil එතීම

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ •

  • @sinhasri
    @sinhasri Рік тому +8

    සර් ගේ වීඩියෝ බලලා මම මෝටරයක් එතුවා සුපිරියටම වැඩ. ගොඩක් පිං.

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  Рік тому

      Godak sathutui matath ona oka thamai thawa issarahata godak dewal uganwanawa

    • @sinhasri
      @sinhasri Рік тому

      @@charithasanjeewa4748 සර් එක්ක කතා කරන්න විදියක් නැද්ද

    • @vinothmadushanka2162
      @vinothmadushanka2162 11 місяців тому

      Bohoma pin matath aluminiyam koil othapu ekak thaba koil walin othanna ona ethakota kohomada karanne

    • @SunilThennakoon-ik1cq
      @SunilThennakoon-ik1cq 8 місяців тому

      සර් මට අලුත් විඩියෝ මොකුත් නැහැ සර් කරේ නැද්ද

  • @ravidurajiw3947
    @ravidurajiw3947 Рік тому +7

    පින් සිද්ද වෙනවා උපදින හැම භවයකදීම ඔබතුමාට එක් එක් ශේශ්ත්‍ර්‍යන් සදහා අවශ්‍ය දැනුම ඉබේම ලැබේවා ඔබතුමා කිසිදු ගුරුමුශ්ටියක් නැතුව අපහට දැනුම දුන්න පින් බලය සසර පුරාවටම නිවන්දකිනාජාති දක්වාම ඔබට පිටුවහලක්ම වේවා 🥺🙏

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  Рік тому +2

      Thanks

    • @sujeevanishanthakumara6171
      @sujeevanishanthakumara6171 3 місяці тому

      ප්‍රශ්න දෙකක් ඇහුවා ගැටළු සහගත නිසා..තවම පිලිතුරක් ලැබුණේ නැහැ.😢

  • @saliyaherath7500
    @saliyaherath7500 6 місяців тому

    ඔබ තුමාගේ වැඩසටහන් තමා හොදටම පැහැදිළි මම rice coker කැඩුන ඒවා හැදුවා singar වතුර මෝටර් එක කැඩුනා එකත් හදන්න ඔබතුමාගේ පිහිටෙන් දැන් මට පුලුවන්කියල මම හිතනවා ගොඩක් පින් ඉදිරියටත් අපට කියල දෙන්න

  • @RanjithPremalal
    @RanjithPremalal 4 місяці тому

    ඔබතුමන්ගේ දේශන ඉතාමත්ම පැහැදිලියි. අගය කරමි. ඉදිරියේදීද මෙවන් වීඩියෝ බලාපොරොත්තුවෙමි. ස්තූතියි ඔබට 🙏

  • @sureshwariyapperuma
    @sureshwariyapperuma Рік тому

    ඉතාමත් පැහැදිලිව නිවැරදිව කියාදෙනව බොහෝම ස්තූතියි ⁣⁣⁣බොහා්ම පිං ඔබ තුමාගේ දැනුම තවතවත් වඩා වර්ධනය වේවා ත්‍රිවිධ රත්නයේ පිහට ආරක්ෂාව ලැබේවා

  • @VirajRathnayake-c5i
    @VirajRathnayake-c5i 4 місяці тому

    හුඟාක් wedagath una saralawa pehedili kireema. Thanks a lot

  • @BmpriyanthakumaraBasnayaka
    @BmpriyanthakumaraBasnayaka Рік тому +1

    Oba thumata godaak stuthy🎉🎉🎉🎉❤budu saranai...wayar set karana widiya kiyala denna thenk you...🎉🎉🎉

  • @sudathabanda3569
    @sudathabanda3569 Рік тому

    Hodin pehedili kara dunna.. Guru piyaneni Obata bohoma pin.. Etha asawen awaboda kara gaththa.. Obata theruwan saranae !!

  • @janakarajakaruna8253
    @janakarajakaruna8253 Рік тому

    හරි දේ කියා දෙන ඔබට ජයවේවා

  • @rexgunarathna5447
    @rexgunarathna5447 9 місяців тому

    Aluminiyam coil eke barata thaba coil kochcharak ganna oneda

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 11 місяців тому

    බුදුසරණයි ඔබ තුමාට ❤

  • @PradeepKumara-y2s
    @PradeepKumara-y2s 6 місяців тому

    Sar motarayaka koil otala iwara wela koil eke awasan potawal dekatada karanteka denna oni ehema natinam yatapotawal dekatada

  • @shayamanprasannakumaramasachch
    @shayamanprasannakumaramasachch 2 місяці тому

    Oms gana wadi mona coil akeda

  • @sujeevanishanthakumara6171
    @sujeevanishanthakumara6171 10 місяців тому

    සර්..මෝටර් fieldcoil rewinding mould එකක් කොටුවේ ගන්න පුළුවන් තැනක් කියන්න පුළුවන්?

  • @pasinduperera5908
    @pasinduperera5908 8 місяців тому

    Sir fan motar ekakath coil othana video ekak karala danna puluwanda

  • @sumith9446
    @sumith9446 Рік тому

    Godak watinawa istutiyi sir

  • @samankumara4712
    @samankumara4712 5 місяців тому +1

    සර් ගෙ vidio බලලා මම කොයිල් එකක් එතුවා.thak you sir❤🙏🙏🙏sirge online class thiyeda

  • @JagathKumara-p3p
    @JagathKumara-p3p Місяць тому

    Sir coil chek karana condenser set karana padama nadda

  • @thusharapushpakumara9665
    @thusharapushpakumara9665 2 місяці тому

    Sooji meshin koil othana widiha kiyala dennakoo sar

  • @kalindumihiranga8130
    @kalindumihiranga8130 4 місяці тому

    Slot 24 ඉට වැඩි මොටොර් එකක් ඩිසයින් කරන්න පුලුවන්ද

  • @gayanwimalasingha8066
    @gayanwimalasingha8066 Рік тому

    Sar obata godak pin

  • @samankumara4712
    @samankumara4712 6 місяців тому

    Thank you sir🙏🙏

  • @maheshranga8179
    @maheshranga8179 7 місяців тому

    Godak pin oba thumata

  • @sameerato
    @sameerato Рік тому

    transfomer calculation and winding gena vedio karanna sir pls
    very urjent

  • @udayasaman589
    @udayasaman589 Рік тому

    Ammo therenava sir budusaranai,

  • @ThilinaDilank-qr2gt
    @ThilinaDilank-qr2gt 9 місяців тому

    Set wature motare ranin coil eke coil othla tiyenna 44-46deki 47 eka Hardie mokede meka eke parallel othpu ekak

  • @pasinduperera5908
    @pasinduperera5908 8 місяців тому

    Sir 6weni video ekak danawada

  • @rio_zia
    @rio_zia Рік тому +2

    සර් toroidal transformer තියරි පාඩමක් කරන්නකො 🎉🎉🎉

    • @nilangakavihara2063
      @nilangakavihara2063 Рік тому +3

      ඔවු මාත් හොය හොයා හිටියෙ

  • @achinthaisuru9131
    @achinthaisuru9131 Рік тому

    Ceiling fan othana widiya poddak kiyadenna puluwanda sir.

  • @jmkarunasana3799
    @jmkarunasana3799 Рік тому

    Sir 3 phas motarayaka windin ekk karanna…bvq.4ekata industrial pattha karanna barida

  • @SankaDineth-sk5pe
    @SankaDineth-sk5pe 5 місяців тому

    Sar obathumage no aka ganna පුළුවන් da

  • @sameerato
    @sameerato Рік тому

    pls . sir. transfomer winding , bobin calculation , core aria, gena loku vedio eakak karannakoo.

  • @mevansooriyaarachchi4652
    @mevansooriyaarachchi4652 5 місяців тому

    Anthima video eka nane😢

  • @dileekakumariudayangani
    @dileekakumariudayangani Рік тому

    Ser slot 36and 32 motar thiyari padma Karan a puluwanda

  • @pathmasiribandara4885
    @pathmasiribandara4885 10 місяців тому

    වඩු වැඩ මැෂින් එකේ මෝටරය කැරකෙන්නේ සෙමින්. ඇයි ඒ

  • @PathumSandaruwanKulaweer-bc7zb

    Sir,.phone repairing network section karannako sir..danakan balan inne phone repairing vedio ekak

  • @gayanwimalasingha8066
    @gayanwimalasingha8066 Рік тому

    Sir oba thumata godak pi mekata p n ekak danna sir

  • @sanjeewalakmal9649
    @sanjeewalakmal9649 Рік тому

    Thank you sir ❤❤❤

  • @samankumara-qp5gj
    @samankumara-qp5gj Рік тому

    සර් ආමිචර් පාඩමක් කියල දෙන්න පුළුවන් නම් ගොඩක් පිං

  • @aivonabeywardana4213
    @aivonabeywardana4213 Рік тому

    සමාවන්න කරුනික ඉල්ලීමක්
    මෝටර් සම්බන්ධව පාඩම් මාලාවේ
    මෝටර් පාඩම් 01
    මෝටර් පාඩම් 02 වශයෙන් නම්කර තියනවද මගේ පෝන් එකේ සෙටින්වල වෙනසක්ද දන්නෙනෑ චරිත සංජීව මෝටර් පාඩම් 01 . 02 සදහන් කරාට පාඩම් 03 තමයී පෙන්වනේ එක හා දෙකට රිප්ලයී එකක් දානවද ? (බෝහොම ස්තුතියී ඔබට )

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  Рік тому +1

      charitha sanjeewa kiyala gahala playlist ekata yanna eke motor padamata giyama okkoma thiyanawa

  • @SamanKumara-ox1lp
    @SamanKumara-ox1lp 11 місяців тому

    සුපිරි

  • @hashanwijerathna4545
    @hashanwijerathna4545 11 місяців тому

    සර්, ඇලුමිනියම් වයින්ඩින්ග් තියෙන මොටොර් එකක්, තඹ වලින් එතීමේදී ඒදෙකේ ගනන් හොයාගන්නේ කොහොමද.

  • @kosalaariyarathna3667
    @kosalaariyarathna3667 Рік тому

    Sir; oya gauge eka manina upakaranaya mokakda?api gawa ekak tibboth shop eken manalama aran awaki neda?ekak hugak milaida?

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  Рік тому

      Yes ekata ona micrometer eka oya kadayak karanawanam kamak ne gedara ekata nam aparade neda

  • @salithanayanajith7299
    @salithanayanajith7299 Рік тому

    Ane sir pls ikmnata meeke last lesson eka daanawada??

  • @sujeevanishanthakumara6171
    @sujeevanishanthakumara6171 Рік тому

    සර්..ඇලුමිනියම් කම්බි වලින් ඔතලා තිබුන මොටරයක් තඹ කම්බි වලින් ඔතනවානම් ඇලුමිනියම් කම්බිවල බර මෙන් කී ගුණයකින් තඹ කම්බි බර ගූණකල යුතුද?

  • @thusharaherath7425
    @thusharaherath7425 Рік тому

    Sir panthi thiyenne koheda.

  • @nilangakavihara2063
    @nilangakavihara2063 Рік тому +1

    Sir transfomer calculation
    වීඩියෝ එකක් කරන්නකො ඔතන හැටි දන්නවා calculation කරන්න දන්නෙ නෑ😂

  • @bswwickramasingha7856
    @bswwickramasingha7856 8 місяців тому

    පෝල්4 මෝටරයක් කියල දෙනවද සර්

  • @samankumara1524
    @samankumara1524 2 місяці тому

    මෝටර් සම්බන්ධව 6 වෙනි පාඩම දැනගන්න පුලුවන්ද මම මෝටරයක් ඔතන ගමන් ඉන්නේ අන්තිම අදියර ඉවර කරගන්න විදිහක් නෑ පින් සිද්ධ වෙනවා හයවෙනි කොටසත් එවන්න

  • @kdkniroshab3736
    @kdkniroshab3736 Рік тому

    Sir Alumium coil එකක් coper වලින් කොහොමද කම්බිය හොයාගන්න

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  Рік тому

      Capum munatha beluwa copper eka thamba patai,aluminium eka sudu patata hurui

  • @SachithRavidu-ez3kg
    @SachithRavidu-ez3kg Рік тому

    Sir ikmanata anith video ekath danna..🙏🙏

  • @sudarshasanjeewa320
    @sudarshasanjeewa320 Рік тому

    Transformer winding karannako eka watinava ❤❤❤

  • @upulpriyadarshana8815
    @upulpriyadarshana8815 Рік тому

    Thanks sir

  • @dumindakumara-l3y
    @dumindakumara-l3y 3 місяці тому

    ❤❤❤❤

  • @charlscharls567
    @charlscharls567 Рік тому

    ආම්ඡර්ඵකකලුවෙලාතියනවා ඵකටමොකද්දකරන්න පුලුවප්

  • @dilipprasannadp
    @dilipprasannadp Рік тому

    සර් අන්තිම පාඩම දාන්නේ කවද්ද

  • @PasinduOshitha
    @PasinduOshitha 14 днів тому

    සර් මෝටර් වයින්ඩ්න් ගැන ගැටලුවක්තියවා පොන් නම්බර් එක ගන්න පුලුවන්ද

  • @sinhasri
    @sinhasri Рік тому

    සර් ප්‍රශ්න තියනවා කතා කරන්න පුළුවන් ක්‍රමයක් නැද්ද

  • @NayanaVikramaarchchi-fg4si
    @NayanaVikramaarchchi-fg4si Рік тому

    ඔතන ලද මොටරයේ ස්ට්‍රාටින් හා රනින් කොයිල් පුඩු සමාන විය නමුත් ඔබම කිවා රනින් 8 ස්ට්‍රාටින් 4යි සෙරම12කියලා

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  Рік тому

      Es normal chinease ehemai ,meka singer ekak eyalage technology godak wenas issarahin inne

  • @SRanjith-w9k
    @SRanjith-w9k 3 місяці тому

  • @kalindumihiranga8130
    @kalindumihiranga8130 4 місяці тому

    Contact number ekak denna puluwamda

  • @PradeepKumara-y2s
    @PradeepKumara-y2s 6 місяців тому

    Sar motarayaka koi potawal tika bala ganna bari unot kohor ekata hariyana vidiyata potawal tika hoya ganne koho mada ekai motare otala iwara wela awasaneta karanteka denne kohomada raning wainding eke patan gatta potawal dekatada ehema nattam awasana potawaldekatada