අත් දෙකම නැති පුංචි දරුවෙක් දුෂ්කර කදුමුදනක ❤️🌸

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 90

  • @kalpanimadhushani-lf9cq
    @kalpanimadhushani-lf9cq 8 місяців тому +17

    ඇත්තටම කිවුවොත් මේ වගේ දුෂ්කර පාසල් වලට ගිහින් ඔබ වහන්සේට කරන මෙහෙම පිං ඒ වගේම අර අත් දෙකම නැති පුංචි මල් කැකුළටත් තෙරුවන් සරණයි 🙏 ඉතින් ඒ පුංචි මල් කැකුළු වලට මොනතරම් සතුටක් ඇත්ද ? ඒවගේම " ඔබ වහන්සේ මේ රටට ඉතා වටිනා මැණිකක් " ඉතින් තව තවත් මේ වාගේ දෑ කරමින් විරාජමානව බැබළෙන්නට දිරිය ,ශක්තිය ,වාසනාව කියා හතවතින්ම සුබ පතනවා !!! ඔබ වහන්සේ ඇතුලු කණ්ඩායමට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 8 місяців тому +14

    මේ තමයි අපේ දර්ශනය. මෙය තමයි බුදුන් වහන්සේ හැමෝටම කිව්වේ

  • @manoowithana6440
    @manoowithana6440 8 місяців тому +13

    අපේ හමුදුරුවනේ ගොඩක් වටිනව මෙ වැඩේනම්,සමහරු ජතිවදය අව්ස්වනව,ඒ අතින් මෙ වැඩේ රත්‍රන් ,❤❤❤❤❤❤❤❤

    • @swarnaperriera106
      @swarnaperriera106 8 місяців тому +1

      ඔන්නහාමදුරුවෝකිසිමබෙදයක්නැතිව උදවුකරනහැටි

    • @swarnaperriera106
      @swarnaperriera106 8 місяців тому +1

      මේවගේඅයතමයිඅපේලංකාවටඩනැවෙන්නේ

  • @මෙත්සිත-හ4ධ
    @මෙත්සිත-හ4ධ 8 місяців тому +6

    ඇත්තටම හාමුදුරුවනේ කියන්න වචන නෑ ගොඩක් වටිනා පින්කම් අපේ හාමුදුරුවන්ට තුණුරුවන්ගේ ආසිර්වාද බලයෙන් සියලු රැකවරණය ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏

  • @siryalatha8274
    @siryalatha8274 8 місяців тому +7

    තෙරුවන්සරණයි.සියලුදෙනාටම අපේ පින්වත් සුවාමින්වහන්සේලාට පලමුව මාගේ.නමස්කාරය වේවා.නිදුක්නිරෝගිචිර ජීවනය ලැබේවා.දීර්ඝායුෂ ලැබේවා මේ කරන්නාවූ සියලුම පින් කුසලය ධර්මය අවබෝධ පිණිසම හේතුවේවා ආදර්ශමත් උතුම්ම පිනක් අද දවසේ සුවාමින් වහන්සේ ඇතුලු දායක පින්වතුන්ලා සාභාගිවි කලේ වතුවල ජීවත්වෙන ජනතාව හරිම දුෂ්කර ජීවිත ගත කරන්නේ උදව්උපකාර කල සියලුදෙනාටම ගොඩාක්ම පින් ඒ කල උතුම්ම පින්කම මාහටද අනුමෝදන්ම වෙත්වා.සාධූ සාධූ.සාධූ.❤🙏🙏🙏❤බුදුසරණයි.සියලුදෙනාටම ❤

  • @danushkrisha7314
    @danushkrisha7314 8 місяців тому +6

    ඔබවහන්සේට සහා උදව් උපකාර කරපු සියලු දෙනාට ගොඩක් පින් පරිස්සමෙන් අපෙ හාමුදුරුවනේ

  • @Rani-lb8gz
    @Rani-lb8gz 8 місяців тому +6

    පින්වත් අපේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරණයි සාධූ සාධු සාදු සාදු🙏🙏🙏🙏🙏

  • @janakijanaki282
    @janakijanaki282 8 місяців тому +1

    ගොඩක් වටිනව අපෙ හාමුදුරුවනේ දරුවන්ගේ සතුට දැක්කම මාර සතුටක් දැනෙනවා බොහොම පින් ඔබ වහන්සේට නිවන් දකින්න මේ පින් ඇති අපෙ හාමුදුරුවනේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @preethiperera9261
    @preethiperera9261 8 місяців тому +4

    අන්තිමට කතාකරපු ටීචර් ❤❤❤

    • @SL-jm2by
      @SL-jm2by 8 місяців тому

      Harima nihathamani

  • @UdayaKumara-h3i
    @UdayaKumara-h3i 8 місяців тому +4

    පුංචි හිත් මල් වගේමයි සිංහල දෙමල උනත් මේ සෙරම මගේ රට ජාතියේ පිපේන මල් කැකුලු අපි එකතු වෙමු ලංකාව කියන අම්මා පන මේන් ආදරයෙන් රැක ගමු ❤❤❤ ආදරෙයි පුංචි ඔයා හැමොටම 🙂🤗🤗🤗

  • @induamarasingha7630
    @induamarasingha7630 8 місяців тому +3

    පෙර බවයවල් වලත් පරිවාර සමිපත්තිය ඇතුව මෙි වගේම ඔබ.වහන්සේ දන් දෙන්න ඇති.
    ඒ පින්🙏මෙි පින් සියලු පින් ඒක රාශීව උතුම් චතුරාර්‍යයය සත්‍ය අවබෝධම වෙිව⁣ා🙏

  • @sass3013
    @sass3013 8 місяців тому

    අපේ හාමුදුරුවනේ ගොඩක් පිං ඔබ තුමාට හා උදව් උපකාර කරපු සියලුම දෙනාට සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා

  • @ramanigamlath304
    @ramanigamlath304 8 місяців тому

    ජාති ආගම් භේදයකින් තොරව දරුවන්ගේ සුභ සිද්ධිය දකින ඔබ වහන්සේට සියලු ආරක්ෂාවත් නිදුක් නිරෝගී සුවය ලැබේවා..සාධු සාධු සාධු

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 8 місяців тому +2

    හාමුදුරුවන් ඇතුළු උදව් කල සැමට ගොඩක් පින්

  • @chandanijayarathna9478
    @chandanijayarathna9478 8 місяців тому

    දහම බෙදාගන්න රංඩුකරන අයට ඔබවහන්සේ දෙන්නෙ මහගු ආදර්ශයක්. මිනිස්සුන්ගෙ හිත් ද්වේශයට පත් නොකර සතුටින් තියන එක තමයි පින කියන්නෙ. මේ ඩැඩවලින් ඔබවහන්සෙත් සතුටින් අන් අයත් සතුටින් බෝසත් ගතිගුණ කියන්නෙ මේවට තමයි. තෙරුවන් සරණයි.

  • @AnulaRanaweera-c9e
    @AnulaRanaweera-c9e 8 місяців тому +1

    පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු සියළු උදව් උපකාර කල සත් පුරුෂ පිරිසට සියළු යහපත උදා වේවා!!!

  • @UdayaKumara-h3i
    @UdayaKumara-h3i 8 місяців тому

    තෙරුවන් සරණයි අපේ හමුදුරුවන් වහන්සේට 🙏🙏🙏 ඇතුලු සියලුම දෙනට ❤❤ 🙏🙏🙏

  • @raneisujata8623
    @raneisujata8623 8 місяців тому

    සියලුම දෙනාටම බුදු සරණයි 🙏🙏🙏 ❤️❤️❤️❤️❤️❤️❤️🌼🌼🌼🌼🌼🌼🌼🌼💞💞💞💞💞💞💞💯💯💯💯💯💯💯💯❣️❣️❣️❣️❣️❣️❣️ අපේ හහාමුදුරුවන්ට දිර්ඝසුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 8 місяців тому

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට මේ කරන පින් කම් වලට ❤❤🙏🙏🙏

  • @ajanthasubasinghe3666
    @ajanthasubasinghe3666 8 місяців тому

    ගෙෘරවණීය පින්වත් ස්වාමින්වහන්සේ ඇතුළු ඔබවහන්සේට උදවි උපකාර කරණ සියලුම දෙනාටම උතුම් දළදා සමිදුගේ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන්ම ලැබෙිවා කියලා පතන අතර සියලුම කටයුතු සාර්ථකව කරගෙන යන්න ධෛර්යය ශක්තිය නොඅඩුව නිරන්තරයෙන්ම ලැබෙිවා ..................!!! 🙏🙏🙏🙏

  • @h.gsrideva7179
    @h.gsrideva7179 7 місяців тому

    අපේ හාමුදුරුවන්ට ගොඩක් පිං දුප්පත් ළමයින්ට උදව් කරනවට .

  • @dammikanandani9393
    @dammikanandani9393 8 місяців тому

    Ape hamuduruwo lankawe daruwanta labunu nidanayak . Dirgauwewa . Ape hamuduruwane 🙏🙏🙏🙏🙏

  • @yasanthapy
    @yasanthapy 8 місяців тому +1

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ....!!!🙏🙏🙏

  • @chandradk8578
    @chandradk8578 8 місяців тому

    තෙරුවන්සරණයි අපේ සුව මින් වහන්සේ ඇතුළු ඔබ සියලු දෙනාටම

  • @renukadamayanthi554
    @renukadamayanthi554 8 місяців тому

    Ape swamin wahanse athulu udau kala siyaluma denata theruwan saranai.❤❤❤❤

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 8 місяців тому

    ලොකයක් සනසන ස්වාමීන් වහන්ස.... යහපත්කම වේවා

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 8 місяців тому

    ස්වාමින්වහන්සේ ගොඩ නගන නිවාස දාගබ් වගේම දරුවන් අතර ගොඩනගන ආදරණිය සුහදශීලිබව මල් කැකුළු අතරින් පෙනුනා. හරිම අගෙයි. තෙරුවන් සරණයි 🙏

  • @harrietvinitha9097
    @harrietvinitha9097 8 місяців тому

    Wanagatha una newei wanagathunu daruwan wath idiriyata gath oba wahanse me kala karthawiya mahagukota salakami thawath danuma wardanaya oba wahanseta labewa sadu sadu sadu🎉🎉🎉

  • @vasanthaKumari-kv2es
    @vasanthaKumari-kv2es 8 місяців тому

    මේ තමයි වෙන්න ඕනි දෙය අපේ හාමුදුරුවනේ දිගටම මේ සත්කාරයන් කිරීමට ලැබේවා .ජාති බේද නැති වෙයි මේ රට සුන්දර වෙයි

  • @alomafarm7263
    @alomafarm7263 8 місяців тому

    Theruvan saranai siyaluma denata niduknirogi suvapthewea vevva 🙏🙏🙏🌹🌹🌹

  • @anomawalakulu3256
    @anomawalakulu3256 8 місяців тому

    තෙරුවන් සරනයි ස්වාමින් වහන්සෙට හරි ම සතුටුයි

  • @dhammikabatuwanthudawe9834
    @dhammikabatuwanthudawe9834 8 місяців тому +1

    තෙරැවන් සරණයි ඔබ වහන්සේට .....

  • @irangiliyanage3167
    @irangiliyanage3167 8 місяців тому

    Harima sarhutui ape haamuduruwane obawahanseta theruwan saranai 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @sriyanicranasinghaa8430
    @sriyanicranasinghaa8430 8 місяців тому

    බුදුසරණයි 🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @miulamiula328
    @miulamiula328 8 місяців тому

    Obawahansata saha udaw kala samata dirgausa niduk nirogi wawa utum niwanin sanasawa 🙏🙏🙏🙏🙏🙏

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv 8 місяців тому

    කැලේ හැදිච්චිමල් කැලේටම පරවෙන්න නොදී හාමුදුරුවන් මේ කරන උතුම් සත් ක්‍රියාව ඉතාමත් අගය කොට සලකනවා මේ දරු පැටවුන්ට කොයිතරම් සතුටක් ඇතිද තෙරුවන් සරණ සැමට

  • @malkanthinissa
    @malkanthinissa 8 місяців тому

    🙏🙏🙏❤️🤲 teruvan saranai oba wahanseta udaukarapu siyaluma denatat

  • @dammikamalani9281
    @dammikamalani9281 8 місяців тому

    Teruwan saranay oba wahanse etulu siyaluma denata 🙏 🙏 🙏

  • @soosoo8801
    @soosoo8801 8 місяців тому

    සියලුම දෙනාට බුදු සරනයි

  • @wijeyasasa9038
    @wijeyasasa9038 8 місяців тому

    Theruwansaranay hamuduruwane udaw upakara karana siyalu denatama niduk nirogi wewa suwapath wewa me wage udaw upakara karanna puluan prakotipathiyo innawa namuth duka danna kotasak witharay upakara udaw karanne budusaranay

  • @renoreno7066
    @renoreno7066 8 місяців тому

    Budu saranai.siyaluma.denata.❤❤❤❤❤❤❤❤

  • @NisarNisar-v7r
    @NisarNisar-v7r 8 місяців тому

    Sadu sadu sadu 🎉🎉🎉🎉🎉 ❤❤❤❤❤

  • @LassanalokayyaLassanalokaya
    @LassanalokayyaLassanalokaya 8 місяців тому +1

    Ape hamuduruwan wahanse boho kal jiwath wewa

  • @Priyni
    @Priyni 8 місяців тому +1

    බුදුසරණයි

  • @YyYy-kt1ye
    @YyYy-kt1ye 8 місяців тому

    🙏🙏🙏🙏🙏sadu sadu.sadu 🙏🙏🙏🙏🙏🙏

  • @Shirorangi
    @Shirorangi 8 місяців тому

    Kiyaganna Bari tatami satutui. Ape hamuduruwanta deerghayusha labewa

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 8 місяців тому

    තෙරුවන් සරණයි සැමටම 🙏🙏

  • @kumariekanayka5498
    @kumariekanayka5498 8 місяців тому

    අපේ හාමුදුරුවනේ...ඔබ වහන්සේ මේ රාජකාරිය තනියමහරි ලස්සනට කරගන ගියානෙ.
    ඔය ඵකඵක්කනා ලං කර ගන්න ඵකනම්ඒ තරම්සුබනෑ.
    රඡයේ උන් නම් කිට්ටු කරගන්නම ඵපා.

  • @donamalika3908
    @donamalika3908 8 місяців тому

    Samma Sam budusarnye 🙏🙏🙏🙏🙏

  • @manikamanika9682
    @manikamanika9682 8 місяців тому

    බුදුසරණ යි හමූදු රුව නෙ

  • @ajithranasinghe5520
    @ajithranasinghe5520 8 місяців тому

    අනිවාර්යයෙන්ම අපේ හාමුදුරුවනේ අත හදල දෙනව ලොකු පිනක්

  • @ساندرا-خ1ق
    @ساندرا-خ1ق 7 місяців тому

    Budusaranai ape hamuduruwane

  • @Jayawardana-io3vd
    @Jayawardana-io3vd 8 місяців тому

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv 8 місяців тому

    Kohada ape swameen wahansa ema sathkara katyuthu kale.obawahanseta namaskara wew

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 8 місяців тому

    අපේ Rata ගැන හරිම ❤❤❤sathutui ma වගේ nh වෙන aya saduu saduu saduu අපට rajak onada හොරකම pirchcha

  • @SuranjithSenadeera
    @SuranjithSenadeera 4 місяці тому

    Godak pin ape hamuduruwanta.tawa tawat mewani dewal karanna shakthiya labewa

  • @ChamudyaNethmini
    @ChamudyaNethmini 8 місяців тому

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 8 місяців тому

    Anae apae gauravaneeya haamuduruvo..nidukneeroogeebaavayama labaevaa pamini siyaluma. Mahathunta th ....

  • @manoryjjk3809
    @manoryjjk3809 8 місяців тому

    Budusarani

  • @siriparapitya1739
    @siriparapitya1739 8 місяців тому

    Teruwan saranai ape habuduruwane

  • @SadiniKumari
    @SadiniKumari 8 місяців тому +1

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට බොහොම පිං අපට චුටි කාබරයක් හදාගන්න උදව් කරන්න මගේ මහත්තයා කූලී වැඩ කරන්නේ අපට මාස දෙකක චූටි පුතෙක් ඉන්නවා මටත් රස්සාවකට යන්න බෑ අපි ඉන්නේ ඉටි කොළ ගහපු පොඩි ගේක පුළුවන් නම් අපට උදව්වක් කරන්න මේ කරන අසරණ ඉල්ලීම නොසලකා හරින්න එපා අව්ව වේලාවට ගේ ඇතුලේ ඉන්න බෑ පෝරනුවක් ඇතුලේ ඉන්නවා වගේ පිච්චෙනවා වහිනකොට මේ ගේ ඇතුල සම්පූර්ණයෙන්ම තෙමෙනවා අපේ චූටි පුතා ගැනවත් හිතලා අපට උදව් කරන්න

  • @priyanthiamarasinghe2502
    @priyanthiamarasinghe2502 8 місяців тому

    Budusaranaiii

  • @shimaprumarma2022
    @shimaprumarma2022 7 місяців тому

    ❤️❤️❤️🌹🌹🌹

  • @sajeewani3455
    @sajeewani3455 8 місяців тому

    🙏🙏🙏

  • @lalithgunasekara9716
    @lalithgunasekara9716 8 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @udayasampath5412
    @udayasampath5412 8 місяців тому

    ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 8 місяців тому

    තෙරැවන් සරනයි

  • @kumirkumir3510
    @kumirkumir3510 8 місяців тому

    🙏🙏🙏🙏🙏🙏

  • @kanti7069
    @kanti7069 8 місяців тому

    Pen wath swamen wahansetath udaw kala seyaluma denatath neduk nerogi suwaya lebewa theruwan saranai

  • @maheahgunarathna99gunarath73
    @maheahgunarathna99gunarath73 8 місяців тому

    ❤❤❤

  • @champajayakody4578
    @champajayakody4578 8 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ThusanthaPathirana-z8v
    @ThusanthaPathirana-z8v 7 місяців тому

    Ratata Hama agamakatama jathi bedayak nathuwa udau karanawa godak pim ape hamuduruwane

  • @sudarmakumari2762
    @sudarmakumari2762 8 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🙏🙏🙏🙏🙏

  • @piyavithanage226
    @piyavithanage226 8 місяців тому

    ❤❤🎉

  • @theruwansaranai811
    @theruwansaranai811 8 місяців тому

    🙏🙏🙏☸️☸️☸️👍👍👍 🌹🌹🌹💪 💪💪💪🔉

  • @AgnmvDhj
    @AgnmvDhj 8 місяців тому

    ❤️🙏🙏🙏2🙏🙏🙏🙏2

  • @raniraniranirani4500
    @raniraniranirani4500 8 місяців тому

    ,🙏🙏🙏🙏🙏🙏🙏🌹🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️👍

  • @anushaanusha5049
    @anushaanusha5049 8 місяців тому

    Jathiwadanethiwaobawahansekaranasewayata.goodkpin

  • @champika8338
    @champika8338 8 місяців тому

    ❤❤❤😂❤🙏🙏🙏🙏🙏🙏

  • @akilakumara2358
    @akilakumara2358 8 місяців тому +1

    අනෙ හාමුදුරුවනේ ප්ලාස්ටික් අත් දෙකක් දාගන්න පිට රට කෙනෙක් ගෙන් උදව් ගන්න බලන්න

  • @SarathLiyanagee
    @SarathLiyanagee 8 місяців тому

    ජාතිි ආගමි බෙිද නැතිව කරන මෙි මෙිහෙය මා ඉතා උතුුමි කොට සලකමි ඔවැනි සංවිදාන කටයුතු හැමොටම කරන්න බැහැ හාමුදුරැවනේ බුදු සරණයි

  • @vasanthibalasuriya5280
    @vasanthibalasuriya5280 8 місяців тому

    Sadu. Sadu. Sadu. Thanks for the video for me to accrue merits , from 6000 miles away from mother land.🙏🙏🙏🙏🪷🪷🪷🪔🪔🪔🪔

  • @hanocell7809
    @hanocell7809 8 місяців тому

    🙏🙏🙏

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m 3 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Asuntha-c4k
    @Asuntha-c4k 8 місяців тому

    🙏🙏🙏🙏