@@chandanagamage3339me kalakanni karala thiyena dewal wala hatiyata okunta mara redde gu😂gilla thiyenne danna puluwan tele drama serama dai nai gennapu awun wada koththu me wage agamath wikunagena kaapu awunta onama deyak karanna puluwan bundi ansawalath hoda minissu innawa me para basil yanne msha pare bada gagenai paharaya
ප්‍රදිප් ප්‍රදිප යක් වෙිවා
මෙහෙම ඇවිත් ප්‍රසිද්ධියේ කතා කරන්නත්.මොනා උනත් හොඳ කොන්දක් තියෙන්න ඕනේ
බොරු කියන්නත් කොන්ද ඕනද
@@chandanagamage3339 බොරු කීවත් ඇත්ත කිව්වත් ප්‍රසිද්ධියේ ඇවිල්ලා කෙලින් කතා කරනවනේ.ඒක මං අගය කරන්නේ
@@chandanagamage3339me kalakanni karala thiyena dewal wala hatiyata okunta mara redde gu😂gilla thiyenne danna puluwan tele drama serama dai nai gennapu awun wada koththu me wage agamath wikunagena kaapu awunta onama deyak karanna puluwan bundi ansawalath hoda minissu innawa me para basil yanne msha pare bada gagenai paharaya
@@chandanagamage3339 aththa kathawa boru kiyanna matath puluwan
අනිවාර්යයෙන් ....මේකා තාමත් ජීවත් වෙන. එකත් හාස්කමක් ...❤️
පරෙස්සමෙන් ඇත්ත කතාකරන අයට ජිවිත තර්ජන වැඩියි මේ කාලකන්නින්ගෙන්
ඇත්ත කථාව
චමුදිත කියන්නේ රාජපක්ෂවරුන්ට .. පින්පි රනිලාට කඩේයන හිරු ඒකේ ඒකේක්.... මාලිමාවට.... ජයවේවා ..💐💐💐💐💐
❤❤❤❤❤❤❤❤ ප්‍රදීප් thanks you so much
ප්‍රවේසමෙන් ස්තුතිය අපෙ චන්දෙ මාළිමාව
රනිල් රාජපක්ෂ කඩේ යන චමුදිතට කොන්ද පණ ඇතුව උත්තර දීපු ඔබතුමාට අපි ආචාර කරනවා 🙏🙏🙏🙏🙏
දැන් බුද්ධි අංශ හොඳයි අලුත්කඩේ කොත්තු දාන්න
Thanks ❤
නියමයි ඔබ 🙏🌹
රටේ සල්ලිම හොරා කාලා.ඒ සල්ලි ම ආපහු ණයට දෙනවා
අනෙ මොන බුද්ධි අන්ෂද දැන් රැවටෙන්නෙ නැහැ මාලිමාවට ජය නියතයකි ❤
මාලිමාවට ජය
මාලිමාවට ජය රටට ජය කවද චන්දය තිබිබද අපි මාලිමාවට ඔබ පරිස්සම් වෙන්න රනිල රාජපක්ෂල ගෙන්
රනිල් ගැන වර්ණනා කරන්නෙ චමුදිත අළුතෙන් ඉපදිලා.හරිම ලස්සනයි.! විස්මජනකයි.! අතීතයත් සුන්දරයි.
Ane kalakanniyo chamuditha kiyanne madyawediyek u tharka kadanna oni nisa ehema kiyanne uba pradeepta puka nodi hitapn wesige putho
පරිස්සමෙන් ඔය චමුදිතටද විස්තර කියන්නේමොකද ඔහු සමග කළ සාකච්ඡා කර දෙන්නෙක්වම මරල දැමුවාඅපි හිතන පෙති රූපය නෙමේ චන්දිතගේ තියෙන්නෙත්ඔහුත් ඇවිල්ලා එක්තරා ඩීල් කාරයෙක් බව දැන් හැඟී යනවා
ඇත්ත හැමෝම මැරෙනවා ඌ යහතින්
ඒක තමයි contract එක. මාලිමාව රජයක් යටතේ දේශපාලන සහ බලවත් පුද්ගල යන්ට වැටීමට ඇති නඩු වල සාක්‍ෂි නැති කිරීම.
චූදිතයා මේ විනාශ කරමින් යන්නේ . . උගේ දරැවගෙත් අනාගතය ඛව මතක තියා ගත්තොතින් හොදයි ....🖕🖕🖕🖕🖕🖕🖕🖕
@@darshanibandarage8183චමුදිතයා.
මේ පාර මාලිමාවට 👍 NPP 🧭✖️ 👏🏻AKD ❤️
ආදරෙයි ප්‍රදීප් අයියේ අපේ එකා ❤
Amu ponnayek bn uuu
චමුදිත එවා උබලා හෙයා ගන්න ඔින දෙවල් උබලා නමට හරි මාධ්‍ය වෙිදින් නේ නිකං ගිරවා වගේ කැ ගහන්න එපා බං
ජය වෙිවා මාලිමාවට
ගු චමුදිතයා මාධ්‍ය කියන්නෙ මොකක්ද කියලා මේ මනුස්සයගෙන් ඉගෙනගනින්.මාලිමාවෙ රජයක් යටතේ මේ මජර කූමය වෙනස් කරමු .
මොන බුද්දි අංශ වාර්තා ආවත් අපි හැමෝම මාලිමාවට 🧭🧭🧭💐💐💐👏👏👏
Hizzzz
😂😂😂
Balen idapan hinen maalimawa dinanakan😂😂😂😂😂😂
අනිවාර්යයෙන්ම
අපි හැමෝම කිවිවට උඹ තමයි මං නං නැ. කෝමත් කවිරැහරි දේශපාලනය කරන ගෝතයෙක් බලයට ගේන්න පුප කඩං දගලපු කාලේ ඉවරයි
Good
මාලිමාවට ජයවේවා
ඇත්ත සහතික
ඔබ තුමාගේ සිය පවුලma budungema ආරක්ෂාව ලැබේවා
🙏🙏🙏🙏🙏🙏🙏
මේ නිවේදකයා ගේ ප්‍රශ්ණ කිරීම කං කරච්චලයක්
මම නම් අකැමැත්තෙන් කිසිම දෙයක් බලන්නේ නෑ
Yes මූ මහා මෝඩයෙක් වගෙ ප්‍රස්න අහන්නෙ
හොදින් අහාගමු රාජපක්ෂලගේ වැඩ
මුන් ඔිනි බලු වැඩක් කරයි. NPP ජයවෙිවා
කියන්න කිසීම දෙයක් නෑ රනියා රූකඩේ වහාම එලවමු
මාලිමාවට පමණයි මේ රටේ ජනතාව ගේ එකම විශ්වාසය ❤
මම 3 ❤❤❤❤
Supiri porak❤
මේසම්බන්දව සියලුම දෙනාම කල්පනා වෙන්
අප්පිරියම මාධ්‍යවේදීයෙක් චමුදිත කියන්නෙ මේ යකා රාජපක්ෂලාගෙ මුටිටියක් පරිස්සමෙන් සහෝදරය
Good speech
බැසිල් කපුටාට ඇයි ලංකාවේ ප්‍රශ්නවලට ඇඟිලි ගහන්න ඉඩ තියන්නේකොන්ද පණ තියෙන එකෙක්වත් නැද්ද තෝ පල ඇමරිකාවට කියන්න
lahiru pl
malemawa arawama balamu malemawata jaya sikurui 💪🇱🇰✨💕💕 ✨
බැසිල් කවුද කියල තේරුම් ගන්න බැරි කාලකණ්නි තමා උන්ට ඡන්දය දෙන්නෙ. මුන්ට සෞදි අරාබිය කරනව වගේ දඬුවම් දෙන්න ඕන.
චමුදිතයා කියන්නේ කුඩු හිරු නාලිකාවේ කුලියට කැත විදිහට මද්ධ්‍ය හසුරවන කාලකන්නියෙක් මු සජියට රනිලට රේනෝවට තක්කඩි හොරුන්ට කඩේ යන පරයෙක් ජනතාව දැන්වත් තමුන්ගේ දරුවෝ ගැන හිතන්න කරුනාකරලා රටට අනාගත දරුවන්ට රටක් අවශ්‍යයි කියලා සිතන සියළුම දෙනා මාලිමාව වටා එක්වන්න මාලිමාවට ජයෙන් ජයම වේවා 💐💐💐💐💐💐💐💐 ❤️❤️❤️❤️❤️❤️❤️❤️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපි අනිවාර්යයෙන්ම මාලිමාවට .
මාලිමාවට ජයවේවා ❤❤❤
මේ වගේ අය තමා rate නායකත්වය ගන්න ඕනෑ ❤❤❤❤❤❤
ව්කල්පය මාලිමාව ව්තරයි චන්දෙ දෙනවා මාලිමාව ට
චමුදිතව ලගදි මෝහණය කරල වගේ. පරණ දේවල් අසාමාන්‍ය විදිහට අමතක වෙලා.🙄
රටේ පුරවැසියන් මාලිමාව ඉහලටම ඔසවනවා .
නිසැකම මාලිමා පාලනය යටතේ රටේ පුරවැසියන්ගේ ජිවිත ඉහලටම ඔසවනවා
පොහොට්ටුව කියන්නේ ඇමරිකා දේශපාලන පක්ෂයක්
හැබෑට මේ පහල video බැලුවොත් ඇමරිකානු CIA සංවිධානෙන් ආධාර ගන්නේ කවුද කියල පෙනෙනවා. අර kaarige channel you tube නාලිකාවේ කිව්වේ එදා රෝහණ විජේවීර කාටදෝ අසරනයෙක්ට උගන්වල තමන්ලා CIA සංවිධානයේ ආධාර ගන්නේ නැහැ කියල රැස්වීමකදී කියන්න කියල යවල අනේ ඒ අහිංසක මනුස්සයව හිරේ යවල තිබුන ඇයි විජේවීරට කෙලින්ම කියන්න බයහිතිලද තමන්ලා CIA එකෙන් එව්වේ නැහැ කියල. අනේ බොල තොපිට දෙකොන මාරුවෙලා තියන හැටි. පුසන්ට බල්ලා කියනවා බල්ලට පුස කියනවා. ua-cam.com/video/2sDE1y5PBH4/v-deo.html&ab_channel=CHAPA%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A ua-cam.com/video/2sDE1y5PBH4/v-deo.html
Jvp.mokkuda
@@HarshaHarsha-jd5qnපොහොට්ටුව වගේ අමන හොරු ඉන්න තැනක් නෙවෙයි..
@@kanthiadikari1700 tamange.ammage.nangita.hukana.anurata.uba.puka.dipan
@@HarshaHarsha-jd5qn ube wayasa 87 ewath ghanawada
Can you please display the advertisements at the end of the program, this is not a TV channel.
උන් හොදට හොරකම් කරනවා රටේ මිනිස්සු ණය ගෙවන්න ඕන😤😤😤😤🤬🤬🤬🤬🤬🤬🤬😡😡😡😡😡🤑🤑🤑🤑🤑🤑🤑, කාලකන්නි වහල්ලු තව ඡන්දය දීපල්ලා
මෙයාගෙන් සෑහෙන්න කොරගනී වගේ චමුදිත Program
මිලේජ්ජ පාෂ්කු ප්‍රහාරයට අවුරුදු පහක් වෙලත්
එය කළ එවුන් හොයාගන්න බැහැයි කියන්නේ දේශද්‍රෝහි පාලකයින්ට කිසිදු උවමනාවක් නැහැයි කියන එක නේද
ඒකෙන්ම පෙනෙනවා මහා මොළකරු ඉන්නේ කොහේද කියලා
සිවුරට මුවා වෙලා කොරපු හරිය මදැයි තමන්ගේම මව්බිමට ජාතියට
අනිවාර්යයෙන් මෙළොවදීම පඩිසන් දෙනවා......
චමුදිත කියන අසූචි වල ගැන ලිව්වොත් අපිත් පහලට වැටෙනව, දැක්ක අසික්කිතම චරිතයක්.
Maru aiiya oyae waddek
අධිකරණයේ ඉන්නෙ පිස්සන් කොටුවේ සාමාජිකයෝ නඩු තීන්දු දෙන්න.....ලංකාවෙ...
මොන මගුල වුනත් අපි මාලිමාවට...
Aniwaryen 😊
ජනතාව ඉන්නේ විශාල ආර්ථික පරශ්නයක්.
දේශපාලනය නම් තිත්තයි .. මාලීමාව අවත් ඔච්චර තමා.. ඔක්කොම යාලුවෝ මල්ලී. රට හදන්න මේන්න මේ වගෙ මිනිස්සු ඔනී කොන්දක් කෙලින් තියන් කතා කරන්න පුළුවන් මිනිස්සු ඔනී...😢
චමුදිත කියන්නේ දේශපාලන පක්ෂයකට කඩේ යන පුද්ගලයෙක් ඒක අපට හොඳින්ම පුළුවන් උදේට බලාගන්න😂😂
චමුදිතයා . අනේ බබා....
මෙයා වගේ කෙනෙක් එක්ක කථාකරන්න එපා ප්‍රදීප් මහත්තයා
පාලකයෝ නොවෙයි නායකයෝ අවශ්‍ය. 👍
Npp Only......💜️❤️👌💜️❤️👌❤️💜️
1 st
❤👍🔥👍🔥👍👌🙏👌🙏❤🙏👌
Super chamuditha
Sira kahtawa....
Suba aluth awuruddak wewa chamuditha 🎉🎉🎉🎉
ණය නොගෙවෙ
මොනවද මේ කියන්නේ. මේ වගේ අතිශය බිහිසුණුම කාරණා මෙතන බොරුවට කියන්නේ ඔය ආණ්ඩුවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට කියන්නකෝ.
අසූචි මල්ලි උබනම් මේ රටට කරුමයක්
රූකඩේට කියන්කේ puppetකියලා බං
Me huththa pissu hukannek bn
චමිය කරන්නෙ බබා වගේ අහගෙන ඉන්න එක.එකට එකතුවෙලා බනින්නෙ නෑ..බයයි පොර
චමුදිත මෙයා එක්ක කථා කරද්දී නම් ටිකක් සැලෙන්ඩර් කියන දේ අහගෙන විතරක් ඉන්න eke දිග පලල හොයන්නෙ නැතුව ඒ මනුස්සයට පුළුවන් නම් විස්තරේම කියනවනේ
එක එක තැනැත්තන්ට මඩ ගහන්න මෙම වැඩසටහන ක්‍රියාත්මකයි. දුශිතයෝ හෙළි දරව් කිරීමට ද මෙම කාලය ගතවෙන්නේ.
බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්
බිලා නේද පොර ඉන්නේ 😢
Kiyana de ahuwwanam narakada
@@nilusamarasinghe7569 ay oya uta kade yanne u kuddek
මේ මොකෙක්ද බන්
ApaKathnayakaTumata, Suba
Aluth, Auruddak, Wawa👍
අපිත් ඉතින් මාලිමාවට තමයි අනුරට ජය සිකුරුයි
චමුදිතගෙ මාද්‍යවෙදියෙක් විදිහට ප්‍රශ්න කිරීම සාධාරණයි,නමුත් මොඩවිදිහට ප්‍රශ්න කිරීම මටත් ප්‍රශ්න කාරිය,,,,,,,
කියන්නේ බොරු කියලා ඕන පොඩි එකෙකුට තේරෙනවා.😂
😁😁😁😁😀
මහත්තයො ඔයා ඔය වගෙ චරයක් නෙති මද්දය වලට එන්ඩ එපා...ඔයාත් සවුත්තු වෙනවා......
මොහු බොරු කාරyek ඔක්කොම කියන්නෙ නෑ.
අද කියලා හෙට ජීවත් වෙන්නෙ කොහොමද.චමුදිතත් එක්ක කතා කල පි.එච්.අයි මහත්තයටයි අනෙක් මහත්තයටයි මොකද උනේ.ටිකක් තේරුම් ගන්න පක්ෂ දේශපාලනය පැත්තකට දමලා.
අනිවාර්යයෙන්ම @@sprodrigo146
චමුදිත
....මං ඔයාගේ වැඩසටහන් හරිම කැමති මනුස්සයෙක් නමුත් මේ විදියට හැමදාම ඔයා වීඩියෝ දානකොට නිකං ඒක චොර වෙනවා...
ඔයිට වැඩිය හොඳයි සතියකට එක වීඩියෝ එකක් ඔය ඉෂූ කරන ඒක ඔයාට වැදගත් ඔයාගේ නමට වැදගත් හැමදේටම වැඩවල හැමදාම ඔයා මේ වීඩියෝ දානකොට ඔයා නිකන් චොර වෙනවා හොඳේ ඒක මතක තියාගන්න කොල්ටිස් ලෝස් ok
Me natabiyage monada kiyanna thiyane hoda? mu thanikara goo wasalayek mu dena dena minimaruwanta horunta gotta allana apathayek.
Eiiii baridaaa bannn chamuditta guuu gahapuuue 1 hoyalaaa deepann ban
කොහොම උනත් මාලිමාවට නැත
Chamuditha pawban Pradeep genalla chamuditha pennuwa mama warthakara samanalayek kiyala.
මේ චමුදිත කියන්නේ හෙලුවෙන් සජිත්ලට රනිල්ලට කඩේ යන එකෙක්.
❤NPP...AKD❤
Dakmak....athi...nayakaya...Ranil.....🐘🐘🐘🐘🐘🐘💪💪💪💪💪💪💪💪💪💪💪
මේ ජ.වි.ප කෙසේ වෙතත් පෙරටුගාමින් අවි ආයුධ හා ඕස්ට්‍රේලියානු සම්බන්ධතා පිරුණු සෙට් එකක් ..
oya Parissamata 👹👹 attah katah karale nikarunay prasna dah ganna balegayna 💪💪👌👌🙏🙏
114 thel gehuwa thamayi. kalakanniyo balapan anith ratwal dihath hema ratakama badu mila wedi wela thiyenne kohomada kiyala.mun wage harak
Aththa bn me pakaya kade yana hukannek
Chamu obata aluth starter ekak ona wei . Tube light 😂😂😂😂😂😂😂
❤❤❤🎉🎉🎉❤❤❤
Siras basik karapu hemadema meya dannawa
අපි මාලිමාවෙ
Obthuma paressamata. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
චමුදිත මහත්තයෝ ඔයා හැමදාම කියනවා
ඊබ්‍රහිම් jvp එකේ ජාතික ලයිස්තුවේ හිටිය ලූ
ඔව් හිටිය
ඒ 2015 පාර්ලිමේන්තු චන්දෙ කාලේ
පාස්කු උනේ 2019 දි
එතකොට ඔයා කියන්නේ 2015 දි jvp එක දැනගෙන හිටිය කියලා ද ඊබ්‍රහිම් 2019 පාස්කු ව ට සම්බන්ද වේවි කියලා
මොන පිස්සු කතා ද චමුදි ත
මොලේ තියෙනවා නේද
2015 දි කොහොමද දන්නේ 2019 වෙන දේවල්