මීගමු මාළු මිල | වෙරළ ලෙල්ලම | fish price | Negombo fish market 🇱🇰🐠🦈🐙

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 681

  • @MediaLifeSL
    @MediaLifeSL Рік тому +5

    ඔයාට හැමෝම ආදරේ සහ ගරුත්වය නේද? ඔයත් එහෙමම තමයි අනිත් අයටත්. ඉදිරිපත් කිරීම අති විශ්ෂ්ටයි. බලන් ඉන්න ආසයි. හරිම සංයමයකින් කරනවා ❤️🙏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @gamythwick
    @gamythwick Рік тому +3

    විනෝදාත්මක වගේම වටිනා වීඩියෝ එකක් අප වෙත ගෙන ඒම පිළිබඳ ඉතාමත් ස්තූතිවන්ත වෙනවා.. ඇත්තටම ලොකු සේවාවක් ධීවර ජනතාවට වගේම රට ඇතුලේ ඉන්න අපිටත් ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @maheshdilanka6700
    @maheshdilanka6700 Рік тому +8

    ඔබේ ඉදිරිපත් කිරීම මරු,හොද වාර්තා වැඩසටහනක් ✌

  • @nishanichathurika6932
    @nishanichathurika6932 Рік тому +6

    කකුළුවන් ගැන විස්තර විඩියෝ එකක් කරා වගේම ඉස්සෝ ගැන , පොකිරිස්සො ගැන ඒවා උයන විදියත් විඩියෝ එකක් කරන්න. මුතු බෙල්ලෝ ගැනත් විඩියෝ එකක් කරන්න .

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      අනිවාර්යයෙන්ම ඉදිරියේදී කරමු 😇

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 Рік тому +5

    පට්ට වීඩියෝ එක තමයි ඉතින් මටනම් ලෙල්ලමේ සවාරිය ..😃 ගිරවාගේ පාරිසරික වටිනාකම ගැන ළඟදි කතාකලා.. ඒත් ඉතින් අහුවුනාම විකුණනවා ... ඒත් ඉතින් ඒ කතාවේ නම් අල්ලනවා හිතාමතාම හොටෙල් සඳහා කියලා කිව්වෙ. ස්තූතිය දමිත් ඔබට 💐

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +1

      සමහර ධීවරයින් බිලී වලට අහුවෙන මාලුන්ව නිදහස් කරනවා....හැමෝම එහෙම නෑ...
      හැබැයි දැල් වලට වැටිලා මාලුවා මැරිලා හිටියොත් ඒ මාලුවාව ගොඩට ගේනවා.....
      කෙසේ වෙතත්....වසරකට වරක් වත් ධීවරයින්ට දැනුම ලබාදිය යුතුයි ....එය සිදුවෙන්නේ නෑ.....එය රජයේ වගකීමක්.....ධීවරයින්ගේ වැරදි තියෙනවා...50% 50% 😇

  • @kurerashirly638
    @kurerashirly638 Рік тому +4

    ලස්සන වැඩසටහන දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා!!!.

  • @ishelfernando
    @ishelfernando Рік тому +10

    සමහරු අහනවා මාළුන්ට කන්න දෙනවද මෙච්චර ගණන් කියලා 😅💔,උදේ ඉදන් මහා මුහුද එක්ක හැප්පිලා ඒ මිනිස්සු කොච්චර දුකක් විදිනවද, රෑ මුහුදේ ඉන්න දිවරයොත් ඉන්නවා, වාරකමට ජීවත් වෙන්න ඕනේ නිසා එච්චර රළු මුහුදේ යන දිවරයොත් ඉන්නවා, මගේ ලොකු තාත්තත් වාරකමටත් දැල්ලෝ අල්ලන්න මුහුදු ගිය මිනිහෙක් 🥺💪🏼❤️✨️
    දැන් තෙලුත් නැහැබෝට්ටු වලට ඒ අස්සේ 💔😪,
    මාළුන්ට කන්න දෙනවද අහන අය කවුරුහරි,කවදාහරි දැල් දාන එන්ජින් බෝට්ටුවක, මීගමු රුවල් ඔරුවක මහා මුහුද මැද ගිහින් තියෙනවද ?? දැලක් බේරලා තියෙනවද??? මා දැලක් ඇදල තියෙනවද?? 🤣🤣🤣🤣එහෙනම් දනී අගේ😒
    😄 මුහුදට බෝට්ටුව දාපු ගමන් මාළු ඇවිත් බෝට්ටුවට පනින්නේ නැහැ මාවත් අල්ලන් යමන් කියලා 🤣🤣
    ඒ මිනිස්සුත් හෙන කට්ටක් කනවා ඔය මාළු අල්ලන්න.
    ගොඩාක් මීගමුවේ පොඩි බෝට්ටු යනවා,ඒ මිනිස්සු කන කට්ටේ තරම ඒ මිනිස්සු දන්නවා ඒ කට්ටේ තරම අපිට තේරෙන්නේ නැහැ,
    මොකද ඒ මිනිස්සු කට්ට කන්නේ හැප්පෙන්නේ මහා මුහුදේ නිසා ❤️✨️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +4

      ධීවරයින්ගේ මහන්සියට සරිලන මාලු මිලක් තිබිය යුතුමයි 💯✔️
      ධීවරයින් කන කට්ට දන්නේ ඔවුන් සහ ඔවුන්ගේ පවුලේ අයයි 😇😍🙏

    • @arunakrishantha8244
      @arunakrishantha8244 Рік тому +2

      මාලු අල්ලන්න ඕන නෑ බෝට්ටුවේ වරුවක් මූදෙ ඉන්න කියන්නකො වමනෙට එනව කරකැවිල්ලයි කියල නිදාගන්න හදන්නෙ නැතුව 😂

    • @ishelfernando
      @ishelfernando Рік тому +2

      @@arunakrishantha8244 ඒක ඇත්ත 😁💔ඔය වගේ අයව එක්කන් ගිහින් බෝට්ටුවේ මහා මුහුද මැද්දේ පොඩි බෝට්ටුවක තනියෙන් දාලා එන්න ඕනේ , ආයේ මාළු තියා මුහුද ගැනවත් ඔහොම කියවයිද බලන්න 😒💔

  • @c.t.snew2486
    @c.t.snew2486 Рік тому +3

    කියලා වැඩක් නැ .නියමයි.👍

  • @chamilsenavirathna4728
    @chamilsenavirathna4728 Рік тому +2

    ඉතාම වැදගත් වීඩියෝවක්.ඉදිරියටත් කරගෙන යන්න සුබ පතනවා👏👏👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 😇

  • @ansalamfernando8700
    @ansalamfernando8700 Рік тому +2

    නියම kathava ඔබට godak stuti jesupihitai

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 😇

  • @usharadodamkubura4393
    @usharadodamkubura4393 Рік тому +1

    ඔන්න ඒකත් බැලුවා අයියේ..සුපිරි...ආසම ඒවා තමයි....👍👍👍🔥🔥🔥

  • @rajithasamaraweera5904
    @rajithasamaraweera5904 Рік тому +2

    කවදාවත් අහල නැති නම් ඇහුවා. .👍 වීඩියෝ ව සුපිරි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +1

      ස්තුතියි 😇

    • @diyawannawa
      @diyawannawa Рік тому +1

      Rajitha ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් නියම තැනක් තියෙනවා. ඇවිල්ල මේ වැඩේ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා අපිට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @sumanadasakapugamage9725
    @sumanadasakapugamage9725 Рік тому +4

    ලන්කාවෙ මාළු තරම් රස මාළු මෙලොව නැහැ , ඒ කියමනට මා එකන්ගයි බොහොම ඉස්තුතියි ලන්කාවෙ මාලු ගැන ඒ විදිහට ඉහල තබා ලියු ගැන ,

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💛

    • @djshehasmokq3242
      @djshehasmokq3242 Рік тому

      oka ahanna ona malu alan ana ayagan alana ayagan 500aran mun 1500vikunanna

  • @ආරෙන්.ඩු
    @ආරෙන්.ඩු Рік тому +80

    ලංකාවේ මාළු තරම් රස මාළු ලොවේ නෑ 😊😊👍

    • @sankamax8541
      @sankamax8541 Рік тому +9

      පිස්සෙක්ද උබ

    • @5k140
      @5k140 Рік тому +7

      රෙද්ද තමා. හන්ගේරියාවෙ මාලු කාල නෑ.එකයි ඔහොම කියන්නෙ

    • @chamalkumara606
      @chamalkumara606 Рік тому +8

      ලංකාවේ කියලා විශේෂයෙන් මාළු නැහැ ඉන්දියන් සාගරයේ තමයි ඔක්කොම ඉන්නේ.කොහොමත් ලුණු මිරිස් දාලා උයා ගත්තාම රස තියෙනවා.

    • @ආරෙන්.ඩු
      @ආරෙන්.ඩු Рік тому +6

      ජිවිතේට මාළු අල්ලාළ නැති මාළු ගැනේ දැන්නේ නැති අයගේ කොමෙන්ට් 👇

    • @5k140
      @5k140 Рік тому +5

      @@ආරෙන්.ඩු මට ගෙදර මාලු ටැංකියක් තියෙනව.ඒකෙ ටැංකි සුද්දො ඉන්නව. හන්දියෙ කඩේ අයියටත් මාලු දෙන්නෙ මම

  • @anonymousfishermen4168
    @anonymousfishermen4168 Рік тому +2

    වැදගත්විදිහට ලස්සනට රැකියාව කරනව...🥰🥰🥰

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 😇

  • @chamindawijethunga7141
    @chamindawijethunga7141 Рік тому +2

    ගොඩාක් ස්තූතියි , මාලු ගැන ගොඩාක් විස්තර දැනුවත් කළාට

  • @antonwarnakulasooriya6867
    @antonwarnakulasooriya6867 Рік тому +6

    ලංකාවෙ මාලු දැක්කත් ඇති හිත පිරෙනවා….

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +1

      හදවතින්ම ස්තුතියි 😇

  • @tcfdesilva1761
    @tcfdesilva1761 Рік тому +2

    ස්තූතියි
    මාලු මිල ගැන දැනුවත් වුණා 👍

  • @lanka1285
    @lanka1285 Рік тому +3

    නියමයි ජයවේවා ♥️😍♥️

  • @buddikachandrarathne8987
    @buddikachandrarathne8987 Рік тому +2

    ලොකු දැනුවත් කිරීමක් ...ස්තූතිය ඔයාට ❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +1

      ස්තුතියි 😇

    • @diyawannawa
      @diyawannawa Рік тому

      Buddika ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් ආස හිතෙන වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @chandanaprasad5618
    @chandanaprasad5618 Рік тому +1

    හරි වටිනව මචං මේ වීඩියෝ එක නම්...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @thushanwimaladharma5235
    @thushanwimaladharma5235 Рік тому +2

    දමිත් ඩයස් කියන්නේ සුපිරිම චරිතයක්.
    ❤️
    සතියට වීඩීයෝ දෙකක් විතර දාමූකෝ.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +1

      ට්‍රයි එකක් දෙමු.....හිතන තරම් ලේසී නෑ....උපරිම උත්සාහයක් ගන්නම්.....😇😍👍

  • @indikanik9929
    @indikanik9929 Рік тому +3

    අදත් සුපිරි 🤜🤛

  • @supunsadamal1959
    @supunsadamal1959 8 місяців тому +2

    Videyo akat hudai godak watinawa ,hudata terum karala danawa❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 місяців тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @jehanfd
    @jehanfd Рік тому +1

    2:20 Kelawalla
    2:44 Modilla
    2:52 Meematiya (Uruhota)
    3:12 Thambalaya (Meemati galmalu pawlata ayath )
    3:40 Kelawalla
    4:06 Balaya
    4:15 Atawalla
    4:27 Parawa

  • @saromunasingha3679
    @saromunasingha3679 Рік тому +3

    Lassana vedio ekak.math ධීවර thaththa kenekuge duwek හලාවත .❤ from kuwait

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💛
      මේ වීඩියෝව බලන්න හලාවත කරුකුපනේ ඉස්සො
      ua-cam.com/video/wMyWgkgkpvo/v-deo.html

  • @වින්ඩ්
    @වින්ඩ් Рік тому +1

    වෙනද වගේම අදත් ලස්සනයි ජයවේවා ❣️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 😇

  • @arunisrikantha3334
    @arunisrikantha3334 Рік тому +2

    This is very informative.
    Thank you.

  • @udenipeiris123
    @udenipeiris123 Рік тому +1

    ජය වේවා.

  • @prasadirathnayake2110
    @prasadirathnayake2110 11 місяців тому +1

    ඉදිරිපත් කිරීම හරිම හොඳයි

  • @nuwanchamika9301
    @nuwanchamika9301 Рік тому +7

    ගිරා මාලුවා ලංකාවේ තහන්ම් කරන්ඩ ඔන

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +1

      තහනම් කිරීමට පෙර ඒ මාලුවා ගැන ධීවරයින්ව දැනුවත් කල යුතුයි.....අඩුම තරමේ වසරකට වරක් වත් ධීවරයින්ට නව දැනුම ලබා දිය යුතුයි .....කවදා වෙයිද මේවා....🤔

    • @yusufnisous7027
      @yusufnisous7027 Рік тому +1

      Agree

  • @kihiboy9312
    @kihiboy9312 Рік тому +2

    මාත් අවුරුදු 2ක්ම කරපු රස්සාව.තාමත් ආදරේ කරන රස්සාව🙏🙏🙏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 😇

  • @wishwadenuma85879
    @wishwadenuma85879 Рік тому +11

    මෙච්චර මිනිස්සු සල්ලි ගැනම හිතනවානේ. ගිරා මාලුවා කියන්නේ කොරල් වලට සම්පතක්.

    • @nadeerasandaruwan9230
      @nadeerasandaruwan9230 Рік тому +5

      ආ........ යකෝ බිලියට දැලට තෝ කියන්නෙ කැමරා ගහන්න කියලද 😁😁😁😁😁නොදකින් තොපි වගේ අවජාතකයො

    • @wellcome1996
      @wellcome1996 Рік тому +3

      🙄🙄🙄🙄🙄🙄🙄🙄👍

    • @wishwadenuma85879
      @wishwadenuma85879 Рік тому +7

      උබලා වගේ එවුනට මොකුත් තේරෙන්නේ නෑ රටේ පාලකයන්ට බැනලා වැඩක් නෑ උබලා වගේ උන් ඉද්දී😅

    • @samindabandara7048
      @samindabandara7048 Рік тому +3

      ​@@nadeerasandaruwan9230 අමු ගොනෙක් උබ

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 Рік тому +3

    අනේ අයියේ සතියට දෙපාරක්වත් මෙහෙම වීඩියෝ එකක් දාන්නකෝ. ආස හිතෙනවා බලන් ඉන්න ❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +1

      ධීවර කර්මාන්තයේ වීඩියෝ කරන අතරතුර මාලු මිල ගනන් ගැන වීඩියෝ කරනවා......ඉදිරියේදී නැවත කරන්නම්......😇

  • @chamathgimhan8850
    @chamathgimhan8850 Рік тому +4

    එන්නකෝ දකුනේ. කුඩාවැල්ල නිල්වැල්ල . දික්වැල්ල .කිරින්දේ එන්නකෝ දකුනට මාලූ බලන්න පිස්සු වැටෙයි ඉතිම් දකුනතමා..🌝💖😌

  • @seeeverything5567
    @seeeverything5567 Рік тому +1

    අහා දාලා illapu video eka thanks sudda❤️‍🔥

  • @indikasenanayake2309
    @indikasenanayake2309 Рік тому +4

    ඉන්දියාවේ කසඩ දීවරයො වගේ අපේ අය නෑ ඒත් ගිරා මාලුවා තහනම් කරන්ට ඕන

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +2

      ධීවරයින්ට ගිරා මාලුවාගේ වටිනාකම ගැන කියා දිය යුතුයි.....
      😇

    • @indikasenanayake2309
      @indikasenanayake2309 Рік тому +1

      @@wishwatiyubaya ❤️🙏

  • @bmsadeksadek7991
    @bmsadeksadek7991 Рік тому +2

    Nigombo malu migamu malu 💯💯💯💐💐Jaya wewa sahodaraya mama kuwait

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 😇

    • @bmsadeksadek7991
      @bmsadeksadek7991 Рік тому +1

      @@wishwatiyubaya oye rassawa tamai mage gedara hamoma karana Jaya wewa sahodaraya ❤️❤️Mama kuwait

  • @chandrakarunaratnerajapaks8193

    මාළු ලංකාවේ හැමදාම කන්න පුළුවන් නමුත් Europe තියෙන මාළු දවසකට වැඩිය කන්න බැහැ අප්‍රසන්නඊ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +2

      අදික ශීත ජලයේ මාලු දිය රසයි.....මාලුවගෙ මේද ස්තරය වැඩියි ......ඒකයි ඒ....😇

  • @MediaLifeSL
    @MediaLifeSL Рік тому +2

    ඔබගෙ ඉදිරිපත් කිරීම හොදයි. බොහොම සංයමයකින් කරනවා. ජය වේවා ❤️

  • @Pathum_Gunasekara.
    @Pathum_Gunasekara. Рік тому +1

    ජය වේවා..🌏👍

  • @azeezafawzy4273
    @azeezafawzy4273 Рік тому +1

    Thank you for showing all these different kinds of fish found in our country. Amazing content. Nice message at the end.

  • @cuisineofsrilankaofficial
    @cuisineofsrilankaofficial Рік тому +2

    Video super aiya...jaya

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 😇

  • @wasantakumara5770
    @wasantakumara5770 Рік тому +2

    කියලා වැඩක් නැහැ සුපිරි තමා හලාවතත් එහෙම තමා මලු ඉන්නවා එන්න විඩියො එකක් ගන්න

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      අනිවාර්යයෙන්ම එනවා දවසක.....😇😍👍

    • @wasantakumara5770
      @wasantakumara5770 Рік тому +1

      @@wishwatiyubaya එන්න

  • @sahansuriarachchi7059
    @sahansuriarachchi7059 Рік тому +2

    Thanks for your Videos i like your Videos. Thanks

  • @dilsenavirathna5960
    @dilsenavirathna5960 Рік тому +2

    Ayubowewa....🙏🏻
    Awesome.....🤟🇱🇰🦈🐠🐡🐟🦐👊

  • @hirusampath6067
    @hirusampath6067 Рік тому +2

    හලෝ අයියා හොග දවසකින්...👍👍😀

  • @GramyaGalgodage
    @GramyaGalgodage Рік тому +2

    Oyage video hama ekakma man balawa godak lassani

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 😇

  • @sithumsangeth4118
    @sithumsangeth4118 Рік тому +2

    Lassanai vidio ekak

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 😇

  • @GayanMax-no6tv
    @GayanMax-no6tv 17 днів тому +1

    කකුලුවෝ කෑල්ලක් කන්න තියනවනම් සුපිරි බන් 😛😛

    • @wishwatiyubaya
      @wishwatiyubaya  16 днів тому

      මීගමු ආවොත් ගන්න පුලුවන්.....👍

    • @superbikessl99
      @superbikessl99 5 днів тому

      1kg එක 12000 කියන්නේ ඇත්තද කඩොල් කකුළුවෝ ..... මේකේ 2500 යි කියලා කියන්නේ ඇයි ඒ​@@wishwatiyubaya

  • @GayanMax-no6tv
    @GayanMax-no6tv 17 днів тому +1

    ලෝකේ කොහේ මාලු හැදුවත් මගෙ රටේ තරම් රස නැහැ කොහෙවත්❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  16 днів тому

      ඔව්...ඒක ඇත්තක්.....👍

  • @donamila5324
    @donamila5324 Рік тому +1

    Dias aiye harima lassanai pita rataka hitiyath thamath meegamuwata godak adarei...❤️❤️❤️ mage gama pitipana

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      සතුටුයි හදුනා ගැනීමට ලැබීම 😍😇👍

  • @p.msunilsantha6755
    @p.msunilsantha6755 Рік тому +1

    බලන්න ධිවර සෝයුරෝ කෙචිචර කටිටක් කනවද ජිවත්වෙන්න එ මිනිස්සුන්ගෙ දුක සැප හොයන්න දමිත් සහෝදරයා කොයිතරමි මහන්සියක්යක් ගන්නවද අපේ රටෙි ඇමතිලා ඉන්නවා නමට උන්ට බැරිද අපේ ධිවර ජනතාවට සහනයක් දෙන්න බොහොම ස්තුති දමිත් සහෝදරයා ජයවෙිවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @anushka8206
    @anushka8206 Рік тому +3

    කෙලවල්ල ඇට වල්ල බලය අදුර ගන්න දන්නැතුව හිටියෙ ස්තූතියි

  • @GamingSachi-m5p
    @GamingSachi-m5p Рік тому +1

    මම ඔයාගේ හැමපවීඩියෝ එකක්ම බලනව⁣ා සුපරි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @sandunshya4422
    @sandunshya4422 Рік тому +1

    බෙහෙවින්ම ස්තුති ඔබට සුබ ගමන් ❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 😇

  • @ranjanisriyalatha5590
    @ranjanisriyalatha5590 Рік тому +1

    Me malumge nam tika Gina's pothata yawanna watinawa, apinam dama thamai ahuwey munge nam, hoda wadak godakk dewal dana gaththa malu gana thanks ❤😊❤😊😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +1

      හදවතින්ම ස්තුතියි 😇

    • @NilankaGamlath
      @NilankaGamlath Рік тому +2

      Ranjani ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් ලස්සනම ලස්සන වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

    • @ranjanisriyalatha5590
      @ranjanisriyalatha5590 Рік тому +2

      @@NilankaGamlath okay thanks balannam godaak watinawa, bs oyata,

  • @neluksadewfernando
    @neluksadewfernando Рік тому +3

    මීගමු අපි 😌♥️

  • @gaminiherathjayasinghe57
    @gaminiherathjayasinghe57 Рік тому +1

    හරිම වටිනා වීඩියෝවක් ❤

  • @thilankasthuriarachchi997
    @thilankasthuriarachchi997 Рік тому +2

    හොදයි වීඩියෝ එකක්.. හොද විස්තරයක් තියනවා 👏👏

  • @slcrack
    @slcrack Рік тому +2

    SUPIRI VIDEO EKAK GOOD LUCK 😍😍😍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +1

      හදවතින්ම ස්තුතියි 😍😇🙏

  • @type2-motivation
    @type2-motivation Рік тому +5

    මන් ඩුබායි ඉන්නෙ මෙහේ ඕන තරම් මාලු තියෙනවා හැබැයි රස නෑ..සමහර විට මේ අරාබි මුහුදෙ ලුනු අඩු මුහුදු වතුර හින්දද මන්දා...මන් ජාඇල ඉදන් ලෙල්ලමට හැමපාරම එනවා නිවාඩුවට ආවම මාලු ගන්න...තුනපහ පොඩ්ඩක් ගෑවුනත් රහයි අපේ මාලු..ඇත්දැකීමෙන් කියන්නෙ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      ඔව්.....ලංකාවේ මාලු හරිම රසයි....
      ඒකනේ චීනෙන්,අමෙරිකාවෙන් සහ හැම රටකින්ම අපේ මුහුදට ඇහැගහගෙන ඉන්නේ....සහ අපේ මුහුදේ තෙල් නිදි තියෙනවා....😇

    • @NilankaGamlath
      @NilankaGamlath Рік тому +1

      iroshan ඔයාට අලුත් දේවල් ගොඩාක් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @සක්කරය කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @ceylonuk6250
    @ceylonuk6250 Рік тому +2

    good luck 🌺❤

  • @sljd4615
    @sljd4615 Рік тому +3

    ඔයා දින පතාම මාළු මිල වැඩසටහනක් කරන්න

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      ජාතික රූපවාහිනීයේ වත් එහෙම කරන්නේ නෑ......මට හැකි විට වීඩියෝවක් දෙන්නම්.....
      ස්තුතියි 😇😍💛

  • @Mendatrip
    @Mendatrip Рік тому +2

    සුපිරි අයියෙ ❤️❤️🌷

  • @chathurangapushpakumara9109
    @chathurangapushpakumara9109 Рік тому +2

    ගල්ලේ ධිවරයො ගැනත් video කරන්න🙏🙏🙏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      අනිවාර්යයෙන්ම දවසක එනවා....😇💛💯

  • @danushkabasnayaka3465
    @danushkabasnayaka3465 Рік тому +1

    This video is good. The message is delivered quickly without wasting our time.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      thanks 😇

    • @diyawannawa
      @diyawannawa Рік тому

      Danushka ඔයාට දැනුමට වටින දේවල් තියෙන ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @salimasudira9056
    @salimasudira9056 Рік тому +1

    Adath baluwa aiye supirima tamai

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 😍😇🙏

  • @watsandaruwan6929
    @watsandaruwan6929 20 днів тому +1

    මේක පටන් ගන්නෙ කීයටද. කවදා කවදා වගෙද තියෙන්නෙ. ඌෂ්න මාලු හා එහෙම නැති මාලු ගැන පොඩි වීඩියෝ එකක් කරන්න පුළුවන් ද?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  19 днів тому

      ඉරිදා හැර සතියේ දින වල උදේ 8 ඉදන් දවල් 12.30 විතර වෙනක්ම් තියෙනවා.....
      ඉදිරියේදී වීඩියෝවක් කරමු.....👍

  • @sarah-xn4nw
    @sarah-xn4nw Рік тому +2

    Ceylone fish 🐟 🐟 Love it hope's to be in Ceylone

  • @Mind070
    @Mind070 Рік тому +2

    Amazing Video Thank You Very Much Brother!!!🙏✌

  • @thewoksl
    @thewoksl Рік тому +5

    හර්ෂ කවදත් අලුත් මාළු මිසක් පරණ දෙයක් දෙන්නේ නැ ..
    බලය කෙලවල්ල නොදන්නා අයට පෙන්නලා කියල දීල දෙන්නේ...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      ඔව්.....හර්ශ හොද මනුස්සයෙක් ...😇

  • @tanujasantiago1901
    @tanujasantiago1901 Рік тому +1

    Good fresh Fish 🐠 but bit expensive ..

  • @renukafernando6337
    @renukafernando6337 Рік тому +1

    Thanks you your help. Nice area.god bless you all

    • @malajayasinghe7372
      @malajayasinghe7372 Рік тому +1

      ලංකාවෙ තරමීරසනැහැමූහූදේ ලවණ ශාන්දූනයඅපේමූහුදේ වැඩීයි ඉන්දීය මූතු ඇටෙ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      Thank you too 😍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      අපේ රටේ මාලුන්ට ඉල්ලුම වැඩියි....නමුත් බලදාරීන් ඒ ගැන හිතන්නේ නෑ.....🤔

  • @wasantharanjith1691
    @wasantharanjith1691 Рік тому +6

    මීගමුවේ ඔය ලෙල්ලමට එන්නේ කොහොමද !! Colombo ඉදලා එද්දී

    • @fgjjghiug5647
      @fgjjghiug5647 Рік тому +1

      👍❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +1

      මේ තියෙන්නේ location එක
      Negombo Fish Market Complex
      maps.app.goo.gl/YAoPKDeDnAFizRFAA

    • @KushanMahela832
      @KushanMahela832 Рік тому +1

      @@wishwatiyubaya thanks

  • @desilvaceylon5767
    @desilvaceylon5767 Рік тому +1

    WOW What a super video??? Best of luck

  • @djselva1724
    @djselva1724 Рік тому +4

    මාළු තොග වෙළෙන්දාගේ දුරකථන අංකය දෙන්න

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      මම ලග නෑ නොම්බරය....😇

  • @IvanIvan-zw6pu
    @IvanIvan-zw6pu Рік тому +1

    නියමයි සහෝදරය 👍💖💖💖

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      ස්තුතියි 😇

    • @diyawannawa
      @diyawannawa Рік тому

      Ivan ඔයාට අලුත් දේවල් ඉගෙනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් කියලා මට හයියක් වෙන්න. ගොඩක් පින් ❤@sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @kskandaraaj4643
    @kskandaraaj4643 8 місяців тому +1

    Very Nice. Coming to Sri Lanka soon to enjoy,

  • @mr.3minutes
    @mr.3minutes Рік тому +1

    Thank you so much for this amazing content! 👍👍

  • @wimukthihashan5
    @wimukthihashan5 Рік тому +4

    මේකනම් මාස්පතා කරන්න පුලුවන් නේද අයියා මාළු කපන එක්කුත් දාන්න

  • @rohanbala3839
    @rohanbala3839 Рік тому +2

    Great work bro

  • @denethmunasinghe
    @denethmunasinghe Рік тому +1

    background music lassanai. 😍

  • @gayanchamaradezoysa8369
    @gayanchamaradezoysa8369 Рік тому +2

    Niyamai ayye ❤️❤️❤️

  • @pasindukanishka7504
    @pasindukanishka7504 Рік тому +2

    කල්පිටියේ සිට පොතුවිල් දක්වා තමයි හොදම සහ මිල අඩුම හලාවත සිට බේරුවල වෙනකල් මාලු හුගක් මිල අධිකයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +1

      ස්තුතියි 😇

    • @KushanMahela832
      @KushanMahela832 Рік тому +2

      මාළු කිලෝ 10ක් විත්‍ර අඩුවට ගන්න පුළුවන් කොහෙද? මට කෙනෙක් කිව්වා පෑලියගොඩ මාර්කට් එකේ අඩුයි කියලා . ඊට වඩා අඩු කොහෙද?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +1

      ඔව්....ගිහින් බලන්න...😇

  • @surathiramzee9847
    @surathiramzee9847 Рік тому +1

    Thanks for the video brother. 👍🌹

  • @nadungimhan6047
    @nadungimhan6047 Рік тому +2

    ඉක්මනට 100k ගහමු අය්යෙ💙❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +1

      හදිසියේ යන ගමනට වඩා හෙමින් ගමන ශක්තිමත් වගේම කල් පවතිනවා......
      ඔබගේ පැතුම ලගදීම සිදුවේවි 😇😍🙏

    • @nadungimhan6047
      @nadungimhan6047 Рік тому +2

      @@wishwatiyubaya ❤️

    • @NilankaGamlath
      @NilankaGamlath Рік тому +2

      Nadun ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් ආස හිතෙන වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

    • @nadungimhan6047
      @nadungimhan6047 Рік тому +2

      @@NilankaGamlath 👍

  • @upulkumara995
    @upulkumara995 Рік тому +2

    වාසි වාසි.අදත් එලම තමා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 😇

  • @STONEcreator999
    @STONEcreator999 Рік тому +1

    Lassanai brother oyage channel eka...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 😍😇🙏

  • @NethmeNethme2
    @NethmeNethme2 Місяць тому +1

    අපි මිගමුවේ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Місяць тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @hiranshaminda8455
    @hiranshaminda8455 Рік тому +1

    නියමයි....❤️❤️❤️❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +1

      ස්තුතියි 😇

    • @diyawannawa
      @diyawannawa Рік тому

      Hiran ඔයා ආස දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @srimalpat9138
    @srimalpat9138 Рік тому +2

    👍👍

  • @kanthesudde5785
    @kanthesudde5785 Рік тому +1

    මමනම් ආසයි යන්න

  • @starrynight43451
    @starrynight43451 4 місяці тому +1

    පව් ඒ කකුළුවා... පණ පිටින් තම්බලා මරනවා කියන්නේ හරිම දරුණු මරණයක්.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 місяці тому

      ආහාරයක යතාර්ථය ......

  • @hashantharukagunawardena4906
    @hashantharukagunawardena4906 Рік тому +1

    Mama dakka kenkta danumak ganna puluwan supiri ma chanl ekak jaya wewa

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +1

      හදවතින්ම ස්තුතියි 😇😍🙏

  • @kskandaraaj4643
    @kskandaraaj4643 8 місяців тому +1

    Love Sri lanka. Love Sri lankans.

  • @upulsanuki2521
    @upulsanuki2521 Рік тому +1

    සුපිරි ❤❤✌️

  • @nilambarestar1213
    @nilambarestar1213 Рік тому +2

    oyage vadasatahana asaven balanava ayye

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 😇

  • @surangaperera3298
    @surangaperera3298 Рік тому +1

    මචන් පට්ට ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 😇

  • @nishanchandana4803
    @nishanchandana4803 Рік тому +2

    Niyami aiye ❤️❤️❤️❤️