Hi my fav couple🥰♥️ There is a very good relationship between you two. When I saw this, I also remembered my brother🥺♥️good luck akki and aiya love you both♥️✌🏻
Tbh when I saw both of your Stories ans Posts on insta I thought you guys are Big headed and all😢 But when I started to watch your vlogs on utube I realized I was sooo wrong and How amazing you guys as humans🥺♥️ You guys are really amazing love youww both as always♥️ Hope to meet you guys one dayy🫶🏻😘
Video eka skip kareth na.. Mama eshan dias ge videos balanav ❤️mama oya dennage videos balanava mata hituna oya eshan dias ge nangi vage ne kiyala.. Ada thamyi danne oya eyage nangi kiyala ❤️❤️
Such a beautiful & heartwarming moment akki & ayya 🥺🥰❤️ 2:56 omg !!!! Eshi akki you have same look as your mom 😚❤️ Proud Parents 💖 Want more videos of Wedding Day 🥺❤️. Love you all so much ❤️❤️❤️❤️~
Bring back many memories from childhood! I remember eshi , aunty Bernie , me and another girl facing the same thing at galle beach during a Sunday school trip.
After I watched the full vedio I thought I was lucky that I didn't miss this video wish you a very happy wedded life and so happy Eshan that you have such a wonderful sister and brother
අනේ එයාගෙ ලස්සන....මම දැකපු ලස්සන චාම් මනමාලියක්....හරි ලස්සන හිනවක් තියන කෙනෙක් ❤
Thank youu🥹❤️
Eka nam aththa
කතාව skip නොකරම ඇහුවා.ඒ තරම් හදවතට දැනුනා ❤
Aneee🥹❤️
ආදරෙයි එශාන් මල්ලියෝ
Ow ane
අර මුහුදෙ කතාව කියද්දි ඇස් වලට කදුලු ආව ඇත්තටම..මටත් හිටියනම් අයියෙක් කියල හිතුණා🥺❤️
🥺❤️
@@eshiandhella 😮
11:57 ppmlko,, . Ollo😅 j
මම ඉන්නෙ 😂
@@love234dj 😂❤
අයියගේ ආදරේ මහ මෙරක් තරම් ඒක විදින්න ලැබෙන එකම ලොකු පිනක් අක්කි. අයියා නැති ජීවිතේ මළ ගෙයක් වගේ. ආදරේ එළියට නොදැම්මට හැමවෙලේම අපි දිහා අයියා අවදානෙන් ඉන්නෙ❤❤❤❤❤❤
❤️❤️❤️
ඒකනන් ඇත්ත...
🙄
💙 නංගියෙක්ගේ ලොකුම හයිය අප්පච්චි ට පස්සේ අය්යා....
මේ වගේ අයියෙක් ලැබෙන්න ලොකු ලොකු ලොකුම පිනක් වාසනාවක් තියෙන්න ඕනී.....
ඔයාලට යහපත , දියුණුව , විශ්වාස ය , නිරෝගිසුව පිරි අනාගතයක්...
🌹💜️🌹🧡🌹💚🌹🧡🌹💙
බොහොම ස්තූතියි🥺❤️ ලස්සන වචන ටිකක්💗
@@eshiandhella asai oyath ekka tikak katakaranna
මේ විදිහට ආසාවෙන් කතා කරද්දී අහන් හිටිය පලමු වතාව.. එශාන් මල්ලිගේනංගිට වාසනාවන්ත සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරන්නේ ආදරේන්...🙏🙏🙏🙏
බොහොම ස්තූතියි❤️
ඇත්තටම ගොඩාක් වාසනාවන්තයි අක්කි ඔයා , මේ වගේ අයියා කෙනෙක් ලබන්න 😍❤️
Thank you nangi❤️
Ayya😃😃
@@aggayani6581 ඇයි එහෙම කියන්නෙ 🙄
බොරු සෝබන නැති චාම් ලස්සන විවාහ මංගල්‍යය මනමාලිත් මනමාලියක් දෙන්නම පින්වන්තයිදෙන්නටම සුබ මංගල්ලයක් වේවා
Thank youu❤️❤️
Brings back happy memories ❤️🥺
Love you aiya🥹❤️
Sariyak Adan yanna thibbe ayye oyata..❤😊
@@CR236-c1r මෝඩ කතා කියන්න එපා බන්. මේ වගෙ වෙලාවකවත්
Eshi🌹❤️
@@shaz8369 සාරියk adan yanna thibbe bota
ඔයානම් ගොඩාක් lucky මේ වගේ අයිය කෙනෙක් ලැබෙන්න 🥺
Oww🥹❤️ thank you so much!
අනේ ඇත්තමයි මට ඒ කතාවට නම් ඇඩුනා 😢 ඔයාට ලැබිලා තියෙන්නෙ ලෝකෙ ඉන්න හොදම අයියා එෂී 😘😍🥰
Thank you so much❤️
ඩයස්ගේ නංගිද මේ🙈 අම්මෝ ලස්සන 😌 ඈ නම් සුර අගනක් වැනිය💗
Thank youuu❤️
අර ඩයස්ගෙ නංගිද බුදු අම්මෝ ලස්සන❤️😉
Heheeee❤️
බත් එකකුත් කන ගමන් බලනෝ😂❤❤❤ආදරෙයි දෙන්නටම🎉❤ සතුටින් ඉන්න හැමදාම ❤❤
Hehee🤪 thank you aneh💗
අැත්තටම.... අයියලා ඉන්න එක මාරම හයියක්...
මමත් අයියලා 6 දෙනෙක්ගෙ නඃගියෙක්.... මම හරිම අාඩම්බරයි එ් ගැන...❤
😍😍❤️
ඉංග්‍රීසියෙන් නම් මොනවා කිවුවද මන්දා...සිංහලෙන් කියපුවා නම් තේරුනා.කොහොමහරි කමක්නෑ...ඔබ දෙපලට සුබ පැතුම්...!!❤❤❤❤❤
බොහොම ස්තූතියි❤️
සුබ පතනවා හැමදාම සතුටින් පරිස්සමෙන් ගොඩක් ආදරෙන් ඉන්න බුදු සරණයි හැමෝටම
Thank you so much! බුදු සරණයි❤️
මගේ ලොකු අයියයි පොඩි අයියයි දෙන්නත් මේ වගේ තමයි මට ගොඩක් ආදරෙයි පුන්ච් කාළේ ඉඳන්ම මාව ආරක්ෂා කලා, දැන් මම ජොබ් එකක් කරනවා වුනත් ඒ විදියටම මාව ආරක්ෂා කරනවා, ඒ දෙන්නත් ළඟදීම මාව මේ විදිහට එයාලගේ මසිනට බාර දෙනවනේ 🥺❤️❤️
Aneee🥹❤️ ඔයත් ගොඩක් වාසනාවන්තයි❤️ good luck with everything! 🥰
මනමාලයා නම් හරිම වාසනාවන්තයි. ආදරෙන් ජිවත් වෙන්න ලස්සන නෝනා කෙනෙකුත් ඉන්නවා නෝනගේ අයියාත් ඉන්නවා.
බොහොම ස්තූතියි❤️
නංගියෙක්ට අයියෙක්ගෙ ආදරෙ කියන්නෙ මහමෙරක්.much love ❤❤
❤️❤️❤️
අක්කි එදා හරිම ලස්සනයි ❤️❤️
සතුටින් ඉන්න හැමෝම ❤💪
Thank you so much❤️
සුභ විවාහ ජිවිතයක් ගත කිරීමට වාසනාව ලැබෙවා...
Thank you so much❤️
That's a very nice speech by a loving older brother. Your love for your sister is very evident. As always, stay true to yourself and others.❤
Thank you so much🥹❤️
@@eshiandhella My pleasure 😚. Stay blessed and happy always 😊 ❤️
ඔයගේ vlog බලලා තිබුනට dias ge නංගි කියලා අදනෙ අනේ දන්නෙ ❤🎉
Heheee❤️
දෙන්නම ලස්සනයි කරදර බාදක නැති සුබ මංගල්‍යයක් වේවා සතුටින් ඉන්න 💕💕🙏🙏
බොහොම ස්තූතියි! ලස්සන වචන ටිකට🥹❤️
Anewww 🥺❤️😘 Adarei Akki Aiyatai Hemadama sathutin inna Aiyala komath nangilata godaaaak adarei
Hehee thank you so much❤️
Hi my fav couple🥰♥️
There is a very good relationship between you two. When I saw this, I also remembered my brother🥺♥️good luck akki and aiya love you both♥️✌🏻
Thank you so much🥹❤️
ඇත්තටම ඔව් skip නොකර ඔක්කොම ඇහැව්වා.. සුබ පැතුම්.. ❤❤
අනේ ගොඩක් ලස්සනයි සතුටින් ඉන්න හැමදාම ♥️🥰
Thank you anee🥹❤️
අනේ අයියා 🥺 මරු අනේ ඒ speech ටික. තව පොඩ්ඩෙන් නම්බුව left 😁😁
🥹❤️❤️
අනේ එශාන් අයියේ... අහන සැරේට මට ඇඩෙනවනෙ ❤🥺 අයියාගේ ආදරේ ඔය විදියට ලබන්න ඔයා ගොඩාක් වාසනාවන්තයි එශී 🥺❤❤❤❤
Thank youu❤️
Shok Ane 😂😂😂❤❤
Heheee🤪❤️ thanks aneee
Heart touching speeches! You both have such great friends. ❤
Aww thank you so much🥹❤️
ඔය දෙන්නටම සුබපතනවා.. හැමදාම සතුටින් එකට ඉන්න.. 😀😀☺️🥰🥰👍🤝🤝👏
Thank youu❤️
Very emotional speech...love you both ❤️❤️ and Eshan too...❤ Good Bless you...
Thank you so much❤️
Eshan aiya kiyapu tikata dukak hithuna..🙁❤️adareii dennatama...😘❤️eshi & hella.
Aneee🥹❤️
Congratulations ❤
Happy wedded life guys❤🎉
Hope to see u with a Baby 👶🏿 🍼
Thank you so much🥰
අයියෙක් හිටියා නම් 😓 තෙරුවන් සරණයි ඔයාලාට..congratulations nangi
Thank you so much❤️
ආදරනීය අයියා කෙනෙක් ලබන්න නන්ගි කෙනෙක් පින් කරන්න ඕනෙ .happy wedding day.
Thank you so much🥹❤️
Aneeh🥺 eshan ayyage kathawata godak duka hithuna. Eshan aiya eshi akkita godak adarei neda. Eshan aiya wage honda aiya kenek matath hitiyanam kiyala hithuna 😢😭💔
Aneee thank you nangi🥹❤️ Adarei!
@@eshiandhella oyala dennatath godak adarei akkiyo ❤️😘
ගොඩාක් ආදරෙන් සතුටින් ඉන්න අක්කි&අයියා🥰😍💖කතාව ස්කිප් නොකරම බැලුවා හදවතට දැනුනා🥰💖
Thank you so much🥹❤️
Why am i crying?? 😐 this is so cuteee ❤️❤️
Awww🥹❤️
හ්ම් ඔව් අක්කෙ ඔයා ගොඩක් වාසනාවන්තයි හොද අයියා කෙනෙකිත් ඉන්නවා ඔයා ලස්සනයි සතුටින් ඉන්න අක්කා ❤
Thank you so much❤️
Happy marriage life 🎉🎉🎉congratulations
Tbh when I saw both of your Stories ans Posts on insta I thought you guys are Big headed and all😢 But when I started to watch your vlogs on utube I realized I was sooo wrong and How amazing you guys as humans🥺♥️ You guys are really amazing love youww both as always♥️ Hope to meet you guys one dayy🫶🏻😘
Omg you’re so sweet🥹❤️ we get that a lot😅 Instagram can be a tricky place😋looking forward to meeting you one day❤️
එෂාන්ගෙ විහිලු වීඩීයෝ වලට මං ඉස්සර ඉදන් හරිම ආසයි...ඔයා එයාගෙ නංගිද ?
Hehee ow nangi❤️
සුබ මංගලම් දෙන්නටම බුදුසරණයි. එෂාන් අයියටත් බුදුසරණයි
Thank you! බුදු සරණයි❤️
Video eka skip kareth na.. Mama eshan dias ge videos balanav ❤️mama oya dennage videos balanava mata hituna oya eshan dias ge nangi vage ne kiyala.. Ada thamyi danne oya eyage nangi kiyala ❤️❤️
Hehee thank you so much🥹❤️
I’m in tears ❤🥺 congratulations akkiii 🫶🏼
Thanks nanga❤️
මේ ඩයස්ගෙ නංගිද 😳 බුදුඅම්මෝ ලස්සන 💖
Heheee💜
හැමදාම සතුටින් ඉන්න දෙන්නම❤❤❤
හැමදාම අදරේන් බලා ගන්න ඔයාගෙ අයියාව ❤❤❤🥺🥺
Thank youu❤️
සංවේදී,ලස්සන Wedding video එකක්🥺💛
Thank you so much🥹❤️
ඔයාල දෙන්න ගොඩාක් ලස්සනයි.හැමදාම ආදරෙන් එකට ඉන්න my favourite couple 💛💛🥰
Thank you so much❤️
හරිම.ලස්සනට කාතා කරනවා අයියා හරිම ආසයි අහන් ඉන්න 😘🥺🌼❤️
Thank youuu❤️
First comment for Akki and aiya 💖love you both 😊
Awww🥹❤️
අම්මෝ එශාන් අයියේ ඒ කතාවටනම් ඇස් වලින් කඳුලු වැටුනා😢
🥹❤️
Congratulations Akki & Ayya 😍❤️😘😘😘😘
Thank you so much❤️
සුභ පැතුම් අක්කෙ🤩❤හැමදාම සතුටින් ඉන්න.අක්කිට ඉන්නෙ හොද අයියෙක්❤ලොකු වාසනාවක් ඒක..සුභ විවාහ දිවියක්🌸🤩
ගොඩක් ස්තූතියි නංගි❤️
නංගිලාගේ ආදරේ එහෙම තමා❤
Oww Aiyalata godak adarei nangila🥰❤️
ඔයාලා අම්මි වගේ ❤
Heheee thank you anee🙈❤️
තාත්තෙක් නැති දාක තනියට
ඉන්න ඕනෙම අයියෙ මගෙ ලග
හුස්ම වාගෙමයි මන් නොකීවට
අයියෙ උබ අද ඇතෙක් මිහිපිට
හන්ග හන්ගා තිබුනු කදුලක් අද මගෙන් බිම වැටේයා....
රන්ද රන්දා රැකපු උබෙ පොඩි නන්ගි පෝරුවෙ නැගීයා...
අනේ මගෙ පන අයියෙ නාඩන් මගේ දුක නම් නොපේයා....
සින්ද සින්දා වැඩෙන අපෙ පෙම අයියෙ මතු වත් රැකේයා....❤❤
රිප් ලයි ඕනේ අක්කි 10/49 දැන් වෙලාව ඔයාට කවියක් හදද්දි මන් (දසුනිකා දෙවුමිනී)
අනේ හරිම ලස්සනයි🥹❤️ thank you මේ වචන වලට🤍
තෑන්ක්ස් අක්කි
ඒ කතාව අහගෙන ඉන්න පුලුවන් විදියට කතා කලා..හරිම ආසාවෙන් අහගෙන හිටියා
❤️❤️❤️
Eshange kathawai bridesmaidge kathawai supiri.anith tika nam aul...happy wedded life both of you...❤❤❤
Thank you so much❤️
මෙි වගේ සහොදරයෝ ලබන්න වාසනාවක් තියෙන්න ඔිනා .සුභම සුභ මංගලම් තෙරැවන්සරණයි ❤❤❤
බොහොම ස්තූතියි❤️
හදවතට දැනුන කතාවක්🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰
❤️❤️❤️
Such a beautiful & heartwarming moment akki & ayya 🥺🥰❤️
2:56 omg !!!! Eshi akki you have same look as your mom 😚❤️
Proud Parents 💖
Want more videos of Wedding Day 🥺❤️.
Love you all so much ❤️❤️❤️❤️~
More wedding videos coming up🙈❤️
හරිම ලස්සනයි කතාව ඔයා ල සතුට්න් ඉන්න හැම්දාමත් තෙරුවන් සරනයි
බොහොම ස්තූතියි❤️
හරිම වැදගත් විදියට සහෝදරයා වෙනුවෙන් කරපු ලස්සනයි කතාව
❤️❤️
Skip nokarama ahuwa. Ayyt lucky. Akkt lucky. Mat asai oyal wage matching couple ekk wenna
Thank you so much🥹❤️
Bring back many memories from childhood! I remember eshi , aunty Bernie , me and another girl facing the same thing at galle beach during a Sunday school trip.
tears came to my eyes.I really like ur brother @eshandias.So much emotional video🥺🥺🥺🥺🥺🥺
Aneee🥹❤️
Anee..she is soo beautiful ❤️😍😘..Happy wedded life darling ✨️
Thank you so much❤️
Soo emotional and lovely moment. ❤ best brother ever you had ❤❤ love you guys ❤
Thank you so much❤️
@@eshiandhella ❤❤❤ good luck
මෙි 💘 ආදර අයියාව කවදාවත් අමක කරන්න එපා බුදු සරණයි .දැතේ කදුලු ආවා අහද්දි
🥺❤️❤️
awwww this was so sweet you guys!!! Such beautiful speeches from ppl that truly love you!
Aww thank you so much Shenelle🥺❤️
සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම. බුදු සරණයි 🙏❤
Thank you so much! බුදු සරණයි❤️
Eshi හරිම cute😘😘😘😘😘😘😍😍😍
Thank youuu❤️
After I watched the full vedio I thought I was lucky that I didn't miss this video wish you a very happy wedded life and so happy Eshan that you have such a wonderful sister and brother
Thank you so much❤️
Lassanayi akkiyo ❤ sathutin adaren inna one god bless you 🥰 🙏
Thank youuu❤️
Bride hrimaa amithu widihata innee eyaa emotional unta pennanne nhh bonikkek wagee bln innee💕❤️😉😎
මම අඩන්න පටන්ගත්තොත් අයියා ඊටත් වඩා හයියෙන් අඩයි කියලා දන්න නිසා මම මගෙ emotions හිරකරගත්තා🥺❤️
Oyage aiya funny kyala api dnnawa but mechchara serious wei kyaka hthuwe nha ❤️❤️❤️❤️
Heheee❤️
Definition of having the right friends around you💕 love every bit of this video.
Awww🥹❤️
එශන්ගි හරි ලස්සනයි.සතුටින් ඉන්න❤️
Thank youuu❤️
So emotional.....❤❤❤ congratulations!!!
Thank youuuu❤️
Esangi was honestly nice person ❤
❤️❤️❤️
එශන් පුතාගේ නංගිට සුවි මංගල්ලයක් වේවා
Thank youuu❤️
Girl you look so gorgeous😩❤️
Thank you so much🥹❤️
Mn I D H එකේදී dakka හේෂාන් va hi kuva mama hi hi කියලා kuva කිසිම ආඩම්බරයක් ne හේෂාන් gava ආදරෙයි ගොඩාක් ආදරෙයි
Thank you so much🥰❤️
Congratulations 🎉🎉🎉
I watched those speeches with great interest. May your sister's married life be successful in every way.❤❤❤
Thank you so much❤️
සුභ අනාගතයක් 💞💞💞💞💞💞💞💞💞💞 හැමදාම සතුටන් ඉන්න ලැබේවා🙏🙏🙏 කිසිම දුකක් කරදරයක් නොවෙවා 🙏🙏🙏❤️❤️❤️ දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
බොහොම ස්තූතියි❤️
Anee full video ekama onee 🥺💖💖
Full video eka awama dannam langadima😍❤️
සුබ මංගලම් ඉෂාන් නංගි 🎉🎉🎉🎉💐💐💐🙋🙋God bless you 🙏🏾
Thank you! God bless you❤️
අක්කි ඔයලා දෙන්න හරිම ලස්සනයි 🥰❤
Thank you so much❤️
අනේ ලස්සනයි අක්කා....❤️✨️🥺
❤️❤️❤️
අයියා කෙනෙක් සහෝදරයෙක් නැති අඩුව හොඳම බොක්කටම දැනුනා,එච්චරයි 🤐😔
🥺🥺
Aww your so lucky to have a brother like this 😊❤ and happy wedding day i love your videos so much good luck iñ you're future plans love you all 😊❤❤🎉
Thank you so much❤️
අපේ අයියගෙත් wedding ඔය වගේ ලොකු hotel එකක මාස 5කට කලින් තිබ්බා. Congratulations💖💖💖
Congratulations to your aiya🥳💜
අම්මි වගේමයි අක්කිත් ලස්සනයි 😍
Thank you so much🥹❤️
සහෝදර බැදීම කොච්චර ද කියල හොදට දැනුනා😍
🥹❤️❤️
🥺❤️ සතුටින් ඉන්න දෙන්නම english walin nokiy සිංහලෙන් කිව්වනම් ලස්සනයි අයියා ලස්සනට කිව්ව අර අක්ක english මයි..එපා වෙනෝ...🤕👍 පොශ් උන් පේන්න බෑ...ඒත් ඔය දෙන්න යි අයියයි මරූ ❤️🥰 සතුටින් ඉන්න
Awwwww my couple😍🌸 Congratulations akkii and aiyaa🎉️❤️ Love youuu sooo muchhh❤️
Thank you so much! Love you❤️