Very nice... your sister definitely got your genes and that’s why she is talented like you.. her acting is very natural not like that other boring girl who was just read dialogues only caring of rubbing her hair 👍👍👍
Shoi akkai ayyai anee ithin matath sahodarayek hari sahodariyak hari hitiyanam😢😢😢kamak na ohoma yanawa...dan ithin mata eshan ayyai eshangi akki innawane...luv u akki luv u ayye💖💖💖
Shaa eshan ayyage nangi so cute...luv u akki and luv u eshan ayye..woow u got same talent like eshan ayya...plz do vedioes with eshan ayya...luv u akki...luv u ayya😘😘😘i have a brother and a sister👫👫
එශාන්, ඔයාගෙ නංගි හොඳට act කරනවා. ඔයාගෙ හැකියාව එයාටත් තියනවා. දිගටම එයාව ගන්න . තව එකක් , නංගි හරීම ලස්සනයි. ඔයාල දෙන්නටම සුබ පැතුම්.. ❤️
I 22222
දිගටම නංගි ගන්න මරු ඇක්ටින් ටික 👍❤️
හාකො හාකෝ.. ගන්නම් එයාව❤
Nangith niyamai
@@eshandias7796 thanks machan
@@eshandias7796 aeoyaahakala
ජය වේවා බ්‍රෝ.. නංගීටත් හොඳට රංඟපාන්න පුලුවන් .. දෙන්නාට එකතු වෙලා කරන්න පුලුවන් සුපිරිම නිර්මාණ එකතුවක් ..👍👍👍
නංගිත් ගොඩක් ලස්සනයි ,රගපෑමත් නියමයි .පේන විදියට ගෙදර හැමෝටම හොදට රගපාන්න පුලුවන් වගේ.වෙනද වගේම ඔයාගෙ රගපෑම් ගැන කතා කරන්න ඕනෙ නැහැ සුපිරි හැමදාම වගේ .ඔක්කොම නියමයි 👏👏👏👍❤️❤️❤️❤️ සුභ පැතුම් !!!
බොහොම ස්තූතියි ❤❤
Ahsani පටට
@@eshandias7796 hi
හැම වැඩිමල් එකේක්ම කියන උදාර වාක්‍ය " තමුසේ අපේ ගෙදර ලමයෙක් නෙමේයි "😡😡
😪
Ow ape nangitath mama kiyanoo
@@shehanrajagebogahawaththa60 weradi ah...😓
ඔව් මටත් කියනවා ayyala
@@chamaragayan859 ekane 😓
නංගි හැඩකාරී.සිරියාවී .තෙරුවන් සරණයි .
අම්මෝ....අයියේ.....එක මරූ.....නංගිත් ලස්සනයි 😍😍 එයාටත් නියමෙට රගපාන්න පුලුවන් නේද....😍😍😍
කෝ ඔයාලගේ සහෝදර ප්‍රේමය ❤️❤️❤️❤️❤️❤️❤️
නංගි බබ ලස්සනයි 💕
ඒකනේ....🤣🤣🤣🤣🤣
Ai mama
නංගිගෙ ඇක්ටින් සුපිරි...එයාවත් ඉස්සරහට සම්බන්ද කරගන්න වීඩියෝ වලට👍👍👍👍
මං දැක්කා නගා අලුත් ලයිෆ්බෝයි ඇඩ් එකෙ ඉන්නව 🥰😍♥️
Ow
Lifeboy veniwal add eke hitiye
8
Lifeboy veniwal aka sindu kiya kiya hitiya eshan dias naga Lassanai
ඔව් මමත් දැක්කා
හොර වැඩ වලදි සහෝදර ප්‍රේමය උතුරනවා...😂😂😂😂😂
Ow
Ammo oww 😂😂😂
ආයෙත් අහලා❤😍🤣
E kathava aththa
Ow ane
අයියට වඩා නංගිගේ Acting මරු කියලා කියන අය මේ පැත්තට එන්න😘😍😎 අක්කි ඔයත් අයියා වගේ මරු හොඳේ. අයියා ඉතිම් කොහොමත් දස්සයනේ😘
😘😘😘😘😘😘😘
අපේ ගෙදරත් මමයි නංගි අම්මෝ මේ වගේම තමා අදත් නියමයි විඩියෝ එක👍👍
ඒක මරු💯.. ඒත් අපේ එව්න් එක්ක නම් ඔච්චර සීරියස් ප්ලෑන් ගහන්ඩ බෑ..🤣🤣
අයියලගෙ උදාර වාක්‍ය " තමුසෙ අපෙ ගෙදර එකෙක් නෙමෙ ඉස්පිරිතාලෙදි මාරු වෙලා'
අක්කලගෙ කියලත් වෙනස් නෑ 😂 ඕකම තමා කියන්නෙ
පහලොස් දාහයි පහලොස් දාහයි 50'000 කියලා මම මේ ඇහුවමයි😂😂
Sahathika aththa
Oww me mamath ahuwamai
30,000 neweyida 😂
ෂෝක් අනේ අයියයි නංගියි❤️❤️❤️ අයිය වගේම දක්ෂයෙක් වගේ නංගත්..
මේ කතාව නම් ඇත්තම ඇත්ත එශාන්. දරුවන්ගෙ සමගිය වෙනුවෙන් අම්මලා ඕනම හිත් රිදීමක් දරාගෙන ඉඳියි. ඔයාගෙ රඟපෑම තාත්වික එකේ උපරිම❤️අපි නොදන්න ලයිව් එකෙන් පස්සෙ මට නම් ලෝබ නැතුව බලන්න පුළුවන් උනේ ඔයාගෙ වීඩියෝස් විතරයි😍😍😍❤️❤️❤️
බොහොම ස්තූතියි 😘😘😘😘
aka aththa
නංගි හොදට ඇක්ට් කලා.
එයාත් ලස්සනයි ❤️😁😍😎👊👌
අය්යටම ගැලපෙන නංගි 🤪🤪🤪අපේ ගෙදරත් මරා ගන්නවා.එ්ත් මේ වගේ වෙලාවට අම්මත් කොර වෙන්න plan ගහල වැඩ කරන්නේ 😁😁😁
21 weni sub magen.mawath sub krnn
@@rshantech1987tnqui.onna kala mmath
Ip life මන් ඔයාව සබ්ස්ක්‍රයිබ් කරා මාවත් සබ්ස්ක්‍රයිබ් කරලා සප් එකක් දෙන්න
@@lakibro5506 hri tnqui
apeth
Hari lassanai. 👍 Eshangi duwatath, Eshan puthatath Theruwan saranai 🙏
Nathuwa dakke Adane. Wooow nangige acting ekath supiri. Niyameta karanawa. ❤️❤️👏👏👍🔥
ආ ඉශාන් අයියේ නංගිත් එහෙනම් වැඩේට බැහැලා වගේ 😀😂😅🙏❣️😻 ඔහොම යං ඔහොම යං 🙏🙏😅😂😂💘💋💋🌹😻😻❣️💝💞
😘😘😘😘😘😘
Mn adai dakke vedio eka. Oyge nangi harima ලස්සනයි ....❤❤❤❤❤
අනේ ඔයාගේ නංගිව ගන්න හැමදාම ඇක්ටින් කරන්න එයයි ඔයයි මරු අනේ.❤️ප්ලීස්❤️
අඩේ.....ඒක මරු අයියහ්...තව ටිකක් වීඩියෝ එක තියෙන්නෙයි තිබුණේ...ලස්සනයි නංගි...අයිය වගේමයි...ලස්සනයි...දක්ෂයි... නියමයි...එල එල...
ගෑණු කෙනෙක් විදියට හොදටම රගපානවා. හැබැයි කොල්ලෙක් වගේ රඟපාන්න නම් බෑ වගේ👍
Ekanm aththa
Ow aka aththa
හොර වැඩක් නම් පරණ තරහා අදාලම නෑ 😂😂😂😁
ඒකනේ😍😍
Sira 😅😅😅😂
Aththa rawlakda ban 🤔🤔rawla maru 👍👍👍😂😂😂
හරි ලස්සනයි..දිගටම ඔය වගේ ලස්සන වැඩ කරන්න ඕනෙ...
ෂා ඒකනම් මරු එෂාන් අයියේ දෙන්නම ලස්සනට රඟපානවා
අම්මෝ ඒක 😂 අන්තිම ටික ඒකට මොකෝ අයියා නගෝ සමගියෙන්නේ🥰😂😂😂😂👍👍මරු අයියේ 😁😊
ඒකනං සිරාවටම සුපිරි එශාන් බ්‍රෝ. කෙල්ලොන්ට ඇක්ට් කරනවට වඩා කොල්ලෙක් විදිහට ඇක්ට් කරනව සුපිරියට 😂❤️🔥💪
අඩේ ෂෝයි නංගියා 😁😁🤣
මේ නන්ගි නම් පට්ට ලස්සනයි හොදේ 😁👍
අපෙ අයියත් ඔහොම්මයි ,මරු අනේ 🤣🤣
මරු අයියයි නංගියි ..superb eshan 💜️👍
අපේ ගෙදර නම් හැම දාම මරාගන්නවා අක්කා තමයි වදේ එපා වෙලා තියෙන්නේ අපේ අක්කව කව්රු හරි අරන් යන්නකෝ ♥️♥️
𝒀𝒂𝒌𝒖𝒖🤣
අපේ අක්කාවත් අරන් යන්න 2 න් නෙක් ඉන්නාවා
Ko mt denn... mrry krnn
Eshi ge acting maru digatama eywath ganna videos walta ❤️✌️
Ada nam wenasak.aiyai nangie.good luck eshan aiya 👍😘
Patta ane oyage vedios.hinawela pana yanawa.lassanai congratulations
මෝල්ගහෙන් ගැහිල්ල තමා ගැහිල්ල 🤣🤣😂🤟සුපිරි ඈ
Putha...duge acting marune...amata act karanna ඇත්තටම burniwa ganna .god bless..oyalata..niyamai..dennama..mama thushari auntie
හරිම කපටියි මේ අයියයි නංගියි... පව් අර අහිංසක අම්මා 😁😁😍😍😍
නංගි නියමෙට අක්ට් කරනවා . අන්තිමටම අම්මා මොල්ගහෙන් ගහනකොට තමා මරු
හුරතල් අයියගේ ලස්සන නංගී පැටියා...අපරාදේ කියන්න බැ කිසිම ඉරිසියාවක් නැතුව විඩියෝ එක බැලුවා ...නංගි එක්කනේ කියලා ...ආදරෙයි හොදේ...කුවේට්
බොහොම ස්තූතියි. අපිත් ආදරෙයි හොදේ😊🙂❤️
ඔයාගෙ නංගි පට්ට් එශාන් bro "නියමෙට ඇඩ් කරනවා ..අපිත් ඉස්සර ඔහොම ප්ලෑන් ගහනවා..අහු උනාම අම්මගෙන් සොරි තමා ඉතින්😂😂
Oyaharemalassanar
එ නංගි .ගේ ලස්සන ❤❤👍👍
ඇත්තටම නංගි ෂෝයි ❤
Niyamai eshan keep it up..ayyage charithe dialouges yaddith chuttak vithra ladies gathiyak enawa..eka hadaganna.mn nm asawen balanne vdos hamadama.god bless you.😍❤
මේ දෙන්නගේ video එකට කැමැති අය like කරලා පලයන්... 😂😂😂😂
ane hamadama me wage kollekta innako..rawulath wawala. nathokota lassanai godak
Two very talented siblings🥰❤
නන්ගිනම් හරි ෂෝයි අනේ 🤗❤❤
Welawakata ape gedarath wage..grate work aiya..❤❤
Thanks nangiyoo❤️❤️
@@eshandias7796 ❤❤
Eshan aththatama eka maru. Queen of all vidoes you have done so far
Very beautiful malli good luck ❤❤❤❤
Congratulations both of you..👫❤
ayye .. 1 st time oyt comment ekk daanne... attamai oya supirima supiri waddek..!!!! hrima lassnai oya gena concepts... ayyge nangith gdk lassnai ... Ayyta hadawathinma wish krnw.. ayyge gamana sarthaka wenna kyl.....
බොහොම ස්තූතියි ❤❤
ඒක මරු අයියෙ. ආදරෙයි. 😙😙😙👍😙😙😙
සහෝදර ප්‍රේමය උතුරනවා... ❤❤❤
Very nice... your sister definitely got your genes and that’s why she is talented like you.. her acting is very natural not like that other boring girl who was just read dialogues only caring of rubbing her hair 👍👍👍
😊😊
Other girlta kemathi nethi kenek🤣😂🤣😂eka dialogues nethuwa hadala thiyenne,Eshan ehema kiyala thiyanawa eke,dennamada danne ne.hariyata kiyawala balala ne
Thanks a lot❤
I wish Eshangi would help you casting in future videos too ❤️ much love to the prettiness and you ❤️❤️ Well done and all the best Eshan!!
Thanks a lot. I will cast he in future videos🤣❤
නංගී නියමයි කෙල්ලේ ජය වෙිවා
Shoi akkai ayyai anee ithin matath sahodarayek hari sahodariyak hari hitiyanam😢😢😢kamak na ohoma yanawa...dan ithin mata eshan ayyai eshangi akki innawane...luv u akki luv u ayye💖💖💖
ඒක නම් පට්ට💚😂
Shaa eshan ayyage nangi so cute...luv u akki and luv u eshan ayye..woow u got same talent like eshan ayya...plz do vedioes with eshan ayya...luv u akki...luv u ayya😘😘😘i have a brother and a sister👫👫
Ammooo 15000 + 15000= 50000 I kiyala ada danagatte supiri vedio eka nangit ekka digatama vedio karanda eyat supiri
නංගිගේ acting best, දිගටම නංගිත් එක්ක වැඩ කරන්න, නංගි වැඩේ ඕනෑකමින් කරනවා, ජයවේවා දෙන්නටම.👍🙏👍🙏👍
1:30.. Me when my older brother taps me when our parents are around 😂😂😂
🤣🤣🤣🤣🤣
අයියා මරු හලෝ, මාත් ඔය වගේ දෙයක් කරලා අම්මාව අහු කලා,, ඕක බලනකොටත් හිනා,,
Aww 🥰 ඒක මරු අනේ🙊
15000යි 15000යි එකතු උනාම 50000යි කියලා දැනගත්තෙ අදනෙ
🤣🤣🤣🤣🤣
Ammo oyalage moley !,,,,bima nam wadiwennaepa, ,,,,,moley waligewei huuuu😃😃😃
Nangi lassanai....aadarei dennatama.... congratulations...bs
අම්මෝ ඒක ආතල් ඈ😂😂✌
amma....eeka marune.... niyama aiyai,nangiy and amma....
Beautiful... Really ur sis looks pretty.. Hugs ❤️😘💐
මාවත් සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න පුලුවන්ද අහිංසක ඉල්ලිමක්
@@lakibro5506 sure.. Onna man oya subscribe krannawa.. 👍
Supiri supiri 🤟🤟🤟🤟🤟👍👍👍👍👍👍👍😆😆😆😆😆😆🤩
Heh heh eka maru affa!! Oyata wediya nangi niyamai Eshan!! 😜❤️
eelaga videos walatath nangiwa ganna love you both stay blessd
Excellent story and true story natural acting great 👍
පලවෙනිම වීඩියෝ එකෙන් පස්සෙ නංගිව ආයෙ වීඩියෝ එකකට ගත්ත පලවෙනි පාර 😌
Ow ne🤭
Vidio eka godak hodi 1 replay one
Apuru sahodarayo👌😀😄Eshan bro👌👌
Lagadima 100k gahanna wish krnwa bro!!!
මේ ටිකේම එකක් දලා ද කියලා බැලුවා .
අදවත් දලා ද කියල බලනකොට ඔන්න දාලා එල.
අද ඔන්න නංගි ඉන්නවා. නියමයි
Ow ow...
Maru ane mai ape aiyai wagemai 😂😂😂😂
අම්මෝ ඒ සහෝදර ප්‍රේමය දැක්කම අපේ ගෙදර මතක් වෙනවා
කොච්චර රන්ඩු උනත් මගේ plan නැතිව නම් අයියාට ඉන්න බෑ
😁😁😁
ඒකනේ🤣😘🤭
ලස්සනයි ....❤️❤️😍❤️
ලස්සනයි ගොඩක් 💕💕💕
Niyama plan ekah😌😂😂😂
Omg she's so cute 😍😍😍😍😍
අයිය වගේම නංගිගෙත් ඇක්ටිං නම් සුපිරි
අපෙ අයියයි මායි ඔහොමම තමා👫❤️
නියමයි හොදේ 😆😆😆
nangith maru aaaa aiya vagena thama super
Niyamai dear🌹🌹🌹🌹🤗🤗🤗🤗
Aiyooo ammawat gnna thibbane Aiye....sweet mom...api adre ammata ❤️
Ft# කැල්ල බන් සිරාවට ලස්සනයි ❤️
අයියට යි නංගි ටයි ජේසු පිහිටයි